3 වන ප්‍රශ්නය - සමීකරණ ගාණ. | 2024 A/L Accounting 2nd Part Answers📚🧑‍🎓. |

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 57

  • @NikshelaDewamuni
    @NikshelaDewamuni Місяць тому +3

    පිළිවෙළට පැහැදිලිව තියෙනවා Thank you❤️
    හෙට උදේම ඉතුරු ටිකත් දාන්න හොඳේ ❤️

  • @vishwaAbesundara-n5s
    @vishwaAbesundara-n5s Місяць тому +2

    Vikunum. Vikunum pirivaya
    500. 250
    150. 100
    = =
    650. 350
    Vikunum. 650
    Vikunum pirivaya. ( 350)
    Dala labaya. 300.
    Mehema varadida

    • @ezcommerce.lk_2024
      @ezcommerce.lk_2024  Місяць тому

      @@vishwaAbesundara-n5s ඒක මෙහෙමයි ගාණෙ ඉල්ලනෙ දල ලාභය පෙන්නවන ලේඛනයක් නෙ එතකොට ඉතින් විකුණුම්,විකුණුම් පිරිවැය විතරක් දාල මදි. විකුණුම් පිරිවැය ගන්න විදිය ඕනෙ. "ආරම්භක තොගය+ගැනුම්_ගැනිලි - අවසන් තොගය = විකුණුම් පිරිවැය" මෙහෙම එන්න ඕනෙ. ඒ අයිතම වලට තමා ලකුනු ලැබෙන්නෙ.

  • @Okj385
    @Okj385 Місяць тому +3

    Anith prashna tikath taggala dannoo

  • @prarthanadilumi2606
    @prarthanadilumi2606 Місяць тому +1

    Mcq ටික දාන්නකෝ

  • @SepalikaSugathadasa-i5g
    @SepalikaSugathadasa-i5g Місяць тому +6

    ඕකෙ ආ කොටසටත් උත්තර දාන්නකො 😊

    • @ezcommerce.lk_2024
      @ezcommerce.lk_2024  Місяць тому +1

      අනේ ඒක දාන්න බැරි වෙලා මට.🥲

    • @SepalikaSugathadasa-i5g
      @SepalikaSugathadasa-i5g Місяць тому +1

      ඊලග වීඩියෝ එකේදි දාන්න 😊

    • @ezcommerce.lk_2024
      @ezcommerce.lk_2024  Місяць тому +3

      @SepalikaSugathadasa-i5g ආයම මේක publish කරන්නම් හෙට උදේ වෙද්දි.

  • @vishwaAbesundara-n5s
    @vishwaAbesundara-n5s Місяць тому +1

    Vikunum. 650
    Vikunum pirivaya. (350)
    Dala labaya. 300
    Vikunum. Vikunum pirivaya
    500. 250
    150. 100
    = =
    650. 350
    Me vidihata lakunu dena ekak nadda.

    • @ezcommerce.lk_2024
      @ezcommerce.lk_2024  Місяць тому

      @@vishwaAbesundara-n5s @vishwaAbesundara-n5s ඒක මෙහෙමයි ගාණෙ ඉල්ලනෙ දල ලාභය පෙන්නවන ලේඛනයක් නෙ එතකොට ඉතින් විකුණුම්,විකුණුම් පිරිවැය විතරක් දාල මදි. විකුණුම් පිරිවැය ගන්න විදිය ඕනෙ. "ආරම්භක තොගය+ගැනුම්_ගැනිලි - අවසන් තොගය = විකුණුම් පිරිවැය" මෙහෙම එන්න ඕනෙ. ඒ අයිතම වලට තමා ලකුනු ලැබෙන්නෙ.

  • @JanithaRajith
    @JanithaRajith Місяць тому +1

    ව්‍යාපාරය VAT සදහා ලියාපදිංචි නිසා ගැනුම් මත VATලැබිය යුතු වැට් නිසා වගකීම් පැත්තෙ තියන ගෙවිය යුතු VAT පැත්‍තෙ දාන්නෙ නැ නේද

    • @ezcommerce.lk_2024
      @ezcommerce.lk_2024  Місяць тому

      ගාණෙ කියල තියෙනවා ගැනුම්,විකුණුම් දෙකටම එක VAT තීරුවක් ගන්න කියලා. ගැනුම් මත VAT අය කරද්දි "ණ/හි පාලන බැර , ගැනුම් හර, VAT පාලන හර. VAT පාලන ගිණුමට හර වෙනවා කියන්නෙ VAT වගකීම අඩු වීමක්.

  • @hesadisiyara4416
    @hesadisiyara4416 Місяць тому +1

    anith ewa tikkath dannko

  • @SachiniImasha-o4s
    @SachiniImasha-o4s Місяць тому +2

    Mcq answers tika denne baida..1-30 venkn

    • @ezcommerce.lk_2024
      @ezcommerce.lk_2024  Місяць тому +2

      පේපර් එක තාම ගත්තෙ නෑ. ගත්ත ගමන් දෙනවා.

