Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ හාමුදුරුවෝ ඇතුලුව හැමෝම නැගිටලා පියතුමා සම්ප්‍රාප්ත වෙනකොට වේදිකාවට... බොඋද්ධයෙක් හැටියට බොහොම සතුටුයි🙏🏿
CATHOLEKA SABAWATH JESUPHETAI.META PARA DAYSAPALANAYE KESEMA PAKSAYAKATA KADAE NOGEYA SUDU LOGUWATH EWARAI🤮
එක පට්ට
True!!! I rewind that part so many times to watch.
Hebei niyama Bauddha Swaaminwahansela rajek aawath negitinne ne. Oya aragalayen aapu ewa thama
@@rajithasamarasinghe2682 Niya bawuddha swamin wahansela Laga mannya binduwak wath na...Hoda de agaya karapn bro
කතෝලික පියතුමනි රට රැක ගත යුතු කාලය ඇවිත්, ඔබ තුමා ඉටු කලේ අනාගත පරපුර වෙනුවෙන් කල යුතු කැපවිමකි , නිරෝගී සුවය දීර්ඝායු සම්පත්තිය ලැබේවා 🙏💐🙏
අනිවාර්යයෙන්ම !.
I love you 🙏
GOID BES U FATHER Theruwan Saranai ඔබට ආදරෙයි ගොඩාක්
i love you piyayathumani ❤️❤️💕🙏💕
@@nihalrupasingha6764 1👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏
පියතුමෙනී, ඔබවහන්සේට ස්තුතියි. අපි හැමෝම එකතුවී අපේ රට ගලවාගනිමු.
අපේ සරත් ඉද්දමල්ගොඩ් පියතුමා කවදත් යුක්තිය සාධාරණ වෙනුවෙන් කැපවෙන ඔබතුමාට දීර්ගායු වේවා ..ජාතික ජන බලවේගයට ජයවේවා 👌❤🙏
කුරුස වියසනය
@@munaas123 උබත් රටට වියසනයක් තමයි
@@munaas123 කුරුසේ කෙලින් බොල කවදත් දේශපාලනයෙන් වාසි ගන්න නැවෙන්නේ නැ
thanks for God.
❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹💪💪💪💪
ඉත්තියාසේ පලමු වතාවට පියතුමෙක් දේසපාලන වෙිදිකාවට ගොඩවුනේ අපි විරැද්ද නැහැ පියතුමෙනි ඔබ වාහන්සේට ජේසු පිහිටයි
පියතුමනි අපේ රට නිදහසෙන් පස්සේ දිගින් දිගටම විනාශය ට මේ පාලකයන් ගෙන ගියේ ....රටේ අනාගතයේ දරුවන් වෙනුවෙන් ඔබ තුමන්ලාගේ මෙහෙවර උතුම් කොට සලකමු .....ඉදිරි යට ත් ........
කතෝලිකයකු ලෙස , ඔබගේ සහභාගිත්වය අගයමි . පියතුමෙනි. ජාතික ජනබල වේගයට ජය වේවා ! ජේසු පිහිටයි !
ස්තුතියි පිතුමනි කතෝලික ඡනතාවට මේ හොද.පන්නරයක්.
අපේ සහයත් ජාතික ජන බලවේගයට යි..
අනේ එහෙම එකක් නෑ පියතුමනි ඔබට ගරු කරන්නෙමු එකනේ, හාමුදුරුව න් පවා නැගිට්ටේ, ඒ අපේ හැටි ගරු කිරිම කොච්චර වටිනවා ද ජයවේවා ජයවේවා ස්තුතියි 🌹🌹🌹🌹🌹
Niyama Bauddha himi namak newei. Issara samanera himi namak pawa rajrk idiriyewath negitinne ne
@@rajithasamarasinghe2682 ane bn mechchara deyak wela thoge maannaya adu wela naa
@@futureworld2516 Mage maannayak newei katha keruwe. Bauddha Swaaminwahansela issara raja kenek idiriyewath negitte ne kiyala
@@rajithasamarasinghe2682 බෞද්ධ වගේම තවත් ආගමක පූජකතුමෙක් එද්දි නැගිට්ටම මොකද වෙන්නෙ. ඒක ඒ ආගමට කරන ගෞරවයක් . එකෙන් බුදුදහමේ මොනවත් අඩුවෙන්නෙ නෑ. බුදුදහම ගැනත් ගෞරවයක් ඇතිවෙන්නෙ.
@@indikasrisandaruwan8730 aka aththa 👍👍
පියතුමනි බොහොම ස්තුතියි
දීර්ගායු වේවා පියතුමනි...තෙරැවන් සරනයි , ජේසු පිහිටයි...!!!NPP නියතයි ජය ...!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා අපි ඩුබායි ❤❤❤❤
පියතුමනි ඔබට ස්තූතියි ජාතික ජන බලවේගය වේදිකාවට පැමිණීම ඔබතුමාගේ අඩ අවදි කිරිම පිළිබඳව ඔබට ස්තුතියි තව තවත් ජනතාව දැනුවත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබතුමාගේ අදහස සඵල වේවා ඔබට ස්තූතියි ජේසු පිහිටයි
ස්තූතියි පියතුමනි......අනේක වාරයක් ස්තූතියි .....ඔබ ගෙන ඇත්තේ .....රටේ දුක්විදින ජනතාව ,අහිංසක දුවාදරුවන් වෙනුවෙන් ගත හැකි නිවැරදිම තීරණයයි ඔබට දේව පිහිටයි !.....
පියතුමනි!! ඔබතුමාට බොහෝම පින් මේ සැපත් වීම සම්බන්දව , ස්තූතියි .
