Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම වගේ ඊයේ පණ දාගෙන කථාව හොයපු අය කෝ
Sirawatama
ඊයෙ ,අද උදේ , අද රෑ 7ට විතරත් search කර කර බැලුවා..ඒත් නෑ 😏
ඇත්තටම
මම
පන දාගන හෙව්ව
හාපික් සරාංගය නැති සතියක් ගෙවුනා සේ .❤❤❤ ලබන්නා වු ලබන සතිය වහල් බවින් තොර නාකි හම්පඩ දේශපාලුවන්ගෙන් මිදිනු සුබ අනාගතය ක් රටට ලැබේවා❤❤❤ ❤❤❤❤
❤
Oyage parthanawa esema wenna one
හරි පැත්තේ වැඩ මාලිමාවෙ ❤❤❤
Oyata.jayawewa
🧭❤️
අනෙ මගෙ අම්මා ලෙඩ වෙලා ඉක්මනින් සුව වෙන්න කියලා ඉල්ලන්න්කො 😢❤
Àmmata ikmanin suwa wewa
🙏🙏🙏
Ammat ikmànin sùwa wanna
Ikman suwa labewa ❤😢
බුදු සරණයි ❤
ඊයෙ episode එක දානකන් බලන් හිටපු කට්ටිය කෝ...😢❤
ඊයේ කතාව ගියෙ නැද්ද.. දෙයියනේ 😢😢 අපිත් පණ දාගෙන හෝයනෝ 😂😂😂😂😂😂
Mama
😊😊😊😊😊😊
Ane Danna Hama vidiyatama search kala.ada dawaleth baluwa weradilawath dalada kiyala😂
කො ඒක නැනේ
ඊයේ youtube එක පීරන් කතාව හොයපු අය මේ කොන්ට😢
😢මම
ඒක ඇත්ත
Me too
Maath
😢
දනුෂ්ක නම් කුමාරයෙක්ම තමයි .ළඟ ඉන්න එකාව බිල්ලට දීලා ගානට මාරු වෙනවා 😂
අපායට ගියත් තනියට අරන් යන්න පුලුවන් ජාතියේ 😂..යාලුවෝ දෙන්නෙක් තමයි දනුවට ඉන්නේ..🤣♥️♥️♥️
අයියෝ ස්වර්ණවාහිනී මොකද කරන්නේ ඊයේ එපා වෙලා හිටියේ ආයෙත් එහෙම කරන්න එපෝ ....
ඒකනම් ඇත්ත 😒
Itn ekenuth dala thibbe nh katha ai dannh
ඊයේ දේශපාල වැඩ සටහන නිසා නේද
මරුවට රගපාන දනුස්ක and මොඩ රවින් and සුකුමාල් 🤣🤣
😂😂😂😂😂😂😂😂😂😂
දැන් පුරුදදට වගේ බලනව මිසක් කිසිම ආසාවක් නෑ බලන්න
ඊයෙ කතාව අම්මට සිරිවෙන්නම යූටියුබ් එක පීර පීර ලලයි ලිලයි ලයි හොයපු මෝඩ මම වැනි අය තවත් සිටීද 🥲💗
Adeee mth hoyawwa aneeee MN hithuwe Mge 4n eke awlk kyl😅
Math yakooo...
Ane deiyane
ow ban math hewwa
ඊයේ කතාව හොයල එපා වුණා ඒක කොයන්න ගිහිල්ලා වෙන මගුලුත් බැලුවා මම හිතුවේ මට පැටලුනා කියලා එහෙම හිතලා 156 ත් බැලුවා එහෙම වෙච්ච අය ඉන්නව ද ?
Mamath
මාත්
Math
මොනාද යකො මුන් තුන්දෙනාගෙ වැඩකට නැති ඩයලොග් 😂 අප්පිරියයි ධනුස්ක කයවන ඒවට දැන්නම්. අච්චර මිනිමැරුමක් වෙලා තියෙනවා.ඒකට අදාල දේවල් ලියපන්කො
මොඩ රවින් නම දාපු එකාට සම්මානයක් දෙන්න ඔනි😊
අරුංගෙ කෙසෙල් උන්ටම අල්ලනව. 😂😂 ආච්චිත් අනේමංද 😂😂😂
ධනුශ්ක සෝම පාලයට ප්‍රධාන අමුත්තා කියලා මගුල් ගෙදරට එන්න කියපු හේතුව අද වැටහුනා 🤪
🥺🤍🍁:අඩුපාඩු නැති කවුරුත් නෑ මිත්‍රයා....❤️✨ ඒකයි පැන්සලත් එක්ක මකනෙකුත් ආවේ....!!☺️❤️✊
ඉතින්?
