Apita m2 m4 m5 m6m8 m9 saha s8 s9 s10 s11 s11 s12 s14 kuda dumriya aakruthiyak miladiganna puluwan koheda e kiyanne ho scale pramanaye mila rupiyal keeyada e witharak nowai apita sripadeta yana entrance eke saman deva laya saha ganadevi kovila saha saraswathi saha laxmi maniyange devalaya saha sathara maha devalaya thiyanawada
For Original Video...
ua-cam.com/video/1voBCmtz8rE/v-deo.htmlsi=L7U9NQz8ERhxlHWg
විස්තරාත්මකයි. පට්ට
👍
6079
ගම්පහ, පොල්ගහවෙල හංදිය, කුරුණෑගල, මහව මංසන්ධිය, මොරගොල්ලාගම, අවුකන, කලාවැව, කැකිරාව, ගල්ඔය හංදිය, හිඟුරක්ගොඩ, පොළොන්නරුව, මනම්පිටිය, වැලිකන්ද, පූනානි, වාලච්චේන, ඒරාවුර්, මඩකලපුව.
Wow
❤
මේකේ AFC එකේ washroom එකක් තියෙනවාද?
ඔව්.
OKKKK. Thanks for the info.
මමයි තව යාලුවෙකුයි ගිය 5 වෙනිදා මඩකළපු ගියා මේකේ. නිදන මැදිරි එහෙම සුපිරියට අලුත්වැඩියා කරලා තිබුණා. එදා මේකට තිබුණේ M6 එකක්. මඩකලපුවට එනකොට, නියමිත වේලාවට වඩා විනාඩි 30 පරක්කු වෙලා තිබුණේ. එදා සෑහෙන වේගෙන් ආවා මීනගයා එක.
@@yashmal91 මීනගයා එක පලුගස්වැව ඉඳලා මනම්පිටිය හරියට වෙනකන් ටිකක් හිමින් ගියේ අලි ඉන්න නිසා. මනම්පිටිය පහු කළාට පස්සේ full speed ආවා මඩකලපුවට වෙනකන්. නිදන මැදිරි ටික අලුත්වැඩියා කරලා තිබුණේ දුම්රිය දෙපාර්තමේන්තුව මගින්මයි.
@@yashmal91 මීනගයා එක පලුගස්වැව ඉඳලා මනම්පිටියට වෙනකන් ටිකක් හිමින් ආවේ, අලි ඉන්න නිසා. මනම්පිටිය පහු කළාට පස්සේ full speed ආවා මඩකලපුවට වෙනකන්. නිදන මැදිරි ටික අලුත්වැඩියා කරලා තිබුණේ දුම්රිය දෙපාර්තමේන්තුව මගින්. දැන් තන්ත්‍රි සමාගමෙන් දුම්රිය මැදිරි අලුත්වැඩියා කරන ව්‍යාපෘතිය ඉවරයිද?
7083 දැන් හැමදාම M4 නේ.
ඔව්. ඒ වුණාට අඩුම පැය භාගයක් හරි පරක්කු වෙනවා. ඕකට හරියන්නෙම M8 තමයි.
@@yashmal91 m8 ටිකනම් ආයෙ එන එකකුත් නැද්ද මන්ද
Apita m2 m4 m5 m6m8 m9 saha s8 s9 s10 s11 s11 s12 s14 kuda dumriya aakruthiyak miladiganna puluwan koheda e kiyanne ho scale pramanaye mila rupiyal keeyada e witharak nowai apita sripadeta yana entrance eke saman deva laya saha ganadevi kovila saha saraswathi saha laxmi maniyange devalaya saha sathara maha devalaya thiyanawada
6080
ඒරාවුර්, වාලච්චේන, පූනානි, වැලිකන්ද, මනම්පිටිය, පොළොන්නරුව, හිඟුරක්ගොඩ, ගල්ඔය හංදිය, කැකිරාව, කලාවැව, අවුකන, මොරගොල්ලාගම, මහව හංදිය, කුරුණෑගල, පොල්ගහවෙල හංදිය, ගම්පහ, මරදාන, කොළඹ කොටුව.