Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සිංදුව ගැන ...🎉❤Show එකකට ගියත් කොහේ ගියත් මම යන්න ආසම ගාල්ල මාතර ( දකුණු පළාතට )තමයි. මුහුද දිහා බලාගෙන සින්දුවක් අහගෙන ඒ පැත්තට යනව කියන්නෙ මට වෙනම Vibe එකක් 🫶💜 ඒ ආසාව නිසාම ඉස්සර vibe එකට නිර්මාණ කිහිපයක්ම නිර්මාණය කරලා තියෙනවා.. මේක එක නිර්මාණයක් ❤ හැමදාම වගේ මගේ ගීත අහන ඔයාලට හොඳම නිර්මාණයක් දෙන්න මම ටිකක් කල් ගන්නවා.. මේ ගීතයත් ආදරෙන් බාරගත්තට ඔයාලට ගොඩක් ස්තූතී ආදරෙයි.. ශෙහාන් අයියට තමයි ගීතයේ තනුවට වචන ටික දාන්න දෙන්නෙ.."කොළඹ ඉඳන් රුහුණු දුම්රියේ" කියන වචන ටික එකතු කරන්නේ මම .. ඒක විතරක් දාල ශෙහාන් අයියට මට ඕන vibe එක කියලා වැඩෙ බාර දුන්නා.. ( ඉස්සර vibe එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ ශෙහාන් අයියට 🎉❤) හිතුවටත් වඩා ලස්සන වචන ටිකක් දුන්නා..ස්තූතී ශෙහාන් අයියේ ..@@shehangalahitiyawa6702 ඉතින් ..ආයේ ගාල්ල මාතර යනකොට මම අහන්නෙ මේක ❤
@@Denuwankaushaka මට තියන මතකයක් මෙි වගෙම කොළඹ ඉදන් රැහුනු දුමිරියෙ කවදාවත් අමතක නොවන කොච්චි ගමනක් එ නුවරට my is 😥😔💔💔💔 මෙි song eka මගෙ කතාව වගෙම වෙලා තව චුටි චුටි වෙනසක් තිබුනා නමි මගෙ කතාව අවසානට මෙි video එකටත් වඩා දුකයි😢😢😒 denu ayya eka hari lassanta කියනවා... මං අාසම ගායකයන් ගෙන් කෙනෙක් denu
Ane marama lassanai egath ekka hithala wela giya appa....kii parak ehuwada kiyala mathaka nh e tharam hithata denuna....bs denuwan aiya❤❤❤❤
@@Denuwankaushaka galle mama ahanneth dan meka 😉💪👌👌
ජය පමණයි පතන්නේ ඔබට දෙනුවන් මල්ලි ❤❤❤
@@Denuwankaushaka ස්තුතියි ගාල්ලට අදරේ අයට
චාමර , දමිත් අයියලාගේ සිංදු වල තියෙන වයිබි එක ලෙසටම ආවා , ඉස්සරහට ලයිවි ශෝ වල මේක සුපිරික් වෙනවා ! 💛 සැප පෑඩි පාරක් එක්ක 😍 එලකිරි දෙනුවන් අයියා , ජය ❤️ දැන් බලාන් ඉන්නේ මේක ලයිවි ගහනකන් 🔥
Thank you 🥰 ආදරෙයි ❤️
අඩෙිහ් ඔවි ඔයි ඔය ටිකම කියන්න හිතන් තමයි මාත් අවෙි.සුපිරියක් දෙනුවන් අයියා 🤗❤️🩹
@@Denuwankaushaka❤️😊✅
Melody maru
කතා දෙකක් නැ ඊලග චාමර විරසිංහ අයියා❤
ටික්ටොක් එකේ රිලිස් කරලා කියලා දැක්ක ගමන් ආවා 🔥😍 ජයවේවා දෙනුවන් අයියා 🦋
@@Denuwankaushaka 🔥🥰
සින්දුව මරු ❤️පෑඩ් පාරත් වෙනම level ekak🙂 අහන්නේ කීවෙනි පාරද කියලා මතකත් නැ දැන් 🌝NEXT BLAST කියන අය ko❤️🙂
Congratulations all Beautiful song brother 😊වෙනස් ගීතයක් ♥️👊🍾🥂
❤❤❤
අඩේ මේවගේ එකක් මේ කාලෙ අහන්න ලැබුනා කියන්නේ ඉතිම් 😘❤️😍
චාමර අය්යගෙ සින්දු මතක් උනා ❤️ සතුටුයි අය්යේ ✌ වැඩේ මරු ජයවේවා !
