So blessed . So happy my dear kalyanamitta that you heardthis dhamma❤ swaminwahanse you are a life saver...... dhukko loke patiththitaදුක්කෝ ලෝකේ පටිත්තිතා.
Souriya oba Sathya awabhodhakala oba nivanin sanaseema labanawa ekanthai sadu sadu sadu obage budhu putha rahathun wahanseta mage uthum namaskaraya weva sadu sadu sadu
මාගේ ගුරු ස්වාමින් වහන්සේගේ දේශනා දේශනා ප්‍රාතිහාර්යයක්මයි කෙනාට අවශ්‍ය විදිහටමයි දේශනා කරන්නේ ස්වාමීන් වහන්සේ නිදුක් මීරෝගී දීර්ඝායු වේවා සාදු සාදු සාදු සාදු සාදු
බුදුපියාණන් වහන්සේ වදාල දහම බොහොම සරලව සිංහල බෂාවෙන් ගිලන් සොහොයුරියට ඔසු පැන් සේ පොවා සසර දුක නිවු නිදුකාණන් වහන්ස, ඔබවහන්සේ බුදුපියාණන් වහන්සේගේ බුදුපුතෙකු බව පසක් කරමින්, සොහොයුරිය සසර ගමනින් එතෙර කිරීම වෙනුවෙන් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි
Garu suwamin wahansege pada namashkar karmi sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සොයුරිය .ඔබ නිසා සසළ වුන සිත
ඔබ නිවා ගත්තා සේම නිවේවා ..
මතු දින ඔබ අමා මහ නිවනටම
පත්වේවා ..
තෙරුවන් සරණයි ..ස්වාමීන් වහන්ස ..
සාදු සාදු සාදු මේ වගේ සහෝදරයෙක් ලබන්නට කෙතරම් පින් කරලා ඇද්ද 🙏🙏🙏🙏🙏මගේ අම්මාත් සාසනයට ඇතුළු වුනා මටත් මෑණියන්ටත් නිවන් සුවය ලැබේවා මේ සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු ස්වාමින් වහන්සේට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
කිසිවෙකුගේ අඩු පාඩු නොසොයා නිහතමානීව ශ්‍රී සත් ධර්මය දේශනා කරන ඔබ වහන්සේ මේ දෙරනට වාසනාවක් තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
මේ නම් ආශ්චර්යයක්මයි පින්වත් ආර්යයන් වහන්ස ,
ඔබ වහන්සේ වන් පුත්‍ර රත්නයක් ලොවට බිහිකොට ලෝක සත්වයාගේ සසර දුක් ගිනි නිවාලන්නට මග පෑදූ ඒ පින්වත් දෙමව්පියන්ට , ඔබ වහන්සේට සිවුපසය ලබා දෙමින් රැක බලා ගන්නා පින්වත් දායකයන්ට නිවනින්ම සැනසෙන්නට ඒ පිනම ඇති ස්වාමීන් වහන්ස.
තම සොයුරියට ලබා දුන් මේ සැනසුම එතුමියට මේ ජීවිතයේ ලැබුණු වටිනාම සැපයයි. මගේ බුදු පියාණන් වහන්සේ
"සත් හට වන බව දුකට වෙදාණන් " වූයේ මෙසේම නේද ,
පින්වත් ආර්යයන් වහන්සේට නිදුක් නීරෝගී සුවය නිරතුරුව ලැබේවා !
තෙරුවන් සරණයි !
