මාසෙකට ලක්ෂ ගාණක ආදායමක් එන අලුත් බිම්මල් වගාව | New Mushroom Variety Only Available in Sri Lanka 🇱🇰

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 211

  • @BusinessAdvisorLK
    @BusinessAdvisorLK  Рік тому +10

    මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy

  • @kumarakumara-le7xy
    @kumarakumara-le7xy Рік тому +21

    පොඩියට පටන් ගෙන අද මහාපරිමානේ බිස්නස් කරන මිනිස්සු දැක්කකාම ඇත්තටම සතුටුයි...❤දවසක අපිවත් මේ චැනල් එකේ interview කරන තැනට වැඩ කරන්න ඕන ✌️

  • @mariaalex5902
    @mariaalex5902 10 місяців тому +5

    ලංකාවේ කියන කොට මතක් වෙන්නේ අපේ අත්තම්මා ❤හැමදෙයක්ම ආහාර යට ගන්නවා ඒ කාලේ අගට හයියක් තිබුනා ලෙඩක්. හැදෙන්නේ නැහැ🩷 තෙරුවන් සරණයි 🌷 බූදූසරනයි 🙏🌹

  • @janiyaslofficial
    @janiyaslofficial Рік тому +34

    අනිවාර්යයෙන්ම සුපිරි බිස්නස් එකක්.මමත් කලා කාලයක්.ආයෙ ලන්කාවට ඇවිල්ල පටන් ගන්න හිතන් ඉන්නෙ.බොහොම ස්තුති business Advisor teem සහ ආචාර්ය අසෙනි මිස් සහ ගෘහයේ අයිතිකරුට නිහතමානිව විස්තර කලාට.❤❤❤ ජයවේවා!!!

    • @AseniEdiriweera
      @AseniEdiriweera Рік тому +4

      බොහෝම ස්තුතියි 🙏

    • @sujeewasapumal4657
      @sujeewasapumal4657 Рік тому

      @@AseniEdiriweera 🥰

    • @wijrtathnayakaindu5112
      @wijrtathnayakaindu5112 Рік тому

      .න්න්න්න්න්න්න්බ්බ්බ්බ්බ්න්න්න්න්න්න්න්න්න්න්න්බ්බ්බ්න්න්න්න්න්න්න්බ්බ්න්න්ම්ම්ම්ම් 18:34 . 😮 ප්😮ල්කී😮ඉකොඉඔඉ බ්ප්ප්ල්ල්ල්ක්ක්ක්ප්ට්0'!

  • @thushariSagaraika
    @thushariSagaraika Рік тому +14

    බිම්මල් වගාව ගැන මෙතෙක් මා ඇසූ එකම විද්‍යාත්මක විස්තරය .
    ඔබතුමිය සතු හසල දැනුම අපවෙත ලබාදීම පිළිබඳව ගොඩාක් ස්තූතිවන්ත වෙමි.

    • @AseniEdiriweera
      @AseniEdiriweera Рік тому +1

      බොහෝම ස්තූතියි 🙏

    • @dhanukesilva
      @dhanukesilva 11 місяців тому

      @@AseniEdiriweera Is it possible to cultivate Reishi mushrooms in Sri Lanka?

    • @AseniEdiriweera
      @AseniEdiriweera 11 місяців тому

      @@dhanukesilva yes, possible

    • @dhanukesilva
      @dhanukesilva 11 місяців тому

      @@AseniEdiriweera Thanks for your prompt reply. I need to know more details about this. How can I contact you ?

  • @chathurinelum6723
    @chathurinelum6723 Рік тому +5

    මෙතුමිය කියල දෙන විදිය හරිම කාරුණිකයි.සිත් ඇද ගන්න විදියට කියලා දෙනවා.
    මේ වගේ තව දහයක් හිටියනම් මේ ක්ෂේත්‍රය නඟා සිටුවන්න එතරම් අපහසු දෙයක් නෙමෙයි.

