Nice color to a master piece of Amaradeva Sir..... who's listening to this in 2021..... we always admire Udawatte's charming voice. Thanks..... Lots Of Love from Kandy_SL
Totally agreed, Ms. Udawatte have added charming colour to the lovely lyrics, And when Pandith Amaradeva sings it's a different world. But Ms Udawatte your singing was truly amazing.
what a soothing voice... it goes as Musical mediation..! you are wonderful lady Lakimini Udawatta. please keep it up. Theruwan Saranai… Jayantha LIYANAGAMAGE
@@LakminiUdawatta you are so humble enough to make an acknowledgement for your fan-club members. you are an icon to others who are claimed that they are the best.. God Bless you. we have addicted now.!
Habai amara devayange basmavasesa tika tama mal salave.ape rate rata venuven sevaya kala ayekuta tanak nata.darma pala tuma kiva kisi deyak varadila naha sinhalaya gana
Geethyath gayanayath gayana vilasayath aththatama harima lassanai ,,lakshman youngama meegoda
Bohoma sthuthi ❤
මිහිරි ගායනයක් ස්තුතියි .
ස්තුතියි
වැදිගීයක් ආශ්‍රයෙන් පන්ඩිත් අමරදේවයන් විසින් ලියන ලද රාගදාරි ගීතය ... ❤️
parani kawiyata thala yedimak
ETHUMA LIWWE NAHA
ammmoooo kee wathawak ehuwada? harima lassanai
Thank you
හරිම මිහිරියි❤
ස්තූතියි ඔබගේ ඇගයීමට.
Nice color to a master piece of Amaradeva Sir..... who's listening to this in 2021..... we always admire Udawatte's charming voice. Thanks..... Lots Of Love from Kandy_SL
Thank you fo r your lovely compliment.
@@LakminiUdawatta you are mostly welcome Lakmini
Totally agreed, Ms. Udawatte have added charming colour to the lovely lyrics,
And when Pandith Amaradeva sings it's a different world.
But Ms Udawatte your singing was truly amazing.
2023/04/14
EXCELLENT.......FROM YOUR TEACHER RENUKA.......AUCKLAND
👍👍👍🙏🙏🙏 very nice lakmini. Keep it up....
Thank you
api garukarana jathhiye pinata pahalauna amaradewa sir wage ,me sinduwa kiwwa miss obathumiya kawadahari amaraniya wewevi geetha gayana karalama. thawa thawath gayana karanna. geethaya harima geethawath wagema rasawath obathumiyage katahadin ahenakota. theruwan saranai
Obage agayeemata bohoma sthuthiy. Amaradevayanta sama kala nohaki wuwath, geeyata uparima saadaranak ishta karanna uthsaha daruwemi.
හරිම ලස්සනයි
අහගෙන ඉන්න ආස කටහඩක් 🤗🥰❣️
ස්තූතියි ඔබට
Really it is a very very sweet voice.
Thank you
මම දන්නා තරමට මෙය දරු නැලැවිලි ගීයක්. අනිවාර්යයෙන්ම බිලිදා නිදා ගන්නවා . එතරම් ලස්සන නැලැවිලි ස්වරයක් .
ස්තූතියි ඔබට
දොයි දොයි දොයිය බබා බයි බයි බයයි බබා තරම් දරැ නැලවිලක් ආයේ නෑ ,... මේ ගීතයට අපහාස කලා නොව අම්මා කකුල් දෙකි කොට්ට තියා අප නලවන විට සුරංගනා ලෝකෙට නිදි දෙව්දුව අරගෙන ගියා වගේ සැපයක් කොයින්ද?,....
අදටත් මං එහෙම නිදාගන්න ආසයි ....ඒත් අම්මට මගේ බර නිසා කකුල් රිදේවි කියල කියන්නේ නෑ
අම්මා නිදුක්වේවා,!නීරෝගි වේවා! සුවපත් වේවා,!..
ඔව් ඔබ හරි.
රාසිං දෙයියන්ගෙන් ලැබුණු දරුවා නලවන වැදි මව
Excellent voice variation and proper maintaining of track
Thank you for your appreciation.
Truly amazing Ms Udawatte, What a lively singing and colorful lyrics, How lucky we are to listen to such wonderful songs.
Thank you so much for your compliment .❤
අදටත් මියුරුයි....❤️❤️❤️
Thank you
Lassanai katahanda
Thank you
Great 👍👍
Thank you 👍
Adath ahuwa.... very nice 👌
Thank you
දැනුත් අහනවා ❤
More than four years passed, evrn today I enjoyed your singing.
Lovely.
