Car reda nemai passport aka esara wage apita dipalla Mona redakda.yanna tiyanna ma masa passport aluth karana Dina 4.30.tolage maul apita ape api neti minisu apita rata Ari gin jivath hadaganna eda dipalla
Toyota ekata hari enna kiyalala toyota plant ekk hadala. Mehe heduwm , lankawe skill tiyen ayata jobs tiyenwa wahanath ganna tibba. Ma horu ewa kiyanne naha.. mun niknma kotipatiyo wenw thawa.. vitz ekk japan danne ak 6 wage recondition , ape sell kaenwa lak 50 wedak tiyeida.. mun horakanna balagena inne 😂
ලක්ෂ 20 අඩුවෙන් වාහනයක් සාමාන්‍ය මනුස්සයන්ට ගන්න දීපල්ල
@@chandupadilshan uba hukhn ponya
Wasana aiya hambu karapu hambu kirilla madida
ලක්ස 20 ට උබ ගොන් කරත්තරයක් බැදපිය.
ණෑ එහෙම ඔනෙ නෑ, ලන්කාවෙ සල්ලි තියන උන් විතරක් වාහන පැද්දම අඇති
ෆුට් සයිකලයක් ගනින්
Japanese manufacturersලට මෙහේ මාකට් එකේ ඇවිල්ල එයාලගෙ බයික් විකුණන්න දුන්න නම් ඉන්දියාවෙ ගූ බයික් නවතිනව. කිසිම ආණ්ඩුවකට කොන්දක් නෑ ඒක කරන්න. යහපාලනේ කරෙත් නෑ ගෝඨාට කොහොමත් නෑ මෙයාලටත් ඒක කරන්න හයියක් නෑ(එහෙමයි කියල option එක සජිත් නෙමෙයි) 😂
අනුර කොරන්නෙත් නෑ😂
සජිත් තමයි. ඌ කිව්වනේ ආයේ ජපන් factory ගෙනල්ල ඒ වඩේ කෙරොත් රස්සාවල්. වාහන සහ ඒවායේ මිල අඩු වෙනවා. ජපන් වාහන වැඩි වෙලා ඉන්දියන් ජරාව නැති වෙනවා.
අනුරනේ බං india එක්ක love කරන්න යන්නේ 😊
සජිත්ව බලාපොරොත්තු වෙන උන්ට කියන්නේ
වාහන වලට පෙර
සජිත්ව ජපන් ඇරලා
මොලේ රිපයාර් කලානම්
ගොන් වස්සගේ
සාමාන්‍ය මිනිසුන්ට ගන්න පුලුවන් විදියට වසර 8 -10 අතර වාහන ගෙන්වන්න අවසර දිලා බදු ප්‍රතිශතය අඩුකරන්න . හැමෝම සතුටින් ඉන්න ඕනිනේ
වාහන නම් හීන...ඕව ගෙන්නුවත් සාමාන්‍ය ජනතාවට ගන්න වෙන්නෙ නෑ..
තාම ආණ්ඩුවෙන් පෙබරවාරිවල වාහන ගේනවා කියලා ගැසට් එකක් ගහලා නෑ
බයවෙන්න එපා එක පැන් පාරෙන් ගොඩ තමයි 😅😅
mu wage harakek. me wage eun thama me rata kawe.
😂😂😂😂😂
😂😂😂😂
තෙල් ටික අඩු කරගන්න බැරු රටේ වාහන අඩු වෙනකල් බලන් ඉන්නවා 😃😃😃😃
විකුන ගන්න බැරුව දගලන බයියෙක්😂
ඕව ගෙන්නුවත් සාමාන්‍ය ජනතාවට ගන්න වෙන්නෙ නෑ. මේ ආණ්ඩුව මිනිස්සුන්ව අන්දල බලයට ආවෙ. බලන් ඉදපල්ලකො ගනන් අඩු වෙන හැටි 🤣
නියමයි වාහන Mafia කාරයන්ට තමයි ගොඩක්ම සතුටු😂
මහ බැංකු අධිපති මේ ලගදී නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැහැදිලිවම කිව්වා වාහන අඩු මිලට ගන්න බෑ කියලා..... අහින්සක මිනිස්සුව අන්දන්න එපා....
