23:23

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 341

  • @kaushikaushalya2496
    @kaushikaushalya2496 8 місяців тому +17

    ටැරොට් ගැන ගොඩක් අය කමෙන්ට් දාලා තිබ්බා...දැක්කා....අපි ඇත්තටම ඒකෙනුත් කරන්නෙ මනස වෙනස් කරගන්න එක නෙමෙයිද ? හිතන්න අපි එක්සෑම් එකක් ලියද්දි ගිහින් බාරයක් වෙනවා ඒක කරාම ඇත්තටම හිතට හයියක් එනවා නේද .බාර උනානෙ එක්සෑම් එක හොඳට කරගන්න පුළුවන් වෙයි කියලා ......ඒ වගේම ජෝතිශ්‍ය කරන අය..... තුන්දෙනෙක් ගත්තොත් තුන්දෙනා කියන්නෙ තුනක්.....එතකොට අපේ වෙලාවක් බලලා ඉස්සරහා දි සාර්ථක වෙනවා ... කියලා කිව්වොත් අපේ හිතට හයියක් එනවා , ඒ වගේම නරක දේවල් ගොඩක් කියලා යන්තර දාන්න කියලා ලක්ශ ගනන් ගන්න අය ඉන්නවා එහෙම කරන අයත් ඉන්නවා ඒකෙදිත් වෙන්නෙ යන්තරයක් හරි දාගත්තම දැන් කරදර ඉවරයි කියලා හිතේ ලොකු විස්වාසයක් එනවා .....අන්න ඒක තමයි මේකෙදි වෙන්නෙ එතකොට ඔයාගෙ මනස පොසිටිව් වෙනවා ......
    ඒක තේරුම් ගන්න එක ගොඩක් වටිනවා ..මම මෙ චැනල් එකෙන් ගොඩක් දේවල් ඉගනගත්තා ....
    කිසිම කෙනෙක් ට අපේ ජීවිතේ වෙනස් කරන්න බෑ .....අපේ ජීවිත කතාව අපිටම ලියන්න පුලුවන් මූලිකම දේ ආත්ම විස්වාසය..
    පොඩ්ඩකට හිතුවොත් මං උඩ කියලා තියන දේවල් වෙන්නෙත් ඔයාගෙ හිතේ විස්වාසය මතම නෙමෙයිද ?🙂

