Mr. H. E. A. S. P. LIYANAGE. is one of great person I met him Doha Qatar Srilankan Embassy had a very Loveable person He was very friendly person. Short and sweet to tell He is a true genuine gentleman I love him.❤❤❤❤❤❤❤❤
Absolutely, AKD will be reached to huge magnitude of winning Percentage, no mistakes about that, Jayawewa AKD keep up the good work until you reach your key target ❤❤❤
අනුර මාලිමාවෙන් අනිවාර්යයෙන්
දිනනවාමයි.❤❤
balamu dinanne na
අනිවාර්යයෙන් දිනනවා......
මෙයාගේ චරිතේ කෙසේ වෙතත්,මේ මනුස්සයා කියන දේවල් සහතික ඇත්ත 👍
හා..... එහෙම කියන එක වරදක් නැහැ ඕං
අම්මගෙ රෙද්ද ........
Redda thama.. zombie yata uda gedi denda mu awilla inne.
කාලෙකින් ඔබගේ කතාවකට සවන් දුන්නා.රසවත් හරබර විනොද ජනක සෑම දෙයක්ම ඇතුලත් වු වැඩසටහනක්.ස්තුතිය ඔබට ලේ ටිකක් පිරිසිදු උනා❤
❤
100%
Siyalu dawiyange pihitan anurata jayawewa
Pp😊ĺg
3.,⁸@@tharakasamaraweera8440
අනිවාර්යෙන්ම
ලස්සන කතාව අසාවෙන් සවන් දුන්නා .
ඔබ නොකියා කියන්නෙ මාලිමාව දිනනව කියලා
දැන් පොඩි උනුත් දන්නවා මාලිමාව දිනන්නෙ කියලා
👍👍👍👍👍👍👍👍👍
📢රනිල්ගෙ වටේ ඉන්නෙ කවුද?....
📢සජිත් වටේට ඉන්නේ කවුද?......
📢අවුරුදු 76ක් රට කාපු උන් නොවේද ....?
🤔🤔🤔ඒ සරල අදහස තේරුම් අරගෙන ජන්ද පොළට ගිහින් නිවැරදි තීරණය ක් ගන්න..
🤔🤔🤔🤔🤥🤥ඔබට ඔබේ දරුවන් ගේ අනාගතය හොර දේශපාලුවන්ට දියකිරීමට ඉඩ නොදෙන්න...🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
ජනතාව ට ජයවේවා ..........
මාලිමාවට ජයවේවා
...........
හොරු නැති බොරු නැති මාලිමාව සැබෑ හිරු සේ උඩින්ම බැබලේවා රටම එලිය කෙරේවා සියලු දෙවිවරු ආශීර්වාද කරත්වා අදුර දුරුවේවා
වැව් හාරල ගසා කෑව අමතකද. වැවයි වතුරයි දෙකම නැති කලා
} d dry@@d.kpullaperuma402
Malimawata jaya niyataie
💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
මාලිමාවට ජයෙන් ජය
ASP මදැයි හම්බ කලා ...අපි හොද පැත්ත බලමු ද?... හරි ආසයි කතාවට... ඒකයි එහෙම කීවේ .. ඔබට දනය වගේම දහම් මාවතත් ඇරෙන්න ඕන... ජිවිතෙන් ජය ගන්නවා කියන්නෙ නිවනින් සැනසීමයි මහතා නෙනි! ASP.
හරිම ලස්සන හා විනෝදබර සාකාච්චාවක්.
නිවේදිකාවත් නියමයි .කටහඩත් මාරම සිත් ගන්නව
ඔව් ලස්සන කට හඩක් තියෙන්නෙ ❤️❤️
ඇත්තටම
මටත් හිතුනා,....අමාරැවෙන් සිංහල කතා කලේ නෑ,....... බබා පාටි දැමිමෙ නෑ,........
lassana hinawakuth thiyenwa
ලස්සන ඇස්
මාලිමාවට ජයවේවා
දේශපාලකයොන්ට තනියෙන් හොරා කන්න බැ රාජ්‍ය නිලධාරිත්ගෙ උදව් නැතුව
රාජ්‍ය නිලදාරින් උනටත් දීල උනුත් බෙදාගන්නව.
