Dilki Uresha music album / new song / 2023 / sinhala song

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 439

  • @RanminiThisara-kx3tf
    @RanminiThisara-kx3tf Рік тому +16

    හිතට මහා සැනසීමක් ....එයා ආයෙමත් මගේ පපුවට තුරුල් වෙන්න එනවනම්...

  • @diluparamasinghe9178
    @diluparamasinghe9178 Рік тому +40

    ලස්සනයි දිල්කි දුක හිතුන මේ වෙලාවෙ ඔයාගෙ ගීත ඔසුවක් වැනිය වස්තු

  • @amaliranasigha1752
    @amaliranasigha1752 10 місяців тому +34

    ඇහැට කඳුළක් එන තරමට හිතට දැනෙනවා ❤ මාර ලස්සනයි ❤❤

    • @RmNishanthi-p6u
      @RmNishanthi-p6u 4 місяці тому

      ඔව් අනිවාර්යයෙන්

    • @VishmiKaweesha
      @VishmiKaweesha Місяць тому +1

      Lassanai godak❤️❤️❤️❤️❤️❤️

  • @kavishkaekanayaka8726
    @kavishkaekanayaka8726 Рік тому +32

    අනේ ඒ සිංදු මාර විදියට හිතට වදිනවා🥺😭💔💔💔

  • @SamnthiKumari-w7f
    @SamnthiKumari-w7f Рік тому +10

    හදවතට දැනෙන කටහඩක් තියෙන්නෙ ඔයාට අක්කි... ❤

  • @paramichamindi
    @paramichamindi Рік тому +32

    මගේ කැමතිම ගායිකාව දිල්කි අක්කා කටහඬ වගේම රූපෙත් හරිම ලස්සනයි තවත් මේ වගේ ලස්සන සිංදු හදන්න අක්කෙ ❤❤❤❤

    • @Dinithi-m8o
      @Dinithi-m8o 4 місяці тому

      මාත් ආසම ගායිකාව... හිත හොද දක්ෂ කෙනෙක්.. හැමදාම සතුටින් ඉන්න අක්කි... 😘♥️ ආදරෙයි

  • @anuthrasamanmali2011
    @anuthrasamanmali2011 Рік тому +22

    ලස්සනයි අක්කියෝ ......අතීතයේ මතක ගබඩාවක තනි කරලා අතරමං කරා❤❤❤❤ ඔයානම් පිස්සුවක් අක්කී

  • @nilanjana439
    @nilanjana439 Рік тому +41

    අක්කි ඔයාගෙ කටහඩ බාවනාවක් වගෙ 💖❤️🌍

  • @Bamunuarachchi690
    @Bamunuarachchi690 Рік тому +8

    Oyage voice ekanm Baawanawak Akki

  • @sudarshaniKumari-e5l
    @sudarshaniKumari-e5l Рік тому +10

    Godaaaaaaaaaaak adarei nangi mage hitha hadagannema oyage me sindu set eka ahalamai attamai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NuwanKankanamge-ud8fs
    @NuwanKankanamge-ud8fs Рік тому +20

    ලස්සනයි සිංදු ටික අක්කි ඔයාගෙ කටහඩ හරිම ලස්සන යි හැම දාම ත් ආදරෙයි ඔයාට ❤️❤️💚💛💙💜❤️🔴

  • @IsuruPerra-bw2gu
    @IsuruPerra-bw2gu Рік тому +14

    ඔයාගෙ කටහඩට මන් මාරම ආසයි අක්කියො ❤❤❤ඇත්තටම මාරම ලස්සන song අදරෙයි අක්කියො❤❤❤

  • @MediniManarika
    @MediniManarika Рік тому +10

    ලස්සනයි ☺️❤️

  • @SwarnamaliPemarathne
    @SwarnamaliPemarathne Рік тому +4

    කොච්චර ahuwath epa wen nathi kata hadak.godak lassana ii good lack

  • @niroshasudarshani5835
    @niroshasudarshani5835 5 місяців тому +4

    ලස්සන රූපයක් එක්ක ලස්සන කටහඩකුත් ලබන්න ඔයා ගොඩක් වාසනාවන්තයි, ඔයාගෙ හැම වැඩ කටයුත්තම සාර්ථක වේවා ❤🌼❤🌼

