Sihina Genena Kumariye | Episode 127 | 2021-04-11

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 253

  • @mangalikadias8223
    @mangalikadias8223 3 роки тому +13

    හැම.ගීතයක්ම.හරිම.අර්ථවත්
    නිරෝෂා.විරාජිනියගෙ
    ගායනයත්.ඒ.වගේමයි.හරිම
    වටිනා.ළමා.කතාවක්.වගේම
    වැඩිහිටි පීඩනය.හා.දෙමව්පිය
    සැබෑ ❤ ආදරය .ලස්සනයි

    • @pabasarakaravita6433
      @pabasarakaravita6433 3 роки тому

      Nirosh wirajini newey geetha kiyanne .amanda perera e dennagema katahanda eka wage

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 3 роки тому +81

    අද නම් හරිම දුකයි , වගේම සතුටුයි වික්‍රම්බාහු දරුවන්ට ගැහුවෙ නැති එකට .
    😢😢😢😢😢😢

    • @---ws8tz
      @---ws8tz 3 роки тому +2

      ඔව් වික්කම බාහු මහත්තයට සාගරීව මතක් වුනා

  • @pubuduoshadee3292
    @pubuduoshadee3292 3 роки тому +149

    මේ කතාව බලන්නෙ අවසානේට ජගතුයි සත්සරනියි එකතුවෙලා ලමයි ටික හොදින් බලා ගනිවි කියන අවසානය දකින්න

    • @dnrana3684
      @dnrana3684 3 роки тому +7

      සරිගම කියන ෂෝ එක බලන්න ඒක තමයි ඔය කතාවක් හදලා තියෙන්නේ

    • @roshshali8182
      @roshshali8182 3 роки тому +4

      Aniwarenma ❤❤

    • @---ws8tz
      @---ws8tz 3 роки тому +6

      කසාද බැන්දට පස්සෙ කතාව දික් කරන්නකෝ මේකට කැමති 2න්නයිද

    • @---ws8tz
      @---ws8tz 3 роки тому

      @@dnrana3684ම්

    • @mallikapreena4127
      @mallikapreena4127 2 роки тому

      @@roshshali8182
      Korean

  • @ramiamalkant6972
    @ramiamalkant6972 3 роки тому +39

    හොදම වැඩේ හෙක්ටරයට 👍

  • @fatmanarasingha9147
    @fatmanarasingha9147 3 роки тому +10

    දරැවන් හත් දෙනා වෙනු වෙන්ම ඉපදුනු අම්මා අම්මා වෙනුවෙන් ම ඉපදුනු අහිංසක අසරන දරුවන් දැක දැක හිතක් පපුවක් නැති නුගත් ඕලු කපටි නරක මිනිසුන්

  • @mos9b961
    @mos9b961 3 роки тому +67

    මේ දරුවන්ගේ අම්මා සත්සරණී 👍👍👍👍👍👍👍

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 3 роки тому +54

    සියලු දෙනාගේම රඟපෑම් අති විශිෂ්ටයි ...

  • @manikpura9877
    @manikpura9877 3 роки тому +99

    🤣🤣🤣 හෙක්ටට පිස්සු හැදීලා අයෙත් ඇල්ලුවනේ අතින්. ඊලග කොටස බලන්න ඉවසිල්ලක් නැති අය කෝ බලමු.🌹

    • @asaniandmahigeavamaonee8029
      @asaniandmahigeavamaonee8029 3 роки тому +1

      💛💛💛

    • @---ws8tz
      @---ws8tz 3 роки тому +2

      මට ඉවසිල්ලක් නැ ඊලග කොටස බලනකන් ඊලග කොටසෙදි ශෙරීන් මැඩම් ගෙ කකුල් දෙකෙන් අල්ලන්න ගිහින් චාල්ස් ලොකු මහත්තයගෙන් කයිද දන්නෑ. නියමෙට

