කිරුළු පළන් තෙවන චාර්ල්ස් රජු - රාජාභිෂේකය මංගල්‍යයට ජනපතිත් එක්වෙයි - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 72

  • @koreoncolors5159
    @koreoncolors5159 Рік тому +14

    ඩයනා කුමරිය හිටියනම් කොච්චර හොඳද
    camila රැජිනක් වෙන්න සුදුසු නැ.😢😢😢

  • @parakaeuwadisanayakalagean1809
    @parakaeuwadisanayakalagean1809 Рік тому +20

    අනේ ඩයනා කුමරිය ❤❤

  • @truth2649
    @truth2649 Рік тому +30

    යකෝ අවුරුදූ 1200 වැඩි රාජ පෙළපතකින් මේ මනුස්සයා එන්නේ..උඹලා අපි මොක්කුද.. නිසිගෞරවය දීහල්ලා.. අපේ රටට කෙළ වුණේ අපි පුහු ආඩම්බරයකින් අපේ වංසේ කබල් ගාපු නිසයි. නිසිදේට ගෞරවය නොදෙන අපි මහ සත්තූ.. ඒ රටේ මිනිසුන්ට මේක වටින වගේම ඒ අයගේ ප්‍රෞඩ ඉතිහාසය , සංස්කෘතිය වගේම ඒ අයගේ රාජ්යත්වය
    ලංකාවේ අපි අපේ සක්කිලි කම නොපෙන්වා ඉමු.. උඹලා බැන බැන එංගලන්තෙට Visa දුන්නොත් යනවනේ
    ලංකාව මෙච්චර අරාජික වුණේ ලංකාවේ මිනිස්සුන්ගේ කුහකත්වය නිසා

    • @Chinthakawijesooriya18
      @Chinthakawijesooriya18 Рік тому +2

      යන්නෙම නෑ

    • @nasaboy6193
      @nasaboy6193 Рік тому +1

      මෙහෙ පුහු එහෙ නිසි ගෞරවය

    • @nasaboy6193
      @nasaboy6193 Рік тому +5

      ලෝකෙ රටවල් හූරන් කාලා උන්ට නිසි ගෞරවය 😅

    • @pradeepakrish
      @pradeepakrish Рік тому

      ඔව් අපේ රටේ 2,500 වංශේ කබල් ගෑවට UK PR දුන්නොත් අපේ ඊනියා සිංහල ජාතිවාදීන් පැනලා ගිහින් ගන්නේ 😆😂🥲

    • @Argon-LK
      @Argon-LK Рік тому +3

      වසර 1200ක් පැරනි එයාලගෙ පෙලපතට අපි ගරු කරමු..වසර 2500ක පෙළපතට අපි නිග්‍රා කරමු..🙂 දැන් ඔයාට හුඟාක් සතුටුයි නේද 🥺

  • @sltiktok4507
    @sltiktok4507 Рік тому +6

    අපෙ නම් ඔටුන්නට හිමි කම් කියන්නේ නාමල් බේබී.... ඌව එක්කන් යන්නේ නම් ගොන් කරත්තෙන්.... ඒක සරසලා තියෙන්නේ කොටින්ගෙන් ගත්ත රත්තරන් කන්ටේනර් එකෙන්.... උත්සවය පැවත්වෙන්නේ කාල්ටන් මාලිගාවේ.... හොඳම කතාව ඌට ඌ විතරයි රජු... ජනතාව උන්ව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ.... අනේ පව් නාමල් කුමාරයා.....

  • @nuwanranga4442
    @nuwanranga4442 Рік тому +6

    රට රටවලින් හොරකම් කරපුව පලන්දනව 😂 නිකන් සල්ලි දිල අරන් වගෙ ..
    Kinddom of god හි කින්ග් චාල්ස්..

