Ape idama wata Ali watak dala thiyenawa. Weta kadagena Ali athulata enawa. 9000v pamana thiyenna orna kiyanawa.defender eke battery, transformer aluth kalama hodai. Tika kalayakin power adu wena bawa therenawa.enisa nithara niwaradiwa voltage eka thiyenawada kiyala check karagathoth Ali idamata ena eka adu karaganda puluwan. Ekata hoda cost adu gadget ekak kiyanna.
@@TechwithSandaruwanyeah brother... you can use www.canva.com or something same websites for create basic design your thumbnail.. After download it and you can edit it with photoshop or your editing software.
Capator test karanna wenama part ekak na me multimeter eke nm . High ohm range eke daala tama check karanna wenne ... agaya mana ganna nm puluwan , habayi accuracy hodatma madi
Dc power supply ekakim phone dhosa hadunaganna widiya kiyala dennako. Rf signal Bord awl ewa Phone short Power ic ekata current yannethi ewa Phone ekata wediyem current ganna ewa Ea wage thawa ewa DC power supply ekem hoyana widiya kiyala dennako
හොදටම පැහැදිලිකරලා දුන්නා. බොහොම ස්තුතියි.
Thank you too
@@TechwithSandaruwan
P
P
Pp
P
Ppp
P
P
Pp
Pp
Ppp
P
😅p
P
P
Pppppp
P
Ppppppp😅
P
P
P
P
P
P
P
P
P
L
P
Ppp😅p
@@TechwithSandaruwanthank you
බොහොම ස්තුතියි කලින් වීඩිඔ ගොඩක් බැලුව එකක්වත් තේරුන්නැ ඔයාගෙ වීඩිඔ එක විතරයි තේරුනෙ හොදට❤️
Thannk you
බොහොම ස්තූතියි හොඳ උපදෙස හැකියාවක් තියෙනවා වැඩේ නියමයි දිගටම කරගෙන යන්න
You are welcome
බොහොම ස්තූතිය.ගොඩාක් වැදගත් වුනා.❤️
You are welcome
godak hodai ayye video eka..godak watinawa.digatama karagena yanna ayyeee...
Thank you
Thanks bro..🙌🙌🙌👍👍👍
you are welcome
Deyak igana gaththa tnx aiye❤
Fatta bro!👍
Thank you
supiri
Thank you so much❤❤❤
You're welcome 😊
ෆ්ට්ට
Thanks
Ali wataka (elifhant fence)voltage eka maninne kohomada.ekata hoda multi meter ekak kiyanna.
ඒකේ වෝල්ටීයතාව මනින්න නම් high voltage probe එකක් ඕනේ, ඒක ටිකක් මිල අධිකයි ... high voltage නිසා copy brand වල මීටර් පාවිච්චිය අවදානම් ... www.fluke.com/en/product/accessories/probes/fluke-80k-40 මේ ඒ වගේ එකක් ගිහින් බලන්න
හැබැයි ඔයට ඕකේ වොල්ටේජ් එක මනින්න ඕනේ වෙන්නෙ ඇයි කියන එකයි ප්‍රශ්නව... හරියටම කාරණාව කිව්වොත් උදව්වක් හරියටම දුන්න හැකි...
Ape idama wata Ali watak dala thiyenawa. Weta kadagena Ali athulata enawa. 9000v pamana thiyenna orna kiyanawa.defender eke battery, transformer aluth kalama hodai. Tika kalayakin power adu wena bawa therenawa.enisa nithara niwaradiwa voltage eka thiyenawada kiyala check karagathoth Ali idamata ena eka adu karaganda puluwan. Ekata hoda cost adu gadget ekak kiyanna.
Thanks ayiye....😊😊😊
best of luck bro
Thank you
video ekanam supiriyatama theruna, thank you sir , ❤️
samahara multimeater vala RJ45 pote ekak thiyenne ai eken monada karanne.
LAN cable tester ekak ena multimeter ekak nm rj45 connection ekak enna enawa ,
@@TechwithSandaruwan eken mokakhari vishesha dheyak karanavada
බොහොමයක් ස්තුතිය
You are welcome
Thank You. Good Luck ❤️
Thanks ayya
You are welcome
සුපිරි දිගටම කරන් යන්.. හොඳ පැහැදිලි කිරීමක්🔥🔥
Thank you
patta vedio eka ayye
Thank you
බොහොම ස්තූතියි.🙏
මල්ටිමීටරය ගැන පැහැදිලිව ඉදිරිපත් කරීම ගැන සතුටුයි.
