කෙනෙකුගේ සක්කාය දිට්ඨිය කැඩේ නම් ඔහු වැටෙන්නේ දුකෙන් මිදෙන මාර්ගයට

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 349

  • @RenukaKumuduni-w9h
    @RenukaKumuduni-w9h 3 місяці тому +6

    සාදු ! සාදු! සාදු! සියලු සත්වයෝම මෙලෙසින්ම දුකින් මිදෙත්වා! පිංවත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට මාගේ ගෞරවය ණීය නමස්කාරය ම වෙවා!

  • @MulinAmarasinghe
    @MulinAmarasinghe 3 дні тому +1

    තෙරැවන් සරණයි අති ගෞරවනීය ගුරැදේව උත්තමයන් වහන්සේ නිදුක් නිරෝගීව සුවපත්ව චිරාත් කාලයක් වැඩවාසය කිරීමට ත්‍රිවිධ රත්නයේ පිහිටානුභාවය ලැබේවා.ඔබ වහන්සේගේ උතුම් පායුග සිරස නමා ඉමහත් ගෞරවයෙන් වන්දනා කරමි...සාදූ....සාදූ....සාදූ.....

  • @deepakumari-j8u
    @deepakumari-j8u 2 місяці тому +2

    සාදු...තෙරුවන් සරනයි පින්වත් ස්වාම්න් වහන්ස. මනුලොවට පහල වු අනුබුදු හිම්යන් වහන්සේ ඔබ වහන්සේ නිදුක් නිරෝගි. දීර්ඝායුශ ලබත්වා.සදු.......

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 Рік тому +5

    සාදු සාදු සාදු.මටත් මේ නිවීම බොහෝ දුර නොවේවා.

  • @amarajayanthi8958
    @amarajayanthi8958 Рік тому +2

    සාදු ..සාදු..සාදු..
    මහා ආස්චර්යයි හටගන්නා සෑම සිතක්ම නිවාලන්නට සත්‍ය දර්මය දේශනා කරන පින්වත් මහා කාරැණික ආර්යන් වහන්සේට පාද නමස්කාර වෙිවා
    🙏🙏🙏🌻🌻🌻
    සියළු දෙනාටම සත්‍ය ධර්මය ඇසෙත්වා 🌻🌻🌻

  • @Dayan-gc5qc
    @Dayan-gc5qc 10 днів тому

    සාදු සාදු සාදු.🙏🙏🙏 ඇග හිරිගඩු පිපිලා ගියා....අපි හැමෝටමත් මේ සත්‍ය ධර්මය අවබෝධය වේවා...පින්වත් අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායු ලැබේවා.දිනෙන් දින සත්‍යය ධර්මයට පැමිනෙන අය වැඩි වේවා.🙏🙏🙏🙏

  • @dayapanawala
    @dayapanawala Рік тому +4

    Uthum sathdharmaya awabhodha Karagannata appi pinkara thibenawa s ameenwahasa obawahanseta namaska weva sadu sadu sadu

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy Рік тому +4

    පින්වත් ගරු obawahanseta bohomapin me ලබාදුන් උතුම් darmadanayata ...sabama sri sadarmayata mage namaskaraya වේවා ....thawatath පින්වත් obawahansege uthu darmaya shawanaya karami....obawahanse සමඟ sambandaweemata itha kamatten සිටිමි darma karunuawabodaya karaganima සඳහා .....teruwan saranai සුවපත් වේවා

  • @kusumyapa1700
    @kusumyapa1700 7 місяців тому +3

    ගිනි ගෙන දැවෙන හදවත් මොහොතකින,දම් සිසිලෙන් නිවා ලන නිදුකාණන් වහන්ස, ඔබ වහන්සේගේ තියුණු ප්‍රත්‍යකශ ඤාණය හරිම ආශ්චර්යක්,ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි.

  • @nimalakaikarage8256
    @nimalakaikarage8256 Рік тому +21

    සාදු සාදු සාදු තෙරුවන්සරණයි උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏

    • @Indrashomathero
      @Indrashomathero 5 місяців тому

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට ලැබේවා

  • @karunadissanayake1730
    @karunadissanayake1730 Місяць тому +2

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු වන්දනා කරමි 🙏🙏🙏 අවසර ස්වාමීන් වහන්ස සොබාදහමින් මේ මනුතලයට ජනිත වුන ඔබ වහන්සේ අප හැමගේ කියා නිම කළ නොහැකියි උතුම් වාසනාවක් එහි පල නෙලා ගැනීම අප සතුයි ඔබ වහන්සේ දේශනා කරන මේ සියලුම අදහස ඉතාම ගාම්භීරයි ඒ වගේම සෑම කෙනෙක්ම මේ දේශනාවට අනුගත වෙලා ශ්‍රවණය කළොත් අවබෝධ වෙනවාමයි සියලුම දෙනාට මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් උතුම් අවබෝධය කරා පැමිණෙත්වා ගුරු ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගීව චිරාත් කාලයක් වැඩවසමින් ලෝක සත්ත්වයා සතරින් මුදවා ගන්න සොබා දහමේ සියලුම ආරක්ෂාව ආශිර්වාද ලැබේවා ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @PriyanthaMotors-o7j
    @PriyanthaMotors-o7j 21 день тому

