Fresh and White Cream / Orginal vs fake cream Review

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 604

  • @manomadu6279
    @manomadu6279 3 роки тому +73

    අප්පෝ ඕක ගාන්න එපා මම ඕක use කරන්න පටන් ගත්තේ marry කරලා පහුවදා ඉදන්.මම අවුරුද්දක් ගෑවා මට ලෙඩ වෙලා මම මාසයක් ගාන්නේ නැතුව හිටියා දැන් මගෙ මුන ගන්න දෙයක් නෑ හැමතැනම පිම්පල් මට එපා වෙලා ඉන්නේ. දැන් මාස 4 යි නතර කරලා මටම මම හොයාගන්න බෑ ඕක නීතියෙන් තහනම් කරපු ක්‍රීම් එකක්.😥😥😥😥 අනේ ඔයාලා ඕක ගාන්න එපා මම මේ ක්‍රීම් එක නිසා පුදුම දුකකින් ඉන්නේ. ඔයාලා දන්න මේ ක්‍රීම් එක ගාන අයටත් කියන්න මේක ගන්න එපා කියලා ඒක ඔයාලාට ඒක ඔයාලට පිනක්.

    • @BlackShine
      @BlackShine  3 роки тому +5

      Yes we already mentioned in lot of comments..
      Don't use for long term.
      It's a bleeching cream.

    • @manomadu6279
      @manomadu6279 3 роки тому +1

      @@BlackShine 👍

    • @theekshanahalabage3957
      @theekshanahalabage3957 3 роки тому +1

      Thairokseen hdune kohomda meka gaala

    • @manomadu6279
      @manomadu6279 3 роки тому

      @@theekshanahalabage3957 මම ඕක මූනේ අත් වල බෙල්ලේ ගෑවා ඒකෙන් හැදුනේ.

    • @aathikaukasha1857
      @aathikaukasha1857 3 роки тому +1

      Oya oriflame product use karanna

  • @bestasmrintheworld3522
    @bestasmrintheworld3522 2 роки тому +11

    ක්‍රීම් එක හොද වෙන්න පුලුවන්. ඒත් ගාන එක නතර කරොත් කලින් තිබිච්ච පෙනුම වත් නැති වෙනවා.. එ තරම් මුන කැත වෙනවා. ගානව නම් නතර නොකර ගාන්න ..

  • @anulakmini2904
    @anulakmini2904 2 роки тому +19

    ගානකල් හොදයි ඔය වගේ බ්ලීචින් ක්‍රීම් ..ඊට පස්සෙ ගොඩාක් ප්‍රශ්න එනව ..

  • @thilininadeeshani727
    @thilininadeeshani727 2 роки тому +8

    අනේ ගාන්න එපා මාත් ඔක ගැවා ටික කාලයක් අවුරැද්දක් වගේ යනකොට අැගේ එකේක රතුපාට පැල්ලමි එනවා තව මුනේ ගේඩි දානවා බේල්ලේ එහේම අලුහමි වගේ එනවා . මාත් තාම එවට බේහේත් කරනවා😔

  • @saumya4820
    @saumya4820 2 роки тому +8

    ඇත්තටම හුගක් වටිනා වීඩියෝ එකක්...හැමෝටම හැම ක්‍රීම් එකම හරියන්නෙ නෑ ඒක කාටත් පොදුයි...තැන්ක් යූ

    • @saumya4820
      @saumya4820 2 роки тому +1

      අනේ මේ වීඩියෝ එක දැකල කමෙන්ට්ස් කියවලා මාත් අරගත්ත ...මූනෙ ලොකු ගෙඩි දැම්මනෙ 😣😣😣😣

  • @ganishashashintha9943
    @ganishashashintha9943 2 роки тому +9

    me cream eka ft bleaching .. Man gala mage mulu munama winasa una..

  • @dilshaprasadi5384
    @dilshaprasadi5384 2 роки тому +7

    Ane mnda mama use krnneth oi krim aka.ath aulak nm une ne.

  • @dipthinisansala6246
    @dipthinisansala6246 2 роки тому +21

    අනේ මම පාවිච්චි කරපු හොදම ක්‍රීම් එකක්..ගන්න පටන් ගත්තේ මට වයස අවුරුදු 15වේදි තාමත් පාවිච්චි කරනවා..දැන් මට වයස 20යි..ඇත්තටම ගොඩාක් හොද ක්‍රීම් එකක්..

  • @shahinafathiman6804
    @shahinafathiman6804 Рік тому +2

    How can I Get original Fresh and white cream?

  • @nishu....
    @nishu.... 2 роки тому +14

    මමත් ඔය ක්‍රිම් එක ගානවා මම තාම මාස 2 ක්වගෙ තමයි වෙන්නෙ ගාන්න පටන්ගෙන ඒ මාස 2 ක ඇතුලත හොද Result තියනවා ..මේ ක්‍රිම් එක ගැවම කහ පාටක් තමයි එන්නෙ ඇත්තටම මේ ක්‍රිම් එක ගොඩක් හොදයි කියලා මට හිතෙනවා .. මෙක මගෙ පුද්ගලික මතය සමහරුන්ට මේ ක්‍රිම් එක හරියන්නෙ නැතුව ඇති... එත් මටනම් ක්‍රිම් එකෙන් හොද වෙනසක් තියනවා 🍀

    • @slcoversong488
      @slcoversong488 2 роки тому +1

      ජීවිත කාලෙම ගාන්න වෙයි ඒ පැහැයම තියාගන්න

    • @nishu....
      @nishu.... 2 роки тому +2

      ඔව් හැබැයි මේ ක්‍රිම් එක ගානවනම් නවත්තන්නෙ නැතුව ගාන්න ඕනෙ ...