සැබෑව දුටු මෙරට යන ගමන් දුටු කතොලික පියතුමෙක් වෙදිකාවක දුටුවාමයි සාමකාමී ජනතාවක් වන කතොලික ජනතාවටත් අත්දුටු ඇත්ත දුටු ඹබවහන්සෙ ඒ වෙනුවෙන් මෙවන් වෙදිකාවක හර්ධශාක්සිය ප්‍රකාශ කිරීමයි එය රටෙ බැටකන ජනතාවට අස්වැසිල්ක්වෙවි.ඇත්ත දකින තෙරෙන ජනතාවක් එක්වෙනවා දින දින දෙවිපිහිටයි
ජේසු පිහිටයි පියතුමා
කාතෝලිකයෙක් හැටියට මට අද හරි සතුටු දවසක් රට වෙනුවෙන් පලවෙනි පාරට තරුන අපේ අනාගතේ වෙනුවෙන් පියතුමෙක් දේශපාලන වේදිකාවක ❤❤
අනිවාර්යයෙන් පියතුමනි..ඔබ තුමාට අපගේ ඉමහත් ගෞරවය මිනිසුන්ගේ ඉස් මොල වලට කතා කලට,,,
සතුටුයි පියතුමනි,අපේ මෝඩ මිනිස්සු ටිකක් නිසා අද රටේම මිනිස්සු දුක් විදිනවා ඔබ මෙ අවස්ථාව අරං ජනතාව අතරට ආපු එක වටිනවා අනුරට උදව් කරමු මෙ රට ලස්සන රටක් කරමු
ජයවේවා පියතුමනි 🙏🏻🌹🌹🌹🌹ස්තුතියි 🙏🏻
Hi
පියතුමන්ට ජයවේවා 👍🙏🙏🙏❤️දීර්ඝායු සම්පත් ලැබේවා!🙏🙏🙏
හරිම සංවේදි කතාවක්, අසංවේදී පාලකයින්ගේ කුරිරු හස්තයන්ට හසු වී ශ්‍රී ලාංකේය ජනයා මහත් පීඩාවකට පත්ව අවසන්, අපි එක්ව මේ රට යහපත් දේශයක් ගොඩනගමු, ජයවේවා මව් බිමට
පියතුමෙනි, දුක්විඳින ජනතාව වෙනුවෙන් ඉතාමත් හොද තීරණයක් ගත්ත ඒක ගැන අපි ඔබතුමාට අවංක ස්තුතිය පිරිනමමි,ජේසු පිහිටයි.,,,,🌹🌹🌹🌹🌹🌹🌹
පියතුමනි ඔබ තුමාට ජේසු පිහිටයි.අපේ රට අපි බේරා ගනිමු.අපිට පක්ෂ ,පාට ජාති,ආගම් නොව අපේ රට අපිට ඕනෙ.ඔබ තුමාට ස්තුතියි
අපි මාලිමාවට,💪
ජේසු පිහිටයි පියතුමනි 🙏🙏🙏
ගරු පියතමාට අපේ ගරුත්වය වේවා
බුද්ධිමත් හැමෝම මළිමාවට...
Fr සරත් ,,අවුරුදු 20ka විමුක්ති කාමී කතෝලික සගයා ..ජයවේවා ..jesus bless you ..🙏🙏👍👍
අපි ඕනෑම ආගමකට ගරු කරනවා පියතුමනි, ජය වේවා 🇱🇰
කතොලික පියතුමන්ලා හැමවෙලේම ලංකාව බෙර ගන්න එලියට ආවා❤️❤️❤️❤️❤️
පියතුමා ගේ අනර්ග කතාවක්.
ජයවේවා පියතුමනි, අපේ ශක්තිය ඔබලා තමයි. ජයෙන් ජයම වේවා
පියතුමාගේ කථාව සහතික ඇත්ත. ඔබතුමාගේ කතාව අහලා කඳුළු ආවා. හරිම දුකයි රට ගැන. මේ දුෂ්ඨ පාලකයින් පලවා හැරිය යුතුයි. තවතවත් පට්ට පල් බොරු කියකියා පර දේශපාලකයෝ රට විනාශ කරනවා.
ගරු පියතුමනි මම බෞද්ධයෙක් ඔබතුමාගේ රත්තරන් වචන ටික කීප සැරයක් බැලුවත් මදි ගරුපියතුමනි ඔබව ආරක්ෂා කරත්වාඔබට දීර්ඝායුෂ ලැබේවාමාලි මාවට ජය වේවා🙏🙏🙏🙏
පිය තුමනි ඔබ ගේ හඬ අවදි කිරිම අපට මහා ආඩම්බර යෙකි දෙවි පිහිටයි
නමස්කාර වේවා පියතුමනි ඔබට පින්
කල වැරැද්ද නිවැරැදි කිරීම අනාගත පරපුර වෙනුවෙන් කල යුතු කාලය එලඹ ඇත .පියතුමනි ,ඔබතුමාට දෙවිපිහිටයි .මාලිමාවට ජයවේවා .
මේ පාර මාලිමාව 90% දිනනවාමයි ...
අපි ඵකගයී
ඒක ස්ථිරයි.
ස්තීරයි❤❤
❤❤❤❤❤🧭🧭🧭
99.9% ජයග්‍රහණය කරවමු.ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා!
ඇත්තටම .පියතුමනි ඔබතුමාගේ කතාව අහනකොට ඇස් දෙකට කඳුළුත් එනවා.අපේ මවුබ්මට ජනතාවට ආදරේ කරන්න ගෞරවනීය .පියතුමානය ඔබතුමාට වැද නමස්කාර කරමින්.මගේ මව්බිම වෙනුවෙන්.රටට ජයක් . මාලිමාව..ජය නියතයි ❤❤❤❤❤
✝️✝️✡️💟.. බොහොම ස්තූතියි පියතුමනි..ඔබගේ පැමිනීමට..🙏🙏🙏
ජේසු පිහිටයි. ඔබවහන්සේ නියම ආකාරයෙන් සත්‍ය වටහාගෙන තිබීම ගැන සතුටුයි ඒ වගේම ඔබවහන්සේට ස්තූතියි කතෝලික පූජක වරයෙක් නොකරන වැඩක් කරන්න රට දැය වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් රටේ හොර දේශපාලකයන් පරවාහැර රට නියම මාර්ගය වෙත ගෙන යාම වෙනුවෙන් ජනතාවට සහය දක්වන්න දිරිමත් කරන්න මේ දේශපාලන වේදිකාව වෙත ගොඩ වී එම කාර්යයට සහය දැක්වීම ගැන.ඔබ වහන්සේ ට ජේසු පිහිටයි .
