Bindunu Kalaka - බිඳුණු කලක - Punsiri Soysa - Cover By Sanjaya Yapa

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 718

  • @nuwanperera889
    @nuwanperera889 Рік тому +45

    බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්
    බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන්
    බිඳුණු කලට අමතක කල නොහැකි නම් සිතින්
    බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන්
    Music
    මදහස පෑ දෑස හිත හඩවා යන්න යාවි නම්
    මදහස පෑ දෑස හිත හඩවා යන්න යාවි නම්
    කඳුලේ ...
    රිදුමෙන් ...
    සොයමි රස හැඟුම්
    කුමට සුබ පැතුම්
    බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්
    බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන්
    Music
    වැටහෙන්නෙ නෑ වින්ද දුක රුදුරු නිමා වී නැති
    වැටහෙන්නෙ නෑ වින්ද දුක රුදුරු නිමා වී නැති
    ගිලිහී... ගියදෙන්...
    පෙමට දුන් රිදුම්
    බිඳුණු පෙම් පැතුම්
    බිඳුණු කලක අමතකකල නොහැකිනම් සිතින්
    බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන්
    බිඳුණු කලක අමතකකල නොහැකිනම් සිතින්
    බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන්
    බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්...

    • @mithilasrima2008
      @mithilasrima2008 Рік тому +1

      තෙරුවන් සරණයි පුතාට ..
      ගොඩක් ලස්සනයි ...🙏

    • @renukanishanthi8040
      @renukanishanthi8040 Рік тому

      Budu saranai oyata.

  • @mayurafernando6792
    @mayurafernando6792 2 роки тому +23

    අවංකව ලගදි අහපු හොදම කවර් එකක් බ්‍රො...

  • @sanjayaruwansiri
    @sanjayaruwansiri  Рік тому +71

    මාගේ උගුරේ ඇති වූ ආබාදය දැන් සුවයි.... සොයා බැලූ සියලු දෙනාටම ගොඩක් ස්තූතිය්....

  • @chamudikaushlya4364
    @chamudikaushlya4364 2 роки тому +18

    මල්ලි ඔයාට හරි යන්නේ කට්ට කාල වගේ වේග රිද්මේ සිංදු නෙවෙයි. මේ වගේ හිතට දැනෙන සිංදු තමයි. අපිට තවත් ඕන මේ වගේ නිර්මාණ ඔයාගෙන්

  • @slartist6750
    @slartist6750 Рік тому +1

    Lasssssssssssanai ...godak.....athi tharam ahagena inna puluwan...budu saranai...jaya wewa....

  • @channaasoka5594
    @channaasoka5594 Рік тому +1

    Harima lassanai suba pathum

  • @disarasenadheera5259
    @disarasenadheera5259 Рік тому +27

    ඇස් දෙක පියාගෙන අහන් ඉන්න පුළුවන් හරිම ලස්සනයි
    දිගු ගමනකට හදවතින්ම සුභ පැතුම් චූටි මාමේ 💖💖💖

  • @sanjeewanandana281
    @sanjeewanandana281 Рік тому +1

    Oyai sanjeewai niyama gamanak yanawa,ape hagimak,punsiri sir legend

  • @kumududilhani8743
    @kumududilhani8743 Рік тому +1

    Lassanayi malaya......best...

  • @manoharimayuri7498
    @manoharimayuri7498 11 місяців тому +1

    Superb ....

  • @renukanishanthi8040
    @renukanishanthi8040 Рік тому +1

    Dina pathama ahana sinduwak me.pattama lengathui.

  • @subodapriyadarshani2791
    @subodapriyadarshani2791 Рік тому +1

    Aiya lagadi sinduwak damme nedda aiyage ktahada godak lassanai 👍👍

  • @sherijoldersma3157
    @sherijoldersma3157 5 місяців тому

    So Butiful👌... Awesome singing🎤 Mellifluous voice🎼🎶🎵 just enjoyed listening👌💯👏👏👏👏FANTASTICA 👏

  • @insight.111
    @insight.111 2 місяці тому

    Playlist eke thiyena lassanama sinduwak ❤

  • @sunilperera9945
    @sunilperera9945 Рік тому +3

    ඔබටත් හොඳටම ඟැලපෙනව.අහන්න ප්‍රියයි.හමුවෙමු අනාගතයේ නැවත.TNX.

