How to sew saree jacket | බ්‍රාකට් සාරි හැට්ටයක් නිවරදිව මසමු | සාරි ජැකට් එකක් මහන්න ඉගෙන ගනිමු.

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 875

  • @sujanijeewanthika6270
    @sujanijeewanthika6270 3 роки тому +41

    හරිම ලස්සනයි උපරිමයෙන් පැහැදිලි ස්තුතියි මගේ ගොඩක් ගැටළු වලට පිළිතුරු ලැබුනා ඒවගේම තව එක දෙයක් කරන්න මම ඇදුම් මහනවා ගණන් කියා ගන්න ගියාම අමාරුවේ වැටෙනවා මේ කරන ගමන් මේ වාට ගන්න සාමාන්‍ය ගණනුත් කියන්න නංගි ලොකු උදවුවක් බුදුසරණයි

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 роки тому +12

      Thanks dr.mama a gana wenama video ekak karanawa dr.mage swayan rakiya padam malawedi.😘😘

    • @nisansalasandamali4042
      @nisansalasandamali4042 3 роки тому +2

      Godak stutiy.

    • @nishahandunneththi1757
      @nishahandunneththi1757 3 роки тому +3

      Thank you so much dr.ඔයා පැහැදිලි ව කියල දුන්නා .ඔයාගෙ තියෙන විශේෂත්වය ඒකම තමයි .තෙරුවන් සරණයි .💝💝💝

    • @samanthagt8803
      @samanthagt8803 3 роки тому

      Mahana vidiya kiyala e mahapu aduma adalat pennanne oyage vidios vala vitarai...godak velawata api mahana aduma neetekata tibunata adala baluwama adupadu tiyenawa...itin oya kiyala dena vidiya godak niwaradi kiyala mata hitenne oya eka adalap pennana misa...oyahe vidios balala mamat godak dewal igena gatta..thank u

    • @sujanijeewanthika6270
      @sujanijeewanthika6270 3 роки тому

      ස්තුතියි

  • @geethikasiriwardan2929
    @geethikasiriwardan2929 2 роки тому +3

    මමත් මහනවා ඒත් ඔයාගේ පාඩම හරිම විශිෂ්ට යි. කෙනෙක්ට තේරෙන විදිහටම කියල දීම වෙනමම කලාවක්. ඒක ඔයාට හරියටම පිහිටලා තියෙනවා .

  • @sandalidilrukshi4981
    @sandalidilrukshi4981 Рік тому +4

    හැමදේම මුදලට විකිනෙන කාලේ ඔයා⁣ගේ මේ කැපකිරිම හරිම අගෙයි අක්කේ. හරිම පැහැදිලි . 👍

  • @thamaranawagamuwa2879
    @thamaranawagamuwa2879 3 роки тому +24

    නංගියෝ ඇත්තටම ඔයාගේ කාලයක් කැප කරලා නොමිලේම මැහුම් පාඩම් කියලා කරලා පෙන්වා දෙන එකම කෙනා ඔයා... ඔයා නිසා ගොඩක්දෙනා ගොඩක් දේවල් ඉගෙනගන්නවා ඔයා දිරිය මවක් නගෝ... ඔයාට ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️

  • @samindikasandeepani7918
    @samindikasandeepani7918 2 роки тому +22

    මං කෝර්ස් එකක් කරන කෙනෙක් එත් ඒ කියලා දෙන විදිහ මට තෙරෙන්නෑ අනික හරියට උගන්නෑ ඒ නිසා කොර්ස් එකම එපාවෙලාතියෙන වෙලාවකයි මට මේ විඩියෝ එක හම්බුනේ...ඇත්තමයි ගෙදර ඉදන්ම මැහුම් පාඩම් ඉගෙන ගන්න පුලුවන් තරමට සරලව පැහැදිලිව මිස් කියලා දෙනවා ස්තුතියි මෙහෙම පැහැදිලි කිරිමක් එක්ක උගන්නවාට...ඔබ සෑබෑ ගුරුවරියක්...හැම ගුරුවරියක්ට ම ඒ තැන ගන්න බැ...බුදු සරණයි මිස්❤️🙏

