Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මොනා උනත් ගේමක් දීලා හැම මාසේම Monthly Special එක දෙනවා.. හැම එකක්ම බලනවා ..ආදරෙයි දෙන්නටම...
පුදුම අසවක්න් හිටියේ මේ දෙන්නගේ ඒවා බලන්න 🥰
බලලා හිනා වෙනවා වගේම කියන දේ ඔලුවට අරන් චන්දය පාවිච්චි කලොත් අනාගතේදිවත් පොඩි එවුන්ට සංතොශයෙන් ජීවත් වෙන්න පුලුවන් රටක් ඉතිරි වේවි..❤🙏
ඔව්. අරක්කු කාලට බත් පැකට් එකට ටකරමට ප්ලාස්ටික් පුටුවට ඡන්දෙ දීපු එවුන් හින්ද අපෙ අනාගතේම නැතිවුණා. තවත්නම් ගොන් වෙන්න එපා. බඩුමිල ටිකක් අඩුකළා කියල ඉටපු උන්ටම දීල ආයෙත් කෙළවන්න නම් එපා. මේ පාරවත් හරි දිශාව පෙන්නන මාලිමාවට දෙන්න.
Aniwaryenma 🙏
අනිවාරෙන් 🤙
අනිවාර්යයෙන්ම 😊
aeththa. ath mcn chandayak thibbothneh... podi unta chande kiyanneh mokakd kiyl parana 4to vdo walin tama kiyl denn wenneh me yana widihta ranil rajapakshalage weda nisa.........
පට්ට ..මේ වගේ එවා තව තවත් දාපන් මචන්ලා ..නැත්තන් අපේ රටෙ උන් ගොන්නු වගේ ආයිත් පරන කාලකන්නි බල්ලෝ ටික ගේනවා...ජයවේවා ....
අනිවාරෙන්
sirawatama ah.. kelala enawa nattan ghilla ude pandara parana gawa pattiyatama
නැතත් ඒක තමා කරන්නේ .අවුරුදු 75 තිස්සේ කරේ ඕක .ඉස්සර හට නොකරයි කියන්නේ කොහොමද ??????
sira kathawa
ua-cam.com/video/u33b6PyVJNw/v-deo.html
අපේ රටේ මිනිස්සුන්ට හොඳ පණිවිඩයක් දෙන කතාවක්...ලංකාවේ හැමෝම බලන්න ඕනා කතාවක් ..ස්තූතියි ලකාසිකා....ආදර්ශවත් වටිනා පණිවිඩයක් මිනිස්සුන්ට දුන්නට..
Vihiluvata hari janathavata vadagath panividayak dila thiynne avaboden thama thamange chandaya pavichchi kaloth anagathe suba wewi....🤘🤘
දැනට 2.3k බලලා තියෙනවා. මේ බලලා තියෙන පිරිස හරි මේකෙන් ආදර්ශයක් අරගෙන තමන්ගෙ ඡන්දය හරියට පාවිච්චි කරනවා නම් හොඳයි.. හොඳ වැඩක් ලකයි සිකයි.. ඉස්සරහටම යමු. ජය වේවා..🇱🇰🙏
දැනට 1.5 M😊
නියමයි සුපිරියටම දුන්නා දේශ පාලුවොන්ට ..මිනිස්සු මේපාරවත් හිතලා මතලා වැඩ කරානම් මේ රට ගොඩ...බුදුසරණයි ලකා .සිකා අයියේ .❤️👍👍👍
මෙහෙම දේශපාලකයව ප්‍රශ්න කරන ජනතාවක් ඉන්න ඕනේ.... great vedio
මේක තිරයක් දාලා 1980ට කලින් ඉපදුණු වැඩිහිටියන්ට පෙන්නන්න ඕන✍️👍
2000ta kalinuth
Aththa
මේක තමා නියම කලාකරුවාගේ මේ වෙලාවේ කාර්යභාරය වෙන්නෙ. ගොඩක් වටිනවා ඔබ දෙපලට මොලයක් ඇති නැති සියලු ජනතාවගේ ආශිර්වාදය හිමිවිය යුතුයි. ❤ සියලි කරා කරුවන්ට සහ ඩමහර v8වහන්සේලාට ආදර්ශයක්.❤❤❤❤
අනිවාර්යයෙන් ❤
අනිවාර්යයෙන්ම ❤
Brand promote නැති සුපිරිම වැඩක්🎉❤ කාලෝචිත ක්‍රියාවක්💪🇱🇰✌❤ #ලකයිසිකයි
දේශපාලනය මේ විදියට ප්‍රශ්න කරන්න පුලුවන් තැනක තියෙන්නෙ ඕනි. Well done Laka & Sika. ❤
අදනම් සුපිරි ...මේ වගේ සත්‍ය රටට හෙලිකරන හාස්ස්‍ය පුලුවන් තරම් කරන්න .සුභපැතුම්❤
සුපිරි පනිවිඩයක් දෙන්නෙ රටට
හොදම content creators තමයි ලකයි සිකයි, block and dino....♥️🔥
අන්තිමට කියපු ටිකනම් සුපිරියක් කියල වැඩක් නැහැ ..හාස්‍ය මුසු කරමින් සරලවම රටට උපදෙසක් දුන්නා❤️❤️🤛🤛🔥🔥
එකෙන්ම 😂❤
විඩියෝ එක එනකන් බලන් හිටියේ උබලගේ විඩියෝ වලින් සිනහවක් එන එකම උබලට ලොකු පිනක් හැමදාම මේ වගේ විඩියෝ උබලගෙන් බලාපොරොත්තු වෙනවා ❤️❤️❤️
පුලුවන් නම් මේ වගේ තව දාන්න.අඩුගානේ දැන්වත් බහුතරයක් ජනතාවගේ ඇස් පාදන්න පුලුවන් වේවි 💐💐
Aniwa aparada kala jvp,ltte, isis horunta votes na.
