වටලප්පන් ස්වයං රැකියාවක් පටන් ගන්නා ආකාරය | watalappan business |
Вставка
- Опубліковано 10 вер 2024
- වටලප්පන් ස්වයං රැකියාවක් පටන් ගන්නා ආකාරය | watalappan business | #watalappan #watalappanbusiness
#watalappan
#BusinessGuru
#suwayanrakiya
#businessideas
#businessGuru
Cooking with Wife,cooking cook easy recipes,home cooking,වටලප්පන්,watalappan,recipe in sinhala,step by step,sri lankan recipe,watalappan recipe,easy recipe,how to make watalappan,watalappan in sinhala,watalappan with egg,watalappan without oven,watalappan with kithul hakuru,traditional recipe,original,easy method,dessert,dessert recipes,easy,vatalappan,පොල් හකුරු,කිතුල් හකුරු,jaggery,watalappan hadana hati,watalappan recipe sinhala,sri lankan watalappan
මමත් ගොඩක් ආසාවෙන් බලාපොරොත්තුව ඉන්න දෙයක් මේ ❤️
අනිවාර්යයෙන්ම බලනවා හොදට ස්වයං රැකියාවක් මේක 💯💯♥️🙏
නියමයිනේ අදත් ගොඩක්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ස්තූතී යාළුවා
සුභ දවසක් වේවා
අනේ හොඳයි ගොඩක් ස්තුතියි 👍
බොහොම ස්තුති
මම මහනුවරින් මමත් හරිම කැමතීයිමෙහෙම දෙයක් කරන්න මටත් උදවු කරන්න
Aththatama godak hoda wadak Budusaranai
ස්වයං රැකියාවක් හොය හොය ඉන්නකොට තමයි වටලපන් හදන්න ඕන කියලා හිතුනේ ඔබතුමා සම්බන්ධ කරගන්න පුළුවන් නම් මේ අවස්ථාවේ ලොකු හයියක් වෙයි අපිට
මටත් මේ බිස්නස් එක පටන් ගන්න ඕනි. No එක එවන්න පුලුවන්ද. මට මුල ඉදලම විස්තර දැන ගන්න ඕනි
ඇත්තටම මම නම් කරන්න මෙන්න ජොබ් එකක් සේරම කලමනා ටික haidiලංකාවට ඇවිල්ලා ලේබලයක හදාගන්න ඕනමම ඇවිල්ලා පටන් ගන්නවා මට ස්තුතියි මට recipe ekata mama recipe eka danna
අනේ මහත්තයෝ මම කැමතියි නමුත් ඔයාලා පොන් නම්බර් එක දුන්නේ නැහැ නෙ මම සොරගුනේ හල්දුම්මුල්ල වෑඑලිය පාර කොහොමද අපි කතා කරන්නෙ
Great business idea
Super video sir ❤️👍
මමත් ආසකරන වියාපාරයක් ඔබ තුමාට ගොඩක් ඉස්තුතියි අපිට කියනවද හදන්න මොනවද ඔනෙ නම්බරයක් දාන්න
මමත් කැමතියි .අනේ සර් වැඩි විස්තර දැනගන්නෙ කොහොමද .
Kodak thanks......