  • @kasunkuruppu4948
    @kasunkuruppu4948 2 місяці тому

    මෙතුමිය ඉතා උනන්දුවෙන් තම දෙනුම බෙදාදෙන බව අත්දෙකීමෙන්ම මට ප්‍රත්‍යක්ෂ විය. ස්තුතී

  • @anomaweerasingha5932
    @anomaweerasingha5932 10 місяців тому +2

    ස්භාවික කෘමි නාශක ගැන දැනුවත් කිරීමක් කරානම් වටිනව. ඔබතුමා ට පුළුවන් නම් වීඩියෝ වක් දාන්න. ගොඩක් පින්

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Рік тому +7

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    ජයෙන්ම ජයවේවා!!!ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි
    ආදර්ශමත්.
    🇱🇰 කාන්තාවන්ට අරාබි රටවලට ගෘහසේවයට නොයා 🇱🇰 ම
    ලේසියෙන්ම මුදල් උපයා ගත හැකි ඉක්මන් පහසුම
    ජීවනෝපාය.

    • @NeelNeel-z6g
      @NeelNeel-z6g 11 місяців тому

      දැන් ඉතිං පැරදිලා ඉවරයි 😊 දැනට සෞදියේ ගෘහසේවිකාවක් විදිහට සේවය කරනවා තව මාස 10 විතර කාලයක් ඉන්න ඕන ඊට පස්සෙ ලංකාවට ගිහින් බිම්මල් වගා කරන්න බලා පොරොත්තුව ඉන්නවා . බොහෝම ස්තූතී ඔබ තූමියට❤❤❤

  • @sampathranasinghe7400
    @sampathranasinghe7400 Рік тому +7

    අසේනි සුබ පැතුම්. සතුටුයි ඔයා ඉන්න තැන දැක්කම.

    • @AseniEdiriweera
      @AseniEdiriweera Рік тому +3

      බොහෝම ස්තුතියි සම්පත් 👍🙏

  • @Louve333
    @Louve333 Рік тому +19

    පිළියන්දල කිව්ව ගමන් smokio වයි මලියවයි තමා මතක් වෙන්නේ මුලින්ම ❤❤

  • @crishanthikd7542
    @crishanthikd7542 11 місяців тому +3

    බිම්මල් ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවටම පත් වේවා තෙරුවන් සරණයි 🙏

  • @lathaudagedara2749
    @lathaudagedara2749 Рік тому +2

    පිටත් අවශ්‍යයි බට්න් මස්රුම් වගේ දෙයක් ඉගෙන ගන්න තියෙනවා නම් වටිනවා

  • @Manura-waduge
    @Manura-waduge Рік тому +5

    අකුනු ගැහුවම හැදෙන ඉදලොලු කියන බිම්මල් එක කොහොම හරි හදාගන්න පුලුවන්නම් ඇත්තටම නියමයි.. ලන්කාවට ආවම කරන්න ආසයි.. ඒත් හරියට ඉගෙනගන්න තැනක් නෑනේ..

    • @AseniEdiriweera
      @AseniEdiriweera Рік тому +8

      ඉද්ලෝලු වගේ Termitomyces ඝනයට අයත් විශේෂ වගා කිරීම තවම ක්‍රම වේදයන් හොයාගෙන නැහැ. ඒකට හේතුව තමයි වේයන් සමග තිබෙන සහජීවී සම්බන්ධය.

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 Рік тому +36

    අසේනි දුව ඔයා වගේ ඉගෙන ගත්ත තව 50 දෙනෙක් හිටිය නම් අපේ රට ස්වයං පෝෂිතයි..දිස්ත්‍රික්ක ටිකට මේ 50 දෙනා ගියානම් අර මැද පෙරදිග වහල් කමට අපේ කාන්තාවො අරින්න ඔනෙ නෑ..පාසැල් වල විශය වෙනස් කරල මේවගේ දේවල් වලට ප්‍රායෝගික අධ්‍යපනයක් දෙන වනම් ….👍
    අසේනි දුව “ ඌරැ හතු” ගැන අහල තියනවද? අපේම රටට ආවේනික ..හැම තිස්සෙම පිපෙන්නෙ නෑ..අධි පෝෂනය සහිතයි..බල -මහලු.. අයට දිරව ගන්න අමාරැයි..” ගෝතම බුදුන්න අවසාන කාලයෙදි මේ හතු වර්ගය තමා වැළඳු වේ..දිරවා ගන්න අපහසු උනා..මේ හතු වල කොතෙක් පුමයක් ද අධිපෝෂනය යයි කියන්නේ කියන එක දැන ගන්න තමයි ආසා..පුලුවන් නම් සොයා බලන්න..කෙළඹ ග්‍රීලංක විශ්ව විද්‍යලයේ මේ අපේ ආහාර බෙහෙත් ගැන දැන් පර්යේෂන වල තිරත වෙන දොස්තර මහත් වරැ ඉන්නවා..
    ජයෙන් ජය ඔබට👍🌷❤️🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰

    • @AseniEdiriweera
      @AseniEdiriweera Рік тому +7

      ඔබතුමියට බොහෝම ස්තූතියි ...🙏 ඔබතුමිය සදහන් කරල තියෙන ඌරු කන් හතු එහෙම නැත්නම් ඌරුපහ බිම්මල් ගැන් පරීක්ෂණ කරලා තියෙනවා. විද්‍යාත්මකව කියන්නෙ Pleurotus giganteus කියලා. ඖෂධීය ගුණයන්ගෙන් සමන්විතයි වගේම රසයෙනුත් ඉහලයි. ඒ ගැන උනන්දු කෙනෙක් ඉන්නවා නම් ඔබතුමියට ව්ගේම අවශ්‍ය කෙනෙක්ට උදව් කරන්න පුලුවන්.

    • @samudupro
      @samudupro Рік тому +3

      1000%

    • @pcmfernando1271
      @pcmfernando1271 Рік тому +2

      අනිවාර්යයෙන්ම ..👍👍👍

  • @madumalikanchana3463
    @madumalikanchana3463 Рік тому +8

    Thank you so much for sharing your valuable knowledge with us ❤

  • @lasantha.rathnayaka
    @lasantha.rathnayaka Рік тому +4

    මමත් ආසයි බිම්මල් කන්න ,බිම්මල් ලුනු තුනපහ දාලා බැදලා හරි රසයි🤤❤❤

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Рік тому

      බැදල කන්න හොඳ නැහැ දිලීර මැරෙනවා.

    • @nature.3333
      @nature.3333 10 місяців тому

      😂😂😂😅

    • @PreethiColambage
      @PreethiColambage 5 місяців тому

      මල පෙලේති 😂

  • @samudupro
    @samudupro Рік тому +14

    මමත් කරගෙන යන ගමන් ඉන්නෙ..මේක දැක්කාම තව ගැම්මක් ආව❤

    • @Shanubotheju471
      @Shanubotheju471 Рік тому +1

      Digatama karagena yanna

    • @samudupro
      @samudupro Рік тому

      @@Shanubotheju471 😊❤️

    • @harshis9533
      @harshis9533 Рік тому +2

      අලුතින් පටන් ගන්න කෙනෙක්ට කොහොමද පටන්ගන්නේ කියලා කියන්න පුළුවන් ද 🙏

    • @samudupro
      @samudupro Рік тому

      @@harshis9533 nature agro channel eke mula idala videos thiynwa...playlist ekata gihin blnna

    • @winlife8851
      @winlife8851 11 місяців тому

      Help ekak denna puluwanda

  • @sakuralanka-r1y
    @sakuralanka-r1y 9 місяців тому +5

    අෂේනි මිස් මම බමිමල් වගාව ආරම්භ කිරීමට ඉනනේ, වගා ගෘහය තියෙන තැනට දැඩිලෙස භිරැ රස්නය ඵනවා. අවිව සැර වැඩිනිසා වගාව සාර්ථක ව කරගෙන යන්න හැකියාව තියේවිද මිස්,

  • @amilaindunil1942
    @amilaindunil1942 Рік тому +5

    Thank you miss for Sharing this valuable Knowledge.. Its really helpful for entrepreneurs and Development of the Country

  • @madusankalakshitha7607
    @madusankalakshitha7607 8 місяців тому +2

    මම දැන් කොරියන් ඉන්නෙ මමත් @aseni miss ව සම්බන්ධ කරගන්න ඕන...ආවම පටන් ගන්න ඉන්නෙ මමත් ❤❤❤

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 Рік тому +2

    බොහොම සතුටුයි ..ජයක්ම වේවා

  • @indikamadugalle7510
    @indikamadugalle7510 11 місяців тому +1

    Great explanation and analyze main points .Good luck!!!!!!!!!!!!keep it up

  • @nalinmahendra8627
    @nalinmahendra8627 Рік тому +6

    සමන් අයියා කියන්නේ සුපිරිම චරිතයක් මගේ වාගාවට ගොඩක් උපදෙස් ගත්තේ මම සමන් අයියාගෙන්

