(Good program we like the your program I witching your program nice and thanks) Kondadaniya Hamuduruwo waga thawa veda danna aya gena hoyala kiyanna. Thawa gevath vena hoda veda danna kattiya gana kiyanna program videos karanna we waiting for this all so.
Mama anuradapure inna vita etuma dumriyak nathara kala ema dumriya panaganna beriwa gia atumage nama thabala kodadeniya station ada tibenawa vismitha weda thawa tianawa
මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරනවට ඔබතුමාට පින්
ඇත්තටම ගොඩක් වටිනා විඩියො හරිම ආසාවෙන් ඇහුන් කන් දුන්නෙ ගොඩක් පින් කොන්ඩ දෙනියේ හාමුරුවන්ට නැවත මේ ලෝකෙට එන්න ලැබෙනවානම් කියලා හිතෙනවා පිං අනුමෝදන් වෙලා නැවතතප අතරට වඩින්න
ඇත්තටම හොදයි.මාත් බොහොම උනන්දුයි කොන්ඩදෙණියේ හාමුදුරුවන් ගැන තවත් දේ දැන ගන්න.
මමත්
ස්තුතියි ඔබට තොරතුරැ ගෙනඅාවට
මමද අහලා තියෙනවා කොන්නදෙනියේ හාමුදුරැවො බලවත් කෙනෙක් බව අතිතයේ බුද්ධ චිවරය මත ඉන්න බලවත් හාමුදුරැවරැ ඵ් කාලයේ සැහෙන්න ඉදලා තියෙනවා බෙෘද්ධයන් හැටියට විස්මකර්ම වැඩ කල අපේ හාමුදුරැවරැ ඵදා සැහෙන සිටියා කොන්නදෙනියේ හාමුදුරැවො බලවත් කෙනෙක් බව ඇත්ත .අනාගත පරපුරට දැන ගැනිමට මෙවන් වැඩ සටහන් සැහෙන වටිනවා
ඔව් ගොඩාක් හොදයි අපිට ඒ තොරතුරු දන්න්වපු ඔබට ගොඩක් ස්තුති නැවත තොරතුරු ගේන්න ඔබට තෙරුවන් සරණයි 👍👍👍👍👍👍💗💗💗💗
ඇත්තටම ගොඩක් ආසාවේන් අහන්නෙ
මමත් අහලා තියෙනවා .නමුත් විස්තරනම් දැන්නැහැ ආසයි.අහාන්න බුදු සරණයි ඔබ තුමන්ට 🙏🙏
මාත් යාපහුවේ තමයි.... කොන්ඩදෙනියේ හාමුදුරුවෝ ගැන අපේ අත්තල කියලා තියනවා ඒවා සත්ත්‍ය කතා... 👍👌
Oba me loke ජීවත් wenna one....mathu budu වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Niyamaiii aththama තව කොම්ඩදෙනියෙ හාමුදුරුවො ගැන කියන්න..... අනේ කොන්ඩදෙනියෙ පන්සලට යන විදිහ ටිකක් කියන්නකො සහෝදරයා..........
ඔය හාමුදුරුවෝ ගොඩක් බලගතු කෙනෙක් 🔥🔥🔥
Yamu Lowa Wata Thawath Hamoduru wan gana kiyanna👍🏻👍🏻👌🏻
අපෙ කලය නාස්ති නොකර කියන එක කෙටියෙන් කිව්වා නම් හොදඉ නෙද
Mata mea hamuduruwo contact kara ganna one ae kohomada.danna kenak phone number ekak ewanna.
Oyaa kiyana de aththa mama oya hamuduruwan gana ahala thiyenawa
@@anuradhaperera6975 me suwaminwahanse apawath wela dan wasara 40 50 vithara wela
Keep us informed of these incidents of Ven Konnedaniya .We really appreciate your efforts to enlighten us
thank you
වැඩසටහන සුපිරි කරුනු ගොඩක් මම අහලා තියන විදියම තමා
අශේන් සංදීප් 6372
ගොඩාක් හොද කතාවක් .ඔබට බුදු සරණයි .ඔවා.වටිනාකම දන්නෙ .නැහැ .