    • @sanjeewaprbhath
      @sanjeewaprbhath Рік тому

      වද බාවයට පත් වෙනවා කියන්නේ ඇත්තද බීචින් කීම්වලට

    • @imajayakody6125
      @imajayakody6125 7 місяців тому

      මාත් පාවිච්චි කරා. මගේනම් පොඩ්ඩක්වත් පාට වෙනසක් උනේ නෑ. හැබැයි මූනේ තිබ්බ කුරුලෑ කැලැල් සේරම නැති උනා

    • @LakshikaMadhushani-x5x
      @LakshikaMadhushani-x5x 6 місяців тому

      Kohenda akkiyo original eka ganne...mahe kohewath nane original eka

  • @tharuridmi6487
    @tharuridmi6487 2 роки тому +25

    අනේ මන්ද මාත් ගාන්නෙ ඔය ක්‍රීම් එකම තමා..මට නම් කිසි අවුලක් නෑ..ගොඩක් දවස් ඉදල ගාන්නේ..මගෙනම් තියෙන පිම්පල් අඩු උනා මේ ක්‍රීම් එකට..

    • @arunaaruna3992
      @arunaaruna3992 2 роки тому

      Ane akke mama oya grim eka masayak vithara gewa mage කළු lapa awan ane mokada karanne digatama gannada .kiyannako.pills

    • @90mm67
      @90mm67 2 роки тому +2

      මාත් ගාන්නේ මේ ක්‍රීම් එක මටනම් කිසි අව්ලක් නෑ..හැබැයි ඉයේ ගන්න ගිහාම ගාන වැඩ්වෙලා...
      මගේ නම මයුමි...
      ලගින් ඉන්නේ හස්බන්...නැත්නම් මේ කමෙන්ට් එක දකින සමහර උන් හිතන්නේ මේ කමෙන්ට් දාන්නේ මගේ මහත්තයා කියලා..ඒකයි මේ විස්තරෙත් දැම්මේ

    • @arohithadmayanthi1555
      @arohithadmayanthi1555 2 роки тому

      @@90mm67 meka kiyada

    • @thilinisulochana6801
      @thilinisulochana6801 2 роки тому

      මාත්.use කරන්නෙ මේක
      මට නම් ඇත්තටම මේක හොඳයි. මට orginal එකමයි හම්බුනේ

    • @dulanjalimaleesha9514
      @dulanjalimaleesha9514 2 роки тому

      Aththtama pimple adu unada

  • @wasanawasana845
    @wasanawasana845 2 роки тому +4

    කැලේට හඳ පායලා වගේ ඕවා ගාන අයගේ මූන සුදුයි. ඇඟ කළුයි.

  • @hashihasanga3700
    @hashihasanga3700 2 роки тому +5

    මමයත් ගැවා මුලදි සුදු උනා 🌺
    ඊට පස්සෙ නතර කරල අයේ මේ ලගදී 𝙪𝙨𝙚 කරා දැන් සුදු වෙන්නෙ නැ😔

  • @shamalinadi5845
    @shamalinadi5845 2 роки тому +13

    අනේ මන්දා මම ගානවා හැබැයි සතියකට දවස් දෙකක් වගේ ..හෙමිහිට හොඳම දෙයක් use කරනවා එක පාරට නතර නොකර

    • @jgswishmi9582
      @jgswishmi9582 2 роки тому

      Epa gnna meka bleaching hodatamaa. Side effects enwa wedii

    • @dilmithanushika993
      @dilmithanushika993 2 роки тому

      @@jgswishmi9582 හොද ක්‍රීම් එකක් කියන්නකො

    • @shamalinadi5845
      @shamalinadi5845 2 роки тому

      @@dilmithanushika993 liya,offmarks,neveherbs mevanm hodai math ayeth ganna inne

    • @shamalinadi5845
      @shamalinadi5845 2 роки тому

      @@jgswishmi9582 ane ouu apita aul ynva samahara aya aurudu 4k galath aulk ne

    • @dilmithanushika993
      @dilmithanushika993 2 роки тому

      @@shamalinadi5845 ඔයා මේ ෆ්‍රෙශ් ඇන්ඩ් වයිට් එක පාවිච්චි කරාද

  • @GayaniSusanthimala-h5y
    @GayaniSusanthimala-h5y 9 днів тому +1

    Me krim eke mila kiyadha

  • @hhshshs5284
    @hhshshs5284 2 роки тому +6

    ක්‍රීම් එකනන් හොදයි,ගානකන්,නතර කර ගමන්,තිබ්බ රෑපෙත් නෑ,මායි මගේ යාලුවොයි මේ ක්‍රීම් එක ගාල,දැන් පසු තැවෙනව,මූනෙ හැටි දැක්කම,කිසිම කෙනෙක් මේ ක්‍රිම් එක ගාන්න එපා,හොදටයි කියන්නෙ.

    • @udayanganiudayangani8919
      @udayanganiudayangani8919 2 роки тому

      ඒක නම් ඇත්ත මාත් ගෑවා සුදු උනා ඊට පස්සේ මූනේ රතු පාට නහර පේන්න ගත්තා නැවත්තුවා හිටියාටත් වඩා කැතයි මූන දැක්කාම ඇඩෙනෙනවා ඇත්තමයි

  • @pawani6966
    @pawani6966 2 роки тому +10

    අම්මො මෙ ක්‍රිම් එක නම් ගන්න එප .මන් මෙක ගැව සතියේ සුදු වෙන්න පුලුවන් එත් ටික දවසක් ගන් යනකොට කලු පට පුල්ලි වගෙ එව එනව මුනෙ .😔

    • @tiktokgrilsboys7852
      @tiktokgrilsboys7852 2 роки тому

      බොරු kiyn ep oi mek mn godk kal idag ganawa patm hodi.mek ai ohom බොරු kiynne 😂

    • @pawani6966
      @pawani6966 2 роки тому +3

      අම්මො බොරු කියන්න ඔනි නැ .ඔය ක්‍රිම් විකුනන්න තහනම් .තාම විකුනුවට.