  • @ChamathDinu-o3q
    @ChamathDinu-o3q Рік тому +12

    Mara lassanai akki,man oyage voiss ekata mara asai,mata me sindhuwa rigin ton ekata daganda one,

  • @anuja-c1i
    @anuja-c1i Рік тому +18

    අක්කි මම කැමති එක්කෙනා ඔයා අක්කි මම චංචලා ❤❤❤❤😊😊

  • @RomeshDarshana-wz8or
    @RomeshDarshana-wz8or 3 місяці тому +2

    ඒවනම් භාවනාවක් වගේ මාර ලස්සනයි song ටිකක් f.v song මාර ම ලස්සනයි congratulations ❤❤😢😊

  • @TharushiDewindi-dz5uq
    @TharushiDewindi-dz5uq Рік тому +40

    ලස්සනයි දිල්කි අක්කියෝ ❤️😚 හිත හැදෙන්න ඔයාගෙ සින්දුවක් ඇහුවත් ඇති 💔🙂

  • @RaviJayalath-yr5vf
    @RaviJayalath-yr5vf Рік тому +23

    මාර ලස්සන කටහඩක් ඒ කට හඩටම ලස්සන සින්දු ආදරෙයි අක්කී❤❤

  • @keshanisansala3933
    @keshanisansala3933 5 місяців тому +25

    හරිම පින්වන්ත.. voice ekak.........
    Lassanaiiii godaaaaak....
    මගේ ජීවිතේ ආසම පරිච්ඡේදය music 🎵🎶
    Adareiii akkiyoooooo 💗

  • @samanthidenuka255
    @samanthidenuka255 Рік тому +12

    Lassanai akki adarei goda godaaaaaaaaaak 💚💚💚💚💚💚💚💚💚😘

  • @chathurikashiromi8101
    @chathurikashiromi8101 Рік тому +6

    Katahada bawanawak wage.akkata suba pathanawa hadawathinma

  • @manishadeumini
    @manishadeumini 3 місяці тому +1

    Parana mathaka awasana songs tikak 💔 🥺 harima lassanai akkiyo 🥰

  • @NirupaGayani-rj3ff
    @NirupaGayani-rj3ff Рік тому +14

    ඔයාට මම හරිම කැමතියි ඔයාගේ සින්දු මම ගොඩක් අහන්නේ🌹🌹❤😢😢

  • @madhushanigunathilaka671
    @madhushanigunathilaka671 Рік тому +16

    ලස්සන සිංදු ටිකක්

  • @Shenuflogs8245
    @Shenuflogs8245 6 місяців тому +2

    කොච්චර ඇහුවත් එපා ​වෙන්නෙ නැති කටහඩක්..❤️

  • @neth341
    @neth341 Рік тому +32

    ලස්සනයි අක්කි ආදරෙයි ගොඩක් මේ සින්දු ටික අපිට ගොඩ ගොඩාක් වටිනවා අක්කි පන 👍❤️බූට් කාපු අයට ගොඩක් වටි 💔💔 තැන්ක්ස් අක්කි menika ❤️💔😢😢😢😢 හිතට භාවනාවක් මේ සින්දු ටික ආදරෙයි ගොඩාක්💔❤️😢😢😢😢😢😢😢😢😢😢😢😢😢💔😢💔😢💔😢💔😢😢💔😢💔😢💔😢💔😢💔😢💔😢💔😢💔😢💔😢💔😢💔😢😢💔😢💔😢💔😢💔😢💔😢💔💔😢😢💔😢💔😢💔💔😢😢💔😢💔😢💔😢💔😢💔😢💔😢💔😢💔💔😢😢💔😢💔😢💔😢💔😢💔😢💔😢💔😢💔😢💔😢💔😢💔😢💔😢💔😢💔😢💔😢😢💔😢❤️❤️😢😢❤️😢❤️💔😢😢💔💔😢😢💔😢💔😢💔😢💔😢💔😢😢💔💔😢😢💔💔💔💔💔💔💔💔💔😮💔😮😢💔💔😢💔😢💔😢😢💔😢💔😢💔💔😮