A.s.p.කියලා රට රැවටු ආකාරයට නැවතත් ජනතාව රවට්ටන්න නැවත
💯✅💯✅💯✅💯✅🫣😭
💯✅💯✅💯✅💯✅💯✅💯
නීථිය කාටත් එක සමානව තදින් ක්‍රියාත්මක උනානම් හොරා කන්න බෑ කාටවත්
ශ්‍රී ලංකාවේ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ රට ජාතිය ආගමට ආදරය කරන අවංක මිනිස්සු ඔක්කොම මාලිමාවටයි.
🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
ආගමට????
Mr. H. E. A. S. P. LIYANAGE. is one of great person I met him Doha Qatar Srilankan Embassy had a very Loveable person He was very friendly person. Short and sweet to tell He is a true genuine gentleman I love him.❤❤❤❤❤❤❤❤
ඔබ කිව්ව කතාව 100% හරි අනුර වැඩි චන්ද ලක්ෂ ගානකින් දෑනටම ඉදිරියේන් ඉන්නෙ 👍👍😜😜🧭🧭💪💪💪👑️👑️💯💯🌹🌹🧭🧭🧭❤❤😂😂😂😂😂😊😅😊😅
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😁😁😁😁
@@ChristopherSepionඇයි හිනාවෙන්නේ...
👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@@susanthasilva-u8i එකෙන්ම 👊🏻 බ්‍රෝ මේ සැරේ අපි හැමෝම 👉🏻🧭 දිනවන්න පෙල ගැසී අවසන්
@@swarnasuraweera283 b o
හොදම කැල්ල,,,,ලොක්කයි මායි ඇප නැතුව පරදිනවා,,,😂😂😂😂😂
😂😂😂
😂😂😂
😂😂😂😂😂😂😂😂😂
ඒක තමයි ඇත්ත....
🤣🤣🤣
ඔබතුමා කොන්ද කෙලින් තියාගෙන කතා කිරීම පිළිබඳව මගේ උපහාරය .
එකෙන් ම අනුර කුමාර සහෝදරයා පමණයි ❤❤මාලිමාවට ජයවේවා❤❤
හරියටම හරි 💯✅😂🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
මාලිමාවට කෝටියක් .
අපිට බුද්දිය පැදුවෙි අනුර
😂
❤❤❤❤
💯✅💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾
සහතිකවම ❤️
👍👍👍සහතිකම ඇත්ත
ආ අනුරනම් 80% ක් අරන් දිනනව.ඒ ජය සක්කරයටවත් වලක්වන්න බෑ
🤣🤣🤣🤣🤣🤣😂😂😂😅😅🥱🥱🥱🥱
පූංච්අම්මාගේ ගදගහණ ජංගියේ සමික්ෂනය
බලන් ඉදහන්කෝ 😂😂😂
@@SusilKurera PALAPAKOYANNA
@user-gx5gu7kw2n IDIOT
SHE IS NOT punchi amma
PUNCHI AMMAS SONS WIFE. means his cousins wife. YOU MORON. 👎
✅️🧭✅️
මාළිමාවට ජය නියතයි. හොර හැත්ත හමාරයි....😅😅😅
Shreshta pudgalayek..?
Molayak thiyena ekek Sammanthrana shaalaa hadaida Hambanthota ..?
Yudde korai SF naththang..!
ඔය කියන්නෙ මාලිමාවට දෙන්න කියලනේ. මාලිමාවට කෝටියක් ජයවේවා ❤❤❤
හරි නිහතමානී උගත් බූද්ධිමත් අපූරු නිවේදිකා මහත්මියක්.
අති අනර්ඝයි.👍🏾👍🏾👍🏾💐 ජයෙන්ම ජයවේවා ආඩම්බරයි.
🇱🇰♥️🇱🇰 🇩🇪
දැක්කමයි ඉවසීමෙන් ප්‍රශ්ණ අහනවා වැල්වටාරම් නැතුව
Ekanam atta❤
අනුර කුමර දිසානායක වැඩි චන්ද ලක්ශ ගනානකින් දිනනව.
Aniwa
අනිවාර්යයෙන්
බොට හිනයක් වගේ
හා!!!