වාහන නම් හීන
ගෙන්නනකම් ඉදල නොගෙන හිටිය නම් හරි ,
😂
😂😂😂😂😂
😂😂
හැමදාම එකම බයිලේ කියන්න එපා යකුනේ
ithyn nogena idpn foot cycle ekak padahan hama ekama wahana gathoth parawal wala ida nathi wenw
වාහන ලක්ෂ 20කින් විතර අඩු වෙනකල් බලන් ඉන්න උන් පව් ඕයි 😃😃😃
බලන් ඉදපන් පව් විකුනගන්න බැරි උන්😂
@@Madumal1998 මොනාද විකුනගන්න බැරි බං 😃😃
@@amilanuwan4746 දැන් කවුද ගන්නෙ පරන ලඩි 🤣
ඔයාගෙ වාහනේ ගාන අඩුවෙයි කියලා බයද😂😂
😂😂
Vagan R ekak & budy van 1k Sri Lankavei. Varayata enakota total coast eka rupiyal 800000/= markat price. Millions 6.5k 😢😢😮😮😮
ලක්ෂ 65යි කියපන් මිලියන කියද්දී නිකන් ලොකු සින් වගේ 😂
ඔව් බන් උන්ගෙ අම්මලට නිදිවද්දන්න ඕන බන්...😢
ගෙන්නනකං ඉඳලා නොගෙන හිටියනම් නිකන්ම මිල අඩු වෙනවා...
Ela❤❤❤
ගණන් උස්සන්න එක එක බයිලා ගහනවා.... අනේ උබලා ලාබෙට දෙන වාහන.... අහින්සක මිනිස්සුන්ට වාහන හීන පෙන්නලා ලේ බොන්න බලන් ඉන්න කෝට් ඇදගත් ලේ මාපිල්ලු.....
2025 රට දුවන්න ඕන කරන සල්ලි ටික බදු විදිහට හොයා ගන්න ඕන හින්දා රජයෙන් වාහන ගෙන්වන්න යනවා..අපේ පොල් බූරු ගොඩේ හිගන හැත්ත හිතං ඉන්නවා උන්ගෙ හීන හැබෑ කරන්න වාහන ගෙන්නනවා කියලා..පව් ඉතින් 😂
ජනාධිපතිතුමනි පොඩි මිනුස්සූන්ට ගන්න පුලුවන් අවුරුදු 7ක් පරන ජපන් වාහන ගෙනත් දෙන්න
රටක් වැටුනට පස්සේ ගොඩ දානව කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි..
එහෙනම් අනුර කිව්වේ ඒ කාලේ බොරුද.
@@dilshanadikari21 හැම දේම දේශපාලනෙන් බලන්ඩ කලින් තමන්ගේ රට ගැන හිතලා ඉන්ඩ...
@@aroshsenanayake1074 ඉතිං යාළුවා අනුර දේශපාලන වේදිකාවේ කිව්ව දෙයක් ගැනනේ මං කිව්වේ.. ණය ගෙවන එක කජ්ජක්ද කියලත් කිව්වා, හොරු අල්ලනවා කිව්වා, තෙල් මිල අඩු කරනවා කිව්වා, කෝ ඒ කිව්ව දේවල්, ඔයා දේශපාලනය පැත්තකන් දාලා මට උත්තරයක් දෙන්න.. ඒ කිව්ව දේවල් ඡන්දේ ගන්න කිව්ව දේවල් විතරයි නේද එතකොට..?????