  • @weerakkodiajantha1983
    @weerakkodiajantha1983 Рік тому +11

    එහේ අපේ රටේ වගේ සත්ව වේදීන් නැතුව ඇති , මාද්‍ය හමු තියන්න

  • @twentyabc2751
    @twentyabc2751 Рік тому +8

    රනිල් ඒ අතින් වාසනාවන්ත යි රට කාපු උන්ට අතදි්ල එන්න😅

  • @M.m.chanel.
    @M.m.chanel. Рік тому +3

    ලෝකේ හූරන් කාපු දැන් දියුනුයි කියන,ලෝකේ වැඩියේන්ම මානව හිමිකම් කඩ කරපු තිරිසන් පාලකයෝ මුන්.බාහිර රටවල දේපල කෝල්ලකාගේන ගිහින් දැන් දියුනුයි.ලන්කාවේ කරපු සන්හාරය .මුන් දැන් මානව හිම්කම් ගැන කතාකරනවා.ඉක්මනට පරලෝසැපත් වෙයන් තිරිසන් මිනිසුන්.

    • @DSS30217
      @DSS30217 Рік тому +1

      ලෝකේ හූරන් ගිහින් හරි උන් උන්ගෙ රටවල් හැදුවා උන් උන්ගෙ මිනිස්සුන්ට සතුටින් ඉන්න පාර හදලා දුන්නා අපේ එවුන් මොනවද බං කරේ...

  • @ranilasanga9537
    @ranilasanga9537 Рік тому +8

    මට යන්න ලැබුනේ නැ. බස් එකට සල්ලි තිබුණේ නැ 😂

  • @rizan261
    @rizan261 Рік тому +16

    චාල්ස් කුමරු රජය වෙන්න කොච්චරකල් බලාගෙන හිටියද, එහෙම වගේමයි රනිල් අවුරුදු ගාණක් බලාගෙන හිටිය ජනාධිපති දෙන්නම එකම වල්ලේ, ඉවසීම

    • @nishanthasilva6616
      @nishanthasilva6616 Рік тому

      Whatcha loag he notional

    • @rushand8003
      @rushand8003 Рік тому +1

      un mokatada bn bln inne? 6 sarayak agamathi una kiyanne uta monawagenda adu 😂😂janadipathi kama pora satha 5kata ganan ganne na, dennama hama dama uparima sapa vinda ubata wada 🤣🤣

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 Рік тому

      😂 thru

    • @subashbuddika
      @subashbuddika Рік тому +1

      කොහොමත ගැම්ම 💪 දැක්කම කියන්න පුලුවන් ද බංකොලොත් රටක නායකයෙක් කියල

    • @dilishinu9658
      @dilishinu9658 Рік тому

      ​@@subashbuddika 🤭🤭🤭

  • @maduk986
    @maduk986 Рік тому +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @SumuduSanjeewa-v3e
    @SumuduSanjeewa-v3e Рік тому

    Wish your great succes and long reign with happy memories

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 Рік тому

    God save the king!!!!!!!❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SLlion2005
    @SLlion2005 Рік тому +6

    මංකොල්ලකරෙයො 😠

  • @weerakkodiajantha1983
    @weerakkodiajantha1983 Рік тому +2

    Congratulations

  • @nalinudara9402
    @nalinudara9402 Рік тому +2

    චාල්ස් අපි ආදරේ ඩයනාට

  • @Chinthakawijesooriya18
    @Chinthakawijesooriya18 Рік тому +1

    ඔය ආරාධනා නොකරපු රටවල් බටහිර නිසා දුක්විදපු
    බටහිරට ගැති නොවන රටවල් නිසා ආරාධනා කරේ නැත්තෙ

  • @අනේමෙහෙමරටක්

    අනුර කුමාර සහෝදරයාට උත්සවයට සහභාගී වීමට ආරාධනාවක් නොඑවපු එක හෙළා දැකිය යුතුයි

    • @rushand8003
      @rushand8003 Рік тому +2

      🤣🤣🤣🤣

    • @Maleeshasandaruwan246
      @Maleeshasandaruwan246 Рік тому +2

      ඇයි ඌ අමුතු එකෙක්ද

    • @TheReporter1982
      @TheReporter1982 Рік тому +1

      Of Course . They should invite Anura . He is our King . God Saves King Anura .

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 Рік тому +1

      ඕයි උබ පට්ට මෝඩයෙක් වගේම ගූ ඇන් පී කක්කුස්සි සර්විස් කරන මෝඩයෙක්

  • @TheReporter1982
    @TheReporter1982 Рік тому +3

    Of Course . They should invite Anura . He is our King . God Saves King Anura .