    • @hypnoticrahas
      @hypnoticrahas  8 місяців тому +11

      Dear, දැනුවත් වෙන්න , හිත සනසා ගැනීමයි මනස ශක්තිමත් කරගැනීමයි දෙකක්. හිත සනසා ගැනීම තාවකාලිකයි මනස ශක්තිමත් කරගැනීමයි දීර්ග කාලීනයි.
      අපි ඉගෙන ගන්න කාලයේ සිටම මනස ශක්තිමත් කරන Motivation lessons බලනවා management training programs සහභාගී වෙනවා ඒ සැම දෙයකම කියන්නේ කරන්නේ මට පුලුවන් මම ශක්තිමත් මට අභියෝග ජයගන්න පුලුවන් ආත්ම ශක්තිය විස්වාසය ඇතිකිරීමට ශක්තිමත් මනස හැදීම, නමුත් කිසිම විටක කියන්නේ නැ ඔයා හිතසනස ගන්න කේන්දර බලන්න ටැරො බලන්න කියලා.
      (ඒ වගේම ජෝතිශ්‍ය කරන අය..... තුන්දෙනෙක් ගත්තොත් තුන්දෙනා කියන්නෙ තුනක්.....එතකොට අපේ වෙලාවක් බලලා ඉස්සරහා දි සාර්ථක වෙනවා ... කියලා කිව්වොත් අපේ හිතට හයියක් එනවා) මේ ඔයා කියන ආකාරයට ඔව්, ඔයා ඒවා විස්වාස කරගෙන මට හරියයි කියලා සතුටින් බලාගෙන ඉඳී, කාලය ගතවෙයි ඔයාගේ බලාපොරොත්තුව ඉටුනොවුනාම මනස රිනාත්මක වෙලා Stress වෙලා. ඒවායෙන් මිදෙන්න ප්‍රතිකාරත් ගන්න වෙනවා. ඔයාට සාර්ථක වෙන්න තිබුන වටිනා කාලයත් ගෙවිලා යයි...
      ඔව්, ආත්ම ශක්තිය විස්වාසය නැත්නම් ඔයා කිව්වා වගේ (යන්තරයක් හරි දාගත්තම දැන් කරදර ඉවරයි කියලා හිතේ ලොකු විස්වාසයක් එනවා) හිතට සහනයක් දැනෙයි , තාවකාලිකව නමුත් ප්‍රශ්න විසඳෙනවද? ප්‍රශ්න එතනමයි. ඒ විතරක් නෙවෙයි බොරැවලට රැවටිලා අතේ තිබුන සල්ලි ටිකත් නැතිවෙලා, තවත් නැති ප්‍රශ්නත් ඇතිවෙලා එම ප්‍රශ්න විසඳගන්න තිබුන කාලයත් නාස්තිවෙලා ජීවිතෙත් පස්සට යනවා. මේවා තමයි දැන දැන අමාරැවේ වැටීම් අපිට මෙහෙම වෙන්නේ ආත්ම ශක්තියක් නැති නිසා මනස දුර්වලයි.
      මට හරියයිද කියලා බලබල ඉන්නවා. ඔයාගේ ජීවිතේ ගැන වෙනත් අයගෙන් අහනවා, අපිට ලැබෙයි හරියයි කියකිය හිත සනස ගන්නේ නැතුව, මට පුලුවන් කියන ධනාත්මක මනසින් ඒවා අපිම ලබාගන්න ඔන...
      Dear.. පරණ යල් පැනපු මිනිස්සු වගේ හිතන්න එපා. ශක්තිමත් මනසින් මට පුලුවන් මම කරනවා කියලා ජීවිතේ ජයගත්ත ලෝකයටම වැඩදායි ඉලොන් මස්ක් වැනි අයගැන කියවන්න. මේ හිත් සනස ගත් පුදගලයින් නොවේ. වැටෙන සෑම අවස්ථාවකම ධනාත්මකව නැගීසිටි මිනිසුන්.
      Dear, මේ ඔයාගෙම වචන.... කේන්දර වලට ටැරෝ ( Tarot) වලට අපේ ජීවිතේ වෙනස් කරන්න බෑ .....අපේ ජීවිත කතාව අපිටම ලියන්න පුලුවන් මූලිකම දේ හිත සනසා ගැනීමයි නෙවෙයි ආත්ම විස්වාසයයි..
      ඩියර් මේ කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි. මම හිතනවා මේක ඩිලීට් කරන්නෙ නැතිවෙයි කියලා .අපි මෙකට අදහස් දක්වන්න අනිත් අයට ආරාධනා කරමු...

    • @uvnil
      @uvnil 8 місяців тому +1

      @@hypnoticrahas Akki aththatama harima watina pahadilikiremak .. 🙏🙏

    • @kaushikaushalya2496
      @kaushikaushalya2496 8 місяців тому +3

      @@hypnoticrahas ඔව් අක්කි මටත් කියන්න ඕනි උනේ ඒ දේම තමයි 😇❤️. ගොඩක් වටිනවා අක්කිගෙ explanation එක ....... මනස positive කරගත්තම ජීවිතේට , අභියෝග වලට බය නැතුව මුහුණ දෙන්න පුළුවන් ❤️ 😇 මේ චැනල් එකේ තියන වීඩියෝස් වලින් රිසාල්ට් ගත්ත කෙනෙක් මාත් 😇

    • @mayumidesilva8604
      @mayumidesilva8604 8 місяців тому +3

      @@hypnoticrahas mamath mul dawaswal owa baluwa mage oluwath wikarawela thibune kisideyak hariyanne naha .. mama kendara tarot allala dala mama mama gana hithuwa mama matama isthutiwantha una wishwayata sthuti wantha una, Bawana kara , akkige Binaural ahanwa mata dan mama gana honda wiswasayaka athma shakthiyak thiyenawa .. dan mama hithanneth wenada widihata neway mata puluwan kiyala sthuti akki Tashi oyata .. akki hamadam oya apita aththa kiyala denawa🙏🙏😇❤

    • @hypnoticrahas
      @hypnoticrahas  8 місяців тому +1

      @@kaushikaushalya2496 ow dear api anith ayawath danuwath karanna one Godak young aya mewata yomuwenawa .. thanks dear oyage e commentekata godak ayata wadagath way.....