    • @udenikasenavirathna6778
      @udenikasenavirathna6778 11 місяців тому +1

      මටත් ඒමයි.කෝස් එකක් කරා..තෙරුනෙ නැ..මේ වීඩියො එක බලල මන් මැහුව😍😍😍හොදට තේරෙනව❤

  • @sadnaperera3570
    @sadnaperera3570 7 місяців тому +1

    අනේ ඔබතුමියට කොහොම ස්තුති කරන්නද මන්දා.. මම 3වෙනි හැට්ටෙත් මැහුවා. ඔබ දක්ෂයි වගේම කියලා දෙන්න පුලුවන් හැකියාවත් ඉහළින්ම තියෙනෙවා. මේ වගේ ලෝබ නැතුව දැනුම බෙදා දෙනවට බොහොම පින්... කරන, කියන හැම දෙයක්ම සාර්ථක වෙලා, පතන හැමදෙයක්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...🙏❤

  • @samadhitharushika8764
    @samadhitharushika8764 Рік тому

    කොච්චර කොහෙ ගිහිල්ලා ඉගෙන ගත්තත් මේ විඩියෝ එකක් බැලුවේ නැත්තම් තෙරෙන්නෙම නෑ ඒ තරම් හොදට කියලා දෙනවා ❤️❤️

  • @thaminduchameera2995
    @thaminduchameera2995 11 місяців тому

    මං පළමු වතාවට සාරි ජැකට් එකක් මැහුවේ අද . ඇත්තටම හරිම පැහැදිලිව සරලව කියල දුන්නා බොහොම ස්තුතිය
    💐💐💐💐💐💐💐💐💐

  • @shadhikamaduwantha3393
    @shadhikamaduwantha3393 Рік тому +1

    මිස් ඔයා කියල දෙන විදිය හොදට තේරෙනවා , ඔයා නිසා මන් බිස්නස් එකක් පටන් ගත්තා , ගොඩක් පින් මිස් ඔයාට 🙏😍

  • @rasikagayan-i7e
    @rasikagayan-i7e Рік тому +1

    ඇත්තටම ගොඩාක් පැහැදිලි .ඔයා ලස්සනට පාඩම සරලව කියලා දෙනවා .බුදු සරනයි.

  • @wathsalakumari7223
    @wathsalakumari7223 2 роки тому

    ගොඩක් දෙනෙක් කියල දෙන්නෙ jacket එක කපන විදියනෙ.මහන විදිය තියෙන ඒව අඩුයි.බොහොම පැහැදිලියි.ගොඩක් වටිනව. ඉදිරියටත් මේ වගේ වටින දේවල් කියල දෙන්න

  • @priyanganiperera7601
    @priyanganiperera7601 3 роки тому +1

    ඇත්තටම ඔබට ගොඩක් ස්තුතියි කිසිම කරදරයක් නැතුව සාරි ජැකට් එක මහන හැටි පුරුදු කළා

  • @sithijashiwanthi9037
    @sithijashiwanthi9037 3 роки тому +2

    උපරිමයෙන් පැහැදිලි මම හෙට මහනවා මෙක ගොඩාක් ස්තුති 🙏

  • @irkanchiyan
    @irkanchiyan 3 роки тому +2

    ගොඩාක් හොදට පැහැදිලිව කියලා දෙනවා. හොදට තේරෙනවා. Thnk u sooo much.. ලෝබ නැතුව දැනුම බෙද දෙනවට ගොඩාක් පිං. වැඩි වැඩියෙන් හරියන්න ඕන ඔයාට... ❤️❤️❤️

  • @isankasewwandi2284
    @isankasewwandi2284 2 роки тому +2

    හොදට තේරුම් කරල දෙනව නංගි ස්තූතියි මේ වගේ කියල දෙනවට 🙏🙏

  • @janidu354
    @janidu354 2 роки тому +1

    හරිම ලස්සනයි මිස් ඔයා හින්ද ගොඩක් දේවල් ඉගෙන ගත්තා මන් පලවෙනි වතාවට සාරි ජැකට් එකක් මැහුවා tnx 😊🥰

  • @priyankadilrukshi1488
    @priyankadilrukshi1488 2 роки тому

    ඔයාගෙ වීඩියෝ බලලා මාත් දැන් ඇදුම් මහනව..ඔයා ගොඩක් පැහැදිලිව කියල දෙනව..ගොඩක් ස්තූති

  • @nimaliwickramarathna9520
    @nimaliwickramarathna9520 2 роки тому

    ලස්සන පැහැදිලි කිරිමක්.ගොඩක් ස්තුතියි.මම තනියම ඉගෙන ගත්තේ මහන්න.ඒ දේවල් වල ගොඩාක් අඩුපාඩු හදාගත්තා.

