බිරිඳ රැකියාවක් කරනවානම් වෙන්ව ගිය සැමියාගෙන් නඩත්තු ඉල්ලන්න බැරිද?

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 59

  • @madoq8434
    @madoq8434 2 роки тому +3

    ඔහොම වැදගත් කරැනි ටිකක් කියල ධුන්න බොහම ස්කුතියි මැඩමිට

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 4 роки тому +4

    ස්තුතියි සජීවනී නිතිවේදිණියනි, සමාජය නොමිලේ දැනුවත් කිරීමට එක්වෙනවාට ! ඔබේ ඉදිරිපත්කිරීම් ඉතා පැහැදිලියි.

  • @tharuweerasinghe2027
    @tharuweerasinghe2027 5 років тому +14

    Me වැඩසටහන ඉතාමත් වැදගත් . Channel c න මෙන්න me wage දේවල් සමාජයට දෙන්න .👌👌👌👌

    • @nadisuwarnamali5109
      @nadisuwarnamali5109 5 років тому

      මේ මිස්ගේ නම්බර් එකක් නැද්ද🤔

    • @indika0072
      @indika0072 8 місяців тому

      ​@@nadisuwarnamali5109
      හඳුනාගැනීම කැමති

  • @tharuweerasinghe2027
    @tharuweerasinghe2027 5 років тому +10

    උපදෙස් දෙන ඔබතුමියට බෙහෙවින්ම ස්තුති

  • @jayathilakajayathilaka311
    @jayathilakajayathilaka311 Рік тому

    Miss nadaththu naduwak yanakota rata yanna puluwanda.airpot eken ahu wenawada

  • @HansamaliMaduwanthi
    @HansamaliMaduwanthi Рік тому

    ❤good job

  • @dhasuniwijesingha3481
    @dhasuniwijesingha3481 Рік тому

    Etakota dikkasada nowi nadattu naduwa danna puluwanda matai daruwonta I salakanne naa gdrta wela ohe innawa

  • @SirinandaKumara-pb2pt
    @SirinandaKumara-pb2pt 9 місяців тому +1

    ඉස්නායු දුර්වල අයෙක් ව හදුනා නොගත් බිරිදක් අත පය හතර තියෙනවා 🎉කියලා 🎉 අතඩන්ගුවට ගෙන නඩත්තු ඉල්ලනව න්ම් 🎉 කොහොමද දෙන්නෙ😂🎉🎉බිරිද නිසා අමරුවෙ දාන්න එපා පිරිමින්ව🎉🎉 පව්😂😂

  • @chathumiparami5848
    @chathumiparami5848 3 роки тому +1

    Samiya ho birida nodanna thanaka siteenam kumak kala yuthuda?

  • @Thiththaieththa
    @Thiththaieththa Рік тому +2

    අසාදාරනද නීති මේවා.කාන්තාවම ගෙදරින් ගිහින්,දික්කසාදෙත් ඉල්ලල නඩත්තුත් ඉල්ලනව නඩත්තුත් ඉල්ලනව

  • @NimeshaNishani-et3kl
    @NimeshaNishani-et3kl 7 днів тому

    බිරිඳ දරුවන් එක්ක වෙන කෙනෙක් එක්ක ගිහින් ඉද්දි සැමියා නඩත්තු ගෙවන්න ඕනද

  • @yureshasajuni7351
    @yureshasajuni7351 Рік тому

    මිස් විවාහයක් නොවී දරුවෙක් ඉන්නවනම්, ඒ ගැහැනු කෙනා වෙනකෙනෙක් සමග විවාහ වෙලා දික් කසාද වෙලානම්.දරුවගේ නොබැදපු පිරිමියාගෙන් දරුවගේ අයිතිය ඉලන්න හැකිද? විවාහයකට නොයා ඒ සදහා වෙන කිසිදු විකල්ප මගක්තිබේද. නඩත්තු නඩු දැමීම සිද්ද උනොත් සුලු මාසික ආදායමක් ගන්න පුත්ගලයෙක්ට කිමන විකල්පයක් ලබෙයිද?