  • @niroshikanlniroshika8762
    @niroshikanlniroshika8762 2 роки тому +15

    මත් ගානවා කලු ලප නැතිවුණා .එත් දැන් බයයි😥

    • @jgswishmi9582
      @jgswishmi9582 2 роки тому +1

      Meka whittling gnnepa

    • @lahirulakmal2305
      @lahirulakmal2305 2 роки тому +1

      බය නැතුව ගාන්න මන් ඔය ක්‍රිම් එක අවුරැදු 3 1/2 ක් තිස්සේ ගානවා කිසිම ප්‍රරශ්නයක් නැ මම ගාන නිසා දන්නවා. දවසක් ඇර දවසක් ගාන්න ඔය ක්‍රිම් එකේම ෆේශ් වොශ් එකකුත් තියෙනවා🥰💪💪

    • @niroshikanlniroshika8762
      @niroshikanlniroshika8762 2 роки тому

      @@lahirulakmal2305 ස්තුතියි ♥️♥️

    • @nandanakumara2593
      @nandanakumara2593 2 роки тому

      Athth kalu lapa nathi und

    • @sadunidilhani7098
      @sadunidilhani7098 2 роки тому +1

      කලු ලපත් අඩු වෙනවද

  • @bhagyawijesinghe7553
    @bhagyawijesinghe7553 2 роки тому +6

    අනේ මන්දා මගෙ ඇග පාටයි මූන තමයි අදුරු මොන ක්‍රීම් එක ගෑවත් කිසිම වෙනසක් නෑ කලු ලප තියෙනවා තැනින් තැන හරිම කැතයි..😥 මේ ක්‍රීම් එක ගැන අහල තිබුනත් ගත්තෙම නෑ මන් බ්ලීචින් නිසා මගෙ යාලුවො නම් ගෑවා එයාලා හරි ලස්සනයි සුදුවට ඉන්නවා..මගෙ මේ කලු ලප මූනෙ අදුරු ගතිය එක්ක මන් දැන් අවුරුදු ගානක් ජීවත් උනා හැමෝම අහනවා මොකද කියලා ඒ වෙලාවට කලකිරෙනව..එහෙම දේකට මූන දීපු අය ඒ වේදනාව දන්නවා ඇති...මට මේක ගැන කල්පනා වෙන්නෙ නිතරම..කන්නඩියෙන් මූන බලන පාරක් ගානෙ මන් බලන්නෙ මගෙ මූනෙ කලු ලප වල පාට චුට්ටක් හරි අඩු වෙලාද කියලා...මගෙ අත් කකුල් කහ පාටයි මටම පුදුමයි මගෙ මූන ගැන..මේක මට මානසික වදයක් වගේ උනා..ඉතින් හොද නැති බව දැන දැන ඕන එකක් වෙයන් කියලා මන් මේක ගත්තා...මේවා තහනම් නම් ඇයි ෆාමසි වලත් විකුනන්නෙ..අනේ මන්දා..සමහර අයට අවුරුදු ගනන් ගාලත් කිසි අවුලක් නෑලු සමහර අයට අවුල්...මට මොනව වෙයිද දන්නෙ නෑ හැබැයි දැනට නම් කිසි අවුලක් නෑ හොදට ක්‍රීම් එක ඇල්ලුවා මට...ඔරිජිනල් එක තමයි මට හම්බෙලා තියෙන්නෙ..අපෙ පව්ලෙ අයත් බ්ලීචින් ක්‍රීම් ගාලා හරි ලස්සනට ඉන්නවා ඒ අයට තමයි හැමෝම ලස්සනයි සුදුයි කියන්නෙ..සමහරු කියන්නෙ හැමදාම ඉන්නෙ නෑනෙ අපි ඉන්න ටික කාලෙ තමන් ආස විදිහට ඉන්න කියලා...සුදු වෙන්න හදන කිසිම ක්‍රීම් එකක් හොද වෙන්න බෑ ඉතින් හැබැයි ඒවා නැතුව කලු හමක් කොහොමද සුදු කරන්නෙ..😞

    • @himangadesaram9733
      @himangadesaram9733 Рік тому

      Akke fresh and white ekta oya sudu wonda

    • @bhagyawijesinghe7553
      @bhagyawijesinghe7553 Рік тому

      @@himangadesaram9733 ow nngi habai ara thambapu sudak awe na matanam...kahapatak awe habai lokuwatama newei mage belle patata munath awa mage aga patai muna thamai aduru..marks adu wenawa muna clear wenawa...hoda nathi deyak thamai habai cream eka nisa danatanam mata kisi awlk une na pimple aweth na allergic uneth na

    • @nissankanisanthi5756
      @nissankanisanthi5756 Рік тому +1

      මටත් ඔයා කියනවා වගේ මුලු අගම සුදුයි හැබැයි මුනේ අදුරු ලපවගේ අවිත් කිසිම cream ekakin බැරිඋනා එක නැති කර ගන්න බැරිම තැන මමත් මේ cream eka gattha වේනදෙයක් වෙන්න කියලා දැන් සතියක් ගැවා වෙනසක් පෙන්න නැහැ දවස් කියක් යනවද මුනේ වෙනසක් ද්කින්න නංගි අනේ plizz kiyannakoo හැබැයි මට හියෙන්නේ oil skinekak

    • @RiyoGamingsl
      @RiyoGamingsl 10 місяців тому

      ඔර්ජිනල් එකේ පොටෝ දාන්න කෝ

    • @bhagyawijesinghe7553
      @bhagyawijesinghe7553 10 місяців тому

      @@nissankanisanthi5756 matanm loku kalayak giye naha sathiyak wage yddi result ekk awa..

  • @sanjeewaprbhath
    @sanjeewaprbhath 2 роки тому +4

    මමත් ගත්තා ඇත්තටම හොඳයි මගෙ මුනෙ පිම්පල් අඩු උනා ගොඩක් හොඳයි මෙ creem eka 850ට ගත්තා මම

    • @varshiniakash6365
      @varshiniakash6365 5 місяців тому

      Oyate fresh and white cream use karela side affects monahari awada?