  • @gayankumara2798
    @gayankumara2798 2 роки тому +2

    Niyamai

  • @milanperera4940
    @milanperera4940 5 місяців тому +1

    Its very nice ...good luck

  • @isharaathauda1063
    @isharaathauda1063 Рік тому +1

    ❤සූ....පිරි.හදවතට දැනුනා

  • @subashdilshan2793
    @subashdilshan2793 Рік тому

    Ohhh.. patta Sanjaya Aiye... Adarei Eda wagema..

  • @ThushariprdepaSenarthna
    @ThushariprdepaSenarthna Рік тому +1

    ලස්සනයි ❤❤❤❤❤❤

  • @TheSachi1234
    @TheSachi1234 2 роки тому +2

    ලස්සනයි හරි ගොඩක්

  • @nelumranasinghe3321
    @nelumranasinghe3321 2 місяці тому

    හරිම ලස්ඩන හඬක්. සුභ පැතුම් ඔබට.
    මේ සින්දුව අහපු වාර ගනන ගනන් කරන්න බැරි තරම්

  • @subodhahimi6693
    @subodhahimi6693 Рік тому +2

    ලස්සනයි .තෙරුවන් සරනයි

    • @sanjayaruwansiri
      @sanjayaruwansiri  Рік тому

      ස්තුතියි අපෙ හාමුදුරුවනේ.තෙරුවන්සරනයි

  • @Asha-jx8yd
    @Asha-jx8yd Місяць тому

    Tawa sinduwak karana❤❤mara lassanai

  • @DinuRathnapala
    @DinuRathnapala 3 місяці тому

    ඇත්තටම ලස්සනයි හැමවෙලාවෙම අහනවා❤

  • @chalithawickramasinghe
    @chalithawickramasinghe 2 роки тому +9

    ❤ ලස්සන cover එකක් ... Ayya ආදරෙයි ❤දිගටම තව ලස්සන Covers කරන්න ❤️💕හැමදාම අපි ඔයත් එක්ක

  • @kenadyhalpege3213
    @kenadyhalpege3213 6 днів тому

    Woohoo love it

  • @yohanthiniranji7195
    @yohanthiniranji7195 3 місяці тому

    ලස්සන voice එකක්
    මේ සින්දුව අහපු වාර ගාන කියන්න බැරි තරම්.
    ජය වේවා.!!!❤

  • @isuruudayanga9460
    @isuruudayanga9460 2 роки тому +7

    දැනට සියපාරකට වඩා ඇහුවා ❤️

  • @lilanidevasinghe7850
    @lilanidevasinghe7850 2 роки тому +12

    හරිම ලස්සනයි 🌻🌻 මෑතක දි අහපු ලස්සනම කව(ර්) එකක්.congratulations ayye ❤🌻

  • @NisalNethsara-r4i
    @NisalNethsara-r4i Рік тому +1

    නියමයිනේ 🙏❤️❤️❤️

  • @amilanipun6745
    @amilanipun6745 Рік тому +4

    පට්ටම වෝයිස් ඒකක් තියේන්නේ ජය වේවා ❤❤❤👌👌👌👌👌

  • @h.dn.c.gunasekara3700
    @h.dn.c.gunasekara3700 6 місяців тому +2

    පුතේ ඔයා කියන මේ සින්දුව අහන්න, අහන්න ආසයි.ඔයාට බුදු සරණයි.

