minuwangoda gale dewalaya .පුදුම හාස්කම් තියන සුපිරිම තැනක්

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 29

  • @nethmidilshani6230
    @nethmidilshani6230 6 місяців тому +2

    අපිත් අද යන්න හිතාගෙන ඉන්නවා ඔබ සියලු දෙනාට ගම්භාර අප්පච්චිගේ පිහිට ලැබේවා

    • @Lifememo98
      @Lifememo98  6 місяців тому

      පිහිට ආරක්ෂාව ලැබේවා

  • @omanmuscat8273
    @omanmuscat8273 6 місяців тому +2

    තෙරුවන් සරණයි ඇත්තටම ගලේ දේවාලයත් බොහොම හාස්කම් තියෙන තැනක් මමත් කීප වතාවක්ම ගලේ දේවාලේ ගියා ගලේ දෙවියන්ගේ පිහිට සැමදෙනාටම ලැබේවා

    • @Lifememo98
      @Lifememo98  6 місяців тому

      අත්තටම හාස්කම් තියන තැනක්...ගලේ දෙවියන්ගෙ පිහිටයි...

    • @saduna4520
      @saduna4520 3 місяці тому

      Barayak aluth karanna koohomada

    • @malki7505
      @malki7505 12 днів тому

      @@Lifememo98 minuwangoda - galesewalayata paata kiyanna pls

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 6 місяців тому +2

    තෙරුවන් සරනයි පුතේ මේ අලුත් වාහනේද .සතුටුයි පුතේ හැමදාම සතුටින් ඉන්න ජයෙන් ජයම වේවා 🙏🙏🙏🙏

    • @Lifememo98
      @Lifememo98  6 місяців тому +1

      මේ වගේ හදවතින්ම දාන කමෙන් වලින් හිත ගොඩක් පිරෙනව බොහොම පිං... මේ වහනේ තමයි ගත්තේ..තෙරුවන් සරණයි....

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 6 місяців тому

      @@Lifememo98 ඔව් පුතේ මටත් ඔයා වගේම පුතෙක් ඉන්නවා මට දැනුනේ මගෙ පුතා වාහනයක් ගත්තාම දැනෙන සතුට එයාට තවම බයික් එකක් විතරයි තියෙන්නේ මගේ පුතත් ඉක්මනින්ම වාහනයක් ගන්නවා 🥰

    • @Lifememo98
      @Lifememo98  6 місяців тому

      අම්ම ගොඩක් සතුටුයි...පුතට ජයෙන් ජයම වේව කියල ප්‍රාර්ථනා කරනවා...ගම්බාර දෙවියන්ගෙ පිහිටයි

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 6 місяців тому

      @@Lifememo98 🙏🙏🙏

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 6 місяців тому

      පුලුවන් නම් මේ දේවාලෙට යන පාර සදහන් කරන්න මම හොරණ පුතේ ​@@Lifememo98

  • @chathuwa_bikeHub
    @chathuwa_bikeHub 13 днів тому

    අපෙ ගමේ අපෙ ගෙ ගාව

  • @shiromifernando7256
    @shiromifernando7256 3 місяці тому

    Mam cathalika huga kaleken edan yanawa hari haskam giyath hitiyata siriyawai wasanawa karana etuwenawa habai mas manda noka pirisidu visesayen yanna kapuwo naha okkoma thamamma kata gatha yuthui

  • @lilymorayalage9686
    @lilymorayalage9686 3 місяці тому

    මිනුවන්ගොඩ ඉදලා ගලේ දේවාලයට ගොඩක් දුරයිද කියනවද

  • @shiromifernando7256
    @shiromifernando7256 3 місяці тому

    4:41 mam hitha niwaganna asawen yana thanak appochchige niwahana

  • @RanilKrishantha-g1m
    @RanilKrishantha-g1m 6 місяців тому +2

    Man hama senasuradama yannawa man hithana hamadrma lanuna mata puduma wiswasayak gambara apachi pihitai

    • @Lifememo98
      @Lifememo98  6 місяців тому

      Gambara appachige pihita lebewa

    • @raymondbasil6691
      @raymondbasil6691 4 місяці тому

      අප්පච් කියන්නේ ඒකේ කපුටද??

  • @maleeshabandara8546
    @maleeshabandara8546 4 місяці тому +1

    Negombo wl idn minuwangodet gdk duraid

  • @shiromifernando7256
    @shiromifernando7256 3 місяці тому

    Adala dina 2ka badada senasurada eyage Dina 2ka anik Dina walatath ennawa namuth nithamitha cinema giyanam hodai

  • @manitaidk2009
    @manitaidk2009 2 місяці тому

    🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @LakshmiSagarika-r6g
    @LakshmiSagarika-r6g 2 місяці тому

    බාරයක්‍ වෙන්‍න යන්‍න හොද කවදද

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 3 місяці тому

    🙏🙏🙏

  • @HasanthiPerera-ij9xd
    @HasanthiPerera-ij9xd 6 місяців тому

    Paya 24ma open da

    • @Lifememo98
      @Lifememo98  6 місяців тому

      Ne 8 wage wahanawalu

    • @nadeeradilshan6848
      @nadeeradilshan6848 5 місяців тому

      Sikurada Ra idan arala agaharuwada Ra idan arala godak aya enawa 12 ta wadina anith dawase gana. Nam danne naha

    • @krishanijayawardhana4402
      @krishanijayawardhana4402 4 місяці тому

      බදාදා සෙනසුරාදා තමයි වදින්න යන්නේ,,,,,
      රෑ 12වෙනානුත් කට්ටිය ඉන්නවා

  • @manitaidk2009
    @manitaidk2009 2 місяці тому

    🙏🌼🙏🌼🙏🌼🙏🌼