    සාදු සාදු සාදු නිදුක් නිරෝගි සුව ඔබවහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 Рік тому +4

    ඔබ වහන්සේ ට සක්තිය දෛරයලැබෙවා දිර්ගායුවෙවායි අදිටන් කරමි

  • @ghothamitherani-cf6jp
    @ghothamitherani-cf6jp 7 місяців тому +7

    තෙරුවන් සරණයි අති පූජණිය ගුරු දේවතාවන් වහන්ස ,ඔබ වහන්සේ අපට ශක්තියක් ආශිර්වාදයක් ලොවට දායාදයක් ,මනුලොව ඉන්ද්‍රඛීලයක් සේ හැමදාම නිදුක් නිරෝගී සුවයෙන් වැඩ වසත්වා,ලොවම නිවාසනසන්නට ලැබේවා ,පාද වන්දනා කරමි සාදු සාදු සාදු සාදු

    • @Indrashomathero
      @Indrashomathero 5 місяців тому

      තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස සාදූ සාදු සාදු

  • @reetashamali6998
    @reetashamali6998 11 місяців тому +3

    Sadu sadu sadu oba wahansata dergayou wewa

  • @aththanayake6896
    @aththanayake6896 11 місяців тому +2

    ආස්චර්යයි මහා කාරැනිකයන් වහන්ස ආස්චර්යයි මෙ උතුම් සත්තය අනේ මටත් අවබෝධ වෙවා අවබෝධ කර ගත් පින් වත් ඔබටත් අමා නිවනම ඉක්මන් බවයකදිම ලැබේවා මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා මහා කාරැනිකයන් වහන්ස ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SanjeewaGamage-ll1fg
    @SanjeewaGamage-ll1fg 2 місяці тому +2

    සාදු සාදු සාදු මටත් නිවන් සුවය අත් දකිත්වා🙏🙏🙏🙏මටත් අවබෝධ වේවා සිතින් මිදී නිදහස් වේවා 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු ස්වාමින් වහන්සේට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏ඔබ වහන්ස ලෝක සත්වයාට මිනි පහනක්මයි පාද නමස්කාර කරමි අවසරයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 Рік тому +28

    අන්දකාරයට, පහණක්, දැල්වුවාසේ..... ආර්යන්වහන්සේට මාගේ නමස්කාරය වේවා... 🙏🏿

  • @SamanThilak
    @SamanThilak 2 місяці тому +1

    Tharuwan saranai
    Ouba වහන්සේට මගේ නමස්කාර වේවා sadu sadu sadu 🙏🙏🙏

  • @shiromirathnayake6001
    @shiromirathnayake6001 Місяць тому

    පාද නමස්කාර කරමි ගරුතර ස්වාමීන් වහන්ස, නිවන් මාර්ගය සොයන මිනිසුන්ට මහා කරුණාවෙන් පිළිසරණ වන ඔබ වහන්සේ ඇතුළු තපෝවනය කණ්ඩායමට නිසුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 Рік тому +3

    පින්වත් ආර්‍ය්න්වහන්සේට නමස්කාරය වේවා හරිම ආසාවෙන් සත්දහම අවබෝධ කර ගන්න අවස්ථාව උදා උනා පින් ඇති නිසා මේ අවස්ථාව උදාකර ගන්න ලැබුනා හරිම සතුටුයි මමත් නිතරම මේ සත්දහම හෙව්වා තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස

  • @zunemob2327
    @zunemob2327 11 місяців тому +2

    🙏 නමෝ බුද්ධාය 🙏 ගෘවුරවනිය පින්වත් අපේ ආරියවංශ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 ඔබ වහන්සේගේ දේශනා ශුවණය කරන්න කරන්න හිත හොයන්නේ ඔබ වහන්සේ දෙන මෙි උතුම් සතධර්මයේ අවබෝධය මට මෙය ඉක්මනින් අවබෝධ කර ගන්න ඔබ වහසේගේ ආශිර්වාදය ලැබෙිවා 🙏 මම විස්වාසයෙන් ශුවණය කරනවා දවසේම ඔබ වහන්සේගේ දේශනා ශුවණය කරනවා කාටවත් කතා කරන්නවත් ෆොන් එක නවත්තන්න හිතන්නේ නැ තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏 මෙතුමා වගේම මාත් අතරමන් වෙලා හිතින් මෙතුමට ඉක්මන් මෙය අවබෝධ වෙත්වා 🙏 🙏 🙏 🙏

