"ආරණ්‍ය ඇතුලේ අන්තප්පුරයක් හදාගෙන ඉන්නව කිවුවා" රටින් ගිය කිරුළපන ධම්මවිජය හිමි කියන සංවේදී කතාව...

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 76

  • @NalaniSooriarachchi
    @NalaniSooriarachchi 31 хвилина тому +1

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අපට හේතුඵල ධර්මය දේශනා කරා ඔබ වහන්සේ මෙසේ වුණේ ඇයිද හිතාගන්න බෑ. තෙරුවන් සරණයි

  • @lalwijesiri8722
    @lalwijesiri8722 22 години тому +29

    උතුමානන් වහන්ස කෙලෙහි ගූන නොපෙනෙන ගුනමකු මිනිසුන් ගෙන් තොරව යන ඔබ වාසනාවන්ත වෙනවාමයි,තෙරුව න් සරනයි, නමස්කාර වේවා!!

  • @nandananda6540
    @nandananda6540 20 годин тому +9

    ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ හිත සුවපත් වූ පසු අපි අනුකම්පා කර ආපසු වඩින්න .බුදු සරණයි.

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 19 годин тому +11

    අනේ දෙයියනේ මොකද මේ වෙන්නේ හරිම දුකයි අපේ බුද්ද පුත්‍රයන් වහාන්සේලාට නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා සියලුම හදවත් සුවපත් වේවා 🙏🙏🙏🙏🌸🌸🌸🌸තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnasarojini5786
    @swarnasarojini5786 15 годин тому +9

    තඔුත්තේගම සුජාත පුත්‍ර ආරණ්‍යයට මම දන් දුන්නා .මම පෞද්ගලිකව දන්නව එහි කිසිදු අකටයුත්තක් සිදුනොවුනු බව.කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ සිල්වත්
    ගුණවත් ...වරදක් කල කෙනෙක් නෙවේ.

  • @anusharanaweera6859
    @anusharanaweera6859 14 годин тому +12

    උන් වහන්සේට අපහස කල හැම එකාටම සොබා දහම දඬුවම් දෙනවා දෙනවාමයි

  • @SamadaraDevi
    @SamadaraDevi 7 годин тому +3

    ඔබ වහන්සේ කොහොම හිටියත් කොහොම හිටියත් අපිට නිවන් මග කියා දෙන්න හිමියනෙ.....මෙලොකෙ මම දන්නා එකම මර්ගොප දෙශකයන්වහන්සෙ ඔබ වහන්සේ විතරයි ..තෙරුවන් සරනයි...ස්වමින් වහන්ස....

  • @AnulaDharmasiri
    @AnulaDharmasiri 3 години тому

    ඔබ වහන්සේගේ ගමන්මග නිදහස් හා නිවැරදි තීරණ යක් එහෙත් ඔබෙ ධර්මය අපට අවශ්‍ය යි තෙරුවන් සරණ යි

  • @ChandaniChandani-hy3cq
    @ChandaniChandani-hy3cq 3 години тому

    ඔබ වහන්සේට මෙවන් කතා හදපු සියලු දෙනාට සොබහ දහමෙන් නිසි දඩුවන් ලැබේවා ඔබ වහන්සේගේ බනපදයක් ඇසීමෙන් මගේ සිත මොන තරන් සැනසීමකට පත් උනාද ඔබවහන්සේට මෙවන් කතා කියද්දී අපි ගැන මොන කවර කතාද ඔබ වහන්සේට දිර්ගයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @nilminiwelivita4837
    @nilminiwelivita4837 14 годин тому +5

    ඇයි හාමුදුරුවනේ මෙහෙම තීරණයක් ගත්තේ... රටට ආදරෙ කරන අපිට දරා ගන්න අමාරුයි

  • @SriyaniWeerasinghe-wn7np
    @SriyaniWeerasinghe-wn7np 19 годин тому +5

    ස්වාමීන් වහන්සේ ට යහපත්කම වේවා

  • @BeatricePathmaPerera
    @BeatricePathmaPerera 17 годин тому +8

    අශ්ට ලෝක දර්මය තේරුම් ගන්න ලැබේවා..

  • @ImalkaThelijjagoda
    @ImalkaThelijjagoda Годину тому +1

    අපහාස කල අය අපාය ටම ඇදගන යයි . නොසැලෙන්න බූඋ පුතුනි .....

