වේදනාවේ ප්‍රහානය කළ යුත්ත - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
Вставка
- Опубліковано 11 гру 2024
- "තිස්සො ඉමා, භික්ඛවෙ, වෙදනා. කතමා තිස්සො? සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. සුඛාය"
"මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුව වේදනා ය, දුක් වේදනා ය, නොදුක්නොසුව වේදනා යි. මහණෙනි, සුවවේදනාවෙන් රගානුසයය පහකටයුතු ය. දුක්වේදනාවෙන් පටිඝානුසයය පහකටයුතු ය. නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය පහකටයුතු යි"
(සංයුත්ත නිකාය, සළායතන වර්ගය, වේදනා සංයුක්තය, සගාථා වර්ගය, පහාන සූත්‍රය)
pitaka.lk/main...
www.thripitakay...
(සංයුත්ත නිකාය, මහා වර්ගය, සතිපට්ඨාන සංයුක්තය, අමත වර්ගය, වෙදනා සූත්‍රය)
www.thripitakay...
pitaka.lk/main...
වේදනාවේ ප්‍රහානය කළ යුත්ත පැහැදිළි කරමින් 2021-11-15 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2021, මීමුරේ ධම්මවංස හිමි
Sadu sadu sadu oba wahanseta niduk nirogi jivithayak ha nirwana suwaya labewa
සාදුසාදුසාදු
දහම් ඇස පාදා ගැනීමට මග කියා දෙනු ලැබූ ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා...!!!
තෙරැවන්සරණයි ...
ඔබ සැමට උතුම්වු ධර්මාවභෝදය ලැබේවා !
oba wahanse niduk wethwa, neerogi wethwa, suwapath wethwa.
තෙරැවන්රණයි ...
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
Sadu sadu sadu sadu
Dirga ausha lebewa obawahanseta 🙏
මාගේ නමස්කාරයම වේවා ❗❗❗ සාදූ සාදු සාදූ ✨️🙏🙏🙏✨️
😊😊 we❤
🙏 🙏 🙏
Theruwan saranai!!! 🙏🙏🙏
🙏☺️💔💔💔
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadhu Sadhu Sadhu
Sadu..sadu..Sundara..desawak..terumyanaturu...asnna..
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