  • @chandranithawalampola6375
    @chandranithawalampola6375 11 місяців тому +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි මට මේ සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වේවා මම දවසකට දෙසන 5 ක්‌ පමණ අහනවා

  • @clean158
    @clean158 Рік тому +12

    ආස්චර්‍ය අත්භූතයි ඇස් ඇත්තෝම දකිත්වා ඒ මහා පරම සත්‍ය අවබෝධ කරගෙන ලෝක සත්වයා කෙරෙහි ඇතුලාන්තය තුලින්ම උපන් ඒ මහා මෙත්තා කරුනා මුදිතා උපෙක්ඛා සිතින් අසරණ මනුස්සයා නිවනටම රැගෙන යන මහා කරුනා ගුනයට වන්දනීය පූජනීය නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි ආර්‍ය්න්වහන්ස 🙏🙏🙏

    • @YasawathiGeekiyanage-kf2cw
      @YasawathiGeekiyanage-kf2cw Рік тому +2

      අපගේ ආර්‍ය්න්වහන්සේට දීර්ගායු වේවා අප වෙනුවෙන් කරන කැප කිරීම වෙනුවෙන් අනේක වාරයක් පිං.තෙරුවන් සරණයි ආර්‍ය්න්වහන්සේට .

    • @AA-qs6mg
      @AA-qs6mg 9 місяців тому

      🙏🙏🙏🙏🙏

    • @diluparodrigo3720
      @diluparodrigo3720 3 місяці тому

      🙏🙏🙏🙏🙏🙏

  • @nilanthikumari8055
    @nilanthikumari8055 Місяць тому +1

    සාදු සාදු සාදු . ඒ ආශ්චර්යමත් දහමින් පිනැති සියල්ලෝම සුවපත් වේවා 🙏🙏🙏

  • @niranjalawijekoon1747
    @niranjalawijekoon1747 Місяць тому +1

    එක් අයෙක් හරි සසරින් මිදෙන්කොට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ.ඉබේම කදුලු කඩා හැලෙනවා.ස්වාමින්වහන්ස ඔබ වහන්සේගේ කැපවීම නිසා ලෝ සතුන් නිවනින් සැනසෙනවා.නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා ස්වාමින්වහන්ස සියලු ඥාන පහල වේවා අසරණ ලෝක සත්වයා වෙනුවෙන් 🙏🙏🙏🙏

  • @kumarasirithisserasadusadu2714

    සාදු සාදු සාදු ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම පෙර පිං පලදීමක් සාදු සාදු සාදු ඔබවහන්සේ හමුවීම පෙර පිනක් සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @nalanisriyalatha4274
    @nalanisriyalatha4274 7 місяців тому +3

    Niwana soyana me ahinsaka minisunta oba wahansege me kamatahana niwaninma niwewa🙏🙏🙏

  • @RohaniRathnayaka
    @RohaniRathnayaka 21 день тому

    sadu sadu sadu pinwath suwamin wahanseta mage gaurawaniya namaska karanwa namaskara wewa 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🪷🪷🪷🌹🌹🌹🌼🌼🌼🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @wathsalagalagedarage1864
    @wathsalagalagedarage1864 Рік тому +9

    ආශ්චර්යයි... අත්භූතයි ...ස්වාමීනී. ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! ඒ සත්‍යය අවබෝධ කල පුද්ගල ස්වභාවයෙන් හමු නොවන බුද්ධ ස්වභාවයෙන් හමුවන ගිහි පැවිදි ආර්යය උත්තමයින්ට මාගේ නමස්කාරය වේවා.....!!! මේ උතුම් දහම අප සියලු දෙනාටම ප්‍රත්‍යක්ෂ වේවා....!!! 🙏🙏🙏

  • @kumarikaly8494
    @kumarikaly8494 Рік тому +3

    සාදු සාදු සාදු අපගේ ආර්‍යයන් වහන්ස 🙏🙏🙏 ...මම ඔබවහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පටන් අරගෙන දැනට මාස 10ක් පමණ වෙනවා.. මටත් මේ මහත්තයාගේ අත්දැකීමම ලැබිලා තියෙනවා : දුරු රටක ජීවත්වෙන මගේ දරුවන් තුන් දෙනා ගැන පෙර තිබූ ඇලීම, සිහිවෙනවිට ඇතිවෙන ගින්න...දැං නැත්තටම නැතිවෙලා ..........එයාලා හැලිලා ගිහිං වගේ ගින්න නිවිලා ගිහිං....ගින්නක් ඇතිවෙන්න දෙයක් කෝ ආර්‍යයන් වහන්ස ☺️...මම ඔබවහන්සේගේ ශ්‍රී පාද නිරතුරුවම නමස්කාර කරමි🙏🙏🙏