  • @SandyaSamanthi-v1b
    @SandyaSamanthi-v1b 2 місяці тому

    මමත් ඇදුම් මහන කෙනෙක්.සාරී ජැකට් එකේ ගොඩක් වැරදි හදා ගත්තේ මේ වීඩීයෝ බලලා. නංගී ඔයාට ගොඩක් ස්තූතියි ....

  • @kushipriya3715
    @kushipriya3715 Рік тому

    මිස් ඔයාට ගොඩක් පිං...මං පලවෙනි වතාවට වෙන කෙනෙකුට ජැකට් එකක් මැහුවෙ..හොදටම තිබුනා..බයෙන් හිටියෙ වෙන කෙනෙකුට මහන්න...ආයෙ ආයෙ කියන්නෙ මං මිස්ට ගොඩක්ම පිං...❤❤❤❤❤

  • @nilumanangoda-um8td
    @nilumanangoda-um8td 7 місяців тому

    මං මේ කියා දුන්නු විදියටම මැහුවා...
    සාරි හැට්ටයක් මහනවා කියන එක මං හිතුවෙ මහ ලොකු දෙයක් කියලා..
    ඇත්තටම මිස් කියා දෙන විදියට හරිම ලේසියෙන් ඒ වැඩේ කරන්න පුලුවන් උනා..
    හරිම ලස්සනට හැට්ටෙ මැහුවා මං..
    මිස්ට ගොඩාක් ස්තූතියි..ගොඩාක් පිං 🙏❤️😍

  • @merrypawlin8071
    @merrypawlin8071 3 місяці тому

    ගොඩක් පැහැදිලියි මිස්..හරිම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් ..ස්තූතියි මිස් ..God bless you ..❤❤

  • @nperera3994
    @nperera3994 2 роки тому +1

    ගොඩක් හොදයි . හොදට පැහැදිලිව කියලා දෙනවා. බොහොම ස්තුතියි ..👍👍👍👍👍👍👍

  • @dadikadadika3817
    @dadikadadika3817 3 роки тому

    හරිම පැහැදිලි මම මැහුව ඔයා කියල දුන්නු විදියට ලේසී.බොහොම ස්තුති මම හැමදාමත් ඔයා එක්ක........

  • @DilshaniNawodya-v2j
    @DilshaniNawodya-v2j 4 місяці тому

    ගොඩාක් පින් සිද්ද වෙන්න ඔනෙ අක්කි ඔයාට මම හරියටම මැහුවා 🙏

  • @IraSha-e9z
    @IraSha-e9z 7 днів тому

    Thanks mis❤,mama අද පලවෙනි වතාවට සාරි blus එකක් mehuwa ලස්සනට ම ආවා,මිස්ට පිං, ❤❤❤,mama momile misgen mahanna ඉගෙන ගත්තෙ.❤❤❤

  • @ShamikaDilashinie
    @ShamikaDilashinie 9 місяців тому

    හරිම පැහැදිලියි. ගොඩාක් වටින දෙයක් නොමිලේම අපිත් එක්ක බෙදා ගන්න ඔබට ගොඩක් පින්.

