Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගේ යාලුවො හැමෝම ආදරෙන් ආසාවෙන් අහන ගීත ටිකක් වෙයි කියලා හිතනවා. නිදහසේ අහන්න විදින්න😍 හැමෝටම ආදරෙයි✌️
❤️❤️❤️
Super ❤️
Ane aiyage song walata MN godak asai aiye. ♥️♥️♥️♥️
Ayyage voice eka maru ❤
පිස්සියක් වගෙ කල්පනා කරන වෙලාවට අයියගෙ කටහඬ මෙහෙම ඇහුනම හිත වෙනම ලෝකෙක නතර වෙණවා
ඔව් අනෙ🥺
Eka eththa❤
මටනම් දන්නෙම නැතුව කදුලු වැටෙනවා දෙයියනේ .. 😭 මතක හරියට චිත්‍රපටියක් වගේ ඇස් ඉස්සරහා මැවෙනවා ... දරාගන්න බැරි ඒ වෙලාවට තමා .. 💔
හිත රිදෙන්න ඕනි උපරිමේට රිදිලා තියෙද්දි මේ කටහඩ භාවනාවක් අයියෙ ❤
"ගනදුරට පෙම් බදින" Song එක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද 🥺😍💖
Ow...අහන හැම වෙලේම ඇස් දෙකට කදුලු එනවා 🥺🥺🥺🥺🥺🥺 හිතට වදින සින්දුවක් ඒ කටහඬ 🥺🥺🌹🌹🌹🌹❤️
Hmmmmm
Oyaagee katahada harima lassanai....kochchara aeheuwath epaawennee neee...baawanaawak wageee.harima lassanaiiii
Mata❤
@@sudu6813😊
අයියේ ඔයාගෙ සිංදුටික ඔක්කොම අහලා ඉවරයි අලුතින් මේ වගේ collection එකක් ඕනේ 🖤හිත නිවන කටහඩක් ඔයාට තියෙන්නෙ ❤️🥺
sure💪
සංසාරෙ හුරු හින්දයි🥺🥺❤️කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තෙ මට විතරද😪
😢😢
හැමෝටම දැනෙන ආදරෙ ලබා ගන්න බැ ☺️ ඉතින් දෙන්නෙක් අතරට කවදාවත් තුන් වෙනියෙක් එන්න එපා .... ඒකෙන් වෙන්නෙ එක්කෙනෙක් අසීමාන්තිකම දුක් විදින එක විතරයි ☺️
😢😖
🥺
Aniwarenma
හදවතටම දැනේනවා අයියේ ❤️❤️ හදවතේ ගායකයා ඉශාර අකලංක ............... බුදු සරණයි අයියේ
😎❤️🩹
සන්සාරෙ හුරු හින්දයි යලි හමුවුනේ 🥺❤මේ දෑසෙ ඔබගෙමයි ඇයි හැඩවුයෙ👀පවසන්න මගෙ සෙනෙහෙ ඇයි මදි උනෙ🙂පෙර සන්සාරෙත් ඔබමයි මා හැරගියෙ🥺සැමදෙ සුන් වී බොදවී කොහෙදෙ තුරුලක සැගවී.............. 😇
මාව පිස්සියක් කරපු කටහඩක්..සියලු දෙවි පිහිටයී බුදු සරණයි ආදරෙයි හැමදාමත් අයියේ සුපිරි වැඩක් කියන්න වචන නෑ..ජය වේවා..ආසම ගායකයෙක් ඔයා දැන්..
❤
හැමදාම රෑට මේකම අහන්න ඇබ්බැහි වෙලා ❤ 😁🎶💪💐
😍
Math
😅දුක් වෙන්න එපා සතුටු වෙන්න සැමදාම සතුටින් ජීවත් වෙන්න බලන්න එතකොට තමයි ජීවිතයේ සතුට කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ
@@Ishara_Akalanka ok ok
@@MadushaLakshani-qm7ii p pp pp 00p pp
මාරම ලස්සනයි අයියේ කටහඬ 🎧❤️ භාවනාවක් .......❤️❤️🎧💝
දැනෙන දුක් වේදනා හිත අස්සේ හිරකරන්... සැනසුමක් නැතිවෙලා ඔබ හින්දා රත්තරං ..😔
Hm 😢💔❤️🔥
@@hasithaheshan4953💔😭
මං ගායකයන්ට ඇත්තටම කැමති නෑ..ඒත් අයියේ ඔයාගෙනම් song වලට මං මාරම ආසයී..ඔයාගේ කටහඬ ගැන කියන්න වචන නෑ අයියේ ..මාරම ලස්සනයි ..❤❤.ම්ං ඒ කටහඬට මාරම කැමතී..ඒ කටහඬ සිංදු වලටම කියාපු එකක් අයියේ ..ඔයාගෙ සිංදු මං ගොඩක් අහනවා..ගොඩක් තනිකම දැනුනු වෙලාවට...ඒව අහද්දි හිත නිවෙනව..ඒ සිංදුත් එක්ක ඔයගේ කටහඬ මාර මැචින්...මං ඒකයි.ඔයාගෙ කටහඬට ගොඩක් ආස...ඉස්සරහටම යන්න අයියේ ..ඔයාට ජය පතනවා..❤❤❤
🥺🙏🙏
රිදුන මේ හිත සැනසුවෙ ඔයාගෙ මේ සිංදු ටික. ඇත්තටම ඔය කටහඬ භාවනාවක් අයියේ බුදු සරණයි.