Ithim ??
Hmm
රචකයා හිතාගෙන ඉන්නේ බලන අයගේ රසංග්‍යතාවය ඉතාම පහල මට්ටමක තියනවා කියලා විය යුතුයි. මෙවැනි බාල ගණයේ දෙබස්, සිද්දි ලියන්නේ.
කියල වැඩක් නෑ. මේ කතාව දැන් පිස්සු විකාරයක්! අපේ බුද්ධියට කරන නිග්‍රහයක්.
මට පොඩි කාලේ දන ගහපු සීන් ආවර්ජනය කරාට ස්තූතියි උදාරෙන්ම 😅❤🎉😅🎉
ආච්චිගෙ ආදරේ නම් ලස්සනයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මරු මස්සිනාල දෙන්න 😂
හැමෝම 21 NPP එකට මනාපේ ලකුණු කරන්න . Anura කුමාර ජනපති කරමු . Api හැමදාම අවුරුදු 75 තිස්සේ mama danna kale idala api හැමෝට ahuwuna .me parawath හදවතට වහල් novi බුද්ධියට ඉඩදෙන්න.
☻❤
ඊයේ කතාව දානකම් බලන් හිටියා 🥲 ඊයේ තමයි තේරුනේ නොදැනීම කතාවට ඇබ්බැහි වෙලා කියලා 🥺❤️
මම නම් ආසම සුකුමාලගෙ ඇක්ටින් වලට 😅😊❤❤
ඔක්කොම හොඳයි ලයික් හිඟන්නන්ගෙනුයි කමෙන්ට් හිඟන්නන්ගෙනුයි තමයි බේරෙන්න බැරි...
මම රෑ 12 වෙනකං ඊයේ episode එක හෙව්වා
තිබිලා නැ ඉතිම්
ඔයා හැමදාම මේ කතාව බලනවද❤😊
එකනේ මම අදත් හෙවිවා එත් ඉවර වුන තැන ඉදල මෙක යනවා
@@TASTEWITHRUWAN_ Ow bro hamadama balanawa
😂😂😂😂😂😂😂 අද නම් පට්ටහළු නාට්‍ය සුකුමාල මොනවද කියන්නේ? මූට තනියම ගුටිකන්ඩ බැරි නිසා උදේ කෑමට ආරාධනා කරලා අපිව ගෙන්න ගත්තා 😂😂😂😂😂😂 ආදරෙයි දරුවනි ඔයාලට ජයෙන් ජයම වේවා යහපතම වේවා සෙත සැලසේවා සම්මා සම්බුදු සරණයි සියලු දෙවි පිහිට 🥰🥰🥰❤️❤️❤️
අම්මේ ඇස්වල.කදුලුත් අවා හිනා වෙලා.උදරයගෙ කතා වලටයි සුකුමාලයයි නිසා❤
දනුශ්කයා ඇර අනික් උන් සේරමයි මෝඩ😂උට හොදට මොලෙ තියෙයි
*හදවතින්ම අවංක වූ පුද්ගලයන්ට අවසානයේ ඉතිරි වන්නේ ,**වේදනාත්මක මතක පමණයි..! "*🤍🥀
දැං බලන්නේ කවුද 👍
Mama😊😊😊😊😊
Oya tama balanawada
🖖🖖
Mama th 😊
Mm🙂
Search කරන්න පුලුවන් හැම විදිහටම search කර කර කතාව හොයපු මන් වගේ එවුන් කෝ 😂
මමත්
😊
😂
Thank you 💕🌹
අයියෝ අද නම් හිනා වෙලා පන ගියා මරු යාලුවො ඒකටම හරියන ආච්චි අම්මා හදවත 😁😁