Aniwaryenma stuthi piyatumani 🙏🙏👍👍💪💪
බොහෝම සතුටුයි, පියතුමා ට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දීර්ගායු වේවා පියතුමනි... Being a Buddhist, I love your kindness and honesty.
YES OF COURSE.
පියතුට මගේ නමස්කාර පුර්වකව නමස්කාරය සහ ස්තුතිය . මගෙ පමණක් නොවේ අප සියලුදෙනාගෙම
සැබවින්ම ඉතා අව්‍යාජ කතාවකි ... !!හිතාදර පියතුමනි උතුම් තෙරුවණේ ආශිර්වාදය පතමි.
God bless you
ජජජnppජජජ
අපි.ආදරෙයි.පියතුමනි.මා.බොදුනුවෙක්මි..නමුත්.සහ.ජීවනය.මර්සිලින්.ජයකොඩි.පියතුමන්.වැනි.ආදර්ශී.අපේ.පියවරු.කියාදුන්.ජීවන.සමගිය.නැවත.නගන්න.ඔබතුමාලගෙ.දයාවේ..දෑත්.නව.ජනබලවේගය.ඉදිරියේ.එසවිය.යූතුයි.මගෙහද.තුල.සිටි.ආදණීය.අබා.කෝස්තා.පියතුමගේ.දැක්ම.සපලවේවා.
👍👍👍
Great speech Rev. father May God bless you
Dear Father you did the correct thing while coming to jvp stage MAY THE GOOD LORD BLESS our Father
_දුර්ධාන්ත පාලනයට එරෙහිව පියතුමකු නගන අභීත නාදය දෝංකාර දෙයි !_
පියතුමනි ඔබතුමා ඔබතුමා ගේ යුතුකම ඉටුකලා අපි ගැන කවර කතාද අපිඅපේ යුතුකම් ඉටු කරනවා සත්තයි. කපටි ආත්මාර්ථකාමී දූසිත දේස පාලුවන් ගේ අවසානය මෙවර නම් සහතිකයි. ජනතාවට ජයවේවා
යථාර්තය මෙයයි... මාලිමාවට ජයවේවා....
ස්තුතියි පියතුමාට රට වෙනුවෙන් සත්‍ය කතා කරන්න වේදිකාවට නැග්ගාට ජෙසු පිහිටයි ඔබ සියලු දෙනාටම සහ අප දේශයට .🙏❤
මාලිමාවට ජය වේවා තෙරුවන් සරණයි
ජෙසු පිහිටයි පියතුමෙනි අපේරට වෙනුවෙන් කතා කලාට❤❤
රටේ මහ ජනතාවගේ ජයග්‍රහණය මාලිමාව කරමු
සියලුම පියතුමල්ලා එකතුවෙවා...රටට අදරය කරන ස්වාමින්වහාන්සෙලා එකතුවෙවා...මාලිමාව වටා එක් වෙමු රටෙ අනාගතයවෙනුවෙන්...👊👊👊👊👊👊👊👊👊👊👊👊
👊👊💪💪
ආදරෙයි මාලිමාව ❤️🌹💐🙏
ඇත්තටම කතෝලිකයෙක් හැටියට ඇසට ඉබේම මට කදූලක් ආව පියතුමෙක් දේශපාලන වේදිකාවේ දකින පලමු වතාව. අපේ රටේ ජනතාව වෙනුවෙන් පුජක තුමන්ලාට සහ හාමුරු වහන්සේලාටවත් නිදහසක් නැහැ. මේ රට විනාශ කරපු රනිල් රාජපක්ෂලා සහ අනිකුත් හොරු රොත්ත බුරුත්තටම මරණීය දණ්ඩනය නියම කල යුතුමයි...🙏🙏♥️
පියතුමනි ඔබතුමාට බොහොමත්ම ස්තුතියි අපි බදුල්ලේ
God bless you Father.
Thank you Rev. Father . 🙏🙏🙏❤❤❤🌹🌹🌹
ජය වේවා .......Do good dont think about religion, nation or cast. ජය වේවා
හරියට හරි පියතුමනි🙏🙏🙏🙏🙏🙏
අපි මොන ආගමේ උනත් අපි මොන ජාතියේ උනත් මේ ලංකාවේ අපි හැමෝම එකතු වෙමු. එකම අම්මගේ දරුවෝ වගේ මේ රට විනාශ කරන මේ බලු දේශපාලනයක් මේ පාරෙන්ම අතුගාලා දමමු
පියතුමාහට සත්තිය ජෙසුපිහිටයි
සියලුම ආගම්බේද කුලබේද ජාතිබේද නොතකන අපි මාලිමාව තුලින් බලාපොරොත්තු වන්නේ ඔබ වහන්සේ වැනි කොන්දේසි විරහිතව අපේ මේ ජනතාව වෙනුවෙන් පෙනීසිටින යහපත් අය එයයි අපේ ජය දෙවිපිහිටෙන් ඔබවහන්සේ දෙවියන් වහන්සේ පෙන්නපු මගට පිවිසීම අපි අගයකරනව ආමෙන් ( මම බෞද්දයෙක් කිතිධර්මය පූුගුණකරා කලක් දැනගැනීමට පමනි )
දීර්ඝ ආයුෂ ලැබේවා පියතුමණි.