  • @අනූදෝණිහ්
    @අනූදෝණිහ් 2 роки тому +14

    මාත් ඔක තමා ගාන්නෙ මටනම් කිසිම අව්ලක් නැ

  • @inokapriyadarshani3159
    @inokapriyadarshani3159 2 роки тому +3

    Muna sudu ve e unata agama sudu venna meke body lotion man ganawa eth sudu ven na ai e

  • @ushadihasadi9110
    @ushadihasadi9110 2 роки тому +2

    ගාල සතියක් දෙකක් නතර කරල බලන්නකො

  • @sanjayakumara9317
    @sanjayakumara9317 2 роки тому +6

    ඔර්ජිනල් aka කොහොමද ගන්නේ

  • @chamanthasandeepa1532
    @chamanthasandeepa1532 2 роки тому +2

    මම මේක ගෑවා ගොඩාක් සුදු උනා ඒක සුදු වැඩි . පොඩ්ඩක් නතර කරලා ඉන්නේ දැන් blackheds ඇවිල්ලා මගේ මූනේ කලින් එක pimple එකක්වත් තිබ්බේ නෑ

    • @princessaaliya3772
      @princessaaliya3772 2 роки тому

      😮…. How many days getting white??? Tell me dude 😊

  • @inokadamayanthi1589
    @inokadamayanthi1589 2 роки тому +13

    Fresh & white cream eka mage skin ekatanam varadak nah

  • @tharushilakshani6799
    @tharushilakshani6799 2 роки тому +4

    මාත් ගාන්නෙ ඔක තමයි මගේ මුණෙ තිබ්බ ගෙඩි ඔක්කොම ටික ගියා
    අැත්තටම හොද ක්‍රීම් එකක්

  • @mdomor-i2i
    @mdomor-i2i 2 місяці тому

    How much prices??

  • @NiranjanaSriyani
    @NiranjanaSriyani 6 місяців тому +1

    Aba ma krim ek ganna ep man auruddak waga gawa. Muladi hodai lassana una sudu una .tika kalyak yanakota muna ganna dayak ma .muna hama thanam kalu pallam.

  • @kawiidhonii6198
    @kawiidhonii6198 2 роки тому +2

    අනේ දෙයියනේ මාත් me creem aka ada gaththa thama nm gawe na oyalage camment dakkama bayath hithuna 😔

  • @shayinihansika8747
    @shayinihansika8747 2 роки тому +2

    Fresh and white cream la serum mic panni use panna allergic aagumaa

  • @indikaindika7848
    @indikaindika7848 2 роки тому +10

    චැරදිලාවත් ගාන්න එපා නවත්තපු ගමන් කලු පාට ගෙඩි එනවා මුහුනේ

    • @dilkifdo4682
      @dilkifdo4682 2 роки тому

      ඔයාගෙත් එහෙම උනද

  • @imashi722
    @imashi722 2 роки тому +44

    අඩු වයසෙන් විදවල මැරෙන්න කැමති අයට මේ ක්‍රීම් එක හොදයි😂😂

    • @BlackShine
      @BlackShine  2 роки тому +4

      Definitely

    • @jgswishmi9582
      @jgswishmi9582 2 роки тому +2

      Eka eththa

    • @frozenbeauty5266
      @frozenbeauty5266 2 роки тому +1

      Ane ai e danna kenek kiyannako math ganna hithan hitiye

    • @nadeekasewwandi6881
      @nadeekasewwandi6881 2 роки тому

      @@frozenbeauty5266 bleaching

    • @nethuperera8198
      @nethuperera8198 2 роки тому

      @@frozenbeauty5266 bleaching cream ekak fresh and white kiyanne.bleaching cream ganna hoda na.evage thiyanne rasadiya.

  • @k.r.sandamali704
    @k.r.sandamali704 2 роки тому +7

    මට ඔය product eke orjinal soap එක ගන්න puluwada

  • @rosyrosy1931
    @rosyrosy1931 3 роки тому +5

    Fake fresh White cream box have a shine light effect

  • @sanujalakmali9348
    @sanujalakmali9348 2 роки тому +3

    Mamath use karanawa. Pimpals adu una kalu lapa nethi una thanks for ur video

    • @nandanakumara2593
      @nandanakumara2593 2 роки тому

      Aththatm kalu lapa pimple adu wenw ned kiynnkooo

    • @thilinimanjula282
      @thilinimanjula282 2 роки тому +1

      @@nandanakumara2593 ou math gawa mage pimple godak thibuna Dan ekkwath naa

    • @nandanakumara2593
      @nandanakumara2593 2 роки тому +1

      @@thilinimanjula282 kalu lapth nathi wenwd? Kochchr kal ynwd result ekk enn

  • @surangasuranga1899
    @surangasuranga1899 2 роки тому +1

    Tehe vaite cream aka vitharak gevama aethine cream akata sudu venavane

  • @indralathaindralatha804
    @indralathaindralatha804 2 роки тому +5

    Meka use karanakan hodai navaththuvama kalu venava😥

  • @susithamunasinghe7063
    @susithamunasinghe7063 2 роки тому +2

    මමත් ඔය ක්‍රීම් එක තමයි ගහන්නේ දැනට නං අවුලක් නෑ මූණ ලස්සනට තියෙනවා ඉස්සරහට මොනවා වෙයිද දන්නෙ නෑ හැබැයි අනිත් වීම් වලට වඩා ගොඩක් හොද ක්‍රීම් එකක් රිසාට් තියෙනවා

    • @NataliaSehansiSamaranayaka99
      @NataliaSehansiSamaranayaka99 2 роки тому

      Results tika kalayai thiyenne cream eka use krla natharakara gamn skin eka aduru wei.ita passe pimples enna gnwa.kalayak yanankm oya cream eke wisa face eke thiynawa.mona cream eka ganna haduwath results labennaa.mge yaluwekge face ekta gdk damege una oya cream nisa.mn dnn hmotama kynne bleaching cream ganna ep kyla. Mewage video dana minissuwath oya cream use krn naa parissamen use krnn

    • @poshalachamini25
      @poshalachamini25 Рік тому

      Daws kiyak giyada sudu wenna

  • @dewmiadithya
    @dewmiadithya 2 роки тому +19

    ඔය cream එක කාලයක් ගෑවා.. සුදු වෙන්න බලන් ගාන අයට ඔය cream එක හරියන් නෑ .. white කියල තිබුනට, එහෙම whitening එකක් වෙන්නෙ නෑ .. skin tipe එක අනුව, ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන් .. 😊 සමහර අය කියනව වගේ ඇලජි වෙන්න පුළුවන් .. සමහර අයට එහෙම නොවෙන්නත් පුළුවන් .. මන් නම් පාවිච්චි කරන එක නතර කලේ, පැහැපත් බවක් ආපු නැති නිසා ..