  • @wesseewessee-jy9ju
    @wesseewessee-jy9ju Рік тому

    අක්කෙ අද මන් මේ jacket එක මැහුවා...හරිම ලස්සනට අවා...ගොඩක් පින් අක්කට කියල දුන්නට

  • @malshi124-d5
    @malshi124-d5 2 роки тому

    ගොඩක් පැහැදිලිව කියල දෙනවා ඔයාට ගොඩක් ස්තුතියි හයිනෙක් එකක් කරන්න පුලුවන් නම්

  • @muthukudaarachchi707
    @muthukudaarachchi707 Рік тому

    Ane නංගී hari ලස්සනට පැහැදිලි ලෙස කියලා dunna බොහොම ස්තුතියි 🙏🙏 🌹🌹

  • @sumith324
    @sumith324 2 роки тому

    මමත් මහන කෙනෙක් eth ඔයාගෙ විදිය හරිම පැහැදිලියි ලඟදි තමයි ඔයාගෙ video බලන්නේ ගොඩක් අය කියල දුන්නට තේරෙන්නේ නෑ හැබැයි ඔයා කියල දෙන ක්‍රමය හරිම පැහැදිලියි පුළුවන් නම් trible cut jacket එකකුත් කරන්න ඔයාට බුදු සරණයි....!

  • @SriyaKanthi-l4n
    @SriyaKanthi-l4n 4 місяці тому

    අද බැලුවෙ මේ වීඩියෝ එක, ගොඩක් හොදින් කියල දුන්නා.❤

  • @prasannasilva6106
    @prasannasilva6106 Рік тому

    ස්තූතියි ඔයාගේ වීඩියෝ වලින් තමයි නිවැරදිව මැහුමක් මහන්න ඉගන ගන්න පුළුවන්

  • @nadinadi2749
    @nadinadi2749 2 роки тому +3

    Missge mahum පාඩම් hari පැහැදිලි. ප්‍රින්න්සස් ලයින් ජැකට් එකත් ඉක්මනින් කියල දෙන්න ඒක කාටත් ගොඩක් ප්‍ර්‍රයෝජන වෙයි

  • @nimeshmadusanka2575
    @nimeshmadusanka2575 6 місяців тому

    බුදු සරනයි මිස්...හොදට තේරෙනෙව කියන හැම වචනයක්ම❤❤❤❤

  • @SajiniNuwanthika-db6jz
    @SajiniNuwanthika-db6jz 6 місяців тому

    මිස් පැහැදිලිව ලස්සනට කියලා දුන්නා. Thank you. 👍👍

  • @rajithadulani1106
    @rajithadulani1106 2 місяці тому

    මමත් ඇඳුම් මහනවා සාරි ජැකට් මහන්න ඉගෙන ගන්න පංති කීපයටම ගියා නමුත් ඒ එකකින්වත් මට හරියට දැනුමක් ලැබුණේ නෑ.මේ වීඩියෝ බලලා හරියටම සාරි ජැකට් එක මහන්න පුලුවන් උනා ගොඩාක් ස්තුතියි ..හරිම පැහැදිලිව සරලව කියා දෙනවා මම දැන් දුවගේ ජැකට් මහලා දෙනවා ඇත්තටම ගොඩක් සතුටුයි තෙරුවන් සරණයි ඔබතුමියට ❤️🙏

  • @kumudukelumthushari9706
    @kumudukelumthushari9706 Рік тому

    ඇත්තටම මිස් හරි සරලව saari jacket කියලා දුන්නා. මම jacket එකක් මහලා අද දුවගේ පාසලට ඇදගෙන ගියා. පිං. මේ වගේ වැඩසටහන් ඉදිරියටත් කරන්න ශක්තිය ඔබතුමියට ලැබේවා...❤

  • @sandakumari4085
    @sandakumari4085 Рік тому

    හරිම පැහැදිලි ව කියලා දුන්නා ට ගොඩාක් පිං ඔබට තෙරැවන් සරනයි

  • @zonic1695
    @zonic1695 5 місяців тому

    හරිම වටිනව.හරිම පැහදිලියි.මම හැම එකක්ම පුර්දු වෙන්නෙ ඔයාගෙ වීඩියෝඅ බලලා

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra 2 місяці тому

    ගොඩක් පැහැදිලි .thank you .ගොඩක්

  • @dilsanju
    @dilsanju 3 роки тому

    ඉතාම ලස්සන ට මැහුම් පාඩම් කිරීම පිළිබඳ ඔබට බොහොමත්ම ස්තූතියි... වචනයෙන් කියන්න බැරි තරම් ප්‍රයෝජන වත්...