කාලෙකින් අහපු තේරුමක් තියෙන හිතට දැනෙන සුපිරිම සිංදුවක්...ජය අයියේ ♥✊
Congratulations ayiya ❤🎉
ලස්සන නිර්මාණයක් hit එකක්ම වේවා ❤ ජය 🎉🎉
චමර,දමිත් ලගෙ වගේ meldy & music එක.ඒක මරු.❤❤❤❤❤❤
ඉස්සර කැසට් පීස් යුගය සිහි වෙනවා. ඒ පද ඒ බීට් ඒ ගඩ❤
හැම අතින්ම කොලිටි වැඩක්..❤ ජයම වේවා දෙනූ අයියෙ
Malaya ❤
අහන්න අහන්න ආසයි 🥰🥰
ජයවේවා තෙරුවන් සරණයි
දකුණු පලාත මුල්කරගෙන බිහිවුනු හැම ගීතයක් ම Hit උනා ♥
❤ නුබ බලන්න ආවා මං රුහුනු දුම්රියේ 😢❤️
❤️
අගුල් දමා කොළඹ බෝඩිමේ..නුඹ බලන්න ආවා මං රුහුණු දුම්රියේ..Addicted ! ❤
එ lyrics පට්ටම විදියට හිතට දැනෙනවා ❤
❤
Lassani aiye⚡😊තෙරුවන් සරණයි😊
පඩුරු දමා වැල්ලේ බෝධියේ..මතු සසරෙත් පැතුවා මම නුබව සොදුරියේ..😢❤
Video එකයි සිංදුවයි දෙකම ලස්සනයි.....❤❤👈
දෙනුවන් අයියා කරා කියන්නෙ. ආයේ බලන්න දෙයක්නෑ. සුපිරියක් තමා. 😀❤️...( i am best fan for you 💜️)
සුපිරි වැඩක් ජයවේවා Denuwan Aiya.❤
අම්මො දෙනුවන් අයියෙ ඔයාගෙන් අහපු සුපිරියක් ඒක අනිවා ඊලග හිට් එක සහා ටික් ටොක් වයිරල් එක ඒ වාගෙම ආසම හඩක් ආදරෙයී අයියෙ💚❤️🤍
🖤@@Denuwankaushaka🤍🤍🖤
ඇයි බං මේ සිංදු හිටි වෙන්නේ නැත්තේ 😪 මරු අයියේ ජය ඉස්සරහාටත් ❤️😍😘
සුපිරියක් ❤ මේවිිහෙ මියසික්වලට සිංදු ඕන 😈
Niyamai❤ lassanaii ❤❤❤
අපේ දෙනුවන් ❤️😘❤️
Fantastic දෙනුවන් අයියේ 🥰🤍🎇
Katahada ahunath athi oyage sindu,covers ahannath asai❤😊
Brother you're voice @ performance fantastic @magical voice 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥 අනිවාම super hit එකක් වෙන්නම ඕනි කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥
ආසම voice එකක් 😩Congratulations bro ❤️
Lassanai. ALL THE BEST ❤
Chamara aiya Damith aiya මතක් උනා All the best Aiya best of luck 🫶
Good luck ❤❤❤❤
Ado hu# eka maru ban ela ela adarei bn
සුපිරි ❤
Lassana song ekak aiye
මීට අව්රුදු හතරකට කලින් මාත් එයා එක්ක කොළබ ඉදන් හැටන් වලට කොච්චියේ ගියා සිරිපාදේ වදින්න අද එයා වෙන කෙනෙක් එක්ක වෙන රටක ඉතින් ඒ මතක හරි ලස්සනයි හුගක් කෙල්ලොන්ට ඉක්මනින් අතීතය අමතක කරන්න පුළුවන්.. එත් ඉදලා හිටලා හරි මාවත් මතක් වෙනවා ඇති.. 🌸එත් මං ලියලා තියන්නම් එකතු වෙන්න බැරි උනත් මං ආදරෙයි හැමදාටම 🍂
ammoh
ලස්සනයි. ජයවේවා
පෑඩ් පාරට ආස හිතුන අය කෝ 🤗❤️...