  • @dinushalakmali8677
    @dinushalakmali8677 Рік тому +3

    Thankyou and It is a good explanation miss ❤

  • @sangeethsandun1981
    @sangeethsandun1981 Рік тому +1

    Asani miss wage aya thwa 100k wath hitiyanam❤lassanata ahan inna asa widihata wisthara kala❤❤

    • @AseniEdiriweera
      @AseniEdiriweera Рік тому

      බොහෝම ස්තුතියි 🙏🙏

  • @uppam
    @uppam Рік тому +16

    සාමාන්‍යයෙන් ලංකාවෙි එවුන් එක මනුස්සයෙක් බිස්නස් එකක් හරියට කරගෙන ගියොත් එකම එතනම පටන් අරන් අර මනුස්සයට ගේම දෙනවා. මාදිවෙල පාරේ අලුත බැඳපු ඡෝඩුවක් කැවුම් හදලා විකුණලා දියුනු වුනා. ඊට පස්සෙ එතනම වෙන එවුන් එ බිස්නස් එකම පටන් ගත්තා අර දෙන්නට කෙලවන්න..අන්තිමට කාටවත් නැහැ. ඉතින් කොහෙද කුහක කමත් එක්ක රටක් දියුනු වෙන්නෙ.😠😠😠

    • @gihandilruk9387
      @gihandilruk9387 10 місяців тому

      හරියට ජේපො වගේ කුහකයි 😂

  • @sanathherath2977
    @sanathherath2977 Рік тому +2

    More Valuable video for upcoming Exporters

  • @paulasandrews9770
    @paulasandrews9770 10 місяців тому +1

    අපේ ගෙදර බිම්මල් වගාව කරනවා ආසයි දකිනකොට

  • @FirstKuw-hv7xe
    @FirstKuw-hv7xe 4 місяці тому

    ඇත්තටම හොඳ වැඩසටහනක් . මමත් ලංකාවට ඇවිත් පටන් ගන්න ඉන්නෙ ❤ මන් මිස්ව හම්බ වෙන්න අනිවාර්යයෙන්ම එනවා .මට උපදෙස් ටිකක් ගන්න ❤

  • @chamindajanaka4101
    @chamindajanaka4101 Рік тому +4

    Wooow Tharuvan saranai 🙏🙏🙏

  • @SANjeewascience
    @SANjeewascience Рік тому +4

    අවංක අදහස් දැක්විමක්❤

  • @dineshweerakoon5863
    @dineshweerakoon5863 21 день тому

    Can u connect the buyers ...

  • @dhanushkathisaranuwanjayas3366

    අපේ ගම්වල හැදෙන ඉඳලෝලු කියන බිම්මල් විශේෂය මේ විදිහට සෑදීමට හැකියාවක් දැනට නැත්ද? ඒ පිළිබඳව යම්කිසි පර්යේෂණයන් සිදුවී තිබෙනවාද?

    • @AseniEdiriweera
      @AseniEdiriweera Рік тому +4

      පරීක්ෂණ සිදු කරලා තියෙනවා. නමුත් ඉදලෝලු වැනි Termitomyces කියන ඝනයට අයත් බිම්මල් විශේෂ වේයන් සමග පවත්වාගෙන යන සහජීවී සම්බන්ධය නිසා එය වානිජ වශයෙන් සිදු කිරීම තවම සාර්ථක වී නැත.

    • @dhanushkathisaranuwanjayas3366
      @dhanushkathisaranuwanjayas3366 Рік тому +1

      @@AseniEdiriweera ස්තුතියි

    • @kasunkuruppu4948
      @kasunkuruppu4948 2 місяці тому

      @@AseniEdiriweera Jaya wewa

  • @nimeshaweerasinghe2030
    @nimeshaweerasinghe2030 Рік тому +5

    අසේනි මිස්, button mushroom වගා කරනවා නම් කොහොමද පටන් ගන්නෙ කියලා කියලා දෙන්න පුලුවන් ද?