සාදු සාදු සාදු .තෙරුවන් සරනයි පින්වත් ගුරු දෙවිදුන් වහන්ස.ඔබ වහන්සේගේම සොයුරියට කල දේශනය් කියල දන ගත්තම හිතට හරිම අමුතුම දෙයක් ද්නුනා අපෙ ස්වාමින් වහන්ස. එතුමිය ධර්මයෙන් සනසෙන්න අති.අනේ සාදු සාදු සාදු .මේ භවයෙ පමා වු නම් ඉලග භවයෙදිම නිවනින් සනසෙත්ව සාදු සාදු සාදු.ඔබ වහන්සේ නිදුක් නීරෝගිසුව දීර්ඝායුශ ලබත්වා.සාදු සාදු සාදු.. 🌺🌻🌸🌺🌸🌺🌺🌸🌺🌺
🙏🙏🙏 තෙරුවන්සරණයි !!!උතුම් ගුරු සමිඳුණි, ඔබ වහන්සේ වන් බුදු පුතෙකු ලොවම සසර දුකින් මුඳවාලීමට සියලු සත්වයා කෙරෙහි මහා අනුකම්පාවකින් සත්‍ය වූ දහම දේශනා කරන කාලයේදී උග්‍ර අසනීප තත්වයෙන් සිටින එක කුස තුළ සිටි තම සහෝදරිය සසර දුකින් මිඳුණු අයුර නම් මහා ආශ්චර්යක්මයි. මෙවන් බුදු පුතෙකු මෙලොවට බිහිකළ ඒ මෑණියන් වහන්සේටත් උතුම් නිවන් මඟ විවර වේවා!!!🙏🙏🙏🙏 සිතිවිල්ලක් නිසා බියකරු සසර තමාම සකසා ගන්නා බවත් එයින් මිඳෙණ පහසුම එකම මාර්ගය මෙය බවත් ඉතා හොඳින් අවබෝධ වන පරිදි දේශනා කරන මේ උත්තම ගුරු සමිඳාණන් ට කිසිදු චිත්ත පීඩාවක් නොම වේවා!!! නිදුක් නිරෝගී සුව දීර්ඝායු වේවා!!!🙏🙏🙏 සියලු දෙවියෝ උතුම් සමිඳුන් ආරක්ෂා කරත්වා!!!🙏🙏🙏🎉🎉🎉 අප සැමටද මේ ධර්මාවබෝධය වැඩි ඈතක නොවේවා!!!🙏🙏🙏 ශ්‍රී පාද වන්දනා කරමි. 🙏🙏🙏🎉🎉🎉තපෝවන සියලු සුපින්වත් පිරිසටද තෙරුවන්සරණයි !!!🙏🙏🙏💎💎💎🎉🎉🎉🙏🙏🙏
පින්වත් ඔබ තුමියගේ උතුම් ප්‍රාර්ථනාව එසේම ඉටු වේවා!
🙏💐
තෙරුවන් සරණයි
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
ඔබතුමිය නිදුක් නිරෝගී සුවයෙන් පසුවන බව සිතමි තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්සේ විසින් ධර්මය අවබෝධ කරන ආකාරය ඉතා ම පැහැදිලි යි.ඔබ වහන්සේට පිං.අසරණ මිනිසුන් ට ධර්මය අවබෝධ කරන්න දරන උත්සාහයට.නිවනට යන මග ඉතා සරල වූ වත් දැඩි උත්සාහ වන්ත බවක්ම ඕන බව ද වැටහෙනවා.ඔබ වහන්සේ ධර්මය පිළිබඳව නිවන පිළිබඳව කරන ලද දේශනා අසා මගේ ජිවිතය ට පැමිණ තිබු බොහෝ දුක් කම්කටොලු සදහටම දුරුකර ගත්තා.ඔබ වහන්සේට මේ භවයේ දී ම නිවන් සැනසීම ලැබේ වා.....යි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි.
So blessed . So happy my dear kalyanamitta that you heardthis dhamma❤ swaminwahanse you are a life saver...... dhukko loke patiththitaදුක්කෝ ලෝකේ පටිත්තිතා.
ඔබ වහන්සේගේ සියලු දෙනාටම දක්වන මහා කරුණාව සහොදරියට මෙන්ම අපිටද සමානයි .
බුදුන් දෙසූ පරම සත්‍යය දර්ශනය දේශනා කරන උතුම් නිදුකාණනී....මහාකාරුණිකයානණී....දුක නැමති උල උඩ ඉදගෙන ජීවිතය ගෙවන අපට ,සසර ගමනේ භයානක බව , පෙන්වාදී ,සසරෙන් ගැලවීමට පමානොවන ලෙස කරුණාව උතුරා යන වදනින් ව්ටහා දෙන අපූරුව ආශ්චර්යයි හිමියණි....ආර්යන්වහන්සේ සොබාදහම විසින් ආරක්ෂා කරනවා...ඔබ වහන්සේ ගේ ඉවසීම මොනතරම් ද ...අති උතුම් ආර්‍ර්න්වහන්සේට දිර්ඝායු වේවා ! සුවපත් වේවා ..! නමස්කාර වේවා හිමියණි....🙏🙏🙏🙏🙏🙏🙏
බුදු පියාණනි මේ සත්‍ය නම්, පැහැදිලි කිරීම බුදු ස්වභාවය මයි.ඔබ වහන්සේ ගැන කියන්න වචන නැ සාදු සාදු සාදු .දීර්ගායු වේවා.සුවපත්වේවා.
