Clarance Wijewardane | 7 Best 6/8 Songs | Only 3 EASY Chords | Sinhala Guitar Lesson

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 706

  • @ranjanpradeepkumarasingha9843
    @ranjanpradeepkumarasingha9843 4 роки тому +75

    ඔයාගේ වීඩියෝ එක එක පාරක් නෙමෙයි දහ පාරක් විතර බැලුවා අලුතෙන්ම ඉගෙන ගන්න හදන මටනම් ගොඩාක් වටිනවා ස්තුති මේ වාගේ වීඩියෝ දානවට

    • @SangeethRangana
      @SangeethRangana  4 роки тому +6

      Thank you bro

    • @ranjanpradeepkumarasingha9843
      @ranjanpradeepkumarasingha9843 4 роки тому +3

      @@SangeethRangana මම ඇත්තටම හිතාගන හිටියේ ගොඩාක් අමාරු ඇති කියලා හැබැයි සහොදරයා ඔයා හෙන සරලව කියා දෙනවා ඒ නිසා ඒ බය දැන් හිතේ නෑ

    • @pathminiprinters8679
      @pathminiprinters8679 4 роки тому +1

      Yes thank you sir

    • @SangeethRangana
      @SangeethRangana  3 роки тому

      Jaya wewa

    • @raynonmanjula4733
      @raynonmanjula4733 2 роки тому

      Hello Sangeeth
      It’s really good
      Can we get pdf for those songs ?

  • @nadithaabeynayake6896
    @nadithaabeynayake6896 Рік тому +11

    2:42 - Chords
    3:28 - Strumming Patterns
    7:50 - Guide To Play
    1. 9:04 - සැන්දෑ වලාවන්
    2. 11:22 - ආදරේට කියන කතා
    3. 13:17 - සඳ ගිලුනත්
    4. 14:34 - සුදු මැණිකේ
    5. 17:21 - දෑස පියාගත් කල
    6. 20:52 - සැණකෙලියේ
    7. 22:52 - අඳුර ඉරා
    Keep on playing guys 😉✌🏻🎵

  • @IndikaSameera83
    @IndikaSameera83 4 роки тому +5

    ස්තුතියි ඔබට..ඔබ හා ඩිලාන් මම දැකපු සොදුරු මිනිසුන් අතර,තවත් දෙදෙනෙකි..තව තවත් ඉදිරියට ඔබ ලාගේ දැනුම ආධුනික අප අතර බෙදාදිමට ශක්තිය ධෛර්යය ලැබෙිවා...සරස්වති දේව මැණියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ඔබලා හට ලැබෙිවා..!!

  • @kasunsanjeewa4345
    @kasunsanjeewa4345 4 роки тому +2

    ඇත්තටම ගොඩක් ‍වටින වීඩියෝ එකක් සහෝදරයා. PDF එකත් එක්ක මේ විදිහට පැහැදිලිව කියල දෙන එක ගැන සන්තෝශයි. ඔයාට තව තවත් මේ වගේ වටින වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා පතනවා. කිසිම දේකට පසුබට වෙන්න එපා. comments නැතත් ගොඩක් අය බලාවි. පිං දේවි.

    • @SangeethRangana
      @SangeethRangana  4 роки тому

      Thank you bro please share පාරක් දාන්න

  • @chammatube1
    @chammatube1 4 роки тому +5

    අද ගිටාර් එක ටිකක් හරි play කරනවනං ඒ් ඔබතුමන්ලා නිසා තමා. ඔබලාගේ කැපවීම, මහන්සිය අපතේ යන්නෑ bro.... ස්තූතියි මේ හැමදේකටම....

    • @SangeethRangana
      @SangeethRangana  4 роки тому +1

      Thank you bro ❤️🙏 subscribe karala share පාරක් දාන්න 🎸❤

  • @tamarasiesenaratne5220
    @tamarasiesenaratne5220 Рік тому +2

    Ayyage guitar lessons superb. Hondata therenawa..man dan godak songs play karanawa. ayyagen igena gaththa. Thank you so much 😍😍☺

  • @lahirusupunchandra
    @lahirusupunchandra 3 роки тому +1

    E machan meka maru ah. Thanks for everything! Nice channel and easy to understand all things well. Cheers! ❤️❤️

  • @kasunhansaka6941
    @kasunhansaka6941 2 роки тому +2

    අත්තටම සුපර් play කරන්න මාරම පහසුයි. Thank you අයියේ. 🎸🎧🎼

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 3 роки тому +1

    ඉතා හොද ගුරු වරයෙක් පැහැදිලි උගැන්මක් තෙරුවන් සරණයි

  • @chinUnboxing
    @chinUnboxing 4 роки тому +1

    සුපිරි lesson එකක්! එකලග chords3 ක්, strumming කරන ගමන් වෙනස් කරන විදිය අහු උනා..!

