තල්පේ Beach ඒක වෙනස්ම Fun එකක් | Thalpe Beach Fun

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 234

  • @kalyanipriyanga1680
    @kalyanipriyanga1680 2 роки тому +7

    කොහොමද අයියේ විඩියෝ එකක් එන කන් බලන් හිටියෙ. නියමයි. ලස්සනයි. දිගටම කරගෙන යමු. අපි ඉන්නවා ඔයත් එක්ක. එල එල 🥰🥰🥰🥰😜 😜

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 2 роки тому +9

    අම්මෝ ලහිරු මල්ලිගෙ පිස්සු වැඩ ටික බලලා මරත් හිනා. නියමයි ඔයාලගේ විනෝදෙ දැකලා අපිත් සතුටු උනා

  • @ccsl6890
    @ccsl6890 2 роки тому +2

    Matath Ada 😂😂😂
    Aiyoooo!!!
    Niyamai 3 denama innawane.👍
    Mamanam wathurata Bayai.
    💐💐💐❤❤❤

  • @nirupasampath1149
    @nirupasampath1149 2 роки тому +2

    Blpu vlog walin supirima ekaaa.... family trip eke supiriii... aye family trip වැඩියෙන්ම yannaa. Supiriiii

  • @malanchathura5844
    @malanchathura5844 2 роки тому +3

    Ala ala fun thamai.. nice place Broo... Stay safe and take care..keep it up brooo keep it up 👍👍👍 👍👍👍👍

  • @asantharanasinghe9712
    @asantharanasinghe9712 2 роки тому +2

    මචෝ....නියමයි . ඉරිදා දවසේ නියමයි බලන්න. ජයවේවා උබට 👌👌👌

  • @dahamgunawardana9398
    @dahamgunawardana9398 2 роки тому +4

    Jiwthe widinn Salli one kiy Kiya inn minissu athre. Ek boruwk kiyla oppu kran lahiru aiyat jay. Wewa😜😜😜

  • @swarnahanauer9241
    @swarnahanauer9241 2 роки тому +2

    ada nam niyama pissuwak natuwe.harima sathutui oyalage family ekama sathutin nidahasen innawa dakkama 💗

  • @nilentir9599
    @nilentir9599 2 роки тому +2

    Vinodai.malli.par❤❤issamen.inna.siyalu.denatama.budu.saranai

  • @ranisameer2954
    @ranisameer2954 2 роки тому +5

    Super
    Beautiful galla beach
    දැක්කහම මටත් ආස හිතුනා ගාල්ලට ආවට කවදාවත් beach එකෙන් නාල නෑ, ,, 😭.

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 роки тому +1

    Superb ලහිරු අයියා budusaranai dawe phetai

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 2 роки тому +2

    නියමයි හැමදාම සතැට්න් ඉන්න ලාෙබ්ව oyalath එක්ක මම්‍් නැවා ❤️❤️❤️❤️😘😊

  • @Amazing.world-670
    @Amazing.world-670 2 роки тому +2

    අය්යෙ මාතර දික්වැල්ලෙ හිරිකැටිය වගෙ පැත්තට ගිහින් බලන්න මරු අය්යේ එහෙත්👍❤

  • @LAUWA1998
    @LAUWA1998 2 роки тому

    Patta lahiru aiye supiri....hamadema apith ekka bedagannawa...❤️

  • @surangasujeewapetersz1229
    @surangasujeewapetersz1229 2 роки тому +2

    Api lankawen ath wela iddi,,me wage sundara dewal dakinakota marama hegimak anne LAHIRU💖💖💖ape rata gena. :.lankawata mama december anawa, oyawa aniwaryen meet wenna anawa. 3n denatama GOD BLESS...from italy.

