Boru nathi hariyatama adala daya vitharak karana guruwarayek ,mama (180) gaththa UA-cam eka video tika balala. Set wela gemak gahanna hinayata yanna. Sir ussala thiyanawa namai mama kauda kiyannawath danne na awankawama
ස මට exam 17...mn sir ge video balanawa..mata padan karanna une na sir job eka nisa...sirge pepar karanaw me tikem...mat lesi kram tikak kiyal dennako sar.....
මේ ප්‍රශ්න පත්‍රයේ පලමු පිලිතුර මා ලබා දුන් පිලිතුර වැරදියි...එහි තේරුම වන්නේ 가다 යනු නිති පතා යන , වර්ථමානය තුල එහා මෙහා යන තේරුමක් ගෙන දෙන අතර
다니다 යනු නිශ්චිත ස්ථානයකට ගමන් කරනු ලබන බව අර්ථය ගෙන දේ.එම නිසා සිදුවූ අතවැරැද්දට සමාවන්න..ප්‍රශ්නය පෙන්වා දුන් මිතුරාටත් ස්තූතියි..ඒ වැරැද්ද නිවැරදි කරගන්න...අවසාන වශයෙන් පලමු ප්‍රශ්නයේ පිලිතුර 2 නොව 4 ලෙස නිවැරදි කරගන්න...ස්තූතියි...
Ouu. Uttrare 4. Good luck sir. 다니다. KIyne hamdma yana ena thanakata dana ekk. School. Office ekta. Karmantha shalawata. A wage ewata tamai 다니다 danne.
math baluwe ekayi
නියමයි මල්ලි
ආදරෙයි අයියා..
සර් මම 9 exam ලිව්වෙ ලකුනු 180 සර්ගේන් විඩියො තමා මම ඔක්කොම කරේ පෙපර් කරන්න පුරුදු වුනේ .සර්ගෙ මෙ වැඩෙ ඇත්තටම ගොඩක් හොදයි අපි වගේ ලමයිට. සර්ට ගොඩක් පින් මෙහෙම පෙපර් කරනවට ඉස්සරහාටත් මෙක දිගටම කරගෙන යන්න නවත්තන් නැතුව. සර් හින්දා තමා මෙ ලකුණට යන්න පුලුවන් වුනේ ඇත්තටම ගොඩක් ගොඩක් පින් සර්ට❤❤🥰🙏🙏🙏
ඇත්තටම සතුටුයි පුතේ..තෙරුවන් සරණයි...කවදාහරි දවසක මාව මතක් කරලා තවත් අයට උදව් කරන්න.ඒක තමයි මං වෙනුවෙන් කරන්න තියෙන එකම දේ...ජය වේවා...❤️🙏
❤❤❤❤
දිගටම ඔහොම කරමු පෙපර් සර් 😊හැමදාම වගේ සර් කරොත් සුපිරියක් තමා
ආදරෙයි පුතේ...🙏❤️
@@KoreanSemiya-mv7ow thawa paper danna sir..❤️❤️❤️
සර් කරන වැඩේනම් සුපිරිම ජයවේවා 🙏🙏
❤️🙏
සුපිරි සර්
❤
Thank you so much sir...😊🙏
🥰
සුපිරියක්....පේපර් 100 ක් කරමූ❤
අනිවා කරමු කරමු...❤️
නිහතමානී ගුරුවරයෙක්.❤🎉
ආදරෙයි පුතේ ..❤️❤️
Sar mata sar කරන පන්තියට සම්බන්ද වෙන්න පුලුවන්ද සර් පෙපර් කරන පන්තියකට සර් උගන්නනවා සුපිරියට තෙරෙනවා සර්
0770846121 whats app msg ekak danna
@@PasiduSadaruwan-r6o 0766509201 whats app
Thank you sir 🙏
pepar wala trak tika denna puluwanda sir
195/200❤ anthima prshna 3 kale trak eka ahala nemei video ek nawathla kiyola sir kyla denna kalin.. ❤
තෙරුවන් සරණයි පුතේ..🙏🙏❤️
Sir mn clz ynne naha sir😢..sir telegram group ekk ndda..mn sirge videos blala krnne❤
0766509201
❤@@KoreanSemiya-mv7ow
200/ 170 සර් ❤
සර් තම මුල් පාඩම් වල මම..අන්තිම කාලෙදි ඇහුම්කන් දෙන ප්‍රශ්න කරගන්න දැන්ම ඉදන් පුරුදු වෙන්න ඔනෙ මොනවද
වැඩි අවදානයක් දෙන්න ඔනෙ මොනවද ? පිලිතුරක් දෙන්න සර්
පුතේ ඉස්සරලා පොත් දෙක හොදින් කරගන්න..ඒ අතරට මුල ඉදන් ආපහු පාඩම් වල සවන්දීමේ කොටස හොදින් කියවගන්න.එතකොට ටික දවසක් යනකොට ඔයාට තේරෙයි වැඩේ...😉❤️🙏
@@KoreanSemiya-mv7ow 💙🙏
200/200🎉🎉✅✅❤❤
Pdf thiyenawa kauru hari ewannmko පෙබරවාරි exam 8 loku udawwak
🙏❤️
Sir clz ekt join wenne kohomda?
0766509201
Godak iththui sir...exme lagai😢
මහන්සි වෙලා වැඩ කරන්න පුතේ...❤
❤❤❤
Sar videos math balawa 8 exam mona hari lesi vidyal nadda sar
Boru nathi hariyatama adala daya vitharak karana guruwarayek ,mama (180) gaththa UA-cam eka video tika balala. Set wela gemak gahanna hinayata yanna. Sir ussala thiyanawa namai mama kauda kiyannawath danne na awankawama
ස්තූතියි ඔබට..තෙරුවන් සරණයි...ඒ වගේම සුභ පැතුම්... හැමදාම මිනිස්සුන්ට උදව් කරන්න..කවදාවත් වරදින්නෑ...වැරදුනත් කමකුත් නෑ...අව්‍යාජව ජීවත් වෙන්න..ඔබේ comment එකට බොහෝම ස්තූතියි...❤️🙏
❤❤❤
Sir paper wala pdf ganna barida
දෙන්නම් පුතේ..
😊❤
aye check krnna
sir numba aka denawada
Sirge num eka thiyana kenek dennko.
0766509201
ස මට exam 17...mn sir ge video balanawa..mata padan karanna une na sir job eka nisa...sirge pepar karanaw me tikem...mat lesi kram tikak kiyal dennako sar.....
Putha msg ekak ewanna whats app..ikmanin..0766509201...
Konde kapanawa kiyanna mokakda
머리카락이 잘리고 있습니다.
1/14 dapu 듣기 paper eka delete kara da😢
Link eka ewannam puthe.msg ekak dannako...0766509201
175😌
නියමයි
1 prhsneta answer ekaa waradi uttare
Ow ඔබ හරි.මං ඒ වැරැද්ද හදන්නම්..ස්තූතියි....නිශ්චිත ස්ථානයක් ගැන කියලා නැති නිසා ඒක වැරදියි...🙏
180
නියමයි පුතේ..තෙරුවන් සරණයි...❤️❤️🙏
❤❤❤