ජනපති අනුර පිළිගැනීමේ උත්සවයේ විශේෂ අවස්ථා

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ •

  • @banukamalshan8162
    @banukamalshan8162 14 годин тому +30

    අපේ රට නේද මේ පිලිගැනීමට ලක්වෙන්නේ කියා දකිනවිට හිතෙන දේ නම් නිහතමානි ආඩම්බරයක් ...ඈත පිටිසර දුශ්කර ගමකින් ආව කොල්ලෙක් අපේ රට ලෝකය ඉදිරියේ ඔසවාතබන්න මේ දරන ප්‍රයත්නය සර්වප්‍රාකාරයෙන්ම සාර්තක වේවා!!!❤

  • @disnaw992
    @disnaw992 12 годин тому +15

    අප වෙනුවෙන් ඔබ ඔතනට ඵන්නට මහත් සේ වෙර දරනානට ඇති.ජය වේවා!!!

  • @dilanamadushanka2807
    @dilanamadushanka2807 12 годин тому +18

    ඒ ගැම්ම එන්නේ අනුරට නෙවේ අපේ රටට 😳😍💕

  • @charithsameera9520
    @charithsameera9520 14 годин тому +44

    හොරා කාල නැති නිසා පපුව කෙලින් තියන් ඉන්න පුලුවන් ප්‍රථම සහ එකම ජනපති💖

    • @ruwansadaruwan7271
      @ruwansadaruwan7271 12 годин тому

      😂😂😂 හොර උපාධි පෙන්නලා ගිහිල්ල තියෙන්නේ උබේ අම්මගේ එවුන්ද පාර්ලිමේන්තු

    • @bossman4130
      @bossman4130 12 годин тому +2

      😂😂😂 උපාධි හොරු

    • @Hima-h4h
      @Hima-h4h 12 годин тому

      @@bossman4130 ubalage thaththa

    • @charithsameera9520
      @charithsameera9520 6 годин тому +1

      @bossman4130 wait and see brother or sis👍

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 5 годин тому

      ​@@bossman4130 adanna ona on hinawenakota api nishshabday.👍🏻💩

  • @MallikaSubashini
    @MallikaSubashini 13 годин тому +15

    හදවතට කඳුලක් ආවා අපේ අහිංසක අනුර සහෝදරයා ගැන. බුදු සරණයි. ❤❤❤❤❤

  • @Milroynishantha3261
    @Milroynishantha3261 14 годин тому +23

    Sri Lanka President Disanayaka Sir Congratulations 🙏🇱🇰🙏🤝🚩

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 14 годин тому +41

    කොහොමද අපේ රජා සතුටුයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @CharukaNawodaya
    @CharukaNawodaya 14 годин тому +33