  • @resikadipthi3713
    @resikadipthi3713 Рік тому +8

    Lassanai ane

  • @ShanikaThilini
    @ShanikaThilini Рік тому +9

    මරු අක්කි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hansidewmini6175
    @hansidewmini6175 5 місяців тому +2

    ඒ කටහඬ බාවනවක් ❤

  • @MalkiDelungahawaththa-hf7ob
    @MalkiDelungahawaththa-hf7ob 4 місяці тому +3

    3:36 Man me sinduwata harima asai❤

  • @Tharushimadushani-vf7lx
    @Tharushimadushani-vf7lx 5 місяців тому +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අක්කේ ඔයාගේ ඒ කට හඩ ❤ ආදරෙයි අක්කේ හැමදාම ❤

  • @king_ff6499
    @king_ff6499 Рік тому +4

    Lassanai akkiyoo

  • @Dinithi-m8o
    @Dinithi-m8o 4 місяці тому +4

    හිතට දැනෙන ලස්සන කට හඩක්... ආදරෙයි අක්කි..........♥️♥️♥️

  • @DammiDammi-t3f
    @DammiDammi-t3f Рік тому +20

    අක්කි කටහඬ ලස්සනයි ❤❤❤

  • @NethmiSathsarani-z4z
    @NethmiSathsarani-z4z Рік тому +5

    ඔයාගෙ voice එක ඇත්තටම භාවනාවක් අක්කි ..... 😊

  • @nuwansanjeewa-i1i
    @nuwansanjeewa-i1i Рік тому +3

    ලස්සනයී මේ ඇත්තමයි නංගී ...ඔයාගේ වොයිස් එක නම් මරු.❤

  • @NiwarthanaSadamali-t7p
    @NiwarthanaSadamali-t7p 4 місяці тому +2

    ඇත්තටම ඔයාගෙ කට හඩට attraction වෙනවා අක්කියෝඔ ❤❤❤🫡🫡🫥

  • @senavisirisenewisiri1990
    @senavisirisenewisiri1990 4 місяці тому +2

    Ane harima lassanai . Oka ahaddi hari nidahas ❤

  • @MkgsMkgs
    @MkgsMkgs 2 місяці тому +1

    එ් සින්දු ටික හිතට මාර සැනසීමක්❤💔

  • @lakshikamaduwanthi
    @lakshikamaduwanthi Рік тому +8

    ලස්සනයි අක්කි ආදරේයි හැමදාම ❤ 💞🥰😘

  • @PaboodaSandeepani
    @PaboodaSandeepani Рік тому +13

    හරිම ලස්සනයි❤❤❤

  • @ghsg2057
    @ghsg2057 Рік тому +4

    ලස්සනයි අක්කේ

  • @KingSachiya-xq5rk
    @KingSachiya-xq5rk Рік тому +12

    එල සිංදුවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MinulPasadul-k7p
    @MinulPasadul-k7p 2 місяці тому +1