  • @rekhasilva2635
    @rekhasilva2635 2 роки тому +5

    අහන්න නොලැබෙන විදිහේ ලස්සන වොයිස් එකක් ,,,,,, අහපු වාර ගණනත් හිතාගන්න අමාරුයි ,,,,,,, නියමයි 👍❤️❤️❤️

  • @imalshasewmini3872
    @imalshasewmini3872 Місяць тому

    Lassnai. ❤

  • @knuwansilva127
    @knuwansilva127 Рік тому +2

    නියමයි කොල්ලො .....ලස්සනයි..... හිත රිදෙනවා නොයෙක් දේ මතක් වෙලා....ඒත් අහනවා

  • @rohanaamarasingha6069
    @rohanaamarasingha6069 4 місяці тому

    ලස්සනයි........හරී.....ම

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 3 місяці тому

    මනසට කරදර නැති, සවනට මිහිරි සංගීත නාදමාලාවක්.

  • @toshaniliyanaarachchi6749
    @toshaniliyanaarachchi6749 Рік тому

    Hadawathata danena sinduwak.harima lassanai

  • @sampath6581
    @sampath6581 4 місяці тому

    පට්ටම ලස්සනයි

  • @oshanimaheshika1502
    @oshanimaheshika1502 10 місяців тому +1

    විශිෂ්ඨයි

  • @manjulakrishantha
    @manjulakrishantha Рік тому +2

    😀සුපිරි කටහඬ,❣️👍

  • @tharukalankageeganage2857
    @tharukalankageeganage2857 Рік тому +2

    හරිම ලස්සනයි. මේ වගේ සින්දු තවත් කරන්න. මේ පදරචනය රස විඳින්න පුළුවන් ලස්සන සංගීතයක්

  • @nishamaniwijerupa1086
    @nishamaniwijerupa1086 Рік тому +3

    හරිම ලස්සනයි 👍👍

  • @wickramathanthrigeamali227
    @wickramathanthrigeamali227 Рік тому +3

    ඇත්තටම හරිම ලස්සනයි..

  • @MeenaKumari-gi7en
    @MeenaKumari-gi7en Рік тому +20

    පපුව පිහි තුඩකින් සූරනවා වගේ මේ හඩ ..වේදනාව කොයිතරම් දැනුනත් අහන එක එපා වෙන්නෙත් නැහැ ..ඔබට ජය වේවා ❤️❤️

    • @sanjayaruwansiri
      @sanjayaruwansiri  Рік тому

      👩‍❤‍💋‍👨👩‍❤‍💋‍👨👩‍❤‍💋‍👨👩‍❤‍💋‍👨👩‍❤‍💋‍👨👩‍❤‍💋‍👨👩‍❤‍💋‍👨

    • @geethamala7835
      @geethamala7835 Рік тому

      Hmmmmmmmmmm 🥺🥺🥺🥺🥺🥺.math aulen idde me ahanne...

  • @rohanchanabey14
    @rohanchanabey14 3 місяці тому

    Well done Ishrak , one of my favourite sung by Lucky Ali ❤

  • @RuthUmasha-yo2pv
    @RuthUmasha-yo2pv 16 днів тому

    ආදරය විරහව තදින් දැනෙන ගීතයක් මේකෙ මුල් ගායකයා ගායනා කරනවට වඩා මේ ගායකයා ගායනා කරන්නේ භාවනාවක් වගේ. ඒක හරි සංවේදී හිතට මාර විදියට වැදෙනවා😢😢😢❤❤❤❤