  • @kusummanike1539
    @kusummanike1539 4 місяці тому +3

    තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස, ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. සාදු සාදු සාදු.......🙏🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🙏🌺🌺🌺

  • @shanikasamarawikrama7528
    @shanikasamarawikrama7528 Рік тому +3

    Saduu saduu saduu... Ape aryan wahanseta niduk neerogi suwaya deergayusha labewa!!! Apiwa duken midewwata anantha sadare patan kala siyalu pin oba wahanseta anumodanwewa!! Siyalu loka wasintama me uthum dahama dahama awabotha wethwa!!! 🙏🙏🙏🙏

  • @sarojarenuka2673
    @sarojarenuka2673 Рік тому +5

    🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏sadu sadu sadu obawahanseta namaskara karami namaskara wewa

  • @sonitasonita6030
    @sonitasonita6030 Рік тому +7

    සාදු සාදු සාදු උතුම් ආර්යයන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා

  • @dil2943
    @dil2943 3 місяці тому +2

    ඔබ වහන්සේගේ කරුනාව මේ හිමිදිරි පාන්දර දුකට පත් ලෝකයා වෙනුවෙන් ම වේවා ..දුර රටක සිට ඔබ වහන්සේගේ පාද නාමස්කාර කරමි.නමස්කාර වේවා...🙏🙏

  • @kumariwasala848
    @kumariwasala848 Рік тому +24

    පිරිලා ඉතිරිලා යන මහා කරුනාව,ඔබ වහන්සේ නම් මේ මනුලොවට ආස්චර්‍යක් ස්වාමීන් වහන්ස ,මේ සත්‍ය්‍ය් දර්මය අවබෝධ වෙවා

    • @Indrashomathero
      @Indrashomathero 5 місяців тому

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට ලැබේවා

  • @glindrani1052
    @glindrani1052 Рік тому +3

    ආර්යයන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා තෙරැවන් සරණයි දීර්ඝයුෂ නිදුක්නීරෝගිසුව ලැබෙිවා 🙏🙏🙏

  • @shielajayawardane5119
    @shielajayawardane5119 2 місяці тому +1

    දුක,දුකට හේතුව, එය නැතිකිරීම,
    එය නැතිකිරීමේ‍ මාර්ගය,ධර්මාව බොධයම නේද සවාමීන් වහන්ස
    ඔබ වහන්සේ ඒ අවබෝධය සදහා
    කොපමනක් නම්‍ උදවු කරනවද
    ඔබ වහන්සේට මගේ උත්තම නමස්කාරයම වේ‍වා.සාදු සාදු සාදු🙏

  • @vijithagalle3188
    @vijithagalle3188 Рік тому +13

    .අාශ්චර්යයි ස්වාමිනි ඔබ වහන්සේගේ මහා කරැණාව දුකටපත් සත්වයා දුකින් මුදවාලන්න තව තවත් ශක්තිය ලැබොවා.මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🌺🌻🌺🌻🌺🌻🌺🌺🌺🌺🌺

  • @ashokajayawardhana4546
    @ashokajayawardhana4546 Рік тому +6

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඉතා වැදගත් දේශනා වක්

  • @priyankawijethilaka9890
    @priyankawijethilaka9890 Рік тому +7

    ස්වාමීන් වහන්සේගේ දුරකතථන අංකය ලාබාදෙන්න 🙏තෙරුවන් සරනයි දීර්ගයුශ ලැබෙවා සාදු සාදු නමස්කාර වෙවා ආර්යන් වහන්ස 🙏🙏🙏

    • @thapowanaya637
      @thapowanaya637  Рік тому

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @kaushallyasl6734
    @kaushallyasl6734 6 місяців тому +3

    සත්‍ය වශයෙන්ම ආශ්චර්‍යයි උත්තරීතර යි ඔබ වහන්සේගේ උතුම් දේශනා සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා .

    • @Indrashomathero
      @Indrashomathero 5 місяців тому

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට ලැබේවා

  • @anojasenanayake7984
    @anojasenanayake7984 Рік тому +14

    සුන්දර ධහමක් ...අශ්චර්‍යක් ...හිමියනි ..ඔබ වහන්සේ ගේ දේශනා ප්‍රාතිහාර්යට නිරතුරුවම නමස්කාර කරමි හිමියනි...🙏🙏🙏 නමස්කාර වේවා ...!! !උතුම් ආර්‍ර්න්වහන්සේට දිර්ඝායු වේවා ! ! ! සුවපත් වේවා ! ! ! 🙏🙏🙏

  • @vijitharatnayake5133
    @vijitharatnayake5133 Рік тому +8

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @MRSMunasinghe
    @MRSMunasinghe 10 місяців тому +4

    ආර්‍යින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏❤

  • @aththanayake6896
    @aththanayake6896 6 місяців тому +3

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා පින් වත් මාගේ ගුරැ දේවෝත්තම යානන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Indrashomathero
      @Indrashomathero 5 місяців тому

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට ලැබේවා

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 3 місяці тому +3

    සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි සැමදෙනාම නිවනින්ම සැනසේවා. 🌷🙏🌷🙏🌷🙏

    • @karunawanthathero
      @karunawanthathero 3 місяці тому +1

      සාධූ... සාධූ...සාධූ...!!!