  • @chandanipushpakumari6834
    @chandanipushpakumari6834 2 місяці тому

    ගොඩක් පින්,භොදට කියලා දුන්නා. අඩුපාඩු හදා ගන්නා

  • @gayaniruwanmali9137
    @gayaniruwanmali9137 Рік тому

    ගොඩක් වටිනවා..ඔයාගෙ vidio බලලා මං ගොඩක් ඇදුම් මැහුවා....බුදු සරණයි...

  • @madushisamaravikrma446
    @madushisamaravikrma446 2 роки тому

    නියමයි.මම ලස්සනට මගේ ජැකට් එක එක මහ ගත්තා. හරිම පිළිවෙළට කියලා දෙනවා. ස්තුතියි

  • @thanujalakshmi7192
    @thanujalakshmi7192 2 роки тому +1

    හොදටම තේරුනා බොහෝම ඉස්තුති
    බුදුසරණයි

  • @sriyanperera2318
    @sriyanperera2318 3 роки тому +2

    ගොඩක් පැහැදිලිව තේරුම් කරලා දුන්නා ගොඩක් ස්තුතියි.

  • @samanthakumara1467
    @samanthakumara1467 2 роки тому

    ඇත්ත මයි ඔයා දේවතාවියක් මටනම්.❤️❤️

  • @gayanikumarithilakarathna610

    හොදට තේරුම් ගත්තා මිස්. ගොඩාක් පින් මිස් ඔයාට.

  • @sadaruwanwts4237
    @sadaruwanwts4237 3 роки тому

    Thankyou ishu miss මම ඔයගෙන් ගොඩක් දේ ඉගෙන ගන්නවා

  • @dilininadeesha2240
    @dilininadeesha2240 2 роки тому

    ඔයා ගොඩක් හොදට කියලා දෙනවා අක්කේ. ගොඩක් ස්තුතියි 🙏🙏❤️

  • @deepikakulathunga5233
    @deepikakulathunga5233 Рік тому

    අවුරුදු 15ක් විතර මහනව.මැහුම් ක්ලාසුත් ගියා.මේ තරම් සරල පහසු ක්‍රමයට කියල දුන්නෙ ඔයා.ගොඩක් පිං

  • @sepalikakarunarathne7997
    @sepalikakarunarathne7997 3 роки тому +3

    ස්තූතියිි ඉතාම පැහැදිලි ව කියා දුන්නා ❤️🙏

  • @wampawalaudeni410
    @wampawalaudeni410 3 місяці тому

    හරිම පැහැදිලි ගොඩාක් ස්තුතියි

  • @pathumpathum2605
    @pathumpathum2605 2 роки тому

    හරිම හොඳයි akki oyage video eka මමත් thniyama mehuwa ජැකට් ekk oyage video eka බලාගෙන thnx akki ඔයාට ganadeviyange pihiti🙏🙏🙏🥰

  • @niroshananayakkara6781
    @niroshananayakkara6781 2 роки тому

    ගොඩක් පැහැදිලිව කියලා දෙනවා ඔයාට ගොඩක් පිං මිස් 🌹🌹🌹🌹🌹🌹

  • @indikaweerasingha8175
    @indikaweerasingha8175 Рік тому

    ගොඩාක් පිං මිස් .කියන්න වචන නෑ.ඒ තරම්ම පැහැදිලිව තේරෙනවා .බුදු සරණයි .🙏🙏🙏❤❤❤

  • @wasanasampath3733
    @wasanasampath3733 Рік тому

    Man igana gaththude සංකීර්ණ wadi...habai oya kiyala dena ekanam harima lesi...thanks ishu akke.❤❤

  • @lalanidona9381
    @lalanidona9381 3 роки тому

    ගොඩ ගොඩ ගොඩාක් ස්තුති නංගි හරිම ලේසියි කියල දුන්න විදිය.

