Repairing LED-LCD Monitors - How to Remove TFT line - ViewSonic Monitor 24 inches - TV (Sinhala)

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 102

  • @samithmadushan450
    @samithmadushan450 2 роки тому +30

    ඔයා genuine කොල්ලෙක්. සමහර අය වගේ බොරුවට මගදී වෙන display මාරු කරල හදල පෙන්නුවෙ නැහැ. හරියන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් උත්සාහය තමයි ගොඩක් වැදගත්.

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 Рік тому +7

    හොඳ දැනුමක් ලැබුණා. ඔබතුමාගේ උත්සාහයට බොහොම ස්තුතියි. සුභ දවසක්. තෙරුවන් සරණයි.

  • @NisalJayaweera-s5v
    @NisalJayaweera-s5v 7 місяців тому +2

    බොහොම ස්තුති ඔබ තුමාට

  • @manjulahemantha6578
    @manjulahemantha6578 Місяць тому +1

    ඇත්ත ඇති විදියට පෙන්නපු ඔයාට සුභ පැතුම්

  • @nimalnimal123
    @nimalnimal123 23 години тому

    niyama vedio eka .ihama vaatinawa

  • @sunilshantha5986
    @sunilshantha5986 2 роки тому +4

    හොදයි. ඔබේ උත්සාහ යට ස්තුති

  • @BuddikaSanjeewa-y4s
    @BuddikaSanjeewa-y4s 25 днів тому +1

    TV eka kilogk wetunahama mokkda karane

  • @SavakaAyushan
    @SavakaAyushan 7 місяців тому +5

    අයියේ මගේ මොනිටර් එක ඔන් ඔෆ්ෆ් වෙනව තත්පර 5න් 5හට වගේ.නේකට විසදුමක් දෙන්නකෝ

  • @express6468
    @express6468 Рік тому +3

    ඔය පැනල් එකේ රිබන් එක සකිට් බෝඩ් එක පැත්තෙන් නැතුව පැනල් එකට සම්බන්ද වෙන හරියෙන් කැඩුනොත් මොකවත්ම කරලා හදන්න බැරිද? මගේ tv එකේ බැක් ලයිට් එක පිච්චිලා ඒක දාන්න ගැලෙව්වා. බැක් ලයිට් එකනම් දැම්මා. ඒත් ගලවපු වෙලාවේ පැනල් එක ටිකක් පහලට බර වෙලා රිබන් එකෙන් ටිකක් ඇදුනා. ඉතින් දැන් පැනල් එකේ ඉරි යනවා තුනක් හතරක් වගේ. මැදට ඇඟිල්ල තියලා තද කරාම එනවා යනවා. මේ රිබන් එක හදාගන්න කිසිම ක්‍රමයක් නැද්ද ?

  • @Chamindap2000
    @Chamindap2000 Рік тому +1

    Skyworth agal 24 display rathu paratai rupa penawa eka hada ganna vidihak kiyannako

  • @Dinuwa-m1r
    @Dinuwa-m1r Рік тому +1

    E ayye ethakota oya display eke thiyana kalupata viduruwa vitharak danna puluwannda

  • @TopPopOfficials
    @TopPopOfficials 10 місяців тому +1

    My dell LCD panel issues of white lines on half LCD
    And shopkeeper saying it's can't repair it's pannel issues can't sett
    But my LCD is new

  • @HashiduAnjana-we7sd
    @HashiduAnjana-we7sd Місяць тому +1

    අයියෙ මගෙ මොනිටර් එකෙ 1 ඉරක් ගිහින් තියෙනවා සිරස්ව රතු පාටට ඒක හදාගම්න පුලුවන්ද

  • @ravindusanchez4811
    @ravindusanchez4811 Рік тому +1

    Mage 24" ips framless fill hd monitor ekak thiyenne..eke podi kalupata line ekak thiyenne...eka hdanna puluwand☹️

  • @MR_ACADEMY
    @MR_ACADEMY 2 роки тому +3

    මගෙ acer 24 inch monitor එකෙත් මේ වගේ හරහට පොඩි ඉරි 5 ගිහින් තියෙනවා මේ විදිහට හදා ගන්න පුළුවන්ද ? 🤔