    • @SangeethRangana
      @SangeethRangana  4 роки тому +1

      Thank you bro ❤️🙏 share පාරක් දාන්න 🎸❤

  • @surinmallawaaratchi7253
    @surinmallawaaratchi7253 4 роки тому

    I would say this is the best Chanel in Sinhala. I have not seen any youtuber giving this much of information and knowledge. Thanks a lot Hats off

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 Рік тому +1

    ලස්සන සින්දු .තොරල හරිම වටිනවා තව 6/8 ගහනවා අහල එපා වෙන එව ඔබ සුපිරි

  • @nishan-x
    @nishan-x 4 роки тому +1

    Patta bro... supiri.aththatama guitar mata amarui. eth asai. Amarui nisa guitar eka paththakata dala thibbe. Oyage videos balala thamai guitar eka aye athata gaththe. Dan oyge videos balabala practice karanawa. Godak dewalt igena gaththa. Thank you sir..

    • @SangeethRangana
      @SangeethRangana  4 роки тому

      Patta bro ඉවසීම තියාගෙන hodata practice karanna jaya

  • @CREATIONS-fy2yx
    @CREATIONS-fy2yx 2 роки тому +1

    ගොඩාක් දේවල් ඉගනගත්තා අයියා...Thank you.A bright future.ජය වේවා! තෙරුවන් සරණයි!🙏

  • @kiwicapture
    @kiwicapture 3 роки тому +1

    Machaaaaaan...... you are the man. The way you simplified the chrods is awsom bro. Any one can underatand and play. I have went through many you tube channels but it is very rare to find a one who teach what we (biginners) expect. Please don't stop this. We can understand how much effort you put in to this, but my friend you will be rewarded for your kindness. Please keep it up. Share as much as possible simplified chord charts for songs. Thank you in advance 👍👍👍.

  • @kchandana2568
    @kchandana2568 15 днів тому +1

    Thanks for sharing your knowledge

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 2 роки тому +1

    වටිනවා ..තොරල.අරන් තියෙන්නේ හොඳ සින්දු ටිකක් ..නියමයි ...😊👍

  • @ruma9432
    @ruma9432 4 роки тому +1

    Aiyya marama important oyage videos, chords changing okkoma hari, eth strumming amarui wela thibbe. Dan nm palenna gahanna puluwan. Thank you very much sangeeth aiyya ❤️🏆

  • @priyadharmasena6067
    @priyadharmasena6067 3 роки тому +1

    Thank you. You are a teacher with such a good heart.
    Lesson was clear, informative and really entertaining.

  • @unknownuser12513
    @unknownuser12513 4 місяці тому +2

    way to 100K..good luck!!!

  • @dhanukafernando4938
    @dhanukafernando4938 4 роки тому +2

    3:26 Strumming Patterns
    7:51 සැන්දෑ වලාවන්
    11:21 ආදරේට කියන කතා
    13:15 සද ගිලුනත් හිරු ගිලුනත්
    14:31 සුදු මැණිකේ
    17:19 දෑස පියා ගත් කල
    20:51 සැණකෙළියේ සද එළියේ
    22:50 අදුර ඉරා
    25:42 සුරාංගනි

  • @dushankafonseka1076
    @dushankafonseka1076 4 роки тому +1

    ගුරු මුශ්ටියත් නොමිලේම දෙනවා .ජයවේවා

  • @madavasashi8359
    @madavasashi8359 Рік тому +1

    මම අද තමයි ඔයාගේ විඩියෝ එකක් බැලුවේ‍... ගොඩක් enjoy කලා බලලා. මමත් ටිකක් ඉගෙන ගන්න ගියා.. වැඩේ‍ හරියට අල්ලගන්න බැරි වුනා. මෙ විඩියෝ එක දැක්කම ආයේ පටන් ගන්න ඔන කියලා හිතුනා....

  • @janudadahanayake7111
    @janudadahanayake7111 2 роки тому +3

    Thank you❤❤Very useful...Thank you again for the PDF🖤🖤

  • @kkkatd
    @kkkatd 4 роки тому +1

    Thank you Sangeeth - Finally nailed the strumming pattern for 6/8 thanks to you!