තනුශ්කා ව දැක්කෙ නෑ කොටස් දෙකකින් විතර 😒😒💔
Ada innava
මිලාගෙ ඩැඩ් මැරුනා 😢😢😢😢(w ජයසිරි මහතා නිවන් සුව ලැබේවා ❤❤
අදනම් සුපිරි උදාරයි 😂😂😂😂
❤අනෙ මර අදරේයි දනුශ්ක මිලහ් ඔය දෙන්නටමහ් ❤❤❤❤මරම ලස්සනයි අප්පහ් ඔය දෙන්නහ් ❤❤❤❤අනේ 💎❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ගොඩක් අාදරේයි ඔය දෙන්නටහ් යි අනිත් සියලුමහ් දෙනටහ් දනුශ්කගේ යලුවො දෙන්නටහ් අනිවරේම්ම❤❤❤❤❤
දැන් නම් මේ කතාවෙ කිසිම උදාර බවක් නෑ.😂😂😂එපිසෝඩ් මගහරින්න බැරි කමට skip කර කරා බලනවා😂😂😂😂
මේක දැන් මෙලෝ රහක් නැති විකාර කතාවක්.මම නම් බලන්නෙම නෑ.ඔටෝ ප්ලේ උනේ.ඉස්සරනම් ආසාවෙන් බැලුව.දැන් ස්වර්නවාහිනී එකේ යන ඔක්කොම කතා ටික සල්ලි හම්බකරන්න බලාගෙන ලියන ඒව විතරයි
ඊයේ කතාව පන දාගෙන හොයපු අසරණ අය කෝ...😂😂
Innawa innawa 😂
මමත් මේ වගේම දන ගහන් ඉදලා තියෙනවා නංගි එක්ක ගහගන්නවා කියලා.පාරේ හැමෝම බල බල ගියා හිනා වෙවී.ඒ කාලේ ඒත් සුන්දරයි
❤❤
ලස්සනයි. අදත්. ❤❤❤❤
අදනමි..ෙගාඩත්..ලස්සන යි..හිනා..වුනා.ෙහාදටම❤❤❤
ගිලිහී යන මිනිසුන්ට ඔවුන්ට අවැසි ලෝකයට ගිලිහී යාමට ඉඩ දෙන්න.නුඹ කරා පැමිණෙන ආදරණීය මිනිසුන්ට උතුරන්න ආදරය කරන්න...🙂❤🩹🖇️
ශ්‍රි ලංකා දේශපාලන ඉතිහාසයේ වාර්තාගත නව හැරවුම් ලක්ෂය අනුර කුමාර දිසානායක නව ජන රජයේ නමවන ජනාධිපතිවරයා ඔහුයි ඒක ස්තීරයි ❤🫶🧭
පුරුද්දට වගේ බලනවා බලන්නත් හිතෙන්නේ නැ
මමත් ඊයේ කොටස පණ දාගෙන හෙව්වා
කලින් episode දෙක දෙක දුන්නේ ඊයේ වගේ නොදී ඉන්න තමයි😂
🫢🫢🫢 උදාරයි උදාරයි ඊයේ කතාව හෙව්ව කස්ට්යන්..😂😂😂
ඊයෙ කතාව බලන්න නැතුව අවුලෙන් හිටිය අය කෝ... 🙁🙁
මේ කතාව දැන් විකාරක් වීගෙන එන්නේ.😒
උදාර ලෙස 157 වෙනි කොටසත් phone එකෙන් බැලුව 🫶
අයියෝ මංදා මොකක්ද බං මේ කතාවේ තෙරුම
දැන් කතාවෙ ගොන් ආතල් වැඩියි කියන උන් කෝ
දැන් මේ කතාව මිනිස්සුන්ට එපා කරවන්නෙ නැතුව ඉවර කලා නම් හරි ප්‍රදාන චරිත දෙකක්ම නෑ රං, අනුශ්න ගෙ අඩුව හරියට දැනෙනව. තව කී දෙනෙක් හැලෙයිද.