    • @ACCESSTECHNOLOGY-SRILANKA
      @ACCESSTECHNOLOGY-SRILANKA  2 роки тому +1

      ඉරි වැඩි වෙනවනම් කරන්න

    • @MR_ACADEMY
      @MR_ACADEMY 2 роки тому +1

      @@ACCESSTECHNOLOGY-SRILANKA අයියා කියන්නෙ ඉරි වැඩි වෙනකන් පාවිච්චි කරලා අයින් කරලා දාන්නන කියලද ? හැබැයි අයියෙ ඒ ඉරි 5 පෙන්නෙ computer එකේ widows on කරහම එතකන් පේන්නෙ නැ. ඒ ඉරි තියෙන්නෙ හරහට උඩ හරියෙන් තාම එච්චර අවුලක්නම් නෑ හැබැයි...

    • @thavinduvismal8518
      @thavinduvismal8518 Рік тому

      ​@@MR_ACADEMY
      එහෙනන් monitor එකේ නෙවෙයි උබේ vga කාඩ් එකේ අවුලක් vga කාඩ් එක ගලවල on කරල බලන්න

  • @reysingh
    @reysingh 7 місяців тому +1

    Mere PC monitor mein pehle white screen ati hai fir 2-4 second baad color wali vertical lines ati hai stable rehti hai color line any solution

  • @Mute2004
    @Mute2004 2 роки тому +2

    Mageth oya monitor eka mai thiyenne habai paata paata vertical line 25k withara gihin thiyenawa.
    Monitor eke display gihin da danne naa🙄

  • @sampath776
    @sampath776 3 місяці тому +1

    Bro mage asus monitor තියනවා eke භාගයේ display එන්නේ eka hadanna බැරි da

  • @gamingsandaru1272
    @gamingsandaru1272 2 роки тому +1

    Ayye mage computer eka bagayakma display gihin hada ganna puluvan vaida

  • @chandanaranasinghe7197
    @chandanaranasinghe7197 Рік тому +1

    Screen eka kalu wenne ei wateta lawata Blue line ekak penawa image penne ne

    • @ACCESSTECHNOLOGY-SRILANKA
      @ACCESSTECHNOLOGY-SRILANKA  Рік тому

      parana wenakota mehema wenawa

    • @chandanaranasinghe7197
      @chandanaranasinghe7197 Рік тому

      @@ACCESSTECHNOLOGY-SRILANKA On කලාම නිල් පාට තිරය ආවේ. ලෝගෝ එකත් එක්ක දැන් එන්නේ නෑ.

  • @sajannawod1278
    @sajannawod1278 10 місяців тому +1

    Display ekak danna kiyak withara yanawada 22 inch

  • @Kavishan3269
    @Kavishan3269 2 роки тому +3

    අයියේ මේ මගේ මොනිටර් එක තියෙන්නේ කම්පියුටර් එක ඔන් කරලා පාස්වඩ් ගහලා ඩෙක්ස්ටප් එකට ආවම ටික වෙලාවක් ගිහින් තද පාටක් යනවා ස්ක්‍රින් එකෙම ඉට පස්සේ මැෂින් එකෙන් ඕෆ් කරලා ඔන් කරාම හොඳට ඔන් වෙලා ආයේ ඩෙක්ස්ටප් එකට ගියාම ආයේ පාටක් යනවා ස්ක්‍රින් එක් මොකුත් පේන්නේ නෑ මොකක්ද ලෙඩේ හදන්න පුලුවන් වෙයිද 😪👍

    • @ACCESSTECHNOLOGY-SRILANKA
      @ACCESSTECHNOLOGY-SRILANKA  2 роки тому +1

      It is difficult to give an answer without seeing this exactly
      Show it to a good repairman

    • @Kavishan3269
      @Kavishan3269 2 роки тому +1

      @@ACCESSTECHNOLOGY-SRILANKA ඔයා හිතන විදියට මොනිටර් එකෙද අවුල ඔය වගෙ අවුල් මැෂින් එකේ VGA එක අවුල් උනාමත් එන්න පුලුවන්ද😭

    • @samanpushpakumara198
      @samanpushpakumara198 2 місяці тому

      Monitor ඒකයි machine ඒකයි මාරු කරල වෙන දෙකකට ගහල බැලුවද ?