ඒ වොයිස් එක භාවනාවක්...ඔය කටහඩ පරිස්සමෙන් තියාගන්න.හිත නිවනවා 🙂❤️🩹
සංසාරේ හුරු හින්දා සිංදුව ඔයා තමා හොදටම කියන්නෙ..වොයිස් එක හරිම පැහැදිලි ....ගොඩක් ලස්සනයි ♥️🌺ආදරෙයි අයියෙ ♥️
අනේ ලස්සනයි අයියේ මරු මෙවගෙ සිංදුනම් බුදු සරනයි පරිස්සමින් හැමදාම ......🖤😇
නිදහසේ අහන්න පුලුවන් සිංදු ටිකක මාරම ලස්සනයි 🥰
ඔයාගෙ කටහඬ භාවනාවක් ❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
❤ගන දුරට. පෙම් බදින. එක කොචිචර ඇහුවන් එපා වෙන්නේ නැත්තේ මට විතරද❤❤
ගොඩක් ලස්සනයි.... හදවතටම දැනෙනවා... කටහඩ ලස්සනයි... බුදුසරණයි....
රෑට මේ සින්දු ටික අහන සෙට් එක කෝ..😍🥀😙🥺
👍
Hmmmm..😂❤😊
Man💗
Me denuth ahana gamn❤
Ahana gaman...❤
අැස්වහක් වදින්න එපා මල්ලියෝ. බුදු සරණයි.දේවි පිහිටයි. ලස්සන සින්දු ටික......
පාඩම් කරනකොට අහන්න පට්ට සිංදු ටික 🙂💗"
ලස්සනයි අයියේ ❤
ඉශාර අකලංක වෙනම Brand එකක්.😊🥰💛
Cryyttn
මගේ මනෝ පාරේ මනෝම්‍ය කඩහඩ උබේ කටහඩ මැවෙනා ලස්සන පැන්ටසි ලොකයක් වියාකුල මණසට පට්ට රිලැකැශ් එකක් ඔය කඩ හඩ අයියේ ❤🎉💫💓
හිත රිදුන වාරයක් ගානෙ අහන් ඉන්න පුලුවන් හඩක්.
ඒ සිංදු ටික අහනකොට හිත නිවෙනවා බාවනාවක් වගේ.. ලස්සනයි .😊
My favorite 🥺❤
දෙයක් කියන්නම් මචන් උබේ ඔය වොයිස් එකට ඇබ්බැහිවෙලා ඉන්නේ මතකයන් දුක හැමදේම ඇති කරන්න පුළුවන් කටහඩක්💙
Lassana voices ekka ...malli ..b.s.
ගොඩක් දුකින් ඉන්න වෙලාවක් අයියේ මේ ඉතින් ඔයාගෙ මේ සිංදු ටික ඇහුවට පස්සේ හිතේ තිබුනු ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා ගියා.තැක්ස් අයියේ මිනිස්සුන්ගෙ හිත් හදනවට 🥺❤😍😍❤️❤️🥺🥺🥺
සිරා කතාව❤️🙂
😢💔
අයියගේ voice එක හිතට වදිනවා අයේ පිහියෙන් අනිනවා වගේ .ඒක ඔයාගේ talent එක .හැමෝටම එහෙම සින්දු කියන්න බෑ . ඔයා කියන හැම සින්දුවක්ම මාර විදියට දැනෙනවා .මන් අද උදේ ඉදන් තමයි ඉයාගේ සින්දු අහන්න ගත්තේ ඔක්කොම සින්දු ටික ඇහුවා අර රොශාන් අයියගේ ගනදුරට සින්දුව ඒක කීපාරක් ඇහුවද කියලා මතක නෑ ඒ තරමට දැනෙනවා ❤️ඔයාට පුලුවන් මන්ස්සයෙක්ගේ හිතට දැනෙන්න වගේම හිතක් හාරන්න පුලුවන් අයියේ .ඔයා මගේ අද දවස වෙන්ස් කරා ආමත කරපු දේවල් අයේ උඩට ගත්තා 😥😥 .දැන් ඔයාගේ voice එකට පිස්සු වැටිලා ඉන්නේ අනේ මන්දා මට තේරෙන්නේ නෑ කොහොමද ඔහොම මනුස්සයෙක්ගේ පපුවට වැදෙන්න සින්දු කියන්නෙ කොහොමද කියලා ❤️
ගොඩක් සතුටුයි😍 දිගටම අහන්න
@@Ishara_Akalanka අනිවාරේන්ම ❤️
මාරම ලස්සනයි අයියෙ❤..ඒ වොයිස් එකනම් පිස්සුවක්❤️
බාවනාවක් අයියෙ ඔයා අවන්කෙන්ම ගොඩක් ආදරෙයි සුවහසක් මිනිස්සුන්ගෙ සිත සනසනවාට❤❤
ආසම සින්දුවල එකතුවක් හරිම ලස්සනයි අයියේ💖❤️
හදවතට දැනෙන හඬක් භාව්නාවක් අහම්බෙන් ඇහුණා සිංදුවක් කවියකට පොද බඳින පද පෙලක් සිංදුව .හරිම ලස්සනයි .