ජේසුස් පිහිටයි පියතුමනි ♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏
Father! Great! You are very much right in front of our Lord & Saviour, Jesus Christ! Our Lord will give you courage & strength. God bless you.
ර්ගායු වේවා පියතුමනි...තෙරැවන් සරනයි , ජේසු පිහිටයි...!!!
කතොලික බතිමතුන් ඔබතුමාට කිසිදිනක දෝස් පවරනු නොමත පියතුමනි මේ ඔබේ සහය රටට අවසි මොහොතය් ඔබතුමාට නිදුක් නිරෝගි සුවය ලබේවා 🙏🙏🙏🙏🙏
ආදරෙයි පියතුමා!හරි තැනට උදව් කරාට කමක් නැහැ!
පියතුමනි ජනතාව සූදානම් කරන්න....අනිකුත් පියතුමන්ලාත් ඉදිරියට එන්න....බිශොප් ඉදිරියට එන්න...රට මේ අගාදයෙන් බේරා ගන්න ජනතාව සූදානම් කරන්න....ඔවුන්ට මාර්ගය සත්‍ය අවබෝධ කරල දෙන්න...වසර 70 පුරාවට මේ රට මාරුවෙන් මාරුවට කෑව.....දැන්වත් ජනතාව සූදානම් කරන්න...
ඔබවහන්සෙට ජේසු පිහිටයි.මාලිමාවට ජයවේවා
ඡන්ද අයිතිය ලැබුණු දවසේ ඉඳලාසෑම මැතිවරණයකදීම ❤️ජනතා විමුක්ති පෙරමුණ❤️ වෙනුවෙන් ගැසූ කතිරයට දැන් ලැබෙන මේ වටිනාකමටඅහිංසක ආඩම්බරයක් තියෙනවා.ජයවේවා...!!!AKD ❤️JVP❤️NPP
කැපවීමට සාධාරණය ඉටුවෙනවා අනිවාර්යෙන්ම
ලෝකයේ ප්රථමතාවයට කතෝලික පියතුමෙක්..දේශපාලන වේදිකාවේ...තෙරුවන් සරණයි ඔබට
Thank you Father 💐💐🌻🌻🌻 God bless you,,,🙏🙏🙏🙏
ජයවේවා මාලිමාවටට.
ඔබවහන්සේ කාලයට අනුව එ තීරනය ගත්තා,එ තැනට ඔබවහන්සේව පත්කලා,වැරැද්ද පාලනය තුල මිසක් ඔබ අප තුල නෙවෙයි පියතුමනි
අනේ ඔබතුමාන් වහන්සේ වැරදි නෑ මිනිස්සු හිදා නේ ♥️🙏🙏
පියතුමා වටිනා කතාවක් කරන්නේ .
ඉස්තුතියි පියතුමනි ඔබට ජේසු පිහිටයි අපෙ රට බෙිරා ගැනිමට ඉදිරිපත් විම හරිම සතුටුයි පියානනි මං කුවේට් එකේ සිට අඩ අඩා හැම රැස්වීමක්ම බලනවා අපට එන්න රටක් හදලා දෙන්න ජේසු පිහිටයි හැමදෙනාටම
NPP...Stage for all religions...stage for all sri Lankans....respect...
පියතුමනි රට වෙනුවෙන් රටෙ අනාගත දුවා දරුවන් වෙනුවෙන් ඔබතුමා කරන මෙහෙවරට යොදාබල යොද ශක්තිය ලැබේවා ඔබතුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
Very good god blees
ජේසු පිහිටයි පියාණෙනි..අපි එකතු වී රට ගොඩගමු
GOD BLESS YOU FATHER...💕💕
කතෝලික යෙක් විදිහට හරිම ආඩම්බරයි පියතුමනි, ඔබ වහන්සේ හරි පැත්තේ ඉන්නේ
ජාතික ජනබලවේගය ජය වේවා
God bless you Father. This is great.
පූජකතුමනි ඔබ සහා මම දෙදෙනාම මෙිමොහොතේ පෙරමුනගතයුතුයි. මම හාමුදුරවන් වහන්සේනමක්
ආදරෙයි පියතුමනි ආගමික නායකයින් නායකත්වය ගත යුතු මොහොතකම ඔබ වහාන්සේගෙ පැමිණිම අසරණ ජනතාවට ලොකු හයියක් අපේ පියතුමනි ජේසු පිහිටයි ඔබ වහාන්සේට මේ දර්ශනයම අපිට ලොකු පෙර නිමිත්තක් කියලා දෙනවා රටේ ආගම ජාති වාදය ඉවත් කරගෙන ජාතික සමගිය රටකට ඇති එකම සංවර්ධනයයි
Good job sir, Npp Only..❤️❤️❤️❤️❤️
God bless !!!
කවදත් කටපුරා අපේ පියතුමා ගැන ගෞරවයෙන් කතා කිරීමට ජනතාව ට හැකියාව තියෙනවා . ඔබවහන්සේ පොදු ජනතාව ගේ පියතුමා. ඔබවහන්සේ ට මාගේ ගෞරවණීය ප්‍රනාමය පුද කරමි.
වෙහෙස මහන්සිය නොබලා මේ රට ගොඩනගන මහජන ව්‍යාපාරයට ජයවේවා !!
Piyathumani honda kondak thibeemama gana harima adambarai ekama wisadhuma NPP PAMANAMAI ❤️🇱🇰 YES WE CAN ❤️🇱🇰. THE BEST THE WE CAN BE 🇱🇰 💓 jesu pihitai jayama urumai ❤️
කුමන ආගමක වුවත් රට ජාතිය වෙනුවෙන් වේදිකාවට නැගීම වරදක් නොවේ පියතුමනි. ඔබතුමා කතා කලේ මේ ජඩ දේශපාලුවන්ගේ කෘර පාලනයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන්. ඔබ තුමාට පින්ජාතික ජන බලවේගයට ජයෙන් ජයම වේවා
අපේ හාමුදුරුවෝ ඇතුලුව හැමෝම නැගිටලා පියතුමා සම්ප්‍රාප්ත වෙනකොට වේදිකාවට... බොඋද්ධයෙක් හැටියට බොහොම සතුටුයි🙏🏿
CATHOLEKA SABAWATH JESUPHETAI.META PARA DAYSAPALANAYE KESEMA PAKSAYAKATA KADAE NOGEYA SUDU LOGUWATH EWARAI🤮
එක පට්ට
True!!! I rewind that part so many times to watch.