Mama mek karana gaman inne thawa tikak igena ganne kohomada oyawa sambanda kara ganne
සමහර වෙලාවට 100 ක් හැදුවොත් ඒකෙන් 7 ක් විතර පුස් ඇවිත් රිටන් වෙනවා.ඒ කප් වලට පුස් එන්නෙ ඇයි.කල් තියාගන්න දාන්න මුකුත් තියෙනවා ද
මටත් ඒ ප්‍රස්නේ තියෙනවා
Wadipurama ikmanata සේල් වෙන කඩ කියලා අදුරගත්ත කඩ වලට වැඩිපුරම දාන්න
Watalappan business is great
Miwa hadala kadawalwata danna tatwa sahatiki onida
Good
Mage..loku balaporottuwak...Thank u....oba thunata
Plastic cup steam weddi hodaida
kal nikut wena dina kohomada hadaganne
මටත් ඔබ තුමාගේ උදව් අවශ්‍ය යි.... කරුනාකර සම්බන්ද විය යුතු ආකරය දැනුවත් කරන්න
Thank you..sir.bohoma pin
Me plastic cup ganne kohenda
වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා කන්ටැක් නම්බර් එකක් දෙන්නකෝ මමත් ඒ ව්‍යාපාර කරන්න පටන් අරගෙන අරගෙන දැන් දවසක් විතර වෙනවා ඒත් මට පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා දැනගන්න පුළුවන් පුලුවන් නම් ගොඩක් ලොකු දෙයක් කන්ටැක් නම්බර් එකක් දෙන්න ප්ලීස්
යෝගට් kap eka wage thiyena sudu pata kap eka hari yanne nadda vinivida pena kap ekamada ona
ඔව්
Mamath kamathii puhunuwela me bisnass eka karanna,,,kohomada sambandawenne,,,
Palayan utto, owa Salli walata Hanna onida pan gokayo nomile Lu eth 4000 k gannawalu, monawada utto kiyanne bin gojja
🙏
Mn kamathiy mekata sambanda vebna
Sir api adana dawas gana komada EXP dinayak daganna one pls poddak kiyanako
Aiye mata tiyenwa chili paste bisnus ekk eka divalop kara gannaona chilipaste danna dilivary van 3..4 hoya gana help karanna puluwnda
අනිවාර්යයෙන්ම කරලා දෙන්නම් වට්ස්ඇප් මැසෙජ් එකක් දෙන්න
@@BusinessGuruhttps contact no eka denna.mata sambanda wenna ona
Math godak asawen inne
Mekata lebel gannea kohadha
මමත් කැමතියි
Kal thiyaganne කොහොමද please reply
එඩිතර වෙලා ලේබලයක් හදාගෙන ඒව නං දන්නවාඒවට මුදල් ඕනා ලියාපදිංචි වෙන්න ඕන රිදී ඉසහරිද ඉස්සර වෙන්න ඕන අපි එකයි මහත්තුරු හම්බ වෙන්න ඕන ලිපියකත් දන්නවා මොනා කරන්නත් ඉන්නෙ පිටරට නේ
Man danata vatalappam hadanava. Namuth mata thiyena prashnayanam sheethakaranayata damuvata pasu uda kotasa sudu paha vee atha. Ehema venne ai ?
0704156692 මේ නම්බර් එකට කතා කරන්න
Kal thiya ganne kohomada ane kiyannako
ගොඩක් වැදගත් වීඩියෝවක් .
Vishthara danaganna kohomada
Kalaya nasti nokere resapiya dunnanam hodai oya borune kere ko resapiya😂
kaiwaruwa vitharai . hadana wideya kiyanna
#### ##
mage podi loriyak tynwa bodu danna puluwanda
phone nb eak dana puluwand
Oya khd
Mamath teak kalayak kala podeyata eth mage Aruba man kamata ekathu wela edereyata yanna register wena widget dana ganna awssai
ඒ සම්බන්ධයෙන් අපේ චැනල් එකේ වීඩියෝවක් තියෙනවා ඒක බලන්න 🙏
Cup Eka thiyana ekai.. hattiye adukku Karana ekai pennanna..hadanne kohomada kiyala pennanna nehe😂
Kal thaba ganne monawada danne
මටත් ඉගෙන ගන්න ඕනේ
Mulin patan gannath register wenna oneda
ඔව්
Kohomada sambanda wenne
Wistara danna ganna nambara ekak denna puluwanda mama danata rata inne tawa masa pahakin yanna inne mage ekama hineth.podi podi binnas ekak patan ganna puluwannam nambarayak denna
මටත් කරන්න කැමති
Namath karanawa.wedi visthara Dana Ganna oni
පොඩ්ඩක් කියන්නකෝ ඔක කල් තබා ගන්න මොනාද දාන්නේ
Matat Danaganna monada kiyala?
හොඳ සමාජ මෙහෙවරක් .
අනිවාර්යයෙන්ම පැය 24 කින් ඔයාගේ පැත්තට එනවා අනිවාර්යයෙන්ම සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා ❤️🙏
මට මේ සම්බන්ධයෙන් දැනගන්න ඕනේ කොහොමද කරන්නේ
50k hadanna respy eka
Me cup ganna thank kiyannna puluwanda Loku udwwak
කොළඹ peoples park ඒකේ තියෙනවා අඩුවට ගන්න පුළුවන්
@@BusinessGuruhttps thankyou kade namak kiyanna puluwanda
ඔයා ඉන්නේ කොහෙද මහත්මයා?