80%ගන්නව ශුවර්
සර් ගෝතමී බාලිකාවෙ මුලින්ම ඉගැන්නුවේ අපේ පංතියට.1979.සර් එදා විසරණය පාඩම උගන්නපු විදිය තවම මතකයි.සර් කියන්නේ ඇත්ත.එතුමාගෙ ටියුෂන් පන්තිවල ශාලාව පිරෙන්න ළමයි හිටියා.හැබැයි එක පංති කාඩ් එකෙන් සර් ගෙ පංති හැම එකකටම සහභාගී වෙන්න ඉඩදුන්නා ළමයින්ට.අපි විද්‍යාව,ගණිතය සමත් උනේ සර් නිසා.සර්ගෙ කථා විලාශය අදත් එදා වගේමයි.දේශපාලන අදහස් කොහොම උනත් A.S.P.සර් ට ගරු කරනවා හැමදාම.
මෙයා ගුරුවරයෙක්ද? අදයි දන්නේ .... අපරාදේ දේශපාලනය කරලා විහිලුවක් වුනේ , දිගටම ගුරුවරයෙක් විදියට හිටියානම් රටේ ලමුන් කිදෙක්ක්ගෙ දැස් පාදන්න තිබුනාද...
මාලිමාවට ජය වෙවා....
අනුර සහෝදරයා ගේ විජය ග්‍රහණය ASP ද සනාථ කළා.....
ජයවේවා...!!!
හැමෝම බලන්න , සත්‍ය ජයගත යුතුය . හොරකම් කිරීම පවකි.
Only NPP
මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහිවූ රට ජාතිය ආගමට ආදරය කරන බුද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක තරුණ ප්රබළ අභිමානවත් අපේ අනාගත ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.
🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾 🇩🇪
AGAMATA ADARAYA NISA WENNA ATHI , DALADA MALIGAWA TA PAHARA DUNNE?
JATHIYATA ADARE NISA THAMA MINISSU DAHAS GANAN MARUWE ??
Jathiyak, agamak, kanmayak natha
දූෂිත බලලෝභි කෑදර දේශද්‍රෝහී කූට තක්කඩි
පල් හොරුදේශපාළු කල්ලියේ වහල්ලු ගැත්තෝ මන්ද බූද්ධිකයෝ 🫣
Pissu nethnam soaaaaak 😂😂😂😂
ආගමක් දහමක් නැති මිනිස්සි
රනිල්ගේ මොලේ හොදයි ඩීල්දාල දූශිතයන්ව ආරක්ෂා කරන්න.
💯✅💯✅💯✅💯✅💯✅💯🇱🇰🫣😭😩😫😭🫣
නරිල් දක්ෂ හොරා කන්න ණය ගන්න විකූණං කන්න අති දක්ෂයා.
රනිල් නීතිය ක්‍රියාත්මක කලානම් අද වෙද්දි. ශ්‍රී ලංකාව 😢😢😢
😂😂😂😂
මාලිමාවට ජය
රනිල් බැංකුහොරා කියලා ASP දන්නැද්ද
දන්නව කියන්නැහැ
“ලොක්කයි මමයි දෙන්නම ඇපනැතුව පරදිනවා” සත්‍ය
😢😢😢😢😢😢😢
දන්නවා බං.. කටක් ඇරලා කොහොම කියන්නද ....... කටේනේ...
වැදගත් සාකච්ඡාවක් ❤💫🕕👍👍💯
අනුර කුමාර තමා දිනන්ෙන්
එළ බුවෙක්❤❤❤
ඔබ දෙදෙනාට බොහොමත් ස්තුතියි කියන අවබොදකර ගැනීම සැමගේම වගකිමකි. ASP මහතා ඔබ ඔබගේ වගකීම නිර්ලෝබීව ඉටුකිරීම බෙහෙවින් අගයමි❤❤❤
සත්‍යය,එලිකිරීම,සතුටුයි,මාලිමාවතමයි,පත්වියයුත්තේ,අනුර,,ජනපතිවුනොත්,මේරටට,,සුභ,කාලයක්,උදාවේවීමගේමව්බිමට,ජයෙන්ජයමවේවා❤❤❤❤❤❤❤❤
💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾😂
NPP❤️ ජය නියතයි ❤️🧭
ඉතාම හොද සාකච්චාවක් මා හරි ආසාවෙන් බලපු. මෙතුමා මේ තරම් නිහතමානි කෙනෙක් බව අද තමයි දැන ගත්තෙ. දෙමව්පියො ගුරුවරු උනාම ළමයින්ව හොදට හදනවා. මෙතුමා පොඩිකාලෙදි ලබපු අත්දැකීම් ඒකාලේ ගොඩාක් පවුළ් ලබල තියෙනවා විතරක් නෙවෙයි පවුල්වල් සාමාජික සංක්‍යාව නවයක් හෝ දහයක් පමණ වෙනවා, නමුත් දැන් වගේ ජීවත් වීමේ අමාරුවක් ඒකාලෙ තිබුණෙ නැහැ. විස්තර කියු ලියනගේ මහතාටත් සිනාමුසු මුහුණින් වැඩසටහන මෙහෙයවූ ඇයටත් බොහෝම ස්තුතියි.
