@@tech8823 Ow bro Mama horana. Mama Inna Thena Idan Tower Ekata 3 Km Thiyenne. But Mama Inne Tikak Pahala Aria Ekaka. So Tower Eka Cover Welaa thiyenne. ithin Signal Wadinne Adi 20 k Withara Udin. Eeka nisai Antenna Eka Set kalee.. Den SLT Signal 2 k Thiyenawa. RSi Eka 109 k Withara.Api Set Karala Balamu Booster Circuit Eka.
Kollo puluwan nam phone ekatath signal ganna puluwan koliti Antanawak gena video ekak geenna.hugak watinawa ban apata.oyaawa sambanda karaganna puluwan number ekak nedda.
Mama oya vidiye entenawak aran thiyenne..ekata signal kanuwak dekak enawa yanawa...kohomada buster eka demmoth thawa signal wedi weida...ewagema oya entana ekata pitipassen thahaduwak thibboth signal wedi weida...puluwan nm oyage contact no eka denna puluwanda...
ෆට්ට.....මේ බූස්ටර් එක නම් මරු ආ...සිග්නල් එක කට්ටයක් තියන තැනකට අරන් ගිහිල්ලා බැලුවොත් කට්ට 2 විතර තව අප් වෙනව.
තෑන්ක්ස් මචො. Feedback එකට🤩♥🥰. මේ වගේ තවත් වටින වීඩියෝ ගොඩක් ඔයාලට ඉස්සරහට දෙන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ඒ නිසා මේ ගැන නොදන්න හැමෝටම දැනගන්න ශෙයා කරන්න🥰
ඇත්තටම හොඳ වැඩක් මේක ගෙදර හදන්න මාත් ට්‍රයි එකක් දෙනවා ඔයාගේ contec නම්බර් එක දාල තිබ්බනං අපිට
දන්නැති දෙයක් දැන ගන්න තිබුනා
0716189508 - Buddhika Rio Tech
@@tech8823
supiri brother oya meka digatama karan yanna godk meka lamaita meka one me dawaswala.puluwannm thawa tikak paassana thana idan podi dewal pawa visthara karala video eka karanna.e wagema oyta mewa hadanna puluwan nisa saadarana mudalakata vikunanna hari kamak na hadala puluwannm try ekak denna..good luck
Hari Bro. Thanks For Your Feedback🥰 අනිවාරෙන්ම ඉස්සරහට තව හොඳ හොඳ දේවල් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා♥
meka kohomada antana ekata set karanne ethana pod aulak thiyei ane pls eka video eka danna pelak ayata threnna ne
Ade kolla.....circuit eka maru ban.signal up wenawane supiriyata..man oya IC ekata heat zink ekak gehuwa.meheta signal nethi nisaada koheda eka tikak rath wenawa.
Thanks bro🥰
IC 2ක් දාලා මේකෙ Efficiency එක මීටත් වඩා වැඩි කරගන්න පුලුවන්ද.??
ඔව් සහෝදරයා .පුළුවන් .❤
Brother Meka hadala eliye set karama phone signal wadi wenwda. Amatharawa mkuth karanna one nadda
ඔව්.ඩේට සිග්නල් වලට වඩා කෝල් සිග්නල් තමා මිත්‍රය මේකෙන් ගොඩක්ම අප් කරන්නෙ.
Adoo Buddikaya.....ubawa dekapu kal....adoo e wede nam patta aa....digatama karagena yamu......
Thanks Bro🥰♥
kohomada antennawa booster ekata set karanne...and booster ekata current eka denne kohomada?
ම්ම් ඒ ඔක්කොම ටික සම්පූර්ණයෙනම වීඩියෝ එකෙ කියල තියෙනව සහෝදරයා
@@tech8823 thiya thena kiyannko .....boru kiynna epa
නියමයි බුද්ධික අයියේ😎
මට මෙයාව කන්ටැක් කරගන්න කන්ටැක් නම්බර් එකක් දෙන්න පුලුවන්ද
Ayye meke me තඹ කබිය රව්ම් කරලා circuit board eke කොතනටද conect kranne?
මල්ලි.මට මේල් එක එවන්න ඔයාගෙ.මම ඩයග්‍රම් එක මේල් කරන්නම් එහෙනම්.