  • @danushkasadaruwan1932
    @danushkasadaruwan1932 Рік тому

    mis mata boru chodana karala magen ain wenawa mata wandi mudalak labaganna hekida

  • @rukshaladilhani973
    @rukshaladilhani973 3 роки тому +2

    මිස් මං විවහා වෙලා හිටියේ මගේ තාත්තා ගාවමයි පොඩි ප්‍රශ්නයක් වෙලා මහාත්තයා ගියා එයාගේ අම්මලාගේ ගෙදර ගියා දැනට අවුරුදු හතරහමාරක් විතර වෙනවා මට පුතෙක් ඉන්නවා අවුරුදු හය හමාරක් වෙනවා පුතා බලන්න එනවා ගෙනියනවා ඒත් මට වියදම් කරන්නේත්නැ රැකියාවක් කරන්නත් උවමනාවක් නැ මං යන්න හැදුවත් ඇවිත් රංඩු එපා කියනවා මාව පාලනය කරනවා මට ඒක මානසික වදයක් මං මොකද කරන්න ඕන මට පුලුවන්ද එයාගෙන් දික්කසාද වෙන්න

    • @indika0072
      @indika0072 8 місяців тому

      හඳුනාගැනීම කැමති ඔබව !!

  • @tshirts2810
    @tshirts2810 3 роки тому

    Husband dan 10 year wage mata eka rupiyalakwath nadaththu wiyadam dila na,mata daruwek innawa, eya mansaika ledek ,namuth normally hodin eya innawa,job ekak karanana puluwan, eath karanne na,eyage gedarin eyata witharak hemadetama wiyadam karanawa,magath mage daruwatath ada wenakam wiyadamata kiyalath dela na ,mata sadaranayak karanna

  • @kawindulakshan207
    @kawindulakshan207 Рік тому +1

    Mis mis ge number eka denwada

  • @shehanimadushika4324
    @shehanimadushika4324 Рік тому

    Mage mahaththayath hama waga kimakinma nidahas wela lamainta balannath naha mekata mokada karanna mis

  • @sweetymendis8215
    @sweetymendis8215 Рік тому

    Miss piz mata pon number ekada denna puluwanda

  • @samuddraperera3305
    @samuddraperera3305 3 роки тому

    මිස් මම මහත්තයාගෙන් නඩත්තු ගන්නවා,මට පිටරට රැකියාවකට යන්න ලැබුනා,එකට යන්න පුලුවන් වෙයිද,නඩුව තියන නිසා

  • @madaviudayangani2378
    @madaviudayangani2378 3 роки тому

    Mis mata daruwo na. Mata mage husbun gen nadattu ganna barida

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 2 роки тому

    Budisaranai

  • @වස්තියා-ල6ච

    මිස් මුලින් වන්දි ඉල්ලන්නැතිව නඩුව දැම්මා ලමයි දෙන්නෙක් සිටිනවා නැවත වන්දි ඉල්ලා සිටින්න පුලුවන්ද

  • @kuwaitgood2436
    @kuwaitgood2436 3 роки тому

    Daruwo nathi nam kohomada dikkasadaya ganne

  • @nilunilu4584
    @nilunilu4584 5 років тому +4

    නඩත්තු naduwak awasan wimata kopamana kalayak gatha wenawada...

    • @migarasandaruwan7580
      @migarasandaruwan7580 5 років тому

      Mis number aka dennako.pls.lowyar kenek mis wage hambawela ne.meka loku pinak.pls naduwak danna Ona.

    • @maheshnawodana4121
      @maheshnawodana4121 3 роки тому

      ප්ලීස් ලෝයර් ගෙ නම්බර් එක අරන්දෙන්න... පින් සිද්ද වෙයි...

  • @vishmisrilanka4087
    @vishmisrilanka4087 2 роки тому

    Madam lamai natnam aya job ekak karanawa naam gewanna oneda

  • @chathumiparami5848
    @chathumiparami5848 3 роки тому

    Mata no ganna puluwanda

  • @thilinisewwandi4342
    @thilinisewwandi4342 4 роки тому

    Miswa cantact krgnna puluweida mta.

  • @wasanthaishu7338
    @wasanthaishu7338 4 роки тому +3

    මිස් මං බැන්දලා ඉන්න එක ගැන ගෙදරින් දන්නැ.දැන් එයා නඩු දලා.තනියම ගියෝතින් කමක් නැද්ද කුඩු කරනවද ගියාම

  • @rajasuresh8005
    @rajasuresh8005 3 роки тому

    Mis mata mis ekka katha karanna puluwan da please

  • @shantikumari4461
    @shantikumari4461 4 роки тому +4

    මිස් නමිබර් එක ගන්න පුළුවන් ද

    • @sujeewasu6378
      @sujeewasu6378 3 роки тому

      Ane me mista katha karanna one no hoya gannako

  • @wasanthikumuduni133
    @wasanthikumuduni133 Рік тому

    මිස් මට නම්බරේ එවන්න පුලුවන්ද

  • @Thiththaieththa
    @Thiththaieththa Рік тому

    කාන්තාවන්ගෙන් ස්වාමීපුරුශයාට වන්දි ගෙන්න බැරිද

  • @hemanthinathu7841
    @hemanthinathu7841 5 років тому +3

    Ane mata me misge number eka dennako

  • @sanduhettiarachchi3752
    @sanduhettiarachchi3752 4 роки тому

    Me misge nmber eka denna puluwanda.poddak.kata karanna.plzzz.

