මාළු දාන්න කලින් මඩ පොකුණ හදන විදිය | අපට අත්භූත සතෙක් හම්බ වුණා 🇱🇰 | Preparing a Mud Pond (2023)

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 359

  • @Yakamodeon
    @Yakamodeon Рік тому +64

    Inorganic ටිකකුත් ඉගෙන ගත්ත හුණුගල් (CaCo3) තාප වියෝජනය කරල CaO & Co2 හැදෙනව...CaO + H2O ප්‍රතික්‍රියාවෙන් Ca(OH)2 හැදෙනව...මෙ video එකෙනුත් සෙට් වුන නිසා අමතක වෙන එකක් නෑ ලොවෙත්...❤❤❤❤....කර්මාන්ත වලදිනම් මේකෙ බිටර්න් එක්ක ප්‍ර්තික්‍රියා කරල වෙනම සිද්දියක් වෙනව Mg නිස්සාරණයෙදි...😊Thanks Doctor අද vlog එකත් මරු.

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому +5

      Practically ඉගෙන ගන්න ඒවා හොඳට මතක හිටිනවා. Thanks brother

    • @zonik7699
      @zonik7699 Рік тому +4

      @TharushaPriyanjan උබනෙ මෙතන chad වෙන්න දගලල තියෙන්නෙ ඌ දන්න දේ ඌ කිව්වෙ 😂

    • @waytovictory69
      @waytovictory69 Рік тому +1

      Mg නිස්සාරනයෙ බාගයක් හරි වගේ ❤️

    • @kghjjay4360
      @kghjjay4360 Рік тому +2

      @TharushaPriyanjanඉගෙන ගන්න බැරි උන්ට අවධානේ දෙන්නේ නෑ😂

    • @DinethNethsara-i9u
      @DinethNethsara-i9u 7 місяців тому

      S ගොනුවේ කාබනේට වියෝජනය 💥

  • @subasithjayasekara7776
    @subasithjayasekara7776 Рік тому +23

    Angle ,oscar (albino red eye,black tiger) ඉස්සර හට හොද market akak තියනවා ...-(තව පොඩි දෙයක් polar parrot fish ඉක්මනට breeding වෙනවා.ඒ වගේම ඒ පැටවු ටිකත් ලොකු වෙනකම්ම ආරක්ෂා කරනවා.chiclid වර්ග godak එහෙමයි )

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому +2

      මුලින් කිව්ව දෙක හොඳ choices. Polar parrot ටිකක් emerging breed එකක් නිසා ඒකටත් හොඳ තැනක් තියේවි. ඒත් ඒක හරියටම sure කරන්න බෑ. Oscar, Carp, Angel market එක හැමදාම එකම විදියට තියනවා

  • @nuwanperera3922
    @nuwanperera3922 Рік тому +16

    20:43 It is a big Tadpole.

  • @isurusampath5686
    @isurusampath5686 11 місяців тому +3

    Ara hitiye gebi patiyek isgediya kiyala thamai api kiyanne

    • @Planet361Stories
      @Planet361Stories  11 місяців тому

      මෙයා Giant Tadpole කෙනෙක්

  • @avinduwijerathna1413
    @avinduwijerathna1413 Рік тому +11

    අපේ අත්තම්මලාගේ ගෙවල් තියෙන්නේ ගලිගමුවේ, වේරගොඩ ❤

  • @sllionofkings8348
    @sllionofkings8348 6 годин тому

    api moradana kegalle moronthotata lagai

  • @OMG_FL
    @OMG_FL Рік тому +4

    Eya indian bullfrog(Hoplobatrachus tigerinus) tadpole kenek wenna godak ida thiye
    Mona unath lassana sathek ❤

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому +2

      ලොකු ගෙම්බෙක්ගෙ Tadpole කෙනෙක් කියලා මටත් හිතුණා හැබැයි

  • @ravee5408
    @ravee5408 Рік тому +5

    නියමයි අයියා ❤️ අර කිව්වා වගේ කුතුහලයක් දනවලා විඩීයෝ එක ඉවර කරා.

