Congratulations on a very good video. Will add the following to the checklist: Check both wheels for wobbling (if yes, change the wheel bearings), Check brake pad wear (if yes, check disks also), Check whether brake master cylinders are functioning well, Check whether coolant is used in the radiator (if no, the radiator is likely to be corroded and needs replacement), Check rear wheel rubber bushes (if worn, replace it what your trusted mechanic tell you). Cheers
Great!!!... This is how Sri Lanka should be. Good project. Many thanks to the Russian couple and Russia. No matter what they always come to our country and help us. May triple gem bless Russia.
වැදගත් කරුනු දැනගත්ත පට්ට වටින වීඩියො එකක්😍❤️🔥
💓
Congratulations on a very good video. Will add the following to the checklist: Check both wheels for wobbling (if yes, change the wheel bearings), Check brake pad wear (if yes, check disks also), Check whether brake master cylinders are functioning well, Check whether coolant is used in the radiator (if no, the radiator is likely to be corroded and needs replacement), Check rear wheel rubber bushes (if worn, replace it what your trusted mechanic tell you). Cheers
💓
ෆට්ට වටින වීඩියෝ එකක් ❤️
💓
Ube kata hada sadde madi yako sadden dapan video eka patta 💖
එලම 💓
Good 👍👍👍👍
💓
තැන්ක්ස් බ්රො❤️😘😘😘
Superb bro❤️💪🤟
💓
ඔනෙම එක තමයි cdi යුනිට් එක එක shindengen එකක්ද කියල බලන්න ඔනෙ තව යුනිට් එක යටි පැත්තෙ නියපොත්තෙන් තද කරපුවාම නිය සලකුණ හිටිනවාද කියල බලන්න ඔනෙ .වයර් හනර්ස් එක කපල කොටල වෙනස් කරල නෙති වෙන්න ඔනෙ එකපාරටම රෙස් කරනකොට කැඩි කැඩි රෙස් වෙන්න බැ rpm එක 4-5පැන්නට පස්සෙ පස්සෙ බයික් එක ඉතාමත් අදික පිකප් එකක් තියෙන්න ඔනෙ rpm එක 6-7 උනාට පස්සෙ 6වෙනි ගියර් එකෙ ස්පිඩ් කටුවට වඩා rpm කටුවට වඩා පල්ලෙහායින් තියෙන්න,ඔනෙ .බයික් එකෙ පිටිපස්සෙන් (අර ලෙගෙජ් එක හරියෙන්) පාතට තදකරල අතෙරපුවාම උඩ ගිහින් ඩොග් ගාල වදින්න බැ දැන්නම් ඔරිජිනල් සිට් නම් හොයන්න නැ 🤣 සිට් එකෙ ටිකක් වෙලා ඉඳගෙන ඉදල නැගිටපුවාම එකෙ රැලි හිටින්නෙ නෙතිව තියෙන්න,ඔනෙ සිට් එකෙ යටිපැත්ත එන්නෙ ලෙදර් එකට ස්ටපෙර් ගහල එව මලකඩ කලා තියෙන්න ඔනෙ😁 නෙත්නම් මෙහෙ ගහපුව. ඉස්සරහ මිටර් එකෙ විදුරුව පොඩි පොඩි ඉරිතැලිම් තියනවද,බලන්න අනික විදුරුවෙ ඔයිල් ගතියක් තියනවද බලන්න එව තිබ්බොත් ගන්න එපා ඉරි පෙන්න නෙතිවෙන්න ඔයිල් දානව.චැසි නම්බර් එක පෙන්ට් කරල හරි එක දිලිසෙනව,හරි නම් ගන්න එප එක ටිකක් මලකඩ ගතියක් තියෙන්න ඔනෙ. විශෙශ දෙ තමයි ax1 කැපිටල් බයික් එකෙ කැලියි වැල් එකෙ කැලි කලවමට තියෙනවනම් බලන්නවත් එපා
Ax1 ගැන එලිවෙනකන් කිවහැකි🤣🤣
@@adikariadikari824mn ax1 ekak ganna asawen inne
Aiya oyge no ekak daann puluwnd
Mn aluthen Ax 1 ekak gann inne mata poddak wisthara denagnnn
Ax1 ekata bit can gahanda beida.
