විදුලි බිල අඩුකරේ මාලිමාවෙන් නෙමෙයි බලශක්ති ඇමති ඔයා ලකුණු දාගන්න හදන්න එපා | TALK WITH SUDATHTHA |

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 614

  • @supunkumara3694
    @supunkumara3694 12 днів тому +33

    Marketing next leval...මොනා උනත් අනුර සහෝදරය ඇතුළු සහෝදරයන්ට ජය....

  • @MohamedFathahulla-ic3es
    @MohamedFathahulla-ic3es 12 днів тому +137

    විදුලි බිල වැඩිවෙන කොටත් ක්‍රෙඩිට් එක යායුත්තේ කොමිෂන් සභාවටයි.

    • @sllivehungry
      @sllivehungry 12 днів тому +8

      Aniwaryenma

    • @hmdhananjaya4298
      @hmdhananjaya4298 12 днів тому +7

      Definitely 😂😂😂

    • @sriyanikorale3587
      @sriyanikorale3587 12 днів тому +7

      aniwarayen

    • @kiiorigin3544
      @kiiorigin3544 12 днів тому

      වැරදී. මොකද එහෙමනන් වැඩිකරන්න තීරණයත් කොමිසමෙන්ම ආ යුතුයී. කොමිසමෙන් කිවූවේ “නිර්දේශ”. ඒවා කරන නොකරන එක ආන්ඩුවේ අයගේ වගකීම. කොමිසමෙන් බලලා කිවූවේ කියන්නේ පුළුවන් වගේ කියලා පෙනුන දේ. දැං මෙතන සුදා කියන්නේ ආන්ඩුවෙන් කොන්ද පණ ඇතිව ගන්න තිබ්බ තීරණය නොගැනීම හා හරිහමන් විදිහට හොයලා බලලා වැඩ නොකිරීමයී.

    • @arunasalwathura8221
      @arunasalwathura8221 12 днів тому +13

      එතකොට මහජන උපයෝගීතා කොමිසමට මෙච්ච්‍රරකල් බැරි උනේ මොකද

  • @disnadamayanthi864
    @disnadamayanthi864 12 днів тому +71

    විදුලි බිල වැඩි කලාමත් කොමිසමටම බනින්න.

    • @kiiorigin3544
      @kiiorigin3544 12 днів тому +3

      මෙතන හෙන බොක නොමෙන්ට්ස් දාලා. කොමිසමෙන් කිවූවේ “නිර්දේශ”. ඒවා කරන නොකරන එක ආන්ඩුවේ අයගේ වගකීම. කොමිසමෙන් බලලා කිවූවේ කියන්නේ පුළුවන් වගේ කියලා පෙනුන දේ. දැං මෙතන සුදා කියන්නේ ආන්ඩුවෙන් කොන්ද පණ ඇතිව ගන්න තිබ්බ තීරණය නොගැනීම හා හරිහමන් විදිහට හොයලා බලලා වැඩ නොකිරීමයී.

    • @jayantha459
      @jayantha459 11 днів тому

      Yes, you are correct

  • @SheltonDias-fl9cl
    @SheltonDias-fl9cl 12 днів тому +56

    විදුලි බිල අඩු උනේ පවතින රජය යටතේ ආයතන වලට නිවැරදි තීන්දු ගැනීමට හැකිවීම නිසයි මහජන උපයෝගීතා කොමිසම රජයට යටත්

  • @SaddaThissa-d4e
    @SaddaThissa-d4e 12 днів тому +104

    කොමිසමට කලින් වගේ බලපෑම් නොකිරීමම රජයට ප්‍රාසාදයක් විය යුතුයි

  • @upulsenanayaka6402
    @upulsenanayaka6402 12 днів тому +79

    ජනතාවට සහනයක් දුන්නම ඒකත් වැරදියට හිතන උන් ඉන්න රටක් ලොකේ කොහේවත් නැතිව ඇති

    • @sameeramaduranga4999
      @sameeramaduranga4999 12 днів тому +3

      Sirawatama

    • @naddailam3501
      @naddailam3501 12 днів тому +4

      අඩුම ගානෙ Title එක කියවල කමෙන්ට් කරපන් මච්න්

    • @SamithDilshan-b4q
      @SamithDilshan-b4q 12 днів тому +1

      Ane hutto තොප anduwa namai dunna

    • @lll7183
      @lll7183 11 днів тому

      ow pissi. commission eka path karala thiyrnnema rajayaen . ekata thamai gewanne eke staff ekata. eka karapu nisa e officers lata credit deela. eka path karapu government ekata baninawa. modai mey minisdu

  • @DCpancha
    @DCpancha 12 днів тому +76

    හැබැයි සුදා අයියේ ගිය ආණ්ඩුව වගේ බලපැම් කලේනැ මේ ආණ්ඩුව උපයෝගිතා කොමිසමට

  • @RasmiAfm
    @RasmiAfm 12 днів тому +18

    මේකයි කියන්න තියෙන්නෙ සුදා අයියේ. දැන් රටේ නායකයා අවංකයි. රටේ නායකයා අවංකයි නම් ඕනෑම කොමිෂන් සභාවක සේවක මඩුල්ල අවංකව වැඩ කරනවා.

  • @chandrawijetunga311
    @chandrawijetunga311 12 днів тому +44

    සුදා පුතේ‍, මහජන උ. කො. කිවිවත් පෙර ආන්ඩු එහෙම කලේ නෑනෙ.

