බොරැල්ල රත්කළ සිද්ධියේ නොදුටු දසුන් CCTV කැමරාවේ පටිගතවූ සැකකරු අතුරුදන් පල්ලියටආ බැතිමතුන් පාරට එයි

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 40

  • @rangafdo2910
    @rangafdo2910 11 днів тому +2

    මේ සිද්ධියට කොහෙවත් නැති දොස්තර ෂර් ලි හේරත් නැමති අහිංසක මනුස්සයෙක්ව හිරේ දැම්මා. ඔහුට නොසෑහෙන අඩත්තේට්ටම් කළා. මේ ප්‍රෞඩාවන් වල සත්‍යය සොයාගැනීම අනිවාර් යෙන් කළයුතුයි.

  • @joerebeira3423
    @joerebeira3423 12 днів тому +3

    මේ කිසිම දෙයක් මමත් ක්‍රිස්තියානී වුණත් කණගාටුයි මේවා පස්සේ එලව එලවා සොයන්න අපිට කිසිම අයිතියක් නැතිබව පැහැදිලිව කියා තිබියදි බයිබලයේ ඇයිමේ ජනාධ්පති තුමාටත් කරදර කරමින් මේවා පසුපස්සේ ලුහුබදින්නේ කණගාටුයි 😢😢😢 10:27

    • @parakum1827
      @parakum1827 11 днів тому

      මමත් ක්‍රිස්තියානි 💯ඔබ හා එකඟයි හරිම ලැජ්ජයි කදිනල්ගේ ආකල්ප ගැන

    • @rangafdo2910
      @rangafdo2910 11 днів тому +1

      කාදිනල් තුමා කවදාවත් පළිගැනීමක් කරන්නේ නෑ. නමුත් සත්‍ය සොයාගැනීම හැමගේම යුතුකමයි.

  • @jayathilakakoongahawatta2510
    @jayathilakakoongahawatta2510 10 днів тому

    නිතිය කරවි රටක් හදවි...

  • @SusilKurera
    @SusilKurera 7 днів тому

    පල්ලියෙ වේල් එක දමාගෙන ඉද්දි තියන ලක්ෂණ?ඇයි ගරු: කාර්දිනල් හිමිපාණන් වහන්ස වේල් එක පල්ලියෙන් අයින් කලේ?

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 14 днів тому +7

    දේශබන්දු තමයි බෝම්බෙ ගෙනාපු කෙනා දන්නෙ.

  • @machanmachan2876
    @machanmachan2876 13 днів тому +1

    ඇයි මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරය යට ගහන්නෙ. දැන්නම් සැකයි. මේක කලේ ඇත්තටම කවුද ? රාජපක්ෂලාව මාට්ටු කරල අත පිහද ගන්න එපා. කරුණාකරල හොයන්න

  • @dinushabandu3996
    @dinushabandu3996 11 днів тому

    අවුරුදු 31 ක්ම යුද්ධය තියෙද්දි කොටි ඒරියා වල යහතින් පල්ලි පවත්වන් ගියේ කොහොමද කියලා පෙන්නලා යුද්ධය නිසා අවතැන් හැමෝම පල්ලියෙන් වන්දි ගෙවන්න ඕන

    • @rangafdo2910
      @rangafdo2910 11 днів тому +1

      ඔබ කියන විදිහට යුද්ධයෙන් මියගිය කතෝලික භටයින් විශාල ප්‍රමාණයට කාගෙන් වන්දි ගත යුතුද?

    • @feelingmax5148
      @feelingmax5148 11 днів тому

      😂 පකේ ලොජික් එකක්නෙ බං උඹේ තියෙන්නෙ.

  • @tissasamarasinghe2627
    @tissasamarasinghe2627 14 днів тому +4

    ප්‍රශ්නයක් නෑ සොම් කොටා පෑන් ඉරෙන් දෙයි විසදුමක්

    • @S_han1210
      @S_han1210 14 днів тому +2

      Tissa Samarasinghe…. Shame on you!