NPP enwata baye talk denwa😅 Pohottuwei ponilagei inne maha horune🤣
@@travelinCambodia2023 NPP enwata baye talk denwa😅 Pohottuwei ponilagei inne maha horune🤣
ඔළුව අතගාල මැද්දටම පොල් ටොක්ක ඇනලා. සුපිරි.... ජය වේවා 👍👍👍👍👍💖💖💖💖💖💖
අඩෝ කපු අයියගෙ ඇක්ටින් නම් සුපිරියක් 😜😎❤🔥
කපුවගෙ පට්ටම ඇක්ට්ං එක ඈ..නැචුරල් ඩෑල් එකක්.❤
මේකෙන් පස්සේ මිලියනේ ශුවර් ඈ 🤍❤️
Ekenma
අපේ රටේ මිනිස්සුන්ට මෙහෙම හරි තේරුනොත් ලොකු දෙයක්. 🙏🙏🙏🙏. ආදරෙයි ලකයි සිකයි ❤❤❤❤❤
බලලා හිනාවෙනව වගේම දෙයියනේ කියලා අපේ කට්ටිය මේක ඔලුවට ගනියි කියලත් හිතනවා... ❤සුපිරියි ලකා සිකා
සමාජයට පනිවිඩයක් විහිලුවෙන් හරි දෙන එක ගොඩක් වටිනවා.. ජය ලකා සිකා 💖.. මේකේ ඉන්න අර පාරවල් හදන මුදලාලි චරිතේ කරන පොර නම් මිට කලින් දැකල තියනවා දෙරණ එකේ ගියපු නාට්ටියක මිනිමරුවෙක්ගේ චරිතයක් කරා ෆට්ට ඒකත් ...මේ වගේ අලුත් අයට තැනක් දීම ගැන ලකා සිකාට ස්තුතිය පුද කර සිටිනවා...🥰👍👍
ලකයි සිකයි කියන්නේ ආයේ ජාත්‍යන්තර බඩු දෙකක් ❤️❤️❤️❤️❤️
බලලා හිනා වෙන්න විතරක් නෙවෙ මාරම උපදෙසක් දෙන්නෙ ලකයි සිකයි ❤️👍 පට්ට ආතල් හැබැයි අන්තිම කෑල්ල සුපිරියටම කරා 🤣
Aniwaryenma 👍👍
Aniwarenma
" ඔබතුමාට බල්ලා කීවා නෙවෙයි මං මට මැක්කා කියා ගත්තා " 🤣🤣🤣
👍
😂
ශ්‍රී ලංකා දේශපාලනේ තිබෙන කුප්පැහිකම්,දේශපාලුවන් ගෙන් යැපෙන බලු මැක්කං ගැන මිනිස්සුන්ට මේ විදිහට හරි පෙන්නුම් කරල දෙන එකට බොහොම ස්තූතී sir.(respect) and nice content.Keep it up boys.❤......... ශ්‍රී ලාංකිකයිනි.ලකා හා සිකා ගෙ මේ ව්‍යායාමයට ඔබගේ සහය දක්වන්න.(subscribe,like and shear) ඔබගේ වටිනා චන්දය සුදුසු පුද්ගලයාට ලබා දෙන්න.නිහඩ ජාතික වීරයකු වන්න❤(අනාගත පරපුර වෙනුවෙන්)
❤❤❤
හිනා වෙනවට වඩා ඇත්තටම මිනිස්සුන්ට මේකෙන් ගන්න දෙයක් තියනවා .. අගයන්න පුළුවන් සුපිරි වැඩක් ❤️❤️❤️❤️
සුපිරියක් ............ඔයාලාගේ Live In upset බලන්නත් ආවා........මරු ඩබල 😊😊😊😊 ආදරේයි ❤️❤️❤️❤️
සමහරක් වචන දෙනෝ ප්‍රෙහෙලිකා වගේ 😅❤ සුපිරි ලකයි සිකයි 😻❤️
Lakai sikai කිව්ව දේ තේරුන් ගැනීමට අපේ රටේ ජනතාවට බුද්ධිය පහළ වේවා 🙏🙏🙏🙏
අපේ රටේ මිනිස්සුන්ගේ මනසට හොද යමක් එකතු කරන ඔබට ජය🙏🇦🇪🇱🇰
බොහොම ස්තූතියි ලකා අයියේ විහිළුවෙන් හරි සමාජය මේ විදියට දැනුවත් කරන එකට..❤
🎮❤️❤️❤️❤️
කාලයට ගැලපෙන සුපිරියක්.නියමයි 😍😍
Issellama baluweeee mamaaaa. .. kuweit wala idan ❤❤❤🎉🎉
😂😂😂😂😂😂
1st comment eka magene😂😅
ua-cam.com/video/xm_vu9Vk0X0/v-deo.html
Hari hari math beluwa qwe neti unata 😅
හරි සංතෝෂයි ඈ😂😂😂