  • @User29438
    @User29438 12 днів тому +98

    ආන්ඩුව අනුරගෙ නිසා තමයි ගස් ගොබිලො අඩු කරේ වෙන කොයි ආන්ඩුව ආවත් අඩු කරේ නෑ හැම එකම වැඩි කරා හොරා කෑව මිසක් 😁

    • @J.oPerera
      @J.oPerera 12 днів тому

      Obage adahasata apada ekagai “namuth samahara ayata therenne nai?aanduwa tikatika ho mehema hari sahanayak labadima gana sthuthi!!!❤❤

    • @kasunchandima7762
      @kasunchandima7762 12 днів тому +4

      ගිය ආණ්ඩුවෙනුත් අඩු කරා හැබැයි. මිට කලින් ආණ්ඩුවලිනුත් අඩු කරලා තියෙනවා 😁

    • @AmithaMaithree
      @AmithaMaithree 12 днів тому +2

      22% ලෙස දෙවරක් මීට පෙර අඩු විය...ඒ අඩු කරන් ලද්දේත් PUCSL මැදිහත් වීමෙන් පසු ගිය ආන්ඩු කාලය තුලය.

    • @t.k.rumesh4907
      @t.k.rumesh4907 12 днів тому

      Atha Kathawa.... Habai.... Suda Dan Salli passe yannewa.... Hama ekak ma news ekak Kara gannewa...
      Me sudantha gawaya te eka therenne naha...

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 12 днів тому +4

      විදුලි බිල අඩු කිරීමට අනුමැතිය දෙන්නේ මුදල් අමාත්‍යාංශයෙන්. ඒකියන්නේ මුදල් ඇමැති ජනාධිපති. සුදාට මේකනං වැරදිලා 👎

  • @LakmalSudarshana-oi1np
    @LakmalSudarshana-oi1np 12 днів тому +22

    කොහොමත් ලකුණු මේ ආණ්ඩුවට තමයි. නිකන් ආතල් දෙන්න එපා.

  • @nirmaladevi4023
    @nirmaladevi4023 12 днів тому +56

    මේ ආණ්ඩුව සමග පුදුම තරහක් තියෙන්නේ .මොනදේ කලත් අඩුවක් කියන්න බලාගෙන ඉන්න විපක්ෂය සහ තරහා කාරයෝ .

    • @kamanidesilva1916
      @kamanidesilva1916 12 днів тому +1

      @@nirmaladevi4023 බොරු කෙප්ප ඇදබාලා ජනතාව මුලා කරපු එකට ඕකුන්ට වෙනදේ බලාගන්න පුලුවනි ඉදිරියට

    • @ThanujaShayamali-h3s
      @ThanujaShayamali-h3s 12 днів тому

      ​@@kamanidesilva1916Ai uba monava karannada

    • @kalpa1991
      @kalpa1991 12 днів тому +2

      @@kamanidesilva1916 pala pako yanna.thope maha un wage boru na,balan hitapan wena de issarahata

    • @kamanidesilva1916
      @kamanidesilva1916 12 днів тому

      @@kalpa1991
      කුණු ජෙප්පොන්ගෙ සක්කිලි ගතිය පේනව නේද? ඕක නිසා තමයි අපිට ජෙප්පෝ පිළිකුල් 🤮🤮🤮🤮🤮

    • @sanathjayamanna9555
      @sanathjayamanna9555 12 днів тому +1

      ​@@kalpa1991
      මේකද මාලිමා වරුන්ගේ භාෂාව.කනගාටුයි.

  • @k.ma.ckonara6971
    @k.ma.ckonara6971 12 днів тому +67

    මහජන උපයෝගිතා කොමිසමට එහෙම නිර්දේශ දෙන්න පුලුවන් උනේ,ආන්ඩුවේ අරපිරිමැස්ම නිසා

    • @KaushalyaRajakaruna-i6h
      @KaushalyaRajakaruna-i6h 12 днів тому +5

      පම්ක තමා

    • @RanjanaDeshaka
      @RanjanaDeshaka 12 днів тому

      ​@@KaushalyaRajakaruna-i6hබලන් ඉදපන් ගොබිබය

    • @CMPUNK-z1g
      @CMPUNK-z1g 12 днів тому +5

      ලබ්බ තමා.. 1% කින් අඩු කරන්න කියලා යෝජනා කරපු උන් ඔය 😂

    • @sriyanikorale3587
      @sriyanikorale3587 12 днів тому +2

      aniwarayenma

    • @sriyanikorale3587
      @sriyanikorale3587 12 днів тому

      hari hai apahu lait bila wadi karanakotath ohomama hitahallako hode ​@@KaushalyaRajakaruna-i6h

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 12 днів тому +23

    හරිනම් හරි කියන්න සුදා මල්ලි .ආන්ඩුව නොවෙයි මොකා මොනවා කලත්..❤

  • @anandasurasinghe-yc8gi
    @anandasurasinghe-yc8gi 11 днів тому

    Thank you very much for your imparitiality.

  • @westenmatch1928
    @westenmatch1928 12 днів тому +7

    අපි මාලිමාවත් එක්ක❤❤❤🎉🎉 ඔය දුන්න සහන විවේචනය කරන එවුන්ට 100ට 1000කින් බිල් වැඩි කරන්න ඕන..මාර කාල kanni උන්

  • @nisaljayawardena
    @nisaljayawardena 12 днів тому +51

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

    • @sllivehungry
      @sllivehungry 12 днів тому +2

      Woow❤❤❤

    • @gamershenu2238
      @gamershenu2238 12 днів тому

      😂

    • @Gihan-Sandeepa
      @Gihan-Sandeepa 12 днів тому

      😂😂

    • @romiyoalex8629
      @romiyoalex8629 12 днів тому +2

      😆😆😅😅උඹ ඕක රාමු කරලා බෙල්ලෙ එල්ලගනින්
      ඒහෙම නැත්නම් පච්චයක් ගහගනින් තට්ටමෙ

    • @vibesworld-c4p
      @vibesworld-c4p 12 днів тому +1

      Wahalek wenna epa bn 😂

  • @nuwanrathnayaka8232
    @nuwanrathnayaka8232 12 днів тому +69

    විදුලි බිල අඩු කරන්න පුළුවන්ද බැරිද කියලා....මහජන උපයෝගිතා කොමිසමට...සමීක්ෂණයක් පවත්වන්න කියලා ආණ්ඩුව කිව්වේ....ඒකෙ වාසිය අනිවාර්යෙන්ම ආණ්ඩුවට යන්න ඕනේ