  • @sachihansi8942
    @sachihansi8942 8 місяців тому +29

    මට විශ්වය නිසා ලැබිච්ච දෙවල් බොහොමයි❤

  • @deepadammika9446
    @deepadammika9446 8 місяців тому +17

    බොහොම ස්තුතියි ඔබට මෙවැනි දෙවල් වලින් දැනුවත් කලාට මම දිනපතාම වගේ 23.23 දකිනවා මගේ සියලු බලාපොරොත්තු ඉටු කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🌈🌈🌈🌍🌍❤❤

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 2 місяці тому +4

    23:23 mn දැන් දැක්කා වෙලාවෙන්.ස්තුතී හයියෙල් එන්ජල් ...නමස්කාරය වෙවා ..

  • @rmnurajapaksha5950
    @rmnurajapaksha5950 8 місяців тому +6

    I saw 23.23 when Im listening to this🙏❤. Thank you mother universe❤❤

  • @K.T.V.J
    @K.T.V.J 9 днів тому +1

    අනේ ඇත්ත මයි අක්කෙ මම මේ දැන් 23. 23 වෙලාව දැකලා මේ විඩියෝ එක සර්ච් කලේ . හරිම සතුටුයි . මේ කියපු විදිහට මගේ සියලු බලාපොරොත්තු , ආදරය මට හිමිවේවා. ආදරනීය විශ්ව මතාවට ස්තුතියි 🙏🙏🙏 බොහොම ස්තූතියි

  • @punardividusha1661
    @punardividusha1661 8 місяців тому +6

    මගේ සියලුම බලාගන්න ඉටුකර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති ..❤❤❤

  • @thiliniperera3368
    @thiliniperera3368 8 місяців тому +11

    අක්කා මට නිතරම 69 පෙනෙනවා, ඒ විතරක් නෙමෙයි 11:11, 22:22 , 888 මේ angel numbers නිතරම පේනවා...
    මගේ ආදරණීය විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ❤❤❤

    • @shehanfernando2466
      @shehanfernando2466 8 місяців тому +1

      මටත් ඔය ටික තමා පේන්නේ

    • @shehanfernando2466
      @shehanfernando2466 8 місяців тому

      මේ අංක ටික දකින එකට හේතුව පැහැදිලි කරන්න ටාශා මිස්.

    • @hypnoticrahas
      @hypnoticrahas  8 місяців тому

      69, Family ekata godak samabanda wenna .. wishwayath ekka positive wada karanna oyata sarthaka wenna nam.
      mama mirror nos gana video ekak gennam

  • @BandulaAbesinghe-o3w
    @BandulaAbesinghe-o3w 2 дні тому

    23.23 ආදරනිය විශ්ව මාතාවට ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤❤❤

  • @VishmiKavindya-ti6zn
    @VishmiKavindya-ti6zn 8 місяців тому +8

    2021:11;13 ra 11.23 ta wage thamai eya mata adarei kiuwe 😊mn ethakota 23:23 gana danan hitiye na
    Wishwa mathawata aneka warayak sthuthi ❤❤❤

  • @Sandu128
    @Sandu128 8 місяців тому +2

    ස්තුතිය් අදරනිය විශ්වය අත්තමයි විශ්වය මහ පුදුම දෙයක් .මට විශ්වයෙන් ගොඩාක් දෙවල් හම්බු උනා එක සත්තයි. ඉතින් මන් මගෙ ඒන්ජල්ටත් අදරනිය ව්ශ්වයත් ස්තුතිවන්ත වෙනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Blacky45683
    @Blacky45683 8 місяців тому +3