Man pitarata inne
mege nangita swayan rakiyawak karanna udaw karanna hituwa me video eka balala kadeka namak balagattot eyata hoyaganna lesi Wewi
කොළඹ peoples park ඒකේ ඕනේ තරම් කප් තියෙන කඩ තියෙනවා ලංකාවේ කොහෙද ඉන්නේ ලගම ටවුන් එකේ පොඩ්ඩක් හොයලා බලන්න අනිවාර්යයෙන්ම තියෙයි
මේ වගේ දෙයක් කරන කොට රේජිස්ටාර් වෙන්න ඔනීද
Kohomadha oyalawa sammadha karaganne
Komada sambanda wenne nombar ekak nene
Number 1 nedda
කප් ටික තොග අරගන්න තැනක් තියෙනවද
කොළඹ තියෙනවා
@@BusinessGuruhttps oder karala gennawaganna puluwannda
@@BusinessGuruhttps kolaba thiyena thana address eka denna puluwanda
MATATH WATAKAPPAN HADA VIDIHA VIDEO EKA DENNA PULUWANDA
Me cup eka unu wenawane
Godak asawen inne me wiyaparaya karanna .eth resipiya hariyata Dan nha
කතා කරන්න අපිට අපි දෙන්නම් හරිම රෙසපිය
Mata recipe eka dana ganna ona,mata contact number ekak ewanna.
මම මේ නම්බර් එකට කතා කරා හරිම හොදයි අපිට අවශ්‍ය දෙයක් කතා කරලා දැනගන්න පුළුවන් කියලා දෙනවා ස්තුතියි
meka kochchara kal thiyanna puluwanda
දින 15,20 වගේ පුළුවන් මොකද කල් තබා ගැනීමේ අමුද්‍රව්‍යයක් දාන්නේ නැති නිසා
@@BusinessGuruhttps kal thaba genime amu duwaya gena idiri widiyowak awasyai thank you
Mata banner aka denawada
Mata pon nambr eka denawada.katha karanna.plz mata udau karanna.
Werry good
Ekak kiyakata wage denna puluwan da
Ane sir please mata number ekak dennako.mokeda mn meka BR aran okkoma karagena tiyena kenek ,mn danna meka godak kal tiyaganna krmayak.puluwaninam mata udau keranna
Pn No eka denawada pls
මම කැමතියි පුහුණු වෙලා පටන් ගන්න No. එවන්න.
Wada karana number ekak denna.thiyena numbar eka wada na
Oyalage ponnambare dannako
Ane mata no eka dennako🙏
Koheda n aka
Kohomada join wenne
අපේ නම්බර් එකට කතා කරන්න 👍
@@BusinessGuruhttps number eka ko
Mata meka patan ganna one
Man mokakda karanna one
නමිබරයක් නැ නෙ
Mamath kamathi maka igenaganna number ekak denna puluwanda
Ko no aka dannako matath katha karanna oni oyalagath akka
කන්ටැක් නම්බර් එක දෙන්නකෝ
Namber eka ganna puluwanda
Mamath hadanawa eth kal thiya ganna nani oyalaga namber eka dannako
Namber ewanna puluwanda Mata
Mamath danata meka karanawa
Hodaida wade
Kal tiyaganna kohomada dr.cup aka unu vrnnr nadda
nambare ne meke ko ane dennako
Mata call ekak denna mama balaganna innwa
Ko යකෝ Watalappan හදන විදිහ ...
තිරිසන්නු වගේ මිනිස්සුන්ට කතා කරන්න එපා මහත්තයා
නම්බර එක දාන්න
Matath sir gen igana ganna ona hariyatama kohomada mama sambanda wenna Oni.
pon nambar denawada
Duppatunta udawkarannada malli Salli ganne.🐵
😄
Nambar ekk danko
Mamath asai mekata..num ekak dannako wistr denaganna
Wada karana number ekak denna tiyena number eka wada ne