Kathawa tikekn tika abawayata yana bawa watahe mulin thibb athal ek dn na 😌
අනුර ලොක්කා දිනයි නේද සහො😮😊❤
රවින්ගෙ ගැනිට ලමයෙක් හම්බු වෙන්න හිටියනෙ කො එයා
මේ මම රෑ 11.00හ වෙනකල් කතාව එනකල්බලන් හිටියා.😢😢
ඕන දෙයක් බෙදාහදාගෙන කන්න මේ වගේ ගොන් බදින කනු යාලුවො ඉන්න ඕනේ😂
Supiri lal eka niyamai dawasin dawasa lal eka wadi karanawata thank u supun mahaththayo😊
දවස ගානේ දෙන්න නැත්තම් අපි අනාතයි නේ ඊයේ මුලු රෑම හෙව්වා 😊❤
Moda sukumalai,raveenayai hodt andanwa danushka..paw ithn😂😂.udarai..😂😂❤
මමත් යීයෙ හෙවුවා මොකක්ද උනේ. එහෙම කරන්න එපා ගොඩක් අය බලන් යින්නවා ❤ආදරෙයි
දැන් තාමයී මමත් බලන්නේ උදාර උදරමයි ❤️❤️❤️❤️
157 episode eka wetenakan balan hitiye mn vitharada😌
ආච්චි හොරෙන් කෑම අරං එන විදිහා තමා මරුම .. අම්මො හිනා කාලා මැරෙනවා 😂😂😂
මේකෙ comment කියවල වෙනම ආතල් එකක් ගන්න පුලුවන් කියල හිතුනෙ කාටද🤣😁
Mata 😂😂😂
තනුස්කා අයින් කරලද කතාවෙන් එයා නෑනේ අනේ එයත් ඔනේ කව්රුත් කතා කරන්නෙ නෑනේ එයා ගැන 😢😢
මිලා හිනා වෙන්කොට මූනෙ ඇදෙන ලස්සනට මන් හරි ආසයි ❤
මමහිතන්නෙටෙලිනැතිවගියෙතැපෑලෙචන්දයයන්නැයිනෙ😂😂😂😂😂😂😂😂 ඉස්සර හටලොකුපොඩිවැඩටහොදද❤❤❤❤❤❤😂😂😂😂😂😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
අවුලක්නැ දුක නැ මන් වගේ කතාව ඊයෙ හොයපු ගොඩක් උන් ඉදලා මගෙ උන්
උදාරයි ❤
මිලයි දනුශ්කයි මරු කපල් එකක් කියන කට්ටිය මේ කොනට
මේ ඇත්ත රන්දිකද 😅
❤❤💕💕😍😍✨️✨️
@@erandinavodyawanniarachchi8646සැකද
@@erandinavodyawanniarachchi8646සැකද
Love එකක් brand karanam e me kathawa vitarai.. patta ❤❤
*ප්‍රේමය ප්‍රේමයක් වන්නේ කයට බැඳුණු රාගය මත නොවේ, හදවතට දැනුණු නිරාමිස ආදරය මතයි...🤍✨️👀*
මේක දැකලා මටත් පිස්සු කෙලින්න හිතෙනවා 😂
අම්මෝ ආච්චි 😅😂
mee kotasa nam atal kotiyai. hamadama meyalage kali danawanam maru
ඊයේ කතාව හෙව්වා හෙවිල්ලක්😢 අතක් කැඩුනා වගේ😢
ආච්චි මරු 😂❤️✌️😘
දැන් නම් ඕනවට වඩා කතාව දිග් ගස්සනවා.😮
මේක දැන්නම් එපා වේගන එන්නේ..
ඉයේ youtube එක පෙල්ලුවා කතාව හොයන්න😅
කිසිම ගැලපීමක් නෑ කතාව. දැන් නං ඇති වගේ බැලුවා.
සීල රතන හාමුදුරුවෝ දින්නනම් හොදයි කියන අය කෝ💥👽😂
අතාත්ත්වික ලවු
අනේ ඊයේ නටාගෙන you tube එක පීරලා එපිසෝඩ් එක හෙව්වෙ ❤❤
Mn kamathima drama ekak patan gaththa wele edan ada ada love seen thiyena drama ekakata wadiya meka patta i like
ඉයේ කතාව පන දගෙන හොයපු මම මන් හිතුවෙ එහෙම උනෙ මට විතරයි කියල..👀😆
පට්ට ඈ,අවුරුදු 10ක් විතර පස්සට ගියා වගේ දැනුනා..........