    • @dhanushkasandaruwan7388
      @dhanushkasandaruwan7388 12 днів тому +1

      මෙන්න මේ කතාව නේද උනේ

    • @kasunchandima7762
      @kasunchandima7762 12 днів тому

      ඇමතියෙක් අමුතුවෙන් කියන්න ඔන නැ. ඒකට තමා මහජන උපයෝගිතා කොමිසම තියෙන්නෙ. මිට කලිනුත් මේ විදියටම තමයි වැඩ කරේ. කවුරුත් කියලා නෙමෙයි 😅😅

    • @AmithaMaithree
      @AmithaMaithree 12 днів тому

      😅😅😅😅😅

    • @Ish_edy
      @Ish_edy 12 днів тому +1

      😂😂😂😂

    • @sriyaniabeywikrama-kk3qr
      @sriyaniabeywikrama-kk3qr 12 днів тому

      එය තේරුම් ගන්න සමහරු
      කැමති නැහැ . තේරැම් කරලා
      දෙනවට කැමැත්තක් ද නැහැ .

  • @danushithapremasiri6257
    @danushithapremasiri6257 12 днів тому +70

    සුදා අයියෙ ඔයත් නිකන් ආතල් දෙන්න එපා........ මේ වෙනකොට රජය අඩියෙන් අඩිය රට ඉස්සරහට අරන් ආපු නිසා තමයි විදුලි බිල අඩු කරන්න පුලුවන් තැනට රට ආවෙ........ ඉබේ අඩු උනේ නෑ........ වැඩේ තියෙන්නෙ මාලිමාවෙ අයට පුරුදුනෑ හිටපු ඇමතිවරුන්ට වගේ ලකුනු දාගන්න පොයින්ට් අල්ලන්න........ ලකුනු වැඩක්නෑ රට හැදුනනම් ඇති

    • @ranukamperera2500
      @ranukamperera2500 12 днів тому

      😂😂😂

    • @sriyanikorale3587
      @sriyanikorale3587 12 днів тому +1

      meya age thama thiyenne pohottuwa kiyalai dennam hithenne😂

    • @kiiorigin3544
      @kiiorigin3544 12 днів тому +1

      ඒ කොහොමද අඩියෙන් අඩියට කියලා කියන්න බලන්න,

    • @lalpremakumara6752
      @lalpremakumara6752 12 днів тому +1

      අනිවාර්යයෙන්ම

    • @ruwanliyanage2829
      @ruwanliyanage2829 12 днів тому

      😢😢😢😢😢😢

  • @PriyanthapuspakumaraWallpaperl
    @PriyanthapuspakumaraWallpaperl 12 днів тому +2

    කට වහන් මයා ඉන්න ,අඩු කලානෙ

  • @SithyMuhammadsally-t5y
    @SithyMuhammadsally-t5y 12 днів тому +5

    සුදා ඔයාගේ program එක පට්ටම ආසාවෙන් බලන්නේ මම නම් ඇත්ත කතා කරන නිසා ❤❤❤❤🎉🎉🎉

  • @munavoice2118
    @munavoice2118 12 днів тому +80

    සුදා එතකොට මිල වැඩිවන කොට රජයට බනින්න නැතුව කොමිසම බනින්න කියමුද 😂😂😂

    • @sriyanikorale3587
      @sriyanikorale3587 12 днів тому +6

      anna hari

    • @kiiorigin3544
      @kiiorigin3544 12 днів тому +2

      ඒ ඇයී ? පැහැදිළි කරන්න බලන්න.

    • @kiiorigin3544
      @kiiorigin3544 12 днів тому +4

      මෙතන හෙන බොක නොමෙන්ට්ස් දාලා. කොමිසමෙන් කිවූවේ “නිර්දේශ”. ඒවා කරන නොකරන එක ආන්ඩුවේ අයගේ වගකීම. කොමිසමෙන් බලලා කිවූවේ කරන්න පුළුවන් වගේ කියලා පෙනුන දේ. දැං මෙතන සුදා කියන්නේ ආන්ඩුවෙන් කොන්ද පණ ඇතිව ගන්න තිබ්බ තීරණය නොගැනීම හා හරිහමන් විදිහට හොයලා බලලා වැඩ නොකිරීමයී.

    • @munavoice2118
      @munavoice2118 12 днів тому

      @@kiiorigin3544 මම හිතන හැටියට ලංකාවේ හැම දෙයක්ම එකට එක මික්ස් කරලා තියන්නේ,වැඩකරන්න ගියාම හරිම අමාරුයි.හොඳට බලලා සමිතිය කොමිසම නැතුව කෙලින්ම තීන්දුව ගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන්න ඔන...

    • @UpulChaminda-d4l
      @UpulChaminda-d4l 12 днів тому

      ​@@kiiorigin3544අනේ හුකපන් පොන්නයා.එහෙනම් කලින් ආන්ඩුවලින් අඩු කරන්න තිබුනනේ

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 12 днів тому +16

    පහුගිය දවස් වල පොහොට්ටු සෙට් එක කොහොමද දාන්න හදපු ගේම් ජයවේවා මාලිමා ආන්ඩුව

  • @AmalChamimda
    @AmalChamimda 12 днів тому +13

    සුදා මචං බලපෑම් නොකර නිවැරදි තීරනගන්න කොමිසම් වලට ඉඩ දීම තමා සිස්ටම් එක වෙනස් කිරිම..ඔබම කියනවා ගිය ආන්ඩුවෙ ජනකට කරන්න දුන්නෙ නෑ කියලා මේ ආන්ඩුවෙ ඉන්නෙ පංපොරි ගහන ඇමති වරු නොවෙ මේක ටීම.වර්ක් එකක් කියලා අනුර සහෝදරය කීවෙ..අද කතාව අනාථයි සුදා

    • @jayantha459
      @jayantha459 11 днів тому

      Yes, Sudha can't understand real truth.Sudha is also like traditional opposition.