    හදවතට දැනේන සින්දු ටික ලස්සනයි❤❤ මම අසම සින්දු ටික මරම ලස්සනයි

  • @PriyanthaPriyantha-e5p
    @PriyanthaPriyantha-e5p Рік тому +5

    හරි ලස්සනයි අක්කා❤

  • @premajithpushpakumara2925
    @premajithpushpakumara2925 Місяць тому +1

    Aka patta.... Matheka nanstop akak wage gala gena awe...... ❤❤

  • @HappyPuffin-ys5fz
    @HappyPuffin-ys5fz 2 місяці тому +2

    මාව නිකන් අතීතයට අරන් ගියා වගේ ......ආදරේ කරලා විදවන හිත් ඉක්මනට සුවපත් වේවා ......ආදරේ කරලා ඉතුරු වෙන්නෙ දුක විතරද ❤❤❤❤🥺🥺🥺🥺

  • @NethuliGehansa
    @NethuliGehansa 26 днів тому

    හරිම ලස්සනයි ඔයාගෙ වොයිස් එකනම් බාවනාවක්🌻♥

  • @NadeeshaUdayangani-t7f
    @NadeeshaUdayangani-t7f 8 місяців тому +9

    ඇත්තටම ලස්සනයි අක්කි ♥️♥️..... තව ලස්සන සින්දු හදන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ... 🥰

  • @Dulaji604
    @Dulaji604 Рік тому +1

    1:46 හුස්මත් තරමට දැනෙනා
    3:38 හීනයක් වගෙ මට ඔබෙ ආදරෙ 5:18 මගෙ ජීවිතේ සොඳුරෙ ඔබ පමණයි
    9:14 නෑසුණාට මාගෙ ඉකිබිඳුම්

  • @TharushikaDilrukshi-r5h
    @TharushikaDilrukshi-r5h 5 місяців тому +1

    අක්කී ඔයා ගොඩක් ගොඩක් ලස්සනයි
    ගොඩක් ආදරේයි අක්කි
    කටහඬ මාරම ලස්සනයි
    හංගගෙන හිටිය ආදරේ මතක් වෙලා මාව අතීතය ට ඇරන් ගියා ❤️❤️❤️

  • @chandimakarunarathna7609
    @chandimakarunarathna7609 5 місяців тому +2

    හරිම ලස්සනයි ඔයාගේ කටහඩ

  • @SamanBandara-u2t
    @SamanBandara-u2t 5 місяців тому +12

    ලස්සන අදරේ කලා නමුත් එක දවසක් 😢 මාරම දුක හිතෙන සිද්දියක් උනා ..... මන් ගැන හිතන හැමොටම thanks ❤❤❤🥺🤗

  • @SisiraSampath-tc6ou
    @SisiraSampath-tc6ou Рік тому +6

    Lassanai 🥰🥰🥰

  • @WasanaMuthugala
    @WasanaMuthugala 4 місяці тому +2

    එ සිංදු marama විදිහට හිත niwanawa..❤😢

  • @SumithkumaraJayathilaka
    @SumithkumaraJayathilaka 2 місяці тому +4

    Adarei rattaran mage jiwitehe tiyanakam sathtai manika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishantharupathunga5604
    @nishantharupathunga5604 Рік тому +5

    ❤❤❤Akki oyage katahada harima lassani❤❤❤😍

  • @ayeshanirmali2249
    @ayeshanirmali2249 Рік тому +5

    ලස්සනයි අක්කේ 😄😄

  • @sandeepavinodani4878
    @sandeepavinodani4878 5 місяців тому +4

    ලස්සනයි Akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KrishiChena
    @KrishiChena 4 місяці тому

    ඒ voice එක නම් භාවනාවක් . කොච්චර උනත් අරන් ඉන්න පුළුවන්. ආදරෙයි අක්කි ගොඩාක්.❤❤❤

  • @ShashinichethanaBasnayake
    @ShashinichethanaBasnayake 2 місяці тому +1

    ආදරේ කරලා මරම විදිහට අසරණ වෙලා ඉන්නෙ...😭😭😭මන් හැමදාම රෑට අහනවා ඒ තරමට හිතට වැදෙනවා😭❤️‍🩹