  • @wonderfulSrilanka-fw7om
    @wonderfulSrilanka-fw7om 2 роки тому +2

    සුපිරි aiya

  • @tharinduvlogs5558
    @tharinduvlogs5558 2 роки тому +2

    අම්මෝ අම්මෝ අද නම් සුපිරි fun එකක් අරන් වගේ 🤣🤣🤣

  • @Sithum_Heshan
    @Sithum_Heshan 2 роки тому +3

    Apith oya paththe inne 😁❤️💙

  • @supunmadhusanka3285
    @supunmadhusanka3285 2 роки тому +6

    හම්මෝ මමත් ඉන්නව 😁❤ එ සෙල්ෆි එක තමා ආසම

  • @dhasuniwijesingha3481
    @dhasuniwijesingha3481 2 роки тому +2

    Awrudu 13k eka digata galu kotuwata awa mkda kotuwa atule scl eka dakiddi dan atiitaya matak wenawa asai godak lasssanai vedio eka

  • @nadeeshageethani456
    @nadeeshageethani456 Рік тому +1

    Gall train station ake idala unavatuna pattata bas ake yanne kohomada

  • @sudeshjayathilaka8546
    @sudeshjayathilaka8546 2 роки тому +2

    ලන්‍කාව පාරාදිසයක්‍ ලහිරු ඔය තුන්‍ දෙනා ගැන කියන්‍න වදන්‍ නෑ. සුපිරි පවුලක්‍.ජය වේවා..!!!!ආදරෙන්‍ නිදහසේ ඉන්‍න.බූදු සරණයි....!!!!

  • @Praniya_Official
    @Praniya_Official 2 роки тому +2

    ගැම්මක් අයියෙ 😍❤️👌

  • @kumudukumudu1960
    @kumudukumudu1960 2 роки тому +2

    නියමයි ලහිරු අයියා👍🇱🇰❤️😍
    👍👍👌

  • @sameeramm
    @sameeramm 2 роки тому +2

    Backflip ගහද්දී පරෙස්සමෙන් අය්යේ !!p

  • @sanjeeviariyananda782
    @sanjeeviariyananda782 2 роки тому +3

    Super video as usual. It was lovely to watch your daughter enjoy the sea and having fun with the family. She is so very pretty. What a beautiful family. All three of you are so much fun and belong well together. We also enjoyed the Talpe beach along with you all. Very well done.

  • @asirisameera1019
    @asirisameera1019 2 роки тому +2

    සුපිරි 👍👍👍👍👍👍👍😊😊

  • @kasunthilina8800
    @kasunthilina8800 2 роки тому +2

    නියමයි අයියේ 😂වැඩ කැලිටික මරු😂

  • @priya1736
    @priya1736 2 роки тому +2

    මාර ලස්සනයි ඒ beach එක...

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 роки тому +1

    Wow beautifull👍👍❤️❤️❤️

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 роки тому +2

    ලස්සනයි .ගාලු කොටුවේ ඉස්සරහට ඔයා ගියේ නැත්තේ ඇයි එතනට ground එකත් එක්ක මුලු නගරයම පේනවා .

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 2 роки тому +2

    Adventure of Thalpe beach!! Jelly fish la godak innawa kiyanawa aiya Talpe beach eke...Travel with Lahiru & Family...🔥🔥

  • @chamindabandara5575
    @chamindabandara5575 2 роки тому +1

    මාරම ලස්සන වීඩියෝ එකක් තලපේ කොහෙද තියෙන්නේ ❤️❤️❤️

  • @prasannafrenando1731
    @prasannafrenando1731 2 роки тому +2

    Champing stove ekak ganna paredima malu kallak,isso ehema badaganna puluwan 6000/= k vithara wei,issara ita adui podima eka bag eke geniyanna puluwan