  • @chamilaruwanmadakumbura3338
    @chamilaruwanmadakumbura3338 12 днів тому +12

    ඇමති ලකුණු ගැණිමක් දා ගන්න හදනවා නම් වැරදි.. එත් වෙන ආණ්ඩු තිබුනානම් මේ වාගේ විදුලි බිල අඩු කිරිමට මහජන යොගිතා එකට මෙවන් තිරණයක් නම් ගන්න විදහක් නැ මේ ආණ්ඩු පත් උනත් සමග එ එ ආයතන වලට ස්වාධිනව වැඩ කිරිමට හැකියාව ලැබි තියෙනවා....

  • @dulsaramalshan
    @dulsaramalshan 12 днів тому +12

    අනිවාරෙන් සුදා අයියේ ඇත්ත කතා කරන්න ඕන බොරු කියනවනන් හොර වැඩ කරනවනම් 😅 ලොවෙත් සුදා ඇත්ත කියන්න ඕන මොකා උනත් ❤️❤️❤️

  • @rohinijayakodi3502
    @rohinijayakodi3502 12 днів тому +9

    සුදා අයියේ මේ ආන්ඩුව ආවට පස්සෙද ඔය කොමිසන් සභාව පත්කරේ.මීට කලින් ආන්ඩුවලදි තිබුණේ නැද්ද .එතකොට බිල අඩු කරන්න තිබුනනේ..දැන් මේ අඩු කරලා එයාල ලකුණු දාගන්නෙ පාඩුත් කරගන ඒ කාලේ අඩු කරන්න තිබුනනේ දන්නෙ නැති නිසා අහන්නෙ

  • @yureshshanaka
    @yureshshanaka 12 днів тому +6

    ඉතින් උන්ම නම් විදුලි බිල අඩු කලේ වැඩි වෙනකොට ආන්ඩුවට බනින්න එපා. අනික් එක තමා මොනා හරි රටේ වැරැද්දක් දූෂණයක් වෙනකොට බනින්නේ රජයට ආයතන වල ඉන්න අයට නෙමෙයි මේ වගේ දෙයක් උනාම credit එක යන්නෙ රජයට නෙමෙයි අනේ මන්ද සුදා. අනික ඇමති වැරැද්දක් කියන්නෙ නැහැනේ මහජන උපයෝගීතා කොමිෂන් සබාවෙන් අනුමැතිය අනුව කියලා කියන්නේ.අනික සුදා මෙතනදි කියනවා කලින් අඩු කරන්න ඉදියා පුද්ගලයා කලින් ආන්ඩුවෙන් අයින් කලා කියලා මේ ආන්ඩුව එහෙම කලේ නැහැනේ. ඒ දේ පිලිඅරගෙන අඩු කලා. එත්කොට ඒ credit එක යන්න ඕනී කාටද ආන්ඩුවට නෙමෙයිද.

  • @leslieperera5589
    @leslieperera5589 11 днів тому +1

    ජනතාවට ටිකක් හුස්ම ගන්න ඉඩකඩ ලැබුනා. මාලිමාවට ජය

  • @Beta-p1l
    @Beta-p1l 12 днів тому

    GOD BLESS 🎉❤

  • @dfigurado
    @dfigurado 12 днів тому +37

    ලංකාවේ නිතිය මහජන උපයෝගීතා කොමිසම හරහා විදුලිය, ගෑස් වල මිල මාස 6 න් 6 ට තීරණය කරලා, රජයට යෝජනා කරනවා ඒ මිල, රජයට පුළුවන් ඒකකෝ අඩු කරන්න නැතම් නොකර ඉන්න. කලින් එහෙම නේ උනේ. මීට කලින් මහජන උපයෝගීතා කොමිසම කරපු යෝජනාව, මණ්ඩලය ප්‍රතික්ෂේප කරා. මෙදා මණ්ඩල්‍ය එකඟ උනා. අන්න එකඟ වන තැනට, මණ්ඩලේ එකඟ වෙන තැනට පත් කිරීම තමා ආණ්ඩුවෙන් වෙන්නේ. මේ මිල අඩුවීමත් එක්ක, පාරිබෝජන්‍ය ඉහල යනවා. එතන දී මන්ඩලයට පාඩු උනොත්, ඒ පාඩුව භාණ්ඩාගාරයෙන් පුරවන්න වෙනවා, එතන දී IMF එක්ක තියෙන වියදම් පැරාමිති වලට එල්ල වේලන පීඩනය කලමණාකරනය කරන්න ඕනෙ. අනිත් පැත්තෙන්, හෝටල්, කර්මාන්ත සක්‍රිය වෙලා, ව්‍යවසායන් වැඩි වෙන කොට බදු හරහා balance කරන්න පුළුවන් වෙයි.

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 12 днів тому +1

      Aka atta terum ganna aya aka dannawa

    • @rajapakshagechandralatha4274
      @rajapakshagechandralatha4274 12 днів тому +4

      කලින් ආණ්ඩුව තියෙද්දි මහජන උපයෝගිතා එකට අඩු කරන්න පුළුවන් උනාද?

    • @kiiorigin3544
      @kiiorigin3544 12 днів тому

      @@rajapakshagechandralatha4274කොමිසම් කරනිනේ නිර්දේශ දෙන එක. කරන නොකරන එක ඒ ඒ දෙපාර්නමේන්තු ආන්ඩුවල වැඩක්.