🙏🙏🙏🙏🙏🙏🙏එතුමිය නිවනින්ම සැනසේවා
Theruwan saranai shwamiinwahansa saranai dahama aweboda karaganna pahasui sadu sadu sadu
අනේ සාදු සාදුසාදුදුක් ගිනිගොඩක ඉඳලා නිවුනා වගේතෙරුවන් සරණයි
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
මේ ධර්මය දේශනා ව අහන විට ,වහ වහා ම මේ ධර්ම ය අවබෝධ කරගන්න උත්සුක විය යුතුයි කියලා ඇතුළතින්ම දෑනුනා.ආර්යන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගේ ලයෙන් උපන් බුදු පූතෙකි.සූදුසුම පරිදි තම සහෝදරිය ට ධර්ම දේශනා ව කරගෙන ගියා ආශ්චර්යයි. සහෝදරියට ඉතාමත් ඉක්මනින් ඉලග භවයේ දී ම නිවනින් සැනසීම ලැබේ වා.
සාධූ.. සාධූ... සාධූ..!!!
ගෞරවනීය ස්වාමීන් වහන්සේට. නිදුක් නිරෝගී සුව සම්පත්තිය සෑම තප්පරයකම ලැබේවා...!සියලු ලෝකයාට. එකම කරුණාවෙන් දේශනා කරනවා...!
චූටි වෙහෙසක් අපහසුවක් නොවේවා...!!!
සාදූ.. සාදූ.. සාදූ..!!!
Samma sambudu saranai ape pinwath hamuduruwane 🎉🎉🎉
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
සාදු සාදු සාදු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි
🙏🙏🙏 දිර්ඝායුශ ලැබෙවා
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
එතුමිය නිවනින්ම සැනසේවා 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වෙවා නමස්කාරය කරමි මෙ දේශනාව අසන සියලු දෙනාම
නිවි සැනසුවා සාධු සාදු සාදු
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ටත් සියලු දෙනාටත්
ආස්චර්‍ය්යක් ස්වාමීන් වහන්ස ,ඇය මේ දුක් සසර ගමන නිමා කරාවී ,ඔබ වහන්සේගේ සහෝදරිය ලොවට දහම් පරියායයක් රෝගීන්ට ඇසීමට සැලැස්විමම ආස්චර්‍ය්යක් ඇයගේ අවසන් මොහොතේ ,තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස
Sadu sadu sadutheruwan sarangi aryanwahnser ober wahnsege maha karunaweter mage namaskaraya wever
එම සහොදරියගේ බවගාමි ජිවිතයකෙලවරවි නිවනින් සැනසේවා .තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට
සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි. 🙏🌷🙏🌷🙏🌷🙏🌷
සාදු සාදු සාදු.... 🙏🙏🙏🙏🙏🙏🙏
ආර්යන් වහන්ස ......ඔබවහන්සේගේ අපමන කරැනා ගුනය එදා වගේම අදත් මනාව පැහැදිලි වෙනවා .දුක් විදින අසරන සත්වයින් දුකින් ගලවා ගැනීමට ඔබවහන්සේ දරන වෙහෙසට පාදනමස්කාර කරමි නමස්කාර වෙිවා 🙏🙏🙏🙏දිර්ඝායු වෙිවා නිදුක් නිරෝගි සුවයම ලැබෙිවා 🙏🙏🙏තෙරැවන් සරනයි 🙏🙏🙏.