    • @Heshi125
      @Heshi125 2 роки тому +1

      So am I

    • @nadeenadee1764
      @nadeenadee1764 2 роки тому +1

      Mth ganwa mtanm aulk naa thwama.prathipalth hofai😍

    • @lakshithanilanga3378
      @lakshithanilanga3378 2 роки тому

      Ow neda samahara ayata vitharayi hariyanne samahara aya suduma sudu una ☺😁 e unata krim eka gana eka nawaththapu gamanma same pahapath gathiya asu wenna puluwan neda....kalu wennath id thiyanawa neda

    • @sanjeewaprbhath
      @sanjeewaprbhath 2 роки тому

      Dan mona creem ekda use karanna friend

    • @himangadesaram9733
      @himangadesaram9733 Рік тому

      Oya kochra kal use krada

  • @lahirulakmal2305
    @lahirulakmal2305 2 роки тому +12

    ක්‍රිම් එකක් ගාලා නවත්තපු ගමන් කළු පාට ගෙඩි දාන්නේ ගෝරී කියලා ක්‍රිම් එකට. බය නැතුව ඔය ක්‍රිම් එක ගාන්න පුළුවන් මාත් අවුරැදු 3 1/2 ක් තිස්සේ බය නැතුව ගාන්නේ ඔය ක්‍රිම් එක 💪💪🥰

    • @arunaaruna3992
      @arunaaruna3992 2 роки тому

      Ane akke mama crim eka ganawa mage mune තිත් තිත් thiyenawane atheth thiyenawane digatama gannada.

    • @arunaaruna3992
      @arunaaruna3992 2 роки тому

      Pelis kiyannako

    • @lahirulakmal2305
      @lahirulakmal2305 2 роки тому

      @@arunaaruna3992 ෆේශ් වොශ් එකකුත් තියෙනවා ඒකත් අරගෙන ගාන්න මාසයක් දෙකක් ගාන කොට අඩුම වේලා යයි නංගි

    • @arunaaruna3992
      @arunaaruna3992 2 роки тому

      Thanks akka

    • @sadumadu7198
      @sadumadu7198 2 роки тому

      ඇග පැහැපත් වෙනවද.

  • @nipunirajapaksha2106
    @nipunirajapaksha2106 2 роки тому +16

    මම මේ cream එක use කලා අවුරුද්දක් විතර..මට තියෙන්නේ oily skin එකක්..ඇත්තටම ගොඩක් හොද results තිබ්බා..ගොඩක් skin එක bright වුනා.මූනේ අදුරු තැන් ඔක්කොම නැති වෙලා ලස්සන පාටක් ආවා..skin types වලට අනුව වෙනස් වෙනවා ඒක..ඒත් මම ඒ cream එකසතියක් විතර ගාන්නේ නැතුව හිටියට පස්සේ මූන තිබ්බ colour එකටම ආවා..මේ cream එකේ මන් දන්න විදියට bliching තියනවා හොදටම.. ඒ නිසා මේක use කරන අය පරිස්සමින්.. මම නම් මේක දැන් use කරන්නේ නෑ..අපිට ඕන හැමදාම තියන පාටක් නිසා මේකෙන් ඒක වෙන්නේ නැ

  • @anjalidesilva4974
    @anjalidesilva4974 2 роки тому +3

    original eka koheda ganna thiyenne

  • @වරුණඑදිරිසිංහ

    Creem eka kalayak ganakan hodai..gedi danaea me creem ekata.ganna epa.kalayak giyahama eka hodata denenne..mul kale witharai hoda..thahanam creem ekak.

  • @sanjanasanju7976
    @sanjanasanju7976 2 роки тому +2

    මං මෙ කීම් එක මාසයක් ගෑවා . මගේ බෙල්ලේ තැනින් තැන රතු පාට පැල්ලම් දාම්මා.

    • @අනූදෝණිහ්
      @අනූදෝණිහ් 2 роки тому +1

      එහෙනම් ඔයා අරන් තියෙන්නෙ ඔරිජිනල් එක නෙවෙ

    • @sanjanasanju7976
      @sanjanasanju7976 2 роки тому

      @@අනූදෝණිහ් 🤣 ඔයා ස්කින් ඩොක්ටර් කෙනෙක්ද.

  • @hisniyaiqbal6533
    @hisniyaiqbal6533 2 роки тому +4

    Goree cream ekta wada mekh hondaii.. habei godaak kal use krnda epa

  • @nayomisenarath6192
    @nayomisenarath6192 2 роки тому +27

    මේක මම use කරනවා. මගේ මුණේ තිබුන අදුරු ගතිය ගියා.. මුණ සුදු වෙලා දැන් ලස්සනට තියනවා .ඉස්සරහ ට මොනාද වෙන්නේ දන් නෑ 😆😆😆

    • @fathimaroshan643
      @fathimaroshan643 2 роки тому +4

      Thanikara blech dont us

    • @nimalsome7737
      @nimalsome7737 2 роки тому

      Mat us karanawa

    • @nishanthasumanrtna33
      @nishanthasumanrtna33 2 роки тому +3

      oka ganna epa man masa 2k gewa hodatama munei belle sudu pata gomara dala wage aluhamak heduna bohoma amaruwen adu une beheth gatha den ma 1 2/1 beheth lara

