api ehema nitara nitara kaden kanne na dear..mehemai salary ekenm me dewal karna ba.ape busines ekan labena salli , aiya ra eli wenakn site wala wed karala hoyana kiya hari etin ekatu karla eturu karala balance karla tmi me wade karanne...balancing lamayo balancing...😂😂 thank you soo much..lov u ❤❤ බුදු සරනයි
අපේ පැත්තෙ චිකන් ෆුල් එක 900යි දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන් , අනික ඒකෙ සෝස් , සොසේජස් කරලයි පිපිඤ්ඤ පෙත්තයු, තක්කාලි පෙත්තයි තියෙනවා
supirinee....thank you soo much
මංජිත මන් අහමඩ් අයියා ....මතක ඇති ඕල්කොට් පාසලේ....මන් මේ වීඩියෝ එක දැක්කේ අහම්බෙන් ....සුබ පතනවා ඔයාගේ මේ පුංචි පවුලට සහ ඉදිරි වැඩකටයුතු වලට ❤️❤️
thank you so much ❤❤
Matanam pereta kamak awa kottu aka dakina kota adarei podi paulata nagage sarala kamata mama adarei ❤❤❤❤❤teruwan saranai siyaluma denata🙏🙏🙏
thank you so much ❤❤ teruwan sarani
Video eka watinawa...aparade oi gaanata oi wage koththuwak gaththa eka....
😁😁thank you so much ❤❤
Jeewithe thiyana widiyata widina lassana adaraniya ahinsaka paulak❤
thank you so much ❤❤
මොනා කැවත් සැරයි සැරයි ගානවා වෙන නම් දෙයක් නෑ. පටන් ගත්ත වෙලේ ඉදන් සැරයි සැරයි 😂😂😂😂😂😂😂😂😂😂😂
කොත්තු කාල මිරිස් හොදි බිව්වනන් සැර අඩු වෙමව 😂
ඒක නම් ඇත්ත 😂
Sira a
😂ඒකනම් ඇත්ත මොනා කෑවත් සැරයි 😂
Kiyganna bruwa htye owa kiuwam ilaga video eke marenna hadanw kattiya mehema comment dmma aram comment dmma kiyal 😅😅
Raula kapala piliwalta indko aiye athkota tawath vidiyo lassna wei😊😊
raula kapala inne dan.me video eka krankota raula poddk wawela..dan kapala inne..thank you so much ❤❤
Hi.. harima lassana punchi pawlak. Suba pathanawa idiriytma yn kyl. Oylge videos harima lassanai. E wagema oyla 3n denath harima lassanai. Bs. 💖💖💖
thank you so much ❤❤
අනෙ අදත් ලස්සන විඩියො එකක් තුන්දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න❤❤❤
thank you soo much..lov u ❤❤❤
Ada video akath lassanai
thank you ❤❤❤❤
ඔය ඉලෙක්ට්‍රොනික තරාදිය කොහෙන්ද ගත්තේ Dr
pettha
Video ekak enakam balagana hitiye oyala free welawata video dannako❤❤❤
ua-cam.com/video/gS3dGc3Wat4/v-deo.htmlsi=M3sN49mkh-bmaQBj
හොදි නැතුව අපි කාපු පලවෙනි කොත්තුව 😮❤
Sri lankan Kottu Review 😋 Kottu Review sinhala ❤ Kottu eating
Man nam oyalage videos walata abbahi wela inne.asai dawasaka oyalawa hambenne.adarei punchi pawlata.tiken tika diyunu wenna.adarei
thank you soo much ..❤❤❤❤ ගොඩක් ස්තූතියී..තෙරුවන් සරණයි..ගොඩාක් ආදරෙයි
Mn aluthin oylge videos blnn gthe.harima ආසාවෙන් blnne .
thank you so much ❤❤
Aiye order eka card payment nathuwa wena option nadhe
Cash payment available
කලින් ඔයා නේද මදූ ස්‍වීට් channal eka kale ඒක දැන් නෑනෙ.
eka tama tiyenawa dear...dan video tikak danawa adui..apahu issarahata video tikak danna oni
Sourse ekth ekk knnko.sara nane ethkot
thank you so much ❤❤
Galle inn එකෙන් කමු😊
aurudu gaanakata kalin kawa..lagi nam kawe na..balamu issarahat
ඉක්මනට ඒකත් ඕනේ❤
සුපිරි මචං ❤
thank you so much ❤❤
salli ekathu krla podi bike ekakhari gaththoth narakada 👍
ow bike ekak gnna oni..loku price natuwa shape ekak hoynawa api
Aluth video ekak enakn parana video bala bala hitiya menna dala
akka gawmata lassani
thank you soo much ..❤❤❤❤ ගොඩක් ස්තූතියී..තෙරුවන් සරණයි..ගොඩාක් ආදරෙයි
Food challenge ekk ona aiya& akki😘
ha balamu issrahta..thank you so much ❤❤
Samamya srawath kanna bari nam kama mokuthma kanna bahane okkamata purudu wenna nathnam amru wei
thank you so much ❤❤
Anna eka thamai nangi me math kewwe
aiyta hathiya tiynwa neda
Kalin tibba.dan na dear..dn hodai behet karala..