ඒකේ ලස්සන🧘💗
💓💓
Great 🔥
💓
Thanks ❤️
💓
❤🔥👌
💓💓
Supiri
💓
💙🔥
💓
Cdi seen eka pahadili na brd mta tikk egana pahadili karamko
Ethakota original eke kamara kaduwama awulak nadda eka saddei neda mara
background music is louder than your voice... some very important facts are not been heard....
🥲🥲
❤️❤️
💓
😌❤️
💓
honda company eka mona ehekata mewa hadana eka nawaththuwada mnda,brandnew enne nane mewa😔
😥😥
Contact kargnn vidiyk kiynnko bike ekk ganna yaddi oy ekk.giya nm hoda ekk genna puluwm🥺
Great!!!... This is how Sri Lanka should be. Good project. Many thanks to the Russian couple and Russia. No matter what they always come to our country and help us. May triple gem bless Russia.
Thank you soo much ..💓
Oke price eka kiyak vithara wenawada
Godak wedhagath karunu tikak dhenagththa🖤🖤 thanks brother puluwnnm contact no ekak daann
0766223260
මන් Ax1 එකක් ගන්න ඉන්නෙ ඒත් දැන් ගන්න හොදම තත්වෙ බයික් තියෙනවද ලංකාවෙ
තියෙනවා හරියට දන්න කෙනෙක් එක්ක ගිහින් බලලා ගන්න.
තියෙනව ඕනි තරම්
Honda cd125 benly 5 gear vs Road master cd185 4 gear..... වීඩියෝ එකක් කරන්න පුලුවන්ද... speed එක බලන්න
🤙💓 බලමු
Side stand eke safety thiynwda
Side stand switch එන්නෙ නෑ
මේ බයික් එක මරු. විකුනන්නෙ නැද්ද 😁
නෑ මචන් 💓
2024 Price daannako kawuruhari
Thel kochchr karanoda machan meke
35-40 per 1L
මම බයික් එකක් ගන්න යන දවසට උබ යමන් කොල්ලො මමත් එක්ක❤️❤️❤️
💓🤭
cant hear what you say....
🥲
Ax1 වල හොදම චැසිය මොකක්ද
Ch 100 1988
Ch 110 1990
Ch 115 1992
Ch 120 1994-96
ඔක්කොම හොඳයි
Tzr රිව් එකක් කරමුද
💓🤘
කොයි can එකද හොද
කොයි එකවත් එපා.
මචන් සාමාන්යෙන් අඩි 6.2 ක් විතර උස එකෙක්ට පදින්න රෙකමන්ඩ් කරන බයික් මොනාද
XR baja / TTR 250
Oya bike eka vikunnanne nadda machan
නෑ මචන්
අඩි 5.4 වගේ උස කෙනෙක්ට පදින්න පුලුවන් අඩුවට ගන්න පුලුවන් tracker ට්කක් කියහන්කෝ සහෝලා....දන්න අය කොටාගෙන යමන් බන් ඉතින් ❤️✌️
ඔයා අහන්නෙ trail bike කියලා හිතනවා. Tw / serrow / super sherpa / FTR / Van Van / sl 230 / DJEBEL 200 / klx 125
@@topbikez6127 thnx brother...me bike gana wadiya dnne na...hornet ekak ganna hitiye.. ganan wadi una nisa me bike gana poddk baluwe..❤️
උස 5 4" කෙනෙක්ට AX1 පදින්න පුලුවන්ද bro
උස අව්ලක් නෑ බන්.
Mekadenawada
නෑ මචන් පදින බයික් එක
@@topbikez6127 ♥️
Babargeth dnnko ohommama
💓 කරමු මචන් Tracker එකේත් දාන්න හිතන් ඉන්නෙ
Supirii jayawewa