    • @---ws8tz
      @---ws8tz 3 роки тому +1

      හෙක්ටර්

    • @Bimu1234.
      @Bimu1234. 3 роки тому +1

      මමත් .හෙට මට පේන්න බෑ

  • @saidalgaradi8549
    @saidalgaradi8549 3 роки тому +147

    මේ දරුවෝන්ට අම්මා වෙන්න ඕන සත්සරනි විතරයි 👍

  • @shayakk3383
    @shayakk3383 3 роки тому +17

    අද නම් ඇසට කදුලක් නැගුනා දරුවන්ට දඩුවම් කරන්න යද්දී.😖😢ඒ වගේම රෝසාගේ සහ සිරිල්ගේ රංගනය විනෝදජනකයි. ස්තුතියි සිහින ගෙනෙන කුමාරියෝ කන්ඩායමට.❤️
    උබලා හින්දා තමයි අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට පෑගුනේ.. උබලා බත් කන වහල්ලු...🤣🤣🤣

    • @---ws8tz
      @---ws8tz 3 роки тому +1

      මේ රෝසො නයක් ශෙරීන් ගෙ කාමරයට දැම්මොත් එහෙම හෙකටරයයි සිරිලුයි. ඒකෙ වැරද්ද පැටෙව්වොත් සත්සරණිට හිරේ යන්න වෙන්නෙත් සත්සරණිට

  • @nadeekadarshani5695
    @nadeekadarshani5695 3 роки тому +65

    බඩ ගිනි වැඩි මීයෙක් කාලාද කොහෙද 😂😂😂රෝසා සෝක් අප්පා

  • @kasunimadhushani3837
    @kasunimadhushani3837 3 роки тому +73

    හෙක්ටර් කයි වගේ සුපිරි කෑමක් ලොකු මහත්තයගෙන් ශෙරින්ව උස්සන්න ගිහින් 😂😂😂😂😂😂

  • @ranieiranie7716
    @ranieiranie7716 3 роки тому +20

    ගොඩක් අසවෙන් තමයි බලන්නෙ මේ කතාව ලස්සනයි ගොඩක්

  • @myart149
    @myart149 3 роки тому +9

    ගිහාන් ප්‍රනාන්දු දක්ෂ නළුවෙක්..ඒත් එයා රගපාන්න ගන්න චරිත කිසි තේරුමක් නැති චරිත..සිහින ගෙනෙනා කුමරියේ වගේම no paking කතාවෙත් මෙහෙමමයි.

  • @nadeechanu6064
    @nadeechanu6064 3 роки тому +48

    ඉස්සර ගොඩක් ආසවෙන් බලපු කථාවක්, ඒත් දැන් එක තැන මේ කථාව. එපා වෙනව..

  • @sumedhalakmal6143
    @sumedhalakmal6143 3 роки тому +26

    දැන් නම් එපා වීගෙන එන්නේ...! ඕවර් ඇක්ටිං දඟලානා කියලා හිතෙන අය මේකට රිඇක්ට් කරගෙන යන්න 😌

  • @hamocell8040
    @hamocell8040 3 роки тому +20

    මම ගොඩක් කැමති කතාව

  • @kumaridamayanthi2775
    @kumaridamayanthi2775 3 роки тому +31

    හොද වැඩෙි හෙක්ටරයට 😆😆😆

  • @madusankasanjeewa4782
    @madusankasanjeewa4782 3 роки тому +14

    ඒ සිංදුව ලස්සන යි ගෝඩක් ❤️❤️❤️

  • @kanthikanthi8735
    @kanthikanthi8735 3 роки тому +39

    අනේ සත්සරනි ඔයාගේ කරැනාවට දරැවන්ට තිබේන ආදරයට තෙරැවන් සරණයි👍👍👍❤

  • @nilmini8011
    @nilmini8011 3 роки тому +14

    ආදරෙයි daruwane
    Budu sarani ස්තුතියි
    💕💕💕💕♥️♥️♥️

  • @---ws8tz
    @---ws8tz 3 роки тому +15

    හෙට්ටට හොද වැඩේ

  • @indikakumara5302
    @indikakumara5302 3 роки тому +23

    හොද වැඩේ හෙක්ටරයට

  • @manelhenake9522
    @manelhenake9522 3 роки тому +16

    මේ.චාල්ස්...කියන.එකයි.සෙරිනුයි.බඩතඩියයි.මේ.බංගලාවෙන්.මකඛෘවිලා.යන්නෙ.කවද්ද.මේ.ළමයින්ට.නිදහසේ.ඉන්න.