    අනේ අක්කි ඔයාගෙ desire body subliminal එක වෙනුවට බර වැඩි කරගෙන මහත් වෙන්න binaural beat එකක් දෙන්නකො

    • @hypnoticrahas
      @hypnoticrahas  8 місяців тому

      dear mekata msg karanna facebook.com/profile.php?id=100090288739657

  • @adbutman33
    @adbutman33 18 днів тому

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏මගේ ප්‍රාර්ථනාව ඉටු කර දුන් විශ්ව මාතාවට බොහොම ස්තූතියි 🙏

  • @gangagayani
    @gangagayani 8 місяців тому +6

    මාගේ ආදරණීය විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @Dishanchandana
    @Dishanchandana 22 дні тому +1

    ගොඩක් වෙලාවට මාත් 23:23 දකිනවා..මේ ගැන හරියටම දැනගත්තෙ අද...ස්තුතියි විශ්ව මාතාවට .❤️❤️❤️.ඔබ තුමියටත් ස්තුතියි 💐🙏

  • @dulagirl29
    @dulagirl29 8 місяців тому +2

    විශ්ව මාතාවට ස්තූති වේවා..
    අද දවස ලස්සන ආදරය පිරුණු සාර්තක දවසක් බවට පත් කර දුන් විශ්ව මාතාවට ස්තූතී වේවා...❤️😍🙏🌎

  • @ireshchathurangaireshcha-lz9dd

    මේ විඩීයො එක දකින කොටත් 11.11 යි වේලාව අක්කෙ...🙏🙏❤❤❤
    ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ....❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadalisilva-f1r
    @sadalisilva-f1r День тому +1

    Thank you universe and thank you tashiya❤❤❤

  • @UmayaDewumini
    @UmayaDewumini 8 місяців тому +1

    මට විශ්වයේ ආශිර්වාදය නිසා ලැබුදේ අනන්තයි අප්‍රමාණයි විශ්වයට ස්තූති ඔයාට නිරන්තරයෙන්ම විශ්වයේ ආශිර්වාදය ලැබේවා❤️🙏

  • @Chamodya-zd1hn
    @Chamodya-zd1hn 8 місяців тому +3

    නිතරම මන් කියන්නෙ මගෙ විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුති වෙමි..❤️🙏🤍🤍🤍..

  • @lakminiwimalasuriya577
    @lakminiwimalasuriya577 8 місяців тому +2

    Adaraniya wishwa mathawata sthuthiwantha wewa🙏

  • @priyangaabeysinghe190
    @priyangaabeysinghe190 8 місяців тому +3

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ..❤❤❤❤

  • @AnnSilva-g4i
    @AnnSilva-g4i 2 місяці тому +2

    23:23 Thank you universe ❤️

  • @VirajmadhusankaJayasinghe
    @VirajmadhusankaJayasinghe 8 місяців тому +1

    23:23 විශ්ව මාතාවට ස්තුති වන්න වේවා 🌏🍃🍃🙏🏻❤️

  • @Sihini567
    @Sihini567 8 місяців тому +2

    Mata hamadama me welawa penawa...thanks wishwaya mage adaraya mata labA dunnata

  • @ayeshaswarnamali2736
    @ayeshaswarnamali2736 8 місяців тому +1

    මගේ අාදරනිය විශ්වය ට ස්තුතිතයි❤❤❤ස්තුතියි❤❤❤ස්තුතියි ❤23❤23❤ මගේ පාුර්ථනාව ඉශ්ඨවුවා මට සල්ලි සල්ලි සල්ලි ගොඩක් අාකර්ශනයවෙිවා ❤❤❤❤❤❤❤

  • @sanduni21
    @sanduni21 8 місяців тому +2

    Thank you universe ♥️🌍
    Thank you angels 💗🧚
    Thank you akki ♥️🥰

  • @RashenDarshana
    @RashenDarshana 2 місяці тому

    විශ්වයට අනේක වාරයක් ස්තූතියි 🙏🙏💞🌷🌷

  • @UpulPerera-eb2ti
    @UpulPerera-eb2ti 5 місяців тому +1

    23.23 Thank you so much mother universe and thank full my gardiyan angel💕💕💕💕🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @dilhaniiroshika7345
    @dilhaniiroshika7345 8 місяців тому +1