👍👍👍👍👍❤❤❤❤
ඉදිරියටත් මෙවැනි videos ලබා දෙන්න.👍🙏😍
Thank you
Niyamai thaws Deanna Wada kali
සුපිරි aiiya
Thank you
Thanks so much godak de igenagaththa.
You are welcome
ස්තුතියි! තෙරුවන් සරණයි!
You are welcome
Good lesion, ut 33c multimeter ekak gaththa, capacitor check karana hati kiyanna thanks
Thanks ....
You're welcome!
Thank you aiye,,godak de danagatta.YAXUN yx-9205a+ multi meter 1hodada ??
hodayi , mile hatiyata godak option thiyena multimeter ekak
Niyamai a
Thanks
nice job bro!
Thank you
Very good lesson
Thank you
AM666AL මල්ටිමීටර් එක ගැන video එකක් කරන්න පුලුවන්ද
supiri mcn
Thank you
නියමයි 👌
thank you
Mcb akaka ampiyar ganana maninne kohomdha
ftt aiyee
diaod ekk pichchunot depattenma dharawa ynwd ?
Ow , reverse biase karla breakdown voltage ekata wada giyaama diode eke silican matrix eka wenas wenwa , aye harigassanna bari widihata , etahoka depattatama darawa gaman karanawa
😍😍❤️❤️
Digital multimeter එකේ AC voltage පැත්තට දාල වැරදිල DC voltage එක මැන්නොත් digital multimeter එක පිච්චෙනවද
නෑ.. හැබැයි අඩු මීටරයකට දාල වැඩි වෝල්ටීයතාවයක් මැන්නොත් internal fuse එකක් තියේනම් ඒක යාවී
thanks you
Welcome
Thx aiya
you are welcome
Socket out let akaka Ampiyar multimeter aken maninne kohomadh
.. Socket outlet ehekin current ekak ennee mokk hari upngayak socket ehekata plug karaama , ithn socket eken out wena current eka ee plug karana upakaranaya labaa ganna dhaarawa matha thiranaya wenawa .. adaapa උපකරණya labaaganna dhaarawa mannama ee welawata socket eke amperage eka labenawa .. ( video eke pahadili karana widihatama meter eka haraha dhaarawa gihin adaala upakapanayata dharawa denna one)
mn hithannee oya adahas karala thiyennee socket outlet ehekin ganna puluwan uparima dhaarawa wenna oone ..( plug eke sadahan karala thiyena amperage eka ) mn danna taramin eeka maninna multimeter eka use karana eka sarthaka na ..
@@TechwithSandaruwan bohoma sthuthi👍👍👍👍👍👍👍👍
thanks broo
You are welcome
Thanks🙂
You are welcome
මගෙ මල්ටිමීටරයෙ ඇම්පියර් පැත්ත වැඩ කරන්නේ නැහැ.ඇම්පියර් දලා තියෙද්දී මගේ අතින් voltage 12 chack වුනා.මේක හදා ගන්න පුළුවන්ද?
Fuse එක ගිහින් ඇති මන් හිතන්නේ
@@TechwithSandaruwan අයිය use කරන මල්ටිමීටරයක් තියෙන්නේ
දාන්න පුළුවන් puse එකක් කියන්න පුළුවන්ද ?
Good
very important...Good luck keep it up ❤
Thank you
@@TechwithSandaruwan If you can upgrade your thumbnails .. I think you can build up your audience fast..
Thank you . Do u have any idea😊
@@TechwithSandaruwanyeah brother... you can use www.canva.com or something same websites for create basic design your thumbnail.. After download it and you can edit it with photoshop or your editing software.
@@TechwithSandaruwan Thumbnail eke size eka ganata ganna broh..Oyage content excellent. Presentation ekath great.. eth minissu video eka click krnne thumbnail eka balalane..Thumbnail eka lassata create karala use upload kroth video eka athulata ena gaana wedi wei..sure...Oyage teaching skills maarai.Loku gamank yanna puluwan channel ekk.. Wereddak kiwwa newe..Udawwk wdiht kiwwe.. Me krna wedeta Than you good luck ❤
Oya maltineeter eka ganna nadda
Wikunanna nm ganna na
Battry ekaka amp gana check k puluwan da meken
Battery eke capacity ekada nathnam battery eken ganna amperage ekada hoyaganna oner
Battery ekakin ganna ampier gaana thiranaya karanne battery eka newe ekata sambanda karana upakaranaya , battery eken yam upakaranayak labaa ganna dhaarawa multimeter eken maninna puluwan , habyi eeke ampier hour (Ah) gaana nathnam battery eke capacity eka multimeter eken maninna amaruyi
සුපිරි පාඩම❤️👌
ස්තූතියි
Condenser measure karana hati qwe nane?
