සඳ තනිවෙලා Sanda Thaniwela Milton Mallawarachchi & Anjalin Gunathilaka

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 313

  • @wdik2866
    @wdik2866  4 роки тому +51

    බොහොම ස්තූතියි
    Thanks

  • @thilanravindu6519
    @thilanravindu6519 2 роки тому +63

    තනියම හෙඩ්ෆෝන් ගහන් රෑට අහඩ්දි තනෛයම ඇඩුනු වාර අනන්තයි🥺😍

  • @malithirimanna907
    @malithirimanna907 2 роки тому +11

    දැන් මොන සින්දුද තව කල්ප කාලයට වත් නොනැසෙන ගීත මේ

  • @ashaaa5793
    @ashaaa5793 4 роки тому +158

    කව්ද මේක 2020 අහන්නේ....
    අමරණීය ගීත..😘🙏🇱🇰

  • @rathas2654
    @rathas2654 4 роки тому +6

    30. வருடத்திற்கு முன்பு. தற்செயலாக. கோப்பாயில் கேட்ட. பாடல். இன்று, Berlin. நகரில். கேட்டபோது. கண்ணில் நீர். மில்டன். அஞ்சலில். கடவுளின். கொடை. நன்றி

  • @anilsampath2740
    @anilsampath2740 9 місяців тому +1

    unbelievable..love you mam love you sir milton and angalin mam

  • @roshanperamune7148
    @roshanperamune7148 5 років тому +141

    ඇත්තෙන්ම සද තනිවෙලා අහසේ... හිරුද තනිවී ඇත.. ගගුල් සදහටම වියලී ගොස් ඇත.. සියලු පැතුම් බිදී ගිලිහී අවසානය... එක්ව පියමං කල කාලය කාලයේ වැලි තලාවෙන් වැසී යමින් පවතී.. උයනක් පිරී අපට අශීර්වාද කල මල් අද පරව ගොස් ඇත... මෙයයි ජීවිතය යන්න තේරෙන විට මාද තනි වී ඇත..

    • @upulshanthanandasena4367
      @upulshanthanandasena4367 5 років тому +2

      Yed

    • @thilinarangana7414
      @thilinarangana7414 5 років тому +2

      Roshan Peramune පිස්සෙක් වෙන්න එපා බන්...

    • @angeladahayanaka8215
      @angeladahayanaka8215 5 років тому +1

      Ow. E hadawal dekama Ada thani wellllla. ADENAWA ATHTHAMAI KAURUTH ADA EE SINDUWA KIWWATA. MATA NAM EE DENNAGE HADATA ENNA BAAA KATAWATH

    • @elkm314
      @elkm314 4 роки тому +8

      එයයි ජීවිතයෙ යථාර්තය එම සොදුරු අතීතය ගැන කීමට සිතේ දහසක් දේ ඇත නමුත් එය වචනයට පෙරලීමට මට නොහැක

    • @janakbandara6265
      @janakbandara6265 4 роки тому +3

      එක අැත්ත

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 2 роки тому +6

    හරිම ආදරණීය ගීතයක් 🌻👍💖🌟 සුපිරිම ගායනයක්

  • @crishanthikd7542
    @crishanthikd7542 4 роки тому +61

    2020 විතරක් නෙමේ මුළු ජීවිත කාලය ම මේ සින්දු ගොඩක් වටිනවා

  • @shirot8423
    @shirot8423 3 роки тому +9

    බොක්කටම වදින සිංදු . 👍

  • @dilhanisilva6539
    @dilhanisilva6539 4 роки тому +7

    අම්මෝ ලස්සන ....ලස්සන 🎶 සින්දුවක් ජීවිතය වගේ ....

  • @elkm314
    @elkm314 4 роки тому +19

    නොමැකෙන අතීත ආවර්ජනය ගොඩාක් ආසයි එම අතීතයට නමුත් යා නොහැක අතීතයට

  • @upalirupasinghe148
    @upalirupasinghe148 2 роки тому +9

    මේවා අහනකොට දැන් ඉන්නේ ගායකයොද කියලා හිතෙනවා.