    මාගේ ආදරනීය විශ්ව මාතාවට එක් වරක් දෙවරක් තෙවරක් නොව ලක්ෂ කෝටී වාරයක් ස්තුතියි වන්ත වේවා....❤️🙏❤️

  • @nipunipoornima9125
    @nipunipoornima9125 8 місяців тому +2

    Me video ek blnkotma vage angel number ekkui , mirror number ekkui dakka 😊. me video ek dammt akkit vagema , adraneeya vishvayatath godak sthuthiii.. e vagema mage guardian angeltath godak sthutuiii.. mage vagema anith hamaogemath prarthana ishta kiriima gana vishvayata sthuthiii.

  • @Ananjana-z4i
    @Ananjana-z4i 8 місяців тому +2

    Akke mirror hour gana video ekak dnnko. Mn hariyata dakinawa ❤❤

  • @Shenu-z7v
    @Shenu-z7v 8 місяців тому +2

    ගොඩක් වෙලාවට දකිනවා ❤😍

  • @Amiladhanushka-e1f
    @Amiladhanushka-e1f 8 місяців тому +1

    Godak isthuthi oba thumiyata thaashiya

  • @battibatti4256
    @battibatti4256 8 місяців тому +1

    Thank you mis..❤❤❤❤❤❤.Mata laba dun sa laba dena siyaluma dewalata aneka warayak Thank you Thank you Thank you soooomuch .universe ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ishan-d8d
    @ishan-d8d 8 місяців тому +2

    මම මෙ වෙලාවෙදි විඩියෝ එක බලන කොට 1.11 දැක්කා❤

  • @Chamila-q7j
    @Chamila-q7j 8 місяців тому +1

    මගේ ආදරණිය විශ්ව මාතාවට අනන්ත වාරයක් ස්තුතියි.. ස්තුතියි... ස්තුතියි...❤❤❤❤❤

  • @bhagyarathnayaka
    @bhagyarathnayaka 2 місяці тому +1

    ගොඩක් ස්තූතියි මේ ගැන දැනුවත් කලාට මමත් නිතරම මේක දකිනවා 23:23 මං මගෙ යාලුවගෙන් ඇහුවා ඇයි ඒ කියලා එයා තමා කීවේ යූටියුබ් එකේ හොයලා බලන්න කියලා රෑට වෙලාව බලන්න හිතුනම ෆෝන් එකෙන් වෙලාව බලනවා හැමදාම දකින්නේ 23:23 ❤️💐විශ්ව මාතාවට ස්තූතියි 🙏 😊

  • @A.N.CFonseka
    @A.N.CFonseka 8 місяців тому +2

    ස්තූතියි මිස්, ඔබගේ ජිවිතයත් දිනෙන් දින සාර්ථක වේවා!❤

  • @sandyaramani6853
    @sandyaramani6853 8 місяців тому +1

    Thankyou mother univers and my angels...🎉🎉..❤❤...🧚‍♂️🧚‍♀️🧚

  • @imalkacharuni2582
    @imalkacharuni2582 8 місяців тому +1

    මෙ විශ්ව මාතාවට අනේක වරයක් ස්තූතියි.....

  • @TaeheeKim-e6d
    @TaeheeKim-e6d 2 місяці тому

    විශ්ව මාතාවට ස්තුතියි💙🙏

  • @SDacademy2020
    @SDacademy2020 8 місяців тому +3

    First comment ,mage menma anek sama kenekgema parthana itukara dun wishwa mathawata ස්තුතිවන්ත වේවා.❤️🙏❤️

  • @isuwariamarasinghe7966
    @isuwariamarasinghe7966 7 місяців тому +1

    Miss dannawada mama dn inne lokuuu aulaka e inna gaman 2323 dakka eke theruma mama hoyala nika youtube ekata awith mage prashneta wisadumak missge vedio walawath athi kiyala hoyaddi dakke me vedio eka aththatama mara tharam wishwaye adare maa widinne prashnayak wela ekata uththara hoyaddi sathutak daneddi hamadekatama wishwaya math ekkama innawa danenawa mata hodatama ❤,thank you universe ❤