අඩ අඩ අහන්නෙ .......💙ඒ තරම් මතක අවුස්සනව 💙
අහම්බෙන් වගේ දැක්කෙ මේ සින්දු ටික 😊සුපිරි ඉතිම් මාව වෙනමම ලෝකෙකට ගියා වගේ දැනුනො❤️❤️ tanks 😘😘
එකනම් සුපිරියක් මගෙ අයියන්ඩි අදරෙයි හැමදාමත් ❤️
කටහඩ භාවනාවක් වගේ අයියේ බුදු සරණයි ඔයාට
මං අහපු ලස්සනම කටහඩ තියෙන්නෙ ඔයාට...❤❤❤ ඒක භාවනාවක් වගේ....❤❤❤❤❤
❤️
රැට.අහන..මම..අැත්තමයි.හරිම..ලස්සන...සිනිඅු..ජෙසු.පිහිටයි..🙏❤❤❤🌹
මාරම ලස්සනයි අයියේ කටහඬ 👍💞💞
Ooook
Kkk
Kkokkk ooo
Okokk
අපි teenagersල කාලෙ අහපු ලස්සනම ලස්සන සිංදු ටිකක මතකය අලුත් කරා. හරිම ලස්සනයි.😍
බාවනාවක් වගේ හිතට මාර සැහැල්ලුවක් දැනෙනව අයියෙ මාරම ආසයි කවර් වලට ඔයගෙ ❤
සින්දුවක් ගහලා ජීවත් වෙන්න පුළුවන් නම් මේ ලෝකයේ මොනවද කරන්න පුළුවන් පුළුවන් එහෙනම් හැමෝම සින්දු හලලා ලස්සනට ජීවත් වෙයි
මම නිතරම වැඩකරන කොට අසාවෙන් අහන සිංදුටිකමෙ ඔයා ගෙ ලස්සනයි😊😊😊😊😊😊😊 ලස්සනයි❤❤❤❤❤❤❤❤ අාදරෙයි ❤❤❤❤❤ තවලස්සන සිංදු ඔිනි😊😊😊😊😊😊
අනෙ අයියේ ගොඩාක් ලස්සන කටහඬක් වෙනමම ලෝකයකට හිත යනවා .අදයි ඔයගේ සිංදු අහන්නෙ පලවෙනියටම .හිත relax වෙනවා කියන්න තෙරෙන්නෙ නැ අයියේ .ආදරෙයි❤ අද ඉදන් ඔයගේ සිංදු විතරමයි අහන්නෙ ඔන්න 🥺😍
😍🙏
මෙ හිත.ගොඩක් රිදුනු හිතක් ඔයාගෙ මෙ සිංදු අහන්කොට ලොකු සැනසිමක්.මල්ලියො.ගොඩක් ලස්සනයි .💖💖💖
රිදෙන හිතට එක බෙහෙතක්...❤️
අම්මො මේ සින්දු ටික නම් පිස්සුවක් අප්පා..❤️😞 පරන මතක ඇවිස්සිලා පුලුවන් තරම් අඩන්න පුලුවන් සින්දු ටිකක්...😥 ආදරේ්යි සාහොදරයා තව තව හොද songs හදන්න ❤️❤️❤️❤️ Congratulations
භාවනාවක් ❤❤❤ හදවතේ ගායකයා...❤❤❤
මාරම ලස්සන වොයිස් එකක් තියෙන්නෙ අයියේ ඔයාට තියෙන්නෙ ❤❤❤❤ භාවනාවක් වගෙ....
හරිම ලස්සන කටහඩක් 👌👌👌😍😍😍❤️❤️❤️❤️
මෙ සින්දු ටික මාරම සැනසීමක්❤
ලස්සනයි අයියේ ගොඩක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️
🤗♥️🌹. මන් තම වරු ගන්නේ මල් හීනයේ... නුබ දුන්න පැතුමන් හින්දයි. 🌹♥️🤗🤗♥️🌹. අද නැ කොහේදෝ පාවී... සිහිනේ මා තනිවී. 🌹♥️🤗🤗♥️🌹. සංසාරේ හුරු හින්දයි යලි හමුඋනේ. 🌹♥️🤗🤗♥️🌹. මන් ආය හිනැහෙන්නේ ඔබ එක්කමයි. 🌹♥️🤗🤗♥️🌹. දුක දන්නේ කව්ද ඇස් දෙක තරම්. 🌹♥️🤗🤗♥️🌹. සැනසෙන්න බැ ඇතුල ඇත්තේම දුකක්. 🌹♥️🤗
භාවනාවක් ඒ කටහඬ ❤️
හරිම ලස්සනයි අයියේ
අනේ හරිම ලස්සනයි ... ගොඩාක් කල් ඉදන් හෙව්වෙ.. ඔයාගෙ නම හොයාගන්න බැරි උනා..🥺ඊයෙ තමා හොයා ගත්තේ..😁අම්මෝ පිස්සුවෙන් වගේ අහන්නෙ...🥰🥰
🤗♥️🌹. මගේ පාලු මැදුරේ පහනක් විලා නුබ ඊවිදෝ... මා සනසවිදෝ...🌹♥️🤗🤗♥️🌹. මගේ දෑස වගේ සසර පුරා රකිමි ඔය දෑස දුටුදා මගේ හිත බැදුනා. 🌹♥️🤗🤗♥️🌹. දුටු මගේ සිහිනේ මට අදහන්න බැ පෙර සංසාරේ සිට මා පෙම් කලේ. 🌹♥️🤗
භාවනාවක් වගේ..... මාරම ලස්සනයි. හදවතට දැනෙනවා.... ❤
❤❤❤❤❤
ගනදුරට පෙම් බදින සිංදුව මාර ලස්සනයි අහන්න අහන්න ආස හිතෙනවා ❤❤❤❤❤
තවමත් මම ඔය ඇස් වල පලමු අයිතීකාරයා 🥺💔😪🚶
මම ආදරේ කරන සින්දු ටිකක්.අලුත් හඩකින් අහනකොට ඒක වෙනම ලස්සනක් තියෙනවා.wish කරනවා ඔයාට.