  • @sandaruranawaka2341
    @sandaruranawaka2341 Рік тому +8

    පිස්සු හැදෙනවා තනියම අහන්න එපා🥀🥰

    • @sithilawijerathna-xu7tz
      @sithilawijerathna-xu7tz 4 місяці тому

      අනිවා....දැන් තියෙන විලාප ඇහිලා මේ වගේ එකක් අහම්බෙන් හරි ඇහුනොත් නතරවෙලා හරි අහලා යන්නේ....❤

  • @hansaayodhya2931
    @hansaayodhya2931 2 роки тому +5

    සඳ තනි වෙලා අහසේ හිරු තනිවෙලා...
    උතුරා ගැලූ කඳුලැල් අද වියළිලා...

  • @kavishkamilan8007
    @kavishkamilan8007 Рік тому +5

    මේන්න සින්දු..........❤️❤️👍

  • @CelineTessitore
    @CelineTessitore Рік тому +1

    Medem Obama godan pin me song ela gayanakarata❤❤❤❤❤❤

  • @vinithapathminipathmini1562
    @vinithapathminipathmini1562 3 роки тому +2

    Good morning my friend thanks you so beautiful song

  • @snooslee6508
    @snooslee6508 4 роки тому +12

    සිංහල සංගීත රසිකයා තනිවී ඇත ....අද සංගීතය වල්මත් වී ඇත ......පරණ නිර්මාණ හදවත් වලින් ගිලිහී නොයනු ඇත සදා...,.,කාලය සහ නූතන පරපූර විනාශ කල සංගීතයක අරැමේ......
    පරන සිංදුවක් අලුත් අංකයක් දෙකම දාන එක වඩාත්ම වටිනවා....

  • @oxfordwijayagurusinghe131
    @oxfordwijayagurusinghe131 2 роки тому +5

    අමරණිය ගි්තයක්.,

  • @samanthawarnakula1439
    @samanthawarnakula1439 2 роки тому +5

    ඇන්ජලින් ගුණතිලක , මිල්ටන් මල්ලවාරච්චි ගායනය .කැලරන්ස් විජේවර්ධන පදරචනය, සහ සංගීතය ...
    ඔබලා තිදෙනාටම නිවනින් සැනසීම ලැබේවා ....

    • @vperera3403
      @vperera3403 9 місяців тому

      නැවත Sri Lanka වල ඉපදෙන්න කියන්න

  • @rangalakmal2795
    @rangalakmal2795 2 роки тому +26

    මිල්ටන් මල්ලවාරච්චි මහත්තයගේ. තරුණ හඬ... කියන්න වචන නෑ මෙහෙම ගායකයෝ ආයිත් බිහි වෙන්නෑ

  • @asirimudalige931
    @asirimudalige931 2 роки тому +10

    2022 කව්ද අහන්නේ

  • @thinee6065
    @thinee6065 3 роки тому +6

    හදවත් ස්පර්ශ කරන ගීත

  • @kasunhirudhikaaa8804
    @kasunhirudhikaaa8804 4 роки тому +5

    සද තනිවෙලා
    හිරැ තනිවෙලා
    සදහටම මා තනිවෙලා

  • @ireshamadumali2051
    @ireshamadumali2051 4 роки тому +2

    Mage hadawate gaaikawa oya mis.goodak adarey .newan suwa lebewa🥰

  • @paligan1234
    @paligan1234 Рік тому +1

    ❤❤ආදරණීය බිදී💔 ගිය සිත් නැවත👩‍❤‍💋‍👩💞 එක් වේවා❤️❤️

  • @kanchanakarunagama4423
    @kanchanakarunagama4423 5 років тому +28

    Anjaline Gunathilake has touched lives of many of us with her golden voice..May be she is too good to be here..that's why I believe they have called her to he with the angels..& sing with them.
    May her soul rest in peace. 🙏

  • @msbperera9509
    @msbperera9509 3 роки тому +2

    කොහොමද එ අතිතය දරාගෙන හිටපු නිසා ගොඩ ගියා

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 4 роки тому +2

    Tawamath asa hitenwa me sinduwa.kochchara lassanada😘😘😘

  • @sujith6798
    @sujith6798 3 роки тому +3

    2021 ahana aya ko...