මේකත් trending වෙනවා කියන අය ඉන්නවද .😫🫀
අහම්බෙන් ඇහුවෙ යාපනේ යන ගමන්.. ඇත්තටම මගේම අත්දැකීමක් වගේ දැනුනා.. 100 පාරකට වඩා ඇහුවා. දැනුත් අහනවා. Melady එක next level 😍❤️👍 දෙනුවන් brother jaya wewa🔥👍
ආයේ ඉතිං දෙනුවන් අයියා වැඩක් කළොත් සුපිරිම තමයි....ඒ වොයිස් එක......ජය වේවා දෙනුවන් අයියා....❤️❤️
Thank u so much ❤
Jayawewa machan❤
Denuu ayya...edaa idanma ayya thamai my favorite singer...eka marenakanma ehemai.godak adarei ayyage voice ,ayyage song type ekata,chamara ayyagen passe ayya thamai set wena ekama singer mage vibe ekata❤ parissamen budusaranaiii.
මගෙ එකා...❤️.. ඒක මරු..🥰
Voice එක නම් භාවනාවක් අයියෙ congratulations 🥰
Niyamai ❤❤❤❤
සුපිරිම සින්දුවක් දෙනුවන් අයියේ ❤ සුපිරියක්
හරිම ලස්සනයි ❤️ congratulations ✨❤️
Supiri malli kalekin ahuva lassana sinduvak ela ela meka hit venava supiriyatama
ඒකනම් සුපිරියක් ❤🎉
Ahtatma goodaka lasani song eka videos eka good luck budu saranai mama Jordan walin indika
Supiriyk ela bro...❤
මාරම ලස්සන song එකක් 🌹😍
Lassanai aiye song ekah 💛
Elakiri aiye ape මාතර ape paththat kamathi denu සුපිරි ❤❤
සුපිරිහක් තමා දෙනුවන් අය්යා වෙනම රහක් තියෙන්නෙ ඔයාගෙ වොයිස් එකනම් ❤🎉
සුපිරි වැඩක් දෙනුවන් අයියා..හදවතේ ගායකයෙක් තමා එකෙන්ම..❤🎉
Ahanna ahanna asai aiye ❤
❤❤❤ loku gamanak 🎉🎉 jaya wewa
මායිම් ගමේ වීරමනී 🔥 Vibe 🦋
සුපිරියක් ඔයාගෙ සිංදු ඔක්කොම ❤❤❤❤❤❤❤❤❤
sha maru aiye ❤❤❤❤❤
ආසම වයිබ් එකක් මල්ලි ❤️ ජයම වේවා !!!