  • @ErangaNilmini-on6du
    @ErangaNilmini-on6du 11 місяців тому +2

    Mamath අලුතින් පටන් ganna hadanne matath උදව්වක් denna mis

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen Рік тому +5

    නියමයි ❤

  • @kavindapraneeth6873
    @kavindapraneeth6873 10 місяців тому +2

    Mama dn inne korea mehe mushroom farm wala technology eka godak wadi eka lankwata genna try krnwa

  • @travelwithrama91
    @travelwithrama91 Рік тому +1

    Itamat watina wada stahanak 💯👌

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Рік тому +4

    මම ඉතාලියේ මේ රටේ ගොඩක් වර්ග තියනවා .ලංකාවේ වරද අමුවෙන් පැකට් කරල දවස් දෙකක් තුල ඉවර කරන්න.මේරටේ ගොඩක් තියනවා අධි සිතකරනවල මාස ගනන් තියාගෙන කනවා විකුනනවා

    • @AseniEdiriweera
      @AseniEdiriweera Рік тому +4

      ඔව්, ලංකාවෙත් ඒ තත්ත්වය හදන්න පුලුවන් . අපේ උත්සාහයත් ඒ වෙනුවෙන්

    • @GTM540
      @GTM540 Рік тому

      @@AseniEdiriweera can send me your mobile number miss Aseni

    • @manjuladissanayaka6185
      @manjuladissanayaka6185 Рік тому

      මහත්තයා බිඡ පැකටි ටිකක් ගෙන්න ගන්න පුලුවන් ද.

  • @wasanabimmal9557
    @wasanabimmal9557 5 місяців тому

    ආචාර්ය අසේනි එදිරිවීර මහත්මියටත්,BA Advisor මහත්මයාටත් ස්තුතියි. අශෙනි මහත්මිය මෙම වගාව පිළිබඳ තාක්ෂණික දැනුමක් තිබෙන අයෙක් වීම මා ඉතාමත් සතුටු වෙමි. මා අවුරුදු 7ක් පමණ මෙ වගාව කරගෙන යනවා මේ ව්‍යාපාරය දියුණු කිරීමට නම් තාක්ෂණික දැනුම වගෙම ආයොජනය කිරීමට රාජ්‍ය අනුග්‍රහය අවශ්‍යයි. ක්ෂෙත්‍රයේ ගැටළු මටත් තියෙනවා එවාට උපදෙස් ගැනීමට උදව් කරන්න.

  • @Kittyqueen-q7d
    @Kittyqueen-q7d Рік тому +2

    මේක piliyandala කොහෙද තියෙන්නේ

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 Рік тому +17

    කුරැනෑගල පැත්තෙ බ්‍රවුන් බටන් බිම්මල් හැදුවා මතකයි.. නමුත් ඒව ලංකාවෙ අයට කන්න තියා බලන්නවත් දුන්නෙ නෑ😏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰😌😫🫣🥱😒😟😌

  • @rashiirashii2162
    @rashiirashii2162 11 місяців тому +1

    කොටන් බිම්මල් (බොල වගේ ඒවා) හදන්න පුළුවන් ද

  • @gehannissanka1252
    @gehannissanka1252 Рік тому +1

    Very good job well done and congratulations for your success Der

  • @nadeekachandramali2814
    @nadeekachandramali2814 Рік тому +1

    Cruminta karana beheth monawada kiyannako

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 2 місяці тому

    දැනට බිම්මල් පර්යේෂණ ආයතනයක් අපරට තිබේ ද?එය අවශ්‍යයි.දන්න කෙනෙක් ලියන්න!!!

  • @thakshiladanushki868
    @thakshiladanushki868 Рік тому +2

    මිස් මම පොඩියට බිම්මල් වගාවක් කරනවා මට එක ඔන්ලයින් ලියාපදිංචි වෙන්නේ කොහොමද විස්තර දැන ගන්න පුලුවන්ද ලොකු උදව්වක්

  • @HappyCricketHelmet-ow3ej
    @HappyCricketHelmet-ow3ej 10 місяців тому

    Matath bimmal pot hadana machin ekak gannawanam kohomada sambanda wenne .e wagema obathumage danuma labaganne kohomada

  • @ashanraja5852
    @ashanraja5852 11 місяців тому +1

    අපි බිම්මල් වගාව පටම් ගෙන යනවා.දැන් දෙවෙනි වටය ආරම්භ කරා ..අපිට මිට වඩා කරගෙන යම්න උදවු කරන්න පුලුවම්ද.