    අම්මෝජවායු දූෂණය🥲

    • @Chillbaba-1990
      @Chillbaba-1990 14 годин тому +3

      No it's cold in Delhi fog is common yes during this time the smog too comes in

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 5 годин тому +1

    Oba thumata sha අපගේ රටට යහපතක්ම වේවා ! බුදුසරණයි !🙏❤

  • @surangisurangi6001
    @surangisurangi6001 13 годин тому +9

    මාර සතුටුයි ජයවේවා ජේසු පිහිටයි අපේ ආදරණීය ජනාධිපතිතුමාට

    • @ruwansadaruwan7271
      @ruwansadaruwan7271 12 годин тому

      😂😂😂 සතුට ලැබෙයි බලාගෙන හිටපන් ඔක්කොම විකුන්න අත්සන් කරලා ආවාම

  • @antonchinthaka6338
    @antonchinthaka6338 14 годин тому +10

    අපේ පන්තියේ ජනාධිපති සහෝදරයා අනුර

  • @DimukthiChathuranga
    @DimukthiChathuranga 14 годин тому +13

    ජීවිතය තිබ්බ බලාපොරොත්තුවක් ❤

  • @chameladilu780
    @chameladilu780 14 годин тому +18

    කොහොමද ගැම්ම AKD❤❤❤❤

  • @PiyankaKumari-e4f
    @PiyankaKumari-e4f 12 годин тому +3

    ❤❤❤❤❤❤❤❤ ගැම්ම

  • @Yes99125
    @Yes99125 14 годин тому +20

    ගැම්ම ❤❤❤brother

    • @Okkthi
      @Okkthi 14 годин тому

      🎉🎉🎉

  • @ugdperera3361
    @ugdperera3361 14 годин тому +6

    ගොඩක් සතුටුයි

  • @dilshan4115
    @dilshan4115 14 годин тому +10

    ඉන්දියාව සුවර් නැ අපිට කෙළවන්න බලන් ඉන්නෙ 🤔🤨

    • @Chillbaba-1990
      @Chillbaba-1990 14 годин тому

      Dude do u understand geo politics. U should be thankful that u don't have china as a neighbour .ask philipine or Indonesia. India is not interested in your affair but yes if u bring china in the Indian Ocean region india will react otherwise what we have to do with you guys.

    • @dilshan4115
      @dilshan4115 9 годин тому

      @@Chillbaba-1990 where you from?

    • @Chillbaba-1990
      @Chillbaba-1990 9 годин тому

      @@dilshan4115 kerala

  • @KumarasinhaMeththananda
    @KumarasinhaMeththananda 7 годин тому

    Jay a wewa❤❤❤❤❤❤

  • @piyantharanjan2218
    @piyantharanjan2218 14 годин тому +4

    ශ්‍රී ලංකා මාතාවගේ සිංහ රාජයා අනුර කුමාර මැතිදුන් ජයවෙිවා මලිමාව රජයට ජයවෙිවා ඉදිරියට යමු බුදු සරනයි දෙවි පිහිටයි 💐❤💐❤💐❤

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 12 годин тому +4

    කොහොමද ගැම්ම ,,අනුර තමා මේ ආසියානු කලාපයේ ඉන්න අවංක නායකයා

  • @Nishantha-kc5bi
    @Nishantha-kc5bi 14 годин тому +7

    Ape AKD 💪👊👍♥️♥️♥️♥️

  • @chamadisanayaka8116
    @chamadisanayaka8116 13 годин тому +2

    අත් දෙකේ වෙනස විතරයි .
    හමුදා නිලධාරීයාගේ ගමනම තමා .ජය වේවා .
    පොහොසත් රටක සිනාවෙමු අපි
    😃😃😃❤🙏

  • @abekoonabekoon640
    @abekoonabekoon640 3 години тому

    Budusaranai

  • @OpanayakaTekla
    @OpanayakaTekla 12 годин тому +1

    ජයවේවා ❤

  • @strongwoman946
    @strongwoman946 13 годин тому +3

    මිනිසුන්ට අැද කරන අයට සොබාදර්මය පිලිතුරු දෙයි. AKD අපේ රටට ජයක්

  • @kumuduwickramasinghe8143
    @kumuduwickramasinghe8143 14 годин тому +5

    We no need to political because he is the one Sri Lankan prasidant where ever he visit must have government salute because of Sri Lankan prasidant