🙏🙏🙏🙏🙏🙏
ගුරු සමිදුන් ගේ පාදවන්දනා කරමි නමස්කාර වේවා එදා බුදුරජානන් වහන්සේ වැඩ සිටි සමයේඅනුරුද්ද මහ රහතන් වහන්සේ තම සොයුරිය ගේ රෝගි තත්වයේ විපාක පහදා දෙමින් එයට ප්‍රතිකාර වසයෙන් අත් හැරිම පෙන්වා නිරෝගි සුවය ලබා දුන්නා මෙන්ම උතුම් ස්‍රි සද්දර්මයද අවබෝද කර දුන්නා සේම ඔබ වහන්සේද ඉතා පැහැදිලිව කාරුනිකව ඔබ වහන්සේ ගේ සොයුරියට සිතේ ඇත්ත පහදා දුන් නිසා අවසාන මොහොතේ නිවැරදි ස්ත්ති දහම අවබෝද කරගත්තා ඒ පින් බෙලෙන් සසර දුකින් අත මිදි උතුම් අමා මහ නිවනම අත් වේවා ඔබ වහන්සේද උතුම් නිවනින්ම සැනසේවා සාදු සදු සදු
එදා බුදුපියාණන් වහන්සේ දුක් විදින සත්වයා සොයා වැඩියා සේ නොවේද අසරණ මනුස්සයා අවිද්‍යාවෙන් ගිනි ගන්න සිතේ ගින්න නිවාලන්නට ඔබ වහන්සේ කර ආස්චර්යමත් මෙහෙවර සොබාදහම් අසිරිය ඇස් ඇත්තෝම දකිත්වා සියලු සත්වයාම නිවනින්ම සැනසීම ලබත්වා 🙏🙏🙏 ආර්‍ය්න්වහන්ස ඔබ වහන්සේට පාද වන්දනා වේවා 🙏🙏🙏
මෙවන් බුද්ධ පුත්‍රයන් වහන්සේලාටයි ආර්‍ය්‍ය අපවාදය ගිහියන් විසින් නොකරත්වා
ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා .මේ දර්මදේශනය අසා සියලුම දෙනා නිවන් දකිත්වා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි .
මේ සොයුරිය නිවනින් සැනසේවා
පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි සාදු සාදු සාදු
ඔබ වහන්සේ වැනි පුණ්‍යවන්ත
සහෝදරයෙකු ලබන්න ඇය කෙතරම් පින්වන්ත ද.ඔබ තුමියට නිවනින්ම සැනසීම ලැබේවා!🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!! තව තවත් ලෝක සත්වයන් දුකින් මුදවන්නට
ශක්තිය ධෛර්ය ලැබේවා!!!🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏 ආශ්චර්‍ය් ස්වාමීන් වහන්ස කියන්න වචන නෑ🙏🙏🙏🙏ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව හදවතින්ම වන්දනා කරමි🙏🙏🙏
අපේ ආර්රිය උතුමන් වහන්සේට දීර්ග ආයුෂ ලැබේවා ලොක සත්වයා සසරින් ගොඩ ගන්නා බුද්ද පුත්ත්‍ර යෙකි තම සහොදරියට පිහිට වුවා ආෂ්චර්රියයි හිමියනි 🙏🙏🙏🙏🙏
Sadu sadu sadu niwemi niwemi niwemi
මේ සත්‍ය දහම සැමට ඇසේවා පෙනේවා දැනේවා! බුදුරජාණන් වහන්සේගේ සැබෑ පුත්‍ර රත්නයක් මෙලොවට බිහි කල මෑණියන් උතූම් නිවනින් සැනසේවා. මෙකල අපගේ ඇස් ඉදිරියේම ලෝකයම ආර්ය භූමියට පැමිණීම මොනතරම් සුන්දරද . සාදු සාදු සාදු! සියලු දනන් නිවනින් සැනසේවා!
නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏
මහා ආස්චර්යයි..
බුදු කෙනෙක් ළගටම වැඩම කරලා උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා කලා වගේයි🙏🙏🙏
පින්වත් සොයුරියත් නිවි නිවිම සැනසෙත්වා🌻🌻🌻
සියලු සත්වයො සත්‍ය ධර්මය අසා නිවි නිවි සැනසෙත්වා🌻🌻🌻
උතුම් කාර්ය විශ්වයේ නමස්කාරය ඔබ වහන්සේට
දුකින් පෙළෙන දනන්ගෙ සිත් නිවාලමින් සසර ගමනට තිත තබන්නට පීළීසරණවූ පිළිසරණ වන උතුම්
බුදු පුතනුවනට නීරෝගී සුවය දීර්ගායු ලැබේවා.!
සාධු සාධු සාධු
ඔබවහන්සේගේ
සොයුරියද නිවනින් නිවේවා.
ආශ්චර්යයි ආර්‍ය්‍ය වහන්ස අක්කට භායානක සසරේ දුක කියා දෙන කරැනාවය සෙනෙහස ඇස් දෙකට කදුළු එන එක නවතා ගන්න අමාරුයි,අනේ අක්ක නැවත ඉපදී ඔබ වහන්සේගෙන්ම ධර්මය අසා නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස
Obawahansege maha karunawa.ashcaryak,aryanwahansa.