කියන්න වචන නෑ 😂😂 සුපිරියක් සුපිරියක් සුපිරියක් පට්ටටම සුපිරියක් ❤❤❤ජනයි ප්‍රියයි බලලා මේකට ආවා අම්මෝ හිනා වෙලා ඔළුවත් රිදෙනවා 😂😂😂😂😂
හාස්‍ය උත්පාදන යත් සමග ඇත්ත ඇති සැටියෙන් රටට ලොවට හෙළි කරන ඔබ දෙපලට බොහොම ස්තූතියි
ua-cam.com/users/shortsIgxYLV1cuyQ?feature=share
සුපිරිම දේ අන්තිමට මම දන්නේ නැහැ... කියන්නෙම නැහැ... දන්නවා ඒත් කියන්නෙම නැහැ සුපිරිම ඈ 😅🤣😂😅🤣😂!!!
මෙකත් සුපිරියක් තමයි ඉතිම් .
ඔන්න තව සුපිරිම බඩ්ඩක් සෙට් වෙලා. ධනුශ්ක කාන්චන ජයවීර. සුබ පැතුම් 😍😍💞💞
විහිලුවෙන් උනත් කියන්න ඕන දේ කිවා....නියම කැම්පේන් එක...❤️
මිලියනේ ගහමු කොල්ලාේනේ .. උබලගේ මහන්සියට 😊😊🎉🎉ජය වෙිවා . ❤❤
පට්ට.......දේශපාලන ගොබ්බයොන්ටයි උන්ගෙ පස්සෙන් යන පිංපියොන්ටයි මරු පහර.......
පක්ෂ පාට වලින් ඈත් වෙමු , වහල්භාවයෙන් මිදෙමු. බුද්ධිමත්ව සිතමු. ජයවේවා ලකයි සිකයි අපේ මොලේ පෑදුවට !!!
මේ පාර 1 million Subscribers ලා ගන්නවා. උණුසුම් සුබ පැතුම් ❤️❤️❤️
*සුපිරිම ඇඩ්වයිස් ටික ඈ, මේ පාරත් එහෙනම් හික් ගෑවෙන්නම දුන්නා ඈහ්..* ✌😊❤
නියමෙට ගැළපෙන කාලීන සිද්ධියක් 😂🤘🏽💖
Niyamai niyamai laka, Sika ❤❤❤❤Npp Jayawewa 💪💪💪💪✊✊✊✊👍👍👍👍👍👍✊💪👍✊💪❤❤❤❤❤
මං දන්නෑ...මං කියන්නෙම නෑ....ඒක සුපිරි...
අන්තිම ටිකෙන් හොදටම ගියෝ ❤😂
සුපිරියක්ම තමා හිතන්න දේ බොහොමයි... හිනාව හරහා මොළයට ❤️❤️❤️❤️ ප්ලැන් බී එක තමා හොඳටම කරේ
සුපිරියක් අයියලා දෙන්නා ගැම්මක් තමා ✌️🔥
ලංකාවේ සියළුම ජනතාව බැලිය යුතුම video එකක් 🇱🇰💪Respect ලකා සිකා ❤
මෙච්චර කල් වහල් දෙශපාලනයෙ යෙදිල උන්නු, ඉන්න හැමඑකාටම පට්ටම පාර හොදෙ... සුපිරි විඩියොව ඉතින්
අන්තිම ටිකට හිනා ගිහින් තව පොඩ්ඩෙන් හක්ක පයිනවා 😂
හම්මෝ ඒකනම් සුපිරි... මිනිස්සුන්ට මේක බලලා හිනාවෙනව වගේම මේ ටික තේරුම්ගන්න පුලුවන් උනොත් මෙදා පාරවත් රට දිනයි.. 👍💖
නියමයි ලකා අය්යේ. මේවවත් බලලා මේ රටේ මිනිස්සු හැදෙනවා නම්
Anthima tika thamai maru eththatm niyamaiii upahasaya wagehma ratata hnda panividayak ☝️🙌👏
මුදලාලිගේ චරිතය සුපරි සම්මාන ලැබෙන්න ඕනේ මේ වගේ අයට
හොම්බටම ඇනල තියනවා. සුපිරි
හින වෙනවාට වඩා ඔලුවට ගන්න ගොඩක් දේවල් තිබුණා සමාජයට ගොඩක් වැදගත් බොහොම ස්තුතියි බොහොම ලස්සනයි ජය වේවා ලකයි සිකයි❤❤❤❤❤
සුපිරී හක්කරීදෙනවා හිනාවෙලා අම්මො බඩවැල් ඇබරුනො ඔහොම කරන්න එප්පා අයියො😂😂😂😂😂😂👌👌👍👍👍👍❤️❤️❤️❤️
රටට වැදගත් පනිවිඩ ගේන ලකයි සිකයිට උත්තම ආචාර ❤❤❤❤
සුපිරි ඔක්කොම යු ටිියුබ් අයට ඔබලා වගෙ මොලෙ පැදෙවා
මරු මරු.. සුම්පිරියී ඈ.. නියම පනිවිඩයක් මිනිස්සුන්ට දුන්නේ...පට්ට..මන් පට්ටම ආස ලකා අයියා කොදුර කොදුර කියන එකට..❤❤❤💪💪🤘🤘
Supiri Fun 😂 බලා සැනසෙන්න නොව බලා විමසන්න...
