Sabanda Eliyas | Episode 02 - (2023-03-19)

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 85

  • @anurangadi
    @anurangadi 11 місяців тому +29

    ආයෙමත් කවදාවත් මේ වගේ කතා බලන්න වෙන්නෙ නෑ පලමු කතා මාලාවෙ කලා කරුවෝ මේ කතාවෙදී මෙලොවින සමු අරගෙන අද වෙනකොට එලියස් අප්පු තන්ඩලේත් සමුඅරගෙ නිවන්සුව සියලුදෙනාට

    • @chathurikawaduge3712
      @chathurikawaduge3712 10 місяців тому +2

      ඇයි ජෝ අබේ වික්‍රම.. පබිලිස්

  • @chandimalkumara5889
    @chandimalkumara5889 11 місяців тому +17

    යකෝ මෙන්න සුපිරි ටෙලි.නියමයි.දෙරනෙ යන ගුුඉනිම.සංගිිතෙවගේ.කක්කුස්සි කතා වගේද මෙිවා බං😂😂😂😂❤❤❤❤

  • @asaranasarana1086
    @asaranasarana1086 Рік тому +26

    මේ වගේ ටෙලි නාට්‍ය ඊළඟ පරම්පරාවට බලන්න හම්බෙන්නෑ මෙච්චර සුන්දර දේවල් ඊළඟ පරම්පරාවට නෑ ඒ අතින් අපි වාසනාවන්තයි ...

  • @yamunahewage7166
    @yamunahewage7166 4 місяці тому +8

    දරුව අඬන විදියට දුක හිතුණේ මට විතරයි da...

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv Рік тому +4

    සුපිරි ❤❤❤

  • @dineshrangana2761
    @dineshrangana2761 Рік тому +14

    අපි බැලුවෙ සකිසඳ එලියස්නෙ මේක වෙන එකක් එකෙ හිටිය නලු නිලි පිරිසත් වෙනස් ජෝ, ඩිලානි පිස්සට හිටියෙ බර්ටි නිහාල් සුසිරිපාල

    • @SNTYSPORTSVOLG999
      @SNTYSPORTSVOLG999 Рік тому

      අලුත් එකක් තමයි සකිසද එලියස් ගෙන් පසුව

    • @prasannakasun2110
      @prasannakasun2110 Рік тому +1

      රෙද්දක් මේ ඔරිජිනල් එක

    • @dineshrangana2761
      @dineshrangana2761 Рік тому +3

      දන්න තරම තමයි සකිසඳ එලියස් කියල ගහල බලන්න තවම තියෙනව youtube එකේ

    • @nishantha4129
      @nishantha4129 Рік тому

      meka 2weni kotasa ne

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 Рік тому

      @@prasannakasun2110 na original eka wenai eka youtube eke tiyanawa

  • @gryy8452
    @gryy8452 Рік тому

    Harima lassanei ❤❤❤

  • @sanojniyomal6941
    @sanojniyomal6941 Рік тому +4

    Excellent drama 🎭

  • @indrajithsaman3262
    @indrajithsaman3262 4 місяці тому +1

    Pera karapu pinakata apita mewa balanna hambuna adarei a කාලෙට ❤❤❤

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 10 місяців тому +2

    එලියස් වගේ කෙනෙක් අපේ ගමෙත් ඉන්නවා සුනිල් කුරුප්පු කියලා

  • @wimal2480
    @wimal2480 Рік тому

    ලස්සන කතාව

  • @Nilu..nilu1427
    @Nilu..nilu1427 Рік тому +11

    ඒ කියන්නේ මේ අලුතින් පටන් ගෙන නෙද 😕 අපි පොඩි දවස් වල බලද්දී ඒ කලේ..😃

  • @ChamundaEkanayaka
    @ChamundaEkanayaka 4 місяці тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @asanka8502
    @asanka8502 Рік тому +3

    පට්ට ඔඊ 😂

  • @dulanjamadumal6030
    @dulanjamadumal6030 4 місяці тому

    I like this drama actres super good

  • @sumudunisansala8397
    @sumudunisansala8397 Рік тому +1

    සබඳ පබිලිස් .. සකිසඳ එළියස් ... නේද නම් තිබුනේ මේ drama වල

  • @slluckymusic3821
    @slluckymusic3821 Рік тому +2

    😮😮💚💚💚💚

  • @vidanapathirana3005
    @vidanapathirana3005 4 місяці тому

    ☺️❤️❤️❤️👍

  • @nimeshbot5429
    @nimeshbot5429 Рік тому +11

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikaherath4120
    @rasikaherath4120 Рік тому +1