  • @Sathuta_Edit69
    @Sathuta_Edit69 14 годин тому +6

    රොටියා ජනාධිපති වුනා නම් ඔය සින් එක live දෙයිනේ දෙරණෙන්😂😂😂😂

  • @YasithPraharshanaMusic
    @YasithPraharshanaMusic 14 годин тому +3

  • @senanisrilanka3158
    @senanisrilanka3158 14 годин тому +6

    අපේ ජනාධිපති ❤❤ආදරෙයි ❤❤

  • @dulangaprabath8211
    @dulangaprabath8211 14 годин тому +3

    Adoo mara gammak aa.❤

  • @strongwoman946
    @strongwoman946 13 годин тому +2

    wow

  • @ShiromiVijayanthi
    @ShiromiVijayanthi 13 годин тому +1

    හරිම සතුටුයි මේවා දකිද්දී❤

  • @BikeLover__744
    @BikeLover__744 10 годин тому +1

    කොහොමද ගැම්ම 🌝🥵😈

  • @mayakumari264
    @mayakumari264 14 годин тому +2

    තැනකට sudusu lesa hasirima
    Sinhayek අපේ AKD

  • @WimalaRathana-pu9gz
    @WimalaRathana-pu9gz 6 годин тому

    👍

  • @rajapathirana1910
    @rajapathirana1910 14 годин тому +3

    අනුර ජනාධිපති තුමෙනි පරිස්සමෙන් ඔබතුමා පිටිපස්සේන් 🐕🐕 නෙක් දුවනවා 😀

  • @roanydesilva
    @roanydesilva 8 годин тому

    පාලකයා හොරෙක් නොවන තාක් ඔහුට සහ රටට ලැබෙන ගෞරවය අති විශිෂ්ටයි. ලෝකයම අපිට නැගිටින්න උදව් කරයි. ඊලඟ අවුරුදු 5 රටට හරිම සුභයි. ඉවසලා ඉමු. 🎉

  • @chamarasandaru6438
    @chamarasandaru6438 13 годин тому +1

    ගැම්මක් තමයි බොසා ❤❤

  • @sunitalanka3102
    @sunitalanka3102 13 годин тому +1

    Me tharam harasarayen piligaththa akama janadipathi anura kumara 🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @gunaratnmbalahubrmainm29
    @gunaratnmbalahubrmainm29 14 годин тому +3

    ❤❤❤❤❤❤❤ 🙏🌹🌹🔥🔥🌹💋🌹🔥 jayaweava 🙏🌹🙏🌹

  • @gamingpodda968
    @gamingpodda968 13 годин тому +1

    හොද පිළිගැනීමක් තියෙනවා

  • @fathimarino2763
    @fathimarino2763 9 годин тому

    Athi vishishtai
    Respect

  • @MadushanChathuranga-r3s
    @MadushanChathuranga-r3s 13 годин тому +2

    ඉංදියාවේ දුම😮😮

  • @KanchanaWaththegedara-lb1td
    @KanchanaWaththegedara-lb1td 13 годин тому +1

    අපෙ ගැම්ම..රටෙ අභිමානය ඔබයි ජනපති තුමනි ..තුනුරුවනෙ ආශිර්වාද ඔබට ලැබේ වා

  • @ManimaranVeerappan-u7j
    @ManimaranVeerappan-u7j 13 годин тому

    The appreciation for his clean and smart approach to politics. ❤

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi 8 годин тому

    හුගක් අය මේ වායු දුෂනයද කියලා අහලා තිබුනා. මට හිතෙන්නෙ මේ දෙසැම්බර් නිසා සිතලට මිදුම වගේ ඇත්තෙ! ලංකාවෙත් හුගක් වියලිකලාපිය පැතිවල මිදුම තියෙනවා මේ කාලෙට! ❤

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 4 години тому

      නැ වායු දූෂණය ඔය , බලන්න ඉන්දියාවට අනික් ජනාධිපතිල එන වීඩියෝත් , ඒවගෙත් ඔය විදිහමයි වායු දූෂණ මට්ටම

    • @ajitpatel93
      @ajitpatel93 3 години тому

      ​@@paradiseofmiucic9857fog winter season 😊

  • @supunnawoda8050
    @supunnawoda8050 12 годин тому

    Glory to Sri Lanka.

  • @PushpaRanjani-ue8ws
    @PushpaRanjani-ue8ws 10 годин тому

    රට හදන්න වෙරදරන ඔබතුමාට ජය වේවා

  • @AnuraSangeetha
    @AnuraSangeetha 13 годин тому +1

    ලංකාවට හානිකර වන ගිවිසුම් එපා පුතා මතකතියාගනින්.

  • @surangasura3172
    @surangasura3172 14 годин тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @hirushiguruge8038
    @hirushiguruge8038 13 годин тому +1

    So happy ❤😂

  • @himeshmadushan6851
    @himeshmadushan6851 14 годин тому +2

    Akd.❤️👑️🇱🇰

  • @SameeraWijendra
    @SameeraWijendra 12 годин тому

    දෙරනට අපේ රටේ ජාතික ගීය දන්නවට් berida irsiyawa යකෝ අපේ රටේ අබිමානය 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰බෙල්ල උනත් දෙනවා මේක වෙනුවෙන් ❤❤❤❤

  • @Iranrj
    @Iranrj 14 годин тому +3

    පච කියලා එන්න එපා හොදේ.