    • @blabala867
      @blabala867 12 днів тому

      යකෝ ඔය කොමිශන් හැදුවෙ හරියට යූනියන් වගේ ආන්ඩුවට ඕනේ විදියට තමා වැඩ වෙන්නේ විදුලිබලය පාඩු ලැබුවේ නෑ කෘතිමව ඇතිකරේ එකනේ පාඩුයි කිය කිය පුද්ගලික කරන්න ගියේ

    • @dfigurado
      @dfigurado 12 днів тому

      @blabala867 තව ටිකක් පැහැදිලි කරන්න...

  • @sumithalahakoon5147
    @sumithalahakoon5147 12 днів тому +24

    සොරි සුදා ඔයාට වැරදුනා

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 12 днів тому +9

    උපයෝගිතා කොමිෂන් සභාවේ ජනක රත්නායක මහතා හුඟක් උත්සහා කරා රනිල් කාංචන කොමිෂන් සභාවේන් ජනක මහත්තයා එලෙව්වා එවකට රජය ජනතාවට කරපු ජඩ වැඩේ වත්මන් රජයට ස්තුතියි ජයවේවා

  • @sleagleeye8830
    @sleagleeye8830 12 днів тому +25

    නැහැ ..අන්තිම තීරණය තියෙන්නේ මුදල් ඇමැති අත...සූදා ta මේ පාර වැරැදි ලා

  • @avishkaprabod-c7d
    @avishkaprabod-c7d 12 днів тому +1

    නියම කතාවක්❤

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 12 днів тому +9

    නිර්දේශය වෙනයි.
    රජයයි තීරණය ගන්නෙ.

  • @nellasuragani1915
    @nellasuragani1915 12 днів тому +6

    ජය වේවා සූදා මල්ලි

  • @sanjayadesilva7185
    @sanjayadesilva7185 12 днів тому +3

    විදුලිබල ඇමතිතුමා තමයි, කොම්සමට කියල තියෙන්නේ විදුලි බිල අඩු කරන්න කියලා..නොදන්න මගුල් කියවන්නෙ නැතුව ඉන්න සුදා සර්..ප්ලීස්ස්

  • @GamageNadeeka
    @GamageNadeeka 12 днів тому +5

    එකෙන්ම සුදා හරි මමත් ඒවගේ තමයි හොද නරක තේරැමි ගන්න පුලුවන් වැරදීනමි ගැහුවා හරිනමි එකෙන්ම සැලියුට් කරනවා 👍👌

  • @gayanisrima4202
    @gayanisrima4202 12 днів тому

    ඇත්තටම සුදාගේ වැඩ සටහන් සියල්ලම මම බලනවා ඇත්ත ඇති සැටියෙන් කියනවා පක්ස දේසපාලනයෙන් තොරව
    ඒක ගොඩක් වටිනවා

  • @mohamedkhaine2228
    @mohamedkhaine2228 12 днів тому +1

    Meyath monawahari kiyala keeyak hari hamba karaganna thamai balanne, Ai kalin Mahindata benala benala eheth gihin dekata nemila vende...😊

  • @MiuyurunimsaraVijesuriya
    @MiuyurunimsaraVijesuriya 12 днів тому +10

    ඔවැනි ගොන් කථා කියන්නෙ සාමන්‍යයෙන් ,තිස්ස කුට්ටි, ජොන්ස්ටන් වගෙ අය. බොහොම ස්තුතියි සුදා, අපිව දැනුවත් කරනවට.

  • @susanthahewamudalige5538
    @susanthahewamudalige5538 12 днів тому +1

    සුදා කියන විදියට...බිල වැඩිවෙද්දි එහෙනම් ඊලගට රජයට බනින්න එපා...මහජන උපයෝගිතා කොමිසමට බනින්න හරිද.😂😂😂

  • @samanthikapriyadarshani9588
    @samanthikapriyadarshani9588 12 днів тому +5

    රජය කොමිෂන් සභාවලට බලපෑම් කරන්නෙ නැත්නම් කොමිෂන් සභාවෙන් තමයි නිවැරදිව ඒ කාර්යය කරන්න ඕන.ඒකට තමා කොමිෂන් සභා දාලා තියෙන්නෙ.ක්‍රෙඩිට් එක කාටවත් යන්න ඕන නෑ.

  • @rasikaweeramanthrie
    @rasikaweeramanthrie 12 днів тому +20

    මහජන උපයෝගීතා කොමිසම අඩු කලත් ඒකට අනුමැතිය දෙන්න ඕන මුදල් අමාත්‍යාංශය . කොමිෂන් තීරණ මුදල් අමාත්‍යාංශයට යටත්.

    • @MaduraPrasanna-lk7ci
      @MaduraPrasanna-lk7ci 12 днів тому

      Mudal amathi eka nokeruwanam mulika aithiwasikam naduwakata gihin thawa nondi Wenda thibba

    • @sriyanikorale3587
      @sriyanikorale3587 12 днів тому +2

      oka nodanna eunuth innawa ithin

    • @RohinoGunawardena
      @RohinoGunawardena 12 днів тому

      Oyata Pissuda ,Ministry Eke Approval Atuva tamai, electricity bila Aduvenne,
      Kanchanaya , Mahajana Upayogitha Ekata Virudda Une,😢

  • @bad-325
    @bad-325 12 днів тому +1

    අනිවාර්යයෙන් ම විදුලිබිල අඩු කරන්න බෑ කියද්දි කොමිසමෙන් තමා අඩු කරේ

  • @vasanthgodamunna
    @vasanthgodamunna 12 днів тому

    Perfectly correct!!