  • @kavishkadilan1198
    @kavishkadilan1198 Рік тому +1

    Local market එකනම් ගොඩක් නැත්තටම නැති වෙලා තියෙන්නෙ. රජයෙන් වත් මුකුත් නොකරන එක හිතට දුකක්. කුඩා පරිමාණ අභිජනන කරුවන්, ඉවරටම ඉවරයි

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      ඒකනම් ඇත්ත තමයි ඉතින්

  • @dasungunawardana8847
    @dasungunawardana8847 Рік тому +2

    Oya awilla loku gembekge 🐸 isgediyek, American bull frog type eke. Ayin karala danna nathnam malunwa oka kanawa loku unama.

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      ඒ වගේ තමයි නේද? දැන් මෙයා ඉන්නේ මෙයාට කාගන්න බැරි තරම් ලොකු මාළු එක්ක

  • @dulinahejitha6916
    @dulinahejitha6916 Рік тому +1

    tadpol kenek ee bull frog kenek ge

  • @NeonCat1.0
    @NeonCat1.0 Рік тому +22

    ඒ ඉස්ගෙඩියෙක්. ඔය වගේ ලොකු උනුත් මං youtube එකේ වීඩියෝවල දැකල තියෙනවා. සමහරවිට වෙන රටක ගෙඹි වර්ගයක් වෙන්නත් පුළුවන්.

    • @wowworlds2001
      @wowworlds2001 Рік тому +2

      ඒක හරි 😜 ඒ ඉස්ගෙඩියෙක් තමයි.

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому +3

      ඔව් නේද? ගෙම්බෙක් නොවුණ ඉස්ගෙඩියෙක් කියලත් දාල තිබ්බා කෙනෙක්

  • @amilamaliduwa
    @amilamaliduwa Рік тому +9

    🥰20:32අර අත්භූත සතාව දෙනවද මට 😁ඌ tadpole කෙනෙක් ද

    • @wowworlds2001
      @wowworlds2001 Рік тому

      @ptsrivi 20:28

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому +3

      ඇවිත් අරන් යන්න 🤣. මං හිතන්නෙ Tadpole කෙනෙක් තමයි. එක්කෝ ඌ ගෙම්බෙක් වෙලා නෑ. නැත්නම් අසාමාන්‍ය වර්ධනයක් සහිත එකෙක්

    • @sandakalumsilva6205
      @sandakalumsilva6205 Рік тому

      @@Planet361Stories ඔය ඉස්ගෙඩියෙක් තමයි. හොමෝන අසමතුලිතතාවයක් නිසා ගෙම්බෙක් වෙල නෑ.

  • @Ridersl-w7i
    @Ridersl-w7i Рік тому +1

    mn kotiyakumbure.ennd dwsk?

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      අනිවාර්යයෙන් එන්න වෙලාවක

  • @ගිහානයා
    @ගිහානයා Рік тому +2

    ගේමින්ග් චැනල් එක තමා මරු.😍

  • @gamerz-w3k
    @gamerz-w3k Рік тому +1

    Issara ape gedarath godak malu hitiya passe pc aka genava itapasse planet 361 channel akath hamba una ithurutika hitha ganna

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому +1

      Nice start brother

    • @gamerz-w3k
      @gamerz-w3k Рік тому

      @@Planet361Stories ne man kiyanne dan malu hadanne ne kiyala dan game gahanava 😅

  • @Thenuramalshan
    @Thenuramalshan Рік тому +1

    Aiye math hadanna hitham inne poddak upades tikak gnna Beri weida oyhgen 😊❤

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      පුළුවන්. මගෙ page එකට message එකක් දාන්න. Planet 361

  • @Universetothemind
    @Universetothemind Рік тому +1

    අපේ ඒරියා එකෙන් ගිහින් තියෙන්නේ... ජය වේවා

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      එහෙනම් ළඟමනෙ ඉන්නව ඇත්තේ

  • @rushennimsara5951
    @rushennimsara5951 Рік тому +1

    Mata ara malu wawa danna barida

  • @Induwararathnayake-xh3sw
    @Induwararathnayake-xh3sw Рік тому +1

    Docter eka dawasak oi wage maluwek dakka kubure kanuwaka inno matath hithaganna baruwa inne habai dan awrudu 7 kata withara kalin

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      ලොකු ඉස්ගෙඩියෙක් වෙන්න chance එකක් තියනවා

