ඕස්ට්‍රේලියාව සුද්දන් රට ගොඩ දාපු හැටි|අත් දැකීමෙන්ම කියන කතා මේවා|Indika Suranga|

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 50

  • @dimuthuruwan476
    @dimuthuruwan476 3 місяці тому +1

    මේ කතාව හරියටම හරි.. මමත් යුරෝපයේ වැඩ. මුනුත් එහෙමයී. වැඩ නම් වැඩ. රොබෝලා වගේ... වීකෙන්ඩ් එක ෆුල් රෙස්ට්. එදාට උන් ෆන් ගන්න රටවල් වටේ යනවා..

  • @ksd9848
    @ksd9848 3 місяці тому +2

    ඒක ඇත්ත, මම වැඩකරන්නෙ ඔස්ට්‍රේලියාවේ රජයේ ආයතනයක. ලන්කාවෙ නම් අපේ කෑම පැයේ මහජනයට අබ සරනයිනෙ.මෙහෙ lunch time එකිනෙකාට වෙනස් නිසා clients ලට කිසිම පාඩුවක් නෑ.

  • @saraththamel8639
    @saraththamel8639 7 місяців тому +13

    නියම යි, මමත් ඉන්නේ ඕස්ට්‍රේලියාවෙ තමයි, ඔබට හොද දක්ෂතාවය ක් තියෙනවා,ඔබේ කතාවලුත් ඇත්ත නේ, ඒත් ලන්කාවේ බහුතරයක් මිනිස්සු හැදෙයි කියලා නම් විශ්වාස කරන්න බෑ

  • @PrabaKumari-zq6dg
    @PrabaKumari-zq6dg 7 місяців тому +5

    මමත් ඉන්නේ පිට රටක ඔය කියන කතාව ඇත්තම ඇත්ත..

  • @Sanu19455
    @Sanu19455 7 місяців тому +4

    නියමයි සහෝ.. 😄
    (දියවන්නාවේ හොරු දරුපවුල් පිටින් රට සවාරි ගියාට ඒ රටවල දෙයක් ඉගෙන ගන්නේ නෑ. අපේ සල්ලි වියදම් කරලා ජෝගි නටල එනවා මිසක්. උන්ටම හරියන වහල්ලු ටිකකුත් මුතු ඇටේ ඉන්න නිසා වැඩේ තවත් ලේසියි. )😆
    දිගටම vedio කරන්න. 👍🏻

  • @samantharanjan1363
    @samantharanjan1363 7 місяців тому +2

    අපි පොඩි බිස්නස් එකක් පටන් ගමු මල්ලි මෙ රටට ඩොලර් ටිකක් ගෙමු.ලොකු පිනක් මෙ රට කාල මුන් මල්ලි

  • @ksd9848
    @ksd9848 3 місяці тому +2

    මෙහෙ tax වලින් ආන්ඩුව කරන වැඩ ටිකත් ලියල එවනවනෙ, ඔබේ බදු මුදලින් මේ ප්‍රතිශතය රෝහල්වලට, මේ කොටස යටිතල ප්ශසුකම් වලට යනාදි වශයෙන්.

  • @m.ajithsarathchandra3235
    @m.ajithsarathchandra3235 3 місяці тому +1

    You nailed it very well.

  • @sameerachathuranga8007
    @sameerachathuranga8007 6 місяців тому

    ඔයා මාර ඩයල් එකක් අයියා❤

  • @nadeeramadushan2253
    @nadeeramadushan2253 7 місяців тому +4

    මරු අයියේ.දැකපු වෙනස්ම වීඩියෝ එකක්.දිගටම කරන්න❤❤❤

  • @rdanesh6550
    @rdanesh6550 7 місяців тому +7

    ඔහොම තියා කොහොම කිව්වත් ඔය කියන රට හදන්ඩනම් බෑ මේ කපේට....😪😪😪😪😪😪😪😪

  • @dgs2926
    @dgs2926 6 місяців тому

    Verygood malli viheluvenvage hary uba keyanne lankawata gelapenade meka beluwath ethe hedenawanam . Thanks

  • @SakunthalaKumari-l5o
    @SakunthalaKumari-l5o 3 місяці тому +1

    Mata oyawa balala yanna anna hitanawa aiyye etaramma සුපිරි

    • @indikasuranga395
      @indikasuranga395  3 місяці тому

      එන්න අනේ ඕනෙ වෙලාවක..

  • @manojrajapaksha6498
    @manojrajapaksha6498 7 місяців тому +3

    Coment ekak noda yanna hitenne nehe ban... oya present karana style eka maru.. wenama rahak.. patta machan...👍👍👍👌👌 keep it up. ..