  • @nihalpremathilake6247
    @nihalpremathilake6247 4 роки тому

    නියමයි හරිම පැහැදිලිව කියලා දෙනවා ගොඩක් වටිනවා ඔහොම කරගෙන යමු සහෝදරයා .

    • @SangeethRangana
      @SangeethRangana  4 роки тому

      thank you bro please subscribe to my channel and share

  • @quintuskalupahana1919
    @quintuskalupahana1919 4 роки тому +2

    ඇග හිරිවැටිල ගියා excellent මට clarance ව මතක් උනා 70,80 දශක වල ගීත කොයිතරම් රසවිදද මම හිටන්නේ මම ගොඩක් ගීත රසවින්ද ව්ශේශයෙන් කන්ඩායම් ගීත පුලුවන්නම් ඔයත් clarance වගේ කෙනෙක් වෙන්න තරුණ අයට ඒ රසවින්දනය දෙන්න මටත් ඉන්නව ඔයාගේ වයසේ පුතාල දෙන්නෙක් මම ඔයාගේ වයසෙදි guitar ඉගෙන ගන්න බොහොම ආසාවක් තිබුන නමුත් guitar එකක් ගන්න තරම් වත්කමක් ඒ කාලේ තිබුනේ නැහැ මම හිටන්නේ රැ500 විතර ඇති නමුත් කොහොමහරි වයසට ගිහින් හරි guitar එක අමතක කරේ නැහැ දැන් වගේ පහසුකම් ඒකාලයේ තිබුනේ නැහැ පුතා කියනවවගේ මේ අවස්ථාව තමයි මගේ දැනුම තවත් වැඩිවුනේ දිගටම practice කරනව ඔයාට good luck

    • @SangeethRangana
      @SangeethRangana  4 роки тому

      Thank you ❤️🙏 subscribe karala share පාරක් දාන්න 🎸❤

  • @madushandharmarathna3086
    @madushandharmarathna3086 4 роки тому +1

    Mama guitar ekk play karnna igena gatte sirge lessons balala thank you sir❤️❤️❤️❤️

  • @tharindujayasinghe4574
    @tharindujayasinghe4574 2 роки тому +1

    Well done brother ... good job... Keep it up ......

  • @alawagedagoa
    @alawagedagoa 4 роки тому +1

    Love it, bro.
    Song 7
    Andura ira sanda negi melawe..not nidi melowe. Minor point, but cool teaching

  • @samindasumanaratne8526
    @samindasumanaratne8526 4 роки тому

    Great strumming pattern Sangeeth ! Super Show 👍

  • @chalakaprabath3773
    @chalakaprabath3773 4 роки тому +1

    Code tikak play karanna puluwan open crods okkoma wage bar code thamay amaru kocchara thadin elluwath sound eka enne ne godak sring wala uadwu karannko pliez aiya

    • @SangeethRangana
      @SangeethRangana  4 роки тому +1

      Oka කාලයක් yanawa bro himita practice කරන්න page bar chords practice karana lesson eka balanna e විදිහට himita practice කරන්න ua-cam.com/video/aD43Gtl6GAk/v-deo.html

  • @sinduacustico1561
    @sinduacustico1561 3 роки тому

    Adunikayanta dakwana sahayogayata goak sthuthi .hodata pahadili.thanks

  • @techtbe
    @techtbe 3 роки тому +1

    පට්ට මචං..තෑන්ක්ස්.. ඔක්කොම බැලුවා...🤗🤗🤗🤗🤣🤣🤣

  • @dxlanmusic2423
    @dxlanmusic2423 4 роки тому +1

    I was waiting for this brother 💙💙 Thank You 🎶🎸🔥👍 Always with ur lessons 🎶💙

    • @SangeethRangana
      @SangeethRangana  4 роки тому +1

      Thank you bro share පාරක් දාන්න 🎸❤

  • @kapurubandaraag1998
    @kapurubandaraag1998 4 роки тому +1

    Very nice program and intelligent teaching

  • @sandamaliwatagoda9251
    @sandamaliwatagoda9251 3 місяці тому

    Clarance Wijewardane | 7 Best 6/8 Songs | Only 3 EASY Chords | Sinhala Guitar Lesson