  • @a.e.r.gunathilakaa.e.r.gun470
    @a.e.r.gunathilakaa.e.r.gun470 3 роки тому

    ඔයා හොදට කියලා දෙනවා ටීච . ගොඩක් හොදට තේරෙනවා

  • @chanikasilva4512
    @chanikasilva4512 2 роки тому

    ගොඩක් ස්තුති මිස් ❤️ සාරි ජැකට් එක ලස්සනට මහන්න පුලුවන් උනා . මැහුම් පාන්ති ගිහින් පහපු එවාට වඩා, නිට් එකට මහගන්න පුලුවන් උනා ...

  • @MINUKAYUSAS2013
    @MINUKAYUSAS2013 3 роки тому +1

    මම අද මැහුවා හොඳටම ආවා ජැකට් එක ඔයාට ස්තුතිය

  • @ramyaliyanage5364
    @ramyaliyanage5364 Рік тому

    හරිම පැහැදිලියි.ගොඩක් ස්තුතියි

  • @darshanianuradha4013
    @darshanianuradha4013 3 роки тому

    අනේ ඇත්තටම ගොඩක් පැහැදිලියි..මාත් පලවෙනි පාරට හරියට සාරි ජැකට් එකක් මැහුවා..ගොඩක් ස්තූතියි අක්කෙ..😍😍😍👍👍👍👍

  • @ranjithkodithuwakku8650
    @ranjithkodithuwakku8650 2 роки тому +3

    Thanks for your vivid explanation . I've just finished sewing my own jabcket just now. I'm really satisfied with it .Good luck sister .

  • @kumudulandani-wc9rm
    @kumudulandani-wc9rm 4 дні тому

    මිනුම් ගන්න තැන ඉදලම මහන තැන දකිවාම හරියටම කියලා දුන්නා.ඔයාට ගොඩක් ස්තුතියි❤
    ගොඩක් videos බැලුවා.එකක්වත් සෙට් උනේ නෑ.ඔයාව දැන්වත් හම්බවුන එකගැන සතුටුයි අැත්තටම.❤
    මේ වගේම තවත් video s කරන්න.අපි බලනවා.🎉❤🎉

  • @ireshapriyadarshani9441
    @ireshapriyadarshani9441 Рік тому

    ගොඩක් වටින වීඩියෝ එකක් මිස්...හොදට පැහැදිලි කරල කියල දෙනව❤️❤️

  • @anuweerasinghaanuweerasing6035
    @anuweerasinghaanuweerasing6035 3 роки тому

    ගොඩක් හොදින් කියලා දුන්නා ගොඩක් ස්තුතියි බුදුසරණයි ඔයාට

  • @wimalabandarigoda2004
    @wimalabandarigoda2004 2 роки тому +1

    ගොඩාක් ස්තුතියි !! හොදටම පැහැදිලියි.

  • @chansam8966
    @chansam8966 3 роки тому +3

    Thank u so much. Very clear n fast explanation

  • @nisansalamadu3443
    @nisansalamadu3443 3 роки тому

    ගොඩක් ස්තුතියි ...ආස හිතෙනවා මිස් කියලා දෙන විදියට ....ගොඩක් පින්

  • @pradeepakatipe4346
    @pradeepakatipe4346 3 роки тому

    තේරුම් ගන්න පුළුවන් විදියට හොඳට කියලා දෙනව.ගොඩක් ස්තුතියි.

  • @janakiindhunil4395
    @janakiindhunil4395 2 роки тому

    ඔයාට ගොඩාක් පින් මේක කියලා දුන්නාට.රුපියල් 2000ක් ඉතුරුයි.ඔයා ඔය කියලා දුන්නු ජැකට් එකක් මහන්න මගෙන් 2000k ගත්තා.පෙටිකෝට් එකත් මහන්න කියලා දෙන්න නංගී 🙏❤️බුදු සරණයි ❤️❤️❤️😘😘💐💐💐