  • @ayeshindika7762
    @ayeshindika7762 18 годин тому +7

    බුදුරජාණන් වහන්සේ ට කොච්චර නින්ද අපහාස ආවද...

  • @sriyaniekanayake5752
    @sriyaniekanayake5752 18 годин тому +10

    බණ කිව්වට ප්‍රායෝගික වෙලා නැහැනේ.

    • @SanjanaKumare-y9o
      @SanjanaKumare-y9o 16 годин тому +3

      පව් පුරවා ගන්න එපා පින්වත් මිනිසුනේ.සමාවෙන්න .උන්වහන්සේ නියම බුද්ධපුතුන් වහන්සේ නමක්.🙏🙏🙏🙏🙏

    • @anusharanaweera6859
      @anusharanaweera6859 14 годин тому +1

      උඹලා වගේ එවුන් ඉඩ දුන්නද ඒකට

  • @jayagunawardhane7096
    @jayagunawardhane7096 7 годин тому +2

    හිත.සුවපත්.වු.පසු.ආයෙත්මේ.උතුම්.දිවයිනට.එන්න.අප.වෙත.අනුකම්පවෙන්

  • @RathnayakaChandani-id4sf
    @RathnayakaChandani-id4sf 19 годин тому +3

    දිටිඪෙ දිටිඪ මත්තං සුතේ සුත මත්තං🙏🙏🙏

  • @karunaadikari1791
    @karunaadikari1791 18 годин тому +5

    අනේ ස්වාමීන් වහන්ස අප කෙරෙහි අනුකම්පා කර මෙහි වඩිනු මැනවි.අපට ධර්මය දෙශනා කරන්න.

  • @nipuwa5869
    @nipuwa5869 16 годин тому +6

    ඉදිරි ගිහි ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා, දැන් ඉතින් එකතු කරපු සල්ලි වලින් USA වලට වෙලා හොඳට කම් සැප විඳින්න🎉

  • @tharindut6031
    @tharindut6031 17 годин тому +4

    ඔය ප්‍රශ්නේ මේකයි. පහුගිය දවස්වල මෙතුමා computer එකත් එක්ක ගොඩක් ළඟින් වැඩ කරා. මං හිතන්නේ ඔය AI වලින් වීඩියෝ එඩිට් කරන ඒවා අනම් මනං ගොඩක් දේවල් කරා. ඒවා කරන් යද්දි රාගය වැඩි වුනා වෙන්න පුළුවන්. මේ සිවුරට එහා ලෞකික ලෝකයේ ලස්සන ජීවිතයක් සිතේ මැවෙන්න ඇති.

  • @anurakumara3729
    @anurakumara3729 5 годин тому +1

    උතුමානන් වහන්ස ලකෙන් පුයිට්

  • @RohiniSealika
    @RohiniSealika 16 годин тому

    And aththatam dukai muddimath himinamak sasanika paduwak rate pirihimak me saminwahasekenekuta desaalanya wadagath na unwahansela minisun yahamagata gannai uthsagaya gathayuththe Aya hariyatama Kala himinamak budusaranai sawaminwahansa

  • @h.l.malani.6278
    @h.l.malani.6278 15 годин тому +2

    මෙි යුටෝබා එකෙන් කියන බොරැ ඒ ස්වාමින් වහන්සේ සිවුරු අරින ⁣ස්වාමින් වහසේ නමක් නොව

  • @user-qc8ky1vy4e
    @user-qc8ky1vy4e Годину тому

    බුදුන් වහන්සේ ge කාලෙත් ඔහොම හිටියා
    ඒත් තමන්ගේ රාජකාරි ya හරියට itumala nm harine

  • @TANGOSL-ce9vz
    @TANGOSL-ce9vz 20 годин тому +2

    Ape kirulapana dammawijaya hamuduruwo 😢😢🙏🙏🙏

  • @sachinthadilshan6615
    @sachinthadilshan6615 18 годин тому +2

    අනගාරික ධර්මපාල තුමා රටින් ගියේ ලංකාව දිහා නොබලනවා කියානේ

  • @kumuduwin6017
    @kumuduwin6017 16 годин тому +1

    බියකරුය මේ සසර.!!