😊
Ithaa honda wedasatahanak obe nihathamaanikama maa danimi mama janananda jayaweewaa ❤❤❤❤❤❤❤❤
මාලිමාව තමයි දිනන්නේ ලියනගේත් පිලිගන්නවා රටමත් පිලිගන්නවා ජයෙන්ජයම වේවා
@@susanthawimalarathna8883 ජය නියතයි මේ සැරේ 👉🏻🧭 දිනවන්න පෙල ගැසී අවසන්
Only Brother AKD ♥️ ❤❤
මෙයා මගේ යාලුව..දෙමටගොඩ හිටියේ..නාලන්දා මහ විද්‍යාලයේ ඉගෙනුම ලැබුවේ ..ලංකාවේ ඉන්කම් ටැක්ස් ගෙවපු පලමු ටියුෂන් මාස්ටර්..මාත් සමග පාසැල් ගියා..ලෝක අන්ඩපාලය
හපොයි දෙයියනේ තාමත් ඇරියස් කවර් කරනවා ද?
❤🤣😄😄👍👍👍
පොර ඇත්ත කියන්නේ මොනවා වුනත්🙏🙏🤔
Comment බැලුවා..සජියා දිනනවා කියලා කවුරුවත් කියන්නේ නෑ....
Sajiya amu pissek kiyala minissu therum karala inne
අන්දරේ මැරුණේ නෑ තව මෙහේ ඉන්නවා 😅
ඒකනේ පුදුම වැඩේ
@@smbandara7915ජය නියතයි
රට අනුර ට
😂😂😂
හරි අපූරුවට මෙතුමා කතා කරනවා. හැමදෙයක් ගැනම වගේම දිනුම පැරදුම ගැනත් හරි positive විදියට හිතන්නෙ .මේවෙනකොට ප්‍රථිපල නිකුත් වෙලා ඉවරයි. එතුමා ඊලග වරත් ඉල්ලනවා නිසැකයි. එතුමාට සුබපැතුම් ..!
Npp එකට ද්ල මුන් එලවමු.
මාලිමාවට ජය ❤❤❤❤
ජාතික ජන බලවෙගයට ජයවෙවා මාලිමාවට ජයවෙවා
ඔබ තුමාගේ ඉතාම ශ්‍රේෂ්ඨයි හරිම සාධාරණ විග්‍රහයක් ඔබ තුමාට සියලු දෙව් රැකවරන පතමි
අපට දැනුම දුන්නු අපේ ගුරැ
පියානණ්.හොද ගුරැවරයෙක්.
හොදින් ඉගැන්වු නිසා දරැවන්ගේ
සිත් ඇද ගත්තා.මට මතක හැටියට මෙතුමා මට නොමිලේ කාඩි එකක් දුන්නා.❤
මට තෙරෙන්නෙ ජේආර් ප්‍රෙමදාස මහින්දල,රනිල්,ගොන් සිරා,මේරටේ නුපන්නානම් මේරට සුරපුරයක් ,,කාලකන්නි මුන් අපේ රට අපායක් කරා,මුන් මව් රටේ සියල්ල විකුනනවා , අපි #මාලිමාවට කොටියක්#අපිනෙ චන්දෙ දෙන්නෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මරු මනුස්සයෙක්නේ... මං ආසම නිවේදිකාවක්.. සචිනි තමා ගැලපෙන කෙනා ප්‍රෝග්‍රෑම් එකට
ඉස්සර මම හිතුවේ ඔබ කපටි කියලා. දැන් පිළිගන්නvaa ඔබ බුද්ධිමත් අවංක පුද්ගලyek කියා. Theruwan saranai!!!!