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 8 місяців тому +3

    විශ්වයට ස්තුතියි 😊❤

  • @chathuralakindu3398
    @chathuralakindu3398 8 місяців тому +1

    ඔබතුමියට බොහොම ස්තූතියි

  • @piyumimalisha9708
    @piyumimalisha9708 8 місяців тому +1

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වේවා🥺🙏

  • @MrSanjaya1984
    @MrSanjaya1984 8 місяців тому +1

    ආදරණීය විශ්වය... ඔබට අනේකවාරයක් ස්තූතියි...

  • @ShaminiSasanthika
    @ShaminiSasanthika 8 місяців тому +1

    විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤❤මගේ ආදරේ ඉක්මනින් ම ලැබේවා! විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි!!!

  • @LakshikaThilakarathna-j9w
    @LakshikaThilakarathna-j9w 8 місяців тому +1

    Mage බලාපොරොත්තු siyalla ඉටු කර දුන්න wishwa mathawatath uriel angel tath ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏

  • @upekakahawevitharana5854
    @upekakahawevitharana5854 8 місяців тому +1

    Woow my dear sis ❤️ thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks mother universe 🦋🦋🦋🦋🦋🦋

  • @champigamlath5263
    @champigamlath5263 8 місяців тому +1

    ස්තුති ස්තුති ❤❤❤ nurse

  • @VihangaSilva-ig6dj
    @VihangaSilva-ig6dj 8 місяців тому +1

    Dear mother universe and my guardian angel thank you for everything 🙏🌼🌏❤️

  • @kashmilatharangi
    @kashmilatharangi 8 місяців тому +2

    Mage sema balaporoththuwakama itu kara dun vishwa mathawata aneka siyadahas warayak sthuthiiii❤❤❤❤

  • @wasanawasana312
    @wasanawasana312 Місяць тому

    Uthum Vishwa mathawata aneka warayak sthuthi sthuthi sthuthi🙏🙏🙏

  • @nadeekasarojani3600
    @nadeekasarojani3600 Місяць тому

    ස්තුතියි විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @shanthapriya4780
    @shanthapriya4780 7 місяців тому

    ස්තූතියි ඔයාට ❤ විශ්වයට ස්තූතියි ❤ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🦋🌠🌟⭐❤️💜️💯🙏

  • @LiyanapathiranaNisansa-sx3ff
    @LiyanapathiranaNisansa-sx3ff 8 місяців тому +1

    මාගේ ආදරණීය විශ්වයට ස්තුතියි 🙏❤🙏❤

  • @samanthigallanawaththarge6300
    @samanthigallanawaththarge6300 8 місяців тому +2

    ස්තුති ඔයාට🙏🙏🙏🙏🙏🙏ස්තුති විශ්වමාතාවට❤️❤️❤️❤️❤️❤️

  • @udarichethana870
    @udarichethana870 2 місяці тому

    ආදරනීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතිය ❤️🙏මාගේ ඉශ්ට දේවතාවන්ට අනේක වාරයක් ස්තූතිය ❤️🙏🧚

  • @darshanifernando5723
    @darshanifernando5723 8 місяців тому +1

    විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි 🙏

  • @manulilohansa
    @manulilohansa 2 місяці тому

    මගේ තාරකගේ අදරය ලබා දුන්න විශ්ව මාතාවට ස්තූති

  • @technotricks4298
    @technotricks4298 8 місяців тому +2

    Bohoma isthuthi Madom. mamath 23:23 dakinawa...manifest karagena hitapu dewal tiken tike itu wena bawa penawa..