  • @aksjeuebsb
    @aksjeuebsb Рік тому +4

    ශ්‍රී සත්දර්මය දේශනා කරන ඔබ වහන්සේ මහා සම්පතක් උත්සාවන්තයන්ට ඔබවහන්සේ මුන ගැහෙනවාමයි ඔවුන් නිවනෙන්ම සැනසෙනවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස

  • @klgirankani2711
    @klgirankani2711 Рік тому +8

    තෙරැවන් සරණයි 🙏🌻🙏🌻🙏 පින්වන් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

    • @chandraseeli8202
      @chandraseeli8202 Рік тому +1

      Sadu sadu matath melesama adama..maga watahenawa nam......

  • @malakumari8172
    @malakumari8172 9 місяців тому +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ඝආයුස ලැබේ වා සාදු සාදු සාදු 🪷🙏🪷🙏🪷🙏

  • @sanjeewajanaka3567
    @sanjeewajanaka3567 2 місяці тому +1

    Siyalu sathwayo nivee sanasewaa.Theruwan saranai.

  • @lamberthennayaka6410
    @lamberthennayaka6410 Рік тому +2

    Theruwansaranai!
    Suwapathwewa!

  • @kaunaweerathunga
    @kaunaweerathunga Рік тому +6

    Namaskaara wewa himiyani🙏🙏🙏🙏🙏🙏🙏

  • @shielajayawardane5119
    @shielajayawardane5119 2 місяці тому +1

    මේ‍ උතුම්‍ ධර්මාවබෝධය ලබා නිවනින්
    සැනසෙන දිනය ඉක්මනින්ම ලගාවේ‍වා
    සාදු සාදු සාදු🙏

  • @amandasanjeewani3440
    @amandasanjeewani3440 Рік тому +4

    උතුම් බුද්ද පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 Рік тому +9

    🙏🙏🙏
    පිං පිරුනු ඇත්තෝ මේ ඝෝර කටුක සසරෙන් මිදීමට මේ දහම් පරියාය අසත්වා !
    අවබෝධ කර ගනිත්වා !
    නිවනින් නිවේවා !

  • @malijayaruwan2802
    @malijayaruwan2802 Рік тому +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ගෙ පාද වැද‌‌‌ නමස්කාර කරමි ඔබ වහන්සේ අපෙ පිනට පහළ වු තවත් බුදු හිමියන් කෙනෙක්මයි සාදු 🙏🏻 සාදු 🙏🏻 සාදු 🙏🏻🌸🌸🌸🌸🌸🌸

  • @shayamaginiwella2061
    @shayamaginiwella2061 Рік тому +3

    අප සෑම සියලු දෙනාගේ පිනට පහල වූ උතුම් යතිවරයානන් වහන්සේ නමක්....බුද්ද කාලයේදී සිදු කර න ලැදැයි අප අසා ඇති මෙවැනි දේශනා සිහි වනවා....දුකෙහි ගැලී වෙලී සිටිනා අප සැම සසරින් එතෙර කරන්නට ඔබ වහන්සේ වැඩම කර සිටී. ඉතිරි සියල්ල අපේ අතේ තීයෙන්නෙ.ඔබ වහන්සේ හැදූ වැඩූ දෙමාපියන් ට පින් දෙමි.ඔබ වහන්සේ මේ අත් බැවයේම බුදුන් දැක නිවන් දකිත්වා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @mala1839
    @mala1839 Рік тому +2

    සාදු සාදු. තෙරුවන් සරණයි

  • @sandyasalgado
    @sandyasalgado 6 місяців тому +2

    ඔබගේ නිදර්ශන සරලයි. පැහැදිලියි. සත්‍ය අවබෝධයට මහා රුකුලක් ස්වාමින්වහන්ස.
    සාදු. සාදු. සාදු 🙏🏽🙏🏽🙏🏽

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Рік тому +3

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @shyamalinishantha3323
    @shyamalinishantha3323 Рік тому +4

    🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷🌷🌷🙏🏼🙏🏼🙏🏼
    උත්තරීතර ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා!!!
    ...සිඳ බිඳ මොහොන්ඳුර පාප..
    ....දැල්වූ දහම් ප්‍රදීප...
    ...තිලො අග බුදු සමිඳේ....
    සාදු...සාදු...සාදු....🙏🏼🙏🏼🙏🏼

  • @Chandra-i3j
    @Chandra-i3j Рік тому +8

    බුදුන් වහන්සේ වැඩ සිටි කාලයට ගියා වගේ දැනුන.
    ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @sanathperera8028
    @sanathperera8028 Рік тому +6

    දීර්ඝායුෂ ලැබේවා .ඔබ වහන්සේට .තෙරුවන් සරණයි .