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 5 років тому +10

    Sada... Amaraniya hadaval dakak... No.. 1 beautiful song... old is gold...

  • @kuwet4256
    @kuwet4256 4 роки тому +9

    ලස්සනයි

  • @chithranandarajapaksha3852
    @chithranandarajapaksha3852 7 місяців тому

    A painful past but I love it most.And I can never go back there again.

  • @chandrathilakeDasanayake
    @chandrathilakeDasanayake 3 місяці тому

    ආත්මීයයි අගෙයි .

  • @Amila_Dias
    @Amila_Dias 4 роки тому +26

    සද තනිවෙලා අහසේ
    හිරු තනිවෙලා...
    උතුරා ගැලූ ගගුලක් අද වියළිලා...//
    පියමන් කළා දෙදෙනෙක්
    සෙවණක් බලා...
    පැතුමන් පිරී නිවසක්
    ඇත සුන්වෙලා...//
    සද තනිවෙලා.
    උයනක් පිරී පිපි මල්
    අද පරවෙලා.
    විහගුන් ගැයූ ගී වැල්
    අද නැති වෙලා...//
    සද තනිවෙලා ... ❤

  • @wapasela
    @wapasela 11 місяців тому

    original and improved one, thank bro

  • @malitharuna7593
    @malitharuna7593 5 років тому +9

    පැතුමන් බ්දී නිවසක්
    ඇත සුන් වෙලා.....

  • @GeethaDammi-q8t
    @GeethaDammi-q8t 5 місяців тому

    Hamadamath ahanna asa mage Asama sinduva2024 Oman vala sita ahanava jivithe harima vedanai kari

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 4 роки тому +4

    Old is golden Anjalin miltan song.. sada Amaraniyai oba dapala.. pinkatha hala Randarana yali ipadava..

  • @kapilanishanthaperera8633
    @kapilanishanthaperera8633 4 роки тому +4

    Piyaman kala dedenek sewanak bala ❤

  • @jeramrayan8206
    @jeramrayan8206 Рік тому

    හදවතෙ ගිතය 🥺💖🍃

  • @hansihhansih9442
    @hansihhansih9442 Рік тому

    ❤❤❤❤mn godak asama adaraniya sinduwAk Ayawa mathk wella thmath mesinduwata adanawa

  • @tashanipereraadtashanipere5720
    @tashanipereraadtashanipere5720 2 роки тому

    👌😄🙏🌹බුදුසරණයි සරණයි 🙏පරණ සින්දු තා මාත් ලස්සනයි 🙏🌹🙏🌹

  • @mallikamallikasri2933
    @mallikamallikasri2933 5 років тому +3

    Wow niyamai gitah mara lassanai

  • @RV24022
    @RV24022 4 роки тому +2

    Ane mara lassanai♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @ashindashamal6395
    @ashindashamal6395 4 роки тому +4

    නියමයි...❤👍

  • @nimnathareesha6475
    @nimnathareesha6475 2 роки тому

    Music akath maru katahadawal dakkath maru ayea supiri song akea

  • @vincyperera442
    @vincyperera442 11 місяців тому

    So beautifull. Can enjoy for ever.

  • @isankaMadusanga
    @isankaMadusanga 3 місяці тому

    ලස්සන යි❤

  • @vinithageorge9173
    @vinithageorge9173 4 роки тому +5

    දෙහදක ආදරණීය බැදීමක්

  • @sonetra7747
    @sonetra7747 4 роки тому +3

    sadataniwala waga ada man taniwala ma durukatara akka godak lassanai oyaga gitaya

  • @DhaRuPerera
    @DhaRuPerera 2 роки тому +2

    කිසිදාක මිය නොයන, ආදරණීය හඩ...❤️❤️❤️❤️❤️❤️

  • @jasinthagunawardene5456
    @jasinthagunawardene5456 4 роки тому +3

    Old is gold very nice 👍 Sydney

  • @prasannaperera4511
    @prasannaperera4511 2 роки тому +1

    Superb never can't equal any artist or any one

  • @gayankumara7848
    @gayankumara7848 Рік тому

    අමරසිරි කලන් සුරිය මාලනි .❤❤❤❤

  • @Priyantha-yv7ur
    @Priyantha-yv7ur 3 роки тому +2

    Hi all viewers, I'm one 0f the co Producers of this film APEKSHA,,
    My tribute to all my friends in this production who gone away from us very earlier to there best own destinations, CLARENECE & all others are still alive in this UNIVERSE,,,
    SISIRA CHANDRALAL P.H.