  • @ThisaruPerera-g7f
    @ThisaruPerera-g7f Місяць тому +1

    Cray fish nadda

  • @NawodthHewamanage
    @NawodthHewamanage Рік тому +1

    Pecock Malawi wagee dmmnm hri ,nthnm Balloon Mollylth hodi

  • @macavatar-di2oq
    @macavatar-di2oq Рік тому +1

    Awrurdu 17 k thisse malu athi karano! Livebearers lata thamai market eka thiyenne godakma guppy eeta passe mollies ,platies! Dr! ARA hitiya carps la europeon variety eka mama danna widiyata egollo tikak kathai Japanese aya godak quality thani paatin inno ganna 2013 ,2015 passe lankawe kada wala nm dakala naa! Okkoma inne dan europeon varieties witharai goldfish ,angels, oscar lata illumak thiyano! Demand eka i marekt ekai nm danne naa eth Japanese Koi la nm patta ganan! Hodama blood line dollar 25 ta wage yano! export karana kota nm danne naa ganan!

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      අනාගත plan එක japanese Koi. ඒකට අත්දැකීම් එකතුකරගෙන යනවා

  • @gametowin234
    @gametowin234 Рік тому +2

    Nice content bro,keep it up❤

  • @tharu881
    @tharu881 8 місяців тому

    Kagalle valakata watila atta kenek marunane

  • @anakuma2781
    @anakuma2781 5 місяців тому +1

    Is there dr there

  • @WasanaRajapaksha-j4o
    @WasanaRajapaksha-j4o Рік тому +2

    amuthu maluwa yada isgediyek

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      ඒ වගේ නේද? හැබැයි දැක්ක වෙලාවෙ හිතාගන්න බැරි වුණා

  • @TinukaLuthmina
    @TinukaLuthmina 3 місяці тому +1

    Subaru aka kagawada aiya

    • @Planet361Stories
      @Planet361Stories  2 місяці тому

      එයා මගෙන් ඈතට ගියා | මේක දුක හිතෙන කතාවක් | I Sold my Subaru Impreza WRX STI and This is Why (2024)
      ua-cam.com/video/Mhdr_9MOpLs/v-deo.html

  • @ruwantharidu1029
    @ruwantharidu1029 4 місяці тому +2

    malu vikunanawada

    • @Planet361Stories
      @Planet361Stories  4 місяці тому

      ඔව්. නැතුව ඉතින් මෙච්චර ගොඩක් ගෙදර හදන්න බෑනෙ brother

  • @Sahanranatunga
    @Sahanranatunga Рік тому +6

    මහීපාලගෙ ගෙදර ගියා නම් ගොම හොයාගන්න පුළුවන්.

  • @tikka5651
    @tikka5651 Рік тому +1

    wlee malu allapu un dannawa

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      කොහෙ මාළුද? ඔය මාළුවෙක් නෙමේ

  • @S.AAnuramethsan
    @S.AAnuramethsan 11 місяців тому +1

    Ayya angellata mokada wuna

  • @seneshdarshan4914
    @seneshdarshan4914 Рік тому +3

    කැගල්ලෙ අපි ❤️

  • @swarnagraphicsdissnayake1866
    @swarnagraphicsdissnayake1866 Рік тому +1

    u ube malunnta shot eka dila vage

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      නෑ නේද? මෙයාගෙ size එකත් එක්ක මාළුන්ව කාගන්න බෑ

  • @minsarasavindhya1887
    @minsarasavindhya1887 Рік тому +1

    මඩ කයියෙක් සුපිරි

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      එහෙමත් කියනවද? ලොකු ඉස්ගෙඩියෙක් නෙමේද

  • @Keztaonline
    @Keztaonline 3 місяці тому

    Ayye math moronthota kehelwathth dannawada...❤

    • @Planet361Stories
      @Planet361Stories  3 місяці тому +1

      අයියෝ, ඇයි නොදන්නෙ?