Harima asawan ahagan siteya harima pudumai sadu sadu sadu hoda wadagalh api Katar rata sita
Kondadeniye Hamuduruwanta Niwan Suwaya Labewa mamath owhuge me haskam ahala thiyenawa
අපේ මිනිස්සු අපේ රටේ සිදුවෙච්ච බලගතු දේවල් වටිනා දේවල් හැම දෙයක්ම අමතක කරනවා වටිනා පුද්ගලයන් විනාශ කරනවා අද මේ රට අගාධයකට ගිහින් තියෙන්නේ අන්න ඒ නිසයි රට ගැන අපේ ජනතාව ගැන රටේ දියුනුව ගැන හිතන්නේ නැහැ අනිකව මරල හරි කමක් නැහැ තමන්ගේ බඩ පිරෙනවනම් රටට හෙන ගහල ගියත් කමක් නැහැ කියන ජාතියේ තිරිසන් විදියට ඉන්නෙ අපේ දේවල් කිසිම දවසක අගය කරන්නෙ නැහැ
chaminda Prasad ou eka thamai atta , comments balanakota therenwa😒
ඔබට ජයවේවා ස්තූතියි
හ්ම්ම් හ්ම්ම්...💃💃💃💃💃සිනාසෙන්න දසන් නොපෙන්නා කියලා‼️‼️කියන්නේ ඕකට තමා‼️යසයි ‼️පැටිකියන්නටදුන් දඩුවම🙌💃💃💃😃😃
මෙ කතා සත්‍යයකි .මන්ද මාද කොන්ඩදෙනියෙ අයෙකු බැවින්.අපේ අච්චිලා මෙවා ගැන කියල තියෙන නිසා ...ඒ අය අත්දැකපු දෙ නිසා
Puluwannam mata ae hamuduruwange phone number ekak ewanna plz
Thama innawada a hamuduruwo
Ma..hamuduruwoo..Apawath..walla
Hi
Un wahanse apawath wela dan
Ape kiri ammage game kiriyqmma dane dila thiyanawa ape kiri athtage ansabage hoda karapu sadu ape saduta godak pin sadu sadu
Supirima video ekak thama.
හාමුදුරුවන් ගැන අපිට අම්මා කියලා දිලාතියෙනවා හරිම බලගතුයි කියලා
(Good program we like the your program I witching your program nice and thanks)
Kondadaniya Hamuduruwo waga thawa veda danna aya gena hoyala kiyanna. Thawa gevath vena hoda veda danna kattiya gana kiyanna program videos karanna we waiting for this all so.
Gdk watinawa. nodanna ayata danaganna mewa dana eka. God luck..
ඇත්තටම වටිනවා
Hodai mawaya agaya taranna samaharak ayata☺
හොද දෙයක් කලත් බනිනවා,වැරදි දෙයක් කලත් බනිනවා.🧐
බලවත් හාමුදුරු නමක් 🙏
mava aththa
බුදු රජාණන්වහන්සේ වර්ණනා කලේ ඉවසීමේ තපෝ ගුණයයි. විශ්වයේ අසම සම බලයක් හිමි ගෞතම බුදුන් වහන්සේ කිසි දිනක තමන්ට අපහාස උපහාස උසුලු විසුලු කල කිසිකෙකුට අබමල් රේණුවක හිංසාවක් නොකලහ. නමුත් බුද්ධ චිවරය දරමින් කට්ටඩිකම් කර අපාගත වුනු කාලකණ්ණි චීවරධාරීන්ව වීව්ස් ගැනීමේ අරමුණ නිසා උඩ දැමීම විහිලුවකි.
Hamudurukanakauta apahasa karana topi waga kalakannita tami ohoma wala tiyanna ekatamai topi oya waga kata karanna.