  • @dananjayaisuru2090
    @dananjayaisuru2090 2 роки тому +2

    නියමයි ලහිරැ අයියෙ ❤️❤️

  • @Msandunkumara
    @Msandunkumara 2 роки тому +2

    Eeelaga paaara eddi kiyanna udugama patte yan naaanna kale madin gihin 👍😁

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому +1

      අනිවා ❤

    • @Msandunkumara
      @Msandunkumara 2 роки тому

      Kohomath galle awot sati gaanak shoot karanne ahaki 😂😂😂

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 2 роки тому +2

    Nice lahiru

  • @chameeramadushan625
    @chameeramadushan625 2 роки тому +2

    supiri ayiye

  • @sudarshanasudarshana2142
    @sudarshanasudarshana2142 2 роки тому +2

    නියමයි වීඩියෝ බලන්න ආසයි

  • @saveenkudagama
    @saveenkudagama 2 роки тому +1

    කොල්ලා පොල් ලෙලි වළටත් ආවානේ..ජය වේවා

  • @SARthushara
    @SARthushara 2 роки тому +2

    beautiful... keep it up brother

  • @bashithanethmina6769
    @bashithanethmina6769 2 роки тому +2

    Patta bn

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed 2 роки тому +2

    අම්මො.මරු අයියෙ තල්පෙ ❤️

  • @danushkadanu217
    @danushkadanu217 2 роки тому +2

    එළ සුපිරි ජය වේවා❤❤🙏

  • @DenethKavin
    @DenethKavin 2 роки тому +1

    Maru mame lassanai godaak ❤

  • @sumuduishan7336
    @sumuduishan7336 2 роки тому +3

    ජෙලිෆිෂ්ල ගෑ උනාම දියතබරු කියල වැල් ජාතියක් තියෙනවා බීච් එක අයිනෙම හැදෙනවා ඒව කොටල ගැවනම් හොදයි අත් බෙහෙතක් විදියට..හොස්පිටල් යනකං..ලස්සනම තැනක් නාන්න ආරක්ෂාව උපරිමයි..❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому

      ❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому +1

      ස්තුතියි

    • @maneeshadesilva234
      @maneeshadesilva234 Рік тому

      අගෝස්තු අන්තිම ගොඩ සැර වෙනවද???ට්‍රිප් එකක් එන්න නිසා අහන්නේ පෝයට..දන්නැ අපි එකයි

  • @kalyanijayasingha6788
    @kalyanijayasingha6788 2 роки тому +1

    Aiye oya hotel aketa aha pathe ape gedara thiyene

  • @aniima2606byashank
    @aniima2606byashank 2 роки тому +2

    ada nam supiriyak tmi

  • @dahamthathsara6103
    @dahamthathsara6103 2 роки тому +3

    Food festival awda ✨

  • @zion_creation6665
    @zion_creation6665 2 роки тому +2

    Pissu fun thama 😆🔥💪 jaya

  • @mssdharmakeerthi161
    @mssdharmakeerthi161 2 роки тому +2

    අඩෙ අයියෙ අපිත් තල්පෙ පැත්තෙ තමයි🙃🙃😊😎 2km විතර beach එකට දුර🙃😋😋

  • @tharindu8996
    @tharindu8996 2 роки тому +1

    නියමයි අයියා❤️🤩🔥

  • @kalyanijayasingha6788
    @kalyanijayasingha6788 2 роки тому +1

    Aiye oyata thalpe beach akenma vijaya beach akatayana thibba a 2kamw ake laga

  • @sachithonline4629
    @sachithonline4629 2 роки тому +2

    Supiri a 🎙️👍

  • @nadeeshageethani456
    @nadeeshageethani456 Рік тому +1

    Bas ake anavanam gall kotuve idan bas ake naggahama talpe beech aka gavinmada bahinna

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      පුළුවන් මාතර බස් එකක නගින්න ගාල්ලේන්