  • @hashaneranga1837
    @hashaneranga1837 Рік тому +1

    අලු හුණු ගහද්දි උල්පත්වලින් වතුර උනනවානෙ ඒකට මොකද කරන්නෙ

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      අළුහුණු ගැහුවම වතුර කොහොමත් ඕන. අළුහුණු කියන්නෙ CaCO3. ඒක CaOH බවට පත්වෙලා හැදෙන භාෂ්මික මාධ්‍යය තමයි බැක්ටීරියා වලට හොඳනැත්තේ

  • @sadaliapsara948
    @sadaliapsara948 Рік тому +2

    වසන්ත මාමා නේ වීල් එකේ මුලම හිටියෙ 😁 අයියගෙ ගෙවල් පැත්තෙ ම තමා මාත්

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      ඔව්. අපේ ගෙට එහාපැත්තෙනෙ

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 Рік тому +4

    ඇත්තමයි වෛද්‍ය වරයෙක් මෙහෙම දෙයක් කරනවා කියන එක මිනිස්සුන්ට අමුතු දෙයක් වෙයි,ඒත් ඔබ නම් මනුෂ්‍යත්වයෙන් පිරුනු යහපත් මනුස්සයෙක් , සියළු පැතුම් ඉටු වේවා all the best, තව දෙයක් doctor සේවය කරන්නේ මොන hospital එකේද

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      ගොඩක් ස්තූතියි. කෑගල්ල hospital එකේ වැඩ කරන්නේ

  • @PE_Viking
    @PE_Viking Рік тому +1

    Math kegalle Man Dannw Oya Kiyn Than Kegalle Sundra Nagare ❤

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      එහෙනම් එන්න වෙලාවක අනිවාර්යයෙන්

    • @PE_Viking
      @PE_Viking Рік тому

      @@Planet361Stories aniwaren ennm malu ganna 😍😁

  • @h.k9954
    @h.k9954 Рік тому +2

    Loku tadpole(isgediyek)

  • @Kindred_Island
    @Kindred_Island Рік тому +1

    Illuma thiyenne nm monster fish lata thama....

  • @NELUKADESHAN-vd8vy
    @NELUKADESHAN-vd8vy 4 місяці тому +3

    අයියෝ අර ඉස්ගෙඩියෙක්නේ😅

  • @Kavinda_neranjan.
    @Kavinda_neranjan. Рік тому +2

    හොනට් ලා තමා දාන්න ඕනි,export කරන්නත් පුලුවන්

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      හදන්න ලේසී කියලා අහලා තියනවා. බලමු

    • @AutomotivewithVIDU
      @AutomotivewithVIDU Рік тому

      Ekekva laksha 9 vithra venone hornet la 😢 hadanavanam Chassi 130n uda vath hdanna ona 😊

    • @ALc330
      @ALc330 Рік тому

      Hornetlta export market ekak thiynwda.. mn danna vidiytnm na

  • @බඩජාරියෝ-ඣ6බ

    Othanata awoth malu ganna baida aiye😊

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      ඉස්සරහට පුළුවන් වෙයි brother

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Рік тому

    Super 💯

  • @jaboss8331
    @jaboss8331 Рік тому +2

    oya loku issgediyek maluwek newei

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      ඉස්ගෙඩියෙක් වගේ තමයි

  • @nimalsomarathna3306
    @nimalsomarathna3306 5 місяців тому +1

    Supiri 😅

  • @happynewyear6427
    @happynewyear6427 3 місяці тому +2

    Gembek😂

  • @anuruddhachathuka3643
    @anuruddhachathuka3643 Рік тому +3

    20:38 කාවයියෙක්

  • @ravishaniluminda1898
    @ravishaniluminda1898 Рік тому +1

    Apith buluruppe aiye 😁❤️👊

  • @wppwwppwtv7181
    @wppwwppwtv7181 Рік тому +1

    E malu wage nama Pena walaya own loku wenawa

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      මට හිතෙන විදියට ඉස්ගෙඩියෙක් වෙන්න ඕන

  • @earthsciencetech
    @earthsciencetech Рік тому +2

    first comment - sandalu

  • @Praveen-navodya
    @Praveen-navodya Рік тому +2

    Oka maluwek neme gas gembekge usgedi patyek

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      ඔව්. ලොකු tadpole කෙනෙක් වගේ

  • @waytovictory69
    @waytovictory69 Рік тому +1

    Game ගැන වගේම ගොඩක් දේවල් ඉගෙන ගත්ත dr නිසා ❤️ ගෙදර මාලු ටැන්කියෙ video එකක් ආයි ගේමුද 🌼