Hebei niyama Bauddha Swaaminwahansela rajek aawath negitinne ne. Oya aragalayen aapu ewa thama
@@rajithasamarasinghe2682 Niya bawuddha swamin wahansela Laga mannya binduwak wath na...Hoda de agaya karapn bro
කතෝලික පියතුමනි රට රැක ගත යුතු කාලය ඇවිත්, ඔබ තුමා ඉටු කලේ අනාගත පරපුර වෙනුවෙන් කල යුතු කැපවිමකි , නිරෝගී සුවය දීර්ඝායු සම්පත්තිය ලැබේවා 🙏💐🙏
අනිවාර්යයෙන්ම !.
I love you 🙏
GOID BES U FATHER Theruwan Saranai ඔබට ආදරෙයි ගොඩාක්
i love you piyayathumani ❤️❤️💕🙏💕
@@nihalrupasingha6764 1👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏
පියතුමෙනී, ඔබවහන්සේට ස්තුතියි. අපි හැමෝම එකතුවී අපේ රට ගලවාගනිමු.
අපේ සරත් ඉද්දමල්ගොඩ් පියතුමා කවදත් යුක්තිය සාධාරණ වෙනුවෙන් කැපවෙන ඔබතුමාට දීර්ගායු වේවා ..ජාතික ජන බලවේගයට ජයවේවා 👌❤🙏
කුරුස වියසනය
@@munaas123 උබත් රටට වියසනයක් තමයි
@@munaas123 කුරුසේ කෙලින් බොල කවදත් දේශපාලනයෙන් වාසි ගන්න නැවෙන්නේ නැ
thanks for God.
❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹💪💪💪💪
ඉත්තියාසේ පලමු වතාවට පියතුමෙක් දේසපාලන වෙිදිකාවට ගොඩවුනේ අපි විරැද්ද නැහැ පියතුමෙනි ඔබ වාහන්සේට ජේසු පිහිටයි
පියතුමනි අපේ රට නිදහසෙන් පස්සේ දිගින් දිගටම විනාශය ට මේ පාලකයන් ගෙන ගියේ ....රටේ අනාගතයේ දරුවන් වෙනුවෙන් ඔබ තුමන්ලාගේ මෙහෙවර උතුම් කොට සලකමු .....ඉදිරි යට ත් ........
කතෝලිකයකු ලෙස , ඔබගේ සහභාගිත්වය අගයමි . පියතුමෙනි. ජාතික ජනබල වේගයට ජය වේවා ! ජේසු පිහිටයි !
ස්තුතියි පිතුමනි කතෝලික ඡනතාවට මේ හොද.පන්නරයක්.
අපේ සහයත් ජාතික ජන බලවේගයට යි..
අනේ එහෙම එකක් නෑ පියතුමනි ඔබට ගරු කරන්නෙමු එකනේ, හාමුදුරුව න් පවා නැගිට්ටේ, ඒ අපේ හැටි ගරු කිරිම කොච්චර වටිනවා ද ජයවේවා ජයවේවා ස්තුතියි 🌹🌹🌹🌹🌹
Niyama Bauddha himi namak newei. Issara samanera himi namak pawa rajrk idiriyewath negitinne ne
@@rajithasamarasinghe2682 ane bn mechchara deyak wela thoge maannaya adu wela naa
@@futureworld2516
Mage maannayak newei katha keruwe. Bauddha Swaaminwahansela issara raja kenek idiriyewath negitte ne kiyala
@@rajithasamarasinghe2682 බෞද්ධ වගේම තවත් ආගමක පූජකතුමෙක් එද්දි නැගිට්ටම මොකද වෙන්නෙ. ඒක ඒ ආගමට කරන ගෞරවයක් . එකෙන් බුදුදහමේ මොනවත් අඩුවෙන්නෙ නෑ. බුදුදහම ගැනත් ගෞරවයක් ඇතිවෙන්නෙ.
@@indikasrisandaruwan8730 aka aththa 👍👍
පියතුමනි බොහොම ස්තුතියි
දීර්ගායු වේවා පියතුමනි...
තෙරැවන් සරනයි , ජේසු පිහිටයි...!!!
NPP නියතයි ජය ...!!!
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා අපි ඩුබායි ❤❤❤❤
පියතුමනි ඔබට ස්තූතියි ජාතික ජන බලවේගය වේදිකාවට පැමිණීම ඔබතුමාගේ අඩ අවදි කිරිම පිළිබඳව ඔබට ස්තුතියි තව තවත් ජනතාව දැනුවත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබතුමාගේ අදහස සඵල වේවා ඔබට ස්තූතියි ජේසු පිහිටයි
ස්තූතියි පියතුමනි......අනේක වාරයක් ස්තූතියි .....ඔබ ගෙන ඇත්තේ .....රටේ දුක්විදින ජනතාව ,
අහිංසක දුවාදරුවන් වෙනුවෙන් ගත හැකි නිවැරදිම තීරණයයි ඔබට දේව පිහිටයි !.....
පියතුමනි!! ඔබතුමාට බොහෝම පින් මේ සැපත් වීම සම්බන්දව , ස්තූතියි .