    ❤❤❤❤👍👍👍👍

  • @supundasanayake5896
    @supundasanayake5896 Рік тому

    Ane Manorathnayan🙏

  • @ashenmalithjayawardana8331
    @ashenmalithjayawardana8331 Рік тому +2

    Wow Breathtaking 👌 ❤

  • @ashenmalithjayawardana8331
    @ashenmalithjayawardana8331 Рік тому

    Lassanai patta acting

  • @isuruchamara8010
    @isuruchamara8010 Рік тому +1

    Nice

  • @Pathmini-j3v
    @Pathmini-j3v 4 місяці тому

    Wow😢

  • @sameerasomarathna6755
    @sameerasomarathna6755 3 місяці тому +1

    2002 /2003

  • @FunNPlay.Gaming
    @FunNPlay.Gaming 4 місяці тому

    Wow. Supiriyi

  • @rumeshjayasinghe3181
    @rumeshjayasinghe3181 11 місяців тому

    Supiriyak

  • @BIO13
    @BIO13 Рік тому

    🎉🎉🎉

  • @lowawata7897
    @lowawata7897 Рік тому

    super drama

  • @malisamix
    @malisamix Рік тому

    🎉🎉🎉🎉🎉

  • @susanthasampath8055
    @susanthasampath8055 4 місяці тому

    චන්ද්‍රරත්න මාපිටිගම නිර්මාණය කරපු එකක්ද

  • @ngamage5026
    @ngamage5026 Рік тому +2

    😍

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Рік тому +1

    Eliyas Aiya 👍🤣🤣

  • @Geethkevi2124
    @Geethkevi2124 Рік тому +1

    Honda kathawa😊

  • @rupikacmaegodage5428
    @rupikacmaegodage5428 4 місяці тому

    Kombu නාලිකාව බලාගන්න .මෙන්න Teledrama ,

  • @travelweekly07
    @travelweekly07 Рік тому

    රාලහාමිගේ චරිතය කරන කලා කරුවා ගොඩාක් කාලයකින් දැක්කේ නැහැ. ඔහු ජිවතුන් අතර නැද්ද..?

  • @ngamage5026
    @ngamage5026 Рік тому +1

    ❤️❤️

  • @mahesh5966
    @mahesh5966 Рік тому +1

    Ganiye oya lamaya depan

  • @Darshanaperera-96
    @Darshanaperera-96 4 місяці тому +1

    සබද ඉල්ලියාස් කියන්නෙ ඇත්තම චරිතයක් මෙයා මුස්ලිම් කෙනෙක්

  • @thegames8821
    @thegames8821 4 місяці тому

    Oya lamaya ammata dipan

  • @maheshlasntha9798
    @maheshlasntha9798 Рік тому

    මැණිකේ ඉස්සරහ බැසිල්,බැසිල් කියනවා එහෙම නෙවෙයි ආරච්චි.

  • @samansenavirathna5814
    @samansenavirathna5814 Рік тому

    Thanks

  • @asankanihal5279
    @asankanihal5279 Рік тому

    Ayamat.awooo

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 10 місяців тому

    මේ එලියස්ගෙ ගෙදර නෙවේනෙ

  • @lalithnishantha6630
    @lalithnishantha6630 22 дні тому

    දරුවා දිපන්කෝ ඒ දරුවගේ අම්මාට

  • @TimeWasting00
    @TimeWasting00 Рік тому

    Sakisanda eliyas neda

  • @Harsha-silva.312
    @Harsha-silva.312 4 місяці тому

    තිමිර😂

  • @kalummaduranga2217
    @kalummaduranga2217 Рік тому +3

    පොඩි එකා අඩනවා අර හූත්ති ගානක් නැතුව ඉන්නවා මගෙ ළමයෙක් උනානම් රගපැම ඉවරයි

    • @stk2199
      @stk2199 Рік тому

      😂😂😂😂😂🎉🎉🎉🎉

  • @k.gunathunga3122
    @k.gunathunga3122 Рік тому +1

    👍👍👍👍👍

  • @Geethkevi2124
    @Geethkevi2124 Рік тому +2

    Désolé 😂

  • @Harsha-silva.312
    @Harsha-silva.312 4 місяці тому

    පිම් පොම්😂

  • @sanjeewasenarathne4649
    @sanjeewasenarathne4649 Рік тому

    පරණ එකක්

    • @sameeradanuska903
      @sameeradanuska903 Рік тому

      Ei ubata aulda parana ewa, ehenam gihilla aluth ekak dagena balapann,

  • @shanathjayasooriya7666
    @shanathjayasooriya7666 Рік тому

    Kiyadenna Adaretharam

  • @amalperera3074
    @amalperera3074 Рік тому

    👍👍👍👍👍

  • @vikumshahara
    @vikumshahara Рік тому

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 Рік тому

    ❤️

  • @ShiraniMalkanthi-m5b
    @ShiraniMalkanthi-m5b 3 місяці тому

    ❤❤❤❤❤

  • @roshhewa
    @roshhewa 3 місяці тому

    ❤❤