සුපිරි වීඩියෝ එකක් 💖අද කාලෙ ට ගොඩක් වටිනවා මේ අදහස් ටික👍💖💐
සුපිරි බන්.. නියමෙට දීලා තියෙනවා..
සුපිරියක් තමා ඉතින්.කණ හරහා මොලයට 👊ඇස් ඇරෙන්නට 👌👌♥️
ඔයාලගෙ රඟපෑමනම් මාරම තාත්විකයි අයියෙ... සුභ පැතුම්
video එකක් එනකන්බලන් ඉදියෙ. ❤ අද කාලෙටත් හොදටම ගැලපෙනවා.😂🤝
Balnna කලින් ඉතින් danno සුපිරි kiyla.❤️
ඒකනම්..සුපිරියක්..මිනිස්සුන්ට හොදටම තේරැම් ගන්න පුලුවන්..ජය වේවා අයියේ.
Attama niyamai... kiyanna one deh pennalama dunna...ane mekawath balala ekek hari hadenawanam ..eka thamai wenna one...Jayawewa...❤️
Thanks Laka Sika 💖🙏1st comment එවුන් ගොඩයි.. 😜
කාලෝචිතයි ❤🥲 සුපිරියක් ❤
1Million වලට දැන්ම Congratulations 😊
දෙන එක දීලා තියෙනෝ ඇඩෙන්නම 😂😂❤️
එක මරු ආ 😂😂😂😂
සිකාගේ Acting next level ඈ 👌
විඩියෝ එක දානකන් බලන් හිටියේ...හැමදාමත් වගේ සුපිරියක් වෙයි...තම බලන ගමන් ඉන්නෙ...
සුපිරියක් අයියේ අපේ කටිටියගේ මොලේ පැදෙන්න ..
මිනිස්සුන්ට දැනෙන්න යමක් දෙනවනමි මෙන්න ඩබල. දාන හැම video 1k ම බලනවා . සුපිරියක් තමා හොදේ
සුපිරිම රිදෙන්නම දිලා...සුපිරි..💖
එකනම් දිලා තියේනවා ඇඩෙන්නම..😅😅😅❤❤❤
හොද ආදර්ශයක් 😂😂😂😂😂😂😂නියමයි.අපේ හරක්ට දැන්වත් තේරුනොත් හොදයි.හැබැයි මේ පාර නිකන්ම දෙන හාල් වලට දෙයිද දන්නැ😅😅😅😅
Ow 😂😂
ඒක නම් දීල තියේ ඇඩෙන්නම ✌😂
අන්න ඒවාගේ නෝටිස් එකක් නම් ගේ ඉස්සරහා ගහන්න ඉදිරියට හරි වැදගත් වෙයි🙊🤭
නියමයි...
මේක නම් නියමයි 😍 මිනිස්සුන්ට වදින්නම දිලා ලාකා අයියා කියනවා වගේ ඔය වගේ උන්ට නොදුන්නොත් රට ගොඩ 👍 ජය වේවා දෙන්නාටම ❤️ ආදරෙයි හොදේ.
ආතල් එකක් සමග ලොකු පණිවිඩයක් 🦧ආදරේයි ලකයි සිකයි❤️😊💯
ඒක සුපිරියක් විහිලුවකින් හරි ඇත්ත දේ පැහැදිලි කරල තියනවා😍🤙
Great bro.....මොලය්ස්ක් තියෙන උන් තෙරුම් ගහිවු🙏🙏එ😂
නියමයි ..වෙන්න ඕනෙ මේක තමයි ..අවංක ජනතාවට ජයවේවා
😆😆 නියමයි ලකා... ඇත්ත ඇති සැටියෙන් ..
තව 10k 1m ගැම්මක් සිකා පට්ට සතුටුයි බන් උබල එදා හිටපු තැනයි අද ඉන්න තැනයි බලද්දි පට්ට Respect bn♥️ ගැම්මක් 1m අල්ලමු
වැඩේනම් පට්ට .......සිනහවත් සමග ජනතාවගේ ඔලුවලට ඇතුල් කලයුතු දේ ලස්සනට ඇතුල් කලා.....