    • @manomadu6279
      @manomadu6279 2 роки тому +4

      සුදු වෙනවානම් තමයි ඕවගේ ප්‍රතිඵල පසුවට ඕක use කරන්න එපා dr 😔

    • @nisansalaudayangani8660
      @nisansalaudayangani8660 2 роки тому +3

      Mamth use karanawa dan masa 5vithara kalin wage kalunam na eth mage yaluwa gala nathara kara dan eyage mune podi gedi wagayak avilla monawa karannada nathara karalath ba monawa karannada kiyala hitha ganna ba

  • @PiratheepanPiratheepan-gs6pv

    Kirim odar pannina eadukkalama

  • @namakularose9363
    @namakularose9363 Рік тому +1

    Am in saudi Arabia hw can iget it 'coz iwant

    • @BlackShine
      @BlackShine  Рік тому

      www.ebay.com/itm/225352039897?mkcid=16&mkevt=1&mkrid=711-127632-2357-0&ssspo=6v6wa4iXSy2&sssrc=2349624&ssuid=6v6wa4iXSy2&var=&widget_ver=artemis&media=COPY

  • @susithamunasinghe7063
    @susithamunasinghe7063 2 роки тому +4

    මමත් මේක ගානවා හැබැයි දැනට හොඳයි මට බයයි අප්පා

    • @ssa7025
      @ssa7025 2 роки тому

      Aooooo Adama nawathana mara bleeching mage mina winasa wela 100000 withra giya muna goda ganna beheth walatama 😓😓😓😓😓

    • @nawodadheshani5212
      @nawodadheshani5212 2 роки тому

      Hamogema ehma wenne na baya ntuwa ganna mamath me cream.eka use krnwa mta nm.kisi aulk na nikn kaha patak.wge awa mge munta hoda cream ekk.meka mn masa 3kma gnne natiwa hitiya mte ehma aulk une na 🙂

  • @nirashaserasinghe7651
    @nirashaserasinghe7651 2 роки тому +6

    I saw this vedio on today.yesterday I brought this cream and serum. It's logo not embossed 😲😔

    • @BlackShine
      @BlackShine  2 роки тому

      Don't worry ,
      Some time it's not appear
      Check the cream is it good? than use

  • @kasunmendis4332
    @kasunmendis4332 2 роки тому

    Math gawa krim eka milagiyata passe ganna bari una dan mune bibili wageyak dala.tibbatath wada kalu una.meke blichin hodatama samaharu bethuth gatta

  • @nimashasewwandi7453
    @nimashasewwandi7453 2 роки тому +22

    අනේ මන්දා මම මේ cream අවුරුද්දක් විතර දැනට use කරනවා හැබැයි මටනම් කිසිම අවුලක් නෑ මූණේ කලු පාට ලප ඉවත් වෙලා කහ පාටක් වගේ තමයි එන්නේ තනිකර සුදක් එන්නේ නෑ මේ cream එකෙන් ස්වාභාවික පාටක් එනවා මේකට comment දාලා තියෙනවා සමහරු මේකෙ use කරන එක නතර කලාම කලු වෙලා බිබිලි දානවා කියලා මෙහෙමයි ඉතින් ඔය මොන cream එක use කරත් නතර කරාම තිබුනු විදියට හැමදාම එ පැහැය තියාගන්න බෑ මන් හිතන්නේ එහෙමනම් හැමෝම cream එකක් use කරලා තමන්ට ඕනි පෙනුම අාවම නතර කරලා නිකන් ඉන්නවනේ මන්නම් හිතන්නේ එහෙම ස්ථිර පෙනුමක් ඔය මොන cream එකකින්වත් ගන්න පුලුවන් කියලා එහෙම දන්න කෙනෙක් ඉන්නෝනම් මටත් කියන්න මොකක්ද කියලා😒🙄😌💖

    • @sameerapoornima6764
      @sameerapoornima6764 2 роки тому +1

      Oya kohend gththe cream eka.

    • @nimashasewwandi7453
      @nimashasewwandi7453 2 роки тому

      @@sameerapoornima6764 මන් අපේ පැත්තේ ෂොප් එකකින් ගන්නේ ගද්දී ටිකක් සැලකිලිමත් වෙන්න මේ ක්‍රීම් එකේ කොපියක් යනවා මේ දවස්වල😥😪

    • @sameerapoornima6764
      @sameerapoornima6764 2 роки тому +1

      @@nimashasewwandi7453 copy eka hoyagnne kohmd..mm daraz eken gththa ada.

    • @nimashasewwandi7453
      @nimashasewwandi7453 2 роки тому

      @@sameerapoornima6764 මේ වීඩියෝ එක ඉවර වෙනකන් හොදට බලන්න dr එතකොට හොයාගන්න පුලුවන්😊🤗 මන්නම් online ගෙන්නන් නෑ මොකද ෂුවර් එකක් නෑ🥺🤐

    • @sameerapoornima6764
      @sameerapoornima6764 2 роки тому

      @@nimashasewwandi7453 hari thnq...meka night timene use krnne..🤔

  • @NethuSudunona
    @NethuSudunona 8 місяців тому

    මමත් මේක යුස් කරන්නෙ මට අවුලක් නැ මෙක ගාන්න කලිං මගෙ acne තිබ්බා දැන් ඒවා නැ❤❤❤

  • @sithumsangeth4118
    @sithumsangeth4118 2 роки тому

    Math meka ganava hoda.aththatama Hoda prathipala thibuna eth me para genava kreem eka lokal ekak vage.gannakota hoyaganna bane Hoda eka

  • @yenuhansi123
    @yenuhansi123 Рік тому

    Ane hoyanna amarui kauruhri kiynn original ek hoygnn wodiy

  • @inokapriyadarshani3159
    @inokapriyadarshani3159 2 роки тому +2

    මේකේ body lotion එක man dan dawas 4k vethara ganawa eka sudu patae dawas kiyakin vethara risalt තියෙනවාද

    • @BlackShine
      @BlackShine  2 роки тому

      Body lotion walata result adu..