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 6 місяців тому +3

    Aryan wahansa oba wahanseta deergauwewa sadu sadu sadu

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh Рік тому +31

    ගරු ස්වාමින් වහන්ස ...මතක ඇති කාලයක තිස්සේ හිතේ තිබුණේ දැඩි වේදනාවක් පමණයි ..එහෙත් ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා අහන්න පටන් ගත් දා සිට ඒ වේදනාව ටිකෙන් ටික අඩු වෙන බවක් දැනෙනවා .. දවසකට දේශනා 3 ක්වත් මම අහනවා.. මම දන්නෙ නැහැ ඔබ වහන්සේට මේවා කියවන්න වෙලාවක් තියෙනවා ද කියලා ...ඒත් ඔබ වහන්සේ දන්නවා නම් ඔබ වහන්සේ නිසා සැනසීම ලබා ගන්න පිරිස කෙතරම් ද කියා..... ඔබ වහන්සේ බොහෝ සතුටු වෙයි.. වෙලාවකට ඔබ වහන්සේ කතා කරන්නේ අමාරුවෙන් ..ඒ බව මට තේරෙනවා .. ඒත් ඔබ වහන්සේ ඒ පිළිබදව හිතන්නේ නැහැ ..කොහොම ඔබ වහන්සේට පින් දෙන්න ද දන්නෙ නැහැ .. මට කියන්න වචනත් නැහැ මේ දහම අහන අපි හැමෝම පින්වන්තයි... ඔබ වහන්සේට අපි සදා ණය ගැති වෙනවා ..තෙරුවන් සරණයි

    • @yashodaraTherani-vu4cf
      @yashodaraTherani-vu4cf Рік тому +5

      මේ තරම් දහමක් දේශනා කරන බුද්ද පුත්‍රයන් වහන්සේට අද ගිහියෙක් බුද්දෝත්පාද නමින් පහර පිට පහර ගහනවා,ඔබලාගේ අපගේ මේ ලිවීම උන්වහන්සේට නොව අපට මහා ශක්තියක් තෙරුවන් සරණයි

    • @shyamaliegunaratna4422
      @shyamaliegunaratna4422 Рік тому +6

      මා මෙතෙක් කල් සිතා සිටියේ බුද්ධෝත්පාද චැනලය කරනුයේ පැවිදි ආර්යයන් වහන්සේ නමක් කියලා. කිසිම විටෙක දැනුනේ නැහැ ගිහියෙක් කියලා. මම ගොඩක් දේශනා ශ්‍රවණය කලා. . තපෝවනය චැනලය අහම්බෙන් හමු වු පසුව ඒ සියලුම දේශනා ශ්‍රවණය කිරීම නතර කරනු ලැබුවා.සත්‍ය දහම් පණිවුඩය මෙම ආර්යයන් වහන්සේ පමනයි යන දැඩි විශ්වාසයක් ඇතිවුණා. සියලුම දෙවි දේවතාවුන් මෙම ස්වාමීන් වහන්සේ ආරක්ෂා කරනු ලබන වා. ඒක සත්‍යයයි. "ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී" එම සත්‍යය සදාකාලික යි. ආර්යයන් වහන්සේට තෙරුවන් සරණින් දෙව් රැකවරනින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා!!!

    • @aththanayake6896
      @aththanayake6896 6 місяців тому +3

      සාදු සාදු සාදු සත්තයක්මයි අපගේ ගුරැ පියානන් වහන්සේ මේ මනු ලොවට පුන් සදක් මයි ආස්චර්යයක්මයි දුක්කිත සසරින් මුදාලන්නට මේ ලෝක සත්වයෝ අනේ ඔබ වහන්සේට කිසිදු කායික මානසික පිිඩනයක් නොදැනේවා නිදුක් නිරෝගි සුව ම වෙත්වා වෙම්වා 🙏🙏🙏🙏🙏🙏මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා 🙏🙏🙏🙏🙏🙏

    • @seetharanjani2873
      @seetharanjani2873 5 місяців тому

      P00pp00000pp00pp000000 39:25 39:33 p00p0000000pppp0p00

    • @karunawanthathero
      @karunawanthathero 3 місяці тому +1

      සාධූ.. සාධූ.. සාධූ...!!!​@@yashodaraTherani-vu4cf

  • @marieperera1709
    @marieperera1709 Рік тому +2

    සාදු සාදු සාදු තෙරැචන් සරනයි ආරියන් වහන්ස

  • @nilanthisilva852
    @nilanthisilva852 Рік тому +4

    මේ සද්ධර්මය තවතවත් මිනිසුන් ගේ සවන්පත් වැටේවා! මේ දහම හැමදෙනාටම අවබෝධ වීමට කුසල් මතු වේවා! ආර්‍යන්වහන්ස , දහම් පිපාසාවෙන් පෙලෙන මිනිසුන්ට දහම අවබෝධ කරවීමට ඔබ වහන්සේට නිරෝගී ,දීර්ඝායුශ ලැබේවා!