පිස්සු කෙලියට හොද මනුස්සකම් තියන පුද්ගලයෙක් කලාකරුවන්ට ගොඩක් උදව් කෙරුවා
මරුනට පස්සේ ගුන ගායනා කරනවට වඩා ජිවත් ව ඉද්දී කියන දේ වට්නවා
මාලිමාව ට ජයවේවා 🧭🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭
ඇප මුදල ලක්ෂ 50 විතර කරානම් ආතක් පාතක් නැති උන් ඉල්ලනේ නෑ.....අහින්සක මිනිස්සු ගේ සල්ලි නැති කරන්නේ....
සුපිරියි කතාව ඇත්ත ඇති සැටියෙන් කියනව අහන් ඉන්නත් ආසයි අපිට වැටහෙනව ඔබගෙ හිත ඇතුලෙ ඉන්නෙ අනුර මම කාටවත් චන්දෙ නොදෙන්න හිටියෙ නමුත් ඔබ නොකිය කියනව ඔබතුමාට දෙන චන්ද අනුරට දෙන්නෙයි කියල අපි අනුරට දෙනව
මාලිමාව දිනනවා ශුවර්.... ජය.
@@gangakumarage3747 එකෙන්ම 👊🏻🔥 බ්‍රෝ 👍🏻🧭
ශාහාතික ඇත්ත ❤සුපිරි කතා බහහාක් හිතට සනසිමක් දුන්නාට පින් මෙවැනි බුද්ධිමත් මිනිසුන් අපෙ රටේ සිටිම ඉමහත් අඩම්බ්යක්
කතා කරත් ඇති එයත් සතුටින් ඉඳලා අපිවත් සතුටින් තියන natural මනුස්සයා ASP ලියනගේ. කොච්චර silly program කරත් happy මනුස්සයා ❤
❤ මාලිමාව❤ තමා
හොද රංගධරයෙක් වගේ පේනවා
මටත් එහෙම හිතුනා😂
ඒකනමි ඇත්ත ....👍
😂
ඔව්
😂😂ඔව්ව්
ගොඩක් ගරු කරනවා,ඔබතුමා ඇත්ත කතා කරන නිසා. ඔබතුමාගේ කෝටි ගනන් මුදල් වලින් අපි වගේ දුප්පත් අයට උදව් කරන්න
ජනාධිපතිවරයා අනුර තමයි . අනෙක් දුෂිතයින් , පාපතරයින් , අවුරුදු 76 කරා, බංකොලොත් කරා ,රට කැවා .මහා බැංකුව සුද්ද කරා
අනුරකුමාර දූෂිතයන් සමඟ රට පාලනය කරා.75 අවුරුදු ශාපයට ඔවුන් හවුල්.
💯✅💯✅💯✅💯✅🇱🇰🫣😭🫣
ඔබතුමා අවංකව කතා කලා ස්තුතියි මාලිමාවට ජයවේවා
හොරැත් එක්ක රටක් කොහෙ දියුනුවන්නේ අමිමලා වයට ගියත් රට අපි දුක්විදිනවා ඒනිසාතමයි මුලුලන්කාව මලිමාවට ජය නියතයි...
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💯✅🇱🇰♥️🇱🇰🫣
අපේ විද්‍යා සර්.ASP විද්‍යා.මට විද්‍යාවට C එකක්,1983 O/Lවිභාගයෙන් ගන්න පුලුවන් උනේ මෙතුමා නිසා.ඒ කාලෙ විවේකයෙදී මෙතුමාගෙ රසවත් කතා අහන්නෙ හරිම ආසාවෙන්.ඔබතමාට දීර්ඝායුෂ ලැබේවා.
එතුමා අැත්ත කතාකරනවට හරිම කැමතියි
කාලෙකින් සුපිරි සාකච්ඡාවක් බැලුවා, හරිම විනෝද ජනකයි ඒ වගේම හරවත් රසවත් අව්‍යාජ අදහස් වලින් පිරුණු සුපිරිම සුපිරි වැඩක් ඔබතුමාට සහ නිවේදිකාවට උදීර්ඝායුෂ පතනවා
Absolutely, AKD will be reached to huge magnitude of winning Percentage, no mistakes about that, Jayawewa AKD keep up the good work until you reach your key target ❤❤❤
❤තවත් අවුරුදු පහක් සාප කර කර දුක් විඳ විඳ ඉමුද ❤මාලිමාවට❤ දීලා❤ මේ වැටිච්ච රට ගොඩදාගමුද❤
මෙවර මාලිමාවට ❤✌
Npp නියත ජය 💪👍
අදමයි දැක්කෙත්...දැනගත්තෙත්....ඔබතුමා ගැන.