  • @Kaweesha-f5b
    @Kaweesha-f5b 2 місяці тому

    Godak lassanai ane.oya harima pin wanthai akki

  • @NalaniRanasinha-w7w
    @NalaniRanasinha-w7w Рік тому +5

    Mage manikata adare godak danenawa me sindu ahaddi

  • @PunsaraNethmini-p1g
    @PunsaraNethmini-p1g Рік тому +9

    අක්කිගෙ සිංදු අහද්දි ඇග හිරිවැටෙනවා....මාර විදිහට හිතට වදිනවා...මං කොහේ ගියත් කියන්නේ අක්කි සිංදු තමා❤❤❤

  • @DinukshiLayanga
    @DinukshiLayanga Місяць тому

    Adarei akke..... Lassanai godak..

  • @waththagenirosha8142
    @waththagenirosha8142 Рік тому +13

    බුදු සරණයි ඔයාට ලස්සන හට හැමදාම ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RaniNisansala
    @RaniNisansala 3 місяці тому +1

    මුලින්ම පිං සිද්ද වෙන්න ඔනා ඔය වගේ ලස්සන මැනිකක් බිහිකරැපු අම්මටයි තාත්තටයි මැනික ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DammiDammi-t3f
    @DammiDammi-t3f Рік тому +13

    අක්කි කටහඬ ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Maleeshamam
    @Maleeshamam Місяць тому

    ඇස් දෙකට කදුලු වැටෙන්න තරම්....සින්දු ටික හිතට වැදුනා...😢

  • @samanjayashakthi1746
    @samanjayashakthi1746 Рік тому +2

    Dan mama vena kenekge unath e athithe mathak veddi papuva kadagena yanna tharam ridenava akki😢😢😢

  • @ameshathenukith4216
    @ameshathenukith4216 Рік тому +6

    Nice 👍❤

  • @SusanthaKumara-yr2ii
    @SusanthaKumara-yr2ii 2 місяці тому

    Mn asama ගායිකාවක් ඔයා ...adre akki oyt..❤❤❤❤

  • @damidu12345
    @damidu12345 Рік тому +6

    ලස්සනයි අක්කි අදෙරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AMILAAMILA-z6z
    @AMILAAMILA-z6z 5 місяців тому +1

    Lassanai manika

  • @DinushikaMadushani-cb7rf
    @DinushikaMadushani-cb7rf 5 місяців тому +1

    Lassanai akki...oya wagema kata hadath ❤️❤️

  • @sandeepavinodani4878
    @sandeepavinodani4878 5 місяців тому +2

    ඔයගෙ කටහඩ බාවනාවක් වගෙ අක්කි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DilaniKumari-x8q
    @DilaniKumari-x8q 4 місяці тому +1

    aurudu 14ka athithayata hetha aran geya.kawadawath amathaka nowana pasal pramaya❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumuduniiresha-ix4qm
    @kumuduniiresha-ix4qm 6 місяців тому +1

    Marai super mara widiyata hithta wadinawa aththata meka bawanawak ado meka lnkawa ban

  • @umeshapriyanjali5080
    @umeshapriyanjali5080 2 місяці тому +1

    අනේ මේවගෙ සින්දු තව කරන්නකො😥😥🥰😍😍😍😘❤❤

  • @MalkiDelungahawaththa-hf7ob
    @MalkiDelungahawaththa-hf7ob 4 місяці тому +1

    Dilki akke oyata lassana voice ekak thiyenawa .🤗 Thawath lassanata me wage song ekak ikmanatama genna akkiyooo🩷❤️💚

  • @naduwanaduwa-wu5ve
    @naduwanaduwa-wu5ve Рік тому +2

    Lassanai godak akkiyo mama oyata thama godak asa

  • @MadhusankaMadhusanka-y6o
    @MadhusankaMadhusanka-y6o 3 місяці тому

    papuwa pichila yanawa rawatuna taramak 😢😢❤ mataka awsanawa godak lassana voice ekak dilki akkita tienne😘