  • @kantisrilonka2643
    @kantisrilonka2643 3 роки тому +1

    ගොඩක් ලස්සනයි

  • @vishwadhananjaya6142
    @vishwadhananjaya6142 Рік тому

    ෆීලින් එක 😍

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 4 роки тому +5

    සද තනිවෙලා අහසේ හිරු තනිවෙලා.....
    මම තනිවෙලා ඩුබායි.... ඔබ නැති වෙලා..

    • @relaxingmusicra8569
      @relaxingmusicra8569 4 роки тому +1

      ai dammi sugath panala giyada?

    • @champikadesilva3954
      @champikadesilva3954 4 роки тому +1

      මේ වගේ සිංහල සින්දු තමා හොද, අද තියෙන සින්දු මොනවද කියලා හිතෙනවා 😁

    • @usanthakumara9097
      @usanthakumara9097 2 роки тому

      ඔයත් දම්මීද මාවත් තනි කලෙ දම්ම් කෙනෙක් තමා මම තවමත් එ අදරය හොයනවා එත් එයා කොහෙද කියලාවත් මම දන්නෙනෙ

  • @MuththuKumara-z8z
    @MuththuKumara-z8z Рік тому

    Apeksha godak balapu film ekak ❤❤❤❤❤❤

  • @shyamasudarshani5900
    @shyamasudarshani5900 Рік тому

    හරිම ලස්සනයි

  • @indikawickramasinghe761
    @indikawickramasinghe761 4 роки тому +4

    සන්ද තනිවෙලා අහසේ හිරු තනිවෙලා .....

  • @ashenmadurnga9332
    @ashenmadurnga9332 4 роки тому +13

    Legends Never Die

  • @madusankamendis7715
    @madusankamendis7715 3 роки тому +1

    👍👍👍👍👍👍 lassanai

  • @gkkandy2014
    @gkkandy2014 5 років тому +7

    Great music ..l love this song .. 😍😍😍🌻🌻🌻🌻

    • @sarathgsilva9810
      @sarathgsilva9810 5 років тому +1

      Me wage geetha aie dan liyanna , gayanna bari

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 4 роки тому +4

    I love you Milton and anjalin God bless

  • @hasithadushanthi9579
    @hasithadushanthi9579 4 роки тому +2

    මරු 👌

  • @annakaushelya8162
    @annakaushelya8162 4 роки тому +2

    Dan me sindu ahanne kalathurakin

  • @sujithkumara8062
    @sujithkumara8062 5 років тому +9

    සද තනිවෙලා අහසේ.හිරු තනි වෙලා

  • @pererakanchana7532
    @pererakanchana7532 4 роки тому +4

    I like the song because i love them.