    • @---ws8tz
      @---ws8tz 3 роки тому +1

      ශෙරීන්,හෙක්ට,චාල්ස් ඔය කට්ටිය නැත්තම් ළමයින්ටයි සත්සරනිටයි නිදහසේ ,සතුටින්, ආදරයෙන් ,ඉතහැකි නේද😀😁😂😃😄

  • @chandikumari2606
    @chandikumari2606 3 роки тому +27

    හෙක්ටයාරය ඉවරයි සෙරින්ව අල්ලන්න ගිහින් 😀😀😀

  • @hildathalawegedara819
    @hildathalawegedara819 3 роки тому +53

    සිරිලට හෙක්ටරයට චීත්ත දෙන්න ඔීන මට නමිි පෙන්නන්න බැහැ පවු සත්සරණීට

    • @smallcraft249
      @smallcraft249 3 роки тому

      Hectar cheeththei hattei adan innawa mata mawila penawa. 😅😅😂😂. Hena ali cheeththekui hattekui

  • @krishisammani7726
    @krishisammani7726 3 роки тому +33

    කතාව දික් කරන්න එපා එපා වෙනවා ☹️

    • @srilangka222
      @srilangka222 3 роки тому

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌👌👌👌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐🇱🇰🇱🇰🇱🇰😃😃😃😃😃😃😃😃😃

    • @---ws8tz
      @---ws8tz 3 роки тому +2

      එහෙම කියන්න එපා

  • @ප්රේමදාසලියනගේ

    සුභ රාත්‍රියක් වේවා යාලුවනේ
    තෙරුවන් සරණයි

    • @---ws8tz
      @---ws8tz 3 роки тому +3

      තෙරැවන් සරනයි

    • @ප්රේමදාසලියනගේ
      @ප්රේමදාසලියනගේ 3 роки тому +1

      @@---ws8tz දීර්ඝායු වේවා
      සියලු දෙවියන් සුරකීවා
      පරිස්සමින් ඉන්න

  • @nanayakkaras.w1993
    @nanayakkaras.w1993 3 роки тому +13

    හොද වැඩේ හෙක්ටට

  • @nuwan.wakishta.4333
    @nuwan.wakishta.4333 3 роки тому +5

    කතාව හරිම ලස්සනයි සුපිරි

  • @yasoyaso9749
    @yasoyaso9749 3 роки тому +46

    අර හෙක්ටරය තමයි යවන්න ඔින ☝☝☝

  • @shamalifernando7672
    @shamalifernando7672 3 роки тому +19

    කුමාර රොසට කියපු ඒවා රෝසා සිරිල් ට කියනවා

    • @---ws8tz
      @---ws8tz 3 роки тому +1

      ඔව් සිරිල් දන්නෑනෙ ඒ උනට මේක ඉගෙන ගත්තෙ කුමාරගෙන් කියල
      සිලිල් හිතන්නෙ රෝසට පිස්සු හැදිලද දන්නෑ කියල නේද. මෙකට කැමතියිද

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 роки тому +10

    අදනම් ගොඩක් දුකයි ..

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 роки тому +15

    ඉස්සර වෙලාම පස්සා පැත්තට පයින් ගහලා එලවන්ට ඔිින හෙක්ටර්ට

  • @cristiperera9360
    @cristiperera9360 3 роки тому +35

    සිරිලයි, හෙක්ටරය යි චාල්ස්ට දෙනවනේ

  • @nilushamoraketiya9116
    @nilushamoraketiya9116 3 роки тому +31

    දරුවන්ට අම්මා නැතුව වෙන කවුරු හිටියත් වැඩක් තියෙනවද...