Ayyage sindu godk lassanai 😊❤
ජය වේවා අයියේ 🖤✨️
ලස්සනයි machan සුපිරි සුපිරි සුපිරි ❤❤❤❤❤
සුපිරියක් aiyye ❤
Next Blast 🎉Congratulations my ❤
❤Janu
Ane godak lassanai denuwan aiye adarei godak ❤❤❤❤❤ Congratulations aiye trending wenna kiyala prarthana karanawa ❤❤❤
වෙනම එකක්..මාරම ලස්සනයි ❤
ජයවේවා.ලස්සනයි සිංදුව ඒ vibe එක 🤟🤟
ඒ වයිබ් එක ගින්දර❤. හෙන කාලයක් රන් වෙනවා ශුවර්❤
Godak lassanai ❤,thawa thawath lassana wewa ❤
Super denuwan aiyaa ❤🎉
සිංදුවේ වයිබ් එක 😍💕
Great voice and perfect singer of new genration❤️👌
Marama lassnai ayye sinduwa...issra vibe ekamai 😍😍😍
අදරේයි මචො
Niyamai Denuwan Aiyea Jay weva Adearei jay weva pattama lasssani
Niyamai aiyee lassanaii❤❤❤❤❤
Jayawewa Ape Aiya!!❤❤❤
ape Mlli ❤
ඒක ලස්සනයි ♥️👌
වාව් WoW🖤💙✌️🔥💥👍🙏
ඒක නම් පට්ටම ලස්සනයි අය්යෙ ❤️
එනකම් බලන් හිටියෙ සුපිරියක් තමයි 🎉
සුපිරියි ❤️❤️
ලස්සනයි අයියේ
❤❤❤❤ ආදරෙයි
මරු අයියා
වෙනම එකක් ❤🥰✨
සිරාවට මේ සිංදුවේ ටොන් එක පරන සිංදු වලට යනවා හිත.දැන් ඇහෙන සිංදූ අතරින් මේම සිංදු තමා 1No 1.වෙන්න ඔනේ
Lassanai song eka aiye.jaya wewa.adarei hemadama ❤❤
නියමයි නියමයි සුපිරි වැඩ ක් ආදරෙයි හැමදාම වොයිස් එකට ජයවේවා 🎉🎉🎉❤❤❤❤🖤🖤🖤🖤🙏🙏💜️💜️💚💚💙💙💙.....රුහුණු දුම්රිය මරු
E voice eka....🎉❤❤❤ E variations tika..e Music ....pissuwak ❤❤🎉🎉🎉🎼🎼🎼🎼🎼🎼🎼🎹💯🅰️🅰️🅰️
Elazz denuwaa.meka hit akak wenawaa.loweth
මාරම ලස්සනයි.ජයවේවා ❤
සිංදුව ගැන ...🎉❤
Show එකකට ගියත් කොහේ ගියත් මම යන්න ආසම ගාල්ල මාතර ( දකුණු පළාතට )තමයි. මුහුද දිහා බලාගෙන සින්දුවක් අහගෙන ඒ පැත්තට යනව කියන්නෙ මට වෙනම Vibe එකක් 🫶💜 ඒ ආසාව නිසාම ඉස්සර vibe එකට නිර්මාණ කිහිපයක්ම නිර්මාණය කරලා තියෙනවා.. මේක එක නිර්මාණයක් ❤ හැමදාම වගේ මගේ ගීත අහන ඔයාලට හොඳම නිර්මාණයක් දෙන්න මම ටිකක් කල් ගන්නවා.. මේ ගීතයත් ආදරෙන් බාරගත්තට ඔයාලට ගොඩක් ස්තූතී ආදරෙයි..
