සාර්ථක ඉඟුරු වගාවක සැඟවුන වගා ක්‍රම / iguru wagawa / iguru wagawa sinhala / how to grow Ginger

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 74

  • @arunasampath1718
    @arunasampath1718 5 днів тому +1

    නියම ගොවි මහත්තයෙක්,,,❤️❤️❤️🌹🌹🌹💪💪💪

  • @manojsenevirathne7318
    @manojsenevirathne7318 6 місяців тому +5

    දෙදෙනාටම ජයෙන් ජයම වෙවා❤❤❤

  • @chathu620
    @chathu620 5 місяців тому +2

    ගොඩක් වටිනවා මේ වීඩියෝ එක බොහොම ස්තූතියි

  • @gmjgajendrasingha218
    @gmjgajendrasingha218 5 місяців тому +1

    ඔබ දෙපළටම බොහෝම ස්තුතියි ජයෙන් ජයම වේවා!!!

  • @Neverever-d8n
    @Neverever-d8n 4 місяці тому +1

    ගොඩක් පින්. ජය වේවා.

  • @SumudhaRagu-wx2vo
    @SumudhaRagu-wx2vo 9 місяців тому +3

    Hodai hoda govi mahathek vidio eka karana obata jaya wewa.

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 10 місяців тому +1

    Godak watina vedio ekak..

  • @sithumsathsara782
    @sithumsathsara782 7 днів тому +1

    Jayawewa

  • @upeksha1985
    @upeksha1985 2 місяці тому

    ගොඩක් වටින vedio එකක්.

  • @NadeemaNilmini-h5c
    @NadeemaNilmini-h5c 5 днів тому +1

    ස්තූතියි ඔබ දෙපලටම...

  • @arunasampath1718
    @arunasampath1718 5 днів тому

    Iguru Beeja Dan Thiyanawada..Ganna

  • @kanagaligammugendran9728
    @kanagaligammugendran9728 11 місяців тому +2

    Beja iguru puluvanda

  • @malagunasekara6998
    @malagunasekara6998 6 місяців тому +2

    මේ කාලයේ ඉඟුරු ගොඩක් මිලයි නේ. මටත් බීජ ඉගුරු k2 විතර ගන්න පුලුවන්ද . දැන් මිලට.

  • @RanjithDeSilva-d5d
    @RanjithDeSilva-d5d Місяць тому +1

    ඉගුරු සිටුවන්න ඔන මොන මාසේ ද කියන්න . සිටුවා මාස කියකින්ද ගලවගන්න ඔන .මට විස්තර දෙන්න .

    • @rajanganekollo
      @rajanganekollo  Місяць тому +1

      සාමාන්‍යයෙන් අවබෝග පෙබරවාරි මැයි මාස අතර තමයි හිටවන්නේ. කොහොමත් මාස නවයක් දහයක් යනවා ගලවන්න...... දේශීය ප්‍රභේද තියෙනවා අවුරුද්දකට ආසන්න වෙන්න කාලයක් යනවා

  • @ruwangunasekara7266
    @ruwangunasekara7266 Рік тому +2

    Godak dewal dana gatta

  • @sameerkhan-id8cc
    @sameerkhan-id8cc Рік тому +2

    Gammiris wagaawen meka wagaa karanda puluwanda

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому

      පුළුවන් සාමාන්‍යයෙන් ගම්මිරිස් පේළි දෙකක් අතර මේ එකේ පාත්තියක් දාන්න පුළුවන්

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому

      පුළුවන්නම් මේ ඉන්දියන් ප්‍රභේදය ම හොයාගෙන හදන්න හොඳා නම ගන්න පුළුවන්

    • @sameerkhan-id8cc
      @sameerkhan-id8cc Рік тому

      Thanks

    • @sameerkhan-id8cc
      @sameerkhan-id8cc Рік тому

      Akkara 1 ta aswenna kohamada samaniyan reply please

    • @hansiniharindrika5020
      @hansiniharindrika5020 Рік тому

      මට බීජ ඉගුරැ ගන්න මෙතුමාව සම්බන්ද කරගන්නේ කොහොමද.දුරකථන අන්කයක් ලබාදෙන්න පුලුවන්ද

  • @shahikalasewwandi9924
    @shahikalasewwandi9924 Рік тому +4

    Mata kiyanna bija ganna puluwan tanaki

  • @NuwanChamara-d6p
    @NuwanChamara-d6p 9 місяців тому

    Durakathana ankayak denna puluwanda

  • @NishaniMadhushika
    @NishaniMadhushika 5 місяців тому +1

    ❤❤❤❤❤

  • @DanumataYamak
    @DanumataYamak Місяць тому +1

    Me mahattayage no eka denna puluwanda?