    • @Jayaacademy93
      @Jayaacademy93 12 днів тому

      😂😂😂😂😂😂😂😂😂😂

  • @dilumdamayantha879
    @dilumdamayantha879 12 днів тому +8

    සුදා ඔයා ආන්ඩුවෙන් නෙමෙයිද ඇහුවෙ විදුලි බිල අඩුකරන්නෙ නැද්ද කියල.ඔයාට එහෙනම් අහන්න තිබුනෙ කොමිසමෙන්නෙ.

  • @dsisurusadaruwan2614
    @dsisurusadaruwan2614 12 днів тому +7

    මණ්ඩලයේ E S ලාගේ ගෙවල්වල වැඩත් කරගන්නේ මණ්ඩලයේ වාහන වලින්. ලංකාවේ දූශිත ම ආයතනයක්.😂😂😂😂😂😂

  • @anushikapethumrathnasekara7746
    @anushikapethumrathnasekara7746 12 днів тому +6

    ඔහොම්මම තව program එකක් සැරටම කරපං හාල් නැති එකට වී අලවිමංඩලය හා පොල් මිළ වැඩිවීම පොල් සංවර්ධන මංඩලය විතරයි වගකියන්න ඕනේ කියලා.පොලෝසියත් වෙනස් කරන්න බැහැනේ බං පොලිස්කොමිසමට බැනපං සුදා අයියේ😂

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 12 днів тому +3

    මොන කොමිසම නිර්දේශ කලත් රජය අනුමත නොකර බිල අඩු වෙන්නේ කොහොමද. සමහර බයියො වපර ඇහෙන් මයි බලන්නෙ

  • @HivinTulnith-y5o
    @HivinTulnith-y5o 12 днів тому +1

    සුදා කියන්නෙත් අමු ගවයෙක් මොන තිරන ගත්තත් අන්තිම තිරනය කරන්නේ රජය ඒකවත් තේරැමි ගන්න බැරි්‍ර පඩ සුදා

  • @Cricke132
    @Cricke132 12 днів тому +6

    $@& සුදා එතකොට 300% මිල වැඩි කරද්දී කොමිසම නිදාගෙන ද හිටියේ 😂😂🥴

  • @karunarathnawickramasinghaniha
    @karunarathnawickramasinghaniha 12 днів тому +4

    සුදා පිළිබඳවත් අප්‍රසාදයක් ඇති වේගෙ නයි එන්නෙ

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage 12 днів тому +2

    කාංචන විජේසේකර ඇමති කාලේ ඔය කියන
    මහජන උපයෝගිතා කොමිසන් දෙයියෝ කොහෙද හිටියේ කියහල්ලකෝ ..😂😅😅

  • @damayanthicruze6659
    @damayanthicruze6659 12 днів тому +1

    එක තැනක තිබුණා අලාභේ ආණ්ඩුවට ගෙවන්න වෙයි කියලා

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage 12 днів тому

    ජයවේවා මාලිමාවට.. 🌹🌹

  • @upanandawimal971
    @upanandawimal971 12 днів тому +1

    සදා අනුර සහොදරය වෙදිකාවෙ කිව විදුලිබිල අඩුකරනවකියල් සජබෙ උනුයි සෙපාල බෙකරියයි සවිල් ක්‍රියාකාරියොයි නියාමන කොමිසමයි තමාකොලෙ ඉසරකොමිසමෙ එලොපු යුගයක් තිබුනේ එකාලෙ එහෙඔය කැගන උන්ට තිබුනානෙ බිලාඩුකරවන්න රනිලට කැගහල කාලකන්නියා සක්කිලි යුටිබ් උන්

  • @UpaliWathuge
    @UpaliWathuge 12 днів тому +1

    මෙ කොමිසම පත්කරන්නෙ රජයන්නොමෙද අනෙක. මෙ අඩුකිරීමෙ අන්ති අනුමැය. ජනාදිපතිගෙන් නොමෙද

  • @jayaweera4752
    @jayaweera4752 12 днів тому +3

    උඹේ විග්‍රහය වැරදී සුදා, බොරු අතල් දෙන්න එපා

  • @champikasamaranayake2459
    @champikasamaranayake2459 12 днів тому +22

    සුදා අයියා ඔබ හිතට එකගව
    විවේචනය තුලින් නිසි මගට ගැනීම නිරතුරුව කැප වෙනවා ජයවේව !

  • @nihalkumara4141
    @nihalkumara4141 12 днів тому +4

    නියමයි යාලුවො තමයි හැමෝම මල්ලි

  • @jandrajandra5712
    @jandrajandra5712 12 днів тому +1

    ජයවෙිවා සුදා මල්ලි ❤ මාලිමාවට සදා ❤ජය❤

  • @dulmankaluarachchi3624
    @dulmankaluarachchi3624 12 днів тому +22

    මාලිමාවට ජයවේවා .විදුලි බිල අඩු කරාට

  • @samanliyanagesl1921
    @samanliyanagesl1921 12 днів тому +2

    Mun maha kuhaka haththak, niyamai sudaththa ayeee❤❤

  • @slnjoy
    @slnjoy 12 днів тому +12

    හා හා .... ආයේ ඉතිං වැඩිවෙනකොටත් ආණ්ඩුවට එහෙම බයිනවා නෙමේ එහෙනම් .....

  • @samansenavirathna5814
    @samansenavirathna5814 12 днів тому

    Thanks ❤❤❤❤saudi

  • @damayanthicruze6659
    @damayanthicruze6659 12 днів тому +2

    අනේ සුදා ඔතන වෙන්නේ ආණ්ඩුවට ඕන විදියට නිමිනේ. ඒගොල්ලන්ට ඕන විදියට තමයි ඒගොල්ලෝ ගාන අඩු වැඩි කරන්නේහරි බලමුකෝ ආයෙ වැඩි වුනාම ඔයා කාටද ක්‍රෙඩිට් එක දෙන්න කියලා

  • @Ratadinawanabalawegaya2024
    @Ratadinawanabalawegaya2024 12 днів тому +11

    ඒ ගැන හොයන්න පත් කලේ ආණ්ඩුව නෙවෙයි ද එතකොට

    • @sriyanikorale3587
      @sriyanikorale3587 12 днів тому +1

      anduwa thamai meya eka adiyak pohottuwe thiyagenane inne

  • @NayanjithNayanajith
    @NayanjithNayanajith 12 днів тому

    Niyamai aiya anura sahodaraya danuwath Karan a.