අපිට කාර් එපා හාල් රැපියල් 60 දෙන්න ක්‍රමය ක් හදපල්ලා කැද ටිකක් බිල හරි දරුවොත් එක්ක ජිවත් වෙන්න
මෙච්චර කල් බත් කාලා මේ රජයෙන් කැඳ තමයි බලාපොරොත්තු වෙන්න වෙන්නේ
@@kghjjay4360 උඹ වගේ උන් නම් අපරාදේ ජාතක උනේ සරමේ පිහදාගන්න තිබුනු එකෙක්
ඒකනම් ඇත්ත... පඩි වැඩි කරනවා අරවා දෙනවා මේවා දෙනවා, ඒවගෙන් බඩු මිල අඩු කරපල්ලකෝ හැමෝටම සහනයක් වෙන්න..😢
@ AY Yako current bill 20% adu kare awilla masa deken madidia ubt
@@kghjjay4360 යකෝ එ්ක අඩුකරාට තවම ස්තිර කරන්න රජය අනුමත නැ මහ බැංකු අවසරය දෙන්නැ මහජන උපයෝගිතා කොමිසම තමයි බිල අඩුකරන්න තිරනේ කේ එයට රජය එකග නැ රටේ වෙනදේ නොදැන නේ ඉන්නේ
Jeppo apiwa rawttuwa, Wahana genna ba 😢
😂😂😂
laksa 20 kata aduwen ganna puluwan wahana gennuwot hodai
ජනපතියෝ මේ අහපං ලංකාව කියන්නේ එක එක ආර්ථික පක්කු කිව්වට මේක දිලිදු රටක්. ඒක නිසා කාර් නෙමෙයි කෘෂිකාර්මික වාහන,ඒ වගේම ඉඩම් වාහනවල මිල අඩු කරහං. අත්ටැක්ටර් එකක් ලක්ෂ 25යි. ඉතින් කෙොහාමද .
Kiyala wadakne,goyan kapana bukhara kotiyaii,mewata unta hena gahanawa..😢😢😢
❤❤❤❤❤
Kohoma th oya kiyana widihata ganam adu wenne wage 😢
sajivi rajaputhrage youtube channel eke nama danna kenek innawada
ජපානේ ලංකාවට කියලා වෙනම මිලක් කියන්නේ නැ නේ බං 😂
හැබැයි වෙන රටවල් වල බෙන්ස් , BMW ගන්න පුලුවන් ලංකාවේ ජපන් කාර් ගන්න මිලට😂
tax
සාමාන්‍ය මිනිසුන් වාහන ගන්නෙ කොහොමද ලක්ෂ 20 30 වාහන කෝටි දෙකක තුන ගනන් කියනකොට
@@sjothipala398 සාමාන්‍යා මිනිස්සුන්ට තමා පොදු ප්‍රවාහන සේවා තියෙන්නෙ රටේ ඉන්න හැම එකාම වාහන ගත්තාම පාරේ යන්න නෙමෙයි වෙන්නෙ ගෙදර තියන් බල බල ඉන්න 🤭🤭
Japanei Rupiyal 250000/= vagan R ekak & budy van ekak lankavei rupiyal millions 6.5 ta vikunana eka lejjei hirikithei 😂😂😂😂
Owa nm prashna newei. Nikan billo mawanna epa
Minissu vehicle illalala kehewath kegahanne na. Vehicle gennanna ona mewuntai 😂😂. Business nane muntikata
Reconditioned wahana 😂ai brand new denna bari tax eka adu karala
Ct 100 bike kiyada 😂
කළු kadakarayo adnawa ජය වේවා ape manimawata
Ubala attatama apita adareiii d ban???
ජපානෙ ඉන්න ලංකාවේ අයට එයාලා ජපානේ කරන රැකියාවෙන් හම්බු කරන yen වලින් ලංකාවට වාහන එවන්න ඉඩදුන්නා නම් ලංකාවේ මිනුස්සුන්ගේ මුදල් ලංකාවෙන් පිටට යන්නේ නැතුව ලංකාවට අවශ්‍ය වාහන යම් ප්‍රමාණයක් ගෙන්නන්න පුළුවන් නේද ? එක සැලකිය යුතු ලාබයක් නේද ලංකාවට ?
Car reda nemai passport aka esara wage apita dipalla Mona redakda.yanna tiyanna ma masa passport aluth karana Dina 4.30.tolage maul apita ape api neti minisu apita rata Ari gin jivath hadaganna eda dipalla
Me wahana sangam awasha na rajaya madihath wela podi minihatath ganna puluwan widiyata wahana lankawata Gena system ekak hadanna. . .
Pertol පරණ මිලට දෙන්න බැරි රටේ කිරිපිටි parana මිලට දෙන්න බැරි රටේ හාල් පරණ මිලට දෙන්න බැරි රටේ වාහන පරණ මිලට දෙන්න කට්ටිය balan ඉන්නව .අනේ munge බයිලා
Lankawata sadarana milata wahana genuwoth minissu ganiwi.....