දේශපාලන කතා බාගයයි බලන්නෙ වුනත් ඔබතුමාගේ කතාව හරිම කැමැත්තෙන් ඔක්කොම ඇහුවා. හරබර ඉතා රසවත් කතාවක්. ඔබතුමාගේ predictions වලින් මුලු රටක් බලාඉන්න දේ හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🙏
සචිනි ත් හරිම ලස්සනයි කතා කරනවා...ස්තූතියි නෙත් fm.
නිවේදිකාවට,හා ලියනගේ මහතා ඔබ දෙපලටම ස්තුතියි ,ඔබ තුමා සියුම් ඉගියක් දුන්නා,චන්ද පොලට මොලේ අරන් යන්න කියල. ඒ කියන්නේ ඔබගේ චන්දයත් මාලිමාවට නේද.මාලිමාවට ජය වේවා
ඇත්තටම ඔබතුමා හිතාහිටියට වඩා වෙනස් බව මේ interview එකෙන් හිතුනා. මොනවා උනත් පැරදෙන බව දැනගෙන තරග කරන්නත් ලොකු පෞරුෂයක් ඕන. 👍
හොද මොලයක් නැත්නම් කොහොමද මහ බැංකුව කඩන්නෙ.
හරියටම හරි 👍🏾👍🏾👍🏾🤣😂🤣😂🤔
සජිත් දේශපාළු සරණාගතයින්ගේ අනාථ මඩම.
🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂
සජිත් දේශපාළු සරණාගතයින්ගේ අම්බලම.
හොඳ මොලයක් නම් බැංකුව කඩපු එක කවුරුත් දැන ගන්නෙ කොහොමද 😂
16:52 සෙම ගිල්ලා 😂😂😂😂
19:08 නිවේදිකාවට ඇමක් දාල බැලුවා 😂😂
19:59 2000 Years later 😂😂😂
23:47 ලොක්කයි මායි ඇප නැතුව පරදිනවා 😂😂😂💔
28:23 ආසම පාඩම ප්‍රජනනය 😂💔
32:03 2000 years later ආයෙත් අහපු ප්රශනෙටද උත්තර දුන්නෙ 😂💔
34:48 ආයෙත් සෙම ගිල්ල 😂💔
සියත මාධ්‍ය වේදිනියට.කියපු හැම්දේම ඇත්ත.එතුමා හදවතින්ම කිව්වේ.හරිම විනෝදකාමී ඇත්ත ජොක් එකක් විදියට වැඩසටහන අදසන් වෙනකල් අපව හිනා ගැස්සුවා.උඩු යටිකුරු කරලා මෙතුමා ප්‍රසිද්ධ කෙනෙක්.මෙතුමාගෙ ඡන්දෙත් මාලිමාවට දෙයි වගේ.කැමැත්ත තියෙන්නේ මාලිමාවට.ජයවේවා ඔබ තුමාට.❤❤❤❤
රටමකාපූ ඒකේක්ව ලෝකේම ඉල්ලන්න පිටරටවල උන්ට පීස්සුද
රට කාපු එවුන්ට මොකද කියන්නේ
😂👍🏾👍🏾👍🏾👍🏾🫣😩😫😭🫣😭
දරැවො දෙමාපියො පවුලෙ අය දාල දුර රටක් කාත් කවුරුවත් නැති එකේ මුදල් නිසා දුක් වේදනා විදින කොට පිස්සු තමයි. රටෙහි හොරැ නැති හොඳම රටක් නායකයෙක් ආවොත් ඒ දුක ටිකත් අඩු වෙයි මාලිමාව ට ජය වෙවා කොන්ද පණ ඇති නායකයෙකු ඉන්නෙ මාලිමාවෙ පමණයි
.Mr,liyanage ,your explain is correct and clear honeryou
මාලිමාවට කකෝටියක්👏❤️ මාලිමාවට ජයවේවා ❤
ANURA KUMAR DISSANAYAKE PRESIDENT OF SRI LANKA ZILLION VOTES ❤
හරිම සතුටුයි .