    • @Kavishan3269
      @Kavishan3269 2 місяці тому

      @@samanpushpakumara198 vga eke awl thibila thiyenne eka hadagaththa

  • @mdrmadurapperumamdrmadurap1298

    Oyage koheda work shop eka thiyenne

  • @mohamedhafis3529
    @mohamedhafis3529 5 місяців тому +1

    Super bro 🇱🇰

  • @nethsaracreations8074
    @nethsaracreations8074 2 роки тому +5

    මගෙ මොනිටරෙත් එක ඉරක් ගිහින් තියෙනවා ඒකත් මේ විදිහට හදන්න පුලුවන් වෙයිද 🤔🤔🤔

  • @sahanroj4413
    @sahanroj4413 2 роки тому +1

    Aiya oyage n.b aka awnna puluwanda

  • @d_EDVIN256
    @d_EDVIN256 2 роки тому +1

    Mage eke iri chuttai thiyenne eth hari giye nane 🤕

  • @kapilsds7
    @kapilsds7 2 роки тому +8

    COF bonding කරන තැනකින් රිබන් දැම්මනම් වැඩේ 99% හරියයි.

    • @dilukshajayaruk8553
      @dilukshajayaruk8553 4 місяці тому +1

      Cof bonding කරන තැනක් දන්නවද කොළඹ

  • @nirmalrathnayaka-e5i
    @nirmalrathnayaka-e5i Рік тому +1

    displap danna kiyak vithara yanawada puluwannam display dana video ekak danna

  • @EatFuel
    @EatFuel Рік тому +1

    LCD hadnnea neddaa

  • @navod983
    @navod983 2 роки тому +2

    අයියෙ monitor එකේ චූටි කලුපාට ඩොඩ් 3 ක් තියෙනවා ඒවා පැතිරෙයිද

  • @roshadlankathilaka1913
    @roshadlankathilaka1913 10 місяців тому +1

    Thankz bro

  • @weelsbandrasika3452
    @weelsbandrasika3452 2 роки тому +2

    Thank you brother

  • @anurajayasinghe5523
    @anurajayasinghe5523 2 роки тому +3

    මගෙ Dell FHD monitor ඒකක් තියෙනවා ඒ්කෙ පොඩි කළු පාට dot ඒකක් තියෙනවා (ඉදිරිපසින් බැළූ විට). පැත්තකින් බැළුවම ඒ් dot ඒක සුදු පාටට පේනවා. හේතුව කුමක් විය හැකිද? හදන්න පුළුවන් වෙයි ද?

    • @ACCESSTECHNOLOGY-SRILANKA
      @ACCESSTECHNOLOGY-SRILANKA  2 роки тому +2

      එකේ ප්‍රමාණය වැඩිවෙන වාද? දැන්ම මොනවත් කරන්න එපා

    • @anurajayasinghe5523
      @anurajayasinghe5523 2 роки тому +2

      ප්‍රමාණය නම් වැඩිවෙන පාටක් තාම පේන්න නෑ.

  • @JanithAracchi-ic9qj
    @JanithAracchi-ic9qj Рік тому +1

    Oya lede mage konkar t v ake thiyenava.aiye oya koheda mata aka hada ganna one.number akak dannako

  • @DinjayaDinjaya-xt1ix
    @DinjayaDinjaya-xt1ix 11 місяців тому +2

    මගෙ මොනිටරේ රිබන් එක ටිකක් ගැලවිලා ඒක බවත් එක තිබ්බ අල්ලන් නෑනෙ

    • @ACCESSTECHNOLOGY-SRILANKA
      @ACCESSTECHNOLOGY-SRILANKA  10 місяців тому

      මෙතන ඇලවිමක් සිද්ධ වෙන්නේ නැ.රත්කිරිමෙන් කරන්නේ සම්බන්දතාවය වැඩිකිරිම

  • @Tharusha05
    @Tharusha05 2 роки тому +1

    Brother puluwannam kiyanawada Samsung Led Tv ekaka display cracked unama hadanna puluwanda lankawe eka hadanna kochchara price ekak yanawada kiyala tv eka agal 32....

  • @jayatissapeiris6781
    @jayatissapeiris6781 2 роки тому +2

    thank you.