  • @sanjeewasamarasinghe3719
    @sanjeewasamarasinghe3719 2 місяці тому +3

    මා හට ඉක්මනින් නිවන් අවබෝධ වේවා..!

    • @nimalwimalasiri7560
      @nimalwimalasiri7560 26 днів тому

      ඔබගේ ඉල්ලීම ඉටුවේවා. තෙරුවන් සරණයි.

  • @priyanthakumara3590
    @priyanthakumara3590 Рік тому +5

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @SunethraAmarasooriya
    @SunethraAmarasooriya Місяць тому +1

    මේ දේශනා අහන අහන සැරේ පුදුම සැහැල්ලු වක් දැනෙන්නේ ස්වාමීන් වහන්ස එක දේශනාව කීසැරයක් ඇහුවත් ඇති වෙන්නෑ ස්වාමීන් වහන්ස ...
    ඔබ වහන්සේගේ මහා කරුනාව තුලින් කරන මේ උපකාර ය ගැන කියන්න වචන මදි ස්වාමීන් වහන්ස
    ඔබ වහන්සේගේ ඉදිරියේ අපි පාපිස්සක් වෙන්නම් ස්වාමීන් වහන්ස
    ඔබ වහන්සේට ධ්‍ර්‍ර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි
    සාදු සාදු සාදු ...

    • @nimalwimalasiri7560
      @nimalwimalasiri7560 26 днів тому

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @shamaliuduwila980
    @shamaliuduwila980 Рік тому +7

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @roshanichandrika9242
    @roshanichandrika9242 Рік тому +4

    තෙරැවන් සරණයි
    🙏🙏🙏

  • @d.m.wijeratne6997
    @d.m.wijeratne6997 Рік тому +8

    නිවන් දකින්නට කාලය ඇත පැමිණ, කරුණා දියෙන් තෙමනව සැමගේම මන, සිත් ගැට ලිහා කෙලෙසුන් ගෙන් මිදෙන දන, තපෝවනයමයි අපෙ සිත නිවන තැන.

  • @muthumenikedisanayake5696
    @muthumenikedisanayake5696 4 місяці тому +2

    Me darmaya ekanthayenma sathyayi swaminwàhansa awaboda Kara geneemata weerya karanawa theruwansaranai

  • @AjinthaUdagepala-dl1li
    @AjinthaUdagepala-dl1li Рік тому +5

    මෙි සුන්දර දහම සියලු දෙනාටම අසන්නට ලැබි අවබෝදයටම පත් වෙිවා .මහා කරැනාවෙන් දර්මය පැහැදිලි කරදෙන ඔබවහන්සේ ට පාද නමස්කාරය වෙිවා හිමියනි🙏🙏🙏සාදු සාදු සාදු !!!

    • @nandaathauda7221
      @nandaathauda7221 Рік тому +1

      🙏🙏🙏 sadhu sadhu saadhuuu....budu sasuna bebalewaaa....saadhuuu...ape pinwath Aryan wahanseta dhirghau sampaththiyama lebewaaa....samma sambudu saranai.....🙏🙏🙏

  • @hmshiransanjeewagunawardha1260
    @hmshiransanjeewagunawardha1260 3 місяці тому +1

    සාදු සාදු

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 Рік тому +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepthisumathipala1631
    @deepthisumathipala1631 2 місяці тому +1

    Sadu sadu sadu budu saranai ,

  • @belshinadeeka2368
    @belshinadeeka2368 Рік тому +3

    සාදු සාදු සාදු ආර්ය්‍න් වහන්සේට මාගේ නමස්කාර වෙිවා🙏🙏🙏

    • @GnanaPilapitiya
      @GnanaPilapitiya Рік тому +1

      අපෙ.හාමුදුරැවනේ.බුදුවෙිවා.මට.කතාකරන්න.ආසයි.මට.අංකයතාම.සොයා.ගන්න.නොහැකි..චුනාඅනෙ.අපෙ.හාමුරැවනේ..අංකය.එවන්නකො

    • @GnanaPilapitiya
      @GnanaPilapitiya Рік тому +2

  • @dammikabandara4410
    @dammikabandara4410 Рік тому +5

    සාදු ...සාදු ...සාදු ...අහන්න අවබෝධ කරගන්න පමා නොවන්න පරමසත්‍ය ආර්‍යන්වහන්සේ දේශනා කරයි ......සුනීත ...සෝපාක ..ද..අවබෝධ කරගත්තා...