ලියනගේ මහත්තයාගේ කතා කම්මැලි නැතිව අහන් ඉන්න පුළුවන් .ජයවේවා .
Ahagena inna lassana wadasatahanak.❤
@@ashafernando2088 ☝️☝️☝️☝☝️💐💐💐💐
Good better best fantastic program ලස්සනයි ඔයා ගේ වැඩසටහන.
ජයවේවා ❤NPP ❤AKD
බොහොම ප්‍රියමනාප කතාබහක් ❤❤❤❤❤❤
වටින කතාවක්.. .. දෙන්න ඕනේ කාටද කියලා තව පොඩ්ඩක් පැහැදිලි වුනා ස්තුතියි...
ඇත්තටම අනර්ඝ සාකච්ඡාවක්.කෙනෙකුට ජීවිතේ ජීවත් වෙන්න සැලසුමක් ඇතිව යම් ආරම්භයක් ගන්න පුළුවන් අදහස් ඇතිකර ගන්න පුළුවන් දේ ගොඩක් තියනවා.ජනපතිටත් සුදුසුයි වගේ.
A Sp මැතිතුමෙනි ඔබතුමා සහභාගි වු වැඩ සටහන් හරිම සතුටින් බලගෙන සිටිය අතර හොඳ දැනුවත් ලබා ගැනීමට හැකිවීම ගැන මාගේ අවංක ස්තුතිය බබතුමාට පිරිනමනවා බුදුසරණයි 38:57
අහම්බෙන් ඔබතුමාගෙ කථාව ඇහැව්වා සුපිරි ඔබතුමා මාලිමාව ට එකතුවෙන්න ඔබතුමාගෙ නම ඉතිහාසයේ රංඅකුරෙන් ලියවේවි❤❤❤❤
රටම කාල පක්සෙත් කාපු එකෙක් ජාත්‍යන්තරයට ගියොත් ඒකත් ඉවරයි ❤
ඇයි කටාර් හෑව
💯✅💯✅💯✅💯✅💯✅🫣😭
මාලි මාවට ජයග්‍රහණය නියතයි 🌹🌹🥰🥰👍👍
Thank you, good discussion.
Yes of course excellent explanation thanks.
මුළු රටටම හිතන්න පුරුදු කළේ අනුර.ඔහුගේ ජයග්‍රහණය %200 ෂුවර් .
ඇත්තටම වටිනා කතාබහක්. මෙතුමා ජනාධිපති නොවුණත් ඔහු පාර්ලිමේන්තුට සුදුස්සෙක්
Niyama charithayak API Malimawata aniwaryen mole Aran yanna kiyanne💪💪💪. AKD X. Denna❤❤❤❤❤❤❤
ස්තුතියි ඔබට ජයවේවා ❤
මහජනතාවට අතීතය මතකයි ඔය හොරුන් රටින්ම එලවන්න. මාලිමාවට ජය නියතයි.!!!
hubalaga oyawairaya krodayata kuhakakama tama pilibibuwanna
හරියටම හරි 💯🇱🇰♥️🇱🇰 💪🏾💪🏾💪🏾
මෙතුමාගේ කතාව අසාවෙන් අහන් හිටියා. බුද්දිමත් මහතෙක් ඔබ ඔබගේ වියාපාර දිඋණුවේවා 🎉🎉🎉බුදුසරණයි 🙏🏾
මේ සැරේ අපි හැමෝම 👉🏻🧭 දිනවන්න පෙල ගැසී අවසන්
Npp ජයවේවා
ජයවේවා මාලිමාවට ! ❤❤❤❤
මොනවා වුනත් ..ඔබතුමා හදවතින්ම...සිරාවටම හදවතින්මයි...කතාකරන්නේ...මමනම් අන්න ඒකට මාරම කැමතියි...ඔබතුමා ට කවුරු මොනවා කිවුවත් ..ඔබතුමා පට්ට ම...පට්ට චරිතයක්...ඔබතුමා ගේ..චරිතය ..අපිට .ආදර්ෂයක්....ඔබතුමාට ..දෙවියන් පිහිටවේනවා ..නියම මනුස්සකම ...සුපිරි ...සුපිරි ...ජනාධිපති වෙන්න ම පතනවා...හදවතින්ම...හදවතින්ම......ජය ..ජය ..ජයෙන් ජය ම වේවා ........❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