චරිත දෙක මාරු උනානම් තවත් පට්ට ❤️💪
තවත් කොටසක් කරමු මේ කතාවේම හොද පණිවිඩයක් හාස්‍ය සමගම 👍
මොනා උනත් ගේමක් දීලා හැම මාසේම Monthly Special එක දෙනවා.. හැම එකක්ම බලනවා ..
ආදරෙයි දෙන්නටම...
පුදුම අසවක්න් හිටියේ මේ දෙන්නගේ ඒවා බලන්න 🥰
බලලා හිනා වෙනවා වගේම කියන දේ ඔලුවට අරන් චන්දය පාවිච්චි කලොත් අනාගතේදිවත් පොඩි එවුන්ට සංතොශයෙන් ජීවත් වෙන්න පුලුවන් රටක් ඉතිරි වේවි..❤🙏
ඔව්. අරක්කු කාලට බත් පැකට් එකට ටකරමට ප්ලාස්ටික් පුටුවට ඡන්දෙ දීපු එවුන් හින්ද අපෙ අනාගතේම නැතිවුණා. තවත්නම් ගොන් වෙන්න එපා. බඩුමිල ටිකක් අඩුකළා කියල ඉටපු උන්ටම දීල ආයෙත් කෙළවන්න නම් එපා. මේ පාරවත් හරි දිශාව පෙන්නන මාලිමාවට දෙන්න.
Aniwaryenma 🙏
අනිවාරෙන් 🤙
අනිවාර්යයෙන්ම 😊
aeththa. ath mcn chandayak thibbothneh... podi unta chande kiyanneh mokakd kiyl parana 4to vdo walin tama kiyl denn wenneh me yana widihta ranil rajapakshalage weda nisa.........
පට්ට ..
මේ වගේ එවා තව තවත් දාපන් මචන්ලා ..
නැත්තන් අපේ රටෙ උන් ගොන්නු වගේ ආයිත් පරන කාලකන්නි බල්ලෝ ටික ගේනවා...
ජයවේවා ....
අනිවාරෙන්
sirawatama ah.. kelala enawa nattan ghilla ude pandara parana gawa pattiyatama
නැතත් ඒක තමා කරන්නේ .අවුරුදු 75 තිස්සේ කරේ ඕක .ඉස්සර හට නොකරයි කියන්නේ කොහොමද ??????
sira kathawa
ua-cam.com/video/u33b6PyVJNw/v-deo.html
අපේ රටේ මිනිස්සුන්ට හොඳ පණිවිඩයක් දෙන කතාවක්...ලංකාවේ හැමෝම බලන්න ඕනා කතාවක් ..ස්තූතියි ලකාසිකා....ආදර්ශවත් වටිනා පණිවිඩයක් මිනිස්සුන්ට දුන්නට..
Vihiluvata hari janathavata vadagath panividayak dila thiynne avaboden thama thamange chandaya pavichchi kaloth anagathe suba wewi....🤘🤘
දැනට 2.3k බලලා තියෙනවා. මේ බලලා තියෙන පිරිස හරි මේකෙන් ආදර්ශයක් අරගෙන තමන්ගෙ ඡන්දය හරියට පාවිච්චි කරනවා නම් හොඳයි.. හොඳ වැඩක් ලකයි සිකයි.. ඉස්සරහටම යමු. ජය වේවා..🇱🇰🙏
දැනට 1.5 M😊
නියමයි සුපිරියටම දුන්නා දේශ පාලුවොන්ට ..
