Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම මහජන බැංකුවේ ගින්ගිනුමක් ආරම්බ කරා සීයට 14,55ක් පොලිය ලැබිනවා kuwa
ඔබේ තැන්පතු මුදල සහ කොපමණ කාලයක් සදහා ද යන්න දැනුවත් කරන්න. 👍👍
Thanks brother
Thank you very much ❤️
5 lax walata masikawa hodama poliya mona bank ekeda
Sir sir❤
👍❤️
people's bank eke 5 years f.t ekakata poliya kayak weida ? Poliya monthly ft ekatama add wena vidiyata 7 lak
Apo sampath bank eken maha katha wadak kala.masa 10k gaththu poliya serama kapagaththa.masekata kalin gaththa kiyala...anthimata dapu ganen poliya kapala athata ganna une dapu gaanata wa aduwen.wena bank walin nam adu gaane thibba kaalayata adala poliya ganne nane.
❤
මම ලක්ෂ 10 ක් දැම්ම b.o.c. 21.5 % 2023 May මාසයේ
ඒ පොළී අනුපාත දැන් ලැබෙන්නෙ නැහැ.
Thank you.🙏
Mcn laksha 5k dammoth boc eke maseta keeyak ganna puluwanda
Rs 3,070/= කට ආසන්න පොළී ආදායමක් ලබාගන්න පුලුවන්. (Tax අඩු කරලා)
Mama gramiya bankakata laksha 10damma 1year 100%25 marthu vala .bank aka lost kiyala 100%5 danawa kiyala kiwwa.ganna puluwan piyawara mokakda mata 67y
තාම කල්පිරී අවසන් නොවුන නිසා දැන්ම ගැටලුවක් ඇති කරගන්න එපා. නැවත සාකච්ඡා කරල බලන්න. 👍👍
NSB ake laksa 10k dammoth maseta poliya kiyak ganna puluwan da
මාසයක ස්ථාවර තැන්පතුවකට නම් රුපියල් 6330/= කට ආසන්න පොළී ආදායමක් ගන්න පුලුවන්.
මම ලක්ශ 22ක් දැම්මා .boc එකේ.10.5 මාස 3ට
තැන්පතුව ආරම්භ කළ දිනය සදහන් කරන්න.. 👍👍
පොලිය වැඩි උනොත් විතරක් කියන්න.
👍👍
Brother mokakd sampath Sanhida ginuma kiyanne
සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා වන ස්ථාවර තැන්පතු ගිනුම්. අවුරුදු 55 හෝ ඊට ඉහළ විය යුතුයි. අවම තැන්පතු මුදල රුපියල් 100,000/= ක්. මාස 6 සිට වසර 5ක උපරිම කල් පිරීමේ කාලයක්. දැනට පවතින කල්පිරීමේ දී ලැබෙන පොළී අනුපාත 10% , 11,5% , 12% වේ.
මම මාස 6 දැම්මා 12/ පොලිය
මොකද්ද බැංකුව? දිනය සදහන් කරන්න.. 👍👍
Jesta purawai dan poliya kiyada kiyanna
මේ බැංකුවලින් මොන බැංකුවේද?. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා පවතින උපරිම පොළිය 11%,12% (වසර4,5)
කොල්ලො උද්ධමනය අඩුයි ,තනි ඉලක්මකට ගෙනාවා කීවාට බඩු මිල අඩු නෑනෙ. ඒක පැහැදිලි කරලා video එකක් දාන්ඩකො ඔයාගෙ ආර්ථික විද්‍යා දැනුමට අනුව. හැබැයි ආරථික ඔස්තාර් බන්දුල ගුණවර්ධනයා වගෙ ටොම් පච නම් කෙලින්ඩ එපා.
හරි ගේන්නම්.. 👍👍
Dina 400, 10 Lak 25% kiyada please.boc
25% ක පොළී අනුපාතයක් ගන්න බැහැ දැන්.
රජයෙ බන්කු එපා උන්ට කස්ටම කින් නොවෙයි කාස්ටම නොදකින් කවුන්ටර් පාලුවො පින්පඩි ගොබ්ස්
මල්ලි boc එකේ ලක්ශ 10ක් සතිිර දැම්මොත් මාසෙ ගානෙ පොලිය ගන්න වනම් කිියක් දෙනවද කියන්නකො
මාසිකව රුපියල් 6135/= කට ආසන්න පොළී ආදායමක් ගන්න පුලුවන්.. (tax අඩු කලා)

මම ලක්ෂ 10 ක් දැම්ම b.o.c. 21.5 %
2023 May මාසයේ