කරන විදිහ පොඩ්ඩක් explain කරා නම්. මෙක නොදන්ම කෙනෙකුටත් පහස්සුවෙන් කරගන්න තිබ්බා. මං video එක බැලුවෙත් හුගක් ම slow කරලා. ඒත් එකෙ speed එක වැඩි. අපරාදෙ video කර කරන්න ගිය මහන්සියයි , බලන්න ගිය කාලෙයි.
කොතනද ඔයාට අපැහැදිලි සහෝදරයා
Uba maha modayekne bn uba thama mondisorida yanne mechchara saralawata kiyala deddi ubata therenne nathnm wadak na bn diagram hitan dila thiyeddi😂
niyama vadak .ptt
Thanks Bro🥰♥
Meka supiri..signel loss aria ekakata hodata weda. Disk yagi antenna ..
Thanks Bro🥰.
මේ වගේ තව වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියගන්න
සර්කිට් එකට හදන ඇන්ටනාව වෙනුවට වෙන ඇන්ටනාවක් දැම්මොත් සාර්තක වෙයිද? මන් කියන්නෙ ඉස්සර තිබුනෙ ලංකාබෙල් ඇන්ටනා එයින් එකක් දැම්මොත්
ට්‍රයි කරල බලන්න සහෝදරයා .සමහර විට මේ සර්කිට් එකෙ ඇන්ටනාවටත් හොද ප්‍රතිඵලයක් ලැබෙන්නෙ පුළුවන්
ලොකු ගමනක් යන්න පුලුවන් සහෝදරය.Safty ගැනත් පොඩි වීඩියෝ එකක් දාන්න.පුන්චිම තැන ඉදන් වැඩේ කියාදෙන්න.Good luck................
අනිවාරෙන්ම සහෝ🥰. Thanks♥.ඉස්සරහට හැමදේම ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. හැමෝටම දැනගන්න ශෙයා කරන්න🥰♥
Video eka vatinne oka router ekata set karala pennuwanam...
මේක ඕනම yagi antenna එකකට වැඩ කරයිද?, නැත්තන් ඔයාගෙ antenna එකට විතරද?
නෑ.....මේක ඕන එකකට වැඩ මම හිතන විදියට.මොකද දන්නවද,මම මොබිටෙල් ඩයලොග් ලංකා බෙල් වගෙ කීපයකටම ට්‍රයි කරා.හරි ගියා.
මෙකෙ මොබිටෙල් වල 1800mhz නෙ තියෙන්නෙ වෙබ් සයිට් එකේ බැලුවම 1800mhz එකට කොටුවක එක පැත්ටකට දිග එන්නෙ 4.16cm නේ පොඩ්ඩක් කියන්න පූලුවන්ද හරි කෝකද කියලා
සහෝදරයා ,සයිස් එක වැඩි උනාට කමක් නෑ 4.16වඩා හැබෑ අඩු කරන්න එපා.
Thaba rawum tika set karana daura kohomada
ඒක වීඩියෝ එකේ දාල තියෙනවා. වීඩියෝ එක ස්කිප් නොකර බලන්න.
මේක නම් අනිවා මම හදනව..තැන්ක්ස් අයියා....😍
නියමයි කොල්ලො.හදන්න🥰. අව්ලක් ආවොත් අනිවා අපේ මේල් එකට මැසෙජ් එකක් දාන්න
Godak watina video ekak thanks bro
😊🥰Thanks
Supiri .....tawat me wage video danna...👍👍👍
අනිවා♥ Subscribe කරලා තියාගන්න මේ වගෙ වටින වීඩියෝ බලන්න🥰♥
විඩියෝ එක සුපිරි අයියේ
Thanks Brodh♥🥰
Can I use this circuit for bell 4g router?
Definitely .....yes....❤
Sudda mobile walata berida. Ehema gannawanm wenama monawa hri hai krnna oneda.