මුං වඩයක් කෑවත් දානවා
Yt eke hminenw 😂
thank you darling 😂😂😂
අනේ පවි සුදුට කන්න බැරි උනාද. පුදුම ලස්සන පැටිටෙක් එයා. එයා මොනවද ඉතිං ඊට පස්සෙ කැවෙ?
Gravy නැතුව කොත්තු එවන්න මාර මින්ස්සුනෙ. Scammers ල තමයි වැඩි හරියක් ඉතිං. ගෝව වැඩියෙන් දාන්නෙ ඒක cheep සහ එක පාරටම කොත්තු කැලි වගේනෙ පේන්නෙ. ගොඩක් කොත්තු තියෙනව වගේ හිතෙනව එතකොට.
අඩුම ගානෙ ටිකක් වත් රසයි නමි දුක නැ.
දෝනිය නමි හරිම sunshine එකක් තමයි. 🥰💚💚💚💚
thank you so much ❤❤
කොත්තුව දැක බඩගින්නක් ආවා මටත් 😏❤
thank you soo much..lov u ❤❤❤
Akka konde wanala innakota godak lassanai hemadama ohoma Inna ❤❤❤❤❤
thank you so much ❤❤
Teruwan saranai ❤❤❤
Day vlog ekak gennako anee❤
❤❤❤👍👍👍
ඔය portion ප්‍රශ්නයා අපේ ගෙදරත් හැමදාම එනවා ...😂
😂😂😁❤❤
Niyamai akki.chuti ta budu saranai ❤
thank you so much ❤❤ budu sarani
Kam kan vidiyo vitrd danne.😮
na na day vlog travel issrhta aran ennam..thank you so much ❤❤
ටේස්ටි නෙමේ අයියේ ටේස්ට් ❤
thank you so much ❤❤
මම ඔයාලගේ විඩියෝ බලන කෙනෙක්. ගෑනූ දරුවෙක් ඉන්න නිසා කඩ කෑම වගේම මස් වගේ දේවල් කන එක අඩු කරන්න. මොකද රසකාරක වැඩි ආහර දරුවට හොද නෑ. විඩියෝ දානවට වඩා අපේ හිතකර බව ගැන හිතන්න අක්කට ගෙදර කෑම හදන්න පුලුවන් නිසා රසට වෙනස් විදිහට අපේ ගමේ කෑම හදලා ඒඅගේ විඩියෝ ගේන්න. රැල්ලට කඩෙන් කන්න ගේන්න් එපා අක්කේ. වරදවා හිතන්න එපා ව්න්න එන්න කඩෙන් කනවා වැඩි වෙනවා දගේ ඒකයි කිව්වේ. ඇගට වගේම පොකට් එකටත් ඒක හොද මදි
thank you so much ❤❤
පෝක් පුක් 😂😂ආදරෙයි ❤❤
thank you so much ❤❤
Sudu 🥰
❤🥰
Vlog ekk oni kiuwm kana ewm danna ep ithin
hodai hodai day vlog tikakut issrahta genam kalin wage..thank you so much ❤❤
Ohoma kana Eva pennanna epa apith kanava 😂😂
Attc😂
😁😁😁 thank you so much ❤❤
😁😁
❤❤
thank you soo much ..❤❤❤❤
❤️
thank you soo muc
👍👍❤
thank you so much ❤❤
Kadahata geniyak wage uabala kana hema magulama danne pissoda
Ape channel eke apita oni de danne..oyata balana bari nam nobala skip karala yanna dear..api oyata balen video pennala na..thank you..
උඹට බලන්න බැරිනම් නොබලා හිටපං පකෝ😂. බලකො තොගේයි තොගේ ගෑනිගෙයි හැටි. පිට්ටු බම්බු දෙකක් වගේ 😅
♥️♥️♥️♥️
❤❤
dan tibbnmm😢😢😢😢😢❤
kamu....thank you so much ❤❤
Podi prshnyk .oya post office ekaka weda krla kohomda nitrma kdwal walin knna salli tiyenne.hotels walin knna ehma.tarhkta newe ahnne.oyalge chnnel ekn hmbenwa kiylt hithnna bane echchra subscribers lath twama nane😮
api ehema nitara nitara kaden kanne na dear..mehemai salary ekenm me dewal karna ba.ape busines ekan labena salli , aiya ra eli wenakn site wala wed karala hoyana kiya hari etin ekatu karla eturu karala balance karla tmi me wade karanne...balancing lamayo balancing...😂😂 thank you soo much..lov u ❤❤ බුදු සරනයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
thank you soo much ..ගොඩක් ස්තූතියී..තෙරුවන් සරණයි..ගොඩාක් ආදරෙයි ❤❤❤❤
Theruwan saranai💖💖
thank you soo much..lov u ❤❤❤ teruwan sarani
❤❤❤❤
thank you soo much..lov u ❤❤❤
💗
thank you so much ❤❤