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige1742 56 хвилин тому

    වෙලාව බලල රට පැන්න.සුජිවගෙ මිනිහ වගේ අනිවාර්යෙන් විස්තර එලියට එයි.

  • @karunagarnraja3561
    @karunagarnraja3561 5 годин тому

    Ane harima dukai

  • @ranjunabrejits9277
    @ranjunabrejits9277 2 години тому

    Lankawa kiyanna uthum Ratak Ath Apa minissu Anthimai hoda kanakta Enna dan naha Anthimai Lankawa oba wahansata jasu pihitai

  • @malanimalani4433
    @malanimalani4433 17 годин тому

    හාමුදුරු වනේ ඔබ වාහාන්ස ඔබ වාහාන්ස ඈයි මේ වාගේ අප හැ ර ගියේ හාරිම දුකයි ඔබ වාහාන්ස. මේ පමණ කාලයක් ධාර්මයියේ දාහම් දේ සමින් දෙසය පුරා මේ කරපු පිනෙන් ඔබ වාහාන්සට නිවන් අව බොඩ කරගන්නා ලෑ බෑවා

  • @wchathuranga454
    @wchathuranga454 16 годин тому

    පැවදි වෙන්න හිත හදාගන්න එක කොච්චර අමාරු දෙයක්ද.මට ඔහොම දෙයක් උනානම් මම කරන්නෙ ආයෙ ආරන්‍යයකට ගිහින් භාවනා කරනවා.

  • @kanthijayasinghekuwait2359
    @kanthijayasinghekuwait2359 5 годин тому

    අනේ අපිට ගොඩක් දුකයි

  • @AnuSriyani-om2zh
    @AnuSriyani-om2zh 27 хвилин тому

    මේක ඇත්තද

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 17 годин тому +2

    Hiri kitayi ban enda epa ape pone valata😂😂😂😂😂

  • @Sandhyamapalagama
    @Sandhyamapalagama 17 годин тому +1

    Siwru kare dagena ka gagaha duwana hamuduru wesin inna unta irisiyai oba wahanse gana..

  • @rohinikamala8939
    @rohinikamala8939 2 хвилини тому

    Apa budu ranan Mona taram nida
    Windada?

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 17 годин тому +2

    Pudapu gaman kapi yaka 😂😂😂kiyanne munta thama 😂😂😂poddak bella ussala balanda ona rate loke venne mokakda kiyala 😂😂😂hari de avaboda kara ganda bari life inna madiyek 😂😂😂😂😂😂

  • @kumarirathnayaka9927
    @kumarirathnayaka9927 16 годин тому

    අහෝ දුකකි

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 17 годин тому +1

    Ane paw 😂awa bodayak nathi sivru karaya hiri kitayi😂😂😂

  • @daviddonperera9421
    @daviddonperera9421 18 годин тому +1

    He is away for some time. He will learn little dhamma and back soon.
    He realised that he would have to ordain afterwards.
    His sakman bhawana and Attika Saghna bhanawa made many innocents feel horrible.
    Mostly, women in our country were fooled by this wije the 2nd, in my opinion.
    He reached his goal and apparently left the country to do the same to many others outside. He will enjoy better laughing at our mogha srilankan who embraced him as their saviour.

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 6 годин тому

    Bayla

  • @NiranjalaShiromi-z3u
    @NiranjalaShiromi-z3u 18 годин тому

    Budu saranay swaminwahansa

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 17 годин тому +1

    😂moo thama me rate inna hodama satha 😂😂hari 😂mokakda 😂varadi mokakda 😂😂venne mokakda 😂venda yanne mokakda 😂kiyala therum 😂😂ganda bari 😂sivrak dagena 😂vasiyata 😂hoyiya gahala 😂😂bayiya kiyala yana 😮😮😮😮😮satha moo thama😮😮😮😮😮😮😮😮

  • @dermasaudi9393
    @dermasaudi9393 12 годин тому

    Apaa rataa anna annama dusana kata kathaa vade wenavaa maa svamin vahansee ai kata lathaa ahannaa maarayata asu welada nivan maga soyapu oba vahanse mavani dayak kara ai

  • @NilanthaKumara-w5z
    @NilanthaKumara-w5z 23 години тому +3

    Ape agamata ratata jathiyata mona wenna yanawda manda. Meka nam maha jara ratak .guna nodath. Jathiyak