කතාව නැති නිසා ඊයෙ පෝන් එක ඕෆ් කරල ඔන් කරත් එක්ක😂😂
Budu ammo😂😂😂😂😂😂😂😂😂
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්. මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා. තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
mala vikara lontha katha mehema ewa thiyenawa mewath kathada iiiiiiya
අදනම් මරු 😂😂😂😂
මම හිතුවේ මම විතරයි ඊයේ එක හොයලා තියෙන්නේ 😊😊😊
,මම
කාලෙකින් බලන්න ආවෙ.. වෙනසක් වෙලා නැ..චාටර් ඇදිල්ලක් අදින්නෙ..සමන් එදිරිමුණි වෙන්න,එපා සුපුන් රත්නායක 😂
මිලා මන් මලා😂
මම වගේ ඊයේ පණ දාගෙන කථාව හොයපු අය කෝ
Sirawatama
ඊයෙ ,අද උදේ , අද රෑ 7ට විතරත් search කර කර බැලුවා..ඒත් නෑ 😏
ඇත්තටම
මම
පන දාගන හෙව්ව
හාපික් සරාංගය නැති සතියක් ගෙවුනා සේ .❤❤❤ ලබන්නා වු ලබන සතිය වහල් බවින් තොර නාකි හම්පඩ දේශපාලුවන්ගෙන් මිදිනු සුබ අනාගතය ක් රටට ලැබේවා❤❤❤ ❤❤❤❤
❤
Oyage parthanawa esema wenna one
හරි පැත්තේ වැඩ මාලිමාවෙ ❤❤❤
Oyata.jayawewa
🧭❤️
අනෙ මගෙ අම්මා ලෙඩ වෙලා ඉක්මනින් සුව වෙන්න කියලා ඉල්ලන්න්කො 😢❤
Àmmata ikmanin suwa wewa
🙏🙏🙏
Ammat ikmànin sùwa wanna
Ikman suwa labewa ❤😢
බුදු සරණයි ❤
ඊයෙ episode එක දානකන් බලන් හිටපු කට්ටිය කෝ...😢❤
ඊයේ කතාව ගියෙ නැද්ද.. දෙයියනේ 😢😢 අපිත් පණ දාගෙන හෝයනෝ 😂😂😂😂😂😂
Mama
😊😊😊😊😊😊
Ane Danna Hama vidiyatama search kala.ada dawaleth baluwa weradilawath dalada kiyala😂
කො ඒක නැනේ
ඊයේ youtube එක පීරන් කතාව හොයපු අය මේ කොන්ට😢
😢මම
ඒක ඇත්ත
Me too
Maath
😢
දනුෂ්ක නම් කුමාරයෙක්ම තමයි .ළඟ ඉන්න එකාව බිල්ලට දීලා ගානට මාරු වෙනවා 😂
අපායට ගියත් තනියට අරන් යන්න පුලුවන් ජාතියේ 😂..යාලුවෝ දෙන්නෙක් තමයි දනුවට ඉන්නේ..🤣♥️♥️♥️
අයියෝ ස්වර්ණවාහිනී මොකද කරන්නේ ඊයේ එපා වෙලා හිටියේ ආයෙත් එහෙම කරන්න එපෝ ....
ඒකනම් ඇත්ත 😒
Itn ekenuth dala thibbe nh katha ai dannh
ඊයේ දේශපාල වැඩ සටහන නිසා නේද
මරුවට රගපාන දනුස්ක and මොඩ රවින් and සුකුමාල් 🤣🤣
❤
😂😂😂😂😂😂😂😂😂😂
දැන් පුරුදදට වගේ බලනව මිසක් කිසිම ආසාවක් නෑ බලන්න
ඊයෙ කතාව අම්මට සිරිවෙන්නම යූටියුබ් එක පීර පීර ලලයි ලිලයි ලයි හොයපු මෝඩ මම වැනි අය තවත් සිටීද 🥲💗
Adeee mth hoyawwa aneeee MN hithuwe Mge 4n eke awlk kyl😅
Math yakooo...
Ane deiyane
ow ban math hewwa
ඊයේ කතාව හොයල එපා වුණා ඒක කොයන්න ගිහිල්ලා වෙන මගුලුත් බැලුවා මම හිතුවේ මට පැටලුනා කියලා එහෙම හිතලා 156 ත් බැලුවා එහෙම වෙච්ච අය ඉන්නව ද ?
Mamath
❤
Mamath
මාත්
Math
මොනාද යකො මුන් තුන්දෙනාගෙ වැඩකට නැති ඩයලොග් 😂 අප්පිරියයි ධනුස්ක කයවන ඒවට දැන්නම්. අච්චර මිනිමැරුමක් වෙලා තියෙනවා.ඒකට අදාල දේවල් ලියපන්කො
මොඩ රවින් නම දාපු එකාට සම්මානයක් දෙන්න ඔනි😊
අරුංගෙ කෙසෙල් උන්ටම අල්ලනව. 😂😂 ආච්චිත් අනේමංද 😂😂😂
ධනුශ්ක සෝම පාලයට ප්‍රධාන අමුත්තා කියලා මගුල් ගෙදරට එන්න කියපු හේතුව අද වැටහුනා 🤪
🥺🤍🍁:අඩුපාඩු නැති කවුරුත් නෑ මිත්‍රයා....❤️✨ ඒකයි පැන්සලත් එක්ක මකනෙකුත් ආවේ....!!☺️❤️✊
ඉතින්?