ශෙහාන් අයියට තමයි ගීතයේ තනුවට වචන ටික දාන්න දෙන්නෙ.."කොළඹ ඉඳන් රුහුණු දුම්රියේ" කියන වචන ටික එකතු කරන්නේ මම .. ඒක විතරක් දාල ශෙහාන් අයියට මට ඕන vibe එක කියලා වැඩෙ බාර දුන්නා.. ( ඉස්සර vibe එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ ශෙහාන් අයියට 🎉❤)
හිතුවටත් වඩා ලස්සන වචන ටිකක් දුන්නා..ස්තූතී ශෙහාන් අයියේ ..@@shehangalahitiyawa6702
ඉතින් ..ආයේ ගාල්ල මාතර යනකොට මම අහන්නෙ මේක ❤
@@Denuwankaushaka මට තියන මතකයක් මෙි වගෙම කොළඹ ඉදන් රැහුනු දුමිරියෙ කවදාවත් අමතක නොවන කොච්චි ගමනක් එ නුවරට my is 😥😔💔💔💔 මෙි song eka මගෙ කතාව වගෙම වෙලා තව චුටි චුටි වෙනසක් තිබුනා නමි මගෙ කතාව අවසානට මෙි video එකටත් වඩා දුකයි😢😢😒 denu ayya eka hari lassanta කියනවා... මං අාසම ගායකයන් ගෙන් කෙනෙක් denu
Ane marama lassanai egath ekka hithala wela giya appa....kii parak ehuwada kiyala mathaka nh e tharam hithata denuna....bs denuwan aiya❤❤❤❤
@@Denuwankaushaka galle mama ahanneth dan meka 😉💪👌👌
ජය පමණයි පතන්නේ ඔබට
දෙනුවන් මල්ලි ❤❤❤
@@Denuwankaushaka ස්තුතියි ගාල්ලට අදරේ අයට
චාමර , දමිත් අයියලාගේ සිංදු වල තියෙන වයිබි එක ලෙසටම ආවා , ඉස්සරහට ලයිවි ශෝ වල මේක සුපිරික් වෙනවා ! 💛 සැප පෑඩි පාරක් එක්ක 😍 එලකිරි දෙනුවන් අයියා , ජය ❤️ දැන් බලාන් ඉන්නේ මේක ලයිවි ගහනකන් 🔥
Thank you 🥰 ආදරෙයි ❤️
අඩෙිහ් ඔවි ඔයි ඔය ටිකම කියන්න හිතන් තමයි මාත් අවෙි.සුපිරියක් දෙනුවන් අයියා 🤗❤️🩹
@@Denuwankaushaka❤️😊✅
Melody maru
කතා දෙකක් නැ ඊලග චාමර විරසිංහ අයියා❤
ටික්ටොක් එකේ රිලිස් කරලා කියලා දැක්ක ගමන් ආවා 🔥😍 ජයවේවා දෙනුවන් අයියා 🦋
Thank you 🥰 ආදරෙයි ❤️
@@Denuwankaushaka 🔥🥰
සින්දුව මරු ❤️පෑඩ් පාරත් වෙනම level ekak🙂 අහන්නේ කීවෙනි පාරද කියලා මතකත් නැ දැන් 🌝NEXT BLAST කියන අය ko❤️🙂
Thank you 🥰 ආදරෙයි ❤️
Congratulations all
Beautiful song brother 😊
වෙනස් ගීතයක් ♥️👊🍾🥂
❤❤❤
අඩේ මේවගේ එකක් මේ කාලෙ අහන්න ලැබුනා කියන්නේ ඉතිම් 😘❤️😍
Thank you 🥰 ආදරෙයි ❤️
චාමර අය්යගෙ සින්දු මතක් උනා ❤️ සතුටුයි අය්යේ ✌ වැඩේ මරු ජයවේවා !
Thank you 🥰 ආදරෙයි ❤️
කාලෙකින් අහපු තේරුමක් තියෙන හිතට දැනෙන සුපිරිම සිංදුවක්...ජය අයියේ ♥✊
Congratulations ayiya ❤🎉
Thank you 🥰 ආදරෙයි ❤️
ලස්සන නිර්මාණයක් hit එකක්ම වේවා ❤ ජය 🎉🎉
❤❤❤
චමර,දමිත් ලගෙ වගේ meldy & music එක.ඒක මරු.❤❤❤❤❤❤
Thank you 🥰 ආදරෙයි ❤️
ඉස්සර කැසට් පීස් යුගය සිහි වෙනවා. ඒ පද ඒ බීට් ඒ ගඩ❤
Thank you 🥰 ආදරෙයි ❤️
හැම අතින්ම කොලිටි වැඩක්..❤
ජයම වේවා දෙනූ අයියෙ
Malaya ❤
අහන්න අහන්න ආසයි 🥰🥰
Thank you 🥰 ආදරෙයි ❤️
ජයවේවා තෙරුවන් සරණයි
දකුණු පලාත මුල්කරගෙන බිහිවුනු හැම ගීතයක් ම Hit උනා ♥
❤ නුබ බලන්න ආවා මං රුහුනු දුම්රියේ 😢❤️
❤️
අගුල් දමා කොළඹ බෝඩිමේ..