    • @sangeethdharmasena4957
      @sangeethdharmasena4957 14 днів тому +1

      සමරිසි දරුවො වහල්ලු

  • @HemaHema-hr2ks
    @HemaHema-hr2ks 10 днів тому

    Ane garu janadipathithumani me dewal yata gahannanam denna epa loku papayas mokada mage rate kiristhiyani sahodara sahodariyan thamai apita aiming une soya bala ikmanin katauthu karanna oba thumata drigau lebewa jp

  • @PrabathThilakarathna-z3g
    @PrabathThilakarathna-z3g 14 днів тому +1

    Top kanapatinada ma

  • @අපේmediaපන්තිය
    @අපේmediaපන්තිය 13 днів тому +3

    රාජපක්ෂලා තමයි

    • @Tharu..690
      @Tharu..690 12 днів тому

      යකෝ බූරුවො මිනිසුන්ට චෝදනා බොරවට උඹට හෙන ගහනවා.

  • @SunimalFernando-k9k
    @SunimalFernando-k9k 12 днів тому

    Naadagam

  • @shammipeiris4094
    @shammipeiris4094 12 днів тому +1

    Me arnduwa kohomatath hoyanne mokada ibbrahimla eliyata ennaws

  • @ajmekanayake8417
    @ajmekanayake8417 14 днів тому

    Kalin bomba gahapu eka gana kiyala minissu awussanna epa

  • @ජයන්තජයන්ත-ඛ6ඥ

    බෝම්බය පයින් ආවද ආපුවිදිහක් නැත්ද CCTV කැමරා මොකටද ආරක්ෂාවක් නැතිනම්

  • @PrabathThilakarathna-z3g
    @PrabathThilakarathna-z3g 14 днів тому

    Mul hoddi tip ganap parndwai topi wala

  • @PriyaniPriyani-u5t
    @PriyaniPriyani-u5t 14 днів тому

    Saka.karu.giya.vitharai.bod.tika.hadaganama.hitiyada.athula.saka.karu.giyapu.gaman.bod.taka.awa.kohanda.oya.ranilaga.aun.nathnam.mahindaga.aun.sajiyaga.

  • @sarathudawela8109
    @sarathudawela8109 13 днів тому +1

    MALCOM RANJIYA DANNA2WA.UGEN AHAPAN.

    • @dskothalawala6147
      @dskothalawala6147 13 днів тому

      රාජපක්ෂ රනිල් game

    • @HeartBeats-i9s
      @HeartBeats-i9s 13 днів тому

      @@dskothalawala6147උබලට ඒ නම් ඇහැව්ව්ත් තාම චු යනවා නේ....මරු😂

    • @ianbertus1119
      @ianbertus1119 12 днів тому +1

      Cardinal himi dannawaa, eth policiya thama danney na.. horage hada ruwawath cardinal himi policiyata deelath unta thama ba…

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 14 днів тому +2

    ඩෝන් ඩෝන් පාස්කු නාට්‍ය හැර වෙන වැඩ නැද්ද රජයට බහුතර බෞද්ධයන් AKD ජනාධිපති කලේ ජනතාවගෙ මූලිකදේ කනබොන දේ සපිරි කරගන්න අවාසනාවකට පාස්කු කුට්ටම වරින්වර අලිඩෝන් ගගහ රටේ ගමනට උදැල්ල දානව ඒව වානා

    • @DulipRodrigo-k6n
      @DulipRodrigo-k6n 13 днів тому +2

      Aneee ban ubage budda palapatha baluwanam ubath lankaway nemai India da balapan ubage amma thatha?

    • @DulipRodrigo-k6n
      @DulipRodrigo-k6n 13 днів тому +2

      Anee sangeth napunsakayek wenna apa!!!!

  • @PrabathThilakarathna-z3g
    @PrabathThilakarathna-z3g 14 днів тому +1

    Ma ballo tama viraya krodaya paturanna

  • @ianbertus1119
    @ianbertus1119 12 днів тому

    Meka karapu ung Kamal Gunerathnai , hitapu policepathi dannaawaa…

  • @gayanbanneheka8752
    @gayanbanneheka8752 14 днів тому

    ජනපති ආරක්ෂක උපදේශකල සෙට් එක නේද? මේ.