Ithim ??
Hmm
රචකයා හිතාගෙන ඉන්නේ බලන අයගේ රසංග්‍යතාවය ඉතාම පහල මට්ටමක තියනවා කියලා විය යුතුයි. මෙවැනි බාල ගණයේ දෙබස්, සිද්දි ලියන්නේ.
කියල වැඩක් නෑ. මේ කතාව දැන් පිස්සු විකාරයක්! අපේ බුද්ධියට කරන නිග්‍රහයක්.
මට පොඩි කාලේ දන ගහපු සීන් ආවර්ජනය කරාට ස්තූතියි උදාරෙන්ම 😅❤🎉😅🎉
ආච්චිගෙ ආදරේ නම් ලස්සනයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මරු මස්සිනාල දෙන්න 😂
හැමෝම 21 NPP එකට මනාපේ ලකුණු කරන්න . Anura කුමාර ජනපති කරමු . Api හැමදාම අවුරුදු 75 තිස්සේ mama danna kale idala api හැමෝට ahuwuna .me parawath හදවතට වහල් novi බුද්ධියට ඉඩදෙන්න.
☻❤
ඊයේ කතාව දානකම් බලන් හිටියා 🥲 ඊයේ තමයි තේරුනේ නොදැනීම කතාවට ඇබ්බැහි වෙලා කියලා 🥺❤️
මම නම් ආසම සුකුමාලගෙ ඇක්ටින් වලට 😅😊❤❤
ඔක්කොම හොඳයි ලයික් හිඟන්නන්ගෙනුයි කමෙන්ට් හිඟන්නන්ගෙනුයි තමයි බේරෙන්න බැරි...
මම රෑ 12 වෙනකං ඊයේ episode එක හෙව්වා
තිබිලා නැ ඉතිම්
ඔයා හැමදාම මේ කතාව බලනවද❤😊
එකනේ මම අදත් හෙවිවා එත් ඉවර වුන තැන ඉදල මෙක යනවා
මාත්
@@TASTEWITHRUWAN_ Ow bro hamadama balanawa
😂😂😂😂😂😂😂 අද නම් පට්ටහළු නාට්‍ය සුකුමාල මොනවද කියන්නේ? මූට තනියම ගුටිකන්ඩ බැරි නිසා උදේ කෑමට ආරාධනා කරලා අපිව ගෙන්න ගත්තා 😂😂😂😂😂😂 ආදරෙයි දරුවනි ඔයාලට ජයෙන් ජයම වේවා යහපතම වේවා සෙත සැලසේවා සම්මා සම්බුදු සරණයි සියලු දෙවි පිහිට 🥰🥰🥰❤️❤️❤️
අම්මේ ඇස්වල.කදුලුත් අවා හිනා වෙලා.උදරයගෙ කතා වලටයි සුකුමාලයයි නිසා❤
දනුශ්කයා ඇර අනික් උන් සේරමයි මෝඩ😂උට හොදට මොලෙ තියෙයි
*හදවතින්ම අවංක වූ පුද්ගලයන්ට අවසානයේ ඉතිරි වන්නේ ,*
*වේදනාත්මක මතක පමණයි..! "*
🤍🥀
දැං බලන්නේ කවුද 👍
Mama😊😊😊😊😊
Oya tama balanawada
🖖🖖
Mama th 😊
Mm🙂
Search කරන්න පුලුවන් හැම විදිහටම search කර කර කතාව හොයපු මන් වගේ එවුන් කෝ 😂
මමත්
❤
😊
😂
Thank you 💕🌹
අයියෝ අද නම් හිනා වෙලා පන ගියා මරු යාලුවො ඒකටම හරියන ආච්චි අම්මා හදවත 😁😁