පුලුවන් බ්‍රෝ. මේ ඇන්ටනාව පුලුවන්
මේක පෝන් එකට සම්බන්ධ කරන්නෙ තඹ කම්බියක් අරන්. මදුරු කොයිල් එකේ වගේ හැඩයට ඒ තඹ කම්බිය නමාගෙන. ඒක ඇන්ටනාවේ අග්‍ර වලට සම්බන්ධ කරලා. පෝන් එකේ බැක් කවර් එක පිටිපස්සෙන් දාලා තියලා බලන්න.
You are the best 👆👆
Thanks Broh🥰♥
Bro Meeka "Double BiQuad Antenna" Ekata Daala Beluwada? Mama Ekak Hadala Thiyenne. Antenna Eka Hodata Work karanawa. But Thawa poddak Signal Boost Karagannai matath oone. Parana Router Antenna Ekak Hoyaa Ganna Vidiyak Nee.. Nethnam Mama Meeka Mage Ekata Set karanawa.
මෙහෙමයි සහෝදරයා, ඇළුමිනියම් එකට වඩා තඹ ඇන්ටනාවට දුර පලාත් වලට හොඳ Signal Strength එකක් තියෙනවා. තඹ කියන්නෙ හොද සන්නායකයක් නෙ.ඒක හින්දා තමා මෙතනදි මම තඹ ඇන්ටනාවක් පාවිච්චි කරේ. ඔයා කොහෙද ඉන්නෙ? ඔයා ඉන්න තැනට අනුව සිග්නල් ටවර් එක තියෙන්නෙ ගෙදර ඉඳලා කි.මී 5කට වඩා අඩු දුරකින් නම් ඇලුමිනියම් ඇන්ටනාව පාවිච්චි කරන්න පුලුවන්.ඒකෙ ගැටළුවක් නෑ.ඕක හදල බලන්න.අනිවා වැඩේ සාර්ථක වෙනව.මොකක් හරි අවුලක් උනොත් අනිවා කියන්න.
@@tech8823 Ow bro Mama horana. Mama Inna Thena Idan Tower Ekata 3 Km Thiyenne. But Mama Inne Tikak Pahala Aria Ekaka. So Tower Eka Cover Welaa thiyenne. ithin Signal Wadinne Adi 20 k Withara Udin. Eeka nisai Antenna Eka Set kalee.. Den SLT Signal 2 k Thiyenawa. RSi Eka 109 k Withara.Api Set Karala Balamu Booster Circuit Eka.
Anatana wayer aka antanawe kothentada set karanne
සම්පූර්ණ වීඩියෝ එකේ ඒ පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. වීඩියෝ එක ස්කිප් නොකර බල්න්න ඒ නිසා
Results eka test karala pennuwanm thama hoda .....
ඔව් යාළුව.මට ඒක දාන්න බැරි උනා.🙏🙏
ගැම්මක්
Thanks Bro🥰
This one is perfect bro. Superb.👌👌👌
Thanks bro🥰
ඒක සුපිරි බං 😍😍😍😍
Thanks Bro🥰
aiye mekata oni badutika dmmama avanavada mata oya kiyana ava pahadili na
හරි.ඉන්න.
Aiya thaba kambiya namana potawal gana kiyada
එහෙම පොටවල් ගානක් නෑ මල්ලි. ඔයාට සාමාන්‍යයෙන් හිතෙන ගානට ගන්න
Circuit ekanam pehedili. Eth antenna eke visthara madi wage bro.
කියන්න .කොතනද අපැහැදිලි මිත්‍රයා.මං උදව් කරන්නම් අනිවා.♥️
මේකේ තබ ප්ලේට් වල දුර කොච්චරද,booster එක හයි කරන්නෙ කොහොමද
සේරම වීඩීයෝ එකේ තියනව සහෝදරය....ස්කිප් නොකර බලන්න....🥰
Kollo puluwan nam phone ekatath signal ganna puluwan koliti Antanawak gena video ekak geenna.hugak watinawa ban apata.oyaawa sambanda karaganna puluwan number ekak nedda.
අපි ඉස්සරහට mobile Signal ඇන්ටනාවක් ගේනවා බ්‍රෝ. අනිවාරෙන්ම.