ඇත්තටම හිත නිවෙනවා සහොදරයා ...❤️
මම සින්දු අහන කෙනෙක් නෙවෙයි ඒත් ඔයාගෙ සින්දු අහනවා.මාරම වොයිස් එකක් ඔයාට තියෙන්නේ.ලස්සනයි කොල්ලෝ❤️
භාවනාවක් වගේ ❤️😊
මගෙ හදවතෙ ගයකයා ඔබයි ❤❤❤❤❤❤❤අාදරෙයි ❤❤❤❤ අාදරෙයි ❤❤❤තවලස්සන සිංදු මට ඔනි මල්ලි
මම පිස්සු වැටිලා වගේ අහන්නේ ඔයාගේ සිංදුමයි..😊❤
මම අසම සිංදුවක් ලස්සනයි ❤❤❤❤❤❤❤ අතිතය මතක් ව්නා 😂😂😂😂😂 සන්සාරෙ හුරැහින්දායි යලිහමුවුනෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ සින්දු ටිකනම් භාවනාවක් 🥺❤️
භාවනාවක්
හරිම ලස්සනයි....❤ කටහඬ භාවනාවක් වගේ... 😊
😊
අපිව මතකද දන්නෙ නෑ මල්ලි. අපි ඔයාගෙ සින්දු වලට ඉස්කෝලෙ කාලෙ ඉදලම ගොඩක් ආසයි. දැන් තවත් ලස්සනයි කටහඬ .ඔයාට සුභම සුභ අනාගතයක් .
අනේ ඔබවත් පෙම් කලානම්... දුකක් අද මට නැ තවත්☺️❤️🥺....
භාවනාවක් වගේ කට හඩ ලස්සනයි ගොඩක් බුදු සරණයි
❤️🙈 සුපිරියක් අයියා
තව ඕන පට්ට චිල් සින්දු ටික ආ වොයිස් එක පට්ට
දුක දන්නෙ වෙන කව්ද ඇස් දෙක තරම්...🥺❤️🩹
Harima ලස්සන voice ekak.congratulations
Very beautiful voice 👌👌👌😍😍
ලස්සනයි aiye කොච්චර ahuvath athivenna...... බුදු saranai🙏🙏🙏🙏 aiye
Every time i listening this song list.your voice meditation ❤❤❤ congratulations on your everything❤❤
Marama ලස්සනයි aiya oyata godak pin තවත් ලස්සනට සිංදු kiyanna ලැබේවා kiyala parthana කරනවා ජෙසු පියිටයි ❤️❤️❤️👍👍
අනේ මාරම ලස්සනයි..භාවනවක් වගෙ 🥺❤
සිංදු ටික අහගෙන ඉද්දි comment එකක් නොදා ඉන්න බැරිම උනා ....ඒ තරම් මේ voice එක ❤ touching 🥺🌹 pattama lassanai ..... සිංදුවේ වචන කන් දෙකෙන් අහනවා විතරක් නෙවෙයි හදවතටම කාවද්දනවා ..... භාවනාවක් ..🥺🌹 ලස්සනයි අයියේ....ඔයාට ඔයාගෙ ජීවිතේ ඉදිරි වැඩ කටයුතු වලට සුභ ප්‍රාර්ථනා කරනව...🥺🙏🙏🙏
Lassanayi aiye
🤗♥️🌹. තනියෙන් ගෙවනා තප්පරේත් මට කල්පයක් වගේ. 🌹♥️🤗🤗♥️🌹. ඔබ දකිනකම් දෙනෙතින්... මගේම කරගන්නකම්...දෙනුවන් තියනා කාලය පුරා ඔබටයි ආදරේ. 🌹♥️🤗
👌👌👌👌👌හරිම ලස්සනයි 💓
🤗♥️🌹. මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ. 🌹♥️🤗🤗♥️🌹. සසරේ පෙම් කල නිසා වෙන්වෙන්න බැ මට. 🌹♥️🤗🤗♥️🌹. මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ. 🌹♥️🤗
Harima lassanai aiye songs tika❤
ඇත්තමයි අයියේ හරිම ලස්සනයි ... ගොඩක් දේවල් මතක් වෙනවා... පරන මතක හිත අවුස්සනවා... ❤❤😘😯😯
Voice ek Lassanai aiya 👌
හරිම ලස්සනයි ..ප්‍රෙග්නන්ට් කෙනෙක් මං..හරිම ආසාවෙන් අහනවා ඔයාගෙ සිංදු..🥰
දෙන්නටම බුදු සරනයි😍
Maru aaaaaa
Hed set එකට මාරම පිස්සුවක් සිංදු ටික. බාවනාවක්
භාවනාවක් ඒ හඬ🥺❤
❤❤❤ හරිම ලස්සනයි
මගේ යාලුවො හැමෝම ආදරෙන් ආසාවෙන් අහන ගීත ටිකක් වෙයි කියලා හිතනවා. නිදහසේ අහන්න විදින්න😍 හැමෝටම ආදරෙයි✌️
❤️❤️❤️
Super ❤️
Ane aiyage song walata MN godak asai aiye. ♥️♥️♥️♥️