  • @crystal3d374
    @crystal3d374 14 годин тому +3

    ❤❤

  • @chandradissanayake8693
    @chandradissanayake8693 12 годин тому +1

    🇱🇰❤️🇮🇳🇱🇰❤️🇮🇳🇱🇰❤️🇱🇰🇮🇳❤️🇱🇰🇮🇳

  • @menakabalagalla-fj9ys
    @menakabalagalla-fj9ys 14 годин тому +3

    AKD❤

  • @SureshMaliyadda
    @SureshMaliyadda 11 годин тому

    අවස්තාවාදී කුහකයන්ට රිදෙනවා ඇති හොදටම..

  • @ApeRatePolitikko
    @ApeRatePolitikko 14 годин тому +2

    මෙචර මොකටද වියදම් කරන්නෙ මෙවානම් ඔනෙත් නෑ කියලා කිව්වද දන්නෑ කනට කරලා 😂😂😂😂

    • @chamodkaushalya3069
      @chamodkaushalya3069 13 годин тому

      ලංකාවෙ මිනිස්සුන්ගෙ සල්ලි නෙවේනෙ.අනික ඉන්දියාව අපේ රට වගේ බංකොලොත් රටක් නෙවේනෙ මෝඩයො😂

  • @jhaperer9929
    @jhaperer9929 10 годин тому

    අනුරගේ තියෙන අවංක නිහතමානි ගතිගුණවලට මුලු ලෝකයම ඔහුට වශීවෙනවා.

  • @sudassithero8749
    @sudassithero8749 12 годин тому +1

    එච්චර special විදිහට නෑ,ඉන්දියාව වෙනත්‌ නායකයෝ පිලිගත්තු ඒවට සාපේක්ෂව නිකන්ම පිලිගැනීමක් නමුත් වටිනවා...

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 4 години тому

      ස්වාමින් වහන්ස..
      බැරක් ඔබාමා ආපු වීඩියෝ එක බලන්න ඒකත් මේ විදිහමයි , පිළිගැනීමේ වෙනසක් නෑ , ආරක්ෂාව සම්බන්ධ පොඩි වෙනසක් විතරයි තියෙන්නෙ , ඕක තමා සාමාන්‍ය පිළිගැනීමෙ විදිහ කාටවත් Special කියල එකක් නැ

  • @lazylizard6682
    @lazylizard6682 14 годин тому +4

    බලපං ඉන්දියාවේ air pollution ඵක😂😂

    • @dilshan4115
      @dilshan4115 14 годин тому +1

      සිරාවට නේ මාත් බැලුවෙ එක තමා පට්ට දුමක්නෙ😮

    • @Chillbaba-1990
      @Chillbaba-1990 13 годин тому

      It's fog go check the temperature in delhi

    • @dilinasupuni9800
      @dilinasupuni9800 13 годин тому

      මීදුම 😅

  • @Inside25
    @Inside25 14 годин тому +9

    අනුර වගේ පාලකයෙක් ඉන්දියාවේ හිටියනම් මේ ගොන් සංදර්ශන නතර කරනවා 👍👍👍👍

    • @lazylizard6682
      @lazylizard6682 14 годин тому +4

      😂😂උන් තොපි වගේ ගෝත්‍රික නෑ😂😂

    • @වීරවර්ධන
      @වීරවර්ධන 14 годин тому +1

      අනුර වගේ පාලකයෙක් තමා මැඩම් president .... හැබැයි බලය එ් රටවල තියෙන්නෙ අග්‍රාමත්‍යට මෝදි කියන්නෙ හිසරදයක්