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      ගොඩක් ස්තූතියි. ගෙදර මාළු ටැංකියනම් අවුල් ගිහින් තියෙන්නෙ දැන්

  • @adeeshadudayakumara
    @adeeshadudayakumara Рік тому +7

    මාත් කෑගල්ලේ doctor....ඩොක්ටර් ගිය අතුරු මාර්ගේ ඉන්නේ😊

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v Рік тому +2

    Supiriyak ❤❤❤

  • @techg6780
    @techg6780 4 місяці тому +2

    ගෙම්බන් ගේ විශේෂ අනුව ඉස්ගෙඩි වර්ග ඒ අනුව වෙනස් වෙනවා, මීට වඩා ලස්සන ඉස්ගෙඩි වර්ග ඉන්නවා,සමහර වේලාවට මෙයා අහාර අනුව මේ වගෙ ලොකු වෙන්නත් පුලුවන්,

    • @Planet361Stories
      @Planet361Stories  4 місяці тому

      ඔව්. ගොඩක් දුරට. ලොකු විශේෂයක් වෙන්න පුළුවන්

  • @amilamaliduwa
    @amilamaliduwa Рік тому +9

    Monster fish හදමු ද 🥰

  • @SAUN66
    @SAUN66 Рік тому +2

    Hena isgediyek😂

  • @lahiru85
    @lahiru85 Рік тому +2

    A tadpole of Ichthyophis glutinosus (පණු ගෙම්බා කියන කකුල් රහිත උභය ජීවියගේ)

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා ❤

    • @OMG_FL
      @OMG_FL Рік тому +1

      Na bro ichthyopis kenekge larval stage eka oya wage newei eyala digai thada duburu patai panuwek wage

  • @imeshmadusanka5838
    @imeshmadusanka5838 Рік тому +3

    Arawano 👉👈,gold fish

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому +1

      අරවානා හදන්න තව දැනුම ඕන. ඉස්සරහට බලමු. Gold fish ගැන අදහසක් තියනවා

  • @profRawan-tv3kf
    @profRawan-tv3kf Рік тому +2

    thadi isgediyek

  • @SandyaAnurudhdhika-mg4tp
    @SandyaAnurudhdhika-mg4tp Рік тому +1

    ඒ රම්පේ ගස් දාලා තියෙන විදිහ කොහොමද ???

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      ඒ ජලයේ තියන නයිට්‍රජනීය සංයෝග උරාගන්න

    • @SandyaAnurudhdhika-mg4tp
      @SandyaAnurudhdhika-mg4tp Рік тому

      Ow mn ahnne eewa hdla tyna widiha kohomd kiyl. Nitrogen gnna eka dnnw.

  • @withanimals1570
    @withanimals1570 Рік тому +1

    adooo man oya diya alla ta ava lagadi

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      එහෙනම් ළඟමනෙ ඉන්නව ඇත්තේ

    • @withanimals1570
      @withanimals1570 Рік тому

      na ape ayiya badina girl inne ohe ekai oheta ave

  • @gamingtharuyt482
    @gamingtharuyt482 10 місяців тому +2

    Hi

  • @vishwaprabath9168
    @vishwaprabath9168 Рік тому +1

    MORA patwa ..tikak hduwat mkd

  • @dumindaduminda.5719
    @dumindaduminda.5719 Рік тому

    අමුතු මාළුවා. මඩ කරියා.

