මුල සිට පිදුරු මත බිම්මල් වගාව /MUSHROOM FULL TRAINING /piduru mata bimmal wagawa

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 30

  • @KalpaMihiranga-g2t
    @KalpaMihiranga-g2t 16 днів тому +1

    මල්ලි ඔයාට බිම්මල් වගාව සර්ථකව කරගන යෑම සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤❤

  • @siriwimalsenarathnamarasin4303
    @siriwimalsenarathnamarasin4303 Місяць тому +3

    ලෝබ කමක් නැතුව මේදේවල් කියලා දුන්නේ අපෙ රටේ මිනිස්සු වෙනුවෙන් නිසා ඔබ තුමාගෙ වියාපාරයදියුණු වෙන්න ඕන 🙏🇱🇰🇮🇹♥️👍

  • @tajithdemika5490
    @tajithdemika5490 Місяць тому +1

    Video ek hodai. Eth voice eka ehenne ne background music eka wedi 😊

  • @gayanigamage767
    @gayanigamage767 Місяць тому

    ස්තූතියි ...

  • @learntochess
    @learntochess 19 днів тому

    වැඩ්ඩෙක් තමා ඉතින් හැමොම හදන්නෙ ලී කුඩු වලනෙ 🤣.. කියක් පොශක කවලම් කරනවද පොඩි පොට් එකකට 70ක් විතර වියදම් කරනවා.. ගැම්මක් තමා ඉතින් ❤️

    • @ruwan0826
      @ruwan0826  19 днів тому

      Thanks you පෝෂණ මුකුත් දාන්නේ නෑ

  • @SamanthaPremalal-mx5cl
    @SamanthaPremalal-mx5cl Місяць тому

    Oya keyanada ahanna na

  • @Lalithkumara-q7p
    @Lalithkumara-q7p Місяць тому +1

    Yes I will have a good 👍 and get a good 😆😆😆

  • @sulochanachathurani5430
    @sulochanachathurani5430 Місяць тому +1

    පැහැදිලි මදි එකින් එක පැහැදිලි කරන්න

  • @heshanliyanage..
    @heshanliyanage.. 2 місяці тому

    • @dusahanrandim
      @dusahanrandim Місяць тому

      කොච්ච වෙලවක් තබ්බන්න ඔනිනිද අයියේ

    • @ruwan0826
      @ruwan0826  Місяць тому

      @dusahanrandim පැය තුනක් තම්බා ගැනීම සිදුකරන්න ලී කුඩු ලිපක් හදාගත්තනම් ලේසියි

  • @stresskiller8363
    @stresskiller8363 Місяць тому

    මාස කීයක් අස්වැන්න ගන්න පුළුවන්ද මේ ක්‍රමයට

    • @ruwan0826
      @ruwan0826  Місяць тому

      මාස එකහමාරක් දෙකක් පුළුවන්

  • @sulochanachathurani5430
    @sulochanachathurani5430 Місяць тому

    උදුන හදපු ආකාරය පැහැදී ලි මදි

  • @PasinduLakshan-s1e
    @PasinduLakshan-s1e 2 місяці тому

    මේකේ ආයු කාලය කොහොමද? ලී කුඩු වගේ මාස 3ක් තියා ගන්න පුලුවන්ද?

    • @ruwan0826
      @ruwan0826  2 місяці тому

      මාස එකා මාරයි

  • @PriyanthaMataraarachchi
    @PriyanthaMataraarachchi Місяць тому

    පසුබිම් වාදන ය හඩ වැඩි .

  • @salasumgamasamiddihimi
    @salasumgamasamiddihimi Місяць тому

    මැසින් එක කොහෙන්ද ගත්තෙ

    • @ruwan0826
      @ruwan0826  Місяць тому

      දඹුල්ලේන් ගත්තේ

    • @Leenaleena-kb5hi
      @Leenaleena-kb5hi Місяць тому

      මැෂින් ගාන කීයද

  • @sulochanachathurani5430
    @sulochanachathurani5430 Місяць тому

    පහත බැරලයට මොනවද පුරවන්නේ.එය පිරවීමට කලින් ඇතුලත් පෙන්නන්න

    • @ruwan0826
      @ruwan0826  Місяць тому

      ලිප ගැන වෙනම විස්තර කරන්න ඕන ඒ ගැන වීඩියෝ එකක් දාන්න ඉන්නේ

    • @ChaturaMhiranga
      @ChaturaMhiranga Місяць тому

      එක කුඩු ලිපක්

  • @KalanasiriKalana
    @KalanasiriKalana Місяць тому

  • @Ramyaruhunukumara
    @Ramyaruhunukumara 21 день тому