  • @ashanchinthaka1998
    @ashanchinthaka1998 11 місяців тому

    Iguru hadanna koi kalada please help

    • @rajanganekollo
      @rajanganekollo  11 місяців тому

      Thawa tika dawasakin hodai. පෙබරවාරි මැයි අතරතුර

    • @ashanchinthaka1998
      @ashanchinthaka1998 11 місяців тому

      @@rajanganekollo thanks

  • @ghsdyj90
    @ghsdyj90 Рік тому +2

    ❤❤❤❤❤❤🌹🌹🌹👍🏻👍🏻👍🏻👍🏻

  • @lahirusamaranayaka6685
    @lahirusamaranayaka6685 Рік тому +2

    මොකද්ද හරියට දානවද අකක්රයකින් කොච්චර ගන්න පුලුවන් ද

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому +1

      stirawama kiyanna amarui.. jala sampadanaya..polawe burula gathiya.. polawe pohora gathiya.. mewa akka aswanna wenas wenawa.. akkarekin 5000kg unath ganna puluwan

  • @Bike_world362
    @Bike_world362 8 місяців тому +2

    ඉඟුරු ගහේ කඳ ඇතුලෙ පනුවො ඉන්නවා. මොකද්ද ඒකට මොකද්ද කරන්න ඕනෙ. කාබනික කෘමිනාශක වර්ග තියෙනවද?

  • @SujithPriyadarshana-rd1ys
    @SujithPriyadarshana-rd1ys 9 місяців тому

    Mata hoda wagawakin bija ganna thiyenawada aiye

  • @shahikalasewwandi9924
    @shahikalasewwandi9924 Рік тому

    Mata bija ganna puluwanda

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому

      Thambuththegama samarakon ake thiyanawa

    • @chathuranga206
      @chathuranga206 9 місяців тому

      ​@@rajanganekollo tabuttegama samarakoon eke number ekk dannko

  • @sakunthalamaduwanthi2647
    @sakunthalamaduwanthi2647 8 місяців тому +1

    4n number ekak denna puluwanda

    • @rajanganekollo
      @rajanganekollo  8 місяців тому

      වීඩියෝ එකේ තියෙනවා

  • @athahitha
    @athahitha Місяць тому

    ඉඟුරු ඔන වෙලාවක විකුනන්න පුලුවන්ද

    • @rajanganekollo
      @rajanganekollo  Місяць тому +1

      ඕන වෙලාවක විකුණන්න නම් පුළුවන්... හැබැයි දේශීය ඉඟුරු තමයි ඕන වෙලාවක ගලවන්න පුළුවන් වෙන්නේ.. මේ වගේ චයිනීස් ඉඟුරු හරි කාලෙදි ගැලෙව්වේ නැත්නම් ඉඟුරු අල නරක් වෙනවා..

  • @athahitha
    @athahitha Місяць тому

    වැඩි මිලකට ඩෙන්න කොයි කාලෙකදිද හදන්න ඔන

    • @rajanganekollo
      @rajanganekollo  Місяць тому +1

      කොහොමත් ඉඟුරු හදන්න ඕන පෙබරවාරි මැයි අතර කාලයෙ ඒ කාලෙට තමයි අලවර්ග මුල් අල්ලන්නෙ..

  • @rohanindika1637
    @rohanindika1637 Рік тому +4

    මට ඔබතුමාගෙ දුරකතන අංකය ලබා දෙන්න පුළුවන්ද

  • @rajithajayasundara7400
    @rajithajayasundara7400 Рік тому

    දුරකථන අංකය දෙනවද විස්තර ටිකක් දැන ගන්න.

  • @ravihemasiri
    @ravihemasiri Рік тому +1

    මට මෙතුවාගේ දුරකථන අංකය ලබා දෙන්න පුළුවන්ද බීජ ඉගුරු ලබා ගන්න

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому

      වීඩියෝ එකේ දාලා තියෙන්නේ නම්බරේ. මේ දවස්වල බීජ නම් හොයාගන්න නෑ

  • @ShortMusical-ir5yj
    @ShortMusical-ir5yj 5 місяців тому

    අපේ ඉගුරු වලට පත්‍ර කහ වෙලා ගස් මැරිලා යන රෝගයක් බෝවෙලා තියනවා... ඒකට හේතුව මොකක්ද? ඒකට කරන්න ඕනා දේ කියන්න පුලුවන් ද? සමහර ඒ මැරුනු ගස්වල අලත් කුනුවෙලා ගිහිල්ලා..🥺 ඔබතුමාගෙ කාරුණික අවදානය බලාපොරොත්තු වෙනවා...

    • @rajanganekollo
      @rajanganekollo  5 місяців тому +1

      Ai shamal kumara... 0715686150 call akak aran balanna

  • @NadeekaMadushani-to5ib
    @NadeekaMadushani-to5ib 9 місяців тому +2

    මට වගා කරගන්න l Kl දෙනවද

  • @munasinghamunasingha2864
    @munasinghamunasingha2864 7 місяців тому

    දුරකථන අංකය දාන්න

  • @madhushankaashoka2234
    @madhushankaashoka2234 Рік тому +1

    Me දඹුල්ලේ milata api gannam phon nambar ekak danawada apita.ඉඟුරු tiyanawanam.

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama1407 6 місяців тому

    ❤❤❤👍👍👍👍🙏🙏🙏🇱🇰⁉️⁉️🇱🇰🇱🇰

  • @upulkumara4021
    @upulkumara4021 Рік тому +4

    ඔබ තුමාගේ දුරකතන අංකය ලබා දෙන්න.

  • @lionelmataragedon4578
    @lionelmataragedon4578 8 місяців тому +1

    .

  • @JayathilakageGunathissa-cd9ig
    @JayathilakageGunathissa-cd9ig 6 місяців тому +1

    T p no eka denna

  • @niranjaliweerakkodi3280
    @niranjaliweerakkodi3280 10 місяців тому +5

    දුරකතන අන්කය