Me multimeter eken capacitance eka hariyatama measure karaganna ba.. lcr meter eka gana karana video eken eeka kiyala dennm hariyatama
මේ multimeater එකෙන් capasiter check කරන්න බැරිද?
Hoda.vadasatahak
Thank you
Hodatakala
Thank you
Good
Thnx
Welcome
Thanks
You are welcome
Aiye me maltimeetar eke nama mokakda,price eka kiyada
meeka nm chinise multimeter ekak , brand eka UAT-D code eka DT9205A , meeka mita awruddakata dekakata kalin rs 1000 -1500 athara gaanakata thibba dn nm ita poddk wadi athi , accuracy eka nm madhi , safety option naama wagee , 10A Secton ekata witharak fuse ekak thiyenawa , multimeter ekak pawichchi karanna igena ganna nm meeka hodayi , habayi accuracy eka one karana , safety one wadak karaganna nm me brand eka ganna epa .... low cost one nm UNI-T , Aneng wage brand ekakta yanna , hodama ekak one nm Sanwa , Fluke wage brand ekakata yanna ( tikak ganan wadi habayi)
Unit malti meter aka kiyakda
Dn nm rs 4000k wage wenwa ,me corona prashnath ekka sellersla mila ihala daala
Good lession thanks
You are welcome
Very important 👌👍
Thank you ayya
Aiye phone repair,pc repair කරන්න මේක හොදයි ද
Readings වල accuracy එක මදි වෙයි.. තත්වය උසස් මාදිලියකට ගියොත් හොඳ වෙයි මට නම් හිතෙන්නේ ඔය වගෙ වැඩකට
thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx..
Aneng AN8205C හොදද?
හොඳයි
@@TechwithSandaruwan aneng dm850 හොද aneng an8205c
ඒක තීරණය වෙන්නෙ ඔය මල්ටිමීටරයෙන් කරන්න ඉන්න දේ මත
@@TechwithSandaruwan නෑ accuracy අතින්
@@TechwithSandaruwan ඒ දෙකෙන් මොකක්ද හරියට reading පෙන්නන්නේ
dc වෝල්ටේජ් මනින්න කෝකටද ගහන්න ඕනෙ? ක්ලිප් එක
V සංකේතය ගහල තියෙන socekt එකට ගහන්න ..
අයියේ හැම මල්ටිමීටර් එකකින්ම AC Voltage එකේ Current එක මනින්න පුළුවන් ද
සාමාන්‍ය Analog multimeter වලින් AC current මනින්න බෑ..
❤️
Multimeter aken 350W upakaranayaka wage ධාරාව maninakota, port aka සම්බන්ධ කරන්න ඕනෙ A කියන port akatadha ,නැත්නම් mA කියන port akatadha
A port ekata sambanda karanna mokada 220v waladi 350w upakaranayak 2A ta kittu dharswak gannawa .. mA range eka madi weyi .. multimeter eke fuse ekk tiye nm eeka yanawa . Natnm multimeter eka pichchenawa , kokatat AC current maninna multimeter ekak wenuwata clipon meter ekak use karana eka tama wadaa arakshitha
🙏🙏
මල්ලි පැන් කැපැසිටර් කොමද චෙක් කරන්නේ
Analog multimeter ehekin nm Capacitor check karanna puluwan pahala piyawara tikata
01. ඉස්සෙල්ලම capacitor එක සම්පුර්ණයෙන්ම විසර්ජනය කරන්න ඕනේ..
02. Multimeter එක වැඩිම ohm meter එකට සීරූ මාරු කරන්න .
03. Capacitor එකේ අග්‍ර multimeter එකට සම්බන්ධ කලාම reading එකක් පෙන්වන්නෙ නැත්නම් හරි අඩු ohm අගයක් විතරක් පෙන්වනම් හරි capacitor එක අවුල් .. හොඳ capacitor එකක් නම් ඉස්සෙල්ලම අඩු ප්‍රතිරෝධයක් පෙන්වල ඊලඟට ප්‍රතිරෝධය අනන්තය වෙනක්න් වැඩි වෙන්න ඕනේ ..