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage 12 днів тому +2

    මොනවා කරත්
    මොනවා දුන්නත් අනුරලා සියබලා ගෙනැල්ලම නෑ ..😢😢

  • @wasanthajayarathna2469
    @wasanthajayarathna2469 12 днів тому +1

    කලින් ආණ්ඩුව තිබුනනම් ජනක රත්නායක වගේ ගෙදර...

  • @ajithkumarathemunidewa7044
    @ajithkumarathemunidewa7044 12 днів тому +3

    එහෙම නෑ මොකද රනිල් සීයට 300 කින් වැඩි කරනකොට මීක් නෑ සමහර අය ජනක රත්නායක ගෙදර ඇරිය

  • @avishkaprabod-c7d
    @avishkaprabod-c7d 12 днів тому +1

    අද නම් දායක සභාවට පොඩ්ඩක් අව්ල් ගියා 😢😢

  • @bandulakariyawasam2141
    @bandulakariyawasam2141 12 днів тому +2

    ඉදිරියට එන මැතිවරණ වලදී NPP එකට දැන් නොතේරෙන දෙයක් තේරුම් ගන්න පුළුවන්.

  • @charuthakalana
    @charuthakalana 12 днів тому +1

    එල ඇත්ත කතාව

  • @taruromi8505
    @taruromi8505 12 днів тому +5

    That's right Suda Aiye

  • @vijithaprasad5100
    @vijithaprasad5100 12 днів тому +1

    කලින් කිව්වා සමුපකාර ජන්ද පැරදුණු නිසා ආන්ඩුව බය වෙලා අඩු කරන්න උනා කිව්වා .දැන් කියනවා කොමිසම තමයි අඩු කරේ.මුන්ට වසක් විසක් වත් කැවිලද.එකක් කියපල්ලා

  • @tissacolombage8338
    @tissacolombage8338 12 днів тому +2

    රජයේ ඇමතිවරැ කිව්වේ අවුරුදු තුනකින් අඩු කරනවා කියලා .ඒ අය දැන් ලකුණු දාගන්න හදනවා .

  • @sudathKarunathilaka-t1t
    @sudathKarunathilaka-t1t 12 днів тому +1

    වාහනවල ටැක්ස් එක අඩු කරන්න කියලා රජයට කියනවද🇰🇷🇰🇷🤙🤙🤙❤❤

  • @bandulavithanage7059
    @bandulavithanage7059 12 днів тому +10

    සුදා අමතක කරන්න එපා ආණ්ඩුවේ තීරණය ට පටහැනිව කටයුතු කළ ජනක රත්නායක එදා ආණ්ඩුව ගෙදර යැව්වා නමුත් අද එහෙම එකක් නෑ මහජන උපයෝගීතා කොමිසම කියපු දේ ආණ්ඩුව කළා (එදා කාංචන මොකද කරේ ජන කරත්නායක ගෙදර යැව්වා අද එහෙම කළේ නෑ නේද මේ ගැන ඔබ තුමාගේ අවධානය යොමු කරන්න )

  • @Rose2012-f1k
    @Rose2012-f1k 12 днів тому +3

    මහජන උපයෝගිතා කොමිසමට මේ ගැන සොයා බලා විදුලි බිල අඩු කරන්න නියෝග කාලේ මාලිමාව ආණ්ඩුව එක කාලේ මාලිමාව ආණ්ඩුව නෙමෙයි කියලා කියන්නේ කොහොමද

  • @vtv3731
    @vtv3731 12 днів тому

    Niyamai suda aththa katha karana ekata

  • @Senuripaththaretv
    @Senuripaththaretv 12 днів тому +9

    පලයන් සුදා යන්න.
    කොමිසමේ නිර්දේශයට අනූව බලශක්ති අමාත්‍යාංශය තමයි මිල ගනන් සංශෝධනය කරන්නෙ.
    ඕක ප්‍රතික්ෂේප කරන්නත් ආණ්ඩුවට පුලුවන් ඕනේ නම්

    • @helptheworld7959
      @helptheworld7959 12 днів тому +1

      Sudata baninna uba kauda Duda nathnam me anduwa na

    • @CMPUNK-z1g
      @CMPUNK-z1g 12 днів тому

      ආණ්ඩුවට ප්රතික්ශේප කරන්න බෑ..PUCSL එක තමයි අන්තිම තිරණය ගන්නෙ..බලශක්ති අමත්‍යංශයෙන් කලා නම් ඔච්චර අඩු කරන්නෙ නෑ..1% ගානකින් අඩු කරන්න යෝජනා කරලා තිබුනේ..අනික ඔය බලශක්ති ඇමතියා විදුලි බිල අඩු කරන්න අවුරුදු 3ක් ඉන්න වෙනවා කියපු මූසලයෙක්..PUCSL එකෙන් 20% කින් අඩු කරන්න කියපු එකට විරෝධය පෙන්නන්න ගියොත් ආණ්ඩුවටම එක backfire වෙන නිසා කට පුප වහගෙන ඇවිත් අනුමැතිය දෙනවා කියනවා...ඒ අනුමැතිය අදාලම නෑ ඉතින්..😂🖕

    • @NayanaWeerasiri
      @NayanaWeerasiri 12 днів тому

      වෙසිගේ පුතෝ එහෙම කරන්ඩ අයිතිය තියෙන්නේ කොහෙද. තොගේ අම්මටද එහෙම අයිතිය තියෙන්නේ. කොමිසමට අයිතිය තියෙන්නේ ඇමති පකයද නඩු දාන්ඩ අඩු නොකරොත්

    • @ImshatImshat
      @ImshatImshat 12 днів тому

      Suda ayye.. me para oyata poddak veradila ..vipaksha ekka ekathuwela parata bahinawa kiyala aragollo kiwwa meken mokak hari awulak thiyanawa

  • @dilumdamayantha879
    @dilumdamayantha879 12 днів тому +11

    සුදා ඔයාට මේ පාර වැරදුනා. කලින් ආන්ඩුව මෙහෙම අඩුකලත් ආන්ඩුව අඩුකලේ නැහැ.දැන් මේ ආන්ඩුව අඩු කලා.