  • @salondayana9362
    @salondayana9362 3 роки тому

    ඇත්තටම ඉෂු මට අද මරම සතුටු දවසක්
    මගේම කියලා මගේ මින්මකට මට සාරි ජැකට් එකක් මහගන්න එක හිනයක් වෙලා තිබ්බෙි ඔයාගේ විඩියෝ එක බලලා මන් අද ජැකට් එකක් මහගත්තා
    ඔයාගේ හැම විඩියෝ එකක්ම ගොඩක් පැහැදිලිව කියලා දෙනවා
    කිසිම ගුරු මුෂ්ටියක් නැතිව කියලා දෙනවට ඔයාට ගොඩක් පිං
    ඉදිරියටත් තව තවත් ලස්සන වැඩ කටයුතු කරමින් දියුණුවෙන් දියුණුවටම පත් වෙවා කියලා හදවතින්ම සුභ පතනවා
    බුදුසරණයි❤️❤️❤️

  • @senakachathuranga6050
    @senakachathuranga6050 2 роки тому

    හරිම පැහැදිලි මිස්. මම ඉගෙන ගත්ත විදිහට සාරි jekt ලස්සන නැ. මේ මහන විදිහට සාරි jekat එක ලස්සනයි. ඔයා මහන ඇදුම් හරිම නිඩ්. 🙏🙏🙏🙏 💕💕

  • @anusharuwanpathirana8278
    @anusharuwanpathirana8278 3 роки тому +2

    මිස් ඔබ තුමියට බොහොම ස්තුතියි ...ගොඩක් පින් .සාරි ජැකට් ගැන තවත් වීඩියෝ කරනවද...

  • @niroshanicyoung1489
    @niroshanicyoung1489 3 роки тому

    ඉතාමත් වටිනවා . ස්‍වයන් රැකියාවක් ලෙසත් කරන්න පුළුවන් . කියා දුන්නට බොහොම පින්.

  • @sadarenugamage3359
    @sadarenugamage3359 Рік тому

    Aththatama miss ba thumiya kiyala dena vidiya hodatama pehedili ,thank you very much miss

  • @faridagunaseli1309
    @faridagunaseli1309 3 роки тому

    ගොඩක් හොඳයි මම හැම එකක්ම බලනව ගොඩක් ස්තුතියි

  • @UpulWickramage-fv4gz
    @UpulWickramage-fv4gz 5 місяців тому

    Ane godak pin vidio godak beluwa.mehema තේරුම් ganna be.♥️

  • @nipuni4677
    @nipuni4677 2 роки тому +2

    ගොඩාක් ස්තූතියි ඔබතුමියට ....❤️❤️❤️❤️🌹පිටුපස open නැති jacket එකක් මහන විදිහ කියලා දෙන්ඩකො මිස්.

  • @shashininirasha8211
    @shashininirasha8211 Рік тому

    මාත් මැහුවා...ගානට නීට් එකට ආවා අක්කේ...ගොඩක් ස්තූතියි ඔයාට..❤️❤️❤️

  • @dilrukshiruwankumari9433
    @dilrukshiruwankumari9433 3 роки тому

    Super nangiyo...niyametama තේරෙනවා .

  • @ChandrikaManel-yy4rq
    @ChandrikaManel-yy4rq 10 місяців тому

    ගොඩක් පැහැදිලිව කියලදාුන්නා ස්තුතිය ි

  • @hansajahansaja1289
    @hansajahansaja1289 3 дні тому

    මම ඇදුම් මැහුවට කවදාවත් සාරි ජැකට් මහලා තිබුනෙ නෑ.යූ ටියුබ් චැනල් කිහිපයක් බැලුවත් මට හරිගියෙ නෑ.කොටින්ම සාරි ජැකට් කිව්වම මහන්න පොඩි බයක්වගේ තිබුනෙ.ඔයාගෙ චැනල් එකේ තිබුනු බබාලාගෙ ඇදුම් මහපුනිසා ඒවා ලස්සනට ආපුනිසා මේක බලාගන මැහුවා.ඇත්තමයිමිස් සාරි හැට්ටෙ හරිම ලස්සනට ආවා.අද ඇදගන ගියාම හැමෝම ලස්සනනට හොදටම තියෙනවා කිව්වා.ඔයා හොදටම කියලා දුන්නා.හැම පියවරක්ම නියමට තේරෙනවා.මහලා ඉවර උනාම හරිම සතුටක් දැනුනේ.ඔයාට බොහෝම ස්තූතියි මිස්❤