  • @nethsaracreations8074
    @nethsaracreations8074 3 роки тому +4

    Thank you 🙏🙏🙏

  • @chathurangadayarathna9991
    @chathurangadayarathna9991 2 роки тому

    Anna apa wadak nha oya panel aka hadanna puluwan

  • @annalaxsumi1697
    @annalaxsumi1697 2 роки тому +1

    I need help plz

  • @sajinms292
    @sajinms292 2 роки тому +2

    Cost?????

  • @Madbro45665
    @Madbro45665 3 місяці тому +1

    Pc ekak danna ba

  • @malindubanuka3284
    @malindubanuka3284 2 роки тому +2

    අයියෙ moniter එකක් ගන්න ඉන්නෙ
    ඒකෙ හරහට චූටිම චූටි ඉරක් තියෙ එක පේන්නෙත් නැ
    ඉර ඇවිල්ලා මාස 8 විතර ගත්තොත් අව්ල් යයිද
    ආයෙ ඉරි යයිද

  • @shalankadilmin2626
    @shalankadilmin2626 2 роки тому +2

    Monitor එකේ පැත්තකින් තියන කලු පාට ඩොට් එක හදන්න පුලුවන්ද කලින් පොඩියට තිබ්බේ දැන් ටිකක් පැතිරිලා

  • @pradeepdammika7579
    @pradeepdammika7579 4 місяці тому +1

    Thank

  • @dvsgaming9862
    @dvsgaming9862 Рік тому +1

    මගෙ මොනිටරෙ සුදු පාට වෙලා තියනව මුකුත් පේන්නෑ ඉරිවගෙ කුත් තියනව හදන්ඩ පුලුවන්ඩ

  • @joyyahoo
    @joyyahoo Рік тому +1

    so you are showing you fix nothing?

    • @ACCESSTECHNOLOGY-SRILANKA
      @ACCESSTECHNOLOGY-SRILANKA  Рік тому

      I am showing here how it can be done in this way with some effort.
      And by doing it this way, some of them are more likely to be successful.
      Watch the complete video. Everything is explained

  • @henryjacobselvinpeter4259
    @henryjacobselvinpeter4259 Рік тому +1

    Thanks

  • @mrtoonlk
    @mrtoonlk Рік тому +1

    Monitor එක display ගිහිලා කියලා දැන ගන්නෙ කොහොමද

  • @nishanmario
    @nishanmario 2 роки тому +1

    Location කොහෙද

  • @lakshithdh6913
    @lakshithdh6913 Рік тому +2

    Number ?

  • @Madbro45665
    @Madbro45665 3 місяці тому +1

    Maru

  • @mr.return7361
    @mr.return7361 2 роки тому +1

    මගෙ LCD එකක් තියනවා. එකම එක verticle ඉරක් ආවා. මුලින් කොල පාටට ඇවිත් දැන් කහ පාටයි. මොකුත් කරන්න ප්‍රතිකර්මයක් නැද්ද😢

  • @ireshumayanga8704
    @ireshumayanga8704 2 роки тому +2

    Orange hand phone number dannako

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 Рік тому +1

    මේ අකාරයේ දෝෂයක් එන්න හේතුව මොකක්ද ?

    • @ACCESSTECHNOLOGY-SRILANKA
      @ACCESSTECHNOLOGY-SRILANKA  Рік тому

      පරණ උනාම එනවා.වෙනත් සාධකත් බලපානවා

  • @Ravindu-j9e
    @Ravindu-j9e 9 місяців тому +1

    😊😊

  • @හස්තියෝ
    @හස්තියෝ 3 роки тому +2

    මගේ එකේ 5 ක් විතර ඉරි තියෙන්නේ පුලුවන්ද හදන්න

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 роки тому +3

    🙂👍🏻

  • @SerenityStation12
    @SerenityStation12 Рік тому +1

    ඔයා කොහෙද🙄

  • @nishanmario
    @nishanmario 2 роки тому +1

    Repair කරගන්න number eka දෙන්න පුළුවන් da

  • @msTechzone888
    @msTechzone888 2 роки тому +3

    🤙

  • @lakshandissanayaka2737
    @lakshandissanayaka2737 2 роки тому +1

    😀😀😀😀

  • @prasannathirimadura8669
    @prasannathirimadura8669 2 місяці тому +1

    Number plz?

  • @imagine20000
    @imagine20000 Рік тому +2

    Thank you 😊👍

  • @kdmod5093
    @kdmod5093 5 місяців тому +1

    Thanks