Speed test එකකුත් ගේන්න.🤘
අයියෙ ඇන්ටනාවට වයර් එක සම්බන්ධ කරන හැටි පේන් නෑනෙ, ඇන්ටනා වයර් එක ඇතුලෙ තියන දැල වගේ එකයි කම්බියයි හරියටම හයිවෙන්නෙ කොතනටද ඇන්ටනාවෙ 🙄
ඒ දැල වගේ එකයි අර මැද කම්බියයි එකට එකතු කරල සිග්නල් බූස්‍ටර් එකේ ඉන්පුට් ඇන්ටනාවට සෙට් කරන්න මල්ලි.
ගොඩක් වටිනා වැඩක් අය්යේ....
ThanKs 😊🥰
අඩෝ බුද්ධිය...උබ දැන් නිකන් කැප්ටන් කැඩොක් වගේ බන්....🤩
කවුද බං කැඩොක් කියන්නෙ ?😆
aiya mekata router aka sambanda karanne nadda
නැ මල්ලි.එහෙම ඕන නෑ.❤️👊
සුපිරියි 😍
Thanks Bro🥰
Me antana eka kohomada booster circuit ekata set karanne. Wi-Fi router ekath ekka set karanne kohomada
ඕක වයිෆයි රවුටර් එකට සෙට් කරන්නෙ නෑ සහෝදරයා.ඕකෙන් සිග්නල් එක අප් කරනව.අමුතුවෙන් රවුටර් එකට සෙට් කරන්න ඕන නෑ.රවුටර් එක ලග තියල තිබ්බ නම් ඇති.
@@tech8823 කලින් කියලා දුන්න antana එකට වඩා ඕක හොඳයිද..අපිට ගොඩක් signal අඩුයි
මේකෙදි වෙන්නෙ සහෝදරයා තියන සිග්නල් එක කට්ට එකක් හෝ දෙකක් අප් කරන එක.
ඔහොම speed කරලා වීඩියෝ එක කලාම නොදන්න කෙනෙක් කොහොමද ඔය ඇන්ටෙනාව හදන්නේ. ඇන්ටෙනාව පරිපථයට සවි කරන්නේ කොහොමද ? වීඩියෝ එකේ පැහැදිලි කිරීම මදි
කොතනද ඔයාට පැහැදිලි මදි ?
සර්ගිට් එක ඇන්ටනාවට හයි කරන්නේ කොහොමද
සර්කිට් එකේ ඉන්පුට් පැත්තට ඇන්ටනාවේ ඉඳලා එන වයර් එක සම්බන්ධ කරන්න
Wifi nathuwa phone ake 4g signal wadi karaganna kramayak nadda
අපි ඉක්මනින් phone වලට සිග්නල් ගන්න පුලුවන් ඇන්ටනාවක් හදලා අරන් එන්නම්
නියමයි බ්‍රෝ 👍
Thanks Bro🥰
අයියේ මට internet access කරන්නත් සිග්නල් නෑ..රතු පාටයි..ඕක දැම්මොත් හරියයිද..plz help me
ඔව් මල්ලි හරියනවා අනිවාරෙන්ම.
@@tech8823 thanks brother..
Your'e Welcome Brother🥰
යහළු තරහ නැතුව මට රව්ම් දෙකක් අතර දුරයි රවුම් වල විශ්කම්භයයි පොඩ්ඩක් දාන්න පුලුවන්ද.මට පොඩ්ඩක් පැහැදිලි මදි.
හරි.මට ඔයාගෙ මේල් එක එවන්න.මම ඩයග්‍රම් එක මේල් කරන්නම්.
thanks bro😀
Your Welcome ❤️👊
Mama oya vidiye entenawak aran thiyenne..ekata signal kanuwak dekak enawa yanawa...kohomada buster eka demmoth thawa signal wedi weida...ewagema oya entana ekata pitipassen thahaduwak thibboth signal wedi weida...puluwan nm oyage contact no eka denna puluwanda...
මට කතා කරන්න සහෝදරයා .ඩිස්ක්‍රිප්ශ්න් එකෙ මගෙ නම්බර් එක දාල තියනව.මම මේ ටිකෙ තව signal booster ඇන්ටනාවක් ටෙස්‍ට් කරන ගමන් ඉන්නෙ.බොහෝ වෙලාවට මේක හරි ගියොත් මම මේක ගැනත් වීඩියෝ එකක් කරල හෙට හො අනිද්දට අනිවාර්යයෙන්ම දානව.