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 2 роки тому +2

    හරිම ලස්සනයි

  • @kasunchathuranga7454
    @kasunchathuranga7454 2 роки тому +2

    Ela aiya. Deniyaya paththeth enna

  • @liyon3333
    @liyon3333 2 роки тому +2

    පට්ට එල එල 🙋🙋🙋

  • @indumadura3286
    @indumadura3286 2 роки тому +1

    පට්ට 👌 ජයවේවා

  • @travelwith7164
    @travelwith7164 2 роки тому +6

    ගාල්ලෙ තවත් තැනක් තමයි ❤️❤️

  • @dahamthathsara6103
    @dahamthathsara6103 2 роки тому +3

    Home sity ගල්ලෙ අපි 😇

  • @sasikanamal5245
    @sasikanamal5245 2 роки тому +1

    ඔයාල නිසා අපිත් ගොඩක් විනෝදවුණා 💪🥰
    පරිස්සමෙන් 💪

  • @umeshedirisingha2470
    @umeshedirisingha2470 2 роки тому +1

    ලහිරු මාමේ මරු bs

  • @ranisameer2954
    @ranisameer2954 2 роки тому +2

    මම නම් බය උනා short එක😱 ගැලෙව්වට පස්සේ. එහෙත් පස්සේ undar wireතිබුණා 😃

  • @tncfernando
    @tncfernando 2 роки тому +3

    Super 👍👌❤️

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 2 роки тому +2

    කලිසම කකුලෙ

  • @leonff2318
    @leonff2318 2 роки тому +3

    අපෙ ගමේ 😻❤️

    • @maneeshadesilva234
      @maneeshadesilva234 Рік тому

      අගෝස්තු අන්තිම ගොඩ සැරද තල්පේ...පෝයට ට්‍රිප් එකක් එන්න ඉන්නේ දැනගන්න අහන්නේ

  • @nadeeshageethani456
    @nadeeshageethani456 Рік тому +1

    ගාලු කොටුව ඉදලා උණවටුන ට හික්කඩුව ට බස් එකේ yanne kohomada

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      ගාල්ලේ bustard එකට ගිහින් හික්කඩුව බස් එකක හරි මාතර බස් එකක හරි නගින්න

  • @mochok9320
    @mochok9320 2 роки тому +3

    මු අපෙ ගමටත් රින්ගලා😂

  • @foodshowsl2353
    @foodshowsl2353 2 роки тому +2

    ade niyamai

  • @gihankalhara6623
    @gihankalhara6623 2 роки тому +1

    නියමයි අයියේ 😂වැඩ කැලිටික මරු😂🔥

  • @wackumarawanniarachchi1038
    @wackumarawanniarachchi1038 2 роки тому +2

    super💯

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 2 роки тому +2

    සුපිරි 💚❤️💚❤️

  • @ranisameer2954
    @ranisameer2954 2 роки тому +2

    ලස්සනම පරිසරයක්
    ඒ වගේම මම අහල තියෙනවා මුහුද ළඟට ගිහිල්ල හිනාවෙලා කෑගහනකොට රැල්ල වැඩි වෙනවා ගැහැනු අයගේ හිනා හඬට මුහුදු රැල්ල කැළඹිලා එනවලු, ඒක ඇත්තද අයියේ
    මම හොඳට not Kala ඔයාලා නාන්න ඉස්සර මුහුද එච්චර සැර වුණේ නැහැ.
    පස්සේ රැල්ල වැඩි වෙන්න පටන් ගත්තා ඒක ඇත්ත කතාවක් ද