  • @padmaa7446
    @padmaa7446 2 роки тому +1

    Godak sthuthie oyata pin,api oyagen godak igena gaththa 🙏dewi pihitai

  • @sandarucharith4161
    @sandarucharith4161 Рік тому +4

    උඹ නම් මාර පොරක් බන් ආතල් එකේ වැඩේ කරනවා වගේම හංගන්නේ නැතුව කියලාත් දෙනවා❤️💛💚.......සමහරුන්ගේ ලෙසන්ස් බලන්න කම්මැලියි හැබැයි ඔයාගේ ඉවරවෙනකොට ලෝබයි😔😔😔.......ඉස්සරහට උබ කරන කියන හැම මගුලම සාර්තක වෙන්න කියලා සුභ පතනවා කොල්ලෝ හදවතින්ම...........❤️💛💚

  • @dilankodithuwakku6391
    @dilankodithuwakku6391 4 роки тому

    you are a grade teacher. & lessons are very useful.tks v much

  • @rajithaharshanathsenanayak5908
    @rajithaharshanathsenanayak5908 2 роки тому +3

    ee tikanam fatta brother.. Maara sepak ganna puluwan.. Thank you so much for your effort in this lesson. You are the best on youtube for sinhal guitar lessons! Please Can you do a lesson for " Sepali" song (Sadara Bandara)

  • @yasanthapramodh3313
    @yasanthapramodh3313 4 роки тому +1

    Bro maru ada hariyatama snduwak gahagththa meka balala thank u ❤️❤️❤️

  • @omghub66
    @omghub66 4 роки тому

    මේවගේ තව Lessons එකක් කරන්ඩකෝ මේක මරු🤟❤️

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 Рік тому +1

    නියමයි හරිම වටිනවා ❤🙏

  • @chalakaprabath3773
    @chalakaprabath3773 4 роки тому +1

    Asay ane play karaddi ahannath aiye math thama purudu wenawa bar crods gaddi tham eka ridenne eyi danne ne neda mage sring keduna ganna thenk ne ekama dala tune kala den bar code gahanna be egili walata patta amaruy yatama sring eka tikak eliyata open wela thiyenne e nisa wenna ethi neda

    • @SangeethRangana
      @SangeethRangana  4 роки тому

      Man bar chords practice කරන්නේ කොහොමද lesson එක balanna machan man link eka damma

  • @vinodmanjusri
    @vinodmanjusri 4 роки тому +2

  • @dilamani
    @dilamani 4 роки тому

    Thanks for your very good tutorial. I was looking for something just like this.

    • @SangeethRangana
      @SangeethRangana  4 роки тому

      Glad it was helpful! please subscribe to my channel and share

  • @SahithSheezan
    @SahithSheezan 3 роки тому +1

    Great work brdh . Juice wrld ge lucid dream song ek play krnn lesi vidihak video ekk dnnko ❤️

  • @palithamadusanka2082
    @palithamadusanka2082 4 роки тому

    Supiri wadak.digatama karagena yamu.budu saranai.

  • @deathshot9283
    @deathshot9283 4 роки тому

    Thank u aiya pdf ekata.. Good luck👌👌👌

  • @dimiarachi2428
    @dimiarachi2428 3 роки тому +1

    Thank you, very nice lessons. Where can I find the lead notes for the inrto......

  • @ronnieburke225
    @ronnieburke225 4 роки тому

    Rangana I thank you for relicin 7 songs of calarans it's so nice of you to be taught full by relicin The lerics of this songs now I have the PDF file and I have the free time to go one practicing .

  • @anuranugegoda5520
    @anuranugegoda5520 3 роки тому +1

    That's pretty awesome 👌👌👍👍

  • @dilankodithuwakku6391
    @dilankodithuwakku6391 2 роки тому +1

    Excelent. tks. God bless you

  • @shashilakmal7015
    @shashilakmal7015 3 роки тому

    සුපිරි thank you very mutch my bro 😍😍😍

  • @prasannadahanayaka9481
    @prasannadahanayaka9481 4 роки тому

    Superb 👏👏👏
    Please do Clarence's 4/4 non stop lesson too 🙏
    Thank you!

    • @SangeethRangana
      @SangeethRangana  4 роки тому +1

      Thank you bro ❤️🙏 share පාරක් දාන්න 🎸❤ අනිවාර්යයෙන්

  • @madushandharmarathna3086
    @madushandharmarathna3086 4 роки тому

    Super sir kiyala vedk nehe oyage lesons tika marama gathi

  • @chanakaliyanage1639
    @chanakaliyanage1639 3 роки тому

    This is a great effort machan. Really useful. Most importantly you're really down to earth man, which is very appreciated. Wish you very all the best for even greater videos/ lessons in the future!!!
    Question; where is the pdf available? Should we sign up for patreon (paid version) to get it?