AththatMa oken signal anawada
ඔව් එනවා.
1000 uf ඉලෙක්ට්‍රොලයිට් capacitor එකක් හරහා ඇන්ටෙනා වයර් එකක් යනවා circuit එකක දැක්කාමයි
😊😊😊😊
Good
❤️❤️👊👊
Mata namba eka dannaaakao
මේකට ගත්ත තහඩු මොනවද
තඹ තහඩු බ්‍රෝ
Ayye kuriyar karanna brida okak gevim krnnm
අනේ මල්ලි විකුණන්න නෙමෙයි හැදුවෙ මල්ලි. ඔයා හදන්න උතසහයක් ගන්න. ප්‍රශ්නයක් ආවොත් අනිවාරෙන්ම අපිට මේල් එකක් දාන්න
router ekat nathuwa moblie ekt barida aiye router ekak nh 😕
පුලුවන් මල්ලි. Mobile එකටත් සිග්නල් එනවා මේ ඇන්ටනා එකෙන්.
සුපිරි
GOOD LUCK BROTHER ❤️💚
Thanks Bro🥰
Meka phone ekata set karana hati kiyala dennako😊
Keep it up broh💪❤️
Thanks bro🥰
සැවෝන් මාර්ක් නේ එල
Phone wlt gnna widiyk nadda ayiye?🥲
මම වීඩියෝ එකක් දාල තියනව චැනල් එකේ.බලන්න
Thaba thahadu hoyagaththe kohomada bro...
ටින්කරින් වැඩ වලට ගන්න තහඩුවත් ගන්න පුලුවන්. තඹ තහඩුවක් ගන්න නම් කොටුවෙ පලවෙනි හරස් වීදියට යන්න වෙනවා
@@tech8823 ඔයා ගත්තෙ ටින්කරින් වැඩ කරන්න ගන්න තහඩුවද....
ටින්කරින් වැඩ කරන්න ගන්න තහඩුව තබ තහඩුවක් ද....
මම ගත්තෙ අපේ ගෙදර තිබ්බ තඹ තහඩුවක් බ්‍රෝ
aluminiyam hariyanne nadda
niymai malli
Thanks Sis🥰
Gooood
Thanks🥰
නියමයි 👌
Thanks Bro🥰
LM 386 කියන Amplifier IC එක කියද?
ඕක කරන දවස් වල නම් රුපියල් 50 ද කොහෙද උනේ සහෝදරයා .දැන් න්ම් කීයද කියන්න දන්නෙ නෑ.❤️👊
Meka mobile phone walata hariyanawada
ඔව්❤️
ඒක සුපිරි මචන් ❤️
Thanks broh🥰
මේකෙ රවුම් අතර පරතරය කොච්චර ගන්න ඕනෙද?
වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න නැත්තන් පැහැදිලිව හැමදේමදැනගන්න බැරි වෙනවා බ්‍රෝ. වීඩියෝ එකෙ අන්තිමට පොටො එකක් දාලා තියෙනවා රවුම් අතර පරතරය තියෙන්න ඕන දුරවල්.
@@tech8823 hari hari...mamam eka dakka..ISP anuwa eka wens wenwne
ඔව් වෙනස් වෙනවා
@@tech8823 mobitel walata kohomada?
1800 MHz
අයියෙ අපේ පැත්තට මොනම නෙට්වර්ක් එකකටවත් 2G ho 4Gසිග්නල් නෑ නොර්මල් කෝල් එක්ක ගන්නෙත් බො හොම අමාරුවෙන් ලමයින්ට ස්කෝල සම්බන්ද මොන වැඩක්වත් පෝන් එක හරාහ කරගන්න බෑ. මම ඔයාගෙන් අහන්නෙ මේකට හරියන ඇන්ටනාවක් ගන්න වෙලදපොලෙ තියනවද එහේම නැත්තන් ඔයා හදනවන්ම් මට එකක් හදලා දෙන්න මම ඒක ගෙවලා ගන්නම් ලොකු උදව්වක් පුලුවන්නම්
මල්ලි.අපි එකක් හදමු.මට සතයක්වත් එපා.කැමැත්තෙන්ම හදල දෙන්නම්.ට්‍රයි කරල බලමු.