තෙරුවන් සරණයි
Tharuwan saranai Sadu sadu sadu 🙏🙏🙏
Ouba වහන්සේට මගේ නමස්කාර වේවා sadu sadu sadu 🙏🙏🙏
උතුම් ආර්ය්යන් වහන්සේට පාද නමස්කාරය වේවා. සොයුරිය ඔබට නිවන්සුව ලැබේවා.
🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි 🙏 පින්වත් අපේ ආරියවංශ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 ඔබ වහන්සේ නිදුක් නිරෝගී භාවය දීර්ඝායු වෙිවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා මහා කාරැනිකයන් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා උතුම් නිවනින් නිවී සෙනසේවා ඔබ වහන්සේ 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු...!!!
බුදු රජාණන් වහන්සේ ගේ මහා කරුණාවට අසුවුන අය සසරින් එතර වීමට පිහිට උනා මෙන් ආර්යන් වහන්ස ඔබ වහන්සේ ද අවසන් මොහොතේ ඇය ලඟට පැමිණ නිවන් දොරටුව විවර කරගන්න ධර්මය නමැති ආයුධය පිරිනැමුවා නේද ?? ඇය නිවනින්ම සැනසීම ලබත්වා!!!!!!
දීගායු වේවා ඔබ වහන්සේට!!!!අසරණ ලෝක සත්වයා දුකින් මුදවා ලන්නට තවත් ශක්තිය දෛර්ය ලැබේවා!!!🌸🌸🙏🏻🙏🏻
සාදු 🙏සාදු 🙏සාදු🙏. ඔබ වහන්සේ උතුම් නිවනින්ම සැනසෙත්වා🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ආර්යයන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා පින්වත් ඒ සොයුඑියද නිවනින් සැනසේවා
පින්වත් ඔබ තුමිය මේ දීර්ඝ, භයානක සසරින් නිදහස්ව, උතුම් නිර්වාණ සුවයෙන්ම සැනසේවා!
🙏🙏🙏🌼🌼🌼
උතුම් ඔබ වහන්සේට නමස්කාර වේවා!
සාධු! සාධු! සාධු!
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹
sadu sadu sadu pinwath suwamin wahanseta mage gaurawaniya namaska karanwa namaskara wewa 🙏🙏🙏🙏🙏🙏🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏
මා ඇතුළු සියළුම සත්වයෝ සසර දුකින් නිදහස් වේවා 🙏සත්‍ය අවබෝධ වේවා 🙏 නිවනින්ම සැනසීම ලබත්වා 🙏 ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏මාගේ නමස්කාරය වේවා 🙏
🙏🙏🙏ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා විලාසය හරිම සරලයි.හරිම පැහැදිලියි .බුදු රජානන් වහන්සේ දේශනා කළ නියම සද්ධර්මය දේශනා කරන ඔබ වහන්සේ ට තව තවත් දුකට පත් වු මිනිසුන්ට නිවන් මග අවබෝධ කරවීමට ශක්තිය ධෛර්යය ලැබේවා !ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි !
ගිලන් සොයුරිය ට දෙසූ දහම
මගේ දෙනුවන් තෙත් කලා
හිමියනි........🙏🙏🙏🙏🙏🙏
සාදු සාදූ සාදූ එතූමිය නිවන් සූවයෙන්ම සැනසෙවා
ආර්යන් වහන්ස
ඔබ වහන්සේ බුදු පූතෙකි මෙකල පහලවූ. ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි. ඔබවහන්සේට නීරෝගීබවත් දීර්ඝායුෂත් ලැබේවා . තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏
අපමණ කරුණා වකින් සැමට එක ලෙස දහම් දේශනා කරන ඔබ වහන්සේගේ දේශනා අසන්නට පටන් ගත් දිනයේ සිට වෙන කිසුදු දේශනාවකට සිත පවත්වන්නට නොහැකිය .අවබෝධයක් ලබනතුරුම ශ්‍රවනය කරන්නෙමි.ඔබවහන්සේට තෙරුවන් සරනවේවා!!!!!