    • @SangeethRangana
      @SangeethRangana  3 роки тому +1

      Yes 3$ tire. Thank you so much. Means a lot bro ❤️🙏

  • @Maheen-rj1to
    @Maheen-rj1to 4 роки тому +1

    Tnx ayya kauruth oya wage ugannane ...oyata❤❤❤❤❤

  • @harithawijayabandara5089
    @harithawijayabandara5089 4 роки тому

    බොහෝම ස්තූතීයි සහෝදරයා ❤️

    • @SangeethRangana
      @SangeethRangana  4 роки тому

      thank you bro please subscribe to my channel and share

  • @hemanthafernando6959
    @hemanthafernando6959 4 роки тому

    Niyamiiii ...koma hari purudu wenawa ...tnx .❤❤

  • @villageboy8364
    @villageboy8364 4 роки тому

    Supiriyatama kiyala denawa.jayawewa obata.machan part eke kiyala dena nisa pahadiliy..ela

    • @SangeethRangana
      @SangeethRangana  4 роки тому

      Thank you bro please share පාරක් දාන්න

  • @kavindudarshana7515
    @kavindudarshana7515 4 роки тому

    aiye supiri fatta watinawa godak❤️❤️❤️🙏🙏🙏

    • @SangeethRangana
      @SangeethRangana  4 роки тому

      thank you bro please subscribe to my channel and share

  • @ajanthaheenpella9945
    @ajanthaheenpella9945 4 роки тому

    නියමයි මල්ලි...👌👌👌👌👌. සුපර්....🎸🎸🎸🎸🎼🎼🎼🎼🎼

  • @gihankaveendra9240
    @gihankaveendra9240 3 роки тому +1

    Ayye nylone string gutair ekda anit ekda wadiya hoda

  • @ruwanshantha4029
    @ruwanshantha4029 4 роки тому

    බොහොම ස්තූතියි බ්‍රෝ .....

    • @SangeethRangana
      @SangeethRangana  4 роки тому +1

      Thank you bro ❤️🙏 share පාරක් දාන්න 🎸❤

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 роки тому

    සුපිරි සහෝදරයා..😍😍😍

  • @dayachandrapala7591
    @dayachandrapala7591 3 роки тому

    බොහොම ස්තුතියි

  • @tharukaalwis.7500
    @tharukaalwis.7500 3 роки тому

    Thank you very much for your teaching ❤️❤️

  • @rasikaprasad8169
    @rasikaprasad8169 4 роки тому

    thankx machan..lesson eka fatta...me try krna gmn..ube mahansiyta jaya wewa

  • @hasiradinusara4655
    @hasiradinusara4655 3 роки тому +1

    Mata me sindu wala pdf tika danawada pafe ekan ganna bane

    • @SangeethRangana
      @SangeethRangana  3 роки тому

      Patreon page ekata join wenna eken ganna පුළුවන්

  • @dpl4100
    @dpl4100 4 роки тому

    නියමයි...ජයවේවා

    • @SangeethRangana
      @SangeethRangana  4 роки тому

      Thank you bro ❤️🙏 share පාරක් දාන්න 🎸❤

  • @antonfonseka6399
    @antonfonseka6399 2 роки тому

    Great job Sangith. Thanks

  • @Madcook88
    @Madcook88 4 роки тому

    Oya niyamai hodata therenawa kiyana eka jayawewa ❤️❤️

    • @SangeethRangana
      @SangeethRangana  4 роки тому

      Thank you bro please share පාරක් දාන්න

  • @priyalcoorey3348
    @priyalcoorey3348 3 роки тому +1

    Absolutely brilliant strumming
    How do I get the pdf file please?

  • @lifeofgresh
    @lifeofgresh 3 роки тому

    This is amazing!!
    Thanks alot brother ❤🙌

  • @maheshfernando9564
    @maheshfernando9564 4 роки тому

    thanks....we need more of these kind of solution

    • @SangeethRangana
      @SangeethRangana  4 роки тому

      Thank you bro ❤️🙏 subscribe karala share පාරක් දාන්න 🎸❤

  • @senanayakesanjeewa6007
    @senanayakesanjeewa6007 3 роки тому

    Really super lessons, thank you so much
    Could you please give us slow temp songs also with 3 codes.

