Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ ගීත මෙච්චර ලස්සන වුනේ කොහොමද, අපිට මේවා මෙච්චර දැනෙන්නේ ඇයි කියලා මට තාම හිතා ගන්න බෑ... ක්ලැරන්ස්, ඔබ මෙලෙස විශිෂ්ට සංගීතඥයෙක් වුනේ කොහොමද........Thanks for uploading this lovely song too..........
@ Sanjaya Dinusha. මේ ගීත මෙච්චර ලස්සන උනේ..... කාලය, දීපය, දේශය හා නිර්මාණකරුවන්ගේ උතුම් මවුපියන්පියන්. 😊
@@rakshitapadmajitweerakkody8350 ස්තූතියි..පැහැදිලිවම... මේව මේ විදියට හරි අහන්න තරම් අපි වාසනාවන්තයි... සමහරුන්ට මේ රසය විඳින්නවත් හැකියාවක් නෑ...
ආසම සින්දුවක්, මෙහි ක්ලැරන්ස්ගේ සංගීතය දැකලා කේමදාසයන් පුදුමයට පත් වෙලා,එච්චරටම වර්ණවත්.අනික සිකුරුලියා සිංදුව.
කේමදාස ක්ලැරන්ස් ගැන එසේ කී පුවත්පත් / ගුවන්විදුලි සාකච්ඡාවක් තිබෙනවාද? වැඩිදුර විස්තර දැනගැනීමට කැමතියි. කැමතිම සංගීතඥයන් දෙදෙනෙක්, වෙනස් මාවත් වල ගමන්කල ප්රතාපවත් පුරාවෘත්ත දෙකක්. මෙවැනි අප්‍රකට තොරතුරු ඉතා වැදගත්. විශේෂයෙන් කේමදාස - ක්ලැරන්ස් ඔවුනොවුන් කෙරෙහි තිබූ ගෞරවය (හෝ ඇතැම්විට නොකැමැත්ත. ) ගැන තොරතුරු අඩුයි.
ක්ලැරන්ස් අත තිබ්බනම් සුපිරිම නිර්මාණයක්,ඉන්ද්‍රනි පෙරේරා කිසිදා අමතක නොවන ගායනයක්.සදා නොමියෙන නිර්මාණයක්
ඔබේ කටහඬට සමකල හැකි තවත් කෙනෙක් නැතිව ඇති කියා මට සිතෙනවා. ඔබට දීර්ඝායුෂ
හරි ඇගයීමට ලක් උනේ නෑ.
සොඳුරු මතකයන් සදා නොමියෙන ගීත හදවතෙහි ගීත ❤❤❤❤❤❤❤
පිස්සු හැදිලා ආයේ පිස්සු හැදෙනවා 😌❤
වසන්ත කාලයේ පිපෙන ලස්සන මල් කැකුලු වලින් ගලා හැලෙන ආදරයේ සුවද ♥️ පාරිශුද්ධයි , සුරම්‍යයයි සුනිමල් ඩුබායි සිට ....
බැලුවා සින්දුව මෙච්චර ලස්සන කොහොමද කියලා බලද්දී පද රචනය ක්ලැරන්ස් විජේවර්ධන ❤
("...යම් අදහසක් තීව්ර ලෙස ප්‍රකාශ කිරීමේදී එය වචනවලට පරිවර්තනය කිරීමෙන් දැනවිය හැකි ගුණය ඉතා සීමිතය, එය වචනයෙන් කළ නොහැකි තැන ඇතිවන්නේ සංගීතයේ උපතයි..." - අමරදේවයන්...)ඉහත කියමන කෙතරම් සත්‍යයක් දැයි මේ ගීතය ඇහෙද්දී හිතට නැගුනා. ක්ලැරන්ස් විජේවර්ධන නම් අසහාය නිර්මාණකරුවා අන් කිසිදු ශිල්පිණියකට පිහිටා නොමැති මැයගේ ළෙලදෙන කටහඬෙන් අග්‍රගණ්‍ය නිර්මාණ බොහොමයක් කර තිබෙනවා. මේ ඉන් එකක්. මේවා අපට ඉතිරිකොට ක්ලැරන්ස් ගිහින්. ශිල්පිනී ඉන්ද්‍රාණි පෙරේරා ;- ඔබට දීර්ඝායු වේවා !
රසයේ නිමක් නෑ.❤ ආදරෙයි ඔබට..❤
කියන්න වචන නැහැ සුපර් 👍👍👍
හරිම ලස්සන සිංදුවක්
I keep coming back here. Janith brother we are indebted to your priceless work in preserving these treasured originals. 💜
One of the GREATEST sinhala songs EVER...! 🌹🌹🌹👍🥇
ලස්සන ය
Legend indrani perera and legend clarence wijewardena, my favourite song
පට්ට👌🏼🔥
Niyamayi
Amathaka nowana sinduwak
සිකුරුලියා චිත්‍රපටයේ නිලිය කවුද
මෙම ගීතය සදහා.පෙනීසිටන.නිලිය සුවිනීතා කෝන්ගහගේ මෙහි.ඇගේ.චරිතය නාමලී.අම්මා ලෙස.ශාන්ති ලේකා.යෙහෙළියක් ලෙස තලතා ගුනසේකර කොටාගේ.අම්මා.ලෙස රූබි.ද.මැල්
Superbe👍🏼👍🏼👍🏼
Excellent
Beautiful!