Thank you Ms. UDAWATTE.
Thank you so much for love..
Mama nitharama ahanawa harima mihiri
Thank you
you're blessed with soothing voice lady Udawatta!... wonderful performance... a truly Sri Lankan.. proud of you..
Thank you so much for your lovely compliment.
මිහිරි හඬක් හරිම ක්‍රිස්ටල් වොයිස් එකක් ඉඳ හිට ඇහෙන. වචනවලට දෙන මිහිර හරිම අපුරුයි කුමන ගීතය ගායනා කලත් මදක් නැවතී අහන්න හිතෙන
බොහොම ස්තූතියි ඔබගේ ඇගයීමට
Lassanai
Thank you
Harima mihiriy mam nithrama ahanawa
ස්තූතියි ඔබට
I am really impressed by the art of performance
Thank you so much
Fantastic. I really pleased with your song
Thank you so much 💐
Schaaaa niyamai
ස්තූතියි
Me geeya ethamath hodin oba gayana karanawa
Me geethaye atheetha kathawata ma sammbanday
Dinaka api hamuwemu
Aniwaryayenma. Thank you so much for your compliments.
Truly Amazing Ms Udawatte,
Thank you so much
Lassanai lakmini best voice
Thank you
Super singing.god bless you.!!
Thank you
harima agei harilassanai oyata budusarai
ස්තූතියි ඔබට
What a beautiful song. I am really impressed by the performance and the voice
Lassanay nangi,good luck.💖💖💖
Thank you so much
Soothing voice💕💕 ...... really nice...💐💐
Thank you Udeshika
Excellent voice..
Thank you
My aunt sings this and I want the world to see how beautiful she sings 😫🩷
Superb ❤
Fascinating
Thank you so much 😍
A sweet voice..
Thank you
පිරිමි හඬක් එකතු වුණා නම්
what a soothing voice... it goes as Musical mediation..! you are wonderful lady Lakimini Udawatta. please keep it up. Theruwan Saranai… Jayantha LIYANAGAMAGE
Wow.. thank you for your compliment @ Jay Liyanagamage
@@LakminiUdawatta you are so humble enough to make an acknowledgement for your fan-club members. you are an icon to others who are claimed that they are the best.. God Bless you. we have addicted now.!
@@jaysclubintljcilo3361 I do not know what to say. Thank you for your appreciation.
Mama ke parak ahuwada danne na hareema lassanai
ස්තූතියි ඔබට
Fascinating performance
හදවතෙ ගායිකාව
ස්තූතියි ඔබට.
සිංහල සංගීතයේ නොමැකෙන සලකුණ, විශාරද පන්ඩිත් අමරදේවයන්ගේ ගීතය ඉතාමත් මිහිරිට ගායනා කල ලක්මිණි ඔබට ජය..
Habai amara devayange basmavasesa tika tama mal salave.ape rate rata venuven sevaya kala ayekuta tanak nata.darma pala tuma kiva kisi deyak varadila naha sinhalaya gana
@@mudaligemaxi7945 මම පන්ඩිත් අමරදේවයන්ගේ පවුලේ අයෙකු නොවෙමි. එම නිසා ඔබ මතු කල කාරණාව සම්බන්ධයෙන් කිසිවක් සදහන් කිරීමට නොහැක.
ස්තූතියි ඔබගේ ඇගයීමට.
Lakmini you sing very well this song.. I like
Thank you
හරිම මිහිරියි.
ඔබගේ ඇගයීමට බොහොම ඉස්තිතියි
Lakmini Udawatta ස්තුතී මිස් කොමන්ට් එක ට ප්‍රතිචාර දැක්වීම.
It is realy strong and smooth voice you have indeed. Wish you all the best Lakmini.
Sweet voice
Thank you
❤❤❤ niyamai
Thank you
අමරදේව සර් මතක් වෙනව. ඔබ දුවේ මිහිරි විදියට ගායනා කලා. එහෙත් මට අර දැනෙන සන්වේදි කම කිට්ටු කම නම් දැනුනෙ නැහැ දුව. මම ඒ තරමට අමරදේව සර්ට ආදරෙයි .
ඇස් පියාගෙන අහන් ඉන්න පුළුවන්
ස්තූතියි ඔබගේ ඇගයීමට
👏👏👏👏👏👏
Thank you
දැන් නිරිඳුන් මට දුන් දරු රූපා... දෙවිඳුන් නොවේ.
ලස්සනයි.
බොහොම ස්තූතියි
wrong key
මනස්කාන්තයි සහෝදරිය .
බොහොමත්ම ස්තුතියි ඔබට 🙏❤️