  • @aqualifebysadew8026
    @aqualifebysadew8026 Рік тому +2

    යක්කු ටිකක් හදමුතේ

  • @thuglife-kk7od
    @thuglife-kk7od Рік тому +5

    කසුන් අය්යෙ පුලුවන් නම් මම උදව් කරන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න .අය්යෙ මම මුලින් Al කලේ 2020 අවෘද්දෙ මට තිබ්බෙ s එකය් bio වලට අනිත් ඒව f .මට වැඩ කරන විදියක් තේරෙන්න වත් නැ ඒ දවස්වල අය්යෙ .ඔහේ නිකම් ලිව්වෙ .ඊට පස්සෙ මම 21skip.කලා 22 ලිව්ව ඒත් physics f තමා තාම රිසාට් ආවෙ නැති උනාට ඒක ශුවර් මට 😢.අය්යෙ මම එ එක shy එකකවත් මහන්සි වෙලා වැඩ කලේ නැ physics ගියේ online රිවිශන් එකකට එක හරියට කරගන්න බැරි උනා . නිකම්ම කාලෙ ගෙව්නා විතරයි .පස්සෙ මම විබාගෙ ලිව්වට පස්සෙ විබාගෙ ලියන දවස්වල පවා මම හොදටම අසනීප උනා .ඇත්තටම මට depression හැදුන මම hospital වලින් බෙහෙත් පවා අරන් බිව්ව . පස්සෙ මට ඕන උනෙ ඉක්මනින් විබාගෙ ලියල ඉවර කරන්න මේ පාරින් .මම පස්සෙ Agri වලට මාරු උනා .ඒත් මට ඒක ගැන මාරම අවුල්. මට හැමදාම හිතෙනව මම physics වලට පොඩ්ඩක් වත් try කරේ නැ නෙ කියල .මගේ ලොකු ආසාවක් තිබුන medicine යන්න තාමත් ඒක හිතට වද දෙනව අය්යෙ ගොඩක් .ඇත්තටම දැන් වැඩ කරන්න ගියත් නිතරම අප රාදේ කියල මතක් වෙනව .මම මෙහෙම දුකකින් පීඩනය කින් කවදාවත්ම ඉදල නැ. අය්යෙ මට හිතෙන්ව ආයෙත් physics තියරි class ගිහින් හරි 24 physics වලින් ලියන්න .අය්යෙ ඇත්තටම ඒක මෝඩ වැඩක් ද් .මම දන්නැ Agri කරල මොනවගේ job ද කරන්න පුලුවන් කියලවත් එතකොට මට කොහොමවත් වැඩ කරන්න හිතන්නෙ නැ මොකද මම වැඩ කරන්නෙ මොකක් වෙනුවෙන්ද කියල මට කිසිම අදහසක් නැ අය්යෙ ගොඩක් අව්ලෙන් ඉන්නෙ.ol මට a9 වගේ හොද රිසාට් එකක් තියෙය් අය්යෙ .ඒත් මට ආයෙත් physics වලට අත තියන්න බයය් මොක්ද මට physics වල පිලිවෙල තියරි වත් නැති නිසා bio chemistry දැනට c මට්ටමක ඉන්නෙ

    • @kavindagihananuruddha4804
      @kavindagihananuruddha4804 Рік тому +1

      Mcn malli 2nd ekata past papers kalada 10parak withara , rosa sirge viwarana tika , clz bn mehemi 2nd shy eke aye full theory cover karaganna inna epa puluwan tharam paper clz yanna , theory tika oyami cover karaganna oni parana ayyala akkalage notes tikai , p.geekiyana sirge note pothak athi eki oyata athatama awlnm anith ewata wiyadam karanna salli tikak adu karala sirkenk hari hoda ayya kenk genna ganna gedarata . Wada karalath digatama awe f nm mcn bio strem eken nathiwa art walin goda palayan ,mage yaluwo ino dn lowyersla, mulin bio karala passe art karala .. uba wagema thama mcn math..mee msg eka dakkama mathk une mawa ❤

    • @thuglife-kk7od
      @thuglife-kk7od Рік тому +1

      @@kavindagihananuruddha4804 අය්යෙ ඔයා දැන් mk ඔයා ගොඩ දා ගත්තෙ කොහොමද කියනකො

    • @-mad-6317
      @-mad-6317 Рік тому +3

      Kurunegala awatanam inne mn kiyala dennam

    • @-mad-6317
      @-mad-6317 Рік тому +2

      Salli epa. Mn uganana asai

    • @thuglife-kk7od
      @thuglife-kk7od Рік тому +1

      @@-mad-6317 man emblipitiya ayye🥲

  • @KavinduChandimal-uz7hg
    @KavinduChandimal-uz7hg Рік тому +1

    Black moali, calf

  • @lankanathawijenayake2366
    @lankanathawijenayake2366 Рік тому

    it is so beautiful road i use to ride when i work for intelligent servis as sale officer it was 2002- 2005