  • @MOVIESANDTVSERIES-tu2dp
    @MOVIESANDTVSERIES-tu2dp 11 місяців тому +1

    මමත් අසයි බිම් මල් වගාව කරන්න එත් දන්නේ නැති නිසා බයයි

  • @harshis9533
    @harshis9533 Рік тому +2

    අලුතින් බිම්මල් හදන්න පටන්ගන්න කෙනෙක්ට කොහෙන්ද ඉගෙන ගන්න පුළුවන්

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 Рік тому +1

    Sthuthi doni hodatama pahadelikara bohodewal

    • @AseniEdiriweera
      @AseniEdiriweera Рік тому

      බොහෝම ස්තූතියි 🙏🙏🙏

  • @danushkatennakoon-y5l
    @danushkatennakoon-y5l Рік тому +1

    Superb Aseni akke..Great...

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 10 місяців тому +1

    ලංකාවේ හුබස් බිම්මල් ඉහ බිම්මල් වැලි බිම්මල් ඉදලෝල බිම්මල් හදන්න බැරිද මෙහෙම ගොවිපාල වල?

  • @ThushariKg
    @ThushariKg Рік тому +1

    Thoraturu laba ganna puluwanda

  • @samudupro
    @samudupro 9 місяців тому +1

    මයිටා හානියට විසදුම මොකද්ද

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Рік тому +6

    අසනි දුව ඔයා බොහොම ලස්සනයි චම් ආදරනියයි?ලැබ් එකක් කරන්න ගොඩක් වියදම් යනවද.

    • @AseniEdiriweera
      @AseniEdiriweera Рік тому

      බොහෝම ස්තුතියි . ඔව්, lab එකක් කරන්න තරමක වියදමක් කරන්න වෙනවා.

    • @shanthasisira
      @shanthasisira Рік тому

      @@AseniEdiriweera තරමක් කියන්නේ අද 09-11-2023 වෙනකොට තියෙන මිළ ගනන් සමග කීයක් විතර වෙය්ද මිස්

  • @SilvaMenaka
    @SilvaMenaka 4 місяці тому

    ප්‍රමිතියක් තියෙන වගා මලු බිජ ගන්නෙ කොහෙන්ද ගනන් කොහොමද

  • @CeylonMushroom
    @CeylonMushroom Рік тому +1

    Very nice

  • @ThushariKg
    @ThushariKg Рік тому +2

    Pita කෙනෙකුට ඇතුළු wenna hoda nadda.

    • @AseniEdiriweera
      @AseniEdiriweera Рік тому

      පිටස්තර අය ඇතුලු වීම අවම වෙන තරමට වඩා හොදයි.

  • @Rathnaleelmusicstudio
    @Rathnaleelmusicstudio 10 місяців тому +1

    Sr mama polonnaruwe. Mama kemathi me wage bimal wagawak karanna. Me sambandawa kukuthma danne nathi nisa. Tikal pehedila karala denawada mama me wage deyak karanawanam mulika denuma ha anikuth dewal denaganne kohomada kiyala

  • @KalpaRuberu
    @KalpaRuberu 6 місяців тому

    අක්කේ බිම්මල් වගාව මුල ඉඳන් කරන විදිහ කියලා දෙන්ඩ පුලුවන්ද

  • @Sathyasithumini
    @Sathyasithumini Рік тому +1

    Harima asai karanna udaw karanna mam amith

  • @kishankaminda3
    @kishankaminda3 10 місяців тому

    I need all the details Mr wajira.. please.. I will contact you.. thank you so much 🙏

  • @banduwithanage1652
    @banduwithanage1652 Рік тому +1

    Mata oba thumagen upades ganimata puluwanda

  • @madumadu3993
    @madumadu3993 9 місяців тому +1

    anee mmth asayi daruwoth ekka gdra inna gmn patan gnna

  • @lakshithavlogs
    @lakshithavlogs Рік тому +1

    🍄🍄👍👍

  • @ravindragunasekara1976
    @ravindragunasekara1976 Рік тому

    Piliyandala koheda thiyenne apita awilla balanna puluwand

  • @keshanchathuranga2034
    @keshanchathuranga2034 Рік тому +4

    ලි කුඩු වෙනුවට පාවිචිචි කරන්න පුලුවන් ආදේශක මොනවාද

    • @ThusithaThusithasanjaya-lk6wy
      @ThusithaThusithasanjaya-lk6wy Рік тому

      පිදුරු
      කෙසෙල් පරඩැල්

    • @keshanchathuranga2034
      @keshanchathuranga2034 Рік тому

      @@ThusithaThusithasanjaya-lk6wy එවා සර්ථක නැ.හොයාගන්නත් අමාරැයි .⁣වැඩි පොටි ගානකට

    • @DarshanaDarshana-eh2en
      @DarshanaDarshana-eh2en Рік тому +1

      Bandarawela api bimmal karnataka wagamalu 1000k danata.patangaththe 2014.danata wagamalu 6000k danna puluwan gruhayak thibenawa wadidiyunukaragena issarahata yanna kamathi.udau katanga.