    • @AbudhabiCats
      @AbudhabiCats 14 годин тому

      ගෝත ගොන් කතා කියන්න එපා උබලා ඕවා කියලා ඊලගට එහෙ එකෙක් මෙහෙ ආවම උන්ට ඔය විදිහට ආචාර කරනකොට උබලගේ නෙමේ අනුරගේ පලු අරින්නේ

    • @lasantha5988
      @lasantha5988 14 годин тому

      අනුර සහෝදරයා ට අපහස කරන උන්ට අකල් මරණ අත්වේවා 😡😡🙏🙏🙏🙏

    • @Chillbaba-1990
      @Chillbaba-1990 14 годин тому

      Dear stup... Modi has gone more for india srilanka relation than any one before him. India is doing well but we will play football those inside india who eat here and shout for palestine

  • @MaxRaajitha
    @MaxRaajitha 13 годин тому +7

    මේ කොටාගෙ ගැම්මක් පේනවානම් ඇස් දෙක චෙක් කරගනින් 🤣

    • @Hima-h4h
      @Hima-h4h 13 годин тому

      Pala huththige puta

    • @sankalpagalapitage8779
      @sankalpagalapitage8779 13 годин тому

      Hitapu eune ge nm gamma tibba ne hora kannta ehema

    • @ruwansadaruwan7271
      @ruwansadaruwan7271 12 годин тому +1

      😂😂 අනිවාර්යයෙන් කොටි ටික දෙනවා මූට උත්තමාචාර

    • @ruwansadaruwan7271
      @ruwansadaruwan7271 12 годин тому

      ​@@sankalpagalapitage8779ඉතින් පකෝ ඒකට තමා තොපි ආන්ඩු ගත්තේ.. කෝ ඇල්ලුවද හොරු...කයිය විතරයි ඩබල් පොකට් කයියා

    • @tharangasampath6770
      @tharangasampath6770 4 години тому

      උග්‍ර මතධාරී බයියො. අන්ත පරාජයෙන් පසු වල්මත් වී ඇත

  • @WjsanjeewanPerera
    @WjsanjeewanPerera 14 годин тому +1

    ❤❤❤ N P P ❤❤❤

  • @මනෝද්බණ්ඩාර
    @මනෝද්බණ්ඩාර 10 годин тому

    ඩබල් පොකට් එක තමයි ගැලපෙන්නේම

  • @SamanmaliPerera-v6e
    @SamanmaliPerera-v6e 13 годин тому

    පුදුම සතුටක් ජනපතිතුමනි❤❤❤

  • @kumararohan6087
    @kumararohan6087 2 години тому

    පිලිගත්ත වගේ නෙමෙයි මොනා දෙන්න වෙයිද 13????

  • @user-nw1ts9rr4n
    @user-nw1ts9rr4n 7 годин тому +1

    කලින් දැකල තියෙනවද මෙහෙම බයාදු ජනාධිපති කෙනෙක් ?
    මේ විදිහේ බයාදු හැසිරීමක්
    අත්දැකීම් නැතිකම
    දැනුම මදිකම
    ඉංග්‍රීසි බැරි හීන මානය
    අධ්‍යාපනය අඩුකම
    ආත්ම විශ්වාසය නැත්තටම නැතිකම
    බලපානවා.
    *විහිළුවට අපි මුට අනංමනං කිය කියා හිටියට දැන්නං ඇත්තටම ලැජ්ජයි මේකා අපේ රටේ ජනාධිපති කියලා කාටවත් කියන්නත්* 😢

  • @යක්කුඑලිබැස්සා

    මේ කට්ටිය කියුවට ගොඨා 2ක කියලා තනිකරම මත්‍රි 2ක මොකද සිංහලින් ජාතියන්තරය අමතපු ලංකාවේ දෙවනි ජනපති😅😅 සතුටුයි හැබැවින්ම ශ්‍රි ලාංකිකයි