  • @ourenglishcollege8745
    @ourenglishcollege8745 3 роки тому +6

    මිනිස්සු මොනතරම් මායාවකට අහුවෙලාද ඉන්නෙ කියලා කමෙන්ට්ස් කියවුවහම තේරුම්ගත හැකියි.

  • @chandraalwis3874
    @chandraalwis3874 3 роки тому +29

    ආන්ටි කවදද යන්නේ අප්පා කැරපොත්තා ගියත් ආන්ටි යන්නැහැ වගේ

    • @---ws8tz
      @---ws8tz 3 роки тому +2

      ඔව් අනේ මහ කරදරයක් නෙ

    • @---ws8tz
      @---ws8tz 3 роки тому +2

      ඔව් අනේ

    • @chandraalwis3874
      @chandraalwis3874 3 роки тому

      @@---ws8tz කතා දිග්ගස්සන කොට කතාව බලන්න එපා වේනව නෙද

  • @sulaknadevinda4007
    @sulaknadevinda4007 3 роки тому +10

    Sathsarani should be awarded best actress for this performance acting as real mother of this children.Every body who watched would have had tears in their eyes..excellent producing also..

  • @gayansaudi2876
    @gayansaudi2876 3 роки тому +21

    හෙක්ටර් නම් නියමෙටම චරිතෙ කරනව කියන අය කෝ බලන්න.

    • @pushpawijerathna7714
      @pushpawijerathna7714 3 роки тому +3

      හෙක්ටර් වගේම අනිත් හැමෝමත් ප්‍රධාන චරිත ටික වගේම සිරිල් , රෝස මේ හැමෝම මේ චරිත ලස්සනටම කරනවා .හරිම තාත්විකයි .

