හොර සහතිකෙන් පත්වීම් ගත් ගුරුවරු 14ක් දොට්ට...

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 21

  • @user-uy7ke1vb8i
    @user-uy7ke1vb8i 3 години тому +7

    අනිවාරෙන් පරීක්ශා කරලා බලන්න ඕන..ඔය වගේ කී දෙනෙක් ඇතිද රාජ්‍ය සේවයෙ...😑

  • @AndrasGraant
    @AndrasGraant 3 години тому +4

    ඉතින් සුදුසුකම් නැතුව ගිහිල්ල ඉස්කෝලවල ළමයින්ට උගන්වන්නෙ කොහොමද ? උගන්වන්නෙ මොනවද ?😇😮🤔

  • @imeshmadusanka3872
    @imeshmadusanka3872 4 години тому +4

    මුලු රටේම හොර සහතික හොයන්න

  • @nadeeksandamal4921
    @nadeeksandamal4921 Годину тому +2

    දේශපාලන පත්වීම් ගත්ත.. කත් ඇදලා පසසවල් සෝදලා ජොබ් ගත්ත ගොතයෝ ගොඩක් ඉන්නවා ප්‍රා සභාවේ ඉඳන් c e b එකේ දක්වා ම උන් ඔක්කොම සුදුසුකම් තියේ ද බලන්න ඕනේ

  • @DR-pv3lq
    @DR-pv3lq 2 години тому +2

    අර තහනම් කරපු කැන්සර් හැදෙන සබන් ඇඩ් පෙන්නනේ ඇයි?

  • @kapilaweerarathna371
    @kapilaweerarathna371 Годину тому +2

    Super need to be check all government services

  • @damayanthiswarna4395
    @damayanthiswarna4395 48 хвилин тому +1

    ඔිවා ඔක්කොම එලියට එනනේ මෙි ආණ්ඩුවෙන විතරයි...අන්න ඒකයි වෙනස..

  • @prasadkumara7280
    @prasadkumara7280 Годину тому +1

    ඔය ගුරුවරුන්ගේ පොටෝ ටිකත් දැම්මානම් තමයි හොද

  • @chamindabandara1995
    @chamindabandara1995 53 хвилини тому +1

    මුන් පිං පඩී ගන්න අවිත් වේන්ටෑ

  • @salindadesilva471
    @salindadesilva471 3 години тому +2

    වසර 8 ක් නිහඩව සිටිමම නඩුවක්
    ඉංගිරිසියෙන් කියමනක් තියනව
    Things are seldom what they seem
    Skimmed milk often masquerade as cream

  • @RanasingaK
    @RanasingaK 2 години тому +1

    තව ඇති.....

  • @AmaraRathnayake-b5b
    @AmaraRathnayake-b5b 37 хвилин тому

    දැන් විතරක් නෙවෙයි විශ්‍රාමිකයන් අතරත් ඉන්නවා. සහතික සමානකිරීම්ද පරීක්‍ෂා කළයුතුය.

  • @kksirisena1420
    @kksirisena1420 2 години тому

    පාර්ලිමේන්තුවට බොරු සහතික අදාළ නැද්ද ?

  • @LakshithaMadushan5777
    @LakshithaMadushan5777 3 години тому +1

    Onna maha loku giruwarunge keruwawa

  • @nandanifernando6689
    @nandanifernando6689 4 години тому +1

    Aurudu 3 giya pasu check karanavane. Den mouth karanna bhe

  • @dinushkaayeshan6103
    @dinushkaayeshan6103 4 години тому +1

    Nadu nedda itin unta