මිනිස්සු මේපාරවත් හිතලා මතලා වැඩ කරානම් මේ රට ගොඩ...බුදුසරණයි ලකා .සිකා අයියේ .❤️👍👍👍
මෙහෙම දේශපාලකයව ප්‍රශ්න කරන ජනතාවක් ඉන්න ඕනේ.... great vedio
මේක තිරයක් දාලා 1980ට කලින් ඉපදුණු වැඩිහිටියන්ට පෙන්නන්න ඕන✍️👍
2000ta kalinuth
Aththa
මේක තමා නියම කලාකරුවාගේ මේ වෙලාවේ කාර්යභාරය වෙන්නෙ. ගොඩක් වටිනවා ඔබ දෙපලට මොලයක් ඇති නැති සියලු ජනතාවගේ ආශිර්වාදය හිමිවිය යුතුයි. ❤ සියලි කරා කරුවන්ට සහ ඩමහර v8වහන්සේලාට ආදර්ශයක්.❤❤❤❤
අනිවාර්යයෙන් ❤
අනිවාර්යයෙන්ම ❤
Brand promote නැති සුපිරිම වැඩක්🎉❤ කාලෝචිත ක්‍රියාවක්💪🇱🇰✌❤ #ලකයිසිකයි
දේශපාලනය මේ විදියට ප්‍රශ්න කරන්න පුලුවන් තැනක තියෙන්නෙ ඕනි. Well done Laka & Sika. ❤
අදනම් සුපිරි ...මේ වගේ සත්‍ය රටට හෙලිකරන හාස්ස්‍ය පුලුවන් තරම් කරන්න .සුභපැතුම්❤
ua-cam.com/video/u33b6PyVJNw/v-deo.html
සුපිරි පනිවිඩයක් දෙන්නෙ රටට
හොදම content creators තමයි ලකයි සිකයි, block and dino....♥️🔥
අන්තිමට කියපු ටිකනම් සුපිරියක් කියල වැඩක් නැහැ ..හාස්‍ය මුසු කරමින් සරලවම රටට උපදෙසක් දුන්නා❤️❤️🤛🤛🔥🔥
එකෙන්ම 😂❤
විඩියෝ එක එනකන් බලන් හිටියේ උබලගේ විඩියෝ වලින් සිනහවක් එන එකම උබලට ලොකු පිනක් හැමදාම මේ වගේ විඩියෝ උබලගෙන් බලාපොරොත්තු වෙනවා ❤️❤️❤️
පුලුවන් නම් මේ වගේ තව දාන්න.අඩුගානේ දැන්වත් බහුතරයක් ජනතාවගේ ඇස් පාදන්න පුලුවන් වේවි 💐💐
ua-cam.com/video/u33b6PyVJNw/v-deo.html
Aniwa aparada kala jvp,ltte, isis horunta votes na.
NPP enwata baye talk denwa😅 Pohottuwei ponilagei inne maha horune🤣
@@travelinCambodia2023 NPP enwata baye talk denwa😅 Pohottuwei ponilagei inne maha horune🤣
ඔළුව අතගාල මැද්දටම පොල් ටොක්ක ඇනලා. සුපිරි.... ජය වේවා 👍👍👍👍👍💖💖💖💖💖💖
අඩෝ කපු අයියගෙ ඇක්ටින් නම් සුපිරියක් 😜😎❤🔥
කපුවගෙ පට්ටම ඇක්ට්ං එක ඈ..නැචුරල් ඩෑල් එකක්.❤
මේකෙන් පස්සේ මිලියනේ ශුවර් ඈ 🤍❤️
Ekenma
අපේ රටේ මිනිස්සුන්ට මෙහෙම හරි තේරුනොත් ලොකු දෙයක්. 🙏🙏🙏🙏. ආදරෙයි ලකයි සිකයි ❤❤❤❤❤
ua-cam.com/video/u33b6PyVJNw/v-deo.html
බලලා හිනාවෙනව වගේම දෙයියනේ කියලා අපේ කට්ටිය මේක ඔලුවට ගනියි කියලත් හිතනවා... ❤සුපිරියි ලකා සිකා
සමාජයට පනිවිඩයක් විහිලුවෙන් හරි දෙන එක ගොඩක් වටිනවා.. ජය ලකා සිකා 💖.. මේකේ ඉන්න අර පාරවල් හදන මුදලාලි චරිතේ කරන පොර නම් මිට කලින් දැකල තියනවා දෙරණ එකේ ගියපු නාට්ටියක මිනිමරුවෙක්ගේ චරිතයක් කරා ෆට්ට ඒකත් ...මේ වගේ අලුත් අයට තැනක් දීම ගැන ලකා සිකාට ස්තුතිය පුද කර සිටිනවා...🥰👍👍
ලකයි සිකයි කියන්නේ ආයේ ජාත්‍යන්තර බඩු දෙකක් ❤️❤️❤️❤️❤️
බලලා හිනා වෙන්න විතරක් නෙවෙ මාරම උපදෙසක් දෙන්නෙ ලකයි සිකයි ❤️👍 පට්ට ආතල් හැබැයි අන්තිම කෑල්ල සුපිරියටම කරා 🤣