  • @dorawakarev.wimala2508
    @dorawakarev.wimala2508 19 годин тому +1

    Niyama pewiddek kaagewath magilwalata kampa wenne ne .
    Buutha thamai

  • @Dr.ThusithaPunchihewa
    @Dr.ThusithaPunchihewa 18 годин тому

    Swamin wahansa oba wahanse kothram apta darmayakiyadunnada therenna sasaren etherawenna magakiyadeepu obawahanse wisin me gaththu theeranaya gana kanagatui obawahanseta thibune amricawata gihin mahana kameema inna si😢uru harayama akusalayak neda swaminwahansa

  • @ganjaliabeygunawardena7209
    @ganjaliabeygunawardena7209 13 годин тому

    🥲🥲🥲

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 19 годин тому +2

    සහෝදරියොත් කීවනම් ඇත්ත වෙන්නැති......

  • @jayanthiranasingha6284
    @jayanthiranasingha6284 22 години тому

    ANE SUWAMIN WAHANSETA WADINNA WADINNA KIYANNA WEDANAWAK ITHIRI KARA EI APIWA DALA YANNA GHIYE ? THERUWAN SARANAI MAMA ITALI

  • @lukeluke3283
    @lukeluke3283 19 годин тому +1

    Hodata hamba karala sewuru areya Dan sapa ganna yanawa

  • @lukeluke3283
    @lukeluke3283 17 хвилин тому

    Uba wagea eawun ratata saapayak

  • @asokaherath6291
    @asokaherath6291 20 годин тому

    🙏🙏🙏🌻🌻🌻😪😪😪

  • @harashanidesilva535
    @harashanidesilva535 15 годин тому

    Minisu paw gawai

  • @varunasemawe6738
    @varunasemawe6738 5 годин тому

    Budu hamuduru wants, keep serayak nam siwuru haranna weida...tibuna prasha wala hetiyata. Okkoma baila

  • @varunasemawe6738
    @varunasemawe6738 5 годин тому

    Okkoma baila. Hot news hadanawa withatai. Sarala jeewithayak Gatha nokara, FB wala, UA-cam wala onewaya wada anawashaya prasiddiya aragena, parade samsara gamana ana gatta.

  • @nilanthiroopasinghe7105
    @nilanthiroopasinghe7105 16 годин тому +1

    හම්බකරගත්ත සල්ලිවලින් කසාදයක් කරගනියි

    • @anusharanaweera6859
      @anusharanaweera6859 14 годин тому +1

      ඕව් උඹලා දීපුවානේ පව් කාරයෝ

  • @lishanisenarathne2181
    @lishanisenarathne2181 18 годин тому

    Budunge kaale , Deevadatta......me kaale , Jeppo.......😅😅😅

  • @nelumfernando3845
    @nelumfernando3845 18 годин тому

    Not that he is leaving the country because he is upset that some people were against him making up stories about him ,that is the excuse his giving to leave Srilanka, but the real reason is he must be wanting to get married & lead a normal Laymens life.There has to be a woman behind it!He must be having a lot of money accumulated like Nayana Warsula. ........

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 19 годин тому +1

    ගිහිවෙලා කසාදයක් බැදගන්නද යන්නෙ😂

    • @Sagarika0414-eu6zw
      @Sagarika0414-eu6zw 17 годин тому +2

      That's his life. Don't be jealous. He will do whatever...

  • @SunethraRoshani
    @SunethraRoshani 20 годин тому

    Ane diviyana me mokada wenna

    • @tharindut6031
      @tharindut6031 17 годин тому +1

      පේනවනේ වචන ගොඩක් ලස්සනයි. ඒවායේ ලස්සනට රැවටුනොත් අන්තිමේදී හිතාගන්න බැරි දුකක්. ධර්ම අවබෝධයක් නැතුව ධර්මය කටපාඩම් කරාම මෙහෙම සිද්ධි වෙනවා.

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 17 годин тому +1

    Pudapu gaman kapi yaka 😂😂😂kiyanne munta thama 😂😂😂poddak bella ussala balanda ona rate loke venne mokakda kiyala 😂😂😂hari de avaboda kara ganda bari lide inna madiyek 😂😂😂😂😂😂