  • @mariyanfernando3489
    @mariyanfernando3489 Рік тому +1

    මුන්ට අන්තට්ටුවත් හොද වැඩි

  • @Chinthakawijesooriya18
    @Chinthakawijesooriya18 Рік тому

    සුභ පැතුම්

  • @jagathwickramasekara1290
    @jagathwickramasekara1290 Рік тому +1

    God save the king Charles,,,,, Thak you Mr. President Ranil for representing the nation

  • @CharithLakshan-nr7ec
    @CharithLakshan-nr7ec Рік тому

    අපිට පුකද ඉතිම් 😂

  • @Chinthakawijesooriya18
    @Chinthakawijesooriya18 Рік тому +3

    ඩයනා කුමරියව මරපු එක නම් සාධාරණ නෑ😢

  • @vfibxb
    @vfibxb Рік тому +6

    බටහිර රටවල් බන්ග වේවා..චාල්ස් ට කෙල වේවා...uk කම්කරු පක්ෂයට ජය වේවා....

  • @alexsaparamadu
    @alexsaparamadu Рік тому

    දෙන්නා බකිංහැම් මාලිගයට ගියාට පස්සේ අපේ රටේ මිනිස්සුන්ට උරුම වෙන්නෙ දෙකට නැමිල අරක කඩාගෙන කන්න තමා...

  • @kumararohan6087
    @kumararohan6087 Рік тому

    කුපාඩිකම් කරාට ඒව ෂේප් රාජකීය නිසා

  • @SiriKumarasadarathneMduiyansel

    Loka Inna kolla karayanata rajakam danawa ,,😂wahallu yanawa lawakanna ,

  • @tinula
    @tinula Рік тому

    වද්දිභටිටයින් සියල්ල කෑවද බිව්වද? එසේය රජ තුමනි. වලං පිගං සියල්ලත් සෝදා අහවරයි මහරජතුමනි. නොදෝම කිං සහ චාල්ස් කිං අතර හමුවේ දී සංවාදයෙනි

  • @myworkshop7899
    @myworkshop7899 Рік тому

    111 කියන්නෙ නෙල්සන්, නෙල්සන්ට වෙච්ච දේ තවයි සිද්ද වෙන්නෙ . නෙල්සන් හිඩ් විකට්

  • @qarfifa2022
    @qarfifa2022 Рік тому

    Uge rajabishekya apita wadk thiyenwda. . Apehitiya gona anduna munge boruwta

  • @sugandikapushpakumara5905
    @sugandikapushpakumara5905 Рік тому +2

    මොනව උනත් අපි මාලිමාවට.

  • @buwanekakottage7917
    @buwanekakottage7917 Рік тому

    ado hodama wahallu inneh uk neh

  • @hasithaekanayaka2665
    @hasithaekanayaka2665 Рік тому

    walawwe utsawayak tiyeddi kohomat wedakarayinta kussiya pette kema mesayak erala tiyenne

  • @lalithwasantha3221
    @lalithwasantha3221 Рік тому +1

    Rata.goda.dapu.රනිල් kiyana.බුද්ධිමත් නායකයා eakka.lokema.ianne

  • @avmusic6537
    @avmusic6537 Рік тому

    Kawda bn me😂😂 1953 passe 2023 neda may ..dasaka 7k neda

  • @slanuhas9992
    @slanuhas9992 Рік тому

    Hora ganiata thamai ethanadieth thana labu ne

  • @jay-walker3584
    @jay-walker3584 Рік тому +2

    චාල්ස් රජ උනත් අපි මාලිමාවට කියන උන් කෝ 👀 බලන්න 😂

    • @subashbuddika
      @subashbuddika Рік тому

      කොහොමත ගැම්ම 💪 දැක්කම කියන්න පුලුවන් ද බංකොලොත් රටක නායකයෙක් කියල

    • @sameerachampika8314
      @sameerachampika8314 Рік тому

      දකුණු ආසියාවේ වහල්ලුන්ට බටහිර හරියන්නේ නෑ උන්ට ඕන වහලුන් ලෙසම ජීවත් වෙන්න..මම බටහිර ක්‍රමයට ගරු කරන ශ්‍රී ලාංකිකයෙක්

  • @avmusic6537
    @avmusic6537 Рік тому

    Me kiyanne dasaka 4k kiyalane

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 Рік тому

    Lookayama mankolla kaapu horu...

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 Рік тому

    😂😂😂😂😂