බෛල නෙතුව ප්රවුර්තිය කියපල්ල
Kohoma kiuwath samana minissunta wahanayak ganna denne na eki me rate thathwe
ලාභයක් ගැනීමේ මූලික අරමුණ
2015 vitz 4800000
Apita atal dena eketh simawak tiya ganillko😂
Japan wala 2.5 million unata eka mehe eddi 10 million wenawane.. ekane prashne
Sajeew Rasaputhra😂 Japane wahana mila danne nalu. Dadlige salli opara danne wahana genwanna. Mewa private company walata nodi government eka haraha karanna oni wada. Meken wenne mun gini ganan walat wahana genwana eka
Me ine niyama nari
Toyota ekata hari enna kiyalala toyota plant ekk hadala. Mehe heduwm , lankawe skill tiyen ayata jobs tiyenwa wahanath ganna tibba. Ma horu ewa kiyanne naha.. mun niknma kotipatiyo wenw thawa.. vitz ekk japan danne ak 6 wage recondition , ape sell kaenwa lak 50 wedak tiyeida.. mun horakanna balagena inne 😂
Anduwa hoda unata wedak ne mun podi minihata ganna puluwan wahana genne 50 lks udin ganan kiyai me anduwa issarahata karagana yanna denne me minissu
Gnnan wdi krla thupphi wda krnnaa epa yako hena gahai balu wda krnnaa epa 😢
ගොන් මී හරක් තණකොළ කන බයියන්ගේ වාහන සිහිනය බොදවන ලදී 😂😂😂😂
Harima Bbuddi gananaya gena lagadee denaganee
Munta tiyena lokuma prasne lankawe main toyota lanka united motors amw ekka tarangayak එච්චරයි mun tamy patta ma horu
2015 vitz very cheep maybe 4500000/=
තවත් බැරි වුනා රේද්ද
genna epaaaa.... Wadak naaaa podi akaaa hamadama athanamai.....
ithyn mokda wenne
Asarana minissunwa rawattana hamotama hodak wenna naha
Bila hamadama
Wahwna lankawe hadanna
ඉස්සරහට electric වාහන විතරයි
ටිකක් කල් යයි 😁
ජෙනරේටර් එකකුත් අරන් යන්න වේවි යන යන තැනට මේ රටේ😂😂😂
Heena hoyanna gobba Jeppo
Sampath kiyanne patta hora.....
කඩේ යන රොනෝ
borukaranna epa me ratata wahana genna wennaha akathamai aththa ekanisa kalabalawela wadak naha
Samnya minihekuta wahanayak Ganda depalla, JPY walin ehe vikinena GANA dannawa. Loku ganan walata genda denda epa.
Wahana thiya baik ekakwath ganna be podi minihata hulanda
Mun kiyana widiyata wahana genaawoth podi minihata aba saranai😂😂😂😂...
ape asawata baddak gahpiya 😂
Parana wahana tiyan koti ganata wikunanna balan Inna peretha huttalata redde revila inne dan😂😂😂😂 Dan wikunapiyau yakada walata
Lksh 5 -25 athara kyna ek dnne mun nm.pakkun
Pau appa oyalai api
Podi minihata Ganna wenne wahana nami labba thamai.
Danawa magula thama
යකෝ වාහන ගෙන්නන්න එපා . බොරුවට පාරේ traffic වැඩිවෙනවා විතරයි . අපේ ගෙදරත් වාහන දෙකක් තියනවා . ඩොලරුත් නැතිවෙනවා රටේ
Gon Katha
Munge kapati kam,
Mun okoma hora yaku kalinma rajyan vhana ganne one
Ape hina boda karanna epa yakow
Mewa ithim gennala muntama thamai ganna wenne.kalakanni😢😂😂😂
Naa anduva elavanda ekathu veyauuuuuu mun vahana hine nathi karoth aragalayak hari karamuu api munge vahallu venda ona naaaaa
❤
Munuth arun wagema thama.hal tika genalla sadarana milakata denne nathi awun koheda vahana genalla aduwata denne.
❤❤❤