Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සියලු ප්‍රශ්න වලට ලැබුනු පිලිතුරු බොහොම පැහැදිලියි ....ඉස්සරට වඩා ගොඩක් ගැඹුරින් තේරුම් ගන්න පුලුවන් ...මේ ටිකම ඇති නිච්ච සුඛ අත්ත බිද ගන්න...ඔබ තුමියට බොහෝම පින්...පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!!🙏🙏🙏🌺🌺🌺
සුවපත් වේවා ....
සියලුම සත්වයෝ සුවපත් වෙත්වා .🙏
ආර්ය්‍ය උත්තමියට නිදුක් නිරෝගී කායික සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🌹🌹🌹 සුවපත් වෙවා 🙏🙏
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!සාදු සාදු සාදු!!!
Budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏👍
Suwapath wewa 🙏🙏🙏
මේ තරම් ගැඹුරු සූත්‍රයක් වචනෙන් වචනය හරවත්ව..කාටත් තේරුම් අරගෙන උතුම් වූ පටිච්ච සමුප්පාද ධර්මතාවය තමා තුල යථාවාදී විදියට ක්‍රියාත්මක වන ආකාරය මැනවින් පැහැදිලි කල තවත් දහම් දේශනාවක්...බොහෝ පැතිකඩවල් සූත්‍රය අනුසාරයෙන් ඔබ තුමිය පෙන්වා විස්තර කරන ලද්දක්...අරිය උත්තමාවියනි..මේ විදියට දහම් කරුනු දේශනා කරන්නට ඔබ තුමිය ගේ ඇති දක්ශතාවය,කැපවීම,වචන හසුරුවන විලාශය,උදාහරන ගෙන පැහැදිලි කරන ආකරය ගැන කියන්න වචන නැහැ ..ඔබ තුමියගේ සියලු අදිශ්ඨාන සඵල වේවා 🙏🙏🙏 මේ දේශනාව මේ විදියට උචිත ලෙස පින්තූර යොදා ගනිමින් අප වැනි මිනිසුන්ට ස්‍රවනය කරන්නට සැලැස් වූ සියලු පින්වත් උත්තමයන් මේ ජාතියේ දීම උතුම් වූ නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
Suwapath wewa
Sadu sadu sadu
🙏🌼🙏🌼🙏🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
පැවැත්ම අනාත්‍යි, !මිදීම නාතයි, නිවනම නාතයි , !!!
සං කියනඑකෙ තේරුම කුමක්ද
How can we join to the zoom program
For further details please join with daham atuwawa whatsapp group via following link.chat.whatsapp.com/EgywY7jGG1w4H6w7ZLTxjK
L
සියලු ප්‍රශ්න වලට ලැබුනු පිලිතුරු බොහොම පැහැදිලියි ....ඉස්සරට වඩා ගොඩක් ගැඹුරින් තේරුම් ගන්න පුලුවන් ...මේ ටිකම ඇති නිච්ච සුඛ අත්ත බිද ගන්න...ඔබ තුමියට බොහෝම පින්...පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!!🙏🙏🙏🌺🌺🌺
සුවපත් වේවා ....
සියලුම සත්වයෝ සුවපත් වෙත්වා .🙏
ආර්ය්‍ය උත්තමියට නිදුක් නිරෝගී කායික සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🌹🌹🌹 සුවපත් වෙවා 🙏🙏
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!
සාදු සාදු සාදු!!!
Budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏👍
Suwapath wewa 🙏🙏🙏
මේ තරම් ගැඹුරු සූත්‍රයක් වචනෙන් වචනය හරවත්ව..කාටත් තේරුම් අරගෙන උතුම් වූ පටිච්ච සමුප්පාද ධර්මතාවය තමා තුල යථාවාදී විදියට ක්‍රියාත්මක වන ආකාරය මැනවින් පැහැදිලි කල තවත් දහම් දේශනාවක්...බොහෝ පැතිකඩවල් සූත්‍රය අනුසාරයෙන් ඔබ තුමිය පෙන්වා විස්තර කරන ලද්දක්...අරිය උත්තමාවියනි..මේ විදියට දහම් කරුනු දේශනා කරන්නට ඔබ තුමිය ගේ ඇති දක්ශතාවය,කැපවීම,වචන හසුරුවන විලාශය,උදාහරන ගෙන පැහැදිලි කරන ආකරය ගැන කියන්න වචන නැහැ ..ඔබ තුමියගේ සියලු අදිශ්ඨාන සඵල වේවා 🙏🙏🙏
මේ දේශනාව මේ විදියට උචිත ලෙස පින්තූර යොදා ගනිමින් අප වැනි මිනිසුන්ට ස්‍රවනය කරන්නට සැලැස් වූ සියලු පින්වත් උත්තමයන් මේ ජාතියේ දීම උතුම් වූ නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
Suwapath wewa
Sadu sadu sadu
🙏🌼🙏🌼🙏🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
පැවැත්ම අනාත්‍යි, !මිදීම නාතයි, නිවනම නාතයි , !!!
සං කියනඑකෙ තේරුම කුමක්ද
How can we join to the zoom program
For further details please join with daham atuwawa whatsapp group via following link.
chat.whatsapp.com/EgywY7jGG1w4H6w7ZLTxjK
L
🙏🙏🙏
🙏🙏🙏