  • @RuwandiTharuka
    @RuwandiTharuka 8 місяців тому +1

    විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @dilaninisansala4012
    @dilaninisansala4012 7 місяців тому

    මාගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤

  • @sheshyumihen9339
    @sheshyumihen9339 2 місяці тому

    මට හැමදේම ලබාදුන් ආදරණීය ව්ශ්ව මාතාවටත් මගේ ඉෂ්ඨ දෙවියන්ටත් සියලුම දේව දූතයන්ටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි 🙏❤❤🙏

  • @OshaniRanaweera-v6f
    @OshaniRanaweera-v6f 8 місяців тому +1

    Thank you univers and gurdian angles ✨️ 🧚‍♀️ 🦋

  • @DilikiKahawatta
    @DilikiKahawatta 4 місяці тому

    Thank you so much my guardian angel🧚💖🥰 මගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා ආදරණිය විශ්වයට අ⁣නෙක වාරයක් ස්තුතියි🌌🙏🌎💫

  • @AchiniImansha-vb1vf
    @AchiniImansha-vb1vf 4 місяці тому

    මගේ ප්‍රසාද් අයියගේ ආදරේ ලබාදුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි..❤

  • @ireshaherath5364
    @ireshaherath5364 8 місяців тому

    23.23 ඉයේත් දැක්කා අදත් දැක්කා ස්තූති ඒන්ජල් හයියෙල්❤❤❤❤

  • @jeongshiya3954
    @jeongshiya3954 8 місяців тому +1

    Thank you universe ❤ and thank you my haiaiel angel for give me everything i hope ❤ and also thank you akki for this vdo ❤🎉

  • @muthujayakodi8843
    @muthujayakodi8843 8 місяців тому

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ ටාෂියා නංගි ඔයාටත් ගොඩක් ස්තුතියි ❤ දකින

  • @nayoKarandugoda
    @nayoKarandugoda 4 місяці тому

    මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි .. ❤❤🙏

  • @inokainoka9764
    @inokainoka9764 4 місяці тому

    මුලින් තනි අංකදැක්කා දැන් දර්පන අංක තමයි නිතරම දකීන්නෙ ස්තුතියි❤❤❤❤❤❤❤❤❤

  • @rashmidethabrew3427
    @rashmidethabrew3427 8 місяців тому

    විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏✨✨🌹🌹💖💖
    ඔයාටත් ස්තුතියි 🦋🦋💖💖🌹🌹

  • @IroshikaMorel
    @IroshikaMorel 8 місяців тому +1

    මේවගේ දැනුවත් කරන ඔයාට අනේක වාරයක් ස්තුතියි ආදරණීය ව්ශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @lakshaniadhikari7979
    @lakshaniadhikari7979 8 місяців тому +1

    Thank you mother universe 🕉🧿♾🙏😊❤

  • @Sagarika742
    @Sagarika742 3 місяці тому

    23:23 ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤

  • @nadeekapiyadarshani348
    @nadeekapiyadarshani348 21 день тому

    23.23 viswa mathawata aneka warayak sthuthi❤❤❤

  • @KrishanthiPanchaali-bs2om
    @KrishanthiPanchaali-bs2om 8 місяців тому

    ආදරණීය විශ්ව මාතාවට 🙏අනේක වාරයක් ස්තූති ❤
    මාගේ සියලුම යහපත් ප්‍රාර්තනා එලෙසින්ම ඉෂ්ට කර ගැනීමට ආශිර්වාද කිරීම ගැන බොහොම ස්තූති🌹🦋

  • @layonika7561
    @layonika7561 8 місяців тому

    විශ්ව මාතාවටත් ඔබටත් ගොඩක් ස්තුතියි 💚🙏🙏

  • @cpsalgado9385
    @cpsalgado9385 8 місяців тому +1

    Thank you my dear ❤️ thank you very much.
    Thank you universe thank you 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanidesilva4506
    @shanidesilva4506 3 місяці тому

    Wishwa maathawata aneka waarayak sthuthiyi 🙏🙏

  • @subashiperera6804
    @subashiperera6804 8 місяців тому +1

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිය 🙏🙏🙏 ❤❤

  • @DasuniNawodya-c9v
    @DasuniNawodya-c9v 2 місяці тому

    Thank you mother universe and my gardeian angel 🙏🙏🙏

  • @samadaratennakoon230
    @samadaratennakoon230 4 місяці тому

    මාගේ විශ්ව මෑණියන්ටත් මේ මුලු මහත් විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ....🙏🙏🙏 ලෝවාසි ලක්වාසි සැමටම ආශිර්වාදය හා බලාපොරොත්තු ඉටුවේවා