    • @achinichamodya6664
      @achinichamodya6664 Рік тому

      හෙක්ටව එපා වෙන්නෙ එයා හරියටම චරිතෙ කරන නිසා❤️❤️❤️❤️❤️

  • @sriyanikh3964
    @sriyanikh3964 3 роки тому +9

    මේ චීත්ත සිරිලයි බතල හෙක්ටරයයි දෙන්න එලවල දැම්මනම් හරි කතාව බලන එක අප්පිරියයි

  • @jandrajandra5712
    @jandrajandra5712 3 роки тому +3

    ලස්සනයි අදත් ගොඩක්

  • @chandieta8043
    @chandieta8043 3 роки тому +7

    සත්සරනිට නොවෙියි බංගලාවෙින් යන්න වෙින්නේ හේක්ට අංකල්ටයි ආයේත් අතින් ඇල්ලුවා 😆😆😆😆

  • @isikasewwandi1393
    @isikasewwandi1393 3 роки тому +31

    දැන්නම් කතාව එපා වෙනෝ නේ අප්පා.දික් කරන්න එපා කතාව බලන්න එපා වෙනෝ 🙄සෙද්ද 🙄

  • @kaddd5541
    @kaddd5541 3 роки тому +28

    බංගලාවෙන්ම කකා බංගලාවෙි ලමයිට ගරහන සිරිල හෙක්ටරය 🤨🤨🤨🤨🤨🤨😏😏😏😏😏

  • @lalithananyakar161
    @lalithananyakar161 3 роки тому +12

    ඇට්ටරයා ට නම් හොඳ වැඩේ ගැහැණු න්ගෙ අතින් ඇල්ලුවා

  • @milakshi1321
    @milakshi1321 3 роки тому +2

    සත්සරිණි තමයි ළමයි ගේ අම්මා වෙන අය නෙමෙයි සර් හිතන්න ටිකක්

  • @sachinthadulanjana3467
    @sachinthadulanjana3467 3 роки тому +7

    ඉස්සර හොදට තිබ්බට දැන් එන්න එන්න චොර වෙනවා

  • @mallikasrimallika2141
    @mallikasrimallika2141 3 роки тому +8

    හොද වැඩේ හෙක්ටරයට 🙏🙏🙏🙏🙏🙏

  • @kaddd5541
    @kaddd5541 3 роки тому +7

    අනේමෙි වගේ හෙක්ටරය තව දෙක තුනක් කරානමි හරි හෙක්ටරය යවන්නෙ

  • @ajithahiroshima5445
    @ajithahiroshima5445 3 роки тому +15

    රෝසා ඔයා නමි මරු වස්තු ,,,

  • @sanjeevisankalpana8415
    @sanjeevisankalpana8415 3 роки тому +5

    වේවැල දලලගපු පාර සවිදු baby ගෙ කකුලෙත් වැදුනා. පවු අනේ 😔😔😔

  • @nirugamage1924
    @nirugamage1924 3 роки тому +4

    එක තැන දුවනවා

  • @ABCDABCD-we8sr
    @ABCDABCD-we8sr 3 роки тому +20

    මෙි කටු ආචිචිගෙ කැගැහිල්ලට ඔලුවත් කැක්කුමයි

  • @wk6217
    @wk6217 3 роки тому +34

    කතාව දික් කරනවා වගේ නෙද

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 Рік тому

    අන්තිම ටික මීටවඩා වෙනසක් කලානම් ලස්සනයි තාත්විකයි .දරුවන් වේවල්පාර කන්න අත දික්කරමින් ඉන්නකොට තාත්තා වේවල උස්සල ගහන්න හදනකොටම සත්සරනි අඩාගෙන එපා සර් කියමින් මද්දට පන්නනම් සාගරිකා නෝනගෙ දරුකක්කුම සත්සරනිටත් තියෙනවා කියල හගීමක් එනවා.අන්තිමට වේවල විසිකරල ගිය එකට හොදට ගලපෙනවා.ඒවගේම තාත්තා වරදට දඩුවම් කරනවාමයි කියන දේත් ඒත්තුවෙනවා

  • @chamilachailasdm911
    @chamilachailasdm911 3 роки тому +20

    මට නම් ලස්සනයි කතාව

    • @sanulidinasha636
      @sanulidinasha636 3 роки тому +1

      මටත් එහෙමයි
      කවුරු මොනවා කිව්වත් කතාව හරිම ලස්සනයි

    • @sanulidinasha636
      @sanulidinasha636 3 роки тому +1

      මටත් එහෙමයි
      කවුරු මොනවා කිව්වත් කතාව හරිම ලස්සනයි

    • @---ws8tz
      @---ws8tz 3 роки тому +3

      ඔව් මාර ලස්සනයි

    • @---ws8tz
      @---ws8tz 3 роки тому +3

      ඇනි අම්ම කිව්ව වගේ සිරිල්ට හිතක් පපුවක් නෑනෙ
      සිරිල් බලන්නෙම සත්සරණිව බංගලාවෙන් පන්නන්න 😦

    • @gagagaga6504
      @gagagaga6504 3 роки тому +1

      ඔව් ලස්සනයි තමයි ඒත් සත්සරනි පවි නෙ දැනෙන්නේ ඇත්ත ආදරෙ අම්මා කෙනෙක්ගෙ නෙද යාලු කොහොමත් සත්සරනි කියන දෙත් ජගත් අහනවා එයා කිවනෙ ළමයින්ට දඩුවම් කොරන්න එපාය සෙරින්ගෙන් සමාව ගන්න කියන්න කියල ජගත් එ සැනින් කොලානෙ.එ ගැන සතුටුයි