අනෙ,මමත්,ගුරුකම්,කරා,පට්ට බොරු,අන්තිමට,පොන්වගෙන,,හාමුදුරුවො,දැන්නැලුභරියටකරන,මගෙදුක්විදපුසල්ලි
Best ❤
Oya kathawa mamath ahala thiyenawa
Good video
Serama hodai me music eka nathnam redda
කාලය ගන්නවා වැඩියි, එපා වෙනවා. කෙටියෙන් වීඩියෝව කලානම් නේද හොඳ.
niyamai
Jaya wewa thawa thawath me wage videos danna
Patta voice aaaaa a.......
Kondadeniye koheda thiyenne.hamuduruwange .gola hamuduruwo nadda.? Dan nambarayak nadda.?
Oba thumata godak pin me wage dewal idri path karata
ඔන්න අපිත් සහයෝගය දුන්නා මගේ youtube යූ ටියුබ් චැනල් එකටත් සපෝට් එකක් දෙන්න ජය වේවා
ponna vesavo vinadi 3 kin kiyanna thiyana eka vinadi 13.45 kiyavanne thota mongalda nathnam kondadeniye vena kavru hari monava hari kalada?
Godak hoda kathawak
🙏🙏🙏
Mama ahala thiyenawa...hariyata yamak kaloth hari..boru karayoth innawane..eth kondadeniye guru kam hariyatama hari bro..athdakimen kiyanne..
Oya kohomada athdakimen kiyanne dr
🌷🌷🌷sadu sadu sadu
Kondadeniy hamuduruwo apawath une kohomada a gena weda satahanak karanna
එතුමා ජීවත් උනේ කොහි වර්ෂවලදි ද ස්තුතියි
Mahathma ya...Kathakaranna....horakamak..Kala..ayak.saaya.
Video dapan owa viswasa karanne kohomada bn uba kata gotala kiyonawa ne
Me wage ewa thawath apita balanna uploads karanna.
මේව ඇත්‍තම කතා වෙන ආගම්වල උන්ට ජෙල ඇති මොකද උන්ගෙ පකාලට කරන්න පුලුවන් දෙයක් නැතිනිසා. තොපි දන්නවද බොලව් පෲතුගාලෙ තියාගෙන් උන්ගේ සාස්තෘ වරයා කියල අදහන්නෙ කොන්ඩෙ වැවෙන නියපුතු දික්වෙන මැරුනත් නරක් වෙන්නෙ නැති නොමැරි මැරිලවගෙ ඉන්නෙ කවුද කියල? හ්
රාහුල හාමුදුරුවෝ
+arunalu bulathsinhala මෙිවගේදෙවල්දැනුත්තියනවදඑකොහෙදගම
+Kwt Kwt මොකක් තේරෙන්න කියනවද
@@kwtkwt810 0713371979
තේරෙන සිංහලෙන් ටයිප් කරන්ඩ ස්කෝලේ ගියෙ නැද්ද දෙමළ තේරෙන්නේ නෑ දෙමළ අය කියනවා ප්‍රබා මැරිලා නෑ කියලා, පාරාවොත් එහෙමයි ලංකාවේ නම් කලු ගල් වැවෙනවා ගස් කොලන් වැවෙනවා පාර්ලිමේන්තු වත් වැවෙනවා
ahanna asai kathawa atth meya nelawenawane lada wage apa wenawa ahanna
තමුන් කල වරද පිලිගන්න බැරි
අදම යෙක්
Garu mahathmayanani bohoma agayanawa.mamath ahala tiyenawa .meewa sattha katha
හ්ම්.ok 👍👍👍👍🐍🐍🐍
නීලූ Mama l
@@sureendraharshani5942 hmmm 👍😅
අපේ ගමෙ ඔය
Katandarayak unearth keyana kramayak teyana neda
යව යවා බැලුවෙ
උතුමි හමුදුරැවෝ කෙනෙක්
Thisgood
අනේ හලෝ..ඕක ඉක්ක්මනින් කියවනවකෝ...කෙකෙර ගගා ඉන්නෙ නැතුව ..එපා වෙනව අහගෙන ඉන්නකොට
Ubalata ona ona widiyata kiyanna baha
ටසිරි...