Ayyage voice eka maru ❤
❤️❤️❤️
පිස්සියක් වගෙ කල්පනා කරන වෙලාවට අයියගෙ කටහඬ මෙහෙම ඇහුනම හිත වෙනම ලෝකෙක නතර වෙණවා
ඔව් අනෙ🥺
Eka eththa❤
මටනම් දන්නෙම නැතුව කදුලු වැටෙනවා දෙයියනේ .. 😭 මතක හරියට චිත්‍රපටියක් වගේ ඇස් ඉස්සරහා මැවෙනවා ... දරාගන්න බැරි ඒ වෙලාවට තමා .. 💔
හිත රිදෙන්න ඕනි උපරිමේට රිදිලා තියෙද්දි මේ කටහඩ භාවනාවක් අයියෙ ❤
"ගනදුරට පෙම් බදින" Song එක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද 🥺😍💖
Ow...අහන හැම වෙලේම ඇස් දෙකට කදුලු එනවා 🥺🥺🥺🥺🥺🥺 හිතට වදින සින්දුවක් ඒ කටහඬ 🥺🥺🌹🌹🌹🌹❤️
Hmmmmm
Oyaagee katahada harima lassanai....kochchara aeheuwath epaawennee neee...baawanaawak wageee.harima lassanaiiii
Mata❤
@@sudu6813😊
අයියේ ඔයාගෙ සිංදුටික ඔක්කොම අහලා ඉවරයි අලුතින් මේ වගේ collection එකක් ඕනේ 🖤හිත නිවන කටහඩක් ඔයාට තියෙන්නෙ ❤️🥺
sure💪
සංසාරෙ හුරු හින්දයි🥺🥺❤️කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තෙ මට විතරද😪
😢😢
හැමෝටම දැනෙන ආදරෙ ලබා ගන්න බැ ☺️ ඉතින් දෙන්නෙක් අතරට කවදාවත් තුන් වෙනියෙක් එන්න එපා .... ඒකෙන් වෙන්නෙ එක්කෙනෙක් අසීමාන්තිකම දුක් විදින එක විතරයි ☺️
😢😖
🥺
Aniwarenma
හදවතටම දැනේනවා අයියේ ❤️❤️ හදවතේ ගායකයා ඉශාර අකලංක ............... බුදු සරණයි අයියේ
😎❤️🩹
සන්සාරෙ හුරු හින්දයි යලි හමුවුනේ 🥺❤
මේ දෑසෙ ඔබගෙමයි ඇයි හැඩවුයෙ👀
පවසන්න මගෙ සෙනෙහෙ ඇයි මදි උනෙ🙂
පෙර සන්සාරෙත් ඔබමයි මා හැරගියෙ🥺
සැමදෙ සුන් වී බොදවී කොහෙදෙ තුරුලක සැගවී.............. 😇
මාව පිස්සියක් කරපු කටහඩක්..සියලු දෙවි පිහිටයී බුදු සරණයි ආදරෙයි හැමදාමත් අයියේ සුපිරි වැඩක් කියන්න වචන නෑ..ජය වේවා..ආසම ගායකයෙක් ඔයා දැන්..
❤
හැමදාම රෑට මේකම අහන්න ඇබ්බැහි වෙලා ❤ 😁🎶💪💐
😍
Math
😅දුක් වෙන්න එපා සතුටු වෙන්න සැමදාම සතුටින් ජීවත් වෙන්න බලන්න එතකොට තමයි ජීවිතයේ සතුට කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ
@@Ishara_Akalanka ok ok
@@MadushaLakshani-qm7ii p pp pp 00p pp
මාරම ලස්සනයි අයියේ කටහඬ 🎧❤️ භාවනාවක් .......❤️❤️🎧💝
දැනෙන දුක් වේදනා හිත අස්සේ හිරකරන්... සැනසුමක් නැතිවෙලා ඔබ හින්දා රත්තරං ..😔
Hm 😢💔❤️🔥
@@hasithaheshan4953💔😭
මං ගායකයන්ට ඇත්තටම කැමති නෑ..ඒත් අයියේ ඔයාගෙනම් song වලට මං මාරම ආසයී..ඔයාගේ කටහඬ ගැන කියන්න වචන නෑ අයියේ ..මාරම ලස්සනයි ..❤❤.ම්ං ඒ කටහඬට මාරම කැමතී..ඒ කටහඬ සිංදු වලටම කියාපු එකක් අයියේ ..ඔයාගෙ සිංදු මං ගොඩක් අහනවා..ගොඩක් තනිකම දැනුනු වෙලාවට...ඒව අහද්දි හිත නිවෙනව..ඒ සිංදුත් එක්ක ඔයගේ කටහඬ මාර මැචින්...මං ඒකයි.ඔයාගෙ කටහඬට ගොඩක් ආස...ඉස්සරහටම යන්න අයියේ ..ඔයාට ජය පතනවා..❤❤❤
🥺🙏🙏
රිදුන මේ හිත සැනසුවෙ ඔයාගෙ මේ සිංදු ටික. ඇත්තටම ඔය කටහඬ භාවනාවක් අයියේ බුදු සරණයි.