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake6413 13 годин тому

    අනේ ...අපේ ජනධිපතිතුමාට හරිම අවුල් ඇති මේ අශ්වාරෝහකයන් , හමුදා උත්තමාචාරය ...🤗🤗 එයා කැමති සරල දේවලට නේ .ඒත් ඉතිං මොනා කරන්නද දේසේ හැටියට කියනවා නේ බාසේ ...😁😁 මට මතක් උනේ අපේ ජනපති ආරක්ෂක sf මහත්තයා ..පපුව දනවා ඇති ළඟ නැතිව ....😮😮👍❤️🌷

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 4 години тому +1

      අඩො ඔව් ඕයි SF කොල්ල නැතිව හෙන අඩුපාඩුවක් 😂

  • @nandaneeranweera4772
    @nandaneeranweera4772 9 годин тому

    මෙලෝ රහක් නෑ ..හිටපු ජනාධිපතිල පිටරට වලට ගියාම ශ්‍රී ලංකාවෙ අභිමානය ආාඩමිිබර කාරකම කොතෙක්ද.. ⁣සාමාන්‍ය මනුෂ්‍යයෙක් රතු පලසෙ ඇවිදගෙන යනව වගේ දැනුනෙ. මහින්ද රාජපක්ෂ ජනාධිපති රනිල් ජනාධිපති පිටරටකට ගියාම කොහොමද ගැමිිම..

  • @Fernando-or8vu
    @Fernando-or8vu 14 годин тому

    😭😭😭❤❤❤❤❤

  • @sankalpagalapitage8779
    @sankalpagalapitage8779 13 годин тому

    Anura ජනාධිපති = man ජනාධිපති ehema feeling ekke awe anura dinnanam

  • @Ravindu000
    @Ravindu000 13 годин тому

    ලංකාවේ කිසිම ජනාදිපත් කෙනෙක්ට
    එහෙම පිලිගැනිමක් තිබ්බද. ගැම්මක් තමයි.

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 4 години тому

      බැරක් ඔබාමාත් මේ විදිහටමයි පිළිගත්තෙ වීඩියෝ එක බලබ්න

  • @ApeRatePolitikko
    @ApeRatePolitikko 14 годин тому +1

    Yes yes no no yes 😂

  • @ThusithaMendis-di7yp
    @ThusithaMendis-di7yp 14 годин тому

    Ape janadipathi

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 13 годин тому +1

    Great 👍

  • @SameeraJayakody-v4b
    @SameeraJayakody-v4b 13 годин тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🫶🫶🫶🫶🫶

  • @nilufaamirdeen6470
    @nilufaamirdeen6470 12 годин тому

    Mewa dakinkota 75k kala ayata monawa hithenawa adda🤔🤔🤔🤔

  • @Namaljayathilaka-c9k
    @Namaljayathilaka-c9k 14 годин тому

    Ape sahidaraya

  • @tharindudissanayaka8512
    @tharindudissanayaka8512 14 годин тому +1

    Bad air 😂

  • @suniljayasinghe1654
    @suniljayasinghe1654 13 годин тому

    Editharakama, Kadisarakama Kohegiyath Rajek wagey,

  • @ApeRatePolitikko
    @ApeRatePolitikko 14 годин тому +2

    රොබො කෙනෙක් ඇවිදිනවා වගේ 😂

  • @lankapriyaproduction7526
    @lankapriyaproduction7526 14 годин тому

    welcome eka supiri unaata.... ahuwenna epaa mr.President.....india kiyanne apita kelawana ratak....

  • @Chillbaba-1990
    @Chillbaba-1990 13 годин тому

    I just dont undestand why lankans are so salty here. What did india do to them to takk like this..

  • @Sdk-b9m
    @Sdk-b9m 14 годин тому

    හොරු අල්ලපල්ලා එච්චරයි

  • @Rushajshshsv
    @Rushajshshsv 14 годин тому

    Wayasa wadagat nata pala puruda😮😮😮😮😂

  • @MelanAnurudda-q1m
    @MelanAnurudda-q1m 14 годин тому +1

    Oye sadde wahapanko redda music ekak dala

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 13 годин тому

    69❤❤

  • @nalakaperera2462
    @nalakaperera2462 13 годин тому

    😡🤮🤮

  • @වීරවර්ධන
    @වීරවර්ධන 14 годин тому

    මැඩම් president should be in the middle.... Modhi යව බලු කරල දැම්ම එතනම😂

  • @Rushajshshsv
    @Rushajshshsv 14 годин тому

    Wayasa paratarya kopamanada😅😅😅😅😅

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193 13 годин тому

    Api nokarapu daewal indiyawa kara ituhi indiya rajata

  • @chamilamadurangani8228
    @chamilamadurangani8228 12 годин тому

    Mara pili ganimak dekkamai mehema
    Me anduwa meyata karann nudunnot ai karanna kenek na.