කාර් බැටරියක් චාජරයෙන් ගැලවු ගමන් voltage මැනිම වැරදිද? යම් කාලයක් සිටිය යුතුද? දන්න කෙනෙක් කියන්න
මන් දන්න තරමට නම් එහෙම වරදක් නෑ , මොකද ආරෝපණය විසර්ජනය වීමක් වෙන්න බෑනී වාතය හරහ .. ( වැරදි නම් නිවැරදි කරන්න )
Capasitar chek karanna mokenda
Capator test karanna wenama part ekak na me multimeter eke nm . High ohm range eke daala tama check karanna wenne ... agaya mana ganna nm puluwan , habayi accuracy hodatma madi
@@TechwithSandaruwan thnx
Mage laga tiyanna ratin gennapu akak aka godak wanas akai..
Eeke catalog eka baluwanm godak dewal igena gatta haki
✌️
thank you
Dc power supply ekakim phone dhosa hadunaganna widiya kiyala dennako.
Rf signal
Bord awl ewa
Phone short
Power ic ekata current yannethi ewa
Phone ekata wediyem current ganna ewa
Ea wage thawa ewa DC power supply ekem hoyana widiya kiyala dennako
ඉස්සරහ විඩියෝවකින් කරන්නම්
+ / - හොයන්න බැරිද?
+ / - ( polarity ) හොයන්න ඕනේ බැටරියකද ? නැත්නම් වෙන component එකක්කද ?
Ganna honda multimeter ekak kiyanna. Electronic walata.
Sanwa original multimer ehekata yanwanm hodayi . habyi mila wadiyi , low budget ,good accuracy ekak thiyena build quality eka hoda brand ekak hoyanwanam Uni T , aneng wage brand ekak ganna
Sanwa original multimeter ekak keeyak withar weid
8000/= th 15000/= th athara milak weyi ..
Ok thank you
👍
කීය ද
HFE වලින් මොකද කරන්නෙ
Transistor ekaka forward current gain eka ( dhaara labaya ) maninna puluwan
ඔය ජාතියේ මීටරයෙන්ම කැපැසිටරයක් චෙක්කරන විඩියොවක් කරාද එසෙනම් ලින්ක් එක එවන්න 🤔
♥️♥️♥️
Thank you
අයියේ මල්ටිමීටර් එකක ගාණ කීයක් විතර වෙයිද? කඩෙන් ගන්න නම්?
Hodam brand ekaka nm rs 5000 sita ihalata wage , habyi samanya tatwaye hoda chinese multimeter ekak rs 1500 - 2000 atara mudalakata ganna puluwan weyi ..
Basic එකක් රු. 500ට විතර ගන්න පුළුවන්
Rs 650 upto
හොදම දේ නම්...එකපාරම හොදම එකක් ගන්න...පොඩි පොඩි ගනන් දිගා ගත්තම..අායෙත් ඔයාට හොද එකක් අවශ්‍යමයි කියලා හිතෙන නිසා...😊👍
3000 වත් වනවා
මල්ටිමීටරෙන් පිච්චිලාද කියල බලන්න බැරිද???
Puluwan ,
දාරාව හොයන්න පවර් සප්ලයි එකක් නෑනේ හොයන්න ක්‍රමයක් නැද්ද 🙄😶
මොකක් හරහා ගලන ධාරාවද මනින්න ඕනේ කරල තියෙන්නෙ
@@TechwithSandaruwan ආ හරි බැටරියකින් ගතහැකිනේ😁
(අර කරලා පෙන්නුවේ LED බල්බ් එකක් එක්ක රෙසිස්ටර් එකක් දාලා ඒකේ)
ඕක කොලිටි බ්‍රැන්ඩි එකක් නොවුනට. ඕකෙන් කරන වැඩ ටික ගොඩක් බ්‍රැන්ඩඩ් මල්ටිමීටර් වලින් කරන්න බැහැ
ඔව් .. ගොඩක් වැඩ කරන්න පුලුවන් .. හැබැයි ලොකු ධාරවක් මනින එක නම් අවධානම් .. 20 A කියල තිබ්බට ඒ වගේ ධාරාවක් මනින්න අමාරුයි .. safety මදු
අපිට පිචිිචුන දෙයක් බලා ගන්නෙ කොහොමද සර්කිටිි එකක..
පිච්චුන එක වටේට අලු තියෙනව
eka eka compopnant ekata krama wenas wenawa
Godark de dana gatta.
Thank you . Digatama channel ekath ekka inna
ààpolo
අයියාගෙ වට්ස් ඇප් නම්බරෙ දෙන්නකෝ
0717423774
Thanks Sir
You are welcome , තව කෙනෙක්ට බලන්න share කරන්න
Thanks
You are welcome
Thanks
Welcome
Thanx
You are welcome
thank you
You're welcome!
THANKS
You are welcome