සාදු... සාදු...සාදු.. පින්වත් ස්වාමින් වහන්ස...ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා ...ගිලන් වූ සියලුම සිත් වලට ඒ උතුම්. සැනසීමම ලැබේවා ....🙏🙏🙏
ආර්යන් වහන්සේට මා පාද නමස්කාර කරමි
සාදූ... සාදූ...සාදූ ....🙏🙏🙏
ආර්යයරන්වාහාන්සෙ ඉතාම සරලව පහදා දෙන ක්‍රමය අසා සිටින අයට අවබෝධ කරාලගාවීමට ඉතාම පහසුය ඔඛවාහාන්සෙට අපගෙ නමස්කාරය වෙවා🙏🙏🙏🙏
Plop poop
On ppooj0ppppooooooo
සාධූ! සාධූ! සාධූ! අති උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේගේ පාද නමස්කාර කරමි🙏🙏🙏🙏🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷
ඔබ වහන්සේගේ නිර්මල දහම අසා එතුමිය නිර්වාන සම්පත්තිය අවබොදකරගත්තා යැයි සැක නැත මේ අකාරයටම සියලු සත්වයන්ට මේ නිමල දහම අවබෝද වේවා සියලු සත්වයෝ දුකින් එතෙර කරන ඔබ වහන්සෙට නමස්කාර කරමි අර්යන් වහන්ස 🙏🙏🌸🌸
Teruwan saranai...
Pinwat swameen wahanseta.
Pada namaskara karami...
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu.....
🌷🙏🌷🙏🌷🙏 ඔබවහන්සේට නීරෝගීභාවයත් දීර්ඝායුෂයත් ලැබේවා . තෙරුවන් සරණයි !
තෙරුවන් සරනයි අපෙ හමුදුරුවන්නට 🙏🙏මෙ කර්න්නාවු උතුම් මෙහෙවරට ඔබ වහන්සෙ නිවන් දැක බුදුන් දකිත්වා මගෙ මැනියන්ටද මතු උපදින ආත්මයක මෙවන් අකල් මර්නයක් නොවෙවා🙏🙏
තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස youtube එකේ ගිහි කෙනෙක් කෑ මොර දෙනවා උදේ හවස බුදු වෙලා ,අප සන්ගයා වහන්සේලා වාගේම දර්මය ආරක්ෂා කර ගැනීමට ඇක කැපවී සිටිමු ,ඔබ වහන්සේගෙන් අප බලාපොරොත්තු වන්නේ මේ කමෙන්ට් ඉවත් නොකිරීම පමණි ඒ අපට ලෝකයට මේ ගිහියාගෙන් දහමට සන්ගයා වහන්සේලාට තිබෙන අනතුර පෙන්වාදීමට පමණි තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස ,කල්පනාකාරීව ,සන්සුන් සුවයම පාර්තනා කරමු
උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ....🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
Sadu sadu sadu uthum swameen wahansee
සාදු සාදු සාදු
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
එම සහෝදරියට ඉක්මනින්ම සසර ගමන නිමා කර ගැනීමට හැකිවේවා! 🙏🙏🙏
ඔබවහන්සේ නිරෝගී වේවා ආර්යයන් වහන්ස 🙏
Budusarani Obama wahanseta
සාදු .....🙏 සාදු......🙏 සාදු......🙏 උතුමි අාර්යන් වහන්සේට මාගේ පාද නමස්කාරය වෙිවා.ඔබ වහන්සේට දීර්ඝායු වෙිවා.සුවපත් වෙිවා. සොයුරිය නිවන් දකීවා. සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරැවන් සරනයි ආරියන් වහන්ස දහමිඇස පහල වෙිවා
සාධු සාධු සාධු උතුම් ගුරු පියාණන් වහන්ස, ඔබ වහන්සේ ට නිරෝගී බව දිගාසිරි වේවා....සොයුරිය ට නිවන් සුවයෙන් සැලසෙනවා. සාධු..සාදු.......
සාදු සාදු සාදු සෑම දෙනාටම මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත හැකි වේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
ගෞරවණීය බුද්ධ පුත්‍ර යන් වහන්සේට මාගේ උත්තම වන්දනාව වේවා.🙏🌺🙏🌺🙏🌺🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු...සාදු ...සාදු ...ආස්චර්යයක් ආර්යන්වහන්සේ සත්‍ය දේශනා කරයි ...සියල්ල න්ටම එක ලෙස...🙏🙏🙏🙏
ආර්යන්වහන්සේට නමස්කාර වේවා....සසරේ යන මිනිසුන් ගලවාගන්න කරන උත්සහය හරිම අගේයි 🙏🙏🙏🙏🙏
ලෝක සත්වයාගේ දුක නිවිමට මෙලොවට පහල වු අාර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.