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 Рік тому +1

    හරිම ලස්සනයි

  • @leenafernando7276
    @leenafernando7276 Рік тому +4

    👍❤️🌷ඇත්තමයි හරීම ලස්සන කටහඬ, දිගු ගමනක් යන්න සුභ පැතුම් 😘🙏✌️✌️✌️✌️

  • @DammikaDeshanthi-xb7le
    @DammikaDeshanthi-xb7le 6 місяців тому

    අනේ... හරිම ලස්සනයි පුතෙ බුදුසරණයි ඔයාට

  • @chandanayapa1883
    @chandanayapa1883 Рік тому

    Super malli

  • @hiroshanisiriwardhana5080
    @hiroshanisiriwardhana5080 Рік тому +1

    හරිම ලස්සනයි අහන් ඉන්න ආස හිතෙන හඩක්

  • @koekloeren3797
    @koekloeren3797 Рік тому +2

    පුදුම විදියට රස වින්දා, හරිම ලස්සනයි, 💐💐💐

  • @supuraji8363
    @supuraji8363 Рік тому

    Ammooo lassanai aiyeeeee aduna

  • @PrasannaYapabandara
    @PrasannaYapabandara 6 місяців тому +1

    Madahasa paaa.. daasa ...hitha hadawaa yanna yawinan ....😢😢😢😢❤❤❤❤

    • @bandaraweerakoon-gu1qm
      @bandaraweerakoon-gu1qm 6 місяців тому +1

      Adarei mage nangi. 🥰🥰 parissamin yanna manika😢😢😢😢

  • @hirunijayalath8484
    @hirunijayalath8484 Рік тому

    Harima lassanaii .math asama de sindu kiyanna sindu ahanna.aththatama lassanaii godak .♥️🖤🎧

  • @arunaathmadalage3157
    @arunaathmadalage3157 Рік тому +1

    පුන්සිරි සොයිසා මහත්තයට ගොඩක් පින්...❤

  • @amshyamaliathapaththu9393
    @amshyamaliathapaththu9393 2 роки тому +4

    මාර ලස්සනයි තෙරුවන් සරණයි සහෝදරයා

  • @srimalisugandika4527
    @srimalisugandika4527 Рік тому +2

    හරිම ලස්සනයි ❤

  • @Nilanthianojika
    @Nilanthianojika 2 роки тому +3

    හරිම ලස්සනයි ..හැගීම් බරයි...

  • @rushmer3754
    @rushmer3754 Рік тому +1

    මාරම ලස්සනයි හදවතේ පතුලටම යන්න පුලුවන් මේක මාරම cover එකක්

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 3 місяці тому

    හරියට භාවනාවක් වගේ. හිත මොහොතකට නතර කරවන කටහඬක්❤❤❤❤❤

  • @imashkaveesha
    @imashkaveesha 2 місяці тому

    මාරම ලස්සනයි ❤️‍🩹🥲

  • @induniwathsala2893
    @induniwathsala2893 Рік тому +3

    හරිම ලස්සනයි ,, ඔබේ කටහාඩ.., ඔබට සුභ පතමි....👍👍❤️❤️❤️👍

  • @thushakarunarathna5326
    @thushakarunarathna5326 6 місяців тому

    හරිම ලස්සන හඩක් බුදු සරනයි

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 Рік тому

    හරිම ලස්සනයි මචන් පට්ට කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ලස්සනයි ...❤

  • @shilpaninavodya5202
    @shilpaninavodya5202 Рік тому

    Woow puchi...superb💐

  • @dulaniperera6967
    @dulaniperera6967 Рік тому +2

    හරිම ලස්සන හඬක්..සුබ පතනවා ඔබට !!!!

  • @supunfernando3553
    @supunfernando3553 Рік тому +1

    Niyamaiii patta ♥️♥️♥️♥️👍

  • @AmilaJayalath-uy7ps
    @AmilaJayalath-uy7ps Рік тому

    Supirima 💯💪❤️💙

  • @mithilasrima2008
    @mithilasrima2008 9 місяців тому

    තෙරුවන් සරණයි පුතාට ....🙏❤

  • @maheshchandrasena1475
    @maheshchandrasena1475 2 роки тому +1

    Sira...

  • @roshanitissera6392
    @roshanitissera6392 Рік тому +1

    Super, patience voice...
    Keep it up with fresh one..

  • @agra7142
    @agra7142 Рік тому +2

    💕💚💕💕

  • @nelumkumari890
    @nelumkumari890 Рік тому

    ලස්සනයි .

  • @lalithmathotage
    @lalithmathotage Рік тому +1

    Chuti mama excellent putha👍👍👍👍🇱🇰💪

  • @kanthimallika2971
    @kanthimallika2971 Рік тому

    Harima lassanai.