    • @dammikabandara4410
      @dammikabandara4410 Рік тому +1

      ඒ අවබෝධ යට සාදු ...සාදු ...සාදු .....

  • @chandraniwatagodakumbura5293
    @chandraniwatagodakumbura5293 Рік тому +4

    සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට.දීර්ඝායූෂ ලැබේවා.

  • @gunasiriakurugoda7697
    @gunasiriakurugoda7697 7 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu padanamaskara karami mage uththama namaskarayawewa

  • @anoma1988
    @anoma1988 9 місяців тому +4

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @inoshahettige5314
    @inoshahettige5314 Рік тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏ගොඩාක් පින් පින්වත් ස්වාමීන්වහන්ස....උතුම් චතුරාර්‍ය ධර්මයම අවබෝධ වේවා 🙏🙏🙏

  • @shiranidammika3286
    @shiranidammika3286 Рік тому +10

    ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි 🙏🙏🙏 ඔබ වහන්සේට. තෙරුවන් සරණයි🙏🙏🙏

  • @chandraaa3849
    @chandraaa3849 Рік тому +12

    🙏🙏🙏ආර්යන් වහන්ස මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏පරම සත්‍යය දේශනාව තුලින් මා ද ලද පීතීය මමයි ඒ දේශනාවට සමිබන්ධ වුනේ කියලයි මට දැනුනේ🙏🙏🙏තෙරුවන් සරණයි!!!

  • @nilminijayasinghe7165
    @nilminijayasinghe7165 Рік тому +6

    දීර්ඝායුශ ලැබේවා ආර්‍යයන් වහන්ස..තව තවත් මේ ශාසනික සේවාව ඉටු කිරීමට ශක්තිය , ධෛර්ය ලැබේවා...! මේ පුදුමාකාර දහම බොහෝ දෙනෙක් අවබෝධ කරත්වා! සාදු...සාදු..සාදු..🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🌼🙏🌼🙏

  • @NandaniLokuge
    @NandaniLokuge Рік тому +8

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි . නමස්කාර වේවා !!! සාදු සාදු සාදු ,🙏🙏🙏🙏

  • @muthurathnayaka_2151
    @muthurathnayaka_2151 23 дні тому

    සාදු සාදු සාදු මටද සැනසීම බොහෝ දුර නොවේවා තෙරුවන් සරණයි .

  • @kaushallyasl6734
    @kaushallyasl6734 6 місяців тому +4

    තියෙන ලෝකෙ ක නෙවෙයි අපි ඉන්නේ.මවලා දෙන දෙයක් ඇත්ත කරගෙන අපි ඉන්නේ.මවලා දෙන සිතිව්ල්ල දැනෙන දේට අයිති නෑ..මොනතරම් ආශ්චර්‍යයි ද .සාදු සාදු සාදු

  • @shanthisagarika1734
    @shanthisagarika1734 Рік тому +2

    Sha maraine swamin wahansa..
    Anna ara athana karanawa newei kerenawa...super marai ...sathutata kiyanna wachana ne...hariyata bagyawathun wahanse essarha hitiya wage...ashcharyakmai...wahala thibba deyak eriya wage...
    Prithie priethiyi swamin wahansa

  • @dayaathukorala6901
    @dayaathukorala6901 8 місяців тому +1

    මේ අසිරිමත් දහම තුළින් අසරණ ලෝක සත්වයා එගොඩ කරන උතුම් ස්වාමීන් වහන්ස ....ඔබ වහන්සේ ආශ්චර්යයක්මයි....

  • @ThimiraThathsara-is4mf
    @ThimiraThathsara-is4mf 7 місяців тому +2

    ගොඩාක් pin aryanwahansa

  • @RenukaWijesekara-oq8nh
    @RenukaWijesekara-oq8nh 10 місяців тому +3

    සාඩු සාඩු සාඩු.කෙටි කාල්‍යක් තුල ලොකු අවබොඩයක් ලාබුනා ස්වාමීන් වහන්ස.

  • @thunuruhimasara389
    @thunuruhimasara389 Рік тому +7

    ඔබ වහන්සේට මාගේ නමස්කාර වෙවා!"!

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 Рік тому +4

    ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.

  • @chandraniwatagodakumbura5293
    @chandraniwatagodakumbura5293 Рік тому +3

    තෙරුවන් සරණයි සියලුම දෙවි රැකවරණයි ඔබ වහන්සේට.දීර්ඝායුෂ ලැබේවා.ඔබවහන්සේ ගේ ධර්ම දේශනා අහන්න ලැබීම හරිම සතුටක්..මටත්. 50:51 50:51 . නිවනින් නිවී සැනසීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා සාධු සාධු....
    සාධු සාධු...

  • @manamperiupul
    @manamperiupul 7 місяців тому +2

    සාදු !සාදු ! ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ ට මාගේ නමස්කාර වේවි !!!