  • @randeepasithija8932
    @randeepasithija8932 Рік тому +2

    Baby gemba 🐸

  • @utiyaaproduction-7423
    @utiyaaproduction-7423 Рік тому +2

    කෑගල්ලේ කොහෙද ඔයා

  • @lakmalishahara
    @lakmalishahara Рік тому +1

    Wood cat fish කෙනෙක්

  • @sameeramusic685
    @sameeramusic685 4 місяці тому

    Me Wathure nada? Oya walawal 2k kepuwe api 😊

    • @Planet361Stories
      @Planet361Stories  4 місяці тому

      එහෙමද? නියමයිනෙ

    • @Planet361Stories
      @Planet361Stories  4 місяці тому

      එහෙමද? නියමයිනෙ

    • @sameeramusic685
      @sameeramusic685 4 місяці тому

      @@Planet361Stories ow den auru 3k 4k mata hithenne

  • @maleeshadilshan4832
    @maleeshadilshan4832 Рік тому +2

    ඉස්ගෙඩියෙක් නේද? කුඹුරු වැඩ වලදි මට හම්බෙලා තියනවා

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      ලොකු ඉස්ගෙඩියෙක් වෙන්න ඕන

  • @hwmmadumantha465
    @hwmmadumantha465 Рік тому +1

    Oska😍,glow tetra

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      මම පෞද්ගලිකව glow light tetraලට ආස නෑ

  • @Ahasa-k5f
    @Ahasa-k5f 23 дні тому +1

    මාලු ගන්න පුලුවන්ද ආවොත්

    • @Planet361Stories
      @Planet361Stories  21 день тому

      පුලුවන්. හැබැයි ඉතින් මාළු ගොඩදාන කාලෙට එන්න ඕන

  • @udithaidunil7815
    @udithaidunil7815 7 місяців тому +2

    Gemmbek

    • @Planet361Stories
      @Planet361Stories  6 місяців тому

      ලොකු ඉස්ගෙඩියෙක්

  • @DasulaRathnayaka
    @DasulaRathnayaka Рік тому +2

    Enakan balan hitiye

  • @WasanthiKumari-t3w
    @WasanthiKumari-t3w 2 місяці тому

    අපිත් කෑගල්ලෙ😊

    • @Planet361Stories
      @Planet361Stories  2 місяці тому

      එන්න වෙලාවක ඇවිත් යන්න

  • @curtisvalle6721
    @curtisvalle6721 3 місяці тому +1

    කාටහරි පුලුවන්ද මට මාළු ගොවිපලක් කුලියට ගන්න තැනක් කියන්න.ඒක ලොකු උදව්වක්

  • @ameshshevinda2558
    @ameshshevinda2558 Рік тому +1

    Video gamuth ගහගෙන, Dr, fish පැත්තෙන ගැනත් visthara කරගෙන .. යන patta Vaddaek

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      පට්ට වැඩ්ඩෙක් නෙමේ. Btw ස්තූතියි අගය කිරීමට

    • @ameshshevinda2558
      @ameshshevinda2558 Рік тому

      @@Planet361Stories Vaddaek thama

  • @s.music0187
    @s.music0187 Рік тому +22

    ඔය හම්බුන මාලුවට කියන්නෙ BURBOT කියලා
    ඔය මාලුවා උපරිම 19KG පමණ විශාල වෙනවා 😊❤️

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому +7

      නෑ. මේ ඉස්ගෙඩියෙක්. Bubbot මීට වඩා වෙනස්

    • @ගිහානයා
      @ගිහානයා Рік тому +2

      😅😅😅

    • @OMG_FL
      @OMG_FL Рік тому

      Na 😂

    • @tikka5651
      @tikka5651 Рік тому

      is geddo bn

    • @chamikanirmal1467
      @chamikanirmal1467 Рік тому

      වැලි ගොව්වෙක් පැටවු දාන්න ඉන්නෙ

  • @kavindulakshan12
    @kavindulakshan12 Рік тому +2

    Oya tadpole kenek🍷

  • @s.kavee1990
    @s.kavee1990 Рік тому +4

    මාලු ෆාම් එක බලන්න කවද හරි එනෝ......කාර් එක දුන්නද ඩොකා

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      අනිවාර්යයෙන් එන්න. තවම නැහැ

  • @helpdesk3503
    @helpdesk3503 Рік тому +1

    ekath nidan tika harala 🥲🥲

  • @Delflond
    @Delflond Рік тому +1

    ඒ මාලුව මොකෙද්ද??