  • @thiwankadilshan3521
    @thiwankadilshan3521 2 роки тому +1

    මරු😍😍

  • @DKCinematic
    @DKCinematic 2 роки тому +2

    ලොකු ට්‍රිප් එකක් 😃❤❤

  • @g.s.dilshan4731
    @g.s.dilshan4731 2 роки тому +3

    අයියලා කීයට විතරද ආවෙ අපිත් හිටියනෙ අපි ඔතන 3.00 විතර වෙනකන් හිටියා

  • @hishamrajudin8583
    @hishamrajudin8583 2 роки тому +2

    GREAT

  • @alonelife4389
    @alonelife4389 Рік тому +1

    අපේ ගාල්ල ❤️

  • @kavinaroshan2260
    @kavinaroshan2260 2 роки тому +2

    Travel with lahiru t shirts onne ,sell karanda patan ganna soon

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому

      ස්තුතියි අදහසට දෙන්නම් ඉක්මනින්

  • @pathumlivera
    @pathumlivera 2 роки тому +2

    ගාල්ලෙ ඉදලත් තාම ඔතනට ගිහිපු නැති මම😫😫

  • @kmg9802
    @kmg9802 2 роки тому +3

    Supiri

  • @travelwithsushan1015
    @travelwithsushan1015 2 роки тому +2

    Super

  • @apelakbima4755
    @apelakbima4755 Рік тому +2

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @samd7972
    @samd7972 2 роки тому +1

    ලහිරු අයියට tyre එක අහුවෙලා පොඩි එකෙක්ට සෙල්ලම් බඩුවක් අහුඋනා වගේ. වෙන කාටවත් දුන්නෙම නෑ. 😂🐒

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому +1

      එකනම් ඇත්ත සෙල්ලම් කරන්න තියෙනෙවානම් වෙන මොකුත් ඕනා නැ මටත් 😍

  • @maneeshadesilva234
    @maneeshadesilva234 Рік тому +1

    අගෝස්තු අන්තිම වගේ වෙද්දී මුහුද ගොඩ සැර වෙයිද???

  • @Nadeeratuktuk
    @Nadeeratuktuk 2 роки тому +1

    supire tamaa

  • @welikalagems1576
    @welikalagems1576 2 роки тому +1

    Good video bro

  • @sahansubashan7653
    @sahansubashan7653 Рік тому +1

    Aiye navthuna hotel eke night eka ehema inna kiyak gthda

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 2 роки тому +1

    Woooooow ..❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥❤❤❤❤❤❤❤

  • @nadeeshageethani456
    @nadeeshageethani456 Рік тому +1

    Oyala aragena giya salli ahema Nala ivara venakam parissamata koheda tibbe

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      එතන room එකක් අරගෙන අපි හිටියේ ඒකේම තිබ්බා

  • @janana599
    @janana599 2 роки тому +2

    Video වල length එක ටිකක් අඩු කරලා දවසට එකක් වගේ දාන්න නැත්තම් views අඩු වෙනවා ඒක අපරාදේ, Davud Akhundzada කියලා travel volger කෙනෙක් ඉන්නවා අන්න එයාගෙ video ටිකක් බලලා පොඩි අදහසක් ගන්න පුලුවන්. Length එක අඩුයි, Content එක වැඩී. Just only my opinion. Much love ❤

  • @danushkadanu217
    @danushkadanu217 2 роки тому +2

    මේකෙ ඉපදෙන්න ගොඩක් පිං කරන්න ඕනා බං❤❤

  • @Lindulaofficially
    @Lindulaofficially 2 роки тому +3

    Super ♥️

  • @hansasahan94
    @hansasahan94 2 роки тому +3

    Enjoy ❤❤❤🔥

  • @ranisameer2954
    @ranisameer2954 2 роки тому +2

    මුළු..මුහුදම ...හඩයි..
    ඔබ, වෙරලේ, සැරිසරයි...
    ඔබ මුහුදයි, මම වෙරළයි, මට සිතෙයි.....//

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому

      සින්දුත් දන්නවා නේද 😍

    • @ranisameer2954
      @ranisameer2954 2 роки тому

      @@travelwithlahiru මම හරි ආසයි සංගීතයට

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 2 роки тому +2

    කිබුල්ලු නැද්ද

  • @sincobasirimanna9952
    @sincobasirimanna9952 2 роки тому +2

    Lahiru aiya duke behe hello

  • @mcdee367
    @mcdee367 Рік тому +2

    අපිට පිස්සු

  • @hashanslcphotoediting8931
    @hashanslcphotoediting8931 2 роки тому +1

    මොනා උනත් පට්ට පව්ලක් 😉