සැබෑව දුටු මෙරට යන ගමන් දුටු කතොලික පියතුමෙක් වෙදිකාවක දුටුවාමයි සාමකාමී ජනතාවක් වන කතොලික ජනතාවටත් අත්දුටු ඇත්ත දුටු ඹබවහන්සෙ ඒ වෙනුවෙන් මෙවන් වෙදිකාවක හර්ධශාක්සිය ප්‍රකාශ කිරීමයි එය රටෙ බැටකන ජනතාවට අස්වැසිල්ක්වෙවි.ඇත්ත දකින තෙරෙන ජනතාවක් එක්වෙනවා දින දින දෙවිපිහිටයි
ජේසු පිහිටයි පියතුමා
කාතෝලිකයෙක් හැටියට මට අද හරි සතුටු දවසක් රට වෙනුවෙන් පලවෙනි පාරට තරුන අපේ අනාගතේ වෙනුවෙන් පියතුමෙක් දේශපාලන වේදිකාවක ❤❤
අනිවාර්යයෙන් පියතුමනි..
ඔබ තුමාට අපගේ ඉමහත් ගෞරවය මිනිසුන්ගේ ඉස් මොල වලට කතා කලට,,,
සතුටුයි පියතුමනි,අපේ මෝඩ මිනිස්සු ටිකක් නිසා අද රටේම මිනිස්සු දුක් විදිනවා ඔබ මෙ අවස්ථාව අරං ජනතාව අතරට ආපු එක වටිනවා අනුරට උදව් කරමු මෙ රට ලස්සන රටක් කරමු
ජයවේවා පියතුමනි 🙏🏻🌹🌹🌹🌹ස්තුතියි 🙏🏻
Hi
පියතුමන්ට ජයවේවා 👍🙏🙏🙏❤️
දීර්ඝායු සම්පත් ලැබේවා!🙏🙏🙏
හරිම සංවේදි කතාවක්, අසංවේදී පාලකයින්ගේ කුරිරු හස්තයන්ට හසු වී ශ්‍රී ලාංකේය ජනයා මහත් පීඩාවකට පත්ව අවසන්, අපි එක්ව මේ රට යහපත් දේශයක් ගොඩනගමු, ජයවේවා මව් බිමට
පියතුමෙනි, දුක්විඳින ජනතාව වෙනුවෙන් ඉතාමත් හොද තීරණයක් ගත්ත ඒක ගැන අපි ඔබතුමාට අවංක ස්තුතිය පිරිනමමි,ජේසු පිහිටයි.,,,,🌹🌹🌹🌹🌹🌹🌹
පියතුමනි ඔබ තුමාට ජේසු පිහිටයි.අපේ රට අපි බේරා ගනිමු.අපිට පක්ෂ ,පාට ජාති,ආගම් නොව අපේ රට අපිට ඕනෙ.ඔබ තුමාට ස්තුතියි
අපි මාලිමාවට,💪
ජේසු පිහිටයි පියතුමනි 🙏🙏🙏
ගරු පියතමාට අපේ ගරුත්වය වේවා
බුද්ධිමත් හැමෝම මළිමාවට...
Fr සරත් ,,අවුරුදු 20ka විමුක්ති කාමී කතෝලික සගයා ..ජයවේවා ..jesus bless you ..🙏🙏👍👍
අපි ඕනෑම ආගමකට ගරු කරනවා පියතුමනි, ජය වේවා 🇱🇰
කතොලික පියතුමන්ලා හැමවෙලේම ලංකාව බෙර ගන්න එලියට ආවා
❤️❤️❤️❤️❤️
පියතුමා ගේ අනර්ග කතාවක්.
ජයවේවා පියතුමනි, අපේ ශක්තිය ඔබලා තමයි. ජයෙන් ජයම වේවා
පියතුමාගේ කථාව සහතික ඇත්ත. ඔබතුමාගේ කතාව අහලා කඳුළු ආවා. හරිම දුකයි රට ගැන. මේ දුෂ්ඨ පාලකයින් පලවා හැරිය යුතුයි. තවතවත් පට්ට පල් බොරු කියකියා පර දේශපාලකයෝ රට විනාශ කරනවා.
ගරු පියතුමනි මම බෞද්ධයෙක් ඔබතුමාගේ රත්තරන් වචන ටික කීප සැරයක් බැලුවත් මදි
ගරුපියතුමනි ඔබව ආරක්ෂා කරත්වා
ඔබට දීර්ඝායුෂ ලැබේවා
මාලි මාවට ජය වේවා🙏🙏🙏🙏
පිය තුමනි ඔබ ගේ හඬ අවදි කිරිම අපට මහා ආඩම්බර යෙකි දෙවි පිහිටයි
නමස්කාර වේවා පියතුමනි ඔබට පින්
කල වැරැද්ද නිවැරැදි කිරීම අනාගත පරපුර වෙනුවෙන් කල යුතු කාලය එලඹ ඇත .පියතුමනි ,ඔබතුමාට දෙවිපිහිටයි .මාලිමාවට ජයවේවා .
මේ පාර මාලිමාව 90% දිනනවාමයි ...
අපි ඵකගයී
ඒක ස්ථිරයි.
ස්තීරයි❤❤
❤❤❤❤❤🧭🧭🧭
99.9% ජයග්‍රහණය කරවමු.
ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා!
ඇත්තටම .පියතුමනි ඔබතුමාගේ කතාව අහනකොට ඇස් දෙකට කඳුළුත් එනවා.අපේ මවුබ්මට ජනතාවට ආදරේ කරන්න ගෞරවනීය .පියතුමානය ඔබතුමාට වැද නමස්කාර කරමින්.මගේ මව්බිම වෙනුවෙන්.රටට ජයක් . මාලිමාව..ජය නියතයි ❤❤❤❤❤
✝️✝️✡️💟.. බොහොම ස්තූතියි පියතුමනි..ඔබගේ පැමිනීමට..🙏🙏🙏
ජේසු පිහිටයි.