  • @moreenfernando3983
    @moreenfernando3983 5 місяців тому

    Woow👍👍👍🌹🌹🌹♥️♥️♥️

  • @amilachathuranga1197
    @amilachathuranga1197 7 місяців тому +3

    සුපිරි

  • @Harley_The_Beagle_Boy
    @Harley_The_Beagle_Boy 7 місяців тому +2

    Spot on @Indika 😊

  • @nawarathneminguppuligechan4323
    @nawarathneminguppuligechan4323 7 місяців тому +2

    නියමයි සහෝ...

  • @lalithka1805
    @lalithka1805 7 місяців тому +1

    I agree with you 1000%. And you got some talent. Funny, subtle sarcasm all packaged in one. Please keep it up. Good luck son.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 6 місяців тому

    😁👍👍👍 නියමයි 🎉

  • @gayanmadushanka4330
    @gayanmadushanka4330 7 місяців тому +2

    Good stuff ❤

  • @asankadissanayake2098
    @asankadissanayake2098 7 місяців тому +2

    Great 👍 😊

  • @sarasipadurusajjaya1007
    @sarasipadurusajjaya1007 7 місяців тому +1

    True brother .👍❤️

  • @shamindraabeyweera3124
    @shamindraabeyweera3124 7 місяців тому +1

    Good one..

  • @anomajayawardana6178
    @anomajayawardana6178 6 місяців тому

    ❤❤❤

  • @janakamandalawatta2149
    @janakamandalawatta2149 6 місяців тому

    What a funny description?. It's real.

  • @PrabaKumari-zq6dg
    @PrabaKumari-zq6dg 7 місяців тому +1

    මාර වැඩක් උනානෙ මට අයියව මතක් උනා..අරක කනේ ගහන් ගිහින් මට බහින බස් හෝල්ට් එක අම්තක වෙලා හරවල අයේම ගියා කියන්කො..ගිය සතියෙ video මතක් උනේ 😅😅😅😅

  • @wajirafernando7672
    @wajirafernando7672 7 місяців тому

    Thank you ❤

  • @SakunthalaKumari-l5o
    @SakunthalaKumari-l5o 3 місяці тому +1

    Adambarai oba gana

  • @ranjithweerasekara3605
    @ranjithweerasekara3605 7 місяців тому

    Ela කොල්ලෝ .පුළුවන් nam සිංදු wak කරපන් .eda eka ලස්සනයි .ආදරෙයි හැමදාම මල්ලි bay.මල්ලි kiwata toge වයස keeyada.

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 7 місяців тому +1

    මම ජීවත් වෙන්නේ යුරෝපා රටක .ඔය කියන කතාව සහතික ඇත්ත .කාලකන්නී දේශ පාලු හොරු ඉන්න රටවල් කොහොම දිවුනු වෙන්නද ???..රාජ්‍ය ආයතන වල 99%ක්ම පින් පඩි ගන්නේ.(මම දන්න දේ සටහන් කරේ)..ඉතිං කොහොමද රටක් දියුනු වෙන්නේ ???

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 7 місяців тому +1

    රට ගොඩගන්න හොද ලනු තියෙන්න ඕනෙ අර ලංකාවෙ තියෙන ක්‍රමය ගොඩ නගන්න. ලනු නෑ
    තියෙන්නෙ තමා ගොඩ අදින ක්‍රමය විතරයි😫

  • @judehiroshi3677
    @judehiroshi3677 7 місяців тому +1

    goooooooood

  • @kusumsiriekanayake7035
    @kusumsiriekanayake7035 19 днів тому +1

    අදහස අතහැරියා!

  • @harisrish6599
    @harisrish6599 4 місяці тому +1

    Hi

  • @ranyagamage1651
    @ranyagamage1651 7 місяців тому

  • @warunarashmin-be7rj
    @warunarashmin-be7rj 7 місяців тому

    😍

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 7 місяців тому +1

    😂❤

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 7 місяців тому +1

    Sirawatama eka wena ratakata awama tamai terenne man Hituwae man inna ratae vitarai mun yakku wagae wada kiyala, balan giyama lankawa arunama ituru godak rata wala ehema tamai…..

  • @namalinamali2022
    @namalinamali2022 7 місяців тому

    👍👍👍🌷😂😂

  • @SapumalMoragoda
    @SapumalMoragoda 7 місяців тому +1

  • @udayamalgunarathna1808
    @udayamalgunarathna1808 6 місяців тому

    Aiye. Oya English class karanna . Me vidiyata. Aha inna puluwanne payak unath.

  • @recommended2
    @recommended2 7 місяців тому

    ado ape ratata baninna epa ahu unoth kanawa uba

  • @sanjayadesilva7185
    @sanjayadesilva7185 7 місяців тому

    ❤️❤️

  • @sanjayadesilva7185
    @sanjayadesilva7185 7 місяців тому

    ❤️❤️