    • @AseniEdiriweera
      @AseniEdiriweera Рік тому +1

      ආදේශක බොහෝම තියෙනවා. සපයා ගැනීම සැලසුම් සහගතව කල යුතුයි. පිදුරු ගොඩාක්ම සුදුසුයි. අමතරව බඩ ඉරිඟු වහල්ල, උක් රොඩු, ඝනකම සහිත කාඩ්බෝඩ් භාවිතා කල හැකියි.

  • @sugathpremarathna1783
    @sugathpremarathna1783 Рік тому +5

    අපි ඉස්සර කාපු පිදුරු බිම්මල් ඉස්සර ලොකු වැස්සක් රෑට වැහැලා උදේට අපේ තාත්තා ඇවිදලා අරන් එනවා ඒවා හරි රසයි.ඒවගේ ඒවා වගා කරන්න පුලුවන්ද?

    • @AseniEdiriweera
      @AseniEdiriweera Рік тому +2

      ඔව්, පුලුවන්

    • @MOVIESANDTVSERIES-tu2dp
      @MOVIESANDTVSERIES-tu2dp 11 місяців тому

      ​@@AseniEdiriweera❤

    • @nisansalanadeeshani1375
      @nisansalanadeeshani1375 11 місяців тому

      ​@@AseniEdiriweera පිදුරු හතු හදන්න දැනුම ලබා ගන්න පුලුවන් විදියක් තියනවා ද... ස්තූතියි

  • @rajapakshaPathiranage
    @rajapakshaPathiranage Рік тому +1

    Miss man job akak karana gaman inne atakota man mula teka karala dela gadara ayata karan yanna puluwanda

  • @JayanthaHansa
    @JayanthaHansa Рік тому +1

    Me wagawata matath udau karann puwanda

  • @madumalikanchana3463
    @madumalikanchana3463 Рік тому +2

    Miss❤❤

  • @dhanukesilva
    @dhanukesilva 11 місяців тому +1

    Can you please share the knowledge about the Reishi mushrooms? @AseniEdiriweera

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 Рік тому +2

    ගජමුතු බිම්මල් හදන්න පුළුවන් ද?

    • @AseniEdiriweera
      @AseniEdiriweera Рік тому

      පුලුවන්

    • @senadeeranawarathns905
      @senadeeranawarathns905 Рік тому

      @@AseniEdiriweera කියලා දෙන්න පුළුවන් ද මිස් හදන විදිහ.

  • @reetashamali6998
    @reetashamali6998 Рік тому +4

    Hoda wedak

  • @adeepapremathilaka3091
    @adeepapremathilaka3091 Рік тому +2

    ❤❤

  • @NadunudayasiriEkanayaka
    @NadunudayasiriEkanayaka 6 місяців тому

    ටර්පන්ටයින් ලී කුඩු මේකට ගන්න බැරිද

  • @darshanadias9
    @darshanadias9 Рік тому +3

    Akka 🎉bohoma hoda wedak
    චලනී ape batch eke😊

    • @AseniEdiriweera
      @AseniEdiriweera Рік тому

      බොහෝම ස්තුතියි මල්ලි 🙏🙂

  • @KOSALAWEERASINGHE
    @KOSALAWEERASINGHE Рік тому

    Hello
    මට දැනගන්නපුලුවන්ද් COL එක (ජිවනාක) මේම දිමනාව ගනනය කරන අකාරය සහා මෝනවද ඇතුලත් බාන්ඩ.

  • @prasannasanjeewa8123
    @prasannasanjeewa8123 4 місяці тому

    බිජ ගන්න පුලුවන්ද ?

  • @sarathkumaraampearachchige9444

    Ape rata diyiunu karanna mona tharam sampath thiyenvada,Minissunta adare Ratta avankava adare palakayo path una data thamai me thathtvaya venas venne.