Aniwaryenma 👍👍
Aniwarenma
" ඔබතුමාට බල්ලා කීවා නෙවෙයි මං මට මැක්කා කියා ගත්තා " 🤣🤣🤣
👍
😂
😂
ශ්‍රී ලංකා දේශපාලනේ තිබෙන කුප්පැහිකම්,දේශපාලුවන් ගෙන් යැපෙන බලු මැක්කං ගැන මිනිස්සුන්ට මේ විදිහට හරි පෙන්නුම් කරල දෙන එකට බොහොම ස්තූතී sir.(respect) and nice content.Keep it up boys.❤......... ශ්‍රී ලාංකිකයිනි.ලකා හා සිකා ගෙ මේ ව්‍යායාමයට ඔබගේ සහය දක්වන්න.(subscribe,like and shear) ඔබගේ වටිනා චන්දය සුදුසු පුද්ගලයාට ලබා දෙන්න.නිහඩ ජාතික වීරයකු වන්න❤(අනාගත පරපුර වෙනුවෙන්)
❤❤❤
හිනා වෙනවට වඩා ඇත්තටම මිනිස්සුන්ට මේකෙන් ගන්න දෙයක් තියනවා .. අගයන්න පුළුවන් සුපිරි වැඩක් ❤️❤️❤️❤️
සුපිරියක් ............ඔයාලාගේ Live In upset බලන්නත් ආවා........මරු ඩබල 😊😊😊😊 ආදරේයි ❤️❤️❤️❤️
සමහරක් වචන දෙනෝ ප්‍රෙහෙලිකා වගේ 😅❤ සුපිරි ලකයි සිකයි 😻❤️
Lakai sikai කිව්ව දේ තේරුන් ගැනීමට අපේ රටේ ජනතාවට බුද්ධිය පහළ වේවා 🙏🙏🙏🙏
අපේ රටේ මිනිස්සුන්ගේ මනසට හොද යමක් එකතු කරන ඔබට ජය🙏🇦🇪🇱🇰
බොහොම ස්තූතියි ලකා අයියේ විහිළුවෙන් හරි සමාජය මේ විදියට දැනුවත් කරන එකට..❤
🎮❤️❤️❤️❤️
කාලයට ගැලපෙන සුපිරියක්.නියමයි 😍😍
Issellama baluweeee mamaaaa. .. kuweit wala idan ❤❤❤🎉🎉
😂😂😂😂😂😂
1st comment eka magene😂😅
ua-cam.com/video/xm_vu9Vk0X0/v-deo.html
Hari hari math beluwa qwe neti unata 😅
හරි සංතෝෂයි ඈ😂😂😂
කියන්න වචන නෑ 😂😂 සුපිරියක් සුපිරියක් සුපිරියක් පට්ටටම සුපිරියක් ❤❤❤ජනයි ප්‍රියයි බලලා මේකට ආවා අම්මෝ හිනා වෙලා ඔළුවත් රිදෙනවා 😂😂😂😂😂
හාස්‍ය උත්පාදන යත් සමග ඇත්ත ඇති සැටියෙන් රටට ලොවට හෙළි කරන ඔබ දෙපලට බොහොම ස්තූතියි
ua-cam.com/users/shortsIgxYLV1cuyQ?feature=share
සුපිරිම දේ අන්තිමට මම දන්නේ නැහැ... කියන්නෙම නැහැ... දන්නවා ඒත් කියන්නෙම නැහැ සුපිරිම ඈ 😅🤣😂😅🤣😂!!!
මෙකත් සුපිරියක් තමයි ඉතිම් .
ඔන්න තව සුපිරිම බඩ්ඩක් සෙට් වෙලා. ධනුශ්ක කාන්චන ජයවීර. සුබ පැතුම් 😍😍💞💞
විහිලුවෙන් උනත් කියන්න ඕන දේ කිවා....නියම කැම්පේන් එක...❤️
මිලියනේ ගහමු කොල්ලාේනේ .. උබලගේ මහන්සියට 😊😊🎉🎉ජය වෙිවා . ❤❤
පට්ට.......දේශපාලන ගොබ්බයොන්ටයි උන්ගෙ පස්සෙන් යන පිංපියොන්ටයි මරු පහර.......
පක්ෂ පාට වලින් ඈත් වෙමු , වහල්භාවයෙන් මිදෙමු. බුද්ධිමත්ව සිතමු. ජයවේවා ලකයි සිකයි අපේ මොලේ පෑදුවට !!!
මේ පාර 1 million Subscribers ලා ගන්නවා. උණුසුම් සුබ පැතුම් ❤️❤️❤️
*සුපිරිම ඇඩ්වයිස් ටික ඈ, මේ පාරත් එහෙනම් හික් ගෑවෙන්නම දුන්නා ඈහ්..* ✌😊❤
නියමෙට ගැළපෙන කාලීන සිද්ධියක් 😂🤘🏽💖
Niyamai niyamai laka, Sika ❤❤❤❤
Npp Jayawewa 💪💪💪💪✊✊✊✊👍👍👍👍👍👍✊💪👍✊💪❤❤❤❤❤
මං දන්නෑ...මං කියන්නෙම නෑ....ඒක සුපිරි...