ඒ වොයිස් එක භාවනාවක්...ඔය කටහඩ පරිස්සමෙන් තියාගන්න.හිත නිවනවා 🙂❤️🩹
සංසාරේ හුරු හින්දා සිංදුව ඔයා තමා හොදටම කියන්නෙ..වොයිස් එක හරිම පැහැදිලි ....ගොඩක් ලස්සනයි ♥️🌺ආදරෙයි අයියෙ ♥️
අනේ ලස්සනයි අයියේ මරු මෙවගෙ සිංදුනම් බුදු සරනයි පරිස්සමින් හැමදාම ......🖤😇
නිදහසේ අහන්න පුලුවන් සිංදු ටිකක
මාරම ලස්සනයි 🥰
ඔයාගෙ කටහඬ භාවනාවක් ❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
❤ගන දුරට. පෙම් බදින. එක කොචිචර ඇහුවන් එපා වෙන්නේ නැත්තේ මට විතරද❤❤
ගොඩක් ලස්සනයි.... හදවතටම දැනෙනවා... කටහඩ ලස්සනයි... බුදුසරණයි....
රෑට මේ සින්දු ටික අහන සෙට් එක කෝ..😍🥀😙🥺
👍
Hmmmm..😂❤😊
Man💗
Me denuth ahana gamn❤
Ahana gaman...❤
අැස්වහක් වදින්න එපා මල්ලියෝ. බුදු සරණයි.දේවි පිහිටයි. ලස්සන සින්දු ටික......
පාඩම් කරනකොට අහන්න පට්ට සිංදු ටික 🙂💗"
ලස්සනයි අයියේ ❤
ඉශාර අකලංක වෙනම Brand එකක්.😊🥰💛
❤
Cryyttn
මගේ මනෝ පාරේ මනෝම්‍ය කඩහඩ උබේ කටහඩ මැවෙනා ලස්සන පැන්ටසි ලොකයක් වියාකුල මණසට පට්ට රිලැකැශ් එකක් ඔය කඩ හඩ අයියේ ❤🎉💫💓
හිත රිදුන වාරයක් ගානෙ අහන් ඉන්න පුලුවන් හඩක්.
ඒ සිංදු ටික අහනකොට හිත නිවෙනවා බාවනාවක් වගේ.. ලස්සනයි .😊
My favorite 🥺❤
දෙයක් කියන්නම් මචන් උබේ ඔය වොයිස් එකට ඇබ්බැහිවෙලා ඉන්නේ මතකයන් දුක හැමදේම ඇති කරන්න පුළුවන් කටහඩක්💙
Lassana voices ekka ...malli ..b.s.
ගොඩක් දුකින් ඉන්න වෙලාවක් අයියේ මේ ඉතින් ඔයාගෙ මේ සිංදු ටික ඇහුවට පස්සේ හිතේ තිබුනු ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා ගියා.තැක්ස් අයියේ මිනිස්සුන්ගෙ හිත් හදනවට 🥺❤😍😍❤️❤️🥺🥺🥺
සිරා කතාව❤️🙂
😢💔
අයියගේ voice එක හිතට වදිනවා අයේ පිහියෙන් අනිනවා වගේ .ඒක ඔයාගේ talent එක .හැමෝටම එහෙම සින්දු කියන්න බෑ . ඔයා කියන හැම සින්දුවක්ම මාර විදියට දැනෙනවා .මන් අද උදේ ඉදන් තමයි ඉයාගේ සින්දු අහන්න ගත්තේ ඔක්කොම සින්දු ටික ඇහුවා අර රොශාන් අයියගේ ගනදුරට සින්දුව ඒක කීපාරක් ඇහුවද කියලා මතක නෑ ඒ තරමට දැනෙනවා ❤️ඔයාට පුලුවන් මන්ස්සයෙක්ගේ හිතට දැනෙන්න වගේම හිතක් හාරන්න පුලුවන් අයියේ .ඔයා මගේ අද දවස වෙන්ස් කරා ආමත කරපු දේවල් අයේ උඩට ගත්තා 😥😥 .දැන් ඔයාගේ voice එකට පිස්සු වැටිලා ඉන්නේ
අනේ මන්දා මට තේරෙන්නේ නෑ කොහොමද ඔහොම මනුස්සයෙක්ගේ පපුවට වැදෙන්න සින්දු කියන්නෙ කොහොමද කියලා ❤️
ගොඩක් සතුටුයි😍 දිගටම අහන්න
@@Ishara_Akalanka අනිවාරේන්ම ❤️
මාරම ලස්සනයි අයියෙ❤..ඒ වොයිස් එකනම් පිස්සුවක්❤️
බාවනාවක් අයියෙ ඔයා අවන්කෙන්ම ගොඩක් ආදරෙයි සුවහසක් මිනිස්සුන්ගෙ සිත සනසනවාට❤❤
❤
ආසම සින්දුවල එකතුවක් හරිම ලස්සනයි අයියේ💖❤️
❤
හදවතට දැනෙන හඬක් භාව්නාවක් අහම්බෙන් ඇහුණා සිංදුවක් කවියකට පොද බඳින පද පෙලක් සිංදුව .හරිම ලස්සනයි .