  • @sanjidaislamsetu5077
    @sanjidaislamsetu5077 3 роки тому +2

    Aita paoyA jabe ki apnader kase

  • @dilushasuriyaarachchi471
    @dilushasuriyaarachchi471 3 роки тому +12

    අපෝ මෙිවා සේරම බිිලිචින් ඔිවා මිනිස්සුන්ට හදුන්වලා දෙන්න එපා ඔයාට පවි මෙි සේරම තහනම් කරපු බිිලිචින් ක්‍රිමි වර්ග

  • @nimmidinushika3761
    @nimmidinushika3761 11 місяців тому

    Ganna kohomada

  • @keyamoni856
    @keyamoni856 Рік тому

    আমি এইটা নিতে চাই কি ভাবে নিবো

  • @podimanike5645
    @podimanike5645 3 роки тому +4

    මම මේක ues කරනවා .මට ඔරිජිනල් ක්‍රිම් එකයි,බොඩ් ලෝෂන් එකයි ,පෙෂ් ඔෂ් එකයි ගන්න ඕනී කොහොමද ගෙදර ට ගෙන්න ගන්නේ.ඔඩර් කරන්න බෑ එක එක මිලට තියෙනවා .ඔරිජිනල් එක මිල කීයද ෆිලීස් කියන්න

    • @saeelllsaeell5942
      @saeelllsaeell5942 2 роки тому

      ඔයාට රිසාල්ට් තියේද😊 දවස් කීයක් ගියාද

    • @villagelife5885
      @villagelife5885 2 роки тому

      @@saeelllsaeell5942 රිසාල්ට් හොදයි මූනට ලස්සන පාටක් එනවා බයෙන් තමයි ගාන්නේ හොඳ නෑ කියනවනේ

  • @ZiwanlaCoast
    @ZiwanlaCoast 23 години тому

    I want product

  • @gimhaniabeykoon5652
    @gimhaniabeykoon5652 2 роки тому

    Meke original eka masa 6 k wage gala nathara kalata aulak nadda

  • @achiniachini6919
    @achiniachini6919 2 роки тому +3

    Mama me. Cream eka use karanawa. Hamadama ganna epa... dawas thhnakata sarayak wage ganna. Mama dn awruddak wage use karanawa awlak ne. Oil skin ekak thiyena ayan. Chuttak hitanna. Mata olily skin ekak newei thiyenne

  • @tharushikaprabodhini2846
    @tharushikaprabodhini2846 Рік тому +2

    ඕක ගාන්න එපා .ඕක බ්ලිචින්.🥺.. මාත් ගෑව.. චුටි චුටි බිබිලි දාල..රතු පාට පැල්ලම් එනවා...පාටක්නම් එනවා මුණට.. ඒත් ඕක ගාන්න එපා...🥺

  • @dinukasubhashani5789
    @dinukasubhashani5789 2 роки тому +4

    Original Ake price keeyada

  • @Uae-cc4ys
    @Uae-cc4ys Рік тому

    Mata maka dubai walin gannatiyada

  • @samirajayalath1783
    @samirajayalath1783 2 роки тому

    How much kuwait dinner

  • @susithamunasinghe7063
    @susithamunasinghe7063 2 роки тому +2

    මට ඔරිජිනල් එක ගන්න ඕනා කොහෙන්ද ගන්න පුළුවන්

  • @ruwani1654
    @ruwani1654 2 роки тому +1

    jara cirem mage muna kawa mulin sudu una pase muna ganna deyak na hospital nawathinnath una

  • @wemlidarshana5490
    @wemlidarshana5490 2 роки тому +2

    On line genna ganna puluwanda ?

  • @piyumiimesha8645
    @piyumiimesha8645 Рік тому +1

    Anee math mek ada gthth.kattiy kiyala thyn awt baya hithenwne.meka hod nedd

  • @paramsselvam2448
    @paramsselvam2448 2 роки тому +3

    How much cream you send her in Qatar how much delivery

  • @roshandaminda2369
    @roshandaminda2369 Рік тому +1

    මමත් පාවින්චි කරන්නේ ඔය ක්‍රිම් එක ඇත්තටම ඔක හොදයි පිම්පල්ස් අඩු උනා කලු ලප නැති උනා මෙක මටනම් හොදයි🙂

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 2 роки тому

    මම අරන් තියෙන්නෙ බොරු එක කොහොමද ඔර්ජන්ල් එක ගන්නෙ කියද ගාන

  • @nayomi1101
    @nayomi1101 2 роки тому

    Api kohoma da genna ganne man inne kuwetwala

  • @SwarnaArtigala
    @SwarnaArtigala 9 місяців тому

    Mata ganna oone.mila keeyada.ganne kohomada

  • @induparera8816
    @induparera8816 2 роки тому +1

    Oka katin kiuwanam henagahanawada.

  • @deepasanjeewani3339
    @deepasanjeewani3339 2 роки тому +4

    Ane meka gaanna epa..mulin godaak පැහැපත් wenawa..pasuwa මූණ ganna deyak naa..kalu pallam gedi nawaththaganna bari tharam enawa..mama meeka gaala dan skin docter kenek gen beheth gannawa...gaanna epa

    • @sandu5895
      @sandu5895 2 роки тому

      ඇත්ත 👍 ලස්සනට ඉන්න කවුරුත් ආසයි . ඒත් මේ වගේ දේවල් වලින් තාවකාලික ලස්සනක්,පැහැයක් විතරයි ,😥 ඕවා ගාලා නවත්තන්න අමාරුයි .නවත්තපු ගමන් මූණ අවුල් යනවා . සුදු වෙන්න තියෙන ආසාවට මේ වගේ whiting product ගාන්න හොද නෑ ✨️ තිබුනු ලස්සනත් නැතිවෙලා , අවුල් වෙනවා. මේවා use karana aya tawath innawane deviyane😮😖

    • @villagelife5885
      @villagelife5885 2 роки тому

      Oya kochchara kal use karada

  • @userwww.lk95
    @userwww.lk95 11 місяців тому

    Me cream aka math ganna aran tika dawasak una mage mune hemathenam sudu pata lapa anna gaththa mn ita passe neweththuwa

  • @w.pnimesha3602
    @w.pnimesha3602 Рік тому

    Me creem eka gana kiyannko poddak

  • @madhu7282
    @madhu7282 2 роки тому +2

    Price

  • @surangasuranga1899
    @surangasuranga1899 2 роки тому +1

    Me cream aken sudu venavada

  • @freedomhomestay5979
    @freedomhomestay5979 2 роки тому +1

    Gawa gaman hodayi. pase thama okkoma parsna. Oka use karna apa.