අන්තිම ටිකෙන් හොදටම ගියෝ ❤😂
සුපිරියක්ම තමා හිතන්න දේ බොහොමයි... හිනාව හරහා මොළයට ❤️❤️❤️❤️ ප්ලැන් බී එක තමා හොඳටම කරේ
සුපිරියක් අයියලා දෙන්නා ගැම්මක් තමා ✌️🔥
ලංකාවේ සියළුම ජනතාව බැලිය යුතුම video එකක් 🇱🇰💪
Respect ලකා සිකා ❤
ua-cam.com/video/u33b6PyVJNw/v-deo.html
මෙච්චර කල් වහල් දෙශපාලනයෙ යෙදිල උන්නු, ඉන්න හැමඑකාටම පට්ටම පාර හොදෙ... සුපිරි විඩියොව ඉතින්
අන්තිම ටිකට හිනා ගිහින් තව පොඩ්ඩෙන් හක්ක පයිනවා 😂
හම්මෝ ඒකනම් සුපිරි... මිනිස්සුන්ට මේක බලලා හිනාවෙනව වගේම මේ ටික තේරුම්ගන්න පුලුවන් උනොත් මෙදා පාරවත් රට දිනයි.. 👍💖
නියමයි ලකා අය්යේ. මේවවත් බලලා මේ රටේ මිනිස්සු හැදෙනවා නම්
Anthima tika thamai maru eththatm niyamaiii upahasaya wagehma ratata hnda panividayak ☝️🙌👏
මුදලාලිගේ චරිතය සුපරි සම්මාන ලැබෙන්න ඕනේ මේ වගේ අයට
හොම්බටම ඇනල තියනවා. සුපිරි
හින වෙනවාට වඩා ඔලුවට ගන්න ගොඩක් දේවල් තිබුණා සමාජයට ගොඩක් වැදගත් බොහොම ස්තුතියි බොහොම ලස්සනයි ජය වේවා ලකයි සිකයි❤❤❤❤❤
සුපිරී හක්කරීදෙනවා හිනාවෙලා අම්මො බඩවැල් ඇබරුනො ඔහොම කරන්න එප්පා අයියො😂😂😂😂😂😂👌👌👍👍👍👍❤️❤️❤️❤️
රටට වැදගත් පනිවිඩ ගේන ලකයි සිකයිට උත්තම ආචාර ❤❤❤❤
සුපිරි ඔක්කොම යු ටිියුබ් අයට ඔබලා වගෙ මොලෙ පැදෙවා
මරු මරු.. සුම්පිරියී ඈ.. නියම පනිවිඩයක් මිනිස්සුන්ට දුන්නේ...පට්ට..මන් පට්ටම ආස ලකා අයියා කොදුර කොදුර කියන එකට..❤❤❤💪💪🤘🤘
Supiri Fun 😂 බලා සැනසෙන්න නොව බලා විමසන්න...
සුපිරි වීඩියෝ එකක් 💖අද කාලෙ ට ගොඩක් වටිනවා මේ අදහස් ටික👍💖💐
සුපිරි බන්.. නියමෙට දීලා තියෙනවා..
සුපිරියක් තමා ඉතින්.
කණ හරහා මොලයට 👊
ඇස් ඇරෙන්නට 👌👌♥️
ඔයාලගෙ රඟපෑමනම් මාරම තාත්විකයි අයියෙ... සුභ පැතුම්
ua-cam.com/video/u33b6PyVJNw/v-deo.html
video එකක් එනකන්බලන් ඉදියෙ. ❤ අද කාලෙටත් හොදටම ගැලපෙනවා.😂🤝
Balnna කලින් ඉතින් danno සුපිරි kiyla.❤️
ඒකනම්..සුපිරියක්..මිනිස්සුන්ට හොදටම තේරැම් ගන්න පුලුවන්..ජය වේවා අයියේ.
Attama niyamai... kiyanna one deh pennalama dunna...ane mekawath balala ekek hari hadenawanam ..eka thamai wenna one...
Jayawewa...❤️
Thanks Laka Sika 💖🙏
1st comment එවුන් ගොඩයි.. 😜
කාලෝචිතයි ❤🥲 සුපිරියක් ❤
1Million වලට දැන්ම Congratulations 😊
දෙන එක දීලා තියෙනෝ ඇඩෙන්නම 😂😂❤️
එක මරු ආ 😂😂😂😂
සිකාගේ Acting next level ඈ 👌
විඩියෝ එක දානකන් බලන් හිටියේ...හැමදාමත් වගේ සුපිරියක් වෙයි...තම බලන ගමන් ඉන්නෙ...
සුපිරියක් අයියේ අපේ කටිටියගේ මොලේ පැදෙන්න ..
මිනිස්සුන්ට දැනෙන්න යමක් දෙනවනමි මෙන්න ඩබල. දාන හැම video 1k ම බලනවා . සුපිරියක් තමා හොදේ
සුපිරිම රිදෙන්නම දිලා...සුපිරි..💖
එකනම් දිලා තියේනවා ඇඩෙන්නම..😅😅😅❤❤❤
හොද ආදර්ශයක් 😂😂😂😂😂😂😂නියමයි.අපේ හරක්ට දැන්වත් තේරුනොත් හොදයි.හැබැයි මේ පාර නිකන්ම දෙන හාල් වලට දෙයිද දන්නැ😅😅😅😅
Ow 😂😂
ඒක නම් දීල තියේ ඇඩෙන්නම ✌😂
අන්න ඒවාගේ නෝටිස් එකක් නම් ගේ ඉස්සරහා ගහන්න ඉදිරියට හරි වැදගත් වෙයි🙊🤭
නියමයි...
මේක නම් නියමයි 😍 මිනිස්සුන්ට වදින්නම දිලා ලාකා අයියා කියනවා වගේ ඔය වගේ උන්ට නොදුන්නොත් රට ගොඩ 👍 ජය වේවා දෙන්නාටම ❤️ ආදරෙයි හොදේ.
ආතල් එකක් සමග ලොකු පණිවිඩයක් 🦧
ආදරේයි ලකයි සිකයි❤️😊💯