අඩ අඩ අහන්නෙ .......💙
ඒ තරම් මතක අවුස්සනව 💙
අහම්බෙන් වගේ දැක්කෙ මේ සින්දු ටික 😊සුපිරි ඉතිම් මාව වෙනමම ලෝකෙකට ගියා වගේ දැනුනො❤️❤️ tanks 😘😘
එකනම් සුපිරියක් මගෙ අයියන්ඩි අදරෙයි හැමදාමත් ❤️
කටහඩ භාවනාවක් වගේ අයියේ බුදු සරණයි ඔයාට
මං අහපු ලස්සනම කටහඩ තියෙන්නෙ ඔයාට...❤❤❤ ඒක භාවනාවක් වගේ....❤❤❤❤❤
❤️
රැට.අහන..මම..අැත්තමයි.
හරිම..ලස්සන...සිනිඅු..ජෙසු.
පිහිටයි..🙏❤❤❤🌹
මාරම ලස්සනයි අයියේ කටහඬ 👍💞💞
❤
Ooook
Kkk
Kkokkk ooo
Okokk
අපි teenagersල කාලෙ අහපු ලස්සනම ලස්සන සිංදු ටිකක මතකය අලුත් කරා. හරිම ලස්සනයි.😍
බාවනාවක් වගේ හිතට මාර සැහැල්ලුවක් දැනෙනව අයියෙ මාරම ආසයි කවර් වලට ඔයගෙ ❤
සින්දුවක් ගහලා ජීවත් වෙන්න පුළුවන් නම් මේ ලෝකයේ මොනවද කරන්න පුළුවන් පුළුවන් එහෙනම් හැමෝම සින්දු හලලා ලස්සනට ජීවත් වෙයි
මම නිතරම වැඩකරන කොට අසාවෙන් අහන සිංදුටිකමෙ ඔයා ගෙ ලස්සනයි😊😊😊😊😊😊😊 ලස්සනයි❤❤❤❤❤❤❤❤ අාදරෙයි ❤❤❤❤❤ තවලස්සන සිංදු ඔිනි😊😊😊😊😊😊
අනෙ අයියේ ගොඩාක් ලස්සන කටහඬක් වෙනමම ලෝකයකට හිත යනවා .අදයි ඔයගේ සිංදු අහන්නෙ පලවෙනියටම .හිත relax වෙනවා කියන්න තෙරෙන්නෙ නැ අයියේ .ආදරෙයි❤ අද ඉදන් ඔයගේ සිංදු විතරමයි අහන්නෙ ඔන්න 🥺😍
😍🙏
මෙ හිත.ගොඩක් රිදුනු හිතක් ඔයාගෙ මෙ සිංදු අහන්කොට ලොකු සැනසිමක්.මල්ලියො.ගොඩක් ලස්සනයි .💖💖💖
රිදෙන හිතට එක බෙහෙතක්...❤️
අම්මො මේ සින්දු ටික නම් පිස්සුවක් අප්පා..❤️😞 පරන මතක ඇවිස්සිලා පුලුවන් තරම් අඩන්න පුලුවන් සින්දු ටිකක්...😥 ආදරේ්යි සාහොදරයා තව තව හොද songs හදන්න ❤️❤️❤️❤️ Congratulations
භාවනාවක් ❤❤❤ හදවතේ ගායකයා...❤❤❤
මාරම ලස්සන වොයිස් එකක් තියෙන්නෙ අයියේ ඔයාට තියෙන්නෙ ❤❤❤❤ භාවනාවක් වගෙ....
හරිම ලස්සන කටහඩක් 👌👌👌😍😍😍❤️❤️❤️❤️
මෙ සින්දු ටික මාරම සැනසීමක්❤
ලස්සනයි අයියේ ගොඩක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️
❤
🤗♥️🌹. මන් තම වරු ගන්නේ මල් හීනයේ... නුබ දුන්න පැතුමන් හින්දයි. 🌹♥️🤗
🤗♥️🌹. අද නැ කොහේදෝ පාවී... සිහිනේ මා තනිවී. 🌹♥️🤗
🤗♥️🌹. සංසාරේ හුරු හින්දයි යලි හමුඋනේ. 🌹♥️🤗
🤗♥️🌹. මන් ආය හිනැහෙන්නේ ඔබ එක්කමයි. 🌹♥️🤗
🤗♥️🌹. දුක දන්නේ කව්ද ඇස් දෙක තරම්. 🌹♥️🤗
🤗♥️🌹. සැනසෙන්න බැ ඇතුල ඇත්තේම දුකක්. 🌹♥️🤗
භාවනාවක් ඒ කටහඬ ❤️
හරිම ලස්සනයි අයියේ
අනේ හරිම ලස්සනයි ... ගොඩාක් කල් ඉදන් හෙව්වෙ.. ඔයාගෙ නම හොයාගන්න බැරි උනා..🥺
ඊයෙ තමා හොයා ගත්තේ..😁
අම්මෝ පිස්සුවෙන් වගේ අහන්නෙ...🥰🥰
❤
🤗♥️🌹. මගේ පාලු මැදුරේ පහනක් විලා නුබ ඊවිදෝ... මා සනසවිදෝ...🌹♥️🤗
🤗♥️🌹. මගේ දෑස වගේ සසර පුරා රකිමි ඔය දෑස දුටුදා මගේ හිත බැදුනා. 🌹♥️🤗
🤗♥️🌹. දුටු මගේ සිහිනේ මට අදහන්න බැ පෙර සංසාරේ සිට මා පෙම් කලේ. 🌹♥️🤗
භාවනාවක් වගේ..... මාරම ලස්සනයි. හදවතට දැනෙනවා.... ❤
❤❤❤❤❤
ගනදුරට පෙම් බදින සිංදුව මාර ලස්සනයි අහන්න අහන්න ආස හිතෙනවා ❤❤❤❤❤
තවමත් මම ඔය ඇස් වල පලමු අයිතීකාරයා 🥺💔😪🚶
මම ආදරේ කරන සින්දු ටිකක්.අලුත් හඩකින් අහනකොට ඒක වෙනම ලස්සනක් තියෙනවා.wish කරනවා ඔයාට.
