Best way to migrate to Canada from Sri Lanka | Canada visa sinhala | කැනඩාවට යන හොඳම ක්‍රමය

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 16

  • @Deshandusanayaka
    @Deshandusanayaka Рік тому +4

    වටින වීඩියෝ එකක්..ඇතටම මගේ dream country එක❤❤❤

  • @lepanhar9350
    @lepanhar9350 Рік тому

    සමිපුර්න ඇත්ත කියන්නේ.බබා අතට දෙන්න කතාව යු.ටි වල.අන්තිමෙිට මැසේජ් කරලා කරලා මාසයක් විතර ගියාම පොකැටි එකට ලංවෙනවා.

  • @rohanprasanna3578
    @rohanprasanna3578 Рік тому +3

    අගනා වැඩසටහනක් සුපිරි කැලුම්

  • @maneethdulaj
    @maneethdulaj Рік тому

    Chanuka Ayya embilipitiye kollek adambarai ❤️🔥👌

  • @nadeeshakumari5806
    @nadeeshakumari5806 11 місяців тому

    Ane mt kiynn puluwnd fruit pulluker wlt canda ynne kohomd kiyl plz sir help me

  • @NipunMz
    @NipunMz Рік тому +3

    අයියේ ILTS කළාට පස්සෙ හරි විදියට යන්න මුදල් කොච්චරක් යනවද

  • @nilukapriyanthi3960
    @nilukapriyanthi3960 Рік тому

    Best way eka embassy site eka search karana eka hondama widiya nam, aparade mee video eka kare😅

  • @Picasso31854
    @Picasso31854 Рік тому +2

    IELTS බැලුවේ 1990 ගනන් වල😂😂😂 If you have skill qualification and if you can speak English that's enough.

  • @aroshasanjaya7913
    @aroshasanjaya7913 6 місяців тому

    කැනඩාවෙන් ස්පොන්සර් කරල work විසාහො කුමන හෝ වීසා එව්වට පස්සේ ලංකාවෙන් වීසා ගහගන්න අමාරුයි කියන්නේ ඇත්තද?ගොඩක් ඒවා රිජෙට් කරනවලු.

  • @TharukaPiyumal-dv9mh
    @TharukaPiyumal-dv9mh 8 місяців тому

    Lifeguard wage yanna puluwanda ?

  • @saradasithumina7277
    @saradasithumina7277 Рік тому

    Contact kragnne kohomd?

  • @shyamallp5032
    @shyamallp5032 Рік тому +4

    Ane mata kiyannako student visa walata yanna keeyak yanawada?

    • @angellllishere
      @angellllishere Рік тому

      Ek Ek widi thiyenw ynna mn dnn widiht after O/L ynn wge nn 1million pannala cost ekk ynw dr

  • @sachindesilva8560
    @sachindesilva8560 Рік тому

    Me sirwa contact krgnne kohomda

  • @DinushaMadumal2001
    @DinushaMadumal2001 Рік тому

    මට මේකට Reply එකක් දෙන්නකෝ,
    ලංකාවේ Bank එකක හෝ මූල්‍ය ආයතනයක Fixed deposit එකක් දාලා,ඒ Fixed deposit එකෙන් එන සල්ලි අපි වෙන රටක ජීවත් වෙනවා නම් ඒ රටේ Bank account එකකට USD,GBP වලින් ගන්න පුලුවන්ද?
    උදා÷ මම ලංකාවේ Bank එකක මාසයකට 2% පොලියකට රුපියල් ලක්ෂ 10ක් Fixed deposit දානවා නම්, එතකොට මට මාසෙකට රුපියල් 20000ක් පොලිය එනවනේ, ඒ 20000 මම වෙන රටක ජීවත් වෙනවා නම් ඒ රටේ මගේ Bank account එකකට USD හෝ GBP වලින් ගන්න පුලුවන්ද?

  • @BasillRajapakshe
    @BasillRajapakshe Рік тому

    Don't migrate to Canada. You should Immigrate to Canada. I wonder without knowing proper English how did you pass the IELTS English exam.