  • @chamindamunasigha9240
    @chamindamunasigha9240 3 роки тому

    Thank you so much Mr rangana sanghith

  • @pasindudilshan1568
    @pasindudilshan1568 4 роки тому

    Kiyala wadak na fatta bokka thanks godak godak pin හොඳේ 🙏❤

    • @SangeethRangana
      @SangeethRangana  4 роки тому

      Thank you bro ❤️🙏 subscribe karala share පාරක් දාන්න 🎸❤

  • @ajantharavinath5011
    @ajantharavinath5011 4 роки тому

    Niyamai lesson tika ❤️😍😍

  • @ashilfernando7402
    @ashilfernando7402 3 роки тому

    ගොඩාක් වටිනව ❤️ 👍

  • @Sonalthilakarathna
    @Sonalthilakarathna 3 роки тому

    ගොඩක් ස්තුතියි අයියේ ❤️❤️👍

  • @sajith559
    @sajith559 4 роки тому

    Thank you niyamai super talented !

    • @SangeethRangana
      @SangeethRangana  4 роки тому

      Thank you bro ❤️🙏 subscribe karala share පාරක් දාන්න 🎸❤

  • @nishanthaovitage2864
    @nishanthaovitage2864 4 роки тому

    Best teaching good attempt

  • @universeplaylist8484
    @universeplaylist8484 3 роки тому

    Normally acoustic guitar ekakata recommend karanna puluwn strings brands and gauge eka monada?

    • @SangeethRangana
      @SangeethRangana  3 роки тому

      Gauge eken wenne tone eka wenas wena eka bending karanawanan adu ekak ganna

  • @maheshsatharasinghe5078
    @maheshsatharasinghe5078 7 місяців тому +1

    Super !Thank u!

  • @kavishkaashen8848
    @kavishkaashen8848 4 роки тому +1

    Thank you so much brother ❤️❤️

  • @brianfernando5306
    @brianfernando5306 4 роки тому

    Good Job bro, god bless!

  • @sansithagalaxy
    @sansithagalaxy 4 роки тому

    Good lesson sir. Thank you

    • @SangeethRangana
      @SangeethRangana  4 роки тому +1

      Glad you liked it please subscribe to my channel and share

  • @PiyumSandaruwanOfficial
    @PiyumSandaruwanOfficial 3 роки тому

    Godak adarei.. congratulations bother

  • @padmaa7446
    @padmaa7446 2 роки тому +1

    Oya hondin ugannawa ,pahadilie, mn sr kiyadun songs okkoma play karanawa, oyata pin

  • @vikum440
    @vikum440 5 місяців тому +2

    19:12

  • @kidscartoons350
    @kidscartoons350 4 роки тому

    Wohh!පට්ට❤

  • @kanishkakodithuwakku2782
    @kanishkakodithuwakku2782 4 роки тому

    Supiri machan .... keep it up

    • @SangeethRangana
      @SangeethRangana  4 роки тому

      Thank you bro ❤️🙏 subscribe karala share පාරක් දාන්න 🎸❤

  • @sanathwijesinghe9907
    @sanathwijesinghe9907 2 роки тому +1

    Awesome ❤

  • @chanakakularathna8653
    @chanakakularathna8653 3 роки тому +1

    සුපිරිම aiyaa kuhaka nowi සංගීතය bedala denawawata godak pin hodata karanawa digatama karanna

  • @priyalcoorey3348
    @priyalcoorey3348 3 роки тому

    absolutely brilliant

  • @noobeepro2935
    @noobeepro2935 4 роки тому

    Bar code gahanna puruduwenna samannayen kochara kal purudu wenna oneda

  • @ranjitharuna9477
    @ranjitharuna9477 4 роки тому

    සර් මගෙ ගිටාර් එකෙ සිතාරයක වගෙ හඩක් එනවා B ස්ක්‍රින් එකෙ සව්න්ඩ් හොල් එක පැත්තෙ බ්ව් එක මාරුකලා බලන්න වෙයිද එකෙ උස කොහොමද තියෙන්න ඔනි ද ප්‍රෙඩ් බොඩ් එකෙ වදින් නැ ස්ක්‍රින්

    • @SangeethRangana
      @SangeethRangana  4 роки тому

      Bro hodama wade kenekta dila balana eka molada mehema kiyanna අමාරුයි godak හේතු තියෙනවා