  • @prasannaperera5591
    @prasannaperera5591 5 років тому

    Nadatthu gawanna wa nam daruwa balanna Katha karanna Dan natnam mokakda Karanna.

  • @leelawijesinghe8301
    @leelawijesinghe8301 2 роки тому

    මගෙ දුවගෙ මහත්තයා

  • @sithandipraharsha3584
    @sithandipraharsha3584 4 роки тому

    De

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 3 роки тому +1

    ගෑනි හතර වටේට රෙද්ද උස්සලා අහු උනොත්,,,,,,,,,,

    • @fairy3560
      @fairy3560 3 роки тому

      අනාචාරයෙ ට ගියොත්
      නඩත්තු ඉල්ලන්න බැ.

    • @raveenmaduranga9661
      @raveenmaduranga9661 3 роки тому

      lamaita gewanna weno ne

    • @stambosilva6292
      @stambosilva6292 Рік тому

      ගැනිට වටේ යන්න නැති විදියට සැලකුම් දුන්නා නම් හරි

  • @talkwithpathum4383
    @talkwithpathum4383 3 роки тому

    මේ නඩත්තු ව පිරිමියාට විතරයි ඇයි ජොබ් එකක් තියන ගෑනියෙක්ට නඩත්තු ගෙවන්නේ ඒක අසාධාරණයක් නේද

    • @fairy3560
      @fairy3560 3 роки тому +1

      එහෙම කොහෙවත්
      නීතියෙ නෑ බ් රිදට රස්සාවක් ඇත්නම්
      සැම් යාට රස්සාවක් නැත්නම්
      නඩත්තු ඉල්ලන්න පුලුවන් .
      මෙතන ඇත්තෙ පිරිමි ගැනු
      අව්ල නෙමෙ,
      හරි පිරිම්.යෙක්
      නම්
      රස්සාවක් නැත්නම් එයාගෙන්
      වැඩක් තියෙනවාද.
      පිරිම් යෙක්.ට රස්සාවක් කරන්න බැරිද.

    • @fairy3560
      @fairy3560 3 роки тому

      අනික ලමයි ට නඩත්තු ගෙවන් ඕන,
      දික්කසාද උනාම
      ගැනිට ගෙවන් නෑ නෙ.
      ලමයි
      නඩත්තු ව
      තාත්තා ග්ෙන්
      යුතුකම

    • @talkwithpathum4383
      @talkwithpathum4383 3 роки тому

      @@fairy3560 ඒක ඉතිං ඩිපෙන්ඩ් වෙනව දැන් ගෑනු පිරිමි වෙනසක් නෑ හැමෝටම සම අයිතිවාසිකම් තියෙනව.ඉතිං පිරිමි අනිවාර්යයෙන් රස්සා කල යුතුමය ගෑනි ගෙදර උයාගෙන ඉන්නෝනිය කියන ගෝත්‍රික මතවාදය අදට ගැලපෙන්නේ නෑ

    • @airanganihertiarachchige6508
      @airanganihertiarachchige6508 2 роки тому

      Ma

  • @Thiththaieththa
    @Thiththaieththa Рік тому

    ගෑනුන්ට නීති නැවිල

  • @talkwithpathum4383
    @talkwithpathum4383 3 роки тому

    ඇයි පිරිමියාට ම පැවරෙන්නෙ නඩත්තු කල යුතු කියල ජොබ් කරන ගෑනියෙක්ට බ්

    • @fairy3560
      @fairy3560 3 роки тому

      කොහෙවත්
      එහෙම කියලා
      රස්සාවක් නැත්නම්
      පිරිමි කෙනෙක් ට නඩත්තු ඉල්ලන්න පුලුවන් ,.ලැජ්ජ නැද්ද පිරිම් යෙක්
      වෙලා නිකන්
      ඉන්න.බාග පිරිම්.

  • @malikajayaweera1302
    @malikajayaweera1302 2 роки тому

    𝐦𝐢𝐬𝐬 𝐦𝐚𝐭𝐚 𝐨𝐲𝐭𝐚 𝐤𝐚𝐭𝐡𝐚 𝐤𝐫𝐧𝐧 𝐨𝐧𝐢