  • @ranjaniedabare
    @ranjaniedabare 14 годин тому +7

    තනියම දොර ඇරගෙනද එලියට බැස්සෙ

    • @janidubasura7204
      @janidubasura7204 14 годин тому +7

      ඇයි දොර ඇරල දෙන්න ද 😂

    • @nuwankumaraj8653
      @nuwankumaraj8653 14 годин тому +7

      බලපල්ලා උඔලගෙ දැනුම ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් තියෙන

    • @lazylizard6682
      @lazylizard6682 14 годин тому

      ​@@janidubasura7204නෑ තොට අරින්න😂😂

    • @thushanibotheju4096
      @thushanibotheju4096 14 годин тому +1

      Modakama pradarshanaya karanna epa🐃🐃😂😂

    • @vishwayehorawa9495
      @vishwayehorawa9495 14 годин тому +1

      Oka janthyantharaya ehema deyakvath therenne nathi buruvek

  • @dineshmaddumage506
    @dineshmaddumage506 13 годин тому +1

    100% pacha. Kelala kelala මිනිස්සු rawattapu malimawa කිසිම aartika වැඩ piliwelak nati dakmak nati karaganna bari Hathpole gaagena enna අනුර කුමාර කල්ලිය 😂 kaalakanni

    • @Hima-h4h
      @Hima-h4h 13 годин тому

      වේසිගෙ පුතාට අමරුද

    • @sankalpagalapitage8779
      @sankalpagalapitage8779 13 годин тому +1

      Ane ow anik euneta mara dakkamak thibbe rata bankoloth karamnta ehema hora kannta ehema ane palayan bn yannta

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 5 годин тому +1

      Beheth ganna palayanko. Pissangen mala wade.Marenn haduwata bahuthrayak kamattn janadipathi path wela inne. Suluthreta amarunm comment dapn 😂

  • @lankapriyaproduction7526
    @lankapriyaproduction7526 14 годин тому

    api wage podi ratakata mehema welcome karanne...hodakata newe...

    • @dilshan4115
      @dilshan4115 14 годин тому

      මටත් හිතුන ඒක නං 😑🤨🤔

  • @nadeeshaweerasekara6658
    @nadeeshaweerasekara6658 13 годин тому

    indiawe ewnta penwda dnna me mist eka nisa

  • @dineshmaddumage506
    @dineshmaddumage506 14 годин тому +1

    Kotayak. Wage..😂 මහින්ද Rajapaksha සිංහයා ge. Malie gahaka. Tiyana gasmbeersthwayak. Naaa muuta. 😂😂😢😢😢

    • @Hima-h4h
      @Hima-h4h 13 годин тому +1

      Mahindage ඇටේ lewakapan gihilla

    • @strongwoman946
      @strongwoman946 13 годин тому +1

      පිටින් මිනිසුන් මනින්න එපා . එතුමා ගැම්මක්

    • @dineshmaddumage506
      @dineshmaddumage506 13 годин тому +1

      @strongwoman946 Guuu kaapan guu kaapan. Puka haaralama. අනුර කුමාර ge

    • @dineshmaddumage506
      @dineshmaddumage506 13 годин тому +1

      @@Hima-h4h අනුර කුමාර ge. Guu......Betta icing.......Daala kanna kamati. Ponna වහල්ලු උබලා

    • @sankalpagalapitage8779
      @sankalpagalapitage8779 13 годин тому

      Mahnida gamma thiyenawa hora kannta wanchawata ehmea