අර මියුසික් රෙකෝඩ් කරන එක්කෙනාමයි ද නයි එෆ්එම් කරන්නෙත්..
එලම..!
කොන්ඩදෙනියේ හාමුදුරුවෝ තාම ජීවත් වෙනවද?. උන්වහන්සේගේ පන්සල කොහෙද තිබුනේ?
Wela gannawa wadi
Kondadeniye swarminwahanse wage wage uthum hamuduruwoo namak mage rata ta bihi wemi gana mn godak adambara wage sathutu wenwa....
ikmanata kiwanam hodai kathawanam hodai
යකෝ .ඕක හරියට ඉක්මනට කියපිය. නැත්තන් මේවා නොදා හිටු.තොට කතා කරන්ට පන නැත්තම් කතාව ගල්පගන්ට බතොට?බැරි දේ නොකර හිටු.අප්පිරියා හිතෙනවා බලන්ට.
Ane hamuduruva ne mey ratata vina karana deesapaluvo tikata mukuth karanna berida rata beera ganna
twama jewatun atara innwada hamuduruwo
අම්මෝ නයා ඒ වෙලාවේ එතන හිටියා වගේනෙ කියන්නේ😆
Kondadeniye hamuduruwo wahila ekthenaka wada karanawa saththyai seda suwapath karanawa ewelema leda hodakaranawa kauruth danne kattiya hithai mama pissu kiyawanawa kiyala....
👍👍👍👍👍
ikmanata kiyapanko
me keyana manussayata mulinma weniwal gate powanna one gotha gaha gaha enne
ada kale hama vinasayakatama mula waradata a mohothema daduwam nokeremai ..
මේක දැම්මනේ නයෝ කලින්
PLEASE AI KONDADENIYE GALA PALILA THIYENA HETHUWA KIYANNA
E wage hamuduruwaru inna තිබුණේ ada kale .
vela gannava vadi nadda
Yako ikmanta oya kiyan eaka kiyapan ..... mona magulakda maa
Tatabanawana
Numbare dennako aiye hamuduruwange
Phone number aka ganna puluwanda suwaminwahansege
nama wanas karnna
හරියටම නම දාලා තියනවා.. "නයි FM" 😂
Oya hamuduruwo hitapu pansa Kohada thiyanna
ane🐍yooo mama baya na😂😉😉
Konda deniya koheda tiyanne swamenwahanseegedurkatana no danna puluwanan
pansale number ekk thiynwada?
Buddagama kiyanna Vishwaya dinnanna puluwan 1a ma margaya...
Apoi ikmanata kiyanawako oi
තෙපර බානව වැඩියි කියල උබට තෙරෙන්නෙ නැද්ද යකෝ ,
Mama anuradapure inna vita etuma dumriyak nathara kala ema dumriya panaganna beriwa gia atumage nama thabala kodadeniya station ada tibenawa vismitha weda thawa tianawa
ඔයා කතාව නලෝනවා වැඩී වගේ 😳
මෙහෙකව කියලා මදියි
Sokk kathawa ikmanin kiuanam😂
ඔක්කොටම වඩා හොඳයි ඒක කොලේක ලියල පෙන්නුවනම් මොන මගුලක්වත් ඇහෙන්නේ නෑ නේ කියන එක
katawa maru ahan iddi nindayanawa haiyen kiyapanko 😂😂😂😂😂😂😂😂😂😂😆😀😆😁
Koheda kondadeneya phon no dennako
Naihami hareyata eda etana hitiyavage kiyanne . athta tamai neda ara e game kenekuth kiyanne. Koheda e Gama tiyenne .