  • @ranokaranoka6016
    @ranokaranoka6016 3 роки тому +9

    කතාවේ. ආසම. නැති. චාරිත. හෙක්ටයි. සිරිලයි. ගුණ මකුවෝ 😦😦😦😦😦😦

  • @malimali6694
    @malimali6694 3 роки тому +10

    අද නමි ඇස් වලට කදුලුත් පිරැනා හරිම දුකයි

  • @Nightly_cloud
    @Nightly_cloud 3 роки тому +8

    බත් කනවහල්ලු නේද රෝසො 🤣🤣🤣🤣🤣

  • @himaliranasinghe62
    @himaliranasinghe62 3 роки тому +1

    Sathsarani gana harima dukayi 👍👍👍👍

  • @dsalahakoonalahakoon4790
    @dsalahakoonalahakoon4790 3 роки тому +11

    Adanam Mata aduna a mmage Adare neti daruvo😢😢😢

  • @mahingodachaminda4678
    @mahingodachaminda4678 3 роки тому +6

    හෙක්ටර් තඩියට වෙන වැඩ නැද්ද මන්දා

  • @kanthikanthi8735
    @kanthikanthi8735 3 роки тому +8

    සිරිලට ගහන්නතියෙන් පතුරැයන්න

  • @evon-ze6nw
    @evon-ze6nw 3 роки тому +8

    පොන්න සිරිලයි හෙක්ටරයයි මුන් දෙන්නට දෙන්න ඕනෙ චීත්ත දෙකක් අඳින්න අයියෝ හෙක්ටරයා ඉල්ලන් කෑවා

  • @malinithisser2322
    @malinithisser2322 3 роки тому +5

    හොඳ වැඩේ හෙක්ටර්යා ඕකට ඔහොම වෙන්න ඕන චීත්ත අඳින යකා අනික සිරිල්

  • @annaalexander5867
    @annaalexander5867 3 роки тому +9

    කරන්න ෙදයක් නැති හින්දද. කැර ෙපාත් ෙතක් ෙහායා ෙගන කාලය කන් ෙන.

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 роки тому +8

    අයියෝ ආනන්ද මහත්තයා හරිම චීත්තයක් ලැජ්ජාවෙ බැහැ

  • @shanthrikacool4153
    @shanthrikacool4153 3 роки тому +14

    අනේ මෙ සිරීලා නම් කේලමා

  • @chuttotv5097
    @chuttotv5097 3 роки тому +2

    හෙක්ටරයා අල ගෙඩි බතලයා
    බූරැවා ඌ

  • @තිළිණිතිළිණි-ඳ3ය

    සෙරින් අච්චි මල විකාරයක් පුදුම ලස්සනක්නේ තියෙ⁣න්නෙ😁😁😁

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 3 роки тому +7

    හතර හන්දිය කඩලා සිරිල් එලවන්න ඔන

  • @kanthirenuka2661
    @kanthirenuka2661 3 роки тому +2

    Niyama amma sathsarani

  • @shamashama9760
    @shamashama9760 3 роки тому +30

    හෙක්ටරයට හූ හූ 😆😆

  • @shanthrikacool4153
    @shanthrikacool4153 3 роки тому +18

    අම්මපා මෙ ජගත් පිරිමියෙද්ද

  • @chamarianushka9717
    @chamarianushka9717 3 роки тому +1

    චිත්ත සිරිලා ඔත්තු බලනවා...

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    යකෝ කැරපොත්තො තාම යනව නෙ තව අවිරැද්දක්වත් යයි

  • @lahirukafernando8391
    @lahirukafernando8391 3 роки тому +5

    Sinduwa harima lassanai

  • @ajithnilantha9630
    @ajithnilantha9630 3 роки тому +6

    කොරෝනා නිසා අද්‍යක්සකට අදායම් මාර්ගයක් නෑ...
    ඒකයි ලිද වටේ කැරකෙන්නෙ..😜

  • @kusumaceylon4303
    @kusumaceylon4303 3 роки тому +8

    ❤️❤️❤️❤️👍👍👍👍මම කතාව ඉවර කරන්න

  • @randimafernando998
    @randimafernando998 3 роки тому +5

    අද නම් ඇඩුනා.