තනුශ්කා ව දැක්කෙ නෑ කොටස් දෙකකින් විතර 😒😒💔
Ada innava
මිලාගෙ ඩැඩ් මැරුනා 😢😢😢😢(w ජයසිරි මහතා නිවන් සුව ලැබේවා ❤❤
අදනම් සුපිරි උදාරයි 😂😂😂😂
❤අනෙ මර අදරේයි දනුශ්ක මිලහ් ඔය දෙන්නටමහ් ❤❤❤❤මරම ලස්සනයි අප්පහ් ඔය දෙන්නහ් ❤❤❤❤අනේ 💎❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ගොඩක් අාදරේයි ඔය දෙන්නටහ් යි අනිත් සියලුමහ් දෙනටහ් දනුශ්කගේ යලුවො දෙන්නටහ් අනිවරේම්ම❤❤❤❤❤
දැන් නම් මේ කතාවෙ කිසිම උදාර බවක් නෑ.😂😂😂එපිසෝඩ් මගහරින්න බැරි කමට skip කර කරා බලනවා😂😂😂😂
මේක දැන් මෙලෝ රහක් නැති විකාර කතාවක්.මම නම් බලන්නෙම නෑ.ඔටෝ ප්ලේ උනේ.ඉස්සරනම් ආසාවෙන් බැලුව.දැන් ස්වර්නවාහිනී එකේ යන ඔක්කොම කතා ටික සල්ලි හම්බකරන්න බලාගෙන ලියන ඒව විතරයි
ඊයේ කතාව පන දාගෙන හොයපු අසරණ අය කෝ...😂😂
මම
Innawa innawa 😂
මමත් මේ වගේම දන ගහන් ඉදලා තියෙනවා නංගි එක්ක ගහගන්නවා කියලා.පාරේ හැමෝම බල බල ගියා හිනා වෙවී.ඒ කාලේ ඒත් සුන්දරයි
❤❤
ලස්සනයි. අදත්. ❤❤❤❤
අදනමි..ෙගාඩත්..ලස්සන යි..හිනා..වුනා.ෙහාදටම❤❤❤
ගිලිහී යන මිනිසුන්ට ඔවුන්ට අවැසි ලෝකයට ගිලිහී යාමට ඉඩ දෙන්න.
නුඹ කරා පැමිණෙන ආදරණීය මිනිසුන්ට උතුරන්න ආදරය කරන්න...🙂❤🩹🖇️
ශ්‍රි ලංකා දේශපාලන ඉතිහාසයේ වාර්තාගත නව හැරවුම් ලක්ෂය අනුර කුමාර දිසානායක නව ජන රජයේ නමවන ජනාධිපතිවරයා ඔහුයි ඒක ස්තීරයි ❤🫶🧭
පුරුද්දට වගේ බලනවා බලන්නත් හිතෙන්නේ නැ
මමත් ඊයේ කොටස පණ දාගෙන හෙව්වා
කලින් episode දෙක දෙක දුන්නේ ඊයේ වගේ නොදී ඉන්න තමයි😂
🫢🫢🫢 උදාරයි උදාරයි ඊයේ කතාව හෙව්ව කස්ට්යන්..😂😂😂
ඊයෙ කතාව බලන්න නැතුව අවුලෙන් හිටිය අය කෝ... 🙁🙁
මේ කතාව දැන් විකාරක් වීගෙන එන්නේ.😒
උදාර ලෙස 157 වෙනි කොටසත් phone එකෙන් බැලුව 🫶
අයියෝ මංදා මොකක්ද බං මේ කතාවේ තෙරුම
දැන් කතාවෙ ගොන් ආතල් වැඩියි කියන උන් කෝ
දැන් මේ කතාව මිනිස්සුන්ට එපා කරවන්නෙ නැතුව ඉවර කලා නම් හරි ප්‍රදාන චරිත දෙකක්ම නෑ රං, අනුශ්න ගෙ අඩුව හරියට දැනෙනව. තව කී දෙනෙක් හැලෙයිද.