ඔබවහන්සේ නියම ආකාරයෙන් සත්‍ය වටහාගෙන තිබීම ගැන සතුටුයි ඒ වගේම ඔබවහන්සේට ස්තූතියි කතෝලික පූජක වරයෙක් නොකරන වැඩක් කරන්න රට දැය වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් රටේ හොර දේශපාලකයන් පරවාහැර රට නියම මාර්ගය වෙත ගෙන යාම වෙනුවෙන් ජනතාවට සහය දක්වන්න දිරිමත් කරන්න මේ දේශපාලන වේදිකාව වෙත ගොඩ වී එම කාර්යයට සහය දැක්වීම ගැන.
ඔබ වහන්සේ ට ජේසු පිහිටයි .
Aniwaryenma stuthi piyatumani 🙏🙏👍👍💪💪
බොහෝම සතුටුයි, පියතුමා ට
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දීර්ගායු වේවා පියතුමනි... Being a Buddhist, I love your kindness and honesty.
YES OF COURSE.
පියතුට මගේ නමස්කාර පුර්වකව නමස්කාරය සහ ස්තුතිය . මගෙ පමණක් නොවේ අප සියලුදෙනාගෙම
සැබවින්ම ඉතා අව්‍යාජ කතාවකි ... !!
හිතාදර පියතුමනි උතුම් තෙරුවණේ ආශිර්වාදය පතමි.
God bless you
ජජජnppජජජ
අපි.ආදරෙයි.පියතුමනි.මා.
බොදුනුවෙක්මි..නමුත්.සහ.ජීවනය.මර්සිලින්.ජයකොඩි.පියතුමන්.වැනි.ආදර්ශී.
අපේ.පියවරු.කියාදුන්.ජීවන.සමගිය.නැවත.නගන්න.ඔබතුමාලගෙ.දයාවේ..දෑත්.නව.ජනබලවේගය.
ඉදිරියේ.එසවිය.යූතුයි.
මගෙහද.තුල.සිටි.ආදණීය.
අබා.කෝස්තා.පියතුමගේ.
දැක්ම.සපලවේවා.
👍👍👍
Great speech Rev. father May God bless you
Dear Father you did the correct thing while coming to jvp stage MAY THE GOOD LORD BLESS our Father
_දුර්ධාන්ත පාලනයට එරෙහිව පියතුමකු නගන අභීත නාදය දෝංකාර දෙයි !_
පියතුමනි ඔබතුමා ඔබතුමා ගේ යුතුකම ඉටුකලා අපි ගැන කවර කතාද අපිඅපේ යුතුකම් ඉටු කරනවා සත්තයි. කපටි ආත්මාර්ථකාමී දූසිත දේස පාලුවන් ගේ අවසානය මෙවර නම් සහතිකයි. ජනතාවට ජයවේවා
යථාර්තය මෙයයි... මාලිමාවට ජයවේවා....
ස්තුතියි පියතුමාට රට වෙනුවෙන් සත්‍ය කතා කරන්න වේදිකාවට නැග්ගාට ජෙසු පිහිටයි ඔබ සියලු දෙනාටම සහ අප දේශයට .🙏❤
මාලිමාවට ජය වේවා තෙරුවන් සරණයි
ජෙසු පිහිටයි පියතුමෙනි අපේරට වෙනුවෙන් කතා කලාට❤❤
රටේ මහ ජනතාවගේ ජයග්‍රහණය මාලිමාව කරමු
සියලුම පියතුමල්ලා එකතුවෙවා...රටට අදරය කරන ස්වාමින්වහාන්සෙලා එකතුවෙවා...මාලිමාව වටා එක් වෙමු රටෙ අනාගතයවෙනුවෙන්...👊👊👊👊👊👊👊👊👊👊👊👊
👊👊💪💪
ආදරෙයි මාලිමාව ❤️🌹💐🙏
ඇත්තටම කතෝලිකයෙක් හැටියට ඇසට ඉබේම මට කදූලක් ආව පියතුමෙක් දේශපාලන වේදිකාවේ දකින පලමු වතාව. අපේ රටේ ජනතාව වෙනුවෙන් පුජක තුමන්ලාට සහ හාමුරු වහන්සේලාටවත් නිදහසක් නැහැ. මේ රට විනාශ කරපු රනිල් රාජපක්ෂලා සහ අනිකුත් හොරු රොත්ත බුරුත්තටම මරණීය දණ්ඩනය නියම කල යුතුමයි...🙏🙏♥️
පියතුමනි ඔබතුමාට බොහොමත්ම ස්තුතියි අපි බදුල්ලේ
God bless you Father.
Thank you Rev. Father . 🙏🙏🙏❤❤❤🌹🌹🌹
ජය වේවා .......Do good dont think about religion, nation or cast. ජය වේවා
හරියට හරි පියතුමනි🙏🙏🙏🙏🙏🙏
අපි මොන ආගමේ උනත් අපි මොන ජාතියේ උනත් මේ ලංකාවේ අපි හැමෝම එකතු වෙමු. එකම අම්මගේ දරුවෝ වගේ මේ රට විනාශ කරන මේ බලු දේශපාලනයක් මේ පාරෙන්ම අතුගාලා දමමු
පියතුමාහට සත්තිය ජෙසුපිහිටයි
සියලුම ආගම්බේද කුලබේද ජාතිබේද නොතකන අපි මාලිමාව තුලින් බලාපොරොත්තු වන්නේ ඔබ වහන්සේ වැනි කොන්දේසි විරහිතව අපේ මේ ජනතාව වෙනුවෙන් පෙනීසිටින යහපත් අය එයයි අපේ ජය දෙවිපිහිටෙන් ඔබවහන්සේ දෙවියන් වහන්සේ පෙන්නපු මගට පිවිසීම අපි අගයකරනව ආමෙන් ( මම බෞද්දයෙක් කිතිධර්මය පූුගුණකරා කලක් දැනගැනීමට පමනි )
දීර්ඝ ආයුෂ ලැබේවා පියතුමණි.
ජේසුස් පිහිටයි පියතුමනි ♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏
Father! Great! You are very much right in front of our Lord & Saviour, Jesus Christ! Our Lord will give you courage & strength. God bless you.
ර්ගායු වේවා පියතුමනි...
තෙරැවන් සරනයි , ජේසු පිහිටයි...!!!
කතොලික බතිමතුන් ඔබතුමාට කිසිදිනක දෝස් පවරනු නොමත පියතුමනි මේ ඔබේ සහය රටට අවසි මොහොතය් ඔබතුමාට නිදුක් නිරෝගි සුවය ලබේවා 🙏🙏🙏🙏🙏
ආදරෙයි පියතුමා!
හරි තැනට උදව් කරාට කමක් නැහැ!
පියතුමනි ජනතාව සූදානම් කරන්න....අනිකුත් පියතුමන්ලාත් ඉදිරියට එන්න....බිශොප් ඉදිරියට එන්න...රට මේ අගාදයෙන් බේරා ගන්න ජනතාව සූදානම් කරන්න....ඔවුන්ට මාර්ගය සත්‍ය අවබෝධ කරල දෙන්න...වසර 70 පුරාවට මේ රට මාරුවෙන් මාරුවට කෑව.....දැන්වත් ජනතාව සූදානම් කරන්න...
ඔබවහන්සෙට ජේසු පිහිටයි.මාලිමාවට ජයවේවා
ඡන්ද අයිතිය ලැබුණු දවසේ ඉඳලා
සෑම මැතිවරණයකදීම
❤️ජනතා විමුක්ති පෙරමුණ❤️ වෙනුවෙන් ගැසූ කතිරයට දැන් ලැබෙන මේ වටිනාකමට
අහිංසක ආඩම්බරයක් තියෙනවා.
ජයවේවා...!!!
AKD ❤️JVP❤️NPP
කැපවීමට සාධාරණය ඉටුවෙනවා අනිවාර්යෙන්ම
ලෝකයේ ප්රථමතාවයට කතෝලික පියතුමෙක්..දේශපාලන වේදිකාවේ...තෙරුවන් සරණයි ඔබට
Thank you Father 💐💐🌻🌻🌻 God bless you,,,🙏🙏🙏🙏
ජයවේවා මාලිමාවටට.
ඔබවහන්සේ කාලයට අනුව එ තීරනය ගත්තා,එ තැනට ඔබවහන්සේව පත්කලා,වැරැද්ද පාලනය තුල මිසක් ඔබ අප තුල නෙවෙයි පියතුමනි
අනේ ඔබතුමාන් වහන්සේ වැරදි නෑ මිනිස්සු හිදා නේ ♥️🙏🙏
පියතුමා වටිනා කතාවක් කරන්නේ .
ඉස්තුතියි පියතුමනි ඔබට ජේසු පිහිටයි අපෙ රට බෙිරා ගැනිමට ඉදිරිපත් විම හරිම සතුටුයි පියානනි මං කුවේට් එකේ සිට අඩ අඩා හැම රැස්වීමක්ම බලනවා අපට එන්න රටක් හදලා දෙන්න ජේසු පිහිටයි හැමදෙනාටම
NPP...Stage for all religions...stage for all sri Lankans....respect...
පියතුමනි රට වෙනුවෙන් රටෙ අනාගත දුවා දරුවන් වෙනුවෙන් ඔබතුමා කරන මෙහෙවරට යොදාබල යොද ශක්තිය ලැබේවා ඔබතුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
Very good god blees
ජේසු පිහිටයි පියාණෙනි..අපි එකතු වී රට ගොඩගමු
GOD BLESS YOU FATHER...💕💕
කතෝලික යෙක් විදිහට හරිම ආඩම්බරයි පියතුමනි, ඔබ වහන්සේ හරි පැත්තේ ඉන්නේ
ජාතික ජනබලවේගය ජය වේවා
God bless you Father. This is great.
පූජකතුමනි ඔබ සහා මම දෙදෙනාම මෙිමොහොතේ පෙරමුනගතයුතුයි. මම හාමුදුරවන් වහන්සේනමක්
ආදරෙයි පියතුමනි ආගමික නායකයින් නායකත්වය ගත යුතු මොහොතකම ඔබ වහාන්සේගෙ පැමිණිම අසරණ ජනතාවට ලොකු හයියක් අපේ පියතුමනි ජේසු පිහිටයි ඔබ වහාන්සේට මේ දර්ශනයම අපිට ලොකු පෙර නිමිත්තක් කියලා දෙනවා රටේ ආගම ජාති වාදය ඉවත් කරගෙන ජාතික සමගිය රටකට ඇති එකම සංවර්ධනයයි
Good job sir, Npp Only..❤️❤️❤️❤️❤️
God bless !!!
කවදත් කටපුරා අපේ පියතුමා ගැන ගෞරවයෙන් කතා කිරීමට ජනතාව ට හැකියාව තියෙනවා . ඔබවහන්සේ පොදු ජනතාව ගේ පියතුමා. ඔබවහන්සේ ට මාගේ ගෞරවණීය ප්‍රනාමය පුද කරමි.
වෙහෙස මහන්සිය නොබලා මේ රට ගොඩනගන මහජන ව්‍යාපාරයට ජයවේවා !!
Piyathumani honda kondak thibeemama gana harima adambarai ekama wisadhuma NPP PAMANAMAI ❤️🇱🇰 YES WE CAN ❤️🇱🇰. THE BEST THE WE CAN BE 🇱🇰 💓 jesu pihitai jayama urumai ❤️
කුමන ආගමක වුවත් රට ජාතිය වෙනුවෙන් වේදිකාවට නැගීම වරදක් නොවේ පියතුමනි. ඔබතුමා කතා කලේ මේ ජඩ දේශපාලුවන්ගේ කෘර පාලනයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන්. ඔබ තුමාට පින්
ජාතික ජන බලවේගයට ජයෙන් ජයම වේවා