ඇත්තටම හිත නිවෙනවා සහොදරයා ...❤️
මම සින්දු අහන කෙනෙක් නෙවෙයි ඒත් ඔයාගෙ සින්දු අහනවා.මාරම වොයිස් එකක් ඔයාට තියෙන්නේ.ලස්සනයි කොල්ලෝ❤️
භාවනාවක් වගේ ❤️😊
මගෙ හදවතෙ ගයකයා ඔබයි ❤❤❤❤❤❤❤අාදරෙයි ❤❤❤❤ අාදරෙයි ❤❤❤තවලස්සන සිංදු මට ඔනි මල්ලි
මම පිස්සු වැටිලා වගේ අහන්නේ ඔයාගේ සිංදුමයි..😊❤
මම අසම සිංදුවක් ලස්සනයි ❤❤❤❤❤❤❤ අතිතය මතක් ව්නා 😂😂😂😂😂 සන්සාරෙ හුරැහින්දායි යලිහමුවුනෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ සින්දු ටිකනම් භාවනාවක් 🥺❤️
❤️
භාවනාවක්
හරිම ලස්සනයි....❤ කටහඬ භාවනාවක් වගේ... 😊
❤
😊
අපිව මතකද දන්නෙ නෑ මල්ලි. අපි ඔයාගෙ සින්දු වලට ඉස්කෝලෙ කාලෙ ඉදලම ගොඩක් ආසයි. දැන් තවත් ලස්සනයි කටහඬ .ඔයාට සුභම සුභ අනාගතයක් .
අනේ ඔබවත් පෙම් කලානම්...
දුකක් අද මට නැ තවත්☺️❤️🥺....
භාවනාවක් වගේ කට හඩ ලස්සනයි ගොඩක් බුදු සරණයි
❤️🙈 සුපිරියක් අයියා
තව ඕන පට්ට චිල් සින්දු ටික ආ වොයිස් එක පට්ට
දුක දන්නෙ වෙන කව්ද ඇස් දෙක තරම්...🥺❤️🩹
Harima ලස්සන voice ekak.congratulations
❤
❤
Very beautiful voice 👌👌👌😍😍
ලස්සනයි aiye කොච්චර ahuvath athivenna...... බුදු saranai🙏🙏🙏🙏 aiye
Every time i listening this song list.your voice meditation ❤❤❤ congratulations on your everything❤❤
Marama ලස්සනයි aiya oyata godak pin තවත් ලස්සනට සිංදු kiyanna ලැබේවා kiyala parthana කරනවා ජෙසු පියිටයි ❤️❤️❤️👍👍
අනේ මාරම ලස්සනයි..භාවනවක් වගෙ 🥺❤
සිංදු ටික අහගෙන ඉද්දි comment එකක් නොදා ඉන්න බැරිම උනා ....ඒ තරම් මේ voice එක ❤ touching 🥺🌹 pattama lassanai ..... සිංදුවේ වචන කන් දෙකෙන් අහනවා විතරක් නෙවෙයි හදවතටම කාවද්දනවා ..... භාවනාවක් ..🥺🌹 ලස්සනයි අයියේ....ඔයාට ඔයාගෙ ජීවිතේ ඉදිරි වැඩ කටයුතු වලට සුභ ප්‍රාර්ථනා කරනව...🥺🙏🙏🙏
Lassanayi aiye
🤗♥️🌹. තනියෙන් ගෙවනා තප්පරේත් මට කල්පයක් වගේ. 🌹♥️🤗
🤗♥️🌹. ඔබ දකිනකම් දෙනෙතින්... මගේම කරගන්නකම්...දෙනුවන් තියනා කාලය පුරා ඔබටයි ආදරේ. 🌹♥️🤗
👌👌👌👌👌හරිම ලස්සනයි 💓
🤗♥️🌹. මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ. 🌹♥️🤗
🤗♥️🌹. සසරේ පෙම් කල නිසා වෙන්වෙන්න බැ මට. 🌹♥️🤗