Maarama lassanai…clearence ayyage supiri wedak..Indrani akkage voice eka maara lovely…❤❤❤
excellent super song ❤️❤️❤️❤️❤️
What a lovely song...thanks for uploading..
These are the songs.
හුඟක් අයට වඩා හරිම දක්ෂයි ඉන්ද්‍රානි පෙරේරා.නමුත් ඇගයීමට ලක් උනේ නෑ.
❤ great Indrani clarence
👌❤🌷
lyrics Karunarathna Abesekara
I like very much
❤❤❤
The original is the original always. Even same artist after 43 years cannot sing the way she sang the original . Because Clerance's music is not there. He voice was younger
මේ ගීත මෙච්චර ලස්සන වුනේ කොහොමද, අපිට මේවා මෙච්චර දැනෙන්නේ ඇයි කියලා මට තාම හිතා ගන්න බෑ... ක්ලැරන්ස්, ඔබ මෙලෙස විශිෂ්ට සංගීතඥයෙක් වුනේ කොහොමද........
Thanks for uploading this lovely song too..........
@ Sanjaya Dinusha. මේ ගීත මෙච්චර ලස්සන උනේ..... කාලය, දීපය, දේශය හා නිර්මාණකරුවන්ගේ උතුම් මවුපියන්පියන්. 😊
@@rakshitapadmajitweerakkody8350 ස්තූතියි..පැහැදිලිවම... මේව මේ විදියට හරි අහන්න තරම් අපි වාසනාවන්තයි... සමහරුන්ට මේ රසය විඳින්නවත් හැකියාවක් නෑ...
ආසම සින්දුවක්, මෙහි ක්ලැරන්ස්ගේ සංගීතය දැකලා කේමදාසයන් පුදුමයට පත් වෙලා,එච්චරටම වර්ණවත්.අනික සිකුරුලියා සිංදුව.
කේමදාස ක්ලැරන්ස් ගැන එසේ කී පුවත්පත් / ගුවන්විදුලි සාකච්ඡාවක් තිබෙනවාද? වැඩිදුර විස්තර දැනගැනීමට කැමතියි. කැමතිම සංගීතඥයන් දෙදෙනෙක්, වෙනස් මාවත් වල ගමන්කල ප්රතාපවත් පුරාවෘත්ත දෙකක්. මෙවැනි අප්‍රකට තොරතුරු ඉතා වැදගත්. විශේෂයෙන් කේමදාස - ක්ලැරන්ස් ඔවුනොවුන් කෙරෙහි තිබූ ගෞරවය (හෝ ඇතැම්විට නොකැමැත්ත. ) ගැන තොරතුරු අඩුයි.
ක්ලැරන්ස් අත තිබ්බනම් සුපිරිම නිර්මාණයක්,ඉන්ද්‍රනි පෙරේරා කිසිදා අමතක නොවන ගායනයක්.සදා නොමියෙන නිර්මාණයක්
ඔබේ කටහඬට සමකල හැකි තවත් කෙනෙක් නැතිව ඇති කියා මට සිතෙනවා. ඔබට දීර්ඝායුෂ
හරි ඇගයීමට ලක් උනේ නෑ.
සොඳුරු මතකයන් සදා නොමියෙන ගීත හදවතෙහි ගීත ❤❤❤❤❤❤❤
පිස්සු හැදිලා ආයේ පිස්සු හැදෙනවා 😌❤
වසන්ත කාලයේ පිපෙන
ලස්සන මල් කැකුලු වලින් ගලා හැලෙන
ආදරයේ සුවද ♥️
පාරිශුද්ධයි ,
සුරම්‍යයයි
සුනිමල් ඩුබායි සිට ....
බැලුවා සින්දුව මෙච්චර ලස්සන කොහොමද කියලා බලද්දී පද රචනය ක්ලැරන්ස් විජේවර්ධන ❤
("...යම් අදහසක් තීව්ර ලෙස ප්‍රකාශ කිරීමේදී එය වචනවලට පරිවර්තනය කිරීමෙන් දැනවිය හැකි ගුණය ඉතා සීමිතය, එය වචනයෙන් කළ නොහැකි තැන ඇතිවන්නේ සංගීතයේ උපතයි..."
- අමරදේවයන්...)
ඉහත කියමන කෙතරම් සත්‍යයක් දැයි මේ ගීතය ඇහෙද්දී හිතට නැගුනා. ක්ලැරන්ස් විජේවර්ධන නම් අසහාය නිර්මාණකරුවා අන් කිසිදු ශිල්පිණියකට පිහිටා නොමැති මැයගේ ළෙලදෙන කටහඬෙන් අග්‍රගණ්‍ය නිර්මාණ බොහොමයක් කර තිබෙනවා. මේ ඉන් එකක්. මේවා අපට ඉතිරිකොට ක්ලැරන්ස් ගිහින්. ශිල්පිනී ඉන්ද්‍රාණි පෙරේරා ;- ඔබට දීර්ඝායු වේවා !