  • @nilukasamanmalee9166
    @nilukasamanmalee9166 2 роки тому +4

    හරිම ලස්සනයි. සුබ පැතුම් අයියෙ

  • @UdarasLife
    @UdarasLife 2 роки тому +6

    💖පුන්සිරි සොයිසා කලාකරුවනි ඔබට බොහොම ස්තුති මෙවැනි ගීත අප අතරට ලබා දී අපිව මෙහෙම ලස්සන හඩවල් වලින් හිත ඇතුලට කා වද්දනවට 💖🌸 ලස්සනයි මගේ එකා 😍

  • @agra7142
    @agra7142 11 місяців тому +3

    💚💕💕💕💕💕💚👊

  • @prageethadhikari218
    @prageethadhikari218 2 роки тому +36

    Marvelous voice ❤🔥

    • @sarusiyapa3055
      @sarusiyapa3055 2 роки тому +4

      Thanks

    • @renukanishanthi8040
      @renukanishanthi8040 Рік тому +1

      🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

    • @lalithmathotage
      @lalithmathotage Рік тому

      Great

    • @lalithmathotage
      @lalithmathotage Рік тому

      Sam song . Punsiri Zoysa , Chandrasekhar & you. I dare to say you are best. Totally different feelings.Do new one of same type first. God bless you son.

  • @harshalakmal2321
    @harshalakmal2321 5 місяців тому

    Hitha niwana lassana katahadak ❤❤

  • @hashinikaushalya712
    @hashinikaushalya712 Рік тому

    Meka nam pissuwak 😍❤️

  • @kingsleydesilva6637
    @kingsleydesilva6637 Рік тому +2

    Super 💐💐💐💐

  • @nadeeshaadhikari725
    @nadeeshaadhikari725 2 роки тому +1

    Niyamai ❤️❤️

  • @Chana_Vlogs
    @Chana_Vlogs 2 роки тому +1

    Woow nice mcn ela ela keep it up 👍❤️

  • @sujeewaniwathsala2318
    @sujeewaniwathsala2318 Рік тому

    Lassanai malli.

  • @subashinipallewattage9381
    @subashinipallewattage9381 Рік тому +1

    ඉතාමත්ම හොඳින් කල cover song🎵 ඵකක්. ඔබට සුභ පැතුම්...

  • @sararanatunge9712
    @sararanatunge9712 2 роки тому +2

    ලස්සන කටහඩ

  • @chirathgamage6318
    @chirathgamage6318 Рік тому +3

    Great yapa... It is emotional.... Your voice is perfect.... I love this song...

  • @dilshanhettiarachchi7414
    @dilshanhettiarachchi7414 Рік тому

    Mn ahapu lassnama cover song eka meka.. . ❤️😍🔥

  • @chandanayapa1883
    @chandanayapa1883 Рік тому

    Jaya wewa

  • @sanjeewasenadeera9697
    @sanjeewasenadeera9697 2 роки тому

    Gayanata sarilana wadanaya,wadanayata sarilana gayanaya.api apita awankwa wisvasawaanthawa jeewath wenna ona.thamage pihita thamamai.

  • @uthpalasandamali4188
    @uthpalasandamali4188 Рік тому +1

    🖤

  • @sitharaperera2277
    @sitharaperera2277 5 місяців тому +1

    ❤❤❤❤❤❤

  • @youtubepasindu5420
    @youtubepasindu5420 Рік тому

    voice eka video eka supiriyak

  • @sanjaharinakshi5965
    @sanjaharinakshi5965 Рік тому +8

    මං මේ cover එක දැන් 20 පාරක් විතර ඇහුවා.ගොඩක් ලස්සනයි.voice එක❤

  • @thushariranasinghe158
    @thushariranasinghe158 2 роки тому

    Harima Lassana kata handak oyata❤thiyenne❤ good luck 👍 😊

  • @anw8085
    @anw8085 9 місяців тому

    Theruwan Saranai ..!