  • @safnasanoin9870
    @safnasanoin9870 8 місяців тому +1

    ❤❤විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ❤

  • @loshinithathsarani3361
    @loshinithathsarani3361 8 місяців тому +1

    Thank you universe 🤗🙏❤️ thank you akki 🙏❤️🤗 thank you thank you thank you thank you thank you thank you thank you universe 🤗🙏❤️ hamdekmt thank you ❤

  • @RanyeKuwait
    @RanyeKuwait 8 місяців тому

    මට මගේ.බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏

  • @Nilanthi-j9h
    @Nilanthi-j9h 3 місяці тому

    ස්තූතියි මගේ ආදරණීය විශ්ව මාතාවට දැනුත් දැක්කා Thasi අද දෙපාරක්ම දැක්කා ඇත්තටම ඔවි ඒ ආදරේ මට වෙනදාට වඩා දැනෙනවා වෙනදාටත් වඩා ආදරෙයි ඇත්තටම ආදරෙන් දුක් විදින හැමෝටම තමන් පතන ආදරය ලැබෙන්න ඕන ආදරෙයි Thasi ඔයාටත් ❤❤🙏🙏✨️♾️✨️🌹🌹🥰 thanks my angels ✨️♾️✨️❤️🙏

  • @milanishami0836
    @milanishami0836 8 місяців тому +1

    අක්කේ මේ වගේ ඒන්ජල් නම්බර්ස් ගැන අදහස් වෙන කරුණු ගැන වීඩියෝ එකක් ගේන්නකෝ ❤

    • @hypnoticrahas
      @hypnoticrahas  8 місяців тому

      videos 2k dala thiyenawa me channel eke balanna

  • @KanchanaRajapaksha-m9f
    @KanchanaRajapaksha-m9f 8 місяців тому +1

    Thank you madam thank you mother universe

  • @funnyfails-z7s
    @funnyfails-z7s Місяць тому

    Wishwa maniyanta sthuthi wantha wewa..♥️♥️

  • @NimeshMadushanka-p6x
    @NimeshMadushanka-p6x 8 місяців тому +1

    Mage adaraniya vishva mathavanta aneka varayak sthuthi♥️♥️🙏🙏🙏

  • @user-princess2-jr
    @user-princess2-jr 4 місяці тому

    23.23 ව්ශ්ව මාතාවට ස්තුත්යි❤

  • @malkidissanayake402
    @malkidissanayake402 8 місяців тому +1

    Thank you💞 tashya thank you💞 universe

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 8 місяців тому +2

    ස්තුතියි ඔබට ❤❤❤.ජයවේවා බුදුසරණයි දෙවීපිහිටයි .

  • @maleesha778
    @maleesha778 8 місяців тому +1

    Thank you so much my dear universe...🙏🙏🙏❤

  • @Universal_universal1_
    @Universal_universal1_ 8 місяців тому

    විශ්වයට අනෙකවරයක් ස්තුතියි මව ධනවත් පුත්ගලයෙක් කලාට දැන් මට ඔනතරම් මුදල් තියනවා යන වහන ගෙදොර ඉඩකඩම් වසනාවන්ත දරැවෝක් සහා වසනාවන්ත කිකරැ බිරිඳ ඉන්නෙ.විශ්වයට සහා මගේ ගඩියන් එංජල් චමුවේලට.🙏 අනෙකවරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.☸️☸️☸️🙏🙏🙏💸💸💸💸💸💸💸💸💸💸💰💰💰💰💰💰💰💰💰💰🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @shamilalasanthi4928
    @shamilalasanthi4928 8 місяців тому +1

    23:23 adaraniya wishwa mathawata aneka warayak sthuthi sthuthi sthuthi sthuthi sthuthi ❤❤❤❤