  • @rashmisara3304
    @rashmisara3304 23 дні тому

    Lassana song 😊

  • @samanabeysekara720
    @samanabeysekara720 5 років тому +6

    sada thaniwela ahase hiru thaniwela ........😓😓😓😓😓😓

  • @diludilrukshi31
    @diludilrukshi31 4 роки тому +3

    Wooooooow.💖💖💖💖💖💖💖💖👄👄👄👄👄👌👌👌

  • @prasangiauwardt346
    @prasangiauwardt346 5 років тому +16

    සඳ තනි වෙලා අහසේ ගී පද
    සඳ තනි වෙලා අහසේ
    හිරු තනි වෙලා
    උතුරා ගැලූ ගඟුලක්
    අද වියළිලා
    සඳ තනි වෙලා අහසේ
    හිරු තනි වෙලා
    උතුරා ගැලූ ගඟුලක්
    අද වියළිලා
    සඳ තනි වෙලා අහසේ
    හිරු තනි වෙලා
    උතුරා ගැලූ ගඟුලක්
    අද වියළිලා
    පියමං කළා දෙදෙනෙක්
    සෙවනක් බලා
    පැතුමන් බිඳී නිවසක්
    ඇත සුන් වෙලා
    පියමං කළා දෙදෙනෙක්
    සෙවනක් බලා
    පැතුමන් බිඳී නිවසක්
    ඇත සුන් වෙලා
    සඳ තනි වෙලා අහසේ
    හිරු තනි වෙලා
    උතුරා ගැලූ ගඟුලක්
    අද වියළිලා
    උයනක් පිරී පිපි මල්
    අද පරවෙලා
    විහඟුන් ගැයූ ගී වැල්
    අද නැතිවෙලා
    උයනක් පිරී පිපි මල්
    අද පරවෙලා
    විහඟුන් ගැයූ ගී වැල්
    අද නැතිවෙලා
    සඳ තනි වෙලා අහසේ
    හිරු තනි වෙලා
    උතුරා ගැලූ ගඟුලක්
    අද වියළිලා
    සඳ තනි වෙලා අහසේ
    හිරු තනි වෙලා
    උතුරා ගැලූ ගඟුලක්
    අද වියළිලා
    ගායනය: ඇන්ජලින් ගුණතිලක සහ මිල්ටන් මල්ලවආරච්චි
    සංගීතය::...........
    ගී සංකල්පනා ව................

  • @mohammednaushard7029
    @mohammednaushard7029 4 роки тому +7

    රත්තරන් හඞ

  • @dineshprasanga4843
    @dineshprasanga4843 11 місяців тому

    සංගිතය කියන්නේ වෙනම අාගමක්

  • @vincyperera442
    @vincyperera442 11 місяців тому

    So beautifull ❤

  • @ishanipubudika5080
    @ishanipubudika5080 2 роки тому +1

    I love this song soooo much..

  • @sudarmapriyadarshani1661
    @sudarmapriyadarshani1661 4 роки тому +2

    Mama, kematima, sinduwa

  • @sudathdevanarayana3416
    @sudathdevanarayana3416 4 роки тому +2

    Very nice old songs

  • @Harley_The_Beagle_Boy
    @Harley_The_Beagle_Boy 4 роки тому +3

    Great song ! Love it 😍

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 5 років тому +8

    සද තනිවෙලා!!!

  • @chandanibandaranayake9944
    @chandanibandaranayake9944 2 роки тому +1

    I love this song for ever.....

  • @dimuthusrilal7729
    @dimuthusrilal7729 3 роки тому +1

    Golden voice anjaleen gunathilalaka

  • @dineshranasinghe6245
    @dineshranasinghe6245 4 роки тому +3

    Wonderful & brilliant

  • @shashilakshitha7957
    @shashilakshitha7957 2 роки тому +1

    2022 ahana aya ko🤔❤️

  • @himashihimashi9317
    @himashihimashi9317 4 роки тому +3

    Harima lassanai.me geetha walata lan karanna puluwan kisima geethayak den ne.

  • @diljayasinha2234
    @diljayasinha2234 4 роки тому +7

    පැතුමන් බිදි නිවසක් අද තනිවෙලා

  • @mohamedansar405
    @mohamedansar405 3 роки тому +1

    Patta sinduwak

  • @antonperera1436
    @antonperera1436 3 роки тому +1

    Praise the LORD

  • @roshinisamanthika7841
    @roshinisamanthika7841 4 роки тому +1

    Oo.......nice

  • @songslanka9315
    @songslanka9315 4 роки тому +3

    මෙන්න සින්දු 🎷🎺🎻🎶🎶

  • @sadi3230
    @sadi3230 3 роки тому +1

    A very sweet song..

  • @sachinthadilshan9904
    @sachinthadilshan9904 2 роки тому

    Harima.lassanai

  • @pwmahaweli6557
    @pwmahaweli6557 3 роки тому +1

    Lyrics, Melody and Music by Mr. Clarence Wijewardena

  • @kapilawickramasinghe1895
    @kapilawickramasinghe1895 4 роки тому +3

    Thanks

  • @nimaligodage2187
    @nimaligodage2187 5 років тому +7

    Great song

  • @relaxingmusicra8569
    @relaxingmusicra8569 4 роки тому +2

    what a lovely song

  • @pasinduweerarathne2542
    @pasinduweerarathne2542 Рік тому

    I love this❤