Kathawa tikekn tika abawayata yana bawa watahe mulin thibb athal ek dn na 😌
අනුර ලොක්කා දිනයි නේද සහො😮😊❤
රවින්ගෙ ගැනිට ලමයෙක් හම්බු වෙන්න හිටියනෙ කො එයා
මේ මම රෑ 11.00හ වෙනකල් කතාව එනකල්බලන් හිටියා.😢😢
ඕන දෙයක් බෙදාහදාගෙන කන්න මේ වගේ ගොන් බදින කනු යාලුවො ඉන්න ඕනේ😂
Supiri lal eka niyamai dawasin dawasa lal eka wadi karanawata thank u supun mahaththayo😊
දවස ගානේ දෙන්න නැත්තම් අපි අනාතයි නේ ඊයේ මුලු රෑම හෙව්වා 😊❤
Moda sukumalai,raveenayai hodt andanwa danushka..paw ithn😂😂.udarai..😂😂❤
මමත් යීයෙ හෙවුවා මොකක්ද උනේ. එහෙම කරන්න එපා ගොඩක් අය බලන් යින්නවා ❤ආදරෙයි
දැන් තාමයී මමත් බලන්නේ උදාර උදරමයි ❤️❤️❤️❤️
157 episode eka wetenakan balan hitiye mn vitharada😌
ආච්චි හොරෙන් කෑම අරං එන විදිහා තමා මරුම .. අම්මො හිනා කාලා මැරෙනවා 😂😂😂
මේකෙ comment කියවල වෙනම ආතල් එකක් ගන්න පුලුවන් කියල හිතුනෙ කාටද🤣😁
Mata 😂😂😂
තනුස්කා අයින් කරලද කතාවෙන් එයා නෑනේ අනේ එයත් ඔනේ කව්රුත් කතා කරන්නෙ නෑනේ එයා ගැන 😢😢
මිලා හිනා වෙන්කොට මූනෙ ඇදෙන ලස්සනට මන් හරි ආසයි ❤
මමහිතන්නෙටෙලිනැතිවගියෙතැපෑලෙචන්දයයන්නැයිනෙ😂😂😂😂😂😂😂😂 ඉස්සර හටලොකුපොඩිවැඩටහොදද❤❤❤❤❤❤😂😂😂😂😂😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
අවුලක්නැ දුක නැ මන් වගේ කතාව ඊයෙ හොයපු ගොඩක් උන් ඉදලා මගෙ උන්
උදාරයි ❤
මිලයි දනුශ්කයි මරු කපල් එකක් කියන කට්ටිය මේ කොනට
මේ ඇත්ත රන්දිකද 😅
❤❤💕💕😍😍✨️✨️
❤
@@erandinavodyawanniarachchi8646සැකද
@@erandinavodyawanniarachchi8646සැකද
Love එකක් brand karanam e me kathawa vitarai.. patta ❤❤
*ප්‍රේමය ප්‍රේමයක් වන්නේ කයට බැඳුණු රාගය මත නොවේ, හදවතට දැනුණු නිරාමිස ආදරය මතයි...🤍✨️👀*
මේක දැකලා මටත් පිස්සු කෙලින්න හිතෙනවා 😂
අම්මෝ ආච්චි 😅😂
mee kotasa nam atal kotiyai. hamadama meyalage kali danawanam maru
ඊයේ කතාව හෙව්වා හෙවිල්ලක්😢 අතක් කැඩුනා වගේ😢
ආච්චි මරු 😂❤️✌️😘
දැන් නම් ඕනවට වඩා කතාව දිග් ගස්සනවා.😮
මේක දැන්නම් එපා වේගන එන්නේ..
ඉයේ youtube එක පෙල්ලුවා කතාව හොයන්න😅
කිසිම ගැලපීමක් නෑ කතාව. දැන් නං ඇති වගේ බැලුවා.
සීල රතන හාමුදුරුවෝ දින්නනම් හොදයි කියන අය කෝ💥👽😂
අතාත්ත්වික ලවු
අනේ ඊයේ නටාගෙන you tube එක පීරලා එපිසෝඩ් එක හෙව්වෙ ❤❤
Mn kamathima drama ekak patan gaththa wele edan ada ada love seen thiyena drama ekakata wadiya meka patta i like
ඉයේ කතාව පන දගෙන හොයපු මම මන් හිතුවෙ එහෙම උනෙ මට විතරයි කියල..👀😆
පට්ට ඈ,අවුරුදු 10ක් විතර පස්සට ගියා වගේ දැනුනා..........
කතාව නැති නිසා ඊයෙ පෝන් එක ඕෆ් කරල ඔන් කරත් එක්ක😂😂
Budu ammo😂😂😂😂😂😂😂😂😂
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
mala vikara lontha katha mehema ewa thiyenawa mewath kathada iiiiiiya
අදනම් මරු 😂😂😂😂
මම හිතුවේ මම විතරයි ඊයේ එක හොයලා තියෙන්නේ 😊😊😊
,මම
කාලෙකින් බලන්න ආවෙ.. වෙනසක් වෙලා නැ..චාටර් ඇදිල්ලක් අදින්නෙ
..සමන් එදිරිමුණි වෙන්න,එපා සුපුන් රත්නායක 😂
මිලා මන් මලා😂