  • @rohanagamage8985
    @rohanagamage8985 Рік тому +1

    Great

  • @isurusamith-1452
    @isurusamith-1452 Рік тому +3

    එනවෙලාවක් කීවනම් අපිත් එන්ඩ තිබ්බ අපිත් අල්ලපුගමේ

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      එන වෙලාවක් හරියටම කියන්න තමයි අමාරු

    • @AutomotivewithVIDU
      @AutomotivewithVIDU Рік тому

      Na enna epa 😢

    • @isurusamith-1452
      @isurusamith-1452 Рік тому

      නෑ නෑ එන්නෑ.. ඔන්න බලංඩකො ඩොක්ට ඔතෙන්ට දාන්නෙ කෝයි කාෆ්ල.😁 මගෙත් මාලු ෆාම් එකක් තියෙනව. රටිනුත් මාලු ගෙනාව මං. ඔය පොට් එකෙ එදල අපෙ ගෙවල් ලගට කිලෝමිටර් 1 විතර ඇති..😏

  • @yenulgooglegameplaying5181
    @yenulgooglegameplaying5181 3 місяці тому

    අර මාළුව snakehead කෙනෙක් වගේ

  • @denethsadakaloon1453
    @denethsadakaloon1453 Рік тому +2

    අර හිටියෙ ඉස්ගෙඩියෙක්😅

  • @Dawadasiunlimited
    @Dawadasiunlimited Рік тому +1

    Oya Alla apa game

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      එහෙනම් ඔයාලා ළගමයිනෙ ඉන්නේ

  • @milindakariyawasam7706
    @milindakariyawasam7706 Рік тому +1

    ඇයි රම්පේ තියෙන්නෙ ?ටැංකි ඇතුලේ

    • @Relaxed_1.0
      @Relaxed_1.0 Рік тому +1

      Amonia control karanna

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому +4

      ගොඩක් ශාක වල පරිවෘත්තීය ක්‍රියාවලීන්ට නයිට්‍රජන් ඕන. එයාලා නයිට්‍රජන් ගන්න ජලයේ දියවුණු නයිට්‍රජනීය සංයෝග උරාගන්නවා. නයිට්‍රජන් ජලයේ සාන්ද්‍රගතවුණොත් ඇමෝනියා වායුව හැදෙන්න පුළුවන්. ඒක මාළුන්ට ඉතාම අහිතකරයි. ඒ නිසා මේ දාන එකෙන් කරන්නෙ ඒ නයිට්‍රජනීය සංයෝග ජලයෙන් උරාගෙන, එහි ඇමෝනියා හැදෙන එක වැළැක්වීමයි

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 Рік тому +4

    මාළුවෙක් නෙමෙයි ලොකු ඉස්ගෙඩියෙක් කුඹුරුවල ඉන්න පොල්ගෙබෝ කියන්නේ උන්ගේ

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому +1

      Thanks brother. ගොඩක් අය ඔය කතාව කියලා තිබ්බා

  • @randuchon8330
    @randuchon8330 Рік тому +1

    ලූලා මාලුවා වගේමයි ටිකක්

  • @XThenujaX
    @XThenujaX Рік тому +2

    oscar oni

  • @zhenzhen999
    @zhenzhen999 Рік тому +2

    Oya sathata kiyanne tadpole e kiyanne hisgediyek eya eyage life cycle ekn fail wela e kiyane jana wikurthi wela ohoma aya hena subalai parissraye gembage life cycle ekedi hisgediyata ena natta ohommama eyage paada pihitanne nathuwa wardanaya wenawa

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      Thanks. මාත් ඕක හෙව්වා, ඔය කතාවම තමයි තිබ්බේ

  • @film4305
    @film4305 Рік тому +1

    ඩොක්ට කෙනෙක්ද මේ අරයට වගේ මටත් ලෙඩ❤ බෙහෙත් කියන්නකො

    • @Planet361Stories
      @Planet361Stories  Рік тому

      ඔව්. ලෙඩේ කියන්න බලන්න