  • @amaliratnayaka45
    @amaliratnayaka45 Рік тому

    Hodata terena widihata kiyala denawata godak sthuthi...🙏🙏

  • @හෙළරස-භ1ප
    @හෙළරස-භ1ප 5 місяців тому

    අක්කි මම ජැකට් එක මැහුවා ලස්සනට ආවා. තව සාරි ජැකට් කියල දෙන්නකෝ ගොඩක් ආස හිතුන

  • @sh3ggy367
    @sh3ggy367 2 роки тому

    Oya hodata kiyala denawa therum ganna lesi.thank you so much.oyata god’s blessings thiyanawa ugath deya hariyata pahadiliwa kiyala denawata.thawa thawath hodata program karanna labenna oyata bless karanawa ♥️

  • @vishakakumuduni8237
    @vishakakumuduni8237 Рік тому

    Harima saralawa kiyala denawa man reddak allannawat danne naha habai man dan saree jacket ekakut mahuwa godak thanks

  • @sujathamanika9822
    @sujathamanika9822 3 роки тому +2

    බොහොම සතුටුයි හරිම වටිනවා❤️❤️❤️❤️❤️

  • @සිහිනපාරාදීසය-ම6භ

    අනේ හරිම පැහැදිලියි ඔයාට ස්තුති කරන්න වචන නෑ මැහුම් ගැන සරලවම කියා දෙන කෙනා ඔයා වෙන්න ඇති බුදු සරණයි ඔයාට 🙏🙏🙏

  • @niroshaniweladangedara9784
    @niroshaniweladangedara9784 Рік тому

    Athhatama lassanata pahadeli ලෙස guru musti thiyaganne nathiva kiyala dunna.degu ගමනකට ආසිරි ,,,

  • @tienimalshani8932
    @tienimalshani8932 2 роки тому

    අක්කෙ මම ඇදුම් මැසීම ගැන කිසිම දෙයක් දන්නේ නෑ තෙරුම් ගන්න අමාරුයි හැබැයි මේ විදියට කියලා දෙන්න එක හොඳට තේරෙනවා ඔයාට ගොඩක් පිං මහන්න ආස හිතෙනවා ඔයාට බූදු සරණයි අක්කේ නැෂනල් ඇදුම කියලා දෙන්න කො

  • @maduerandi8555
    @maduerandi8555 3 роки тому

    Nangiyo oyage sari jacet mahana karamaya nodanna ayata harima pahadili oyata pin godaaaak

  • @naliswarnamali8031
    @naliswarnamali8031 Рік тому

    හයිනෙක් සාරි ජැකට් එකකුත් කියල දෙන්නකෝ....
    සාරි ජැකට් වීඩියෝ තුනම ගොඩක් පැහැදිලියි. තෑන්ක්ස් ❤

  • @sahansadaruwan5401
    @sahansadaruwan5401 2 роки тому

    මමත් මැහුවා.කර හැලෙනවා.බොහොම ස්තූතියි .

  • @Daham366
    @Daham366 11 місяців тому

    මම සාරි ජැකට් එක මැහුවා.හරිම බයෙන් මැහුවේ.සාරි ජැකට් එක මහන්න අමාරැ නිසා.මිස් නිසා ඒ බය නැති උනා.මගෙ ව්‍යාපාරය කරන්න මට පුලුවන් උනේ මිස් නිසා.මමදෙයක් ඉගෙන ගත්තෙ මිස් නිසා.මිස්ට ගොඩාක් පින්.මාර ලස්සනට ආවා සාරි ජැකට් එක

  • @avanthijayarathne2325
    @avanthijayarathne2325 3 роки тому

    Wena aya guru mushti tiyagena egannuwath oya apita hamadema kiyadenawa...godak sthuthie...😍

  • @naseeraalhar3424
    @naseeraalhar3424 3 роки тому

    මිස් හරිම හොඳට කියලා දෙනවා මේ වගේ තවත් ලස්සන ජැකට් මහන්න කියලා දෙන්නකෝ 😊😊😊😀😀

  • @swarnashankawickramanayaka7788
    @swarnashankawickramanayaka7788 3 роки тому

    බොහොමත්ම ස්තුතියි! තෙරුවන් සරනින් දීර්ඝායු වේවා!