නුඹ බලන්න ආවා මං රුහුණු දුම්රියේ..
Addicted ! ❤
එ lyrics පට්ටම විදියට හිතට දැනෙනවා ❤
❤
Thank you 🥰 ආදරෙයි ❤️
Lassani aiye⚡😊තෙරුවන් සරණයි😊
පඩුරු දමා වැල්ලේ බෝධියේ..
මතු සසරෙත්
පැතුවා මම නුබව සොදුරියේ..😢❤
❤️
Video එකයි සිංදුවයි දෙකම ලස්සනයි.....❤❤👈
දෙනුවන් අයියා කරා කියන්නෙ. ආයේ බලන්න දෙයක්නෑ. සුපිරියක් තමා. 😀❤️...( i am best fan for you 💜️)
Thank you 🥰 ආදරෙයි ❤️
සුපිරි වැඩක් ජයවේවා Denuwan Aiya.❤
❤❤❤
අම්මො දෙනුවන් අයියෙ ඔයාගෙන් අහපු සුපිරියක් ඒක අනිවා ඊලග හිට් එක සහා ටික් ටොක් වයිරල් එක ඒ වාගෙම ආසම හඩක් ආදරෙයී අයියෙ💚❤️🤍
Thank you 🥰 ආදරෙයි ❤️
🖤@@Denuwankaushaka🤍🤍🖤
ඇයි බං මේ සිංදු හිටි වෙන්නේ නැත්තේ 😪 මරු අයියේ ජය ඉස්සරහාටත් ❤️😍😘
සුපිරියක් ❤ මේවිිහෙ මියසික්වලට සිංදු ඕන 😈
Thank you 🥰 ආදරෙයි ❤️
Niyamai❤ lassanaii ❤❤❤
අපේ දෙනුවන් ❤️😘❤️
❤❤❤
Fantastic දෙනුවන් අයියේ 🥰🤍🎇
Katahada ahunath athi oyage sindu,covers ahannath asai❤😊
Thank you 🥰 ආදරෙයි ❤️
Brother you're voice @ performance fantastic @magical voice 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥 අනිවාම super hit එකක් වෙන්නම ඕනි කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥
Thank you 🥰 ආදරෙයි ❤️
ආසම voice එකක් 😩
Congratulations bro ❤️
Thank you 🥰 ආදරෙයි ❤️
Lassanai. ALL THE BEST ❤
Thank you 🥰 ආදරෙයි ❤️
Chamara aiya Damith aiya මතක් උනා All the best Aiya best of luck 🫶
Thank you 🥰 ආදරෙයි ❤️
Good luck ❤❤❤❤
Thank you 🥰 ආදරෙයි ❤️
Ado hu# eka maru ban ela ela adarei bn
සුපිරි ❤
Thank you 🥰 ආදරෙයි ❤️
Lassana song ekak aiye
මීට අව්රුදු හතරකට කලින් මාත් එයා එක්ක කොළබ ඉදන් හැටන් වලට කොච්චියේ ගියා සිරිපාදේ වදින්න අද එයා වෙන කෙනෙක් එක්ක වෙන රටක ඉතින් ඒ මතක හරි ලස්සනයි
හුගක් කෙල්ලොන්ට ඉක්මනින් අතීතය අමතක කරන්න පුළුවන්.. එත් ඉදලා හිටලා හරි මාවත් මතක් වෙනවා ඇති.. 🌸
එත් මං ලියලා තියන්නම් එකතු වෙන්න බැරි උනත් මං ආදරෙයි හැමදාටම 🍂
❤️
ammoh
ලස්සනයි. ජයවේවා
පෑඩ් පාරට ආස හිතුන අය කෝ 🤗❤️...