මගෙ නම්බර් එක මෙන්න.
හෙට උදේට කෝල් එකක් ගන්න පුළුවන් නම්.
071 61 89 508
Oka test karana video ekak danna. Speed test ekakuth ekka..
Ela. Dannam
super💓
Thanks Bro🥰
මේක කොහොමද pone එකට සම්බන්ද කරන්නේ
මේක පෝන් එකට සම්බන්ධ කරන්නෙ තඹ කම්බියක් අරන්. මදුරු කොයිල් එකේ වගේ හැඩයට ඒ තඹ කම්බිය නමාගෙන. ඒක ඇන්ටනාවේ අග්‍ර වලට සම්බන්ධ කරලා. පෝන් එකේ බැක් කවර් එක පිටිපස්සෙන් දාලා තියලා බලන්න.
Ganda tiyenawada hadapuwa
අනේ නෑ සහෝදරයා .මං ඕක කියල දෙන්නයි හැදුවෙ.
Superb 👍👌
Thanks🥰
අඩේ....බුද්ධික මලයා.....
මම මේක අද දැක්කෙ කොල්ලො.වැඩේ නම් පට්ට ආ....
නවත්තන්නෙ නැතුව දිගටම කරගෙන යන්න.සප් එකක් ඕන උනොතින් අනිව කියන්න.
අනිවා සහෝ♥🥰. Thanks සහෝ😘
Oya koheda
Kalutara Bro
signal boost wenne naha ne bro
Wenawa bro. හදපු අය අපිට කිව්වා සිග්නල් එක කටුවක් තියෙන එකකට සම්බන්ද කරාම සිග්නල් කටු 2ක්ම ආවා කියලා. try කරල බලන්න
Circuit එක හරියට හදාගත්තද? ඔයා
ඒක ටිකක් සංකීර්ණයි නේද
ඔව් ඒත් හදන්න උත්සහ කරන්න අව්ලක් ආවොත් අපිට කියන්න
❤️❤️❤️❤️❤️
තෑන්ක්ස් සහෝදරයා ♥️
✌️✌️✌️
Thanks🥰
4g router signal booster එකක් හදන්න
හරි.ඉස්සරහට අනිවා ගේන්නම් මිත්‍රයා♥️
අයියේ වැඩේ ශුවර්ද හරියයිද ?
ඔව් ශුවර් හරියනවා. අපිට ටෙස්ට් එක දාන්න බැරි උනා මේ වීඩියෝ එකට. අපි අනිවා පොටො එකක් දාන්නම්.
🌠😋
තෑන්ක්ස් පුතා♥️
meke ganna ona thaba rawumda
nikam thahaduwakin gannada
තඹ නොවුනත් කමක් නෑ.ගැල්වනයිස් තහඩු උනත් ප්‍රශ්නයක් නෑ
Mama oya booster circuit aka haduva vada nana 😵😵😵
සර්කිට් එක හරියටම චෙක් කරාද
@@tech8823 oo
Ne
Padilli
Hareyata
Hamen
Keyadenna
තේරෙන්නෙ නෑ ඔයා අහන එක....හරියට...
සුපිරි බන් 😍 මචන් මට උබව කන්ටැක් කරගන්න කන්ටැක් නම්බර් එකක් දැනගන්න පූවන්ද?
0716189508
mata no eka denna puluwanda
මගෙ මේල් එක ඇති සහෝදරයා .ඒකට මේල් එකක් එවන්න.❤️
Aiye oyage namdare dennakoo
ඩිස්ක්‍රිප්ශ්න් එකේ දාල තියනව මල්ලි.❤️
Contack number eka denna
ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාන්න සහෝදරය🥰
@@tech8823 link eka dannko
aha mesge damma
👎👎👎
Thanks ✌️❤
Ayye oke input antenawa mokakda, cap wala voltage tikath ona
මල්ලි වීඩියෝ එක ස්කිප් නොකර බලන්න.ඩයග්‍රම් එකේ තියනව ඉන්පුට් පැත්ත අවුට්පුට් පැත්ත....කැප් වල වෝල්ටේජ් එක වෝල්ට් 25🥰