  • @subashinisubashini3853
    @subashinisubashini3853 Рік тому +3

    අහිමි වුන එ් සුන්දර අාදරයට අායෙත් පාරක් ගියා

  • @ChandralathaMenike-v1s
    @ChandralathaMenike-v1s Рік тому +1

    ❤❤❤❤❤godak adarei

  • @HasiduDeshan-k2t
    @HasiduDeshan-k2t 4 місяці тому

    Mrama lassanayi nagi oyatheka voes ekath❤

  • @HasiduDeshan-k2t
    @HasiduDeshan-k2t 4 місяці тому

    Arama lassanayi nagi oyath voes ekath

  • @krishaniwijenayake21
    @krishaniwijenayake21 Рік тому +189

    හිතේ හංගගෙන හිටපු ඒ අහිමි වුණු ආදරේ ආපහු වතාවක් අවුස්සලා අතීතෙට අරන් ගියා ....❤😢

  • @DilrukshiKanchana-v8u
    @DilrukshiKanchana-v8u Рік тому +5

    😢Godak lassanai akkiyo❤❤❤❤❤❤❤❤

  • @MinulPasadul-k7p
    @MinulPasadul-k7p 2 місяці тому

    මම අසම ගයිකාව හදවතටම දැනේනවා ලස්සනයි සින්දු ටික මම අසම සින්දුව❤❤❤❤❤

  • @asanthisandunika7287
    @asanthisandunika7287 2 місяці тому

    කොච්චර ඇහුවත් එපා වෙන් නැ❤

  • @NethmiKawshalya-l2c
    @NethmiKawshalya-l2c Місяць тому

    Oyge katahadann bawanwk akkiyo❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yasodaraNimasha
    @yasodaraNimasha Рік тому +9

    ඇත්තටම හදවතට ❤ දැනෙනවා 😊😊

  • @DanuJaya-o3l
    @DanuJaya-o3l 5 місяців тому +1

    අදරෙයි ගොඩක් රියක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lasanthakumuduni1788
    @lasanthakumuduni1788 Рік тому

    Mara lassanii akkiyooo e kata had ❤❤❤ hamadatah api goDak adareii manika oyt❤

  • @Sruty-i2g
    @Sruty-i2g 3 місяці тому +1

    මගේ ජිවිතේට ලැබුන ආදරේ මේ වගේ අයෙත් එනවා නම් මගේ අතින් අල්ලගන්නවා යන්න දෙන්නේ නැ තනියෙන් මාව දාලා ගියා එයා අයෙත් ඉපදෙන්න ඕනේ මං වේනුවෙන් 😢😢😢😢😢

  • @NimmiSachindara
    @NimmiSachindara Рік тому +5

    wonderful singing... .. ♥️♥️♥️

  • @dilshanwithanaarachchi4392
    @dilshanwithanaarachchi4392 Рік тому +8

    ❤❤❤ ආසම කටහඬක් ❤❤❤

  • @anilmadugoda7757
    @anilmadugoda7757 Рік тому +2

    භාවනාවක් අක්කි🥺🙏
    මෙ වගෙ සොන්ග් කිය කිය හිටපු එය මට දැන් වෙනස් කම් කරන හැටි මම ගැන ගානක් නැති හැටි ඇයි වෙනස් වුනෙ කියල තාමත් හිත හිත පසු තැවෙන මම දුක අව්සන හිට්ම සොනික්😶✊🥺

    • @Hashi198
      @Hashi198 Рік тому +2

      ඔහොම තමයි යාලුවේ මේ ලෝකේ හැමදේම වෙනස් වෙනවා... ඕනිම වෙලාවක ඕනිම දේකට මූණ දෙන්න බලන් ඉන්න

    • @anilmadugoda7757
      @anilmadugoda7757 Рік тому +1

      අනිවා හලො🙂🤍