  • @ThakshilaUdayangani-tm2ix
    @ThakshilaUdayangani-tm2ix Місяць тому

    අපිට දිලිර ගන්න පුලුවන් ද

  • @shanthiabeysinghe4545
    @shanthiabeysinghe4545 2 місяці тому

    Math kara

  • @samanthakumari9021
    @samanthakumari9021 10 місяців тому +1

    Ane mage balaporoththuwak thiyanawa bimmal wagawa gena mamath Bahrain inne awilla blanawa

  • @chathuchathu6218
    @chathuchathu6218 Рік тому +1

    Bimmal wagawen labayak hoyanna puluwanda nodanna nisa ahanne

  • @kalpanatharangani2854
    @kalpanatharangani2854 Рік тому +1

    Batan bimmala hadannabija ganne kohomada

  • @ThushariKg
    @ThushariKg 8 місяців тому

    Mn 750 කරනවා. Eken ena mal tika dennat ba. වෙළඳ pola na.

  • @dilandushyantha
    @dilandushyantha Рік тому +2

    වගාව පටන් අරගන්න උපදෙස් ගන්න ව්දියක් නැද්ද,වගාව කරන තැනට ඇවිත් අපිට බලන්න පුලුවන්ද 😊

  • @rexieperera7844
    @rexieperera7844 Рік тому +2

    බිම්මල් වලින් උදෑසන කාලයේ, දුමාරයක් පිටවෙනව. එම දුමාරය විසයිද ?

    • @AseniEdiriweera
      @AseniEdiriweera Рік тому +3

      ඒ දුමාරයක් නෙමෙයි. විස සහිත නෑ. දුමාරයක් වගේ පේන්න පටන් ගන්නෙ බිම්මල් වලින් පිටවෙන බීජාණු. ඒවා දිගින් දිගටම ආශ්වාසයේදී යම් ගැටලු ඇති වෙන්න පුලුවන් . ඒ නිසා වගා ගෘහයට ඇතුල් වෙන අවස්ථා වලදී mask එකක් භාවිතයට ගන්න .

  • @hkgamini9674
    @hkgamini9674 8 місяців тому

    පිලියන්දල කොහෙද තියෙන්නෙ pone no දෙන්න.

  • @ThemiyaHarshanath
    @ThemiyaHarshanath Рік тому +1

    Meyalawa contact krgnna puluwanda

  • @SandayaM.A
    @SandayaM.A Рік тому +1

    Bimmal biija ganna thenak kiyannako

  • @KanthieKanthie-y6v
    @KanthieKanthie-y6v Рік тому +1

    🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❣️

  • @chamaliegunasekera3996
    @chamaliegunasekera3996 Рік тому +3

    🇱🇰👏👏👏

  • @asankasangeeth666c
    @asankasangeeth666c 3 місяці тому

    බිම්මල් ඉක්මනට නරක් වෙනවනෙ ..එකට මොකද කරන්නෙ

  • @ThusithaThusithasanjaya-lk6wy
    @ThusithaThusithasanjaya-lk6wy Рік тому +5

    එක පොට් එකක බිම්මලක් කැඩුවට පස්සෙ ආය ඒ පොට් එකෙ බිම්මලක් කඩන්න දවස් කීයක් යනවද මිස්

    • @AseniEdiriweera
      @AseniEdiriweera Рік тому

      දින 7 ක් 8ක් ගත වෙනවා

    • @sampathsumanasekara131
      @sampathsumanasekara131 Рік тому +1

      ​@@AseniEdiriweeraඑකම පොට් එක දිගටම පාවිච්චි කරන්න පුලුවන්ද.නැතිනම් කොපමන කාලයකින් අලුත් කල යුතුද

    • @AseniEdiriweera
      @AseniEdiriweera Рік тому

      ඒක විශේෂයත් එක්ක වෙනස් වෙනවා. American oyster නම් මාස 4 ක් විතර අස්වැන්න ගන්න පුලුවන් cycle එකකින්

  • @prarthanasathsarani3630
    @prarthanasathsarani3630 Рік тому +1

    Bim mal waga karanna bayai ne pilika hadenawa ne mama danna kipa denekuta pilika hadia meka athatama leda hadenawada

  • @DamayanthiWijenayaka-j3k
    @DamayanthiWijenayaka-j3k Рік тому

    මට මෙක කරන්න උපදෙස් ටිකක් ගන්න පුලුවන්ද ?