  • @---ws8tz
    @---ws8tz 3 роки тому +2

    රෝසො ඔයා මරැ "උඹලවහල්ලු උඹල බත් කන වහල්ලු ඕ..ඕ..ඕ උඹල හින්ද තමයි අපිට ස්කෝලයක් හැටියට නැගිටින්න බැරි ඕ. ස්කෝලෙ නෙවෙයි පන්තියක් හැටියට නැගිටින්න බැරි ඕ..ඕ..ඕ උඹල හින්ද උඹල බත් කන වහල්ලු හින්ද ඕ..ඕ උඹල හින්ද තමයි අපි. අධි රාඡඡ වාදින්ගේඅරමේ ම්......අර මෙ මෙ මොන සපත්තුද යකඩ සපත්තු වලට පෑගුනේ ඕ..ඕ..ඕ. යකඩ සපත්තු ඕ..
    සිරිල් >යකෝ මූට අමු කැවිලද පිස්සන් කොටුවටවත් දාන්න වෙයිද දන්නෑ මේ ඩයිවර් කරන මට වහල වහල කියන්න හ. අපි හොද ඩයිවර්ල වහල්ලු නෙවෙයි . හ .
    මට මේක මතක් වෙනකොට හිනාව නවත්ත ගන්න බෑ 😂😄😅

    • @sumedagunathilka9308
      @sumedagunathilka9308 3 роки тому +1

      මෙවාගෙ ටෙලිනාට්‍යය තව තවත් නිස්පාදනය වෙත්වා හොඳ ආදර්ශමත් නට්‍ය නිස්පාදනයක්

    • @---ws8tz
      @---ws8tz 3 роки тому +1

      😁😂😂

    • @---ws8tz
      @---ws8tz 3 роки тому +1

      මේ කතාව හැමදාම දාන්න පුලුවන්නම්

  • @rasikasilva1622
    @rasikasilva1622 3 роки тому +3

    අපිත් ඇඩුවා සත්සරනී

  • @---ws8tz
    @---ws8tz 3 роки тому +2

    වික්කම බාහු මහත්තය රෝසට සැරෙන් කතාකරන කොට රෝසගෙ ඇග වෙවුලනව

  • @armygirl3718
    @armygirl3718 3 роки тому +3

    Lassanai. 😍😍🙄🙄🙄🙄

  • @milakshi1321
    @milakshi1321 3 роки тому +2

    අපිට ඇඩෙනවා ළමයි පව්

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 3 роки тому +2

    හෙක්ටයා ඉවරයි

  • @hamocell8040
    @hamocell8040 3 роки тому +7

    අපොයි මෙි සිරිල් චිත්තය

  • @madushani3302
    @madushani3302 3 роки тому +6

    දැන්නම් මේ කතාව එපා වේනවා

  • @sanasaranihadamaruthe4038
    @sanasaranihadamaruthe4038 3 роки тому +2

    Jagath hamu nisa balanne..jagath hamu sathutin inna dawasaka thama lassanawenne sihinagenena Kumari.

  • @සිත්යාය-ජ1ධ
    @සිත්යාය-ජ1ධ 3 роки тому +4

    Hektarayata hoda wede.අනුන්ට kala de තමන්ට palade....😁😁

  • @kosalasanjeewani1111
    @kosalasanjeewani1111 3 роки тому

    Me daruwanta godak adare karana satsharanita jagat adare karanan tawat katawa lassanai

  • @yhjhhh3803
    @yhjhhh3803 3 роки тому +2

    අද නමි දුක හිතුනා

  • @himaliranasinghe62
    @himaliranasinghe62 4 місяці тому

    ලස්සනයි කතාව

  • @mihirabandara7081
    @mihirabandara7081 3 роки тому +2

    Ane nakichchi lassana 😀😁😂😃😄😅😆

  • @හිතුවක්කාරහිත

    හෙට්ටරයා අයියෝ😂😂😂😂😂
    අප්පිරියයි මේ කතාව දැන් මෙවින් නිසා

  • @chamarianushka9717
    @chamarianushka9717 3 роки тому

    හොදවැඩෙි ටැක්ටර් එකට

  • @annaalexander5867
    @annaalexander5867 3 роки тому +8

    මම නම් අදින් පස්සෙ කතාව බලන්නෙ නැහැ

    • @---ws8tz
      @---ws8tz 3 роки тому

      අනේ ඇයි බලන්න

  • @paweedisha1656
    @paweedisha1656 3 роки тому +6

    Jagathta mole thiyenawa.heen nulen prashne wisanduwa

  • @jayanthadashanayaka2429
    @jayanthadashanayaka2429 3 роки тому +2

    sirelata chitthak eanduwanan supire