    • @sriyanikorale3587
      @sriyanikorale3587 12 днів тому +1

      mokada amathaka karanna narakai meya pohottuwa nalawapu kenek kiyana eka eanisa suda danne nethuwath malimawe prathipatthi thama

  • @surangasenavirathna5743
    @surangasenavirathna5743 12 днів тому

    කොහොම උනත් මහජන උපයෝගිතාවයට ඕන විදියට එයාලගේ තීරන පිටට දෙන්න බැහැ, ඒක විදිමත් විදිහට ඒ සම්බන්ධව අදාල පුත්ගලයන් හරහා ජනතාව දැනුවත් කරන්න ඕනේ

  • @ChandaniPerera-b5u
    @ChandaniPerera-b5u 12 днів тому +4

    හා මේන්න මේයා බයිල ගහනව මගේ ජනාධිපතිතුමා අනුමැතිය දුන්නේ නැත්තම් අඩුවේන්නේ කෝමද හා රනිල් වගේ කරානම් කෝමද හා එත් මගේ ජනාධිපතිතුමා හේමකරේ නැ නේ මණ්ඩලේ උන්ගේ වැරදි ආන්ඩුව පිටින් දාන්න එපා 🤷‍♀️☹️
    මගේ ජනාධිපතිතුමනී ඔය මණ්ඩලේ උන් ආයේ කිව්වොත් කවද හරි පාඩු ලබනව කියල එක පිලිගන්න එපා උන් පට්ට පල් බෝරු එ කියන්නේ ☹️🧏‍♀️

  • @ranukamperera2500
    @ranukamperera2500 12 днів тому +6

    කමෙන්ට් බලපුවාම පුදුම හිතෙනවා ලංකාව මෙහෙම තියන එකට😂😂😂

  • @sujithnalakadeshapriya9217
    @sujithnalakadeshapriya9217 12 днів тому +1

    ❤ great ❤

  • @nisaljayawardena
    @nisaljayawardena 12 днів тому +17

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP

  • @kumaraas1983
    @kumaraas1983 12 днів тому +1

    Credit එක මොකටද බන් වැඩේ වෙනවනම්.මේකම කියනව බලධාරියා මහජන උපයෝගීතා කොමිසම කියලා.ඒහෙම කියලා ආයෙ ආණ්ඩුවට බනිනවා.පිස්සෙක්

  • @TCeylon
    @TCeylon 12 днів тому +1

    මුගෙ ෆොන් answer කරේ නැත්තම් ඉවරයි. යූටියුබ් වල පතුරු ගහනවා. හෙන පකීර් කියලා හිතගෙන ඉන්නෙ. 🤣🤣 ඇට වල්ලා

  • @CreativeEducator-pf8fm
    @CreativeEducator-pf8fm 12 днів тому +5

    අපි නම් විශ්ලේෂකයෝ නෙවෙයි....අපිට පේන්නේ කොහොමහරි විදුලිබිල අඩුවෙලා තියෙනවා😊

  • @SandaruwanDilanka-i1g
    @SandaruwanDilanka-i1g 12 днів тому

    Good job saho

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c 12 днів тому +2

    කොහොම වුනත් විදුලි බිල අඩු වුනේ මාලිමා ආන්ඩුවෙන්.මහජන උපයෝගිතා කොමිසම තියෙන්නෙත් රජය යටතේනෙ.නිකන් බොරුවට සෝබන නොදාන එක මාලිමා ආන්ඩුවේ හැටි නේද ?

  • @chamodisatharasingha9639
    @chamodisatharasingha9639 12 днів тому +2

    කොමිසමේ නිර්දේශය ක්‍රියාත්මක කරන්නෙ රජයනෙ ඉතින්

  • @dayaniperera9645
    @dayaniperera9645 12 днів тому +1

    මෙ රජයෙ හැම එකම නානවා අන්තිමට.
    රජය අප්‍රසාදයට ලක් කරනවා ඇමතිලත්

  • @nisaljayawardena
    @nisaljayawardena 12 днів тому +5

    LET'S ACHIEVE A GREAT VICTORY FOR THE NATIONAL PEOPLE'S POWER IN THE UPCOMING LOCAL GOVERNMENT ELECTIONS!
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩

  • @ShaniKarunathilaka-c1c
    @ShaniKarunathilaka-c1c 12 днів тому +5

    ඔක්කොම කට්ටිය දැන් විශ්ලේෂකයෝ වෙලා 😂නිකන් කිවේ

  • @indikaprasanna2488
    @indikaprasanna2488 12 днів тому +3

    අප්‍රසාදයක් වෙන්න බෑ නේද සුදා අයියා මොකද අපිට මතකයි ඉස්සල්ලා හිටපු මහජන උපයෝගීතා කොමිෂන් සබාවේ ජනක රත්නායක අයින් කලා ඉතින් මේකේ ගෞරවය යන්න ඕනී මොකද රජයෙන් බලපෑම් කරපු නැති නිසා මේක කොන්ද කෙලින් තියාගෙන කොමිෂන් සබාවට ගන්න පුලුවන් උනා