  • @ishani6495
    @ishani6495 2 роки тому +9

    මාත් ගානවා දැන ට හොඳ යි ඉදිරි යේ මොනවා වෙයිද දන්නේ නෑ

  • @KaveeshaSithumini-fe3nm
    @KaveeshaSithumini-fe3nm Рік тому +1

    Kohomada ganna puluwan

    • @BlackShine
      @BlackShine  Рік тому

      www.blackshine.lk/product/fresh-and-white-beauty-cream/

  • @aesthedits4138
    @aesthedits4138 2 роки тому +3

    Thanks very well explained 👍 😊

  • @fadifaisool3893
    @fadifaisool3893 2 роки тому +2

    Mama meke sofe eka thamai use karanne..matanam awlak naha thawama...dan sathi thunak wenawa patan aran...mage moone pimples dan adui...mama cream eka use karala naha.

    • @Janani_24
      @Janani_24 2 роки тому

      Saban eke gaana kiyada..? Oyge munata prshnyk ne neda thama..? Pls kiynnko..? Famasi wala athi neda ..?

  • @evr7088
    @evr7088 2 роки тому

    Feswan wat kirim Eka kuwet dinar Kiya kohomad online ganne

  • @trilishiyavaruni4737
    @trilishiyavaruni4737 2 роки тому +11

    Me comments vala thyna tharam side effects nam naha .. mn exam nisa masayak vithara cream gawe naha eth mata nm ehema muhune pimples mokuth aweth naha .. onema sudu wena cream ekaka bleaching anivaryenma thynwa .. ekane whitening cream kiyanne ...

    • @hisniyaiqbal6533
      @hisniyaiqbal6533 2 роки тому +2

      Ane dhng oya use kranawada???
      Ekkenek me comment section eke kiyala thiyenawa eyata thairokseen awillalu me cream ekh nisa... mn adha thama me cream ekh gaththe poddak baya hitheno.

    • @gimhani5455
      @gimhani5455 2 роки тому +5

      Math me cream eka 1 year wage use kranawa.ehema mokuth prashnayak awe na mata .mage pimples godak thibuna,pimple marks thibuna e okkoma nathi una .kenekge skin ekakata gelapena deyak thawath kenekge skin ekata nogelapenn puluwan .e kiyala eka hodama na kiyala recommend krann bane .onima kenek sudu wenn kemathi e wagema skin whitening cream ekaka aniwaryayen bleaching thiyenawa me cream eke vitharak newei.

    • @hisniyaiqbal6533
      @hisniyaiqbal6533 2 роки тому

      @@gimhani5455 me oya daily use kraada naththan sathiyata 2 paarak 3 paarak wage use karama athida??

    • @madhu7282
      @madhu7282 2 роки тому

      Price

    • @gimhani5455
      @gimhani5455 2 роки тому +3

      @@hisniyaiqbal6533 tika kalayak daily use kra.ita passe sathiyata 3 parak wage use kranawa .

  • @hashinikirthisinha5278
    @hashinikirthisinha5278 2 роки тому +1

    Ane manda mth ganna idiye ath kiyna dewal nisa baya hithuna

  • @kumarasingha5385
    @kumarasingha5385 2 роки тому

    Mama meka aplai kala....
    Eth mata gonna une davas 20k vithara Mama ganne nathuva hitapu kale mage gobak rash ava..
    Dan mage muna balanna ba....
    Kaluma kalui....

  • @udithasasanthisasanthi5775
    @udithasasanthisasanthi5775 2 роки тому +4

    තනිකර bleching ගෝරි එකෙ අනිත් එක.

    • @dilipaugust9092
      @dilipaugust9092 2 роки тому

      Mama oka gala kalu una palan awa mhuna gana dayak natei una

  • @sthilakathilaka4317
    @sthilakathilaka4317 2 роки тому +1

    Can I get in Kuwait

  • @nadeekapriyangani8713
    @nadeekapriyangani8713 2 роки тому

    How much

  • @priyadarshaniraneweera5310
    @priyadarshaniraneweera5310 3 роки тому +2

    Ganne කොහොමද

  • @anjalidesilva4974
    @anjalidesilva4974 2 роки тому +1

    math meka ganawa. mune meken poddama poddai ganne. mage ath yata kalu nisa meka gawa. sahenna hoda prathipala thiyanawa. mage iskole 10 11 gahanu lamai godak meka ganawa. lamainge munu ganna deyak na. kathama kathai

  • @nadeekapriyangani8713
    @nadeekapriyangani8713 2 роки тому

    Mata ganna ona cream thiyanawada akak Deanne kiyatada

  • @k.h.sanjeewanilakmali4302
    @k.h.sanjeewanilakmali4302 2 роки тому

    මමත් මෙිකුිමිඑක ගැවා අැත්තටම හොදයි හැබැයි වෙලදපොලේ මෙවගෙම බාලකුිමිඑකක්දැංතියෙනවා එකට මුන ඩැමෙජ් වෙනවා මටඅහුවුනා එකුිමිඑක දැංමගෙමුනෙ කුරැලැවගෙ ගෙඩිඅැවිල්ලා තිබුනාට අඩුවුනා