Thank you 🥰 ආදරෙයි ❤️
මේකත් trending වෙනවා කියන අය ඉන්නවද .😫🫀
❤️
අහම්බෙන් ඇහුවෙ යාපනේ යන ගමන්.. ඇත්තටම මගේම අත්දැකීමක් වගේ දැනුනා.. 100 පාරකට වඩා ඇහුවා. දැනුත් අහනවා. Melady එක next level 😍❤️👍 දෙනුවන් brother jaya wewa🔥👍
ආයේ ඉතිං දෙනුවන් අයියා වැඩක් කළොත් සුපිරිම තමයි....ඒ වොයිස් එක......ජය වේවා දෙනුවන් අයියා....❤️❤️
Thank u so much ❤
Jayawewa machan❤
Thank you 🥰 ආදරෙයි ❤️
Denuu ayya...edaa idanma ayya thamai my favorite singer...eka marenakanma ehemai.godak adarei ayyage voice ,ayyage song type ekata,chamara ayyagen passe ayya thamai set wena ekama singer mage vibe ekata❤ parissamen budusaranaiii.
මගෙ එකා...❤️.. ඒක මරු..🥰
Voice එක නම් භාවනාවක් අයියෙ congratulations 🥰
Niyamai ❤❤❤❤
සුපිරිම සින්දුවක් දෙනුවන් අයියේ ❤ සුපිරියක්
හරිම ලස්සනයි ❤️ congratulations ✨❤️
Thank you 🥰 ආදරෙයි ❤️
Supiri malli kalekin ahuva lassana sinduvak ela ela meka hit venava supiriyatama
ඒකනම් සුපිරියක් ❤🎉
Ahtatma goodaka lasani song eka videos eka good luck budu saranai mama Jordan walin indika
Supiriyk ela bro...❤
මාරම ලස්සන song එකක් 🌹😍
Lassanai aiye song ekah 💛
Elakiri aiye ape මාතර ape paththat kamathi denu සුපිරි ❤❤
සුපිරිහක් තමා දෙනුවන් අය්යා වෙනම රහක් තියෙන්නෙ ඔයාගෙ වොයිස් එකනම් ❤🎉
Thank you 🥰 ආදරෙයි ❤️
සුපිරි වැඩක් දෙනුවන් අයියා..හදවතේ ගායකයෙක් තමා එකෙන්ම..❤🎉
Thank you 🥰 ආදරෙයි ❤️
Ahanna ahanna asai aiye ❤
❤❤❤ loku gamanak 🎉🎉 jaya wewa
මායිම් ගමේ වීරමනී 🔥 Vibe 🦋
Thank you 🥰 ආදරෙයි ❤️
සුපිරියක් ඔයාගෙ සිංදු ඔක්කොම ❤❤❤❤❤❤❤❤❤
Thank you 🥰 ආදරෙයි ❤️
sha maru aiye ❤❤❤❤❤
ආසම වයිබ් එකක් මල්ලි ❤️ ජයම වේවා !!!
Thank you 🥰 ආදරෙයි ❤️
Ayyage sindu godk lassanai 😊❤
Thank you 🥰 ආදරෙයි ❤️
ජය වේවා අයියේ 🖤✨️
Thank you 🥰 ආදරෙයි ❤️
ලස්සනයි machan සුපිරි සුපිරි සුපිරි ❤❤❤❤❤
Thank you 🥰 ආදරෙයි ❤️
සුපිරියක් aiyye ❤
Thank you 🥰 ආදරෙයි ❤️
Next Blast 🎉
Congratulations my ❤