  • @AnuraPriyantha-u7r
    @AnuraPriyantha-u7r Місяць тому +1

    6 oni answer

  • @ishan_xx_xx
    @ishan_xx_xx Місяць тому +1

    Ganili ekei karyala upakarana ekt maru kraddiy vat ek ain krnna one nAdda

    • @ezcommerce.lk_2024
      @ezcommerce.lk_2024  Місяць тому

      අයින් කරන්න ඕනෙ. Vat ගන්නෙ නෑ ආදායම් ප්‍රකාශනේට.

    • @ezcommerce.lk_2024
      @ezcommerce.lk_2024  Місяць тому +1

      නෑ vat ගන්නෙ නෑ

    • @ishan_xx_xx
      @ishan_xx_xx Місяць тому

      @@ezcommerce.lk_2024sameekaranet daddi ain krnna one nAdda

  • @dineshrathnamal2030
    @dineshrathnamal2030 Місяць тому +1

    Anith prashna tikatath uththara danna ko

  • @nilanthisudharma
    @nilanthisudharma Місяць тому +1

    විකුණුම් පිරිවැය කෙලින්ම අරන් තිබ්බ්බහම ලකුනු හම්බෙන් නැද්ද

    • @ezcommerce.lk_2024
      @ezcommerce.lk_2024  Місяць тому

      පෙර වැඩ ක හැදුවෙ නැද්ද?

    • @nilanthisudharma
      @nilanthisudharma Місяць тому +1

      @CommerceZone_2024 nah 🥺

    • @ezcommerce.lk_2024
      @ezcommerce.lk_2024  Місяць тому

      @@nilanthisudharma @vishwaAbesundara-n5s ඒක මෙහෙමයි ගාණෙ ඉල්ලනෙ දල ලාභය පෙන්නවන ලේඛනයක් නෙ එතකොට ඉතින් විකුණුම්,විකුණුම් පිරිවැය විතරක් දාල මදි. විකුණුම් පිරිවැය ගන්න විදිය ඕනෙ. "ආරම්භක තොගය+ගැනුම්_ගැනිලි - අවසන් තොගය = විකුණුම් පිරිවැය" මෙහෙම එන්න ඕනෙ. ඒ අයිතම වලට තමා ලකුනු ලැබෙන්නෙ.

  • @SachiniWeerakoon-b7y
    @SachiniWeerakoon-b7y Місяць тому +1

    Samagam ekth dnnko

  • @RohanSisira-pf5sf
    @RohanSisira-pf5sf Місяць тому +1

    MCQ answer tikath dannako

  • @SanjanaOshani
    @SanjanaOshani Місяць тому +1

    ආ කොටස දාන්නකෝ 🥺

  • @SF-fn5fo
    @SF-fn5fo Місяць тому +1

    S eke labenne kiyenada account walata

  • @ChathuniKawya-g9x
    @ChathuniKawya-g9x Місяць тому +1

    Ou anith ewth danko

  • @MinushikaJayawardana
    @MinushikaJayawardana Місяць тому +1

    Anith ewath dannako

  • @Maliya-q9c
    @Maliya-q9c Місяць тому +1

    Lakunu dena vidiyath kixnnko

    • @ezcommerce.lk_2024
      @ezcommerce.lk_2024  Місяць тому

      ඒක Marking එකෙ තියෙන විදියට තමා. අපිට හරියටම කියන්න නෑ මොන තැන් වලට ලකුණු දෙයිද කියලා

  • @mathanyasammani1749
    @mathanyasammani1749 Місяць тому +1

    Meke anit kotasa dammada

  • @SandamithBasnayaka
    @SandamithBasnayaka Місяць тому +2

    අනිත් ඒවගෙත් ඕනෙ

    • @ezcommerce.lk_2024
      @ezcommerce.lk_2024  Місяць тому +2

      @@SandamithBasnayaka දෙන්නම්❤️

    • @SandamithBasnayaka
      @SandamithBasnayaka Місяць тому +2

      @CommerceZone_2024 ඕවගෙ ලද අගයට ලකුනු දෙන්නෙ මොන ගනන් වලව

    • @ezcommerce.lk_2024
      @ezcommerce.lk_2024  Місяць тому +1

      @@SandamithBasnayaka ඒකනම් හරියට දන්නැ.🥲

  • @SandamithBasnayaka
    @SandamithBasnayaka Місяць тому +1

    🖤

  • @MadushanNavodya
    @MadushanNavodya Місяць тому +1

    Anik tikath adama dannako

    • @ezcommerce.lk_2024
      @ezcommerce.lk_2024  Місяць тому +1

      @@MadushanNavodya වැස්ස නිසා signal මදි. හෙට උදේ වෙද්දි ඔක්කොම දානවා.❤️

    • @MadushanNavodya
      @MadushanNavodya Місяць тому +1

      @CommerceZone_2024 ඉක්මනට වැස්ස පායන්න ඕන..

  • @MadushanNavodya
    @MadushanNavodya Місяць тому +1

    ♥️