ආස්චර්‍ය්යක් ස්වාමීන් වහන්ස ,මුලු ලෝකයක් නිවන මොහොතේ ,ඔබ වහන්සේගේ සහෝදරියට දර්ම මාර්ගය පැහැදිලි කිරිම සහ ඇය මාර්ගය වටහා ගැනීම ආස්චර්‍ය්යක් ,මෙව්න් හිමි නමකට අපහාස කිරිම මොන තරම් පාපයක්ද ඔබ වහන්සේ පරිස්සමින් අපට මේ දහම දේශනා කරන්න ,තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස
සොබාදහම් ආශිර්වාදය තුලින්ම ඔබ වහන්සේ චිරාත් කාලයක් නිදුක් නීරෝගී සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏 සියලු සිත් නිවනින්ම නිවා සනසාලමින් ඔබ වහන්සේට නිවනින්ම නිවි සැනසීම ලබන්නට හේතු වාසනා වේවා 🙏🙏🙏
සියලුමදෙනා ආසා දැන ගැනීමට වටිනා දේශනාවක් උන් වහන්සේ තමන්ගේ එකම සොයුරිය අවසන් මොහොතේ සංසාර දුකින් මුදවන අකාරය,තම සහෝදරිය මරණයට පෙර සුදානම් කරන සංයමය ආශ්චර්ය්යක් තව වෙන මොනවා දෙන්නද තමන්ගේ අක්කට , තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස 🙏🙏🙏🙏
🌸🙏🌸🙏🌸🙏🌸
ආර්යයන් වහන්ස
සොයුරියට අවබෝධය ලබාදෙන්නට බුදු සමිඳුන් දෙසු උතුම් දහම දේශනා කළ අයුරු අසිරිමත් දේශනාවක්මයි..... 🙏🙏🙏
සොයුරියට අමා නිවන් මඟ විවර කළ ඔබ වහන්සේ උතුම් නිවනින් ම නිවී සැනසෙත්වා....
🌸🙏🌸🙏🌸🙏🌸
උතුම් ආර්ය වහන්සේ ඔබ ගුණ කෙසේද කියන්න බුදුරජාණන් වහන්සේ වගේමයි sasaring සත්වයා මුදවා ගැනීමට වෙර දරන ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා ...🙏🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏
අනේ ඒ දුව උතුම් නිවනින්ම සැනසේවා🙏🙏🙏
Souriya oba Sathya awabhodhakala oba nivanin sanaseema labanawa ekanthai sadu sadu sadu obage budhu putha rahathun wahanseta mage uthum namaskaraya weva sadu sadu sadu
සාදු සාදු සාදු 🌺🌺🌺🙏🙏🙏
දිර්ගායූශ ලැබේවා ඔබවහන්සේ ට සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
උතුම් ආර්ය වහන්සේ ඔබ වහන්සේ ගේ ධර්මය අවබෝධ කරන්න නිකම් ...සිටින ආය නොවේ වසර ගණනක් ධර්මය සොයා .... ගිහින් ධර්මය හොඳ දැනුවත් අය සහ සසra parum dam පුරවා gath යෝග charin පමණි ...mam මේ banana ගොඩ අයට share kala අවබෝධ කරන්න ඉතාමත් අඩු..... ඔබ වහන්සේ තවත් දුරටත් දේශනා කරන්න ...පින් ඇති අය අවබෝධ කරavi... ඔබ වහන්සේ tharuwan sarani....🙏🙏🙏
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
අනේ සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරනයි
Maha karuna gunayen piri oba wahanseta hadawathinma namaskaara karami. Saadu saadu. Saadu ,,,
Namaskara wewa aryanwahansa obawahaseta sadu sadu sadu!!!
මැරෙනවා අපි මැරෙහවා එපා කිසිවෙක් උඩගු වෙන්නට මැෙැනවා අපි මැරෙනවා ලෙඩත්වෙනවා අපි හැමොටම ාපාදුයි අප හැමොටම සාදුසාදුසාදු ස්වාමින් වහන්ස
නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