සතුටින් උයන්න/ඉරිද මම හදපු සරල කෑම වේල😊

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 53

  • @DinithiFrancis
    @DinithiFrancis 11 місяців тому +1

  • @chitrakumari5884
    @chitrakumari5884 11 місяців тому +1

    Rasama rasa patai pu baba kooo❤

    • @NilushaMalshani
      @NilushaMalshani 11 місяців тому

      අනේ ඔව් එයා දැක්කෙ නෑ.එයා සනීපෙන් නේද .ආයෙත් වීඩියෝ එකක් අරන් එද්දි එයාවත් පෙන්නන්න අක්කි.❤

    • @fr.diaries
      @fr.diaries  11 місяців тому +1

      අනිවාර්යයෙන්ම පෙන්නන්නම් නන්ගි එයාව❤️පූ බබා ගොඩක් හොදින් වගේම මුලු ගෙදරම පාලනය කරන් ඉන්නව.එයා යටතෙ අපි ඉන්නව ඉතින් 😁

    • @NilushaMalshani
      @NilushaMalshani 11 місяців тому

      @@fr.diaries 😊🤗❤️❤️❤️

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 10 місяців тому +2

    අද දවල්ට උයන ගමන් ඔයාගේ video එක බැලුවේ නංගි. මම බණ්ඩක්කා සලාදයක් විදිහට හදලා නැහැ. දවසක හදන්න ඕනේ. Thanks for sharing නංගි.
    ඔයා කියපු කරුණු කාරණා ඇත්ත. සමහර ගෙවල්වල මමත් දැකලා තියෙනවා. අපි පිළිවෙලට පිරිසිදුවට වැඩ කලොත් අපේ ළමයිනුත් ඒ දේවල් වැඩිහිටි උනහම කරනවා. මම ඒක දකිනවා දැන් අපේ පුතාගේ ගෙදර ගියහම. මට හරි සතුටුයි ඒ ගැන. ❤🙏

    • @fr.diaries
      @fr.diaries  10 місяців тому +1

      ගොඩක් ස්තුති අක්ක ඔයාට.දවසක හදල බලන්නකො හරිම රසයි බන්ඩක්ක සලාද.අනිවාර්යයෙන්ම අක්ක දරුවො කරන්නෙ එයාල දකින දේ තමයි ❤️🥰

  • @asankasamarapala479
    @asankasamarapala479 10 місяців тому +1

    Thanks dear ❤

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 11 місяців тому +1

    හරිම රස කෑම වේලක් වගේ..අදත් හරිම ලස්සනයි වීඩියො එක❤️❤️❤️❤️

    • @fr.diaries
      @fr.diaries  11 місяців тому

      බොහෝම ස්තුති ❤

  • @mis.darshi1236
    @mis.darshi1236 11 місяців тому +1

    අනේ ගොඩාඩාඩාඩාඩාක් තෑන්ක්ස් ඔයාට අක්ක ❤❤❤ හැමදාම වගේ අදත් අපේ ජීවිතවලට වටිනා දේවල් කියල දුන්නට ❤❤❤❤ කෑම ටිකනම් රසම රස පාටයි 😊😊😊😊❤❤❤ ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි 👍👍❤️❤️❤️❤️😍😍

    • @fr.diaries
      @fr.diaries  11 місяців тому

      බොහෝම ස්තුති නන්ගි .බුදු සරනයි ❤️

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 11 місяців тому +1

    Ane bandakka salade nam niyamai akke, anith kamath supiri

    • @fr.diaries
      @fr.diaries  11 місяців тому

      බොහෝම ස්තුති නන්ගි ❤

  • @DilaniUdenika-r2q
    @DilaniUdenika-r2q 11 місяців тому +1

    ❤❤❤❤❤

  • @inokasilva656
    @inokasilva656 11 місяців тому +1

    පිළිවෙලට වැඩ karana විදිය කියලා dena eka ගොඩක් වටිනවා . අදත් video eka ගොඩක් ලස්සනයි .🎉❤

    • @fr.diaries
      @fr.diaries  11 місяців тому

      බොහෝම ස්තුති ❤

  • @himalijayasinha7998
    @himalijayasinha7998 11 місяців тому +1

    Please mata udauvak karanna nangi

    • @fr.diaries
      @fr.diaries  11 місяців тому

      ගොඩක් දෙනෙක් උදව් ඉල්ලනව අක්ක මෙහෙම කමෙන්ට් කරල.පුලුවන් දෙයක්නම් කරන්නම්.

  • @-lankaweapi8600
    @-lankaweapi8600 11 місяців тому +1

    Adath niyami vlog aka, prown baduma harima rasa patai, vegetables recipes godak rasa athi, watina vlog akk 🌹🌹🤗

    • @fr.diaries
      @fr.diaries  11 місяців тому

      බොහෝම ස්තුති නන්ගි ❤

  • @sharizsajid4732
    @sharizsajid4732 11 місяців тому +1

    Harima rasai harima piliwelai.asai akkage kitchen akata Enna.gidak lassanai ❤️😊👍

    • @fr.diaries
      @fr.diaries  11 місяців тому

      බොහෝම ස්තුති නන්ගි ❤️

  • @ashaniashani6010
    @ashaniashani6010 11 місяців тому +1

    Harima shokk mn godk asaiii akki oyage vidiyo walta ❤❤❤api th lagadima enwa akki ohe eka nisa wedagth vidiyo ekak adreiiiiii akki hemdma sathuting parissamen inda adreiiiiii ❤❤❤❤❤❤

    • @fr.diaries
      @fr.diaries  11 місяців тому

      බොහෝම ස්තුති නන්ගි ❤

  • @niroshimagangani4085
    @niroshimagangani4085 11 місяців тому +1

    Oya kawadath piliwalai pirisidui.🎉

    • @fr.diaries
      @fr.diaries  11 місяців тому

      බොහෝම ස්තුති ❤️

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 11 місяців тому

    කෑම ටිකනම් රස පාටයි.

    • @fr.diaries
      @fr.diaries  11 місяців тому

      බොහෝම ස්තුති ❤️

  • @NilushaMalshani
    @NilushaMalshani 11 місяців тому +1

    අනේ ඊයේ බලන්න බැරි වුනා අක්කි.දැන් බැලුවේ .ස්තුතියි ඔයාට ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න ඔයාගෙන්.තෙරුවන් සරණයි හතර දෙනාටම ❤❤❤❤❤❤

    • @fr.diaries
      @fr.diaries  11 місяців тому

      තෙරුවන් සරනයි නන්ගි ❤️

  • @NeranjanaDisanayaka
    @NeranjanaDisanayaka 11 місяців тому +1

    හරිම රස පාටයි.. බොහෝම ස්තූතියි ඔයා අපට ලබාදෙන මේ දැනුමට..ඔයාට ජයෙන් ජය ❤️

    • @fr.diaries
      @fr.diaries  11 місяців тому

      බොහෝම ස්තුති ❤️

  • @krishankagayani6836
    @krishankagayani6836 11 місяців тому +1

    පිළිවෙල් රසට කියල දෙනව ඔයාගේ කෑම ජාති හරිම ලස්සනයි ආදරේ අක්කි❤❤❤❤

    • @fr.diaries
      @fr.diaries  11 місяців тому

      බොහෝම ස්තුති නන්ගි ❤

  • @iselaSG805
    @iselaSG805 11 місяців тому +1

    බත්මුලකට හදන්න පුලුවන් තව රෙසිපි ටිකක් ගේන්නකෝ අක්කේ

    • @fr.diaries
      @fr.diaries  11 місяців тому

      නන්ගි මම ගෙනාපු වීඩියෝ එකක් තියෙනව මගෙ චැනල් එකේ.ඉදිරියෙදි තව වීඩියෝ ගේන්නම්.
      ua-cam.com/video/STMm2MFZixU/v-deo.htmlsi=5IoTq27p70jHsj0D
      මේ ලින්ක් එකෙන් බලන්නකො👆🏻👆

  • @harshaninawarathna9037
    @harshaninawarathna9037 11 місяців тому +2

    හරිම රස පාටයි අක්කී ❤

    • @fr.diaries
      @fr.diaries  11 місяців тому

      ඔව් නන්ගි හදල බලන්නකො❤

  • @himalijayasinha7998
    @himalijayasinha7998 11 місяців тому +1

    Nangi oya chees kottuwa mama heduva harima rasata awa nangi oya dannavane lankave ththve anthimai oya ohe gevana sepa jeevithe dekkama asai api nam ithin dukema thami nangiyo matath rahata uyanna puluvan math punchiyata kema kadayak kala ape velava thami korona ava ges prasna zva eta passe pettral pasne passe bisnas adu nisa kade vehiva ayemath patan ganna hithenava oyata berida nangi hasbangenth ahala mata udauvak karanna me prasna nisa mama puthava dubai yeuva ane masa8 k venava tham jab ekak ne harama dukai eki mage kathava oyata kiuve ane loku pinak mata oyava sambanda kara ganna vidiyak nedda pin sidda vi pili thurak bala porothtu vemi budu sarani siya paulatam

    • @fr.diaries
      @fr.diaries  11 місяців тому

      මගේ fb page එක හරහ සම්බන්ද වෙන්න පුලුවන් අක්ක

    • @himalijayasinha7998
      @himalijayasinha7998 11 місяців тому

      Ane vasthuva f b mata nene ech hear hekiyavak ne oyage f b eken namber eka gamna berida pp

  • @ridmisenarathna3931
    @ridmisenarathna3931 11 місяців тому +2

    😍😍😍

  • @himalijayasinha7998
    @himalijayasinha7998 11 місяців тому +1

    Ane nangi oyava sambanda kara ganna phon namber eka dennako budu sarani

  • @poshininimalika-mi7sj
    @poshininimalika-mi7sj 11 місяців тому +1

    රස කෑම අනේ ඔයාහදන්නෙ ඔයාගෙ අත් ගුනේ නම් හොදයි ..බෝංචි කරිය කලින් බලලා මම හැදුවා හරිම කිරි රසයි ..❤️

    • @fr.diaries
      @fr.diaries  11 місяців тому

      බොහෝම ස්තුති ❤️

    • @himalijayasinha7998
      @himalijayasinha7998 11 місяців тому +1

      Oyage kema nam harima rasai puluvan deval thiyena vidiyata gedara hadanava nangi oya dannavane lankav arthike gena binduvatama behala asa hithen kemak hada gannava kiyanne apita nam heena thai nango oyata puluvan nam mata udauvak karanna meka loku pinak mamath oyavagema hodata kema hanna dannava mama punchiyata kema kadayak kala hodatama thibuna korona vasangathayen passe ges prasne etath passe petral pasna ava anthimata kade vehuva ehin mata apahu eka ayemath kara ganna ona berida podi sapot ekak denna mage puthava mama rata yeuva visit ekak dubai valata job ne masa 8 k venava mata oyava sam banda kara ganna oyage phon namber eka denna berida nangi

  • @Fathisdiary
    @Fathisdiary 10 місяців тому +1

  • @inokafernando5136
    @inokafernando5136 11 місяців тому +1

    ❤❤❤❤❤❤

  • @sheharamadushani
    @sheharamadushani 11 місяців тому +1

  • @madugunawardana2828
    @madugunawardana2828 11 місяців тому +1

  • @saranya549
    @saranya549 11 місяців тому +1