Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Very good sir, thanks so much❤❤❤
❤️❤️❤️❤️👍👍👍👍
තෙරුවන් සරණයි ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා, බොහොම වටිනවා. මන් අද තමයි multitester එකක් use කලෙ, ඉතාමත් හොඳින් තේරුණා කියපු දේවල්. ස්තුතියි ඔබට 🙏🙏
බොහොම ස්තුති 🙏 ඔබතුමාට 🙏🙏
ඉතාමත් හොඳයි ඔබ තුමාට තෙරුවන් සරණයි
🙏🙏🙏🙏❤️❤️❤️❤️
Niyamai....bro godak watinawa....Emman Suwaya labewa!!!
Thanks bro...🙏🙏🙏🙏❤❤❤❤
1st Comment..මන් බලාගෙන හිටියෙ අයියෙ මේ වීඩියෝ එක එනකල්🙏.. ස්තුතියි සහෝ
බොහොම ස්තුති සහෝ ❤❤❤❤🙏🙏🙏🙏🙏
වටින වීඩියෝ එකක්
බොහොම ස්තුති සහෝ....
Understood video.Thank you very much
❤️❤️❤️👍👍👍
istuti.ikmanata suwa wewa kiyala paratana karanawa
Adu volt ekka dala wedi volt ekak mennoth multymeter eka pichchenawada
Godak ewage protection tiyanawa, namuth loku welawak tibunoth awl yanna puluwan
Out put කියන port එක මොක්ටද තියෙන්නෙ ? Bro
Samahara malti meeters wala "bett" yanuwen athe. Eken ampier 60/90 check kala hekida.
Mama දැකලා nam na ehema ekak boho vita, battry චෙක් කරන්න තියනවා වෙන්න පුලුවන, එහෙම උනොත් DC 50/60 maninna puluwan wewi
Output kiyala thiyena port eka mokakda
ආ ඒකට එනවා තව වෙනස් pin 2k tiyana test prob එකක් , ඒකෙන් pnp npn transistor චෙක් කරන්න පුලුවන් කියලයි කියන්නේ, ඒත් එහෙම test prob eka nam මට හම්බ වෙලා නෑ සහෝ
Me multy meetor eka off karanne kohomada broo
Off switch එකක් නෑ වැඩකරල ඉවර උනාම ටෙස්ට් ප්‍රොබ් ගලවලා තියන්න කිසිම අව්ලක් නැතිව බැටරි අවුරුදු ගානක් තියා ගන්න පුලුවන්
Digital multimeter එකේ AC voltage පැත්තට දාල වැරදිල හරි DC voltage එක මැන්නොත් digital multimeter එක පිච්චෙනවද
ඉක්මන් සුවයක් ලැබේවා
දැන් හොදයි මහත්තයා, ගොඩාක් ස්තුති ඔබට 🙏🙏🙏🙏
සුපිරි machan
ස්තුති සහෝ
Aiye AC DC kiyala hadunwanne monawada..man aluthenma iganaganna ona ekai..
AC - alternating current උදාහරණයක් අපි නිවසේ භාවිතාකරන විදුලිය , DC - direct current උදාහරණයක් බැටරි කෑලි වලින් ලැබෙන විදුලිය , තව කියන්න නම් ගොඩාක් දේවල් තියනවා poddak google ගහලා බලන්න
කටුව බිංදුව wenne ne ×1 di.eka wenne බැටරි aul unamada?aiya.බැටරි nam hodai..
Adjustment eken හරියන් නැතිනම් බැටරි මදිනම් තමයි, බැටරි ගලවලා ආයේ දාලා බලන්න
Thanks aiya.
godak watina video ekak
ස්තුති සහෝ 👍👍❤️❤️❤️❤️
ස්තූතියි...
oya meter eka ganna thiynne koheda
Electronic බඩු කඩවලින් ගන්න පුලුවන් සහෝ
@@APIDANNADE math tronic karanne dan oya model eka kohewath na ganna Negombo , pitakotuwe thiyei da
Ow ati saho
මහත්මයා මට ස්ටැන්ඩි පැන් එකක කැපැසිටර් එක චෙක් කරන හැටි ටිකක් පැහැදිලි කරන්න පුලුවනිද ?ස්තුතියි
මල්ටිමීටරය ඕම් පරිමානයට සීරු මාරු කර ප්‍රොබ් දෙකට කැපෑසිටර් එකේ වයර දෙක තබා නිරීක්ෂණය කරන්න කටුව ඕම් 0 සිට අනෙක් පසට සුමටව ගමන් කරනවාද කියා, අවස්තා දෙකකදීම වයර මාරු කර එසේ කරන්න, කටුව මග නැවතුනොත්, කටුව ගමන් කරන වේගය ඒකාකාරී නොඋන හොත් එය නරක් ඌවකි
@@APIDANNADE පිලිතුරැ ලබා දුන්නාට ගොඩක්ම ස්තුතියි .මට තියෙන ගැටළුව කටුව යන්තමින් සෙලවි සිරෝ පොයින්ටි එකේම තිබිමයි.එයින් අදහස් වෙන්නේ කැපැසිටර් එක හොදයි කියන එකද?බසර් එකෙන් කැපැසිටර් චෙක් කරන්න බැරිද මහත්මයා .මෙි ගැනත් මාව දැනුවත් කරනවාද?ගොඩක් ස්තුතියි .තෙරැවන් සරනයි !
Outputඑක මොකටද?
Very sory for late, npn සහ pnp transistor චෙක් කරන්න ඒක තියෙන්නේ වෙනම test prob ekak ඒකට එනවා ඒත් මල්ටිමීටරය සමග ඒ prob එක නම් ලැබෙනවා මම දැකලා නෑ
output kiyana eken mokadda wenne
Supiri
Thanks 👍👍👍👍👍❤❤❤❤❤
Super
Thanks saho...
Good
Thanks 💐👍
Acv චේක් කරන්න සුදුසු නැද්ද..
පුළුවන් 1000V දක්වා කියලා ගහලා තියනවා ගෙදර 230V වලට අව්ලක්ම නෑ 1000V නම් බලන්න යන්න එපා, ස්තුති සහෝ👍👍👍❤️❤️❤️
🙏🙏🙏
👍👍👍❤️❤️❤️
❤❤❤
@@kavindajayanath6276 👍👍👍👍❤️❤️❤️
AC voltage බලනකොට මල්ටිමීටරය අග්‍ර දෙක මාරු වුණාට ප්‍රශ්නයක් නැද්ද...
ප්‍රස්නයක් නෑ සහෝ
Output eka mokatada thiyenne
පාවිච්චි කරල ඉවර උනාම battery ගලවන්න ඕනෙද ?
Off switch එකක් නැතිනම්, ඔන නෑ, ටෙස්ට් prob දෙක අනිවාර්යයෙන් ගලවලා තියන්න, බැටරි අවුරුදු දෙක තුනක් තියනවා අව්ලක් නැතිව
Ela
Thanks 🙏🙏🙏👍👍👍❤❤❤❤
@@APIDANNADE Mighty m i ki Yad I
අය්යෙ Capacitor වල අගය මනින්නෙ මොකෙන්ද
කැපෑසිටන්සිය මනින ඒකකය F නෙ. ඉතින් මේ මල්ටිමීටරයේ ෆැරඩ් (F) මනින්න බෑ, බොහෝමයක් ඩිජිටල් මල්ටිමීටර් වල පුලුවන් සහෝ. වෙනමම Capacitor tester ගන්නත් තියනවා,
Thanks 😍
Output කියන port එකෙන් මොනවද කරන්නෙ
@@APIDANNADE thanks
ඒකට එනවා වෙනස් pin 2k tiyana test prob එකක් , ඒකෙන් pnp npn transistor චෙක් කරන්න පුලුවන් කියලයි කියන්නේ, ඒත් එහෙම test prob eka nam මට හම්බ වෙලා නම් නෑ
Analog multimetereda? Digital multimetereda? Hoda
Ane kiyannako
Ane kiyannako bohoma sthuthiy
Ane sory පරක්කු උනාට, එහෙම එකක් කිවුවොත් මම හිතන්නෙ මම වැරදියි කියලා, මොකද Analog, Digital දෙකම එක වගේම ප්‍රරයෝජනවත් වෙනවා එක එක අවස්තා වලදී, ඉතින් එකක් කියන්න බෑ දෙකම ඕන, ඔයා ඉස්සෙල්ලාම ගන්නව නම් ඇනලොග් එකක් ගන්න, මොකද ,analog ටිකක් හොද එකක් අඩු ගානට ගන්න පුලුවන්, ආයු කාලයත් හොදයි, පාතාන්කත් අවුලක් නෑ,
මල්ටි මීටර් එකේ කටුව රිවස් එකට යන්නේ ඇයි.
සමාවෙන්න ප්‍රමාද උනාට ධන ඍන මාරු උනාම එහෙම වෙනවා
HFE මෝඩ් කියන්නේ මොකක්ද පොඩ්ඩක් පැහැදිලි කරන්නකො...
transistor චෙක් කරන්න තමයි තියෙන්නේ Hybrid Forward Emmiter තමයි දිගහැරුම,
🌹🌹🌹🌹🌹
සහෝ එතකොට ඩයෝඩ් චෙක් කරන්නෙ බසර් මූඩ්ද
බසර් එකෙන් Connectivity එක බලන්න පුළුවන් නැතිනම් ඕම් පරිමානයෙන් බලන්න
ඩිජිටල් මල්ටිමීටරයෙන් smd බල්බ චෙක් කරන්න කියලා දෙන්න
ඇනලොක් මල්ටිමීටරයේ විදියම තමයි ohm scale එකට දාලා පරීක්ෂා කරන්න, ඉක්මනින්ම විඩියොවක් කරන්නම් ...
ඔය මල්ටි මීටරය මිල කීයද
දැන් නම් 1000-1500 වගේ වේවි මම ගත්තේ රු750 කට වගේ සහෝ
Bro contact num ekk thiye nm denn puluwn d?
0775203072 wats app, viber
පැහැදිලි මදි කැමරාව යොමු කිරිම
ස්තුති සහෝ ඉදිරියේදී හදා ගන්නම්
අය්යේ ඔයාගේ නම්බර් එක දෙන්න හරි පැහැදිලි ඔයාගේ වැඩසටහන
0775203072 Wats app, Viber
Kata vahanawa
Supiriy
👍👍👍👍❤❤❤❤

ඒකට එනවා වෙනස් pin 2k tiyana test prob එකක් , ඒකෙන් pnp npn transistor චෙක් කරන්න පුලුවන් කියලයි කියන්